පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?/How to Register Private Limited Company In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 📞0777 555 210 / 07 64 24 64 24 / 0714 239 284
    📞07 64 24 64 24 (Viber / Whatsapp / Imo)
    ඔයාටත් Business එකක් තියෙනවා ද?..... එහෙනම් පොඩි වෙලාවක් අරන් මේක කියවන්න
    01. ඇයි Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කල යුත්තේ?..
    Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයකට පහත වාසි අත් කරගන්න පුළුවන්
    ✒️ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා සීමා
    ✒️ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම
    ✒️බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම
    ✒️ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු සිදුකළ හැකි වීම
    02. මේ වගේ වාසි තිබුණත් ඇයි බහුතරයක් දෙනා තමන්ගේ business එක private limited විදිහට ලියාපදිංචි කරන්නේ නැත්තේ?..
    ❓වාර්ෂිකව බදු ලෙස අධික මුදලක් ගෙවීමට සිදුවේ යැයි පවතින අනිසි බිය
    ❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සංකීර්ණ වීම
    ❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින දැනුම ප්‍රමාණවත් නොවීම
    03. රස්තියාදු නොවී කොහොමද ඔයාගේ business එක private limited විදිහට ලියාපදිංචි කරගන්නේ?.
    Business Eye අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්.
    04. ඇයි ඔබ ආයතනයම තෝරා ගත යුත්තේ?..
    🔔 ඔබගේ කාලය අපතේ නොයාම
    🔔 ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද
    🔔 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම
    මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙම දුරකතන අංක අමතන්න, නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න
    අපගේ අනෙකුත් සේවාවන්
    🌐 www.ebusinesseye.com
    විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අප සමග එක්වන්න
    📧 info@ebusinesseye.com
    #businessregistration #BusinessEye #businessincorporation #nextlevelbusinessconsultant

ความคิดเห็น • 37

  • @rossinym7968
    @rossinym7968 2 ปีที่แล้ว +5

    අනිවර්යයෙන්ම හොඳ අවබෝධයක් ලබා ගත හැකි වුනා. ස්තූතියි ඔබතුමාට

    • @businesseyemgt
      @businesseyemgt  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @businesseyemgt
    @businesseyemgt  2 ปีที่แล้ว +2

    ඉහත වීඩීයෝව තුල සදහන් මොබිටෙල් දුරකතන අංකය 0714 239 284 ලෙස නිවැරැදි විය යුතු බව කරුනාවෙන් සලකන්න.
    Above mentioned mobitel number need to be corrected as 0714 239 284.
    සිදුවු අපහසුතාවයට අපගේ කනගාටුව.
    ඔනෑම ව්‍යාපාර ගැටලුවක් සදහා අවශ්‍ය උපදෙස් නොමිලේම ලබාගැනීමට අපව අමතන්න.
    0777 555 210/07 64 24 64 24/0714 239 284
    ස්තුතියි!

  • @helloengineering9551
    @helloengineering9551 5 หลายเดือนก่อน

    මමත් මගේ සමාගම ලියාපදිංචිය කර ගත්තෙ මෙතුමාට කියල ❤

  • @40s19
    @40s19 8 หลายเดือนก่อน

    මම විදේශයක පුරවැසිභාවය ලබා සිටින කෙනෙක්.ශ්‍රීලංකාවේ පුරවැසිභාවය මට නැහැ.ලංකාවේ යම්කිසි බිස්නස් එකක් ආරම්භ කිරීමට බලා පොරොත්තු වෙනවා.මේ සඳහා මට කරුනු දැන ගැනීමට අවැසියි. ඔබගේ වට්ස් ඇප් අංකයක් තිබේ නම්, ලබාදෙන මෙන් ඉල්ලාසිටිමි.

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน +1

      0764246424 - Indika

  • @ChapaRathnayake
    @ChapaRathnayake 7 หลายเดือนก่อน +1

    මෙක තාම වැලීඩ්ද

  • @dinethshenara6459
    @dinethshenara6459 2 ปีที่แล้ว +1

    මම bussines එකක් කරනවා. ඒක මගේ තනි පුද්ගලික ව්‍යාපාරයක් . ඒ ව්‍යාපාරය මට සීමා සහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න පුලුවන්ද sir

  • @ljempire26
    @ljempire26 3 ปีที่แล้ว +2

    ඉන්දික සර් හොඳ වැඩක්....

    • @businesseyemgt
      @businesseyemgt  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @cylonMusk-jh6to
    @cylonMusk-jh6to 2 ปีที่แล้ว +2

    සමාගමක් ලියාපදිංචි කරන්න අවශ්‍ය ලියකියවිලි මොනාද සර්..

    • @businesseyemgt
      @businesseyemgt  2 ปีที่แล้ว

      විශේෂ ලියකියවිලි කිසිවක් අවශ්‍ය වන්නේ නෑ.විස්තර කිහිපයක් පමණයි අවශ්‍ය වන්නේ.
      -යෝජිත Company එකේ නම
      -ලිපිනය
      -අයිතිකරුවන්ගේ සම්පුර්ණ නම/ලිපිනය/ජාතික හැදුනුම්පත් අංකය
      -Email Address එක
      -Contact Number
      වෙනත් කිසිම ලියකියවිලක් අවශ්‍ය වන්නේ නෑ.
      මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය අප වෙත යොමු කරන්න.නැතහොත් අපගේ දුරකතනය අංකය අමතන්න.
      0777 555 210/07 64 24 64 24/0714 239 284

  • @LahiruRathnasekara
    @LahiruRathnasekara 2 ปีที่แล้ว +1

    Excellent !!

  • @honestNilu
    @honestNilu 7 หลายเดือนก่อน +1

    මේ දවස් වල රෙගිස්ටරේසින් වල අලුත් තත්ත්වය කියලා දෙන්න පුලුවන් ද

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      දැනටත් මේ ටික වලංගුයි

  • @sethminajothishaarana
    @sethminajothishaarana 7 หลายเดือนก่อน +1

    කොහොමද සෙවා ලබා ගන්නෙ

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      0764246424 / 0764246421 / 0764246422 call එකක් දෙන්න

  • @anuravideosl784
    @anuravideosl784 2 ปีที่แล้ว

    Business eka Patan Ganna kalin register karala BR eka Ganna puluwanda.bank loan ekak Ganna welawata awlak wenne nadda

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว

    දැන් අලුතෙන් certificate එක pdf එකක් විදිහට නේද දෙන්නෙ . ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      ඔව් soft copy දෙන්නේ

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 2 ปีที่แล้ว +1

    ❤🙏

  • @mcsoftsiswebdesign9241
    @mcsoftsiswebdesign9241 2 ปีที่แล้ว

    It services walata tax gewanna one na neda

  • @samanthasenavirathna627
    @samanthasenavirathna627 ปีที่แล้ว

    mama export karanna samagamak register karanna hadanne exportkaranna aye hadaganna oni document monada

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      0764246426 - Ruwan call එකක් දෙන්න

  • @geethprasanna5905
    @geethprasanna5905 2 ปีที่แล้ว

    Website ekakuth hadala denawada sir

  • @nilanthadinesh6166
    @nilanthadinesh6166 2 ปีที่แล้ว

    Medical Laboratory එකක් register කරන කොට අමතර මොනවද අවශ්‍ය වන්නේ

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      0764246424 - Indika call එකක් දෙන්න

  • @janakakodikara-cu6ks
    @janakakodikara-cu6ks ปีที่แล้ว

    බදු ගොනුවක් OPEN කරන්නේ කොහොමද?

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      074 303 5033 call එකක් දෙන්න

  • @dinethshenara6459
    @dinethshenara6459 2 ปีที่แล้ว +1

    තනි පුද්ගලයෙක්ට වුණත් සීමා සහිත සමාගමක් ආරම්භ කරන්න පුලුවන්ද sir

  • @shai7598
    @shai7598 8 หลายเดือนก่อน

    oyale Register fee kohomada

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 2 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන් ද company ekk widiyata ලියාපදිංචි karanna puluwan wenne apema product ekk witarada kiyala...ex-dan api sapayumkaruwakugen laba gena jewelry sell karanawanam ewa private limited widiyt apata register krn bada

    • @businesseyemgt
      @businesseyemgt  7 หลายเดือนก่อน

      0764246424 - Indika call එකක් දෙන්න