Business Eye
Business Eye
  • 46
  • 27 528

วีดีโอ

What happens those who has a Tax File? Tax File එකක් තියෙන අයට අගෝස්තු 15වෙනිදා මොකක්ද වෙන්නේ?
มุมมอง 36128 วันที่ผ่านมา
Tax File එකක් තියෙන අයට අගෝස්තු 15වෙනිදා මොකක්ද වෙන්නේ? 🤔👇 රු.1,000,000 වඩා දක්වා දඩ මුදලක්?! 🫵🫵 පහත Video එක මඟින් ඔබට: 1. අගෝස්තු 15 මොකද වෙන්නේ? 2. එහෙම බදු ගෙවන්න නීතීයක් තියෙනවද? 3. අගෝස්තු 15 පහු වුනොත් බදු ගෙවන්න වෙයිද? 4. මොකක්ද මේ එක කියන්නේ? 5. මොන ආදායම් මතද බදු පැනවෙන්නේ? 6. අදායම ලැබෙන වෙලාවද බදු ගෙවන්න ඕනෙ? 7. වියදම් කිසිම දෙයක් අඩු කරගන්න බැරිද? 8. කොහොමද මේ බදු මුදල ගණනය කරන්නේ?...
බදු ගැන ඔබට ඇති ප්‍රශ්න - Live Tax Discussion - Shradda TV
มุมมอง 183หลายเดือนก่อน
Live Tax Discussion Programme Recorded on Shradda TV - 07.01.2024 පහත දැක්වෙන වීඩියෝ ඔබගේ බදු වගකීම්, බදු ප්‍රතිලාභ පිරවීම සහ ගෙවීම් දින සහ සාමාන්‍ය බදු කරුණු තේරුම් ගැනීමට යම් ආකාරයක අදහසක් ලබා ගැනීමට ඔබට උපකාරී වනු ඇත. Following Videos help you to get some kind of idea to understand your Tax liabilities, Return Filling & Payments Dates and General Tax Matters. 1️⃣ What are the Tax Due Dates? ...
Documents that needed when claming your EPF! EPF ලබාගන්නා විට අවශ්‍යවන ලේඛන
มุมมอง 733 หลายเดือนก่อน
What are the documents that needed when claiming your EPF ඔබගේ EPF නැවත ලබා ගැනීමේදී අවශ්‍ය ලියකියවිලි මොනවාද? How to withdraw employee provident fund - EPF #businesseye #hrm #epf #etf #employees #epfsinhala #sinhala #tips #hrtips
Why May 15 is important to you as a tax payer? බදු ගෙවන ඔයාට මැයි 15 වැදගත් වෙන්නේ ඇයි?
มุมมอง 533 หลายเดือนก่อน
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා අපව අමතන්න. දැන්ම කතා කරන්න. අමාලි 📱 076 42 46 428 📧 tax01@ebusinesseye.com උදයංග 📱 074 303 503 3 📧 tax04@ebusinesseye.com තරිඳු 📱 074 303 503 3 📧 tax03@ebusinesseye.com ඉන්දික 📱 076 42 46 424 📧 info@ebusinesseye.com ගයාන් 📱 076 42 46 427 📧 tax06@ebusinesseye.com නවීන් 📱 076 42 46 427 📧 tax02@ebusinesseye.com #businesseye #tax #taxes #taxtips #taxconsulting #taxc...
Who can get the EPF Money ? EPF මුදල් ලබා ගන්න පුලුවන් කාටද?
มุมมอง 624 หลายเดือนก่อน
#businesseye #hrm #hrtips #humanresources #epf
මොනාද මේ EPF forms? Getting to know about EPF Forms
มุมมอง 644 หลายเดือนก่อน
#businesseye #hrtips #hrm #humanresources #hrmanager #hrsinhala #hrsveducation #hrexecutive
EPF ගැන ඔයා මේ දේවල් දන්නවද? Did you know these facts about EPF?
มุมมอง 364 หลายเดือนก่อน
#businesseye #hrtips #hrm #humanresources #hrmanager #hrsinhala #hrsveducation #hrexecutive
සේවයෙන් ඉවත් වෙනකොට ඉතුරු leaves වලට මොකද වෙන්නේ? What happen to your leaves when you resigning?
มุมมอง 1305 หลายเดือนก่อน
#businesseye #hrtips #hrm #humanresources #hrmanager #hrsinhala #hrsveducation #hrexecutive
මාතෘ හා පීතෘ නිවාඩු ගැන දැනගනිමු! Maternity leave in Sri Lanka
มุมมอง 1025 หลายเดือนก่อน
#businesseye #hrtips #hrm #humanresources #hrmanager #hrsinhala #hrsveducation #hrexecutive
Casual Leaves, Annual Leaves වලින් Cover කරගන්න පුලුවන්ද? Can we cover Casual L form Annual Leaves?
มุมมอง 705 หลายเดือนก่อน
#businesseye #hrtips #hrm #humanresources #hrmanager #hrsinhala #hrsveducation #hrexecutive
Annual & Casual Leave ගැන දැනගමු! #businesseye #hrm #hrtips #hr
มุมมอง 1605 หลายเดือนก่อน
#businesseye #hrtips #hrm #humanresources #hrmanager #hrsinhala #hrsveducation #hrexecutive
ඔයාගේ Business එක ලේසියෙන් Register කරමුද?
มุมมอง 625 หลายเดือนก่อน
ඔයාගේ ව්‍යාපාරය Register කරගන්න කියලා ග්‍රාමසේවක හොයාගෙන එහෙමත් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලිපිනය තහවුරු කරගන්න බැරුව රස්තියාදු වෙච්ච කාලය ඉවරයි. 😲🫨 Business Eye අපි සූදානම් නීත්‍යානුකූලව, කිසිම රස්තියාදුවක් නැතිව ගෙදර ඉදන්ම Business Registration එක කරලා දෙන්න. 😇😇 ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ; ⭕ ව්‍යාපාරයේ නමයි, ⭕ ඔයාගේ නම, ⭕ ලිපිනය, ⭕ ජා.හැ පත්‍රය ( NIC ) දැන්ම Whatsapp ✅ එකක් හරි sms 💬 ...
Is it necessary to pay taxes , if you already obtained a TIN?
มุมมอง 3646 หลายเดือนก่อน
Is it necessary to pay taxes , if you already obtained a TIN?
TIN ගත්තොත් බදු ගෙවන්නම වෙයිද? විදේශ ගත අපිටත් TIN ඕනේද?
มุมมอง 1.3K8 หลายเดือนก่อน
TIN ගත්තොත් බදු ගෙවන්නම වෙයිද? විදේශ ගත අපිටත් TIN ඕනේද?
Personal Tax Registration & Personal Tax Return Filing
มุมมอง 1.7K9 หลายเดือนก่อน
Personal Tax Registration & Personal Tax Return Filing
How to File the SET Return for YA 2023/2024 - for Persons
มุมมอง 318ปีที่แล้ว
How to File the SET Return for YA 2023/2024 - for Persons
How to File the SET Return for YA 2023/2024 - For Companies
มุมมอง 307ปีที่แล้ว
How to File the SET Return for YA 2023/2024 - For Companies
What are the Tax Due Dates? / බදු වාර්තා හා බදු ගෙවීමේ දිනයන් මොනවද?
มุมมอง 1.3Kปีที่แล้ว
What are the Tax Due Dates? / බදු වාර්තා හා බදු ගෙවීමේ දිනයන් මොනවද?
How to register Non Profit Organizations? / ලාභ නොලබන සංවිධාන ලියාපදිංචි කරන්නේ කොහොමද?
มุมมอง 2.7K2 ปีที่แล้ว
How to register Non Profit Organizations? / ලාභ නොලබන සංවිධාන ලියාපදිංචි කරන්නේ කොහොමද?
QuickBooks || Create a New Company File
มุมมอง 672 ปีที่แล้ว
QuickBooks || Create a New Company File
What Are The Types Of Taxes You Have To Pay? / ඔබ ගෙවිය යුතු බදු වර්ග මොනවාද?
มุมมอง 5532 ปีที่แล้ว
What Are The Types Of Taxes You Have To Pay? / ඔබ ගෙවිය යුතු බදු වර්ග මොනවාද?
How to Register a Private Limited Company In Sri Lanka? / පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?
มุมมอง 3.7K2 ปีที่แล้ว
How to Register a Private Limited Company In Sri Lanka? / පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?
2021/2022 වර්ෂය සදහා Self Estimate Tax Return බාර දිය යුතු අවසාන දිනය පිළිබදව ඔබ දැනුවත්ද?
มุมมอง 1213 ปีที่แล้ว
2021/2022 වර්ෂය සදහා Self Estimate Tax Return බාර දිය යුතු අවසාන දිනය පිළිබදව ඔබ දැනුවත්ද?
General Business Practices- Questions & Clarifications Session-Power up 2020 Business Conference
มุมมอง 583 ปีที่แล้ว
General Business Practices- Questions & Clarifications Session-Power up 2020 Business Conference
Taxation and the Statutory Compliance in Sri Lanka-Power Up 2020 Business Conference
มุมมอง 1593 ปีที่แล้ว
Taxation and the Statutory Compliance in Sri Lanka-Power Up 2020 Business Conference
Marketing and Branding - Power Up 2020 Business Conference Conducted by Business Eye .
มุมมอง 1433 ปีที่แล้ว
Marketing and Branding - Power Up 2020 Business Conference Conducted by Business Eye .
Contract terms of agreement-Power UP 2020 Business Conference conducted by Business Eye
มุมมอง 663 ปีที่แล้ว
Contract terms of agreement-Power UP 2020 Business Conference conducted by Business Eye
Tips to communicate powerfully-Power up 2020 Annual Conference conducted by Business Eye.
มุมมอง 363 ปีที่แล้ว
Tips to communicate powerfully-Power up 2020 Annual Conference conducted by Business Eye.
Power up 2020 Annual Conference part 1 (Initiation and the quick catch up)
มุมมอง 213 ปีที่แล้ว
Power up 2020 Annual Conference part 1 (Initiation and the quick catch up)

ความคิดเห็น

  • @sisirahapangama7668
    @sisirahapangama7668 15 วันที่ผ่านมา

    SET is not self assessment tax. Please correct it saying " Statement of Estimated Tax" ( SET)

  • @joachim3562
    @joachim3562 15 วันที่ผ่านมา

    I understand that there is no tax for IT projects. Is there any tax for ALTERNATIVE ENERGY Projects?

  • @techiedezigns1685
    @techiedezigns1685 22 วันที่ผ่านมา

    බදු ගෙව්වට අපිට හම්බෙන වරප්‍රසාද මොනවද?

  • @fxhelplk
    @fxhelplk 27 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි..

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 หลายเดือนก่อน

    Thank

  • @nishanthaharshana3608
    @nishanthaharshana3608 หลายเดือนก่อน

    🙏

  • @UAcreations949
    @UAcreations949 หลายเดือนก่อน

    Adayama 40000 withra nam badu wartha ඉදිරිපත් karanna oneda

  • @English_without_a_teacher
    @English_without_a_teacher หลายเดือนก่อน

    Superb explanation dear ❤

    • @businesseyemgt
      @businesseyemgt หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @sasrikaflower2732
    @sasrikaflower2732 หลายเดือนก่อน

    Ape padeyan tax akak kapanawanam api thawath tax akak gawanna onida😢😢😢pls .reply sir.

  • @StartUp-Eranga1996
    @StartUp-Eranga1996 2 หลายเดือนก่อน

    දවස් ගානක් හොයපූ තොරතුරක් ඔයා කීවා ❤

  • @user-ie3hg9uf3u
    @user-ie3hg9uf3u 3 หลายเดือนก่อน

    අවෘද්දට කොච්චර ටැක්ස් එකක් ගෙවන්න වෙනවද

    • @businesseyemgt
      @businesseyemgt 3 หลายเดือนก่อน

      සමාගම්වල , ආයතනික ආදායම් බදු අනුපාතය ශුද්ධ ලාභයෙන් 30% කි.

  • @asankakaranayaka2549
    @asankakaranayaka2549 3 หลายเดือนก่อน

    How can I register a foundation under my personal name? Is business registration or proof of income required if I use my personal funds for social services?

    • @businesseyemgt
      @businesseyemgt 3 หลายเดือนก่อน

      Please contact 074 303 503 0 / 074 303 503 1

  • @damachemanex2740
    @damachemanex2740 4 หลายเดือนก่อน

    Excellent ❤valuable information

    • @businesseyemgt
      @businesseyemgt 3 หลายเดือนก่อน

      Glad you liked it

  • @ljempire26
    @ljempire26 4 หลายเดือนก่อน

    Great 👍

  • @sandunishani2042
    @sandunishani2042 5 หลายเดือนก่อน

    Congratulations duwa❤

  • @DJKvizz
    @DJKvizz 5 หลายเดือนก่อน

    Keep it up.

    • @businesseyemgt
      @businesseyemgt 5 หลายเดือนก่อน

      Thank you, we will do

  • @helloengineering9551
    @helloengineering9551 6 หลายเดือนก่อน

  • @helloengineering9551
    @helloengineering9551 6 หลายเดือนก่อน

    මමත් මගේ සමාගම ලියාපදිංචිය කර ගත්තෙ මෙතුමාට කියල ❤

  • @nandanasalinda5953
    @nandanasalinda5953 6 หลายเดือนก่อน

    Thanks

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 6 หลายเดือนก่อน

    Thanks .Loan එකක් Invest කලොත් ඒ එන income එක කට බදු ගෙවීය යුතු ද ?

    • @businesseyemgt
      @businesseyemgt 3 หลายเดือนก่อน

      Please call us on 074 303 503 3 / 07 64 24 64 27 / 07 64 24 64 26

  • @h.k.praneethashan7210
    @h.k.praneethashan7210 7 หลายเดือนก่อน

    Some one employement income not exceeding 1.2 mn in annum. But few months exceeding 100k. Is it liable to deduct APIT ?

    • @businesseyemgt
      @businesseyemgt 3 หลายเดือนก่อน

      Please call us on 074 303 503 3 / 07 64 24 64 27 / 07 64 24 64 26

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 7 หลายเดือนก่อน

    Nil return 1ka submit karane kohomada

    • @businesseyemgt
      @businesseyemgt 7 หลายเดือนก่อน

      0743035033 - Tharindu , 0764246427 - Pethum , 0764246424 - Jagath, me number walata call krala details aragnna

  • @user-xw2ik6id9p
    @user-xw2ik6id9p 7 หลายเดือนก่อน

    Tex gewanna one ape thiyena loan walata gewala ithiri unama 100000 wedi unothda

  • @ChapaRathnayake
    @ChapaRathnayake 7 หลายเดือนก่อน

    මෙක තාම වැලීඩ්ද

  • @honestNilu
    @honestNilu 8 หลายเดือนก่อน

    මේ දවස් වල රෙගිස්ටරේසින් වල අලුත් තත්ත්වය කියලා දෙන්න පුලුවන් ද

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      දැනටත් මේ ටික වලංගුයි

  • @sethminajothishaarana
    @sethminajothishaarana 8 หลายเดือนก่อน

    කොහොමද සෙවා ලබා ගන්නෙ

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246424 / 0764246421 / 0764246422 call එකක් දෙන්න

  • @40s19
    @40s19 9 หลายเดือนก่อน

    මම විදේශයක පුරවැසිභාවය ලබා සිටින කෙනෙක්.ශ්‍රීලංකාවේ පුරවැසිභාවය මට නැහැ.ලංකාවේ යම්කිසි බිස්නස් එකක් ආරම්භ කිරීමට බලා පොරොත්තු වෙනවා.මේ සඳහා මට කරුනු දැන ගැනීමට අවැසියි. ඔබගේ වට්ස් ඇප් අංකයක් තිබේ නම්, ලබාදෙන මෙන් ඉල්ලාසිටිමි.

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246424 - Indika

  • @shai7598
    @shai7598 9 หลายเดือนก่อน

    oyale Register fee kohomada

  • @BuinessViral
    @BuinessViral ปีที่แล้ว

    මුදල් අයකරනවද රෙජිස්ට්‍රාර් කරන්න ?

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246424 - Indika call එකක් දෙන්න

  • @sathisroshan9864
    @sathisroshan9864 ปีที่แล้ว

    අපි Set Return එක අනිවාර්යයෙන්ම Submit කරන්නම ඔනේද ? එහෙම නොකලොත් මොකද වෙන්නේ ?

  • @samanthasenavirathna627
    @samanthasenavirathna627 ปีที่แล้ว

    mama export karanna samagamak register karanna hadanne exportkaranna aye hadaganna oni document monada

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246426 - Ruwan call එකක් දෙන්න

  • @scenicagro
    @scenicagro ปีที่แล้ว

    Well explained

  • @janakakodikara-cu6ks
    @janakakodikara-cu6ks ปีที่แล้ว

    බදු ගොනුවක් OPEN කරන්නේ කොහොමද?

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      074 303 5033 call එකක් දෙන්න

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว

    දැන් අලුතෙන් certificate එක pdf එකක් විදිහට නේද දෙන්නෙ . ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      ඔව් soft copy දෙන්නේ

  • @johnsmedia1757
    @johnsmedia1757 ปีที่แล้ว

    How to register a pvt company in srilanka by an Indian

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      Please contact 0764246424 - Indika

  • @PratheepanTharmalingan
    @PratheepanTharmalingan ปีที่แล้ว

    how to contact sir

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246424 - Indika

  • @sudheeraprasadini3294
    @sudheeraprasadini3294 ปีที่แล้ว

    Thank you very much Sir!

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      You are Welcome!!

  • @thushithaedirisooriya3948
    @thushithaedirisooriya3948 ปีที่แล้ว

    ❤️

  • @thusithranga5814
    @thusithranga5814 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @sudhznavodya774
    @sudhznavodya774 ปีที่แล้ว

    Great ❤

  • @excellentnatural8937
    @excellentnatural8937 ปีที่แล้ว

    Thanks sir

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 2 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන් ද company ekk widiyata ලියාපදිංචි karanna puluwan wenne apema product ekk witarada kiyala...ex-dan api sapayumkaruwakugen laba gena jewelry sell karanawanam ewa private limited widiyt apata register krn bada

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246424 - Indika call එකක් දෙන්න

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 2 ปีที่แล้ว

    ❤🙏

  • @abdullahgallian6893
    @abdullahgallian6893 2 ปีที่แล้ว

    How long it will take to register a Private Limited company in Sri Lanka

    • @businesseyemgt
      @businesseyemgt 2 ปีที่แล้ว

      It will take 1 week but it depends on the country situation & it will get around 1 - 2 weeks.

  • @businesseyemgt
    @businesseyemgt 2 ปีที่แล้ว

    For More Details click following Link facebook.com/1375607645993247/posts/pfbid02BpAQCdeFYwycTSt6bBkL3vuXA26YihcgFo3h5DxiFtUCtSxJsTuguP2ii86PiTUZl/?d=n

  • @mcsoftsiswebdesign9241
    @mcsoftsiswebdesign9241 2 ปีที่แล้ว

    It services walata tax gewanna one na neda

  • @nilanthadinesh6166
    @nilanthadinesh6166 2 ปีที่แล้ว

    Medical Laboratory එකක් register කරන කොට අමතර මොනවද අවශ්‍ය වන්නේ

    • @businesseyemgt
      @businesseyemgt 8 หลายเดือนก่อน

      0764246424 - Indika call එකක් දෙන්න

  • @DINESH07790
    @DINESH07790 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @anuravideosl784
    @anuravideosl784 2 ปีที่แล้ว

    Business eka Patan Ganna kalin register karala BR eka Ganna puluwanda.bank loan ekak Ganna welawata awlak wenne nadda

  • @LahiruRathnasekara
    @LahiruRathnasekara 2 ปีที่แล้ว

    Excellent !!