මිහිදු මහා සෑ රජුන්ට, පුද දුන් උපහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මිහිදු මහා සෑ රජුන්ට, පුද දුන් උපහාරය #ShraddhaTVNews #SinhalaNewsToday
    මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. / shraddhatvnews
    Join Our Instagram account / stv_news_
    Join Our Facebook page / shraddhatvnews
    Join Our TikTok account / stv_news_official
    Join Our Twitter account / shraddhatvnews
    Join Our WhatsApp Channel whatsapp.com/c...
    Tel:+94 112 571 471
    news.shraddha@gmail.com / stvnews.lk

ความคิดเห็น • 125

  • @user-ef2dn1wg5u
    @user-ef2dn1wg5u 2 หลายเดือนก่อน +24

    නමෝ බුද්ධාය 🙏 🙏🙏🙏 අපගේ ආදී ගුරුදේවෝත්තම අනුබුදූ ම්හිදු මහාරහාතන් වහන්සේට මගේ නමස්කාර වේවා මේ උතුම් පින්කම සතුටින් අනුමෝදන් වේනවා🙏🙏🙏🙏

    • @uniwokers
      @uniwokers 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @surangachaminda6936
    @surangachaminda6936 2 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය !!!
    මහා පින්කමක නිමාවක්. බොහෝ දෙනා තමන්ගේ ස්වර්ගමෝක්ශ මල්මාලාවට ලස්සන ලස්සන මල් එකතු කර ගත්තා. ඒ සියලු මල් වල සුගන්දය නිවනින් කෙලවර වේවා!!!

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ☸️අනුබුදු මිහිදු මහා රහාතන් වහාන්සේට මාගේ නමස්කාරය වේවා....❣️🙏☸️

  • @ireshasadamali74
    @ireshasadamali74 2 หลายเดือนก่อน +6

    අනේ මමත් එක ගඩොලයක් ගෙනිහින් දීලා තියෙනවා මේ සෑය හදන්න ශ්‍රමදාන යක් වෙලාවක මට හරි සතුටුයි ......මේ පින් කුසලයද මාහට අනුමෝදන් වේවා උතුම් රහත් බෝදියකින් නිවන් දකින්න ට

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අනුමෝදාමී 🙏🙏🙏 උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය🙏

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 2 หลายเดือนก่อน +1

    මෙි අනුබුදු මිහිදු සෑයට ශ්‍රමදානයෙන් ගඩොල් වැලි ඇදිමෙන් සතුටු සිතින් දායකත්වය ලබා දුනිමි ඒ පිනද මට අත්වෙිවා 🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️

  • @Niroshanikumari707
    @Niroshanikumari707 2 หลายเดือนก่อน +5

    සාධූ සාධූ සාධූ ..අපගේ ආදිගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහාරහතන් වහන්සේ හට මාගේ උත්තම නමස්කාරය වේවා ..🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 หลายเดือนก่อน +3

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    මම නමස්කාර කරමි ....
    අපගේ මිහින්තලා රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේටත්,මහමෙවුනා අසපුවේ පරම පූජණීය ගුරුදේව උත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සෙටත් ,සේරුවිල රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේටත්,වැඩමකල ගරුතර මහා සංඝ රත්නයටත්,අනගාරිකා මෙහෙනින් වහන්සේලා ටත් දීර්ඝායු වේවා .....
    උතුම් පිංකම පිංසිතින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා .....
    සාදු ....සාදු ....සාදු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!! අපගේ උතුම් වු අනුබුදු මිහිදු මහාරහතන් වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! උතුම් වු මහා සංසරත්තනයට මගේ නමස්කාරයම වෙිවා !!! 😢😢❤❤🙏🙏🙏🙏

  • @pradeepchandana7174
    @pradeepchandana7174 2 หลายเดือนก่อน +3

    අපගේ ආදි ගුරු දෙවිඳුන්ට මගේ නමස්කාරය වේවා.🌺🌺🌺🌺🌺🙏🙏🙏 අපගේ මිහිඳු මහා රහතන් වහන්සේගේ උතුමි පාකමල් සිරස තබා මම වන්දනා කරමි සාදු සාදු සාදුු. නමෝ බුද්ධාය.....!

  • @pradeepchandana7174
    @pradeepchandana7174 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.🙏🙏🙏🌺🌺🌺 අපේ ගුරු දෙවිඳුන්ගේ ප්‍රධානත්වයෙන් කරපු මේ උතුම් පිංකම සතුටු සිතින් මගේ මුලු හදවතින්ම අනුමෝදම් වෙමි.නමෝ බුද්ධාය...!

  • @gihanbrother
    @gihanbrother 2 หลายเดือนก่อน +5

    රුවන් වැලි සෑයෙ බුදුරැස් විහිදුනා හවස් වරුවෙ රටට සුභ අනාගතයක් සාධූ සාධූ සාධූ

  • @prabasaman354
    @prabasaman354 2 หลายเดือนก่อน +3

    අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c 2 หลายเดือนก่อน +4

    ලක්දිව එකළු කළ හිරු මඩළ අපගේ ආදි ගුරුදේවෝත්තම උතුම් අනුබුදු මිහිදු මහා රහාතන්වහන්සේට ,මා දෙහොත් නගා සිරස නවා දෙපා වන්දනා කරම්,,මාගේ ගෞරණීය දෙපා වන්දනාව වේවා
    ඉමහත් සතුටින් සාදරගෞරවයෙන් උතුම් මේ පින්කම මා ද අනුමෝදන් වෙමි ........අනුමෝදන් වෙත්වා ...සසර දුක නිවාලු උතුම් අමාමහ නිවනින්ම නිවෙන්නට මෙපින් හේතු උපකාර වේවා !!!

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ මිහිදු මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දිනක් දවස පුරාමා සැ වහන්සේගේ ප්‍රතිසංස්කරය වෙනුවෙන් පවුලේ සියලු දෙනා සමග පැමිණ දැඩි අවු රශ්මිය මඩ්‍යයේ උදව් උපකාර කරා කය වෙහෙසා දැක්වූ උපහාරය නිසා සෑ රජාණන්වහන්සේ මේ ආකාරයෙන් දිස්වන විට ඇතිවන හැගීම විස්තර කිරීමටද අපහසුයි.අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨

  • @somindrakannangara4286
    @somindrakannangara4286 2 หลายเดือนก่อน

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නමෝ බුද්ධාය
    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට නමස්කාර වේවා.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...!
    🙏 සාදු. සාදු.. සාදු... 🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ ස්වාමී වු මිහිඳු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chathurikadilruksi5498
    @chathurikadilruksi5498 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.🙏🙏🙏....අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 2 หลายเดือนก่อน

    අනුබුදු මිහිඳු අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු! සාධු !!සාධු!!!
    ගරුතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ! සාධු !සාධු !!සාධු !!!
    එසේම මේ සත්කාර්යය සදහා ඇපකැපවී කටයුතූ කලා වු සියලුදෙනාටමත් බරපැන දැරූ සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරමින් මම ද ඒ පින් අනුමෝදන් වෙමි.
    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!
    සාධු !සාධු !!සාධු!!!

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මේ උත්තම පූජවට ශ්‍රම දායකත්වය ලබා
    දීමට අපටද හැකිවීම ගැන
    අප්‍රමාන සතුටුයි .

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @Tekli-P
    @Tekli-P 2 หลายเดือนก่อน +1

    අනුබුදු මිහිඳු මහා සෑ රජුන්ට මාගේ නමස්ක්කාරය වේවා!මිහින්තලා රජ මහාවිහාරාධිපති හිමියන්ටත් මහ මෙව්නා අසපු නිර්මාතෘ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහ මෙව්නා අසපු සංචිතයේ සියළු ස්වාමීන් වහන්සේලාටත් අසපු වලට සම්බන්ධ සියළු සැදැහැ තියන්ටත් ශ්‍රමයෙන් ධනයෙන් දායකත්වය ලබා දුන් සියළු සැදැහැතියන්ටත් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වූ මා ඇතුලු සියළු දෙනාටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා!සාදු!සාදු!සාදු!🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 2 หลายเดือนก่อน

    ඒ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ පාද නමස්කාරය වෙිවා 🙏🙏🙏🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️

  • @Pasinduchathu96
    @Pasinduchathu96 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා 🙏❤️

  • @kis5976
    @kis5976 2 หลายเดือนก่อน

    සාදු... සාදූ... සාදූ...👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @user-wl5vf4qk9p
    @user-wl5vf4qk9p 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !🌺🌹🥀🌺🌹🥀🙏🙏🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 2 หลายเดือนก่อน

    මිහිදු,මහා,සෑරජාන්,වහන්සේට,මාගේ,නමස්කාරය,වේවා,සාදු,සාදු,සාදු,ඔබ,සැමට,පිං,🎉🎉🎉

  • @dhamma.85
    @dhamma.85 2 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං ....!!! 🙏🙏🙏
    අති උතුම් මහා සංඝ රත්නයට
    නමස්කාරය කරමි.!
    නමස්කාරය වේවා.!
    ආර්‍ය මහා සංඝරත්නයට
    මාගේ නමස්කාරය වේවා.!!!
    සාදු සාදු සාදු.!!! 🙏🙏🙏

  • @user-bb6nr5dn7i
    @user-bb6nr5dn7i 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ ආදී ගුරු දේව උත්තම අපට අනුබුදු රුවන බදු වූ ලක්දිව එකලු කල මිහිදු මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 Mihiidu Maha Rahathan wahanseeta Namaskara wewa.🪔🪔🪔

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 2 หลายเดือนก่อน +1

    සාදු සාදු ඒ මහෝත්තම අනුබුදු වූ මිහිඳු මහරහතන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.
    මේ උතුම් සත්කාරය සිදු කරන්න මුල් වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා මේ ලොකු ස්වාමීන් වහන්සේ සේම ශාසන මාමක බුදු පුතුන් තව තවත් බිහි වේවා නමෝ බුද්දාය

  • @user-ud8mv1vn5e
    @user-ud8mv1vn5e 2 หลายเดือนก่อน

    Nomo Buddhaya 🙏🙏🙏🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 2 หลายเดือนก่อน

    අනේ මමත් ගඩොල් ගිහින දීල තීනවා හරිම සතුටුයි අපිට.ලංකාවම එක්සේසත් වෙයි ඉදිරියට.අපේ රටට සුබ අනාගතයක් .🙏🙏🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 2 หลายเดือนก่อน +2

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @InduAththanayaka-pv7mg
    @InduAththanayaka-pv7mg 2 หลายเดือนก่อน

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏

  • @dammikajayawardana1017
    @dammikajayawardana1017 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 නමෝ බුද්ධාය ...🙏🙏🙏

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @kihkkumari6141
    @kihkkumari6141 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමෝදාමී.

  • @buddhikaabeysinghe7095
    @buddhikaabeysinghe7095 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @user-lh7vw6om4y
    @user-lh7vw6om4y 2 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .

  • @sammobile5496
    @sammobile5496 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @khp7425
    @khp7425 2 หลายเดือนก่อน

    විනය, සූත්‍ර සමග අභිධර්ම පිටකයත්, පාලි අටුවාත් ලංකාවට රැගෙන වැඩිය මිහිඳු මහරහතුන්වහන්සේට මාගේ නමස්කාර වෙිවා.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 2 หลายเดือนก่อน

    Sadu sadu saduu mage namaskaaraya wewaa 🤰🤰🤰🤰🤰🤰

  • @kusumltr2034
    @kusumltr2034 2 หลายเดือนก่อน

    අපිත් ඊයේ වන්දනා කරා.සාදු සාදු සාදු !!!

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @wasala2744
    @wasala2744 2 หลายเดือนก่อน

    නමෝබුද්ධාය 🙏🙏🙏
    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට නමස්කාර වේවා ..උතුම් ධාතූන් වහන්සේ ලට නමස්කාර වේවා ....
    උතුම් සෑරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ....
    🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

  • @litech8433
    @litech8433 2 หลายเดือนก่อน +1

    Sadu,sadu,,sadu,,,ay maha pinkama ma sathutin anumodan wemi upakarakala siyalu denata darmawabodhaya wewa ape anubudu mihidu maha rahathan wahanseta maage namskaraya wewa sadu,sadu,sadu,,, 🙏🙏🙏

  • @KalinduGayan-wm1rd
    @KalinduGayan-wm1rd 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය

  • @chamanthakumara1404
    @chamanthakumara1404 2 หลายเดือนก่อน

    සාදු සාදු....

  • @nadeekafernando301
    @nadeekafernando301 2 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 💐

  • @user-ih4rb7hk3m
    @user-ih4rb7hk3m 2 หลายเดือนก่อน +1

  • @nadeeshanadeesha6080
    @nadeeshanadeesha6080 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy 2 หลายเดือนก่อน

    මහා කළගුණ සත්කාරය! 🙏🙏🙏

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 2 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ruwanirathnayake4252
    @ruwanirathnayake4252 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹

  • @dayanidesilva9430
    @dayanidesilva9430 2 หลายเดือนก่อน +1

    Ape guru devoththama gnanananda loku svamin vahanseta ikman bavayakadi nivan avaboda veva🙏🙏🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 2 หลายเดือนก่อน

    Theruwan saranai

  • @renukalewis2201
    @renukalewis2201 2 หลายเดือนก่อน

    Apage anubudu mihindu mahimipanan wahanseta mage namaskaraya wewa!!!
    🙏🙏🙏🏵🏵🏵

  • @jayasirishantha
    @jayasirishantha 2 หลายเดือนก่อน

    sadu sadu sadu 🙏🙏🙏

  • @CharikaSatahan
    @CharikaSatahan 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RameshIsuru
    @RameshIsuru 2 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 2 หลายเดือนก่อน

    සාදූසාදු.අපගෙ.ලොකුස්වාමීන්වහන්සෙගෙ.නිවැරදිදැක්මෙන්.මහමිහිදුකිරන.යලිත්.මිහින්තලාවට.මහමෙව්නාව.ලක්දෙරණෙ
    බබලවමු.නමොබුද්ධාය.

  • @Thilanka-suddah
    @Thilanka-suddah 2 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @dilanchinthaka3137
    @dilanchinthaka3137 2 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @RamanNimal
    @RamanNimal 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu!

  • @anomaruvijini559
    @anomaruvijini559 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @tharushichamasha1509
    @tharushichamasha1509 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🇱🇰😊

  • @malnimalni3284
    @malnimalni3284 2 หลายเดือนก่อน

    Sadu..sadu..saduu.!

  • @gayanithakshila835
    @gayanithakshila835 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 2 หลายเดือนก่อน +1

    Apagee AnuBuddu mehindu.Mharahathan vahanseta Namaskarav eevaaa.

  • @latavirakoddi184
    @latavirakoddi184 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepjanaka-nj1pb
    @pradeepjanaka-nj1pb 2 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @user-io1ff6dr1g
    @user-io1ff6dr1g 2 หลายเดือนก่อน

    Sadu sad
    u sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaliyanage1655
    @chamindaliyanage1655 2 หลายเดือนก่อน

    🌻🌻💮💮🌻🌻🥀

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 2 หลายเดือนก่อน

    Me mahaa kusala darmayan mamada ithaa sathutu sithin saadarayen anumodan wemi saadu saadu saadu 🙏🙏🙏 namo buddaaya saadu saadu saadu 🙏 page pinwath loku swaamiin wahanseta namaskaara wewaa 🙏🙏🙏🙏 saadu saadu saadu 🙏🙏🙏 e aaray mahaa sanga rathnayata namaskaara wewaa saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 2 หลายเดือนก่อน

    Sadu ....❤......

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 หลายเดือนก่อน

    ☸️💐🙏🙏🙏💐☸️

  • @HasithaSutheshkumar
    @HasithaSutheshkumar 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ....!!!!!!

  • @rasikakatugaha717
    @rasikakatugaha717 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @vijithaadikari-iv8of
    @vijithaadikari-iv8of 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 หลายเดือนก่อน

    Mamai magea nonai dennama 21 gadol yawwuaa

  • @useruse567
    @useruse567 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    💐🙏💐

  • @shamalmanojan9132
    @shamalmanojan9132 2 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!

  • @uniwokers
    @uniwokers 2 หลายเดือนก่อน

    Sada sadu sadu 🙏🙏🙏

  • @Kumar19288
    @Kumar19288 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿

  • @champaperera1794
    @champaperera1794 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-zo9ew7li3p
    @user-zo9ew7li3p 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanakumara1883
    @kanchanakumara1883 2 หลายเดือนก่อน

    💗🙏🙏🙏🙏🙏💗

  • @shiromaabeysundara6469
    @shiromaabeysundara6469 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-qj5gc
    @SamanKumara-qj5gc 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @nalinroshan694
    @nalinroshan694 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු