අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ආදාහනය | Anubudu Mihindu Maharahathan Wahansege Sri Adahanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #AnubuduMihinduMaharahathanWahanse #MihinduPuraAtawaka
    මීට වසර 2281කට පෙර වප් පුර අටවක දින සිදුවූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයත් මහා ආදාහන පූජෝත්සවයත් ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ පහන් සංවේගය උපදවන වීඩියෝ පටය... එදා සිදුවූ දෙය සිතාගත නොහැකි වුවත් මේ ඡායා මාත්‍රය ඔබගේ සිත සලිත කරවනු නිසැකය.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 362

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +28

    හැම ආත්මයකම නිර්මල බුදු දාහම අහන්න දකින්න ලැබේවා.... නිවන් දකින තුරු බෞද්දයෙක්ම වේවා🙏

  • @hashiahangama3153
    @hashiahangama3153 2 ปีที่แล้ว +9

    අපි බෞද්ධයන් බවට පත් කල අනුබුදු මිහිදු හිමියන්ට නමස්කාර වේවා.උන් වහන්සේ අපට දායාද කළ සිරි සද්ධර්මය දිවි හිමියෙන් සරණ යමි..🙏🙏🙏🙏

  • @pallegamathero9464
    @pallegamathero9464 2 ปีที่แล้ว +14

    අපගේ ගුරුදේවොත්තම මහා මහින්ද මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... 🙏 මෙවැනි උතුම් වැඩසටහනක් නිෂ්පාදනය කල ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අපගේ පුණ්‍යනුමෝදනාව වේවා 🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +69

    ආදිගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hanswiseman
    @hanswiseman 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ... අනුබුදු මිහිඳු මහරහතන්වහන්සේන්ට මාගේ කෘත ගුන පූර්වක නමස්කාරය වේවා...

  • @shitashit5523
    @shitashit5523 2 ปีที่แล้ว +40

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සියලුම සඟරුවනට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

    • @kasunmadhusanka6820
      @kasunmadhusanka6820 2 ปีที่แล้ว +1

      මා ගෙද නමස්කාර ය වෙවා

  • @hashanmadusanka9699
    @hashanmadusanka9699 2 ปีที่แล้ว +24

    අප හට අනුකම්පාවෙන් අප ලක්දෙරණට වැඩ් ඒ පරම උත්තම පුජණීය ආදීගුරුදේවොත්තම මිහිඳු මහරහතන්වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා 🌕🌕🌕🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 2 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනීය අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට ඒ උතුම් පුණ්‍ය භූමියට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 2 ปีที่แล้ว +44

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා ...!!!
    🪔🙏🪔🙏🪔🙏
    සාදු ..සාදු ..සාදු
    🌹🙏🌹🙏🌹🙏
    සාදු ...සාදු ...සාදු ...

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 2 ปีที่แล้ว +8

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺

  • @chathu7586
    @chathu7586 2 ปีที่แล้ว +26

    ධරණී තලයට පෑයූ සඳ.....
    ශ්‍රී සදහම පණ පෙවූ මුව මඩල...
    නිවී ගියා බුදු පිරිනිවි
    දෙසිය සිව් අසූ වස....
    අනුබුදු මිහිදු මහරහත් පා පියුම් මත...
    හිස නමමි සැදැහයෙන්
    උතුම් ගුණ සිහිකොට.... 🙏🙏🙏

  • @chamishya7208
    @chamishya7208 2 ปีที่แล้ว +11

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු !!!

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +9

    සාධු ...සාධු ...සාධු ....
    පරම පූජණීය ඒ.උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ...
    වන්දනීය පූජණීය වූ උතුම් කළ්‍යාණ මිත්‍ර නම ලියන්න අවාසරයි අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීල.ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .....
    පින්වත් ඔබවහන්සේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ වර්ණා කරමින්.දේශනා කළ..මේ.උතුම් දේශනය ලක්දිව හිරුමඩළ වූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර වේවා ...
    පින්වත් ඔබවහන්සේ මේ..රැස්කරගත් පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා ...
    නිදුක් නීරෝගීව චිරාත් කාළයක් යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!
    ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා ..
    ඉතාමත් වටිනා vediyo වක්...
    ඉතාමත් සන්වේදී..බලද්දී .දෑස්නොතෙමුන කෙනෙක් නැතිතරම්...
    පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා ..
    සියලු පින් අපගේ පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට අනුමෝදන් වෙත්වා ...
    උතුම් වූ.ආර්‍ය්මහාසoඝරත්ණයට අනුමෝදන් වෙත්වා ..
    සාධු ...සාධු ...සාධු ...

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 2 ปีที่แล้ว +43

    මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 2 ปีที่แล้ว +40

    එදාත් මිහිඳු මහරහතන් වහන්සේ ගේ ආදාහන උත්සවය මේ අයුරින්ම වෙන්න ඇති කියල හිතාගෙන හදවතින්ම වින්දා...අපටත් පිනක් තිබුනා මෙහෙම හරි දැකගන්න...අපට ඇතිකර දුන් මේ ධර්ම සන්වේගයට මහමෙව්නාව ආයතනය ට ගොඩක් පින්

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!!
    උතුම් පූජනීය වන්දනිය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +20

    නමෝ බුද්ධාය!!!
    මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @cgallage
    @cgallage 2 ปีที่แล้ว +16

    🙏🙏🙏සාදු!සාදු!සාදු! මෙ උතුම් දහම අපට ලබාදුන්, ලබා දෙන මහා ස0ඝයා වහන්සේ ලාට නමස්කාරය වේවා

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +8

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 අනුබුදු මිහිදු මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🏻🙏🏻🙏🏻

  • @neetarathnayaka820
    @neetarathnayaka820 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය!
    අපගේ දෙවන බුදුන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
    අපිට මිහිඳු හිමියන් ගැන බොහෝ විස්තර කියාදුන් අපගේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ ගවුර්ව නමස්කාරය වේවා!!!

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +8

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.....

  • @sltechtipspro2665
    @sltechtipspro2665 2 ปีที่แล้ว +14

    මිහිඳු මහා රහතන් වහන්සේට අපගේ අනුබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @arunaprasad3030
    @arunaprasad3030 2 ปีที่แล้ว +9

    අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු !!!

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +7

    ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා!!!🙏🌼
    සාදු සාදු සාදු 🌸🌸🌸

  • @wathsalaperera9105
    @wathsalaperera9105 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු ....අනුබුදු හිමියන් ට අපගෙ නමස්කාරය වේවා..අප්‍රමානපින් සලසාගන්න මග කියා දුන් ලොකුස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

  • @vimukthividuranga7192
    @vimukthividuranga7192 2 ปีที่แล้ว +6

    අපගේ අදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිදු මහරහතන් වහසේට මගේ නමස්කරය වේවා .! එ වගේම කල්‍යාන මිත්‍ර පින්වත් ලොකු සමින් වහසේට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 2 ปีที่แล้ว +11

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදූ....

  • @Million.Subscriber
    @Million.Subscriber 2 ปีที่แล้ว +10

    අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +84

    මිහිඳු මහා රහතන් වහන්සේට අපගේ අනුබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    කෙතරම් ආශ්චර්යක් ද කෙතරම් ශාස්තෘ ගෞරවයක් ද.

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +4

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 2 ปีที่แล้ว +4

    මං මිහින්තලේ .හරිම ආඩම්බරයක් අනුබුදු මිහිඳු මහාරහතන් වහන්සේ දුටු අපි

  • @ApramaadiTvLive
    @ApramaadiTvLive 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 අති උතුම් මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

    • @DamRecordz
      @DamRecordz 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @dasuncharuka3679
    @dasuncharuka3679 2 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සෙට අපගේ නමස්කාරය වේවා.
    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    මහා සගරුවනට අපගේ නමස්කාරය වේවා.
    සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +7

    අනුබුදු මිහිඳු මහ රහතන් වහ්න්සේට මාගේ නමස්කාරය වේවා...........

  • @nawanjalasithumini9929
    @nawanjalasithumini9929 2 ปีที่แล้ว +7

    අපගේ පරම කළ්‍යාණ මිත්‍ර මුහිදු මහ රහතන් වහන්සේට නමස්කාර වේවා....🙏🙏

  • @nuwanperera123
    @nuwanperera123 2 ปีที่แล้ว +9

    දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!!
    තෙරුවන් සරණයි!!!

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පරම පූජනීය අපගේ උත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 ปีที่แล้ว +11

    ලක් දිව එකලු කල මිහිඳු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාධු` සාධු සාධු ...

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +10

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @piwithuruniwanmaga
    @piwithuruniwanmaga 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🪔🪔🪔🪔ආදී ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර අපගේ අනුබුදු ඌ මිහිඳු මහ රහතන් වහන්සේ ට කළගුණ සැලකීම කොහොම ඉවර කරන්න ද මාගේ නමස්කාරය වේවා මාගේ වන්දනා ව උපහාර පූජාවක් ම වේවා.මේ සියලුම දේ කියල දෙන අද කාලයේ අප ට සිටින ගූරු දේව උත්තම කළ්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 2 ปีที่แล้ว +4

    හරීම ලස්සන හදවත කකියවන වීඩියෝ පටයක්... අපගේ මීහිඳු මහරහතන් වහන්සේගේ ගුණ හරීම ලස්සනට ඉස්මතු කරලා තියෙනවා. 3d රූපරචනයෙන් වගේම පින්වත් සද්ධාසිල ස්වාමීන් වහන්සේගේ වචනයෙනුත්... මිහිඳ මහරහතන් වහන්සේගේ පිරිණිවන් පෑම, රජතුමා දුකෙන් හඬාවැටීම රහතන් වහන්සේලාගේ අනිත්‍ය ගාථා සජ්ඣායනය, දඹදිව මුළුමහත් රාජ්‍යයේම රජ බවට පත්වෙන්න හිටපු මිිහිඳු කුමාරයා ඒ සියල්ල අතහැර පැවිදිව තමන්ගේ ඉතිරි ජීවිතයම මේ විදියට සිංහල අප වෙනුවෙන් කැපකළ උතුමාණන් මේ විදියට පිරිනිවන් පානවා දකිද්දී ඒක මගේ පුංචි හදවතට ඉවසාගන්න බෑ.. මේ වීඩියෝව ඉදිරිපත් කරපු සියලුදෙනාට පින්...

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +6

    අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු උතුම් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🌼🌼🌼😆😆🌼🌼

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 ปีที่แล้ว +13

    ඒ බාග්‍යවත් බුදුරජාණන් ව්හන්සේගේ බුදුපුත් අනුබුදුමිහිදු මහරහතන්වහන් සේට මාගේ නමස්කාරය වේවා !🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

    • @kasunmadhusanka6820
      @kasunmadhusanka6820 2 ปีที่แล้ว +1

      මාගෙද මෙ මුලු රටෙ ලොකයෙ සිටින සියලු ම බෞද්ධ යන්ගෙ නම්ස්කාරය වේවා

  • @alokarandheera3113
    @alokarandheera3113 2 ปีที่แล้ว +17

    ලක් දිව හිරු මඩලට නමස්කාරය වේවා.....❤

  • @musicsudda
    @musicsudda 2 ปีที่แล้ว +83

    මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +6

    අපගේ ආදි ගුරැදේවොත්තම මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු!සාදු!සාදු!

  • @user-fd8iw8xq1t
    @user-fd8iw8xq1t 2 ปีที่แล้ว +15

    මේ ශ්‍රී ලංකා දීපයට ධර්මය රැගෙන ආ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා !

  • @kalanapathum150
    @kalanapathum150 2 ปีที่แล้ว +3

    අපගේ ආදි ගුරුදේවෝත්තම මිහිදු මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏,

  • @supunchathuranga6282
    @supunchathuranga6282 2 ปีที่แล้ว +2

    අනු බුදු මිහිඳු මහ රහතන් වහන්සෙට නමස්කාර වේවා ! සාදු !සාදු !!සාදු !!!
    පිං වත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා !සාදු !සාදු !!සාදු !!!
    සද්ධා ෂීල ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා !සාදු !සාදු !!සාදු !!!
    මහමෙව්නා වාසී සියලු ස්වාමින්වහන්සේලාට නමස්කාරය වේවා !සාදු !සාදු !!සාදු !!!

  • @damindulakmal9741
    @damindulakmal9741 2 ปีที่แล้ว +6

    මිහිඳු මහා රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🌸🙏සාදූ සාදූ

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 ปีที่แล้ว +9

    පින්වත් ලොකු ස්වාමින් ව්ශන්සේටත් සියලුමසන්ග රත්නයටත් දීර්ගායුවේවා 🙏🙏🙏🙏🙏

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපගේ අනුබුදු මිහිඳු මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @sudheerakularathne4623
    @sudheerakularathne4623 2 ปีที่แล้ว +7

    මගෙ මිහිදු මහ රහතන් වහන්සේට නමස්කාර වේවා....
    සාධු🔆 සාධු🔆 සාධු🔆

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා අපගෙඅනුබුදු මිහිඳු බුදුරජාණන් වහන්සේට .💅💅💅💅💅💅🪔🪔🪔🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🌻🌻🌻🙏🙏🙏💐💐💐🪔🪔🪔🙏🙏🙏💅💅💅

  • @kpblooms334
    @kpblooms334 2 ปีที่แล้ว +19

    E ඇති උතුම් apge ආචාර්ය උපාධ්‍යායි මිහිදු මහා රහතන් වහන්සේගේ ශ්‍රී පිරිනිවන් මංගල්ලය ට මගේ උත්තම van දානවා වේවා 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏🙏🙏☸️

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 2 ปีที่แล้ว +2

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් නමස්කාර වෙිවා සාදු සාදු සාදු

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 2 ปีที่แล้ว +3

    අනුබුදු මහින්ද මා හිමියනි ඔබ වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @sandunishara2544
    @sandunishara2544 2 ปีที่แล้ว +9

    සාදු..සාදු..සාදු..🌻🌷🌼🌺🌸🙏🙏🙏

  • @healthywealthy3168
    @healthywealthy3168 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!! අනුබුදු මිහිදු මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🏻

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @karunagodage2572
    @karunagodage2572 2 ปีที่แล้ว +6

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🌼🌼🌼🌼🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +1

    🙏අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට‍ සම්මා සම් බුදුසරණයි 🙏දළ දා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @priyangani4519
    @priyangani4519 2 ปีที่แล้ว +6

    මිහිඳු හිමියන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු.

  • @gayaveesvlog4965
    @gayaveesvlog4965 ปีที่แล้ว +1

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏 සාදු සාදු සාදු

  • @AjithKumara-dh9ni
    @AjithKumara-dh9ni 2 ปีที่แล้ว +22

    කෙළෙහි ගුණය සළකා - කොහොමද අවසානයක් කරන්නේ - නමස්කාර වේවා අරහත් අනුබුදු ස්වාමිනේ.....🌷🌷🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +1

    මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු සුවාමින් වහන්සේත් චිරාත් කලයක් ලංකාව බැබැලේන්න මහමෙව්නා වෙහෙර විහාරස්ථාන ඉදි කරා ඔබ වහන්සේත් අනිකුත් පින්වත් සුවාමින් වහන්සේලාත් නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා නමෝ බුද්ධය

  • @Sachithaniroshi
    @Sachithaniroshi 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා හට දීර්ඝායුෂම වේවා .නමෝ බුද්ධාය🌼🌼🌼🙏🙏🙏

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 2 ปีที่แล้ว +4

    Me lak derane e uthum sambuddha shasanaya dayada kala anu budu mihidu maha rahathan wahanseta mage namaskaraya wewa,,,,,sadu ,sadu ,sadu,,,,,

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 2 ปีที่แล้ว +2

    Apita tarena vedeyata ධර්මය අවබෝධ karau apa ge loku suwamin වහන්සේට mage නමස්කාර වේවා ....saddasele sagaruwanata mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 utum u අනුබුදු mihdu msharahatan wshanseta mage නමස්කාර වේවා .....

  • @srilanka2675
    @srilanka2675 2 ปีที่แล้ว +2

    මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @srimasenavirathna990
    @srimasenavirathna990 หลายเดือนก่อน

    අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍ර අවසරයි වැලිමඩ සද්ධාසිල ස්වාමින්වහන්සේට මාගේ දෙපාභිවන්දනාව වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thanuradulshan9940
    @thanuradulshan9940 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මහාමහින්ද මහරහතන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @nishanthideepika2005
    @nishanthideepika2005 2 ปีที่แล้ว +3

    පිම්වත් අපගේ ලොකු සුවාමින් වහන්සේට නමස්කරය වේවා.පින්වත් සංඝරත්නයට නමස්කරය වේවා.සාදු සාදු සාදු

  • @sujeewapriyadarshani3726
    @sujeewapriyadarshani3726 2 ปีที่แล้ว +2

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @nuwanherath4028
    @nuwanherath4028 2 ปีที่แล้ว +2

    Namooo buddaya ...apage මිහිඳු මහරහතන් වහන්සේට mage නමස්කාර වේවා tharuwan saranai

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +1

    අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @tiktokjokeofficial798
    @tiktokjokeofficial798 2 ปีที่แล้ว +5

    මේ වගේ හිත පැහැදෙන ශ්‍රද්ධාව පිදේන
    වීඩියෝ වලටත් රිපෝට් ගහන අසත්පුරුෂ අය ඉන්න වනේ........🥺🥺🥺🥺

  • @sdesilva8880
    @sdesilva8880 2 ปีที่แล้ว +1

    මේ කරන සේවය හරිම වටිනවා
    ශ්‍රද්ධා මාද්‍ය ජාලයට පින් 🙏🙏🙏🙏

  • @dhammasathi
    @dhammasathi ปีที่แล้ว +1

    අපගේ ආදි ගුරුදේවෝත්ථම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @sunilroopasinghe2985
    @sunilroopasinghe2985 ปีที่แล้ว +1

    උතුම් මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!සාධූ සාධූ සාධූ 🌻🌻🌻🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimoragammana2977
    @kumarimoragammana2977 ปีที่แล้ว +1

    සාදු සාදු අාදිගුරුදෙවොත්තම යන් වහන්සෙට මාගෙ නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +2

    මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🤚🤚🤚මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාධු!! සාධු!! සාධු !!🌼🌼🌼🤚🤚🤚

  • @user-yi5og2hx4v
    @user-yi5og2hx4v 2 ปีที่แล้ว +2

    උතුම් අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tropical5058
    @tropical5058 2 ปีที่แล้ว

    වචනයෙන් කිව නොහැකි මහත්වු සංවේ‍ගයක් අැතිවෙනව හිතට මෙය අහද්දි... අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට නමස්කාර වේ‍වා....!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @prasannabandara3853
    @prasannabandara3853 2 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +46

    විඩියෝ එක හරිම ක්‍රියේටිව් විදිහට හදල තියෙනවා 😇😇😇

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹 මිහිදු මහා රහතන් වහන්සේට පසග පිහිටුවා නමස්කාර කරම් 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹... පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ කරන්නා වූ කුසලයෙන් ඉක්මනින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සේ ගෙ නිල් මානික්‍ය වූ අපේ පින්වත් වැලි මඩ ස්වාමින් වහන්සේටත් හැදු වැදු දෙමාපියන්ටත් මේ සසරේම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @chanupasenjith7342
    @chanupasenjith7342 2 ปีที่แล้ว +7

    ❇️ නමෝ බුද්ධාය ❇️

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු🌼🌹🙏🌹🌼 සාදු අපගේ අති උතුම් පූජනීය අනුබුදු මීහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @sham980
    @sham980 2 ปีที่แล้ว +2

    අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ වන්දනාව වේවා!!
    මෑත යුගයේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන ගුණ කියාදුන් අපගේ කල්යාන මිත්‍ර ලොකු ස්වාමීන්ට මාගේ නමස්කාරය වේවා!!!

    • @dulminirenuka4527
      @dulminirenuka4527 2 ปีที่แล้ว

      මිහිඳු හාමුදුරුවන් ට වදින gaathawa මොකක්ද

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @patmairanganie186
    @patmairanganie186 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath mihidu maha rahathan wahanseta mage namas Karaya wewa sàdu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @dammasalidammasali5076
    @dammasalidammasali5076 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපගේ අනු බුදු මිහිදු මුනිදුන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunwimukthi7119
    @sandunwimukthi7119 ปีที่แล้ว

    අපගේ ආදී ගුරුදෙවිදුන් වූ ඒ උත්තම මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...........🥺❤🙏❤🥺

  • @kazjayanath4390
    @kazjayanath4390 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාය වේවා ❤ 🙏🙏🙏❤

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාද්වීපයට උත්තම සම්බුදු දහම රැගෙන ආ ඒ අනුබුදු මහා මහින්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madupathirana9477
    @madupathirana9477 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏,