01. ලුම්බිණී දේශනාව... | පූජාච පූජනීයානං | අසිරිමත් දඹදිව දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #shraddhatv #lumbini #walimadasadddaseelaswaminwahanse
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 189

  • @wasala2744
    @wasala2744 5 หลายเดือนก่อน +35

    ඇස්වලට කදුළු එනව මේව අහද්දි... දකිද්දි ........
    ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද නමස්කාර කරමි ..සාදු ...සාදු ...සාදු ..
    අප මහා බෝසතණන් වහන්සේ උපත ලැබූ උතුම් පුණ්‍ය භූමියට පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඉතාමත් ගෞරව ශ්‍රද්ධාව ඇතුළු නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ......සාදු .....සාදු ....සාදු ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු ..උතුම් දහම් කරුණු පහදා දේශණය කළ පින්වන්ත අවසරයි අපගේ පින්වන්ත සද්ධාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ ත් මහාසඝරුවණ ට ත් පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා .....
    ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ ලා නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරන්නට දීර්ඝායුෂ ලබත්වා සාදු ...සාදු ...සාදු ...
    ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සේවය කරන පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා ....
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....

  • @NilanthiLanka-ru7ie
    @NilanthiLanka-ru7ie 5 หลายเดือนก่อน +27

    අදට මගේ අම්මා නැති වෙලා මාස3 මේ පිනේන් මගේ අම්මාට නිර්වාන නිවන්සුවය ලැබේවා සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු මගේ බුදු හිමිට මගේ නමාස් කාරය 🙏🙏🙏🙏

  • @SanjeewaBandara-sv7gp
    @SanjeewaBandara-sv7gp 5 หลายเดือนก่อน +30

    දෑසින් දැක නොතිබුනත්, මෙසේ හෝ දැක බලා ගැනීමට මා පින් කර තිබුනා. ඒ උතුම් ලුම්බිණි පින් බිමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු, නිවන සදහාම මේ පින් හේතු උපකාර වේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 5 หลายเดือนก่อน +15

    හරිම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන.. රට රාජ්‍ය වල වැඩලා දහම් දේශනා කරන අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ......

  • @ErangaGunawardana
    @ErangaGunawardana 5 หลายเดือนก่อน +22

    බොධි සත්වයො උපත් ලැබූ එ මහා පින් බිමට නමස්කාර වෙවා ❤

  • @_medicalmicrodiary
    @_medicalmicrodiary 5 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    මහාමේඝ ධර්ම යාත්‍රා මගින් පලමු වරට සංවිධානය කරන ලද බුද්ධභූමි වන්දනාවට සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යකි.
    ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු විසින් පහන් සංවේගය උපදවාගෙන වන්දනා කරගත යුතු අති පූජනීය ස්ථාන වලට අමතරව අපගේ ශාස්තෲන් වහන්සේගේ බුද්ධ චරිතය හා සබැඳි ස්ථාන වන්දනා කරගන්නට , ආමිසයෙන් මෙන්ම ප්‍රතිපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේව පුදන්නට අප සියලු දෙනාටම අවස්ථාව ලැබුණි.
    එමෙන් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා, පිරිත් සජ්ජායනා, ආදීය සිදු කරන ලදී.
    මෙකල මෙවන් අසිරිමත් පිනක් උපදවා ගන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම වැඩසටහන සංවිධානය කල පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු සියලුම කල්‍යාණමිත්‍රයානන් වහන්සේලාට අමා මහ නිවන් බොහෝ දුර නොවේවා.
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය
    උතුම් පින්බර උපත සිදුවු ලුම්බිණි සල් උයනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු දැකබලා අනුමොදන් වුනෙමි පින්වත් ඔබ වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාට චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි
    මිය යන්නට පෙර කෙසේ හෝ දඹදිව වදින්න ලැබේවා .
    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 4 หลายเดือนก่อน +2

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @lilaniranasinghe
    @lilaniranasinghe 5 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඒ උතුම් ජාත භූමියට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..

  • @nandaninandani1258
    @nandaninandani1258 5 หลายเดือนก่อน +9

    ඒ පාරිශුද්ධ ස්ථානයන් හදවතින් නමදිමි ... මගේ පැතුම ඒ උතුම් ස්ථාන දෑසින් දැක බලා වන්දා කර ගන්නයි .... සාදු .... සාදු ... සාදු ...

  • @ushanwijerathna569
    @ushanwijerathna569 5 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ මාගේ ශ්‍රාස්තෘන් වහන්සේ උපත ලැබූ මහා පුණ්‍ය භූමිය 🙏🏻🙏🏻🙏🏻🙏🏻මාගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපතුල පලමුව ස්පර්ශ වූ මහා පුණ්‍ය භූමිය 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මාගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුවින් ඒ මිහිරි වචන මේ ලෝක ධාතුවට පලමුව එකතු වූ මහා පුණ්‍ය භූමිය 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදූ සාදූ සාදූ ඒ මාගේ ශ්‍රාස්තෘන් වහන්සේගේ ජාත භූමියට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මහා භාග්‍යක්මයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මහා ලාභයක්මයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මේ සියලු භාග්‍යය උදාකර දුන් ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ ආර්ය්‍ය මහා සංඝරත්නය 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Tharu_532
    @Tharu_532 5 หลายเดือนก่อน +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏 මටත් ඒ පින් බිම දෑසින් බලා වන්දනා කරගන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +4

    බුදුන් උපන් දේශය , ලොවට බුදු වරැන් පහල වන එකම රට දඹදිව ඉන්දියාව උතුම් පින්බිම හැමෝටම වැද පුදා ගන්න පුලුවන් යුගයක් උදාවේවා

  • @charithcharith3896
    @charithcharith3896 5 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ගුරු දේවෝත්තම කළ්‍යාන මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐 🌹 🌹🌹

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 5 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 5 หลายเดือนก่อน +7

    සාලූ..සාදූ..සාදූ...
    පින්වත් ස්වාමීන්වහන්ස..
    තථාගත සම්මා සම්බුදු රජාණන්
    වහන්සේට මම නමස්කාර කරමි.
    ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා.

  • @sooriyabandarasuresh1913
    @sooriyabandarasuresh1913 5 หลายเดือนก่อน +15

    නමෝ බුද්ධාය !
    තං ජාත චේතිය මහං සිරසා නමාමි
    🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน +6

    තං ජාත චෙිතිය මහං සිරසානමාමි!!!🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏 .

  • @opdetu
    @opdetu 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @renukalankaparana330
    @renukalankaparana330 5 หลายเดือนก่อน +5

    සාදු!සාදු!!සාදු!!!,🙏🙏🙏

  • @user-zs6ex1ov1l
    @user-zs6ex1ov1l 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස තෙරැවන් සරණයි

  • @rmc3567
    @rmc3567 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මගෙ රත්තරන් තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @prasannakumara5975
    @prasannakumara5975 5 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷
    🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!! 🪷🙏🪷
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!🪷🙏🪷
    මේ උතුම් පින්කම් දැකබලා සතුටින් මා අනුමෝදන් වෙමි ! සාදු !!!🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සැමට මේ පින් අනුමෝදන් වේවා !!!සාදු !!!🪷🙏🪷
    ඉක්මන් දිනයක පින්වත් ස්වාමීන් වහන්සේලා සමග පින්කම් වලට සහභාගි වීමට වාසනාව පින් ලැබේවා ! සාදු !!! 🪷🙏🪷
    හරිම සතුටුයි මෙලෙස හෝ දැකබලා වන්දනාමාන කර ගැනීමට හැකිවීම. උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    පෙර පින් මතුවී සිත්පුරා පින් කුසල් කරගැනීමට වාසනාව උදාවේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷

  • @renu1239
    @renu1239 5 หลายเดือนก่อน +1

    මේ පිං බිම මේවිදියට දැකබලා ගන්න ඉඩලබාදුන්න හැමදෙනාටම ගොඩක්පිං මාගේ සම්මා සම්බුදුරජානන්වහන්සේ උපත සිදුඋන ලුම්බිණිසාලවනයට මාගේ නමස්කාරය වේවා හැමදෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 💐💐💐🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 หลายเดือนก่อน +5

    ඉක්මන් දිනයක පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා සමග පින්කම් වලට සහභාගි වීමට වාසනාව පින් ලැබේවා ! සාදු !!!🪷🙏🪷
    උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷

  • @Umeda...840
    @Umeda...840 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏 🙏🙏,මේ උතුම් ජාත භූමියට මාගේ උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏...පින්වත් ස්වාමීන් වහන්සේ , ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ...මේ සියලු පින් මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි ..සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 5 หลายเดือนก่อน +2

    උතුම් ලුම්බිණි සාල වනොද්‍යානයට මම නමස්කාර කරමි මගේ උත්තමාන්ග නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @janarajpaksha986
    @janarajpaksha986 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය උතුම් දර්මදේසනාවට මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @dubailayla6824
    @dubailayla6824 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 5 หลายเดือนก่อน +4

    තෙරුවන්.සරණයි.පිංවත්.ඔබ.වහන්සේටත්.වැද.පුදන.සියලු.දෙනාටත්.සාදූ.සාදු.සාදූ.මාගේ.නමස්කාර.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishuvishu769
    @vishuvishu769 5 หลายเดือนก่อน +1

    අපගේ බුදුරජාණන් වහන්සේ උපත ලැබු එ බුද්ධ භුමියට මාගේ නමස්කාර වෙවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය. සත්පුරුෂ භූමියට මාගේ නමස්කාරය වන්දනාව වේවා.

  • @ashathilini7169
    @ashathilini7169 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @rohan3260
    @rohan3260 5 หลายเดือนก่อน +5

    ගෞතම සම්මා සම්බුදුරජාණෝ ඉපදුන බුදුවුන පිරිනිවුන උතුම් දබදිව් තලයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SandamaliSandamali-y2m
    @SandamaliSandamali-y2m 5 หลายเดือนก่อน +4

    🙏🌹🙏🌹🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි වේවා ...!! 🙏🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 5 หลายเดือนก่อน +1

    ලුම්බිණි පිං බිමට මාගේ නමස්කාරය වේවා.......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpairangani1609
    @pushpairangani1609 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු එ භාග්‍යවත් වු අරහත් වු මාගේ ආමා මෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..මාගේ ගුරු දෙවිදුනි ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි .මේ ගෞතම බුද්ධ සාසනයේ දිම චාතූර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි හිමියනි උතුම් ධර්ම අවබෝධ වේවා .

  • @PNEkanayaka
    @PNEkanayaka 5 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි !!! 🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu. Namobuddaya .ane matath උතුම් දඹදිව budda භූමිය වන්දනා කරන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ලා ට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ වේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු. අපිටත් පින්බිම දකින්න සැලැස්සුවාට පින්සිදුවේවා

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 5 หลายเดือนก่อน +2

    උතුම් වන්දනනිය පුජනිය ගෞරවනීය අර්‍යාමහා සන්ගරුවනට මම නමස්කාර කරමි මගේ උත්තමාන්ග නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nilmininilmini235
    @nilmininilmini235 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ..අනුමෝදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 5 หลายเดือนก่อน +2

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @shaniweerathunge3081
    @shaniweerathunge3081 5 หลายเดือนก่อน +4

    තං ජාත චේතිය මහං සිරසා නමාමි !!!!!!🙏💐🙏🙏💐🙏සාදු සාදු සාදු🙏🙏💐

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 5 หลายเดือนก่อน +47

    තං ජාත චේතිය මහං සිරසා නමාමි !

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි
    @Mhmdsදකිනසියල්මඅනින්නායි 5 หลายเดือนก่อน +8

    සාධු! සාදු සාදු ඒබා ගෙවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සුගතනීය අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දෙතිස් මහා පුරිස ලක්ෂණයකින් යුක්ත වූ ඒ නාමය නම් වූ සිද්ධාර්ථ ගෞතමයාණම් වහන්සේගේ මේ ශාන්ත වූ බුදුගුණ ධර්මය ලෝක සත්ත්වයා කෙරෙහි යනුකම්පාවෙන් දේශනා කලා වූ මගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්මරත්නයටද මාගේ නමස්කාරය වේවා චක්ඛු මහා සංඝරත්නයටද නමස්කාර වේවා මේ සත්‍ය ධර්මය අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයක් ලෙස අවබෝධ කරගන්නා වූ සියලූම දෙනාට සම්මා සම්බුදු සරණ ලැබේවා බුදුගුණ සත්‍යයි ඟගුණ සත්‍යයි ඒකාන්තයෙන්ම සත්‍යයි 🙏🙏🙏🙏🙏

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 5 หลายเดือนก่อน +1

    ඒ මහා පින් බිමට නමස්කාර වේවා! සාදු සාදු සාදු

  • @manjulawanninayaka1689
    @manjulawanninayaka1689 5 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා... සාදු සාදුසාදු

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 5 หลายเดือนก่อน +2

    Oba wahanselatath apata balanna selesu dayakathwaya deru pinwathuntath apa sematath chahurarya sathyama awaboda wewa..sadu sadu sadu

  • @nalinmadushan3086
    @nalinmadushan3086 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nishanthafernando2257
    @nishanthafernando2257 5 หลายเดือนก่อน +2

    Pinwath suwamin wahanseta mage namas Karaya wewa sadu sadu sadu

  • @nuwandarshana7104
    @nuwandarshana7104 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 5 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...

  • @user-rh9ns1nz4s
    @user-rh9ns1nz4s 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණ යි

  • @sriyarathnayake763
    @sriyarathnayake763 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 daka bala anumodan wemi me uthum pinkama..🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
    පෙර භවේ පිනකට
    ඉපදුනි දුවෙක් වී ලක් මෑනිට
    දැක බලා ලුම්බිණි වන්දනාව ට
    ලැබුනා මටත් සසර පිනකට
    🙏🙏🙏

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපගෙ තාතාගත සම්මා සම්බුදු පියානන් වහන්සෙට මගේ උත්තමාන්ග නමස්කාර වේවා මම නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @hemalweerasooriya9694
    @hemalweerasooriya9694 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏

  • @rockstar-nw4uv
    @rockstar-nw4uv 5 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @pramilalasanthi
    @pramilalasanthi 5 หลายเดือนก่อน

    සාදු..🙏 සාදු..🙏..සාදු..🙏

  • @asankaindunil2773
    @asankaindunil2773 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි❣️☸️🙏🙏🙏☸️❣️

  • @nironiro6950
    @nironiro6950 5 หลายเดือนก่อน +6

    sadu..sadu....sadu

  • @amilraj1019
    @amilraj1019 5 หลายเดือนก่อน +1

    මාගේ අමාමැනී බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා, සාදු සාදු සාදු

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga887 5 หลายเดือนก่อน +1

    පින් බ්ම්ටනම්ස්ක්ව්වා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    සාදු ! සාදු !! සාදු !!!🪷🙏🪷

  • @kumariranjeni2400
    @kumariranjeni2400 5 หลายเดือนก่อน

    මෙි පිනෙන් මගේ ලෙඩ සුව වෙිවා මම කුවෙිටි

  • @surangamadushanka3591
    @surangamadushanka3591 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu
    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @ThamaraPiyasekara
    @ThamaraPiyasekara 5 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .බණ ඇසීමේ පිනෙන් මෙලොවත් පරලොවත් සුගතිගාමීවා වාසය කරන්න ලැබේවා.!!!

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @chathuamanda290
    @chathuamanda290 5 หลายเดือนก่อน +1

    මාගෙ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා .. පුජාම වේවා ♥️

  • @tharangaherath-fc4oo
    @tharangaherath-fc4oo 5 หลายเดือนก่อน +1

    ඒ උතුම් ජාත භූමියට මාගේ නමස්කාරය වේවා ......මහමෙව්නාවෙ පින්වත් ස්වාමින්වහන්සේලා සමග සුන්දරව සතර ස්ථාන වන්දනා කරගන්න මටත් වාසනාව ලැබුනා

  • @NuraaA-b7k
    @NuraaA-b7k 5 หลายเดือนก่อน +1

    සාදු ...!සාදු ...!සාදු ..!පින්වත් ස්වමින්වහන්සේට මගේ නමස්කාර වේවා ..!!!!

  • @thilinisamanmali8564
    @thilinisamanmali8564 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි. හරිම ලස්සන ධර්ම දේශනාවක්. පිංවත් ස්වාමීන් වහන්සේට උතූම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 මේ ධර්ම දේශනාව කරපු පිරිසටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indranipremalatha4436
    @indranipremalatha4436 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹

  • @w.s6532
    @w.s6532 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ලුම්බිණි සල් වනයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @chathuamanda290
    @chathuamanda290 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ♥️

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏ඒ උතුම් බුද්ධ දේශයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏💐💐💐💐තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 5 หลายเดือนก่อน

    උතුම් ජාත චේතියට නමස්කාර වේවා🙏🙏🙏

  • @chandrabowattha358
    @chandrabowattha358 5 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරනයි
    ඔබ වහන්සේ ට !!

  • @pradeepjanaka-nj1pb
    @pradeepjanaka-nj1pb 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @SenuthMethusahan
    @SenuthMethusahan 5 หลายเดือนก่อน +1

    🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @مممم-ن7ز
    @مممم-ن7ز 5 หลายเดือนก่อน

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @Money12126
    @Money12126 5 หลายเดือนก่อน +3

    සිලවන්තං ගුනවන්තං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-od8ui7hl1r
    @user-od8ui7hl1r 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu
    Maage budupiyanan wahanseta maage namaskaarayama wewaa.
    Namo buddhaya..

  • @asankaadikari6749
    @asankaadikari6749 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.....🙏🙏🙏🙏

  • @shalikaperera3413
    @shalikaperera3413 5 หลายเดือนก่อน +2

    පිපෙන සල් කුසුම් මැද
    නැගෙන රන් සිනා කද
    තබන සිරි පා ගමන
    පිපේ සියපත් දසත....
    ඒ ජාත චේතිය උතුම් සිරසින් වදිම් මම්!

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!! 🙏🙏🙏🙏🙏

  • @DhilhaniAnushika
    @DhilhaniAnushika 5 หลายเดือนก่อน +2

    සාදු සාදු

  • @wellalagelakshi9988
    @wellalagelakshi9988 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @chathuamanda290
    @chathuamanda290 5 หลายเดือนก่อน +1

    මීට වසර කිහිපයකට පෙර මිය ගිය මගෙ තාත්තා ධනුශ්ක සම්පත් මඩකුඹුර මගේ තාත්තා ට මේ පිං අනුමෝදන් වේවා...

  • @UpulRanasingha-mg5iw
    @UpulRanasingha-mg5iw 5 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @selasela4558
    @selasela4558 5 หลายเดือนก่อน +1

    බෝධි සත්වයන් වහන්සේ උපන් ස්ථානය ට මාගේ නමස්කාරය වේවා 🙏❤🙏