"මේ මොහොතේ කරන ඕනෙම පැතුමක් නිසැකවම සඵල වෙනවා..." 🌷 Pattini Maniyo Song Dewa Katha Pattini Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 688

  • @NisansalaSewwandi-nk9gh
    @NisansalaSewwandi-nk9gh 6 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගේ ලොකු දුවගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @SarathNandakumara-l4u
    @SarathNandakumara-l4u 6 หลายเดือนก่อน +4

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ දරැවට තියෙන සියලුම අපල දුරැවේවා

  • @NikeshalaRavihari-cv3nd
    @NikeshalaRavihari-cv3nd 6 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වෙවා🙏🙏

  • @PEDIGETHUSHARANUWANHAPAN
    @PEDIGETHUSHARANUWANHAPAN 7 หลายเดือนก่อน +4

    සත්පත්තිනි මැනියනි ඔබෙි මහා අනුහස් බාව බලයෙන් මගේ සියලුම පැතුම් ඉටු වෙිවා

  • @chathurikasandamali3498
    @chathurikasandamali3498 7 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා! එලෙසම තියෙන ණය බරින් නිදහස් වීමට හා ජීවන වියදම් සදහා මුදල් ලැබේවා.පත්තිනි අම්මේ අපට පිහිට වෙන්න.

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage หลายเดือนก่อน +3

    මගේ සහ පවුලේ සියලුම දෙනාගේ ලෙඩ රෝග සුව කරදෙත්වා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 5 หลายเดือนก่อน +3

    පත්තිනි මැනියන්ගේ පිහිට අප පවුලේ සියලුම දෙනාට ලැබෙිවා !!!🙏🙏🙏

  • @anoma1434
    @anoma1434 8 หลายเดือนก่อน +17

    මෑණියන්ගේ පිහිට ආශිර්වාදයේ මාගේ හිසේ පටන් දෙපා දක්වා තිබෙන්නාවූ සියළුම ලෙඩ දුසුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ranjika-d5o
    @Ranjika-d5o 6 หลายเดือนก่อน +3

    මගේ පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ සියලු දුරුවේවා 🙏🙏🙏

  • @AnuraKumara-v4c
    @AnuraKumara-v4c 6 หลายเดือนก่อน +5

    මාගේ කුසේ වැඩෙන දරුවාටත්,මටත් පත්තිනි අම්මාගෙ පිහිට වගෙම ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @DilashiShehara-es2tv
    @DilashiShehara-es2tv 7 หลายเดือนก่อน +3

    පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ ප්‍රර්තනය ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 8 หลายเดือนก่อน +7

    මතු බුදු වෙනපත්තිනිඅමිමාගෙ
    පිහිට ලැබේවා හැමෝටම මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම දෙවි පිහිටයි

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi หลายเดือนก่อน +4

    උතුම් පත්තිනි මෑණියන් ගෙ අනුහස් බලයෙන් පිහිටෙන් මගේ තිබෙන සියලුම රොග වේදනා අපල දුරු වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි සාදු ❤ සාදු සාදු ❤ මාගේ විශ්ව මාතාවට අනෙක වාරයක් පාසා ස්තුතියි මගේ විශ්ව මාතාවට 😂😂😂😂

  • @swarnanethu4879
    @swarnanethu4879 6 หลายเดือนก่อน +3

    සත්පත්තිනි මෑණියන්ට බුදු බව ලැබේවා ලැබේවා ලැබේවා සත්පත්තිනි මෑණි මගේ බලාපොරොත්තු සිද්ධ කරදිත්වා මා කරන සැම පිනක්ම සත්පත්ති නිමෑනියන්ට අත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @disnaranjani4441
    @disnaranjani4441 7 หลายเดือนก่อน +4

    Sath පත්තිනි මෑණියන් ge පිහිටෙන් mage daruwa සුවපත් වේවා ....mage දරුවා ඉක්මනින්ම සුව වේවා ....mage චූටි duwa දවසින් dawasa සුව අතට pathwenawa kiya ahanna dakinn ලැබේවා ...පත්තිනි මෑණියන් ge පිහිටයි mage chuti duwata.....

  • @sayumi54
    @sayumi54 5 หลายเดือนก่อน +7

    බුදුවෙන පත්තිනි අම්මා මැනියන්ගේ පිහිටෙන් පිහිට වෙන්න සාදු සාදු සාදු සාදු

  • @KomareKomare-rj3or
    @KomareKomare-rj3or 10 หลายเดือนก่อน +16

    මගේ පැතුමන් සියල්ල පැතු අයුරින්ම සපල කරදුන්න පත්තිනි අමිමෙි ඔබට මතුබුදු බවම ලැබෙිවා ගොඩක් පිං

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 9 หลายเดือนก่อน +17

    මහා කරුණාබර බලපරාක්‍රයෙන් පිරි සත් පත්තිනි දේවමාතාවෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා අසනීප නිසා රැකියාවක් පවා නොමැතිව අගහිගකම්වලින් ජීවත්වෙන මගෙත් මගෙ පවුලේ සියලුම දෙනාගේත් පිය්ලුම අගහිගකම් ප්‍රශ්න දුරුකර අපේ ජීවිත සහ අනාගතය ස අපේ නිවසා සතුටින් සොම්නසින් සෞභාග්‍යයෙන් පුරවනු මැනවි සාදු සාදු සාදු ඔබවහන්සේගේ කරුණාබර දෙනෙත් මා දෙසත් මගේ පවුලේ සියලුම දෙනා දෙසත් යොමො කල මැනවි පත්තිනි දේව මාතාවෙනී සාදු සාදු සාදු 🙏❤️🙏

  • @anurasena5545
    @anurasena5545 9 หลายเดือนก่อน +9

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බිරිඳගේ අසනිපය ඉක්මනින් සුව වේවා

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 10 หลายเดือนก่อน +8

    පත්තිනි අමිමෙ මම දරුවන් නැතිව ගොඩක් දුක්විදිනවා අම්මේ මගෙ එකම සිහිනය එකම පැතුම මගෙ කිරිසිහිනය මගෙ කුසල කර්ම යක් තිබේ නම් ඒවා පලදි මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා මැණියනි 🙏🙏🙏

  • @chandimaecw5715
    @chandimaecw5715 10 หลายเดือนก่อน +29

    පත්තිනි දේවිය ගේ පිහිටින් මාගෙ දීයනියගෙත් බිරිඳගෙත් ලෙඩ රෝග දූරු වෙවා!! දරු පැටියාට කිසිදු දුක් වේදනා අතිනොවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදහසේ හුස්ම ගැනීමට හැකි වේවා!!!!!!!🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿

    • @RangaMiran
      @RangaMiran 4 หลายเดือนก่อน +2

      පත්තිනි මැනියනි අසරණ මට පිහිටවෙන්න ලොතරැයි දිනුමකින් 10 යක් ලබාදෙන්න පින්

    • @KosalaDilanka-b8h
      @KosalaDilanka-b8h 3 หลายเดือนก่อน

      Mage hithe tiyena karadra prsna nati vela.sansimkma gena dewa...

  • @RawiduPradeep-uk9tr
    @RawiduPradeep-uk9tr 7 หลายเดือนก่อน +5

    පත්තිනි මෑනියනි මගෙත් මගේ පවිලත් අාරක්ෂා කර සියලුම ලෙඩ රෝග සුව කර ප්‍රශ්න විසදා සතුටින් එකමුතුව ඉන්න මෑනියන්ගේ පිහිට ලබා දෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 9 หลายเดือนก่อน +8

    🙏🙏මා ඇතුලු සියලු දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටු වෙිවා උතුම් පතිනි බලෙන්🙏🙏

  • @AnushaPriyangani-w8v
    @AnushaPriyangani-w8v 9 หลายเดือนก่อน +4

    පත්තිනි මැණියනියන්ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @l.nilikasilva6983
    @l.nilikasilva6983 9 หลายเดือนก่อน +14

    මගේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න ❤❤❤❤
    පත්තිනි දේව මෑණියනේ ❤❤❤❤❤සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න ❤❤❤❤❤

  • @Ranjika-d5o
    @Ranjika-d5o 6 หลายเดือนก่อน +3

    මගේ දුවට ඉක්මනින් දරු පැටියෙක් කුසට ගන්න එයාගෙ තියෙන වේදනාව දුරුකරල දෙන්න මගේ අම්මා බුදු වේවා 🙏🙏🙏

  • @suvineethajayasooriya8098
    @suvineethajayasooriya8098 10 หลายเดือนก่อน +5

    මගේ ගැටලුව පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් විසදේවා...
    🙏🙏🙏🙏🙏🙏🙏❤❣️

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 8 หลายเดือนก่อน +2

    පත්තිනි අම්මාගේ පිහිටෙන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා මාගෙ ශරීරයේ සියලු ලෙඩදුක් ඉක්මනින්ම සුව වේවා මටද මාගේ දරුවන්ටද මාගේ ස්වාමියාවද ආරක්ෂා කර දේවා🙏🙏🙏

  • @isharamadu-m6c
    @isharamadu-m6c 5 หลายเดือนก่อน +6

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙයි අක්කාගෙයි හිතේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න ඕනී..මගෙ රත්තරන් මහත්තයා මගේ දරු පැටියා ආරක්ශා වේවා

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      පත්තිනි මැනියනි මගෙයි ලමයාගෙයි හිසෙට,දෙප තුළ ඇති රොග ඉක්මනින් සුය ලැබෙනවා😂😂

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      මගෙ තාත්තා හිත හදලා දෙන්න පත්තිනි මැනියනි 😂😂

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 9 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මාගේ සියලු ම ප්‍රාර්ථනා ඉටුවේවා

  • @AjanthaPerera-s3d
    @AjanthaPerera-s3d 10 หลายเดือนก่อน +19

    අනේ පත්තිනි මැණියන්ගේ බලයෙන් මට පිහිටවන්න ණය වලින් නිදහස් වෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandrathagamage
    @chandrathagamage 10 หลายเดือนก่อน +12

    පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා බුදු සරනයි

  • @madushaerangi940
    @madushaerangi940 9 หลายเดือนก่อน +10

    අනේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුව මගේ ලගට ගන්න මට වාසනාව ලැබේවා ..🙏🙏🙏

    • @RangaMiran
      @RangaMiran 2 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

    • @RangaMiran
      @RangaMiran 13 วันที่ผ่านมา

      පත්ති මැනියනි මගෙ දරැවා ගෙ හිසෙට දෙප තුළ දක්වා ඇති රොග ඉක්මනින් සුය ලැබෙනවා😂😂 හත,වසරට පාස්,කරදෙන්න,පත්ති මැනියන

  • @NuwanNuwan-xo4mw
    @NuwanNuwan-xo4mw 5 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතට සහනයක් ලැබේවා !!!!!!! සාදු සාදු සාදු

    • @RangaMiran
      @RangaMiran 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

    • @RangaMiran
      @RangaMiran 27 วันที่ผ่านมา

      පත්ති මැනියනි අද දිනයෙ,වාර,,ව්බාගෙ ට ලකුණු හැත්තෑවෙන් ඉහළින් හැමව්ෂයට ගන්න ලැබෙවා

  • @achiniowaththa1915
    @achiniowaththa1915 10 หลายเดือนก่อน +13

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රශ්න විසදා දෙන්න 🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🤣🤣🤣

    • @miranranga5918
      @miranranga5918 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @DLakmaliLakmali
    @DLakmaliLakmali 10 หลายเดือนก่อน +11

    Mage rakiya sihinaya සැබෑ වේවා පත්තිනි දෙවියන් ge පිහිටෙන්

  • @Ajithkumara-ph2nj
    @Ajithkumara-ph2nj 8 หลายเดือนก่อน +1

    පත්තිනි මැණියණි මගේ මැරැනු මගේ චුටි පුතා මගේ කුස තුලම ඉපදේවා වගේ සාදු සාදු 🙏🙏🙏🙏

  • @wdxsl3657
    @wdxsl3657 10 หลายเดือนก่อน +18

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ගෑටලුව විසඩෙවා

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      පත්තිනි මැනියනි මගෙ සිතෙ හැමපස්නයක් ව්සදලා දෙන්න මට ලොතරැයි දිනුමක් ලබාදෙන්න පින් හිසෙට දෙප තුළ දක්වා ඇති ලෙඩ රොග ඉක්මනින් සුය ලැබෙනවා😂😂

  • @bandara7402
    @bandara7402 9 หลายเดือนก่อน +29

    දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුපවුල හැමදාමත් නිරෝගීව යහපත් ලෙසින් සතුටින් සිටීවා..!!! පත්තිනි අම්මා මතු බුදුවේවා🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 10 หลายเดือนก่อน +23

    පත්තිනි මෑණියනේ පිහිටයි පිහිටයි 🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 10 หลายเดือนก่อน +12

    මගෙ පින්වත් පත්තිනි අම්මේ මගෙ කිරි හීනය හැබෑ වේවා

    • @RangaMiran
      @RangaMiran 29 วันที่ผ่านมา

      පත්ති මැනියනි මගෙ දරැවා වාර ව්බාගෙ ලකුණු හැත්තෑවෙන් ඉහලින් හැම ව්ෂයකට ලකුණු ලැබෙවා එයාව හත වසර පාස් කරදෙන්න පත්ති මැනියනි

  • @SenarathSenarath-uu9ez
    @SenarathSenarath-uu9ez 10 หลายเดือนก่อน +16

    අනේ පත්තිනි මෑණියන්ගේ බලයෙන් මට මගේ සියලුම ණය ගෙව ගන්න පිහිට වෙන්න සාධු සාධු සාධු ❤❤❤❤❤❤❤

  • @sall8582
    @sall8582 10 หลายเดือนก่อน +11

    පතිනි මෑනියන් ගේ පිහිටයි

  • @RasikaEndujith-hu4cy
    @RasikaEndujith-hu4cy 4 หลายเดือนก่อน +30

    පත්තිනි මනියන්ගෙ පිහිටයි සම දෙනාටම ane kata hari puluvanda mata like 10 denna plesssss 😢😢

  • @shanperera4868
    @shanperera4868 8 หลายเดือนก่อน +1

    මගේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට තියෙන සියලුම ණය ප්‍රශ්න දුරු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaDilrukshi-rg9cu
    @DammikaDilrukshi-rg9cu 6 หลายเดือนก่อน +2

    Ane පත්තිනි මෑණියන් වහන්ස ...mage අම්මාගේ අසනීප ඉක්මනින් දුරු කරලා දෙන්න ....ගෙදර හැමෝගෙම apala...දුරු කරලා දෙන්න ...🙏🙏🙏

  • @riobbh
    @riobbh 6 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ pihitan mage naya walin midenna mata pihita වේවා 🙏🙏🙏🙏🙏

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 7 หลายเดือนก่อน +1

    දේව පත්නිනි මෑණියනේ මගේ දුව අසනීප වෙලා. මෑණියගේ පිහිටෙන් ඉක්මනට සුවය ලබා දෙන්න මෑණියනේ 🙏🙏🙏

  • @dananjayanirmal5852
    @dananjayanirmal5852 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසදේවා!!!!!!!!!

  • @buddikadilhani1925
    @buddikadilhani1925 7 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏

  • @NilukaSanjeewani-lz5te
    @NilukaSanjeewani-lz5te 9 หลายเดือนก่อน +2

    මතු බුදු වෙන පත්තිනි මෑණියනේ ඔබගේ ආශිර්වාදයෙන් මගේ දරුවන් වෙනුවෙන් නිවසක් හදාගන්න හැකිවේවා!

  • @himalilakshika7947
    @himalilakshika7947 10 หลายเดือนก่อน +40

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏කුසෙහි වැඩෙන කිරි කැටියා නිරෝගී ව වැඩේවා 🙏🙏

  • @DilshaniPiumika-lh4tu
    @DilshaniPiumika-lh4tu 9 หลายเดือนก่อน +3

    Sath පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් me තියෙන ණය ටික බේරාගෙන mage පවුලට සතුටින් ජීවත් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා sadu sadu sadu

  • @TharushiIshara-qy7sr
    @TharushiIshara-qy7sr 9 หลายเดือนก่อน +3

    පත්තිනි මැණියන්ගේ බල මහීමෙන් මට මාගේ රැකියාව හමු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yhthila111
    @Yhthila111 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටු වේවා බුදු සරණයි !!

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 6 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම දෙවි පිහිටයි

  • @inukaprabath6873
    @inukaprabath6873 10 หลายเดือนก่อน +17

    පත්තිණි මෑණියනි මගෙ හිතේ තියන බලාපොරොත්තු ඉශ්ට කරලා දී .මගේ හිතට නිදහස ලබා දෙන්න .

  • @ShashikalaSewwandi-ed9iq
    @ShashikalaSewwandi-ed9iq 8 หลายเดือนก่อน +1

    දොාලොස් පත්තිනි මෑණියනේ මගේ විදේශ ගමන් ඉක්මන් කර දෙන්න..ඒවාගේ මම ඇතුලු මගේ දරු පැටව් ආරක්ෂා කර දි..ඒයාලාගේ කරදර දුරු කර⁣ දෙන්න..පත්තනි මෑණියන් බුදු වේවා 🌹🌹🌹🌹🌹

  • @KomareKomare-rj3or
    @KomareKomare-rj3or 10 หลายเดือนก่อน +4

    මගේ පැතුමි ඉටුකරදුන්න මගේ පත්තිමෑණියෝ මතුබුදුවෙිවා

  • @chandimaecw5715
    @chandimaecw5715 10 หลายเดือนก่อน +12

    පත්තිනි දේවිය ගේ පිහිටින් මාගෙ දීයනිය නිරොගීවෙවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaDilrukshi-rg9cu
    @DammikaDilrukshi-rg9cu 8 หลายเดือนก่อน +2

    උතුම් sath පත්තිනි මෑණියන් වහන්ස ...ape sahan pathm puthala දෙන්නට ඉක්මන් සුව ලැබෙන්න one ...hema වැඩක්ma තනියම කරලා හැමෝගෙම ආදරය lbila හොඳින් inna වාසනාව ලැබෙන්න one...ගෙදර mage අම්මා aethulu හැමෝටම සෙතක් ශාන්තිyak ලැබේවා....🙏 🙏 🙏

  • @keerthifernando2435
    @keerthifernando2435 10 หลายเดือนก่อน +4

    පත්තිනි මැනියන්ගේ පග් පිහිටෙන් සියලු අපල දුරැ වෙිවා

  • @ChaminduPramod-q1x
    @ChaminduPramod-q1x 9 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න පත්තිනි මෑණියනි සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 සාදූ

  • @thusharagamage8174
    @thusharagamage8174 9 หลายเดือนก่อน +3

    Pathtini අම්මාගේ පිහිටෙන් mata ඉක්මනින් maga දරුවන් lagta ලැබේවා

  • @ShiraniMallikaarachchi
    @ShiraniMallikaarachchi 10 หลายเดือนก่อน +4

    සත් පත්තිනි මැණියන් ගෙ පිහිටෙන් මගෙත් දරුවන්ගේ ත් සියලූ කරදර දූරු. වෙවා

  • @priyachamothdhaya2746
    @priyachamothdhaya2746 9 หลายเดือนก่อน +3

    පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ තියෙන දුක් කරදර නැති වෙලා සිතත් සාන්තියක් ඕන මගේ හිතේ තියෙන දේ වැඩි කල් යන් නැතුව පත්තිනි අම්මාගේ පිහිට පිහිටා රස්සානුභාව බලයෙන් මට ඉක්මනට මේ විසඳේනියම් වගේ පිහිටයි මගේ දරුවොන්ටයි දරුවෝ අතර දෙනාට

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියනි සූදත්ට අද දින සිදූ වූ කරදයෙන් නිදහස් කර දෙන්න ඔබ වහන්සේට මා දෙන පිං අනූමෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 10 หลายเดือนก่อน +5

    සිතුම් පැතුම් ඉටු වෙවා.🙏🙏🙏

  • @pradeenarakshina1624
    @pradeenarakshina1624 10 หลายเดือนก่อน +4

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසට පින්වත් දරුවකු පිලිසිද වේවා ..දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මලාගේ කිරිසිහිනය සැබෑ වේවා ...🙏🙏🙏 මාගේ මහත්තයාගේ මත්තැන් පානය එපා වී හොද කෙනෙක් බවට පත්වේවා..🙏🙏🙏

  • @DammikaDilrukshi-rg9cu
    @DammikaDilrukshi-rg9cu 10 หลายเดือนก่อน +4

    උතුම් sath පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි 🙏 🙏 🙏 හිතේ sathuta pirenna ලැබේවා

  • @achiniwirohelaachini2764
    @achiniwirohelaachini2764 10 หลายเดือนก่อน +34

    මටත් දරු සම්පත් බලාපොරොත්තු සිටින අම්මලාට Sath පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරු සම්පතක් ලැබේවා !!!🙏🙏🙏🙏

    • @AyeshaChathurangani-qe6lb
      @AyeshaChathurangani-qe6lb 10 หลายเดือนก่อน +1

      මගෙ සහා ඔබගෙත් කිරි සිහිනය මෙම මාසයේ සැබෑ වෙවා දෙව්යනි

  • @SamanThilakasiriKapuseekkugeFe
    @SamanThilakasiriKapuseekkugeFe 10 หลายเดือนก่อน +3

    උතුම් පත්තිනි meni පිහිටෙන් mage මහත්තයා අපි වෙනුවෙන් කරන කැපවීම ayage wiyaparaya දියුණු weva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthaajith6399
    @shanthaajith6399 10 หลายเดือนก่อน +4

    පත්තිනි මැනියගේ පිටෙන් මගේ සියලු පුාර්ඨනා ඉස්ටවෙිවා

  • @suwarnamallika164
    @suwarnamallika164 9 หลายเดือนก่อน +3

    මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ වූ ඔබ වහන්සේට මාගේම නමස්කාරය වේවා මාගේ බලාපොරොත්තුව සෑම දෙයක්ම ඉෂ්ඨ කරදුන්නාවූ මාගේ මෑණියන් වහන්සේට නමස්කාර වේවා

  • @Anjla-db9jh
    @Anjla-db9jh 10 หลายเดือนก่อน +3

    පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ ද රුවට ඉක්මන් සුවය ලබෙවා.මගෙ දරුවගෙ බඩෙ වෙදනාව සුව වෙවා

  • @DilananurudhdaDilan
    @DilananurudhdaDilan 10 หลายเดือนก่อน +21

    සත් පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන්.. මහිමයෙන්.. බලයෙන් අනේ මගේ කිරි සිහිනය සැබෑ කරලා නිදුක් නීරෝගී පින්වන්ත දරුවෙක් ලැබේවා..😔🙏 ලගදිම දවසක මට මේ සුබ පනිවිඩය අසන්නට ලැබේවා.. 🙏🌻🌹

    • @KumariPali-f4l
      @KumariPali-f4l 10 หลายเดือนก่อน +2

      Daru sampath nomaethi siyaluma ammalata daru sampath labadena weda himinamak innawa

    • @sriyanetharaka2001
      @sriyanetharaka2001 10 หลายเดือนก่อน +1

      ඔයාගෙ a kiri සිහිනය ඉක්මනින් ista වේවා

    • @NayanaPriyadarshani-ms9sb
      @NayanaPriyadarshani-ms9sb 9 หลายเดือนก่อน

      Uubv😅 cfcfcfgfeww

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi หลายเดือนก่อน

    උතුම් පත්තිනි මෑණියන් ගෙ ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මට ඉක්මනට අදම ලොතරැයි ටිකට් පතකින් ලක්ශ විශ්සක් ලැබේ වා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි සාදු ❤ සාදු ❤ සාදු ❤❤ මගේ නමස්කාරය වෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @sandhyakumari8510
    @sandhyakumari8510 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා මගේ තියෙන එකම ගැටලුව මිල මුදල් නැති කම මට පිහිටක් වෙන්න මෑණියෙනි 🙏🙏🙏

  • @manelranabahu8797
    @manelranabahu8797 10 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ගේ අසිර්වාදයෙන් මගේ සියලු ප්‍රාර්ථනා සපලවේ වා!!!🙏🙏🙏

  • @amilasrikantha
    @amilasrikantha 10 หลายเดือนก่อน +6

    පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ අතේ කැක්කුම්ම සුවවෙිවා මුහුනෙ තිබෙන අදුර බලවෙිග නැතිවෙිවා ඔබ වහන්සේට බුදුබවලැබෙිවා සාදු සාදු සාදු

  • @ChandraManike-l8x
    @ChandraManike-l8x 10 หลายเดือนก่อน +7

    උතුම් මල් පත්තිනි මෑණියනේ ,සත් පත්තිනි මෑණියනේ මාහට අනුකම්පාකර මගේප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @dambey21
    @dambey21 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ ඉගෙනීමට ඇති බාධා සියල්ල දුරුවේවා....!!!

  • @DammikaDilrukshi-rg9cu
    @DammikaDilrukshi-rg9cu 9 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන් වහන්ස 🙏 🙏 🙏 chathuri රණසිංහ madamge ආදරය mata වගේම රොමේෂ් මල්ලිta ලැබෙන්න one oba වහන්සේ මතු බුදු වෙන්න one 🙏 🙏 🙏

  • @Ashibagya-r3p
    @Ashibagya-r3p 10 หลายเดือนก่อน +17

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා!!!!!

  • @Favolosa123
    @Favolosa123 5 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ අසනීපය සනීප කර දෙනු මැනවි.ඉදිරියේ දී කිරීමට ඇති ශල්‍යකර්මය සාර්ථක ව සිදු වේවා.මා හට ඉක්මන් සුවය ලැබේවා 🙏

    • @RangaMiran
      @RangaMiran 4 หลายเดือนก่อน

      පත්තිනි මැනියනි මගෙ දරැවා ව් ර තරගයෙන් ජ්‍ යක් ලබාදෙන්න එයා හිසෙට දෙප තුළ දක්වා ඇති රෙක දුරැවෙවා

  • @madarapriyaneth1238
    @madarapriyaneth1238 10 หลายเดือนก่อน +7

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සියලු අපල දුරු වේවා

  • @piuminadeesha1810
    @piuminadeesha1810 10 หลายเดือนก่อน +14

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියකු පැමිනේවා!

  • @lallaxman9370
    @lallaxman9370 10 หลายเดือนก่อน +4

    ඝාත් පතිනි මැණියනි මෙය බලයේන් ශියාණිව මගේ දේපලගට එමට මෙය පිහිට හෙතු වඝනව ලැබේවා

  • @SaumyaPrabodani-p5s
    @SaumyaPrabodani-p5s 8 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉස්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw 10 หลายเดือนก่อน +6

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්.මට.තියන්න.අසනිප.දුරු වේවා❤❤❤

  • @KaveeshaMadurangi-m5k
    @KaveeshaMadurangi-m5k 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 පත්තිනි මැනියන්ගේ පිහිටෙන් අද දවසේ සියලු සිතුම් පැතුම් ඉටුවන දවසක් වේවා

  • @Sandu128
    @Sandu128 10 หลายเดือนก่อน +2

    Paththini ammage pihiten mage kuse sitina mage chuti patiya araksha weva 🙏🙏🙏 kisima karadarayak noveva mage patiyata🙏🙏🙏

  • @damayanthi12e3
    @damayanthi12e3 9 หลายเดือนก่อน +1

    දොලොස් සත්පතිනි මෑනියන්ගේ පිටෙන් මගේ දරුවෝදෙදෙනාත් මටත් සත්පත්තිනි මෑනියගේ පිහිට ආරාක්ශාව ලැබේවා කරන වැඩ කටයුතු සාර්ථක වේවා උතුම් බුදුබව ලබන සත්පත්තිනි දේවමෑනියන්ට මේපින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🪷🪷🪷🙏🪷🙏🙏🪷🙏🙏🪷🙏🪷🙏🪷🪷🙏🪷🪷🙏🪷🪷🪷🙏

  • @KolababaarachchigePriyanthi
    @KolababaarachchigePriyanthi 9 หลายเดือนก่อน +1

    පත්තිනි මෙනියනි මට හොඩින් විබගෙට මුහුන ඩිම්ට ස්හක්තිය ලබා ඩෙන්න මෙනිය්නි❤❤❤❤❤

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi หลายเดือนก่อน

    උතුම් පත්තිනි මෑණියන් ගෙ ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මගේ තිබෙන සියලුම රොග අපල වෙදනා දූරැවෙවා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ විශ්ව මාතාවට

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 6 หลายเดือนก่อน

    මන් දැම් සති දෙකක් එක දිගටම උදේට හවසට අහනව ගොඩක් හොදයි . විශ්වාසෙන් අහන්න පිහිට වෙන වා මයි
    පත්තිනි මෑනියන්ගෙ පිහිටින් මාගේ සියලු පැතුම් සාර්ථක වෙන 🙏🙏🙏🙏🙏

  • @amilasrikantha
    @amilasrikantha 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු බුදුසරණයි මතුබුදු වෙිවා මැණියනි

  • @amilasrikantha
    @amilasrikantha 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පත්තිනිමැනියනි මතු බුදුවෙිවා

  • @sudharmagamage6329
    @sudharmagamage6329 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ දුවට යහපතක්ම වේවා!!!

  • @roshanidanthurebandara3719
    @roshanidanthurebandara3719 10 หลายเดือนก่อน +11

    පත්තිනි අම්මේ මගේ ප්‍රාර්ථනාව සාර්ථකව ඉෂ්ඨ වේවා..🙏🙏