Thaniwee Sitinnai Ma - Sahan Chamikara තනී වී සිටින්නයි මා ~ by Torana Music Box

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 427

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 2 ปีที่แล้ว +36

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
    මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා
    සක්විති රජුන් හමුවේ නැත හිස නමා
    සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
    මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
    ඔබෙ චේතනා අගනා මා සිත දනී
    අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
    ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
    ගලන දුක් වේදනා රුධිරය වැනී
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

  • @makeyourday5512
    @makeyourday5512 4 ปีที่แล้ว +84

    Patta Bro 2021 අහනවා , අනිවා අලුත් එකක් ඕනෙ 💪🔥🔥❤️

  • @thilakshimadushani6690
    @thilakshimadushani6690 5 ปีที่แล้ว +65

    තනි වී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

  • @jadrankaurosevic3916
    @jadrankaurosevic3916 3 ปีที่แล้ว +80

    I"m from Europe.. But I like Sri Lanka beautiiful Music, and Songs... My favorite song.. With His Amazing Voice... ✨🙏💜✨

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +95

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි මේ කට හඩින් කිව්වොත් කොච්චර ලස්සනට තියේවිද ❤️❤️

  • @kumarkllgds691
    @kumarkllgds691 หลายเดือนก่อน

    සියලුදේ අනිත්‍යය එය තේරුම් ගෙන ජිවත්වෙන්න පුතේ ලස්සනයි බුදුසරනයි ❤

  • @anuththarasanjeewani1763
    @anuththarasanjeewani1763 4 ปีที่แล้ว +36

    මේ කරල තියෙන covers ටික ගොඩාක් ලස්සනයි.... තව කරන්නකෝ....ඒ voice එක හරිම ලස්සනයි... අයියගෙ feelings ලස්සනට මූනෙන් පේනවා..❤❤️❤️❤️❤️

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +6

    අහන්න අහන්න.අාසයි
    එපා වේන්නෙ.නැහැ.
    බලපු වාරගාන කියන්න බැහැ එතමි.
    බැලුවා.😘😘

  • @SahanChamikara
    @SahanChamikara  7 ปีที่แล้ว +255

    Thank you everyone for your compliments

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +9

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා අවිදින් එය වෙනස් කලේ
    වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ 😢😢😢😢😢😢💔

  • @poornax7713
    @poornax7713 4 ปีที่แล้ว +6

    මේක නම් මාර විදිහට දැනුනා bro ❤️

  • @archismanrudra9336
    @archismanrudra9336 ปีที่แล้ว +5

    What a wonderful voice! Don't understand the language, but the cadence sounds very similar to my native Bangali. It almost sounds like I should understand the words.

  • @supersoldier2539
    @supersoldier2539 5 ปีที่แล้ว +73

    Who liked in 2020!

  • @sandaminikavindya6295
    @sandaminikavindya6295 4 ปีที่แล้ว +2

    වේදනා පිරී ලොවක්.. ඔබයි බිහි කලේ

  • @skyline2008
    @skyline2008 5 ปีที่แล้ว +22

    මොනවා කියන්නද? no words to explain 💓💖

  • @anuradhatharangani1796
    @anuradhatharangani1796 4 ปีที่แล้ว +1

    Oya nam niyamai aiya

  • @aruniegunasekera1199
    @aruniegunasekera1199 3 ปีที่แล้ว +11

    Glorious fantastic voice! You sing so beautifully. Wish you all the best and success for the future.

  • @devikaperera7796
    @devikaperera7796 11 หลายเดือนก่อน +1

    "Wow"❤you having amazing voice putha! Congratulations👏Keep it up.God bless you 🙏

  • @deshanmuthuranga6431
    @deshanmuthuranga6431 2 ปีที่แล้ว

    Anee thawath song karanko..mara lassanak Aiye ❣

  • @mychoice1904
    @mychoice1904 3 ปีที่แล้ว +1

    Ayye yohanige wageema ayyage voice ekath kawada hari hit ekak wei.try your level best.wsh you all the best.

  • @k.akumudu4825
    @k.akumudu4825 2 ปีที่แล้ว

    නියමයි.ඔයා දැක්කත් ඇති.හරි පිං පායයි.

  • @beaststatus2267
    @beaststatus2267 4 ปีที่แล้ว +3

    තනි වී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ 😣💘

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว

    වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ ....

  • @shinemusic5529
    @shinemusic5529 3 ปีที่แล้ว +1

    කොච්චර තනිකම මැකුවද අවුරුදු එක හමාරටත් වැඩියි අහන්න අරන් තනිකමක් දැදුනු හැම වෙලේකම අහනවා

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว

    හරීම ලස්සන යි..❤️

  • @AlaricsSamantha
    @AlaricsSamantha หลายเดือนก่อน

    Maru ❤❤❤ lassanai😊😊😊😊

  • @n.perera1063
    @n.perera1063 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් දැනෙනවා

  • @ktechgeek2808
    @ktechgeek2808 3 ปีที่แล้ว

    😊ඕන් මගෙන් sub එකක්😊

  • @anahimarievelezvelez4145
    @anahimarievelezvelez4145 5 ปีที่แล้ว +2

    Very beautiful your voice and your songs
    Your fan from Brazil

  • @wanshikavisha404
    @wanshikavisha404 2 ปีที่แล้ว +1

    Voice ekanam niyamai...lovely voice... ❤

  • @Teeneger
    @Teeneger 4 ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් පට්ට
    මචම්😍😍😍😍

  • @randinawarathne1005
    @randinawarathne1005 5 ปีที่แล้ว +2

    සහන් චාමිකරගේ ඒ හිනාව 😌♥️👈

  • @pradeep2532
    @pradeep2532 3 ปีที่แล้ว

    Harim lassanii broo 😔😔 👍👍

    • @pradeep2532
      @pradeep2532 3 ปีที่แล้ว

      ලස්සනයි බ්රෝ ලස්සනයි 👍👍👍👍

  • @ridmidewmini6116
    @ridmidewmini6116 5 ปีที่แล้ว

    හදවතට දැනුණා හොඳටම thxxx

  • @sa_sha9808
    @sa_sha9808 2 ปีที่แล้ว

    Lassanama lassana cover ekak😍🔥

  • @imalshasadakalani4879
    @imalshasadakalani4879 2 ปีที่แล้ว

    😍😍😍😍😍හරිම ලස්සනයි

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි ,ලස්සනයි ,🌹❤❤👍👍

  • @tharidudeshapriya2904
    @tharidudeshapriya2904 3 ปีที่แล้ว +71

    2050 මේ සින්දුව අහන අය කෝ 😏

  • @ianwickramaratne5452
    @ianwickramaratne5452 หลายเดือนก่อน

    Cup of tea +a smoke + loneliness+ tears of a broken heart +This song= comfort 😢

  • @hash.2001
    @hash.2001 ปีที่แล้ว

    මට දුක හිතෙන්නේ...ඔබ ගැන තමා....🥺❤💔

  • @oniya4130
    @oniya4130 4 ปีที่แล้ว +2

    Ammo iyye matanm adunna...... niyamai kiyanna wachana na.🙏🙏

  • @nisansalajayasuriya2637
    @nisansalajayasuriya2637 2 ปีที่แล้ว

    Maarama lassanai oyagema songs tikak karannako hadawathata danenna sing karanna puluwan oyata all the best ❤️❤️💐

  • @ktechgeek2808
    @ktechgeek2808 3 ปีที่แล้ว

    Ekah phrk🌹

  • @dilinigunawardana7698
    @dilinigunawardana7698 2 ปีที่แล้ว

    Lassana voice akak..

  • @sylviahaik6303
    @sylviahaik6303 3 ปีที่แล้ว +1

    A beautiful song well delivered and the video is fantastic too.

    • @sylviahaik6303
      @sylviahaik6303 3 ปีที่แล้ว

      I would like to know the pianist, who seems to be a genius. I doubt Clarence wrote the piano accompaniment.

  • @judithp125
    @judithp125 6 ปีที่แล้ว +4

    Nice voice and attractive smile Sahan. Your covers are very nice. Keep it up with your songs too.

  • @SN-tk5op
    @SN-tk5op 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..😍😍

  • @himane9590
    @himane9590 5 ปีที่แล้ว +4

    I wish if I could download this version!
    So touchy & I’m being addicted! 🥀♥️

  • @prasanthagamage3546
    @prasanthagamage3546 4 ปีที่แล้ว +1

    තනීවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ..@Amaa

  • @ckarunanayake5494
    @ckarunanayake5494 4 ปีที่แล้ว +1

    Wonderful Creation... thanks Sahan...I really enjoy this.👍

  • @AaronBandara
    @AaronBandara 3 ปีที่แล้ว

    Amazing ♥️ feeling awsome ♥️

  • @PurrrfectlyDumb
    @PurrrfectlyDumb 4 ปีที่แล้ว +3

    What a voice! ...... i wish you all the best brother.... I was like meditating

  • @shaniperera1877
    @shaniperera1877 6 ปีที่แล้ว +9

    Absolutely amazing track great voice sahan 🎶🎶🎶 very interested and beautiful

  • @febasamarakkody2925
    @febasamarakkody2925 5 ปีที่แล้ว +10

    I've been repeating da song its so nice👌

  • @ellenfoldy9
    @ellenfoldy9 6 ปีที่แล้ว +17

    Love the song ,lyrics and the way u pronounce Sinhala. Pl.translate the lyrics to English. I want to play this video to my husband.

    • @ranwi7801
      @ranwi7801 ปีที่แล้ว +1

      (CHORUS)
      (1 )
      I wanted to stay single ( unmarried)
      But you came in Search of me & changed my whole life....
      I tried to explain thoroughly but you never listened....
      As a result ,you created me a legacy of so much pain and hurt...
      (2 )
      I was alone in my own lonely world....
      I never had to bow down to any one or even the king.... but I had to melt down in front of you...
      Repeat the chorus.....
      (3 )
      Gradually you mesmerized me with your beautiful ways...I couldn't escape...
      But you had strict restrictions that you couldn't be with me.... the whole world acted like poisonous spikes...
      Those spikes hit our hearts so deep inside
      So our hearts wept blood with unbearable sorrow...
      Repeat the chorus
      .
      ( This is a sad love song )
      From SRI LANKA
      This is a re mix
      The original song was based on a famous true story...
      Between a rich high society girl and a poor boy....who had to end up so disappointed and became a chronic alcoholic and died....

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +1

    ❤️ beautiful song

  • @srchannel2475
    @srchannel2475 3 ปีที่แล้ว

    Adarei borther ❤

  • @dileshiimanka2703
    @dileshiimanka2703 4 ปีที่แล้ว +2

    Nothing to say.its all in the feeling.good luck.

  • @sameerasandaruwan245
    @sameerasandaruwan245 2 ปีที่แล้ว

    lassana voice ekak❣❣❤❤

  • @maureenmendis719
    @maureenmendis719 3 ปีที่แล้ว

    Exactly very nice song voice and beautiful visuals

  • @poornax7713
    @poornax7713 5 ปีที่แล้ว +1

    So beautiful ,,,,keep it up ,,really love it ....

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 5 ปีที่แล้ว

    niyamayi.. kiyanna wachana na..

  • @wasanadulanjali7441
    @wasanadulanjali7441 5 ปีที่แล้ว

    thawa lassana song ekak gahannakoo apita ahanna duka song ekak lassanai hodee

  • @kushaldesilva6739
    @kushaldesilva6739 5 ปีที่แล้ว +3

    Not another run of the mill songs, there's emotional depth to it. Grats!

  • @inokakarunagoda6664
    @inokakarunagoda6664 5 ปีที่แล้ว +1

    😍😍😍😍🤩🤩🤩🤩 so beautiful. I like it.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    👌excellent singing brother 👍.

  • @LasalRathnasooriya
    @LasalRathnasooriya 5 ปีที่แล้ว +1

    Great effort to relive those golden songs thank u keep it up

  • @dulajinavodya2272
    @dulajinavodya2272 4 ปีที่แล้ว

    Voice ekanm ftta aiye 😘😘😘😘😘

  • @madhusamarasinghe2526
    @madhusamarasinghe2526 4 ปีที่แล้ว +1

    Wow. I love your voice. Good job. Keep singing. You have born to sing. 😍😍😍

  • @rashmikaheshan2709
    @rashmikaheshan2709 5 ปีที่แล้ว +1

    ආදරෙයි බං❤️

  • @m.samsudeen952
    @m.samsudeen952 5 ปีที่แล้ว +3

    Lovely voice bro i delicate this song for my loving dil self. Love you for ever and ever 😗😗😗😗😗

  • @Kasuni1996
    @Kasuni1996 ปีที่แล้ว +1

    මම ගිය tution class එකක කොල්ලෙක් ඉස්කොලෙ කාලෙ මේක කිව්වා මගෙ පිටි පස්සෙ ඉදගෙන හිටියෙ මතක් වෙලා ආවෙ සිංදුව අහන්න 😂😂😂

  • @dedunukapukotuwa6615
    @dedunukapukotuwa6615 3 ปีที่แล้ว

    It's amaizing sahan aiya

  • @dulanjaleepathirana6642
    @dulanjaleepathirana6642 3 ปีที่แล้ว +1

    😍just wow !!!

  • @bindulanka8719
    @bindulanka8719 5 ปีที่แล้ว +1

    සුපර්.👌👌👌👌💖💖💖💖💖💖💖💖💖💖

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 4 ปีที่แล้ว

    Niyamai appa hari lassanai sindu kiyanawa good.

  • @udeshnirosh5899
    @udeshnirosh5899 ปีที่แล้ว

    Voice🥺❤🔥
    .
    .
    .
    absolutely love this voice❤

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 2 ปีที่แล้ว

    Harima lassanai❤

  • @kushilove9011
    @kushilove9011 6 ปีที่แล้ว +2

    U were always the best. And you are !

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 ปีที่แล้ว

    Love your voice brother

  • @LondonBandara
    @LondonBandara 4 ปีที่แล้ว

    Lassanai....katahanda and theruma...

  • @sankapavine1599
    @sankapavine1599 2 ปีที่แล้ว

    Lassani malli ana plz ma wnuwane nupane kumari kiyannko

  • @tuwankitchelan5468
    @tuwankitchelan5468 2 ปีที่แล้ว

    Godak lassanai

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 3 ปีที่แล้ว +1

    My favourite song.i feel it.its reminds me my past.this is talk to my heart.its sing to me.lyrics also for me..😞😞😞

  • @sanjeewanifernando9109
    @sanjeewanifernando9109 4 ปีที่แล้ว +2

    High brightness voice😍i like it🙊💯

  • @shamikafernando5718
    @shamikafernando5718 6 ปีที่แล้ว

    God gave you wonderful voice.... it's beautiful I wish you all the best.....

  • @sheshaninimzara2534
    @sheshaninimzara2534 5 ปีที่แล้ว +5

    Amazing Voice ..😍😍😍

  • @tashminadeesha8565
    @tashminadeesha8565 2 ปีที่แล้ว +1

    One of my favorite song in my life,,,❤Its lyrics took me to one of my nostalgic chapter that exists in my life🥺U have made this song with a new sound....with a awesome feeling🤤😪💛

  • @tuansally8289
    @tuansally8289 6 ปีที่แล้ว +4

    Good luck to you great voice.

  • @induwaramaleesha1930
    @induwaramaleesha1930 2 ปีที่แล้ว

    I'm so glad.

  • @raveesharaveesha9475
    @raveesharaveesha9475 5 ปีที่แล้ว

    හරි ලස්සනයි මන් ගොඩක් සිංදුවක්

  • @udari-xg6oo
    @udari-xg6oo 4 ปีที่แล้ว

    Lovely song ekak.hithata danenaw

  • @sherunifernando214
    @sherunifernando214 5 ปีที่แล้ว +4

    I'm in love with this cover❤️❤️❤️❤️

  • @dmajorsrilanka6712
    @dmajorsrilanka6712 5 ปีที่แล้ว

    Thumbs up..... great voice malli

    • @SahanChamikara
      @SahanChamikara  5 ปีที่แล้ว

      thank you guys ! huge fan of your band too

  • @vishvavidyapathy3946
    @vishvavidyapathy3946 6 ปีที่แล้ว +1

    awesome bro sahana........

  • @englishspeakingclub3031
    @englishspeakingclub3031 5 ปีที่แล้ว +1

    Magical potion that u hv made....heals my heart....love is here....to empower ur magical portion...goodluck....

  • @charliekivie8256
    @charliekivie8256 2 ปีที่แล้ว

    බාවනාවක් වගේ.

  • @kalaikumarigunaseelan7792
    @kalaikumarigunaseelan7792 4 ปีที่แล้ว +1

    Thank vee sitin ma sinduva lassana I obe katahanda 😀

  • @tharuperera5126
    @tharuperera5126 6 ปีที่แล้ว +4

    Keep it up brother & lovely song

  • @batithijayaweera5586
    @batithijayaweera5586 4 ปีที่แล้ว +4

    Just fell in love with this voice 🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤