හීන රටේ කින්නරාවි (Sihine) _Cover by Sahan Chamikara.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Enjoy our rendition of the song 'සිහිනේ'. The composition and lyrics of this song really caught our attention. Hope you guys like our version. If you do, let us know your thoughts in the comments
    Orginal artists - Prathap and Shamir ft Sachith and Irangi
    Music- Sachith Peiris
    Lyrics - Nilar m cassim
    Piano & Flute - Kalpa Gunasekara
    Mixed - Kalpa Gunasekara
    Video - Dilina Nuwan LetMeKnow.lk and crew
    DOP- Janitha Pathum
    Video Producer - Vidura Munasinghe
    Production Manager - Dinuka Lankaloka
    Production Crew
    Avindu Jayakodi
    Eshara Katuwawalage
    Photographer & Video Behind The Scence - Tharindu Kothalawala
    Special Thanks
    Sujeewa Gunarathna
    Madurangi Welivita
    FineVision & Crew
    Lageena Studio
    Sajith Undugoda
    Kanishka Pramod
    Hasitha Madhushan
    Kasun Pramuditha
    Dharshan Madushanka
    Loshan Achintha

ความคิดเห็น • 1.9K

  • @SahanChamikara
    @SahanChamikara  2 ปีที่แล้ว +3681

    චාමිකර මොකද චාමික මොකද?
    Thanks all❤️

    • @generations-rr9xg
      @generations-rr9xg 2 ปีที่แล้ว +132

      දෙන්නටම් ආදරෙයි ...💝💝....චාමික....චාමිකර 🤭🤭....ආදරෙයි....😁💝

    • @nishiniathukorala363
      @nishiniathukorala363 2 ปีที่แล้ว +34

      All the best dennatama ❤❤🤗

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว +107

      අඩේ මල්ලියේ චාමිකගේ වොයිස් එකත් ඔය වාගේමයි හැබැයි දේනනාටම කැමති ඉතින් 😍

    • @Apikurunagala
      @Apikurunagala 2 ปีที่แล้ว +18

      ❤🎉

    • @tharushamalshan3283
      @tharushamalshan3283 2 ปีที่แล้ว +25

      Mama Dan Danne me wage sinduwak thiye kiyala.niyamai chamikara aiyaaa

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +3957

    චාමික කරුනාරත්න කැමතිම සින්දුව හොයන් ආපු මන් වගේ තවත් අය ඉන්නවද ❤️

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +1865

    චාමික නිසා දැන් මේ සින්දුවේ විව්ස් වැඩි වෙනවා 😁👍

  • @hirushapiyumantha1094
    @hirushapiyumantha1094 2 ปีที่แล้ว +799

    චාමිගේ සින්දුව ඇහුවට පස්සේ තමා මේ සින්දුව හොයන් ආවේ😘♥️ ලස්සන සින්දුවක්♥️🥺♥️ ජය වේවා♥️🇱🇰

  • @sewdesilva4489
    @sewdesilva4489 2 ปีที่แล้ว +467

    චාමික කරුනාරත්නගේ ආසම සිංදුව හොයන් ආවේ 🙈

  • @athulagamage8223
    @athulagamage8223 2 ปีที่แล้ว +181

    චාමික ගේ interview එක බලලා ආපු අය කවුද...?? 😜🙈

  • @erandikaharshani9967
    @erandikaharshani9967 2 ปีที่แล้ว +781

    ඉස්සර මං ගොඩක් ආදරේ කරපු සිංදුවක්.. චාමිකගෙ හඬින් ඇහුවා..ආයෙත් මතක් උනා❤❤❤❤

    • @generations-rr9xg
      @generations-rr9xg 2 ปีที่แล้ว +5

      මාර ලස්සන වොයිස් තියෙන්නෙ චාමික ට ...💝💝💝🤘🤘...ඊයේ එයාගෙ උපන්දිනේ දවසෙ මේක කිව්වානේ

    • @lakshan_jayasinghe7503
      @lakshan_jayasinghe7503 2 ปีที่แล้ว

      චාමික සිරිමාන්න 😂❤

  • @justkaviez875
    @justkaviez875 2 ปีที่แล้ว +496

    චාමික අයියගේ ෆෙවරිට්ම සින්දුව නෙහ් ❤

  • @chavim1303
    @chavim1303 2 ปีที่แล้ว +431

    Comments බැලුවම තමා තේරෙන්නේ ඔක්කොම වගේ Song එක අහන්න ඇවිත් තියෙන්නේ Chami කිව්වට පස්සේ කියලා😌🖤

  • @buddhykathriarachchi4069
    @buddhykathriarachchi4069 2 ปีที่แล้ว +337

    චාමික අය්යගෙ ආසම සින්දුව බලන්න ආවෙ..

  • @Chief117-o6t
    @Chief117-o6t 2 ปีที่แล้ว +680

    Chamika karunarathne made me watch this masterpiece🔥❤️

  • @emaricksri5237
    @emaricksri5237 2 ปีที่แล้ว +416

    චාමික නිසා උඩට ආවා නේත ලස්සන සින්දුවක් ඒ දවස්වල ඇහුවා 👌

  • @nimasenanayake4578
    @nimasenanayake4578 2 ปีที่แล้ว +371

    චාමික අයියගෙ ආසම සින්දුව🥺

  • @malshaabeywardena1999
    @malshaabeywardena1999 2 ปีที่แล้ว +401

    චාමික මේ සින්දුව කියනවා දැකලා හොයන් ආවෙ... ඇත්තටම හරිම ලස්සනයි❤️

  • @t2dff806
    @t2dff806 2 ปีที่แล้ว +318

    චාමික කියන එක දැකලා ආවේ හොයාගෙන ❤️ මං ආසයි නවතින්න මේ හීනයේ.....🥺

  • @Sha-k9h
    @Sha-k9h 2 ปีที่แล้ว +100

    චාමික අයියගේ කැමතිම සින්දුව හොයගෙන ආවේ ❤️

  • @naduntharusha5493
    @naduntharusha5493 2 ปีที่แล้ว +211

    ඔක්කොම වගේ චාමික ගෙ සිංදුවෙන් පස්සෙ ඇවිත් තියෙන්නෙ 👻💔❤

  • @prasadi718
    @prasadi718 2 ปีที่แล้ว +2435

    I came to see Chamika's favorite song 🤩🤭

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว +158

    2021දි බලන කට්ටිය කෝ 😁👍

  • @sadew.5611
    @sadew.5611 2 ปีที่แล้ว +522

    🇱🇰🇱🇰🇱🇰චාමික අයියාගේ කැමති ම සින්දුව අහලා හොයන් ආවේ.. ගොඩක් ලස්සනයි සින්දුව 💐💐💐💐💐.(මන් ආසයි නවතින්න මේ හීනයේ)🎼🎼🎵🎵🎵🎧🎧

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +92

    චාමික කරුණාරත්න birthday party එකේදි sing කරපු සිංදුව හොයන් ආපු මං 😉❤️

  • @telugufactsandmore2602
    @telugufactsandmore2602 2 ปีที่แล้ว +200

    Seen chamika singing this song in KKR Reels and came here... 😍
    Iam indian

    • @seny3053
      @seny3053 2 ปีที่แล้ว +13

      Same here

    • @umastudio3581
      @umastudio3581 2 ปีที่แล้ว +8

      🥺♥️🤩

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +44

    චාමික අයිය ipl ගිහිං කිව්වට පස්සෙ ආවේ...❤️

  • @c.kavindirajapaksha598
    @c.kavindirajapaksha598 2 ปีที่แล้ว +60

    චාමිකගෙ ආසම සින්දුව හොයන් අවේ 🤭

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 2 ปีที่แล้ว +63

    2M වෙන්න ලොකු හේතුවක් 👉චාමික❤💪❤️‍🔥❤️‍🔥❤️

  • @harinidinuththara2404
    @harinidinuththara2404 2 ปีที่แล้ว +455

    Lyrics *
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතු සේ යැයි සිත් බැදුනේ
    සැනකින් ආවත් හීනයක් වී
    ඔය නෙත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රැ දවාලේ
    ඉන්නවානම් සොදුරේ
    හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතු සේ සිත් බැදුනේ
    music
    කුණ්ඩසමන් මල් වසන්තේ ආද්දරෙන්ම මත් වෙලා
    ආය හැංගි මේ හිතද්දී හාදුවක් දී හැංගුනා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    රහසින් ආවත් හීනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රැ දවාලේ
    මල් ඔවිල්ලේ ඉන්නම්
    සැනකින් ආවත් හීනයක් වී
    මා හිත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රැ දවාලේ
    ඉන්නවානම් සොදුරේ

  • @chanarayasindi8268
    @chanarayasindi8268 2 ปีที่แล้ว +109

    චාමික අයියගෙ කටහඩින් දහ පාරකට වඩා අහල ඉන්නම බැරි තැන අයියගෙ ආසම සිංදුව හොයන් අව...මං වගේ චාමික හින්ද මේ සිංදුව හොයන් ආපු.. චාමිකට ගොඩක් ආදරේ කරන ගොඩක් අය ඉන්නව දක්කම මාර සතුරක් ගැම්මක් එන්නෙ....

    • @janukafernando1070
      @janukafernando1070 ปีที่แล้ว +3

      Sirwta hlo math awe Chamika aiya me sinduwa kiynwa ahan idala dn meka mageth favourite ekak wela💙💙☝️

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +257

    චාමික අයියාගේ ආසම සින්දුව❤️❤️🔥

  • @ishukariyawasam5126
    @ishukariyawasam5126 2 ปีที่แล้ว +236

    චාමික අයියාගෙ ආසම සින්දුව හොයන් ආවෙ😍😍😍

  • @prabuddhachathuranga5016
    @prabuddhachathuranga5016 2 ปีที่แล้ว +109

    චාමික හින්දා අහන්නෙ✌️

  • @isumaduwanthi7093
    @isumaduwanthi7093 4 ปีที่แล้ว +176

    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතු සේ සිත් බැද්දුනේ
    සැනකින් ආවත් හීනයක් වී
    ඔය නෙත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රැ දවාලේ
    ඉන්නවානම් සොදුරේ
    හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතු සේ සිත් බැදුනේ
    කුණ්ඩසමන් මල් වසන්තේ ආද්දරෙන්ම මත් වෙලා
    ආය හැංගි මේ හිතද්දී හාදුවක් දී හැංගුනා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    මන් ආසයි නවතින්න මේ හීනයේ
    රහසින් ආවත් හීනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රැ දවාලේ
    මල් ඔවිල්ලේ ඉන්නම්
    සැනකින් ආවත් හීනයක් වී
    මා හිත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රැ දවාලේ
    ඉන්නවානම් සොදුරේ

  • @kaush__
    @kaush__ 2 ปีที่แล้ว +236

    චාමි නිසා සිංදුව හම්බුනේ 🥺
    පුදුම ලස්සනක් ❤️
    මං ආසයි නවතින්න මේ හීනයේ 💗

  • @thariduprasanna4727
    @thariduprasanna4727 2 ปีที่แล้ว +42

    Chamika kiwa nisai ahanna awe....aththatama lassanai..

  • @andyshihan3035
    @andyshihan3035 2 ปีที่แล้ว +274

    උනන්දුවාගේ ආසම සින්දුව දැන් අපෙත් ආසම එකක් වෙලා 😍💗💗💙🌎🍃

    • @sanu743
      @sanu743 2 ปีที่แล้ว +3

      Yep 🤭💝😒

    • @yehaniuthkarsha2209
      @yehaniuthkarsha2209 2 ปีที่แล้ว +5

      උනන්දුවා නිසා මේ සින්දුවට අපි උනන්දු උනා..😌

  • @Rashmiabeynayake
    @Rashmiabeynayake 5 หลายเดือนก่อน +3

    2024 ත් ආසම සිංදුව.සිංදුව අහනකොට මතක් වෙන්නේ චාමික අයියව තමයි ඉතින්🥹🥹❤️

  • @KNithy
    @KNithy 2 ปีที่แล้ว +25

    චාමි අයියගේ උපන්දිනේ පස්සේ ඇවිල්ලා ඇව්වේ පට්ටම ලස්සන සිංදුවක් ...........❤️🥺 පට්ටම ලස්සන සිංදුවක්...මේ යාමේ හැමදාම පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හිනයේ 🥺❤️🇱🇰

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +58

    01:05 මොකක්ද ඒ දැනෙන අමුතුම හැගීම... 🥺❤

  • @chamathyapasumana8572
    @chamathyapasumana8572 2 ปีที่แล้ว +78

    බලන් ගියාම මං විතරක් නෙවෙයි...😀 chamika karunarathne ❤️❤️❤️❤️

  • @surangidayananda6885
    @surangidayananda6885 2 ปีที่แล้ว +219

    චාමික කරුණාරත්නගෙ favorite song🎵 🥰favorite cricketer 🥰

    • @ayodhirusha6380
      @ayodhirusha6380 2 ปีที่แล้ว +1

      🙂🙂🙂🙂🙂😄😄😄

  • @kmmsbdissanayake9448
    @kmmsbdissanayake9448 2 ปีที่แล้ว +90

    චාමික අයියගේ ආසම සිංදුව...❤

  • @rohanathilak1453
    @rohanathilak1453 2 ปีที่แล้ว +143

    Chamika's favourite song😍
    I like this song♥️

  • @arcletaalivestream
    @arcletaalivestream 2 ปีที่แล้ว +39

    Chamika karunarathnage Video eken Awe balanna♥️😁

  • @දිල්දිල්-බ1ඨ
    @දිල්දිල්-බ1ඨ ปีที่แล้ว +3

    මගෙ දුව මේ සින්දුවට ගොඩක් ආසයි. අඩද්දි මේ සින්දුව දාලා දුන්නම ඇඩිල්ල පැත්තක තියලා සිංදුව අහගෙන ඉන්නවා. වෙන සිංදු එකක්වත් දැම්මට වැඩක් නෑ. ආයෙ ආයෙම මේ සිංදුවමයි අහන්නේ

  • @hashinidilhani8945
    @hashinidilhani8945 2 ปีที่แล้ว +25

    චාමික අයියා ( උනන්දුවා ) හින්ද මේ සින්දු හොයා ගෙන ආවේ හරි ම ලස්සනයි 💖 තව අය සිටිද

  • @sandaminihevage2663
    @sandaminihevage2663 2 ปีที่แล้ว +54

    චාමික අයියා කියන නිසා අහන්න ආවේ 🥺🥺 ලස්සනයි සිංදුව ගොඩාක් 😊😊

  • @dinushinishara6237
    @dinushinishara6237 2 ปีที่แล้ว +52

    මට දැන් මේ සිංදුව අහන එක නවත්තගන්න බැරි වෙලා...චාමිකගේ ආසම සිංදුව ඇත්තටම මේක පිස්සුවක්..❤️

  • @hewagesandu9209
    @hewagesandu9209 2 ปีที่แล้ว +50

    චාමික අයියා නිසා තමයි මේ සින්දුව ඇහුවෙ ඒක නිසාම හොයන් ආවා ඇත්තටම ගොඩක් ලස්සනයි ♥️🥰( මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවෙ මන් ආසයි නවතින්න මේ හීනයේ🥺♥️)

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +56

    මේ වීඩියෝ එකට තියන හැම කමෙන්ට් එකක්ම කෙටියෙන්👇
    චාමිකගේ ආසම සින්දුව බලන්න ආවේ..😍😍

  • @sewminikeshala8535
    @sewminikeshala8535 2 ปีที่แล้ว +39

    සින්දුව search කරෙත් ' මං ආසයි නවතින්න මේ හීනේ ' කියලා 🤭 ඇත්තටම චාමික අයියා හින්දා මේ සින්දුව ගොඩක් hit වෙලා ♥️ ඒවගේම චාමිකර අයියා මේ සින්දුව නම් මාරයි 😍 පුදුමයි අවුරුදු 5ක් ගිහිල්න්නේ මේ සින්දුව ගැන දැනගත්තේ 😐♥️

  • @thrishalidulanjana1593
    @thrishalidulanjana1593 ปีที่แล้ว +7

    සිහිනේ.... සිහිනෙන් ආ මල් මාලතියේ...
    සොඳුරේ.. නොසිතූ සේ ඇයි හිත් බැඳුණේ...
    සැනෙකින් ආවත් ... හීනයක් වී..
    ඔය හිත් මානේ මායාවක් සේ....
    මුමුණමින් ගී.. රෑ දවාලේ...
    ඉන්නවානම්.. සොඳූරේ.....
    හීන රටේ කින්නරාවී...මා ළඟින්ම ඉන්නවා...
    ආලවන්ත ඇස් දෙකෙන් දැන්.. කී කතාව දන්නවා....
    මේ යාමේ හැමදාමත්.. පවතින්නයි මං පැතුවේ...
    මං ආසයී නවතින්න.. මේ හීනයේ...//
    සිහිනේ...සිහිනෙන් ආ මල් මාලතියේ...
    සොඳුරේ.. නොසිතූ සේ ඇයි හිත් බැඳුණේ....
    කුණ්ඩසමන් මල් වසන්තේ....ආදරෙන්ම මත් වෙලා...
    ආ යහන් ඉමේ නිදද්දී...හාදුවක් දී හැංගුණා..
    මේ යාමේ හැමදාමත්... පවතින්නයි මං පැතුවේ...
    මං ආසයී නවතින්න.. මේ හීනයේ...//
    රහසින් ආවත් හීනයක් වී...
    ඔය හිත් මානේ මායාවක් සේ..
    මුමුණමින් ගී රෑ දවාලේ...
    මල් දූවිල්ලේ ඉන්නම්...
    සැනෙකින් ආවත් හීනයක් වී..
    ඔය හිත් මානේ මායාවක් සේ...
    මුමුණමින් ගී රෑ දවාලේ...
    ඉන්නවානම් සොඳූරේ.....

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 16 วันที่ผ่านมา +1

    ජීවීතයේ හොදම අවුරුද්දෙ ජීවීතෙට ආපු සින්දුවක්🥹
    2022 අවුරුද්දෙ මුලින්ම ඇහුවෙ මේක❤
    2024 වෙද්දි ඒ වසන්තය නිමයි නමුත් තාමත් මම ඒ කාලෙට ආදරෙයි ගොඩක්❤
    මන් මේ කියන්නෙ ආදර කතාවක් ගැන නම් නෙවෙයි ඊට එහා ගියපු හරි සුන්දර කතාවක් ඒක❤

  • @cricket_X_cars
    @cricket_X_cars 2 ปีที่แล้ว +49

    Chamica's favourite ♥️

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +26

    චාමික අයියගේ ❤සින්දුව අහන්න ආවෝ..මාර ලස්සනයී 😌❤👍

  • @thilankawasalathantri7183
    @thilankawasalathantri7183 2 ปีที่แล้ว +35

    මං ආසයි නවතින්න මේ හීනයේ 🥺❤චාමිකගේ ආසම සින්දුව ❤‍🩹

  • @jayaninethma8574
    @jayaninethma8574 2 ปีที่แล้ว +30

    චාමික ayya asama qwwa nisai hoyagena awe eka balala iwara una gamanma.. vijayge master ekath dan search karala baluwanee🤭🤭

  • @sashinikavindya755
    @sashinikavindya755 2 ปีที่แล้ว +20

    Chami Aiya Asama sinduwa blnna awe🥰🥰

  • @shaini3175
    @shaini3175 2 ปีที่แล้ว +14

    this comment for chaamiii's birthday 😍💐♥️ Happpppyyyy birthday sweeeeeeeettt 😘♥️

  • @aurora0534
    @aurora0534 2 ปีที่แล้ว +33

    Chamika ගැනනෙ හැමෝම කියල තියෙන්නෙ. උනන්දුවාට ගොඩක් අය ආදරෙයි වගේ 😍

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +24

    මන් ආසයි නවතින්න මේ හීනයේ...//❤👀
    Chamika kiyanaw ahala hoyan awe...💕

  • @itzme11498
    @itzme11498 2 ปีที่แล้ว +48

    චාමිකර , චාමික ඩබලගෙම voices එක වගේ නේ
    පට්ට ලස්සනයි 🤙🤙🤙🤙♥️♥️♥️

  • @bhawaniumansha843
    @bhawaniumansha843 2 ปีที่แล้ว +22

    ඇත්තම කිව්වොත් චාමික කරුනාරත්න කියන එක අහලා තමා මේ සින්දුව අහන්න ඇබ්බැහි උනේ...ලස්සනම සින්දුවක එපා වෙන්නෙ නැති

  • @Shash447
    @Shash447 ปีที่แล้ว +9

    චාමික අය්යා පිස්සුවෙන් වගේ කියන සිංදුව හොයාන ආවා 😍🙊❤️😊 හූඟක් ලස්සනයි ❤️😍

  • @dilkushi9270
    @dilkushi9270 2 ปีที่แล้ว +46

    Chamika karunarathna nisa thamai balanna awe

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 2 ปีที่แล้ว +22

    චාමික crikater කියපු මේ සින්දුව දැකල හොයාගෙන ආවේ...💖😍

  • @seny3053
    @seny3053 2 ปีที่แล้ว +294

    KKR එකෙන් චාමි මේක කියනව දැකලා ආවේ 😁❤ ලස්සනයි 💫❤

  • @hareshainduwara
    @hareshainduwara 2 ปีที่แล้ว +17

    චාමික අයියගේ ආසම සින්දුව චාමිකර අයියගේ VOICE එකෙන්...😍💓🗣️

  • @thusithamahesh1528
    @thusithamahesh1528 2 ปีที่แล้ว +11

    චාමික අය්යාගේ කැමතිම සින්දුව මොකක්ද කියලා බලන්න ආවේ පට්ට සින්දුව

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 2 ปีที่แล้ว +14

    Chamika ayyage favourite song eka.❤️wow.what a amazing song.lassanai.pattai🥰❤️

  • @7289you
    @7289you 2 ปีที่แล้ว +43

    Chamika has inspired us to listen this song again 🙊❤️

  • @sithu...1265
    @sithu...1265 2 ปีที่แล้ว +23

    චාමික අයියා කියනවා දැකලා සිංදුව හොයන් ආවේ😌❤️...ගොඩක් ලස්සනයි සිංවුව

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 ปีที่แล้ว +6

    චාමික අයියගේ ආසම සින්දුව හොයාගෙන ආවෙ my favorite cricketer chamika ❤️❤️🇱🇰

  • @nipuniyashasvini9942
    @nipuniyashasvini9942 17 วันที่ผ่านมา +1

    මුලින්ම මේ song එක අහුවේ A/L කරන කාලේ තාමත් අහනවා මේ song එක මන් . එච්චරට මන් ආසයි❤

  • @anushkamadhuwanthi9634
    @anushkamadhuwanthi9634 2 ปีที่แล้ว +12

    Chamika favorite song 😍 that's why i listening this song😁

  • @dasunijayasundara8064
    @dasunijayasundara8064 2 ปีที่แล้ว +19

    චාමි හින්දා අහන්න ආවෙ ඒක වෙනමම එකක් වගේ ❤️

  • @rashmidissanayaka2650
    @rashmidissanayaka2650 2 ปีที่แล้ว +23

    චාමික අයියගේ favorite song එක කියපු නිසා හොයන් ආවේ..
    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @navodyanethmini547
    @navodyanethmini547 2 ปีที่แล้ว +6

    Chamika kiuwata passe hoyan awe.Lassana sinduwak.❤️

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +49

    චාමික කියනවා අහගෙන ඉදලා හොයාගෙන ආපු සින්දුව 🖤🥺

    • @pcmycola5247
      @pcmycola5247 2 ปีที่แล้ว +2

      ❤️😁😁😁❤️

  • @dhanushkanuwan9605
    @dhanushkanuwan9605 2 ปีที่แล้ว +29

    චාමි කියන ටික අහලා ආවේ ❤️

  • @isurumax8497
    @isurumax8497 2 ปีที่แล้ว +27

    මෙතෙන comments කරපු ගොඩක් දෙනෙක් ක්‍රිකට් පිස්සො ❤️❤️❤️🤗🤗

  • @nimashamadushani8869
    @nimashamadushani8869 2 ปีที่แล้ว +19

    Chamika made me watch this .. love this ❤️

  • @hashinijayapathma7175
    @hashinijayapathma7175 2 ปีที่แล้ว +17

    Chamika karunarathnage fansla me song eka hoyagena awaa❤😘😍

  • @senaliupeksha9176
    @senaliupeksha9176 2 ปีที่แล้ว +2

    Chamikara ge song lassanai.dan akabtawath lassana ta. Nitara ahanawa chamika nisa ❤️❤️😘😍 dennagema voice lassani. Chamika harima romance vidiyta song kiyanne all the best dennatma ❤️😘😍

  • @Tharushika1224
    @Tharushika1224 2 ปีที่แล้ว +4

    චාමික අයියා කිව්වට පස්සේ තමා අහන්නේ...😍😍හරිම ලස්සනයි සිංදුව👍

  • @aishuskitchen6175
    @aishuskitchen6175 2 ปีที่แล้ว +3

    Chamika karuanarathna kemathima sinduwak nisa hoyala beluwa.ane lassanaiiii❤️

  • @dcad9688
    @dcad9688 2 ปีที่แล้ว +9

    I also came to see Chamika's favorite song.. 💗💗

  • @Kavi01ure
    @Kavi01ure ปีที่แล้ว +5

    “මං ආසයි නවතින්න මෙ හීනයේ”chamika vs chamikara .best combination.

  • @upekshatharangani4213
    @upekshatharangani4213 2 ปีที่แล้ว +14

    චාම් නිසා හොයන් ආවේ 😍 beautiful song 🤗

  • @manexm1023
    @manexm1023 2 ปีที่แล้ว +11

    Chamika Karunarathne made me listen to the original. ❤️🙏🏼👌🏽👌🏽

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +42

    චාමිකගෙ ආසම සිංදුව බලන්න ආවේ..ඇත්තටම පුදුම ලස්සනයි.දෙන්නගෙම කටහඬ මාරම ලස්සනයි ❤😍

  • @tharushidhananjana8398
    @tharushidhananjana8398 2 ปีที่แล้ว +3

    Sinduwa atha lagatama hambunath ahuwe na chami aiya kiyanawa dakala eyage asama sinduwa hoyagena awa❤️❤️❤️

  • @triangirlsamalni8586
    @triangirlsamalni8586 2 ปีที่แล้ว +17

    Chamaika's fav song... That's why i came hear... Now i totally know that he has good chices❤️🌹 love u chamika uncle❤️🙏

  • @uvindumadushan1466
    @uvindumadushan1466 2 ปีที่แล้ว +42

    චාමී famous කරපු එක ඇත්තටම මාර ලස්සනයි මේ සින්දුව 💖

  • @gihanishara2006
    @gihanishara2006 ปีที่แล้ว +39

    Bananas by hamilton එකේ තඩිය සිංදුව කිවුවට පස්සෙ හොයාගෙන ආපු උන් මේ කොනට ...🤗🔥

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +3

      තඩියා පට්ට ලස්සනට කිව්වා බන් සින්දුව 👌👌👌👌

    • @mrchannel-py1ce
      @mrchannel-py1ce ปีที่แล้ว +2

      ඔව්නෙ මාත් හිතුවෙ නෑ තඩිය එච්චර ලස්සනට කියයි කියලා මුකුත් බෑ වගේ හිටියෙ අන්තිමට අපිත් මේ සෝන්ග් එකට වශීවුනා❤️

    • @sewwickramasingha8498
      @sewwickramasingha8498 ปีที่แล้ว

      Ado ow bn ❤❤❤

  • @saraaaedirisinghe434
    @saraaaedirisinghe434 3 วันที่ผ่านมา +1

    මේක නම් පිස්සුවක්... ඇත්තටම පිස්සුවක්... ❤

  • @nihaljayarathna3807
    @nihaljayarathna3807 2 ปีที่แล้ว +3

    Chamika ayiyage asama sinduva hinda hoyan ave❤️😊

  • @hiruninethmini3764
    @hiruninethmini3764 2 ปีที่แล้ว +38

    ඇත්තටම චාමික නිසා හොයාගෙන ආවේ සින්දුව 😍❤️

  • @gayukaushy5524
    @gayukaushy5524 2 ปีที่แล้ว +4

    Chamika ayya nisamy me sinduwa ahnna awe... Sinduwanm gdak lassany... Chamika ayya kyddi eka thawath lassny wage danenwa.. ❤💛

  • @kaushalya769
    @kaushalya769 2 ปีที่แล้ว +5

    Chamika karunarathne's favourite song ♥♥♥ I like this song ♥♥ your voice perfect

  • @Mimi-hp6oi
    @Mimi-hp6oi 2 ปีที่แล้ว +25

    Chami's favourite 😍❤️✨

  • @sandunikajinanjalee3260
    @sandunikajinanjalee3260 4 ปีที่แล้ว +167

    හීනයක හැංගිලා එබිකම් කරන..
    ඇස්වලින් ඉගි දිදී හිමි කරගන්න හදන හීනයක...
    අහම්බෙන් හිතට ළංවුන මිහිරට වහ වැටෙද්දි...
    හීනයක පාවෙලා ආවත් හිත සැනසෙන සෙනෙහසක් ළග.....
    නැවත වරක් සහන් චාමිකර හදට ළං කල මදුර ස්වරය සමග...
    නවතින්න මේ හීනයේ......
    ඔබට ජය අයියේ......❤️❤️❤️