DON'T COME DUBAI ON VISIT VISA TO FIND A JOB | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 203

  • @TripPisso
    @TripPisso  9 หลายเดือนก่อน +8

    Dubai vlogs ඔක්කොම මෙතනින් 😍👉th-cam.com/play/PLken-YoE792cIvrQypVwtlkDeG0VtQ6A2.html

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 9 หลายเดือนก่อน +5

    වැඩක් නැ කතා කරලා ඒ ගැන මේ රටවල් තනි කර කාන්තාර අපේ ලංකාව ගැන හරිම දුකක් තියෙන්නේ ...නිධානයක් උඩ higa කන ජාතියක් තමා අපේ ලංකාව ඇත්තටම ගොඩක් වටිනවා video එක ..thanks

  • @MalkanthiKandage
    @MalkanthiKandage 8 หลายเดือนก่อน +2

    Excellent. Thank u very much informing our poor people who get caught to the agency people.

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 9 หลายเดือนก่อน +12

    අමුවෙන්ම කියලා දැම්මට thank you ❤❤❤

  • @TheLegend97116
    @TheLegend97116 9 หลายเดือนก่อน +13

    දැකපු හොදම Dubai vlog series එක. Videos ටිකේ හිටපු කොල්ලො ටිකත් මරු. ජය!! ♥️🥂

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +2

      Thank you ❤

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 9 หลายเดือนก่อน +2

      Trip pisso hulan gale dakka

  • @GayaniMaddumage
    @GayaniMaddumage 9 หลายเดือนก่อน +1

    ඩුබායි කියන්නේ ගොඩක් ලස්සන සහ හම්බ කරන්න පුලුවන් රටක් මාත් අවුරුදු 4ක් තිස්සේ ඉන්නේ..වියදම් සැරයි ඒත් ඒ විදිහටම හම්බ කරන්නත් පුලුවන් ඒකත් වාසනාව තියෙන්න ඕනේ.ජොබ් නැතුව අනාත වෙන මිනිසුන් වැඩි ඒකත් වෙලාව තමයි..අපි මෙහෙ ඉදන් හම්බ කරන නිසා ලංකාවේ අපේ ගෙවල් වල මිනිස්සු කාලා හරි ඉන්නවා..තමන්ගේ රට උනත් දැන් ජීවත් වෙන්න පුලුවන් කමක් නෑ ලංකාවේ

  • @DILSHANrandeepa
    @DILSHANrandeepa 5 หลายเดือนก่อน +2

    අඩෝ ඉවරයි නේ....ආසාවෙන් බලපු vlogs ටික...❤

    • @TripPisso
      @TripPisso  5 หลายเดือนก่อน

      ❤️️ Thanks

  • @dilanprasanna
    @dilanprasanna 9 หลายเดือนก่อน +7

    ඩුබායි වල භාණ්ඩ මිල ඔච්චර ලාබයි කියල දන්නෙ අදයි. යාලුවො කොච්චර හිටියත් අද වෙනකන් කියල නෑ. බඩු මිල ගැන කිව්වම පාලකයො ගැන ලොකු තරහක් එනවා

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      ❤✌️

    • @lalithmilroy
      @lalithmilroy 9 หลายเดือนก่อน

      Yes bro😇

  • @hemanthachandana6733
    @hemanthachandana6733 9 หลายเดือนก่อน +16

    ඩුබායි හරි වෙන රටවල් හරි සුපිරි උනාට ලංකාවෙ තරම් ආතල් එකේ ඉන්න පුළුවන් ලෝකෙ කොහෙවත් නැහැ මචං...

    • @yasithanjana3018
      @yasithanjana3018 9 หลายเดือนก่อน +3

      ලන්කාවෙ හොද සොබා දහම ඒකට ගහන්න බෑ අනිත් ඔක්කොම වැඩක් නෑ 💔

    • @idk89317
      @idk89317 9 หลายเดือนก่อน +1

      Sathutin inna kenata loke koheth ekai.api hithan inne lankawa thama lassanama kiyala e unata doopathen eliyata gihama therenawa loke hama ratakama mokak hari lassanak thiyenawa kiyala .

    • @udayadxb2980
      @udayadxb2980 9 หลายเดือนก่อน +4

      දූපතෙන් එලියට යනකන් තමයි ඔය හැමදේම අනිත් රටවල මිනිස්සුත් තමන්ගෙ රටට පට්ට ලව්. ඒ වගේම ඒ රටවල පාලකයොත් තමන්ගෙ රටට මිනිස්සුන්ට ලව්. අපේ කාලකන්නි වගේ නෙමෙයි. විසිට් එකක් ගහන් යන්න ලේසිම සිටි එක ඩුබායි. ගිහින් බලන්න..

    • @hemanthachandana6733
      @hemanthachandana6733 9 หลายเดือนก่อน

      ​@@udayadxb2980අනෙ පලයං බං යන්න උඹලයි මායි දන්න දූපතෙන් පිට මමත් අවුරුදු දොලහක් රටින් පිට ඒත් ලංකාවෙ තරම් ආතල් එකේ ඉන්න පුළුවන් තැනක් නැහැ බං ...

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 หลายเดือนก่อน

      TRACK LANTHE TALK...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +2

    ඉස්තුතියි ඩුබායි යන අය දැනුවත් කරාට .ලස්සනයි විඩියෝ එක 👍❤ තෙරැවන්සරණයි

  • @rafeekk0857
    @rafeekk0857 9 หลายเดือนก่อน +2

    පෝලවේ පය ගහලා ගිය පලමු කෝල්ලෝ සේටි එක අපි ඩුබායි හිදලත් දැක්කේ...

  • @nuwansajith846
    @nuwansajith846 9 หลายเดือนก่อน +7

    මචංලා ඩුබායි වල ඉන්නවා ලංකාවේ සෙට් එකක් සල්ලි වලට ජොබ් විකුණන .පුළුවන් නම් ඕකුන් ගැන වීඩියෝ එකක් කරපන් 👍

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      ඔව්. අපිටත් එකෙක් හම්බ උනා.පව් කොල්ලො 😢

    • @nuwansajith846
      @nuwansajith846 9 หลายเดือนก่อน

      @@TripPisso ඩුබායි විතරක් නෙවෙයි මෙහෙත් ඉන්නවා ජොබ් විකුණන කාලකන්නි සෙට් එකක් ඉතාලියේ

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 หลายเดือนก่อน

      ​@@nuwansajith846 Canada walath innawa

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 9 หลายเดือนก่อน

      අපටත් හම්බ උනාම මගෙ පුතා ඩුබායි සතුටින් මැනේජර් කෙනෙක් අපිත් මඑටඉටඔරඔ එකේ ගියා

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 9 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාලා 3 දෙනාටම

  • @lalithmilroy
    @lalithmilroy 9 หลายเดือนก่อน +5

    උබලා trip පිස්සො නෙමේ. ට්‍රිප් යක්කු❤ vids ටික මරු❤️👊🏻

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      ❤💪

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 9 หลายเดือนก่อน +4

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා .ජය වෙිවා ❤❤❤

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 8 หลายเดือนก่อน +1

    Godak lassanai dubai mamat dubaiwala wada kara aurudu 24 wada kara dan lankawata avit aurudu 2k pau oyalata budusaranai❤ mama asama rata Dubai oyalata bs ❤❤

  • @TravelTechHari
    @TravelTechHari 9 หลายเดือนก่อน +5

    Thank You😍

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @maleekasubasani8794
    @maleekasubasani8794 9 หลายเดือนก่อน +1

    මගේ දැනට අවුරුදු 11කට පෙර Visa නැතිව ඉදලා ඇස් ගත්තා. ඇතුලේ දවස් 3ක් ඉදලා ආවේ. ඒ නිසා මම නැවත ඩුබායි ආවොත් මට ප්‍රශ්නයක් වෙයිද. දැනට ඕමාන් වල ඉන්නේ.

  • @arunanishantha977
    @arunanishantha977 9 หลายเดือนก่อน +4

    කෝ යකෝ තොපිලගේ අර ටෙන්ට් එක ඇතුලට වතුර ආපු වීඩියෝ එක..දාපියව්කෝ ඒක ඉක්මනට...ආදරෙයි ඈ❤❤❤

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      Next

  • @maicalmaical2813
    @maicalmaical2813 9 หลายเดือนก่อน +2

    sahatika etta...
    Good Luck.. !

  • @GreatWorker-wk3ok
    @GreatWorker-wk3ok 8 หลายเดือนก่อน +1

    Supiri vidio godak dewal danagatha

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    ඔයාල හරි මේ කුවයිට් වලට හවුස් මේඩ් අවුරැදු දෙකේ කොන්ත්‍රාක් කාලයට ඒජන්සිය කුවෙටියගෙන් ලක්ෂ. නවය. දහය ගරනව. යන මුලු වියදම ලක්ෂ තුන හමාරයි ඒත් ගෑනු අතර මන් කරනව. ලංකාව ට්‍රැක් රටක් නේ දැන් කුවෙටයට ඒක තේරිලා ඒජන්සි 78. වහලම දැම්ම 2024. 1. මස හරිනේ දැන්

  • @chamindapradeep9528
    @chamindapradeep9528 8 หลายเดือนก่อน +1

    nice program thanks ❤

  • @MediaBarlk
    @MediaBarlk 9 หลายเดือนก่อน +2

    එල්ස්ස්ස්ස්

  • @sanjulagerald3090
    @sanjulagerald3090 9 หลายเดือนก่อน +1

    Hey Guys nice to see your videos all the best

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      😍👍

  • @themeea5086
    @themeea5086 8 หลายเดือนก่อน

    ඩ්‍රෝන් ලයිසන් එක 5000යි මෙහේ.. මාසෙක ට්‍රේනින් එකක් තියනවා..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 8 หลายเดือนก่อน

    Trip Pisso ඔයාලා ඩුබායි ආවා නේ.ඔයාලා හැමතැනම ගියාද?ගොඩාක් ආසයි.ඔයාලා ආවා කියලා අරාන්චිය ආවා. ඔයාලාට දුක හිතුනා නේද?? එහෙනම් පටන් ගන්න සටන.* නිධානය හාරමු.රට ගොඩ නගමු.** කාන්තරයට මෙච්චර සෙනගක් ඇයි අපිට බැරි දිය ඇලිම පෙන්නුවත් ඇති.අපි තව ටිකක් උන්නන්දු කරමු...

    • @TripPisso
      @TripPisso  8 หลายเดือนก่อน

      🥰💪

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm 9 หลายเดือนก่อน +1

    Supiry aththtm ahema kyna akh hamdema ❤

  • @kalpadesilva438
    @kalpadesilva438 9 หลายเดือนก่อน +1

    Lankawata samakaranna nam ba.. Dubai darkside danna kena dannawa.. puluwan nam lankawe Ritiala, ampara rajagala, manikdena, wasamuwa, rahalegala wage than pennanna.. theruwan saranai

  • @rosemarierandall8870
    @rosemarierandall8870 9 หลายเดือนก่อน +2

    Great news.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 9 หลายเดือนก่อน +1

    Sri lankan air lines gaana wadee,,,
    Pahasukam adui...
    Munge aadambara balaagena puluwan dessert ekata...

  • @jassimjassim2685
    @jassimjassim2685 9 หลายเดือนก่อน +1

    කුවෙිටි වලත් එහෙමයි..හරිම ලස්සන යි..ආසයි මෙි.රටවල් ..දකින කොට

    • @MaleyRavoz-uq3mn
      @MaleyRavoz-uq3mn 7 หลายเดือนก่อน

      මමත් ඉන්නේ කූවෙටි

  • @chintha85
    @chintha85 9 หลายเดือนก่อน +1

    Atha kathwa brothers mama aurudu 10k dubai hitiya.ape rate nathe monwada?kalakanni palakayo apiwa nathi karanawa.

  • @mimivlog9571
    @mimivlog9571 9 หลายเดือนก่อน +2

    Api oyalaga vedio hamada balanawa❤️

  • @dush_95
    @dush_95 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @technovalk
    @technovalk 9 หลายเดือนก่อน +1

    වීඩියෝ Series එකම මරු ❤

  • @sumijaya9831
    @sumijaya9831 9 หลายเดือนก่อน

    ඔයාලගේ වීඩියෝව මම බොහොම ආශාවෙන් බැලුවා . ඔයාල ඩුබායි ගිහිල්ල travel කලේ කොහොමද ? තනි කෙනෙකුට යාමට ඒමට , කෑමට , නවාතැන් සඳහා කොපමණ මුදලක් අවශ්‍ය‍
    වෙනවාද ? දැනගන්න කැමතියි.
    තව ඉදිරියට දැනුම ලබාදීමට ධෛර්යය ,ශක්තිය පුතුන්ට ලැබේවා !

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      3.5 lakhs for 1 week

  • @Memories.-
    @Memories.- 9 หลายเดือนก่อน +2

    Fly dubai ticket gaddi seat selection nathuwa pay karoth 2k giyoth tan 2kada hambenne.

  • @sanjayasupun621
    @sanjayasupun621 8 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @mimivlog9571
    @mimivlog9571 9 หลายเดือนก่อน +1

    Hi my dear friend
    Oyala ayat Dubai awot kiyanna mama oyalata lunch aka hari dinner aka hari danna oni🙏❤️

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr 8 หลายเดือนก่อน +1

    Thank you Boyes

  • @ruwanperera491
    @ruwanperera491 8 หลายเดือนก่อน +1

    Ubala 10 Dh ගත්ත සපත්තු මාස 02k දාන්න බැරි බව උබලා දන්නේ නැද්ද මචං......හොඳ ඇදුමක්, සපත්තු dekak ganna 100 Dh යනවා අනිවාර්යයෙන්ම ........😂

  • @amii
    @amii 9 หลายเดือนก่อน +2

    Supirii eka ❤️

  • @amidumadusankahemantha6957
    @amidumadusankahemantha6957 9 หลายเดือนก่อน +1

    Sapaththunam pattama labai. Apith sapaththu hadanawa adi 2k ganna vitharak lankawe 480k. Ohen geenna puluwan wunanam supiri. Ehema gannanna contact ekak nedda?

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 9 หลายเดือนก่อน +5

    කියපු හැමදේම ඇත්ත

  • @priyaandersson1935
    @priyaandersson1935 5 หลายเดือนก่อน +1

    So true, Dubai seems rich but soulless place 🥲🥲🥲🥲.

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +3

    Good job thank for sharing ❤

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      Thanks for watching

  • @අනුඅරා
    @අනුඅරා 9 หลายเดือนก่อน +1

    Jayawewa ❤

  • @ErangaMadubashini-hz8ss
    @ErangaMadubashini-hz8ss 8 หลายเดือนก่อน +1

    Sports massaage and phisiyo teraphistlta vecancy ndda

  • @Dilshicreative
    @Dilshicreative 9 หลายเดือนก่อน +1

    Eka set 😊

  • @surangadilruk8229
    @surangadilruk8229 9 หลายเดือนก่อน +3

    මල්ලි ඔය ඔක්කොටම එක්කෙන්කට කීයක් විතර යනවද??සියලු වියදම්

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      ඒක depend.

  • @readytoknow
    @readytoknow 9 หลายเดือนก่อน +1

    Oh thanks for sharing

  • @ChaRuX
    @ChaRuX 9 หลายเดือนก่อน +4

    මරු මරු ❤

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

  • @sanjayarathnayake991
    @sanjayarathnayake991 9 หลายเดือนก่อน +2

    Brother shopping mall eka mokda

  • @ruwanilakmali382
    @ruwanilakmali382 9 หลายเดือนก่อน +1

    athetha athi satiyen kiuwata..isthuthi...❤❤❤🎉🎉

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 9 หลายเดือนก่อน +1

    Wow🎉

  • @U.D_Boy
    @U.D_Boy 8 หลายเดือนก่อน +1

    Ela ela ❤❤❤❤

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr 8 หลายเดือนก่อน +1

  • @roshanmadushanka3521
    @roshanmadushanka3521 9 หลายเดือนก่อน +2

    Shoes shop 1 name 1 mokkakda bro

  • @SurekaThushari-c6t
    @SurekaThushari-c6t 9 หลายเดือนก่อน +1

    Mama dubai ගිහිල්ලා ඇවිල්ලා සති දෙකයි mama awa fits air aka
    ලස්සනයි .14 days

    • @SurekaThushari-c6t
      @SurekaThushari-c6t 9 หลายเดือนก่อน +1

      Mama hitiye සාජා වල

    • @SurekaThushari-c6t
      @SurekaThushari-c6t 9 หลายเดือนก่อน +1

      Mamath garden akata giya mara lassanai

    • @SurekaThushari-c6t
      @SurekaThushari-c6t 9 หลายเดือนก่อน +1

      Oyala penapu hama thanatama mamath giya

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 9 หลายเดือนก่อน

    ඔය සපත්තු දෙකක් ලංකාවේ 10000. දැන්.කොයිතරම් ලාබද ඩුබායි වල

  • @desilvakts2071
    @desilvakts2071 9 หลายเดือนก่อน +1

    @15:37 palakyanta ay banninne ? egollo path kare ogollo wagema ogollange ape pawul wala aya thama gon kamata hithanne nathuwa hithumathe chande daala

  • @SadithNimsada
    @SadithNimsada 9 หลายเดือนก่อน +1

    Malli maru oyalage vidyo aka mage mallita udaw karnnako dubai yanna pin aya hotel susudukam hodatama thiyenwa engish puluwan oyala godak hadai wage

  • @Tourwithsavindu
    @Tourwithsavindu 9 หลายเดือนก่อน +4

    මරු 😻

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      ❤✌️

  • @UB.sailor
    @UB.sailor 9 หลายเดือนก่อน +2

    සුපිරියක්❤✌️

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      ❤✌️

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @ruwanperera491
    @ruwanperera491 8 หลายเดือนก่อน +1

    මිනිස්සු විදින දුක උබලා කවුරුත් දැක්කේ නැද්ද....😢

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 9 หลายเดือนก่อน +1

    Visa thibilath job ne job horu Dan Dubai Malli apema Aya

  • @nipun267
    @nipun267 9 หลายเดือนก่อน +1

    Aththa visit awilla amatha wenawa lankwen ape company ekata interview thiyenawa

  • @todayspecial779
    @todayspecial779 9 หลายเดือนก่อน

    Drones,phones,electric items patta cheap නේද bro

  • @mimivlog9571
    @mimivlog9571 9 หลายเดือนก่อน +1

    Hi my dear friend
    Ayat oyala Dubai awot Kiyanna
    Okay 🙏❤️🌹

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 8 หลายเดือนก่อน +1

    මෙහෙ සිංගප්පූරුවක් කරන්ඩ නේ ඉන්නේ😂

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 5 หลายเดือนก่อน

    # Gift Village එක කොහෙද අයියේ ඔයාලා බඩු ගත්තු

    • @TripPisso
      @TripPisso  5 หลายเดือนก่อน +1

      Dubai Frame එක ලඟ

  • @KasunchamarqMadusankq
    @KasunchamarqMadusankq 8 หลายเดือนก่อน

    Ana ma aka parak Dubai avlla nakn aurdu gank hatya vaga loku tok danna apa

  • @Hishi-r6q
    @Hishi-r6q 9 หลายเดือนก่อน

    Aththatama aiya lankawa gana aththatama dukai. Math inne dubai. Ape rata kiyanne kisi deyakin adu ratak newei. E unata loketama naya wela.higana ratak saha apith higanno karala. Dukai aiye ape rata saha anagatha parapura gana😢😢😢

  • @lahiruranganath3466
    @lahiruranganath3466 9 หลายเดือนก่อน +1

    බත් මුලක් ඔතන් යන්න බැරිද..😊😅

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr 8 หลายเดือนก่อน

    Oy la shoping karapu location danna puluwanda

  • @nalinisrikanti893
    @nalinisrikanti893 8 หลายเดือนก่อน

    ඩුබායි ගම්බද. Pariසරය penvanna

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 9 หลายเดือนก่อน +1

    Lankawe rate supiriyak namuth inne jeewath wene minissu appiriyai un hithanne bade gane thaman gane ehema hithela thama 75 waserak X gahala rateta keleuwe hithapiyau badete pera rate rate nathiunoth badayanewa bolau

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 9 หลายเดือนก่อน +2

    nice

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      Thanks

  • @primalsandun
    @primalsandun 9 หลายเดือนก่อน +1

    Ammmoooo eka kama genath dunne mama tamai....

    • @chanu6456
      @chanu6456 9 หลายเดือนก่อน

  • @vinurasahan9739
    @vinurasahan9739 2 หลายเดือนก่อน

    abu dhabi enna ilaga para...❤

  • @upekshajayalath8203
    @upekshajayalath8203 9 หลายเดือนก่อน

    Hi, oyalage video Hama ekakma api balanawa.oyala Dubai wala hitapu place eka koheda kiyala kiyanna puluwandda…

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      එතන සර්විස්‍ එක හරි නෑ. ඒකයි අපි promote කලේ නැත්‍තෙ 🤔

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 หลายเดือนก่อน +4

    ඉස්සර ලංකාවේ උන් ගියාම පිලිගැනිම හොදයි.දැන් උන් අජුතයි

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 9 หลายเดือนก่อน +1

    ඩුබායි වල බඩු ගොඩක් ලබයි කියලා හැම දෙනාම කියනවා

  • @ranjinishantha2560
    @ranjinishantha2560 9 หลายเดือนก่อน

    😂😂😅 good job brothers la. Thanks 😊🤝 ❤️

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      ❤✌️

  • @shiron_sampath
    @shiron_sampath 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 8 หลายเดือนก่อน

    ලන්කාවෙ සමහරක් අය ලන්කාවෙ නම කාල තියෙන්නෙ .මෙහෙට ඇවිත් වත් නොහැදෙන උන් කෙසේ හැදෙන්න ද

  • @Alt_tate
    @Alt_tate 9 หลายเดือนก่อน +1

    mall walin adum ganna hithan inna aya aduma gana aed 10000 wath aran yanna hitha adila yana adum thiyenne zara wala ehema t shirt ekkma aed 600 🥴🥴🥴🥴

    • @udayadxb2980
      @udayadxb2980 9 หลายเดือนก่อน

      max, splash වගේ ඒවත් තියෙනව. ඊටත් වඩා අඩුවට ගන්න පුලුවන් තැනුත් තියෙනව. බජට් ට්‍රිප්වල බ්‍රෑන්ඩඩ් ගන්න යනවනන් ඉතිං සොරි..

  • @Minecraftshorts35
    @Minecraftshorts35 9 หลายเดือนก่อน +7

    එක හමාරක් කිව්වේ එක්කෙනෙක්ටද

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +1

      Yes 😍

  • @damithdepapriya4828
    @damithdepapriya4828 9 หลายเดือนก่อน

    Attatma dukai bn ubla ohoma kiyddi lankava kohoma thiyenna oni ratak da ❤😢

  • @austin-hn9on
    @austin-hn9on 9 หลายเดือนก่อน +2

    ❤️‍🔥

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 2 หลายเดือนก่อน

    ape rate mudalin kiyannakoo oya ganan

  • @samanthiherath4278
    @samanthiherath4278 9 หลายเดือนก่อน +2

    🥰🥰😍❤🙏🙏🙏🥰🥰බුදුසරණයි

  • @jayanthajayakodl
    @jayanthajayakodl 9 หลายเดือนก่อน +1

    Ayye. Next. Time. Baduma. Thama..😅😅😅😅

  • @sriyani3sriyani385
    @sriyani3sriyani385 9 หลายเดือนก่อน +1

    කුවේට් නම් hrims ගනම් 😭

  • @kushanm1182
    @kushanm1182 9 หลายเดือนก่อน +1

    API APE RATA HADAMU BN, ATHINE DAN THEMPARADU UNA

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 9 หลายเดือนก่อน +1

    පාලකයෝ විනාශ කරපු රටක්

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 9 หลายเดือนก่อน +8

    ලබන සතියේ ඩුබායි යන්න ඉන්න මම😂❤

  • @BhagyaKumarasena
    @BhagyaKumarasena 9 หลายเดือนก่อน

    Aiye apartment ekak book krgnne kohomd