අතේ රෝල් වුණ දෝනිගේ ගේ කඩන ප්ලෑන් එක - අම්මෝ මෙහෙමත් කපල් - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
අතේ රෝල් වුණ දෝනිගේ ගේ කඩන ප්ලෑන් එක - අම්මෝ මෙහෙමත් කපල් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #ederamulla #police #goldrobbery
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
ඇත්තටම පොලීසිය දක්ශ විදියට ඉක්මනින් විමර්ශනය කරා❤❤
ලංකාව හදන්න බැරි වුනොත් වැරදි කරන එකෙන් පාර්ලිමේන්තුවේ ඉන්න අයට දැනට School වල ඉඳන්ම ශරීරයට හානි නොකරන විදිහට සියුම් රෙකෝඩර් දාලා වැරදි කරන්න එපා කියලා හදන්න හදන්න වෙයිද රටේ සංවර්ධනයට තියෙන සල්ලි තමයි ඒකට යොදවන්න වෙන්නේ වැරදි නොකරන මට්ටමට ඉන්නවනම් හැමෝම අසරණ අයටත් උදව් කරලා රටේ සංවර්ධනයත් කරන්න පුළුවන් මට්ටමක් හදන්න මට භාරගන්න වෙයිද
කරපු විමර්ශනයක් නැ.. එ කෙල්ලව නිරුවත් කරලා එල්ලා ගහලා.. පිලිගන්න කියලා 😂
@@cheryl405ගෑනුන්ට මොලේ නැ කියල කියන්නෙ නිකන්ද ඉතින් 😹😹
@@_JA_NA_ මොකක්ද?
අම්මා මුත්තා කාලේ වත් මේ වගේ සිද්දි අහන්න දකින්න ලැබුනේ නෑ අපේ හාමුදුරුවනේ
👍
😂😂😂daruwo.hadepu.hate😅
Kisidaka. Noaesu. Katha
හාමුදුරුවෝ ඉස්සර.....
ඒ කාලෙ ෆෝන් තිබුනෙත් නෑනෙ 🙄🙄🙄ටී වී තිබුනෙත් නෑ . 😑😑😑 ඔයිට වඩා දේවල් වෙලා තියනව 🙄
මරු ආතල් රටක් ඕයි මේක 😂😂😂😂😂
Oye sinduwa kiwwa akage kata arala paum 500 vithara dammath padune oe
Ane thama athal pirunu ratak
මෙ නිවුස් එක දකීද්දීම දුව මෙකට සම්බන්ධ බව හිතුනා.. හොරෙක් ආවානම් ටිපො එක යට රත්තරන් බඩු තියෙන බව කොහොමද දන්නෙ
Mama ath beluga hora nohuka giye ai kiyala
මටත් ඕකම හිතුනා
👍🤣🤣
Mtath hithuna 😅
@@DilhaniRupika-bt3uqMatath hithuna 😅
ඔන්න දරුවො අදහන්න වටිනවා
👍👍🤣
😂😂😂😂😂😂😂
මේ වගේ උන් මොකටද අදහන්නේ?
දෝනිගෙ ගෙදර සොරකම .බලහල්ලකො සැලැස්මෙ නම😂😂😂😂හනේ පැංචො
😂😂😂😂😂😂
😂😂😂😂😂
😂
😂😂
😂😂😂
අර බන්කුව. පෙන්නපු එකනම් වැරදි😢😢..මොකද. ඊලගට ආයි. හොරැ. ගෙවල්වල. ලි බඩුත් ඇනෙනෙන් ඇනේ. ගලවයි අප්පා..හැමෝට සල්ලි නැ. සේප්පු ගන්න..
Horu dannawa bn. Horunta wadi welawak thiyenawanam kisi deyak ithiri karanne ne. Welawa madi kama aththe okunta. Horata gana dewi nuwana thiyenawa kiyanawane.😂
Matath okama hithuna
😅😅😅
@@h.m.sudeshindrajith8989 ow hora hetta kohe tibbat hoya ganava
මාත් ඕක හිතුවා හැබැයි..ආයේ ගෙදරල ලී බඩුවක් වත් තියාගන්න ලැබෙන්නේ නෑ..😂😂
හිරේ ඉද්දි කෑම එකක් වත් හම්බෙන එකක් නෑ ඕකිට ගෙදරින් 😂😂😂😂
Ado😂😂
අඩෝ අඩෝ 😂😂😂😂 ඒයි ඒයි 😂😂😂😂😂😂😂😂😂😂
ඕයි😂
සිරාවටම🤣🤣
Ehema karanne na. Daruwo kocchara waradi kalat demaupiyo godak welawata samawa denawa
හැබැයි මේහෙමයි... අම්මයි තාත්තක් රැජිනක් රජෙක් වගේ බලාගන්න කොහොමද කියලා හීන මවන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකුත් ලංකාවේ ඉන්නවා.. එ සෙට් එකෙන් එකෙක් මං ❤
එ අතින් අපේ දරුවො රටවල්වල දූක්විදගෙන අපිව බලා ගන්නවා කිසිම අඩූපාඩූවක් කරන්නෙ නැ පින්වන්ත දරැවො .....
මම මුලින්ම හිතුවෙ ඉන්දියාවෙ දෝනිගෙ ගෙදරට පනින විදිය ප්ලෑන් කරල කියල 😂😂😂😂
lol
Mamath😂😂
😂😂😂😂
sirawata
😂😂😂😂මාත්😂😂😂
මුන්ම ගොබ්බ ටෙලිනාට්‍ය පෙන්නලා මේ වගේ ආදර්ශ දෙනවා. ඊට පස්සෙ මෝඩ හැත්ත් ඒවා බලලා ප්‍රැක්ටිකල් කරාම මුන්ම කැමරා උස්සන් ගිහින් ටීවි එකෙ දානව මරු 😂😂
eka galen kurullo dennai..😁
meanwhile Hiru :ඒක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ🤣
පොලිස් නිලධාරීන්ගෙ බුද්දිය සුපිරි ඔබ සියළුම දෙනාට මගේ උත්තමාචාරය අපේ ලංකාවෙ ගොඩක් කාර්‍ය්ක්සම පොලිස් නිලධාරීන් ඉන්නව රටේ ජාතියට නය නැ ති නිලධාරීන් ජයෙන් ජය ශ්‍රී 🇱🇰 බුදුසරණයි
දරුකමින් ඉවත් කල යුතුයි
eka nam etta
Raththranui darukamai samaana kranna ba ..eka niaa gon buru katha kiynna epa...e lamaita hri para pennala dila tikak vimasillen sitiya yuthui...natuwa paul wen karnna nemei
Ekagai
දෙවියන්ගේම පිහිටයි දෝනි උබට මයෙ මැණිකේ...
😂😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😂maye amma😂😂😂
😂
අනේ දෙයියනේ අච්චර සල්ලි තීන එකියක්ට මොලයක් නෑ ලස්සනට ජිවත් වෙන්න ඉගෙන ගෙන ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න තිබ්බා පව් අම්මයි තාත්තයි 😊
මාර දූ වරු 😂😂
තණ්හා , රතී , රඟා සහ දෝණි දන්නැති අයටයි...🤣🤣🤣
😂😂
එගොල්ලො හොඳයි 🤣🤣🤣
හිතපල්ලකො පොඩ්ඩක්...කසාදයක් බදින්නෙ.දරුවෙක් වත් සලකයි කියලනෙ.බැදලත් දරුවො ලොකු මහත් කරල ඉස්කෝලෙ යවල.නොහොබිනා දුක් විදින්නෙ මෙන්න මේ දේට නේද..ඉස්සර දරුවො නම් දෙමව්පියන්ට සැලකුවා..දැන් ඉන්න දරුවො තමයි මේ..ඉතින් තාම බැදල නැති උන්ට කියන්නෙ.දැන් ඉන්න දරුවෝ සලකන්නෙ නෑ..මේ තියෙන්නෙ උදාහරන.තනිකඩව ඉදපල්ලා..කිසිම ප්‍රස්නයක් නෑ.සල්ලි ටිකක් ඉතුරු කරන් තියගනිල්ලා.එච්චරයි.
@@gayanwijesooriya5213ඔයවගේ උන් ඉස්සර ඉදන් හිටියා කසාද බදින දේවල් හරි කාලෙ කරන්න ඔය ඔයා වගේ හිතපු අය තමා ඔය දැන් නාකි මනමාලයො වෙලා තියෙන්නෙ😂😂😂
අපේ අම්මල අපිට පහන් පත්තු කරන්න ඕන හරිනම්
Kohomath kiuwath oyage kathawanam awul mokada Thaman hodata hitiya kiyala amma thaththa thamunta mall thiyanna one kiyana kathawa oya news wala horakama karata wada barapathalayi. Balagena inna Owata Lagadima labeyi
ඒ කියන්නේ කෝටි සීයයක දාහක රන් භාණ්ඩ ආරක්ෂා කරනවද? එහෙම පමණක් නම් පහන් පත්‍තු කරයි අනිවාර්යයෙන්ම😂😂😂😂
@@chamindaKumara-l7nකතාව ටිකක් අවුල් වගේ තමයි ඒ කතාවේ අස්වාභාවික තත්වයක් පෙන්නුම් කරනවා මේ ගැන වහාම වි.ක.
Me kathawa bara pathalai gedara ammala wahaama parikshanayak pawath wanna Wei.. saka Kara yuthu kathawak
අම්මලා දුක් මහන්සියෙන් පොඩිකාලේ ඉඳන් දරුවො හදලා පහන් පත්තු කරන්න ඕනේ නෑ.....
මුං දරුවෝ නෙවෙයි...
මුංව එල්ලන්නයි ඕනේ....
2:34 මේක තමා ආතල්ම 😂😂
😂😂
😂
😂
දෝනිගෙ ගෙදර සොරකම..😂😂
😂
😂😂😂 ammo
😂😂😂😂
Ammoo 😀😀
😂
ලමයෙක් වත් විස්වාස කරන්නේ කොහොමද.....😮😮
හොඳට හදන්න ඔන.
Dan lamai e Kala wage hadanna be.. Hari amarui.. Yalu wenna nam denna hoda ne eka eka ekak.. hodata hoyala Balala katayuthu karala denna oni
@@naturebeat585 wadiyenma phone computer nitharama balanna ona. anika kollata salli kohenda kiyala kollage demapiyanta wath therila nane.
ඒක ඉතිං ළමයි හදන හැටි තමයි. . Demawpiyan wayasaka nam lamayin godak wita keekaru wenne naa. Degollo athare honda bonding ekak trust ekak build karanna ona lamayin podi kale indala ethakota mehema dewal wenne naa. Mewa maha loku news neme. Gedara Amma thaththage purse eken salli horen ganna lamayin kee denek ahuwenne nathuwa innawada. Podi dewal walin thamai sorakama patan ganne. Ekatath hethuwa gedarin ma thamai hoyanna wenne.
තරුණ ළමයි මේ සූදුවලට පෙළඹෙන්න හේතුවක් තමයි අන්තර්ජාලයේ මේ සූදු ක්‍රීඩා ප්‍රවර්ධනය කරන ආකර්ෂණීය දැන්වීම්
ඔක්කොටම මුල තමයි දැන්න ඉන්න කෙල්ලො කොල්ලො දන්නෙ පෝන් එක සහ ටබ්එක වැනි දේවල් හසුරුවන්න විතරයි. අඩුම තරමේ පිහියක් ඉදලක් කොස්සක් අල්ලන්න තේරෙන්නෙ නෑ. ඒලෙවල් ලියන කම් අම්මා යනවා පන්තිය අතුගාලා දෙන්න. ඒ වෙනාම් කොන්ඩෙ ගොතන්නෙත් අම්මා.
@@sriyakanthirathnalatha1403ithin amma owa purudu karanna epai
තවත් බලපල්ලා ඉන්දියන්
දමිල හින්දි චිත්‍රපට නාට්‍ය
😅
මරැ දෝනි
ම්ගුල් ඉන්දියා නෙවේ ලන්කාවෙ ඒවත් අදාලයි 😂
@@AnishiAbishekaඑහෙනං හොර ගෑණු maintain කරන ඒවයි ඉස්කෝලවල උන් ටීචලාට ලව් කරන හැටියි මොනතරම්ගොබ්බ ටෙලිනාට්‍යවල්ද ලංකාවෙ තියෙන්නෙ...
ගැටගහල තිබ්බ හැටි මරු
Ado😂
😂
මෙව්වට හිනා යන්නෙ කටින් නෙමෙයි බන් 😂😂
Puken
puken🤣
මුන් එක්ක බලද්දි අපි වගේ දරුවෝ ලබන්න අපේ දෙමාපියන් සංසාරේ ලොකු පිනක් කරලා තියෙනවා
ඔව් ඈ
රටවලුත් දැක්කා මේ වගේ ආතල් රටක් නම් ලොවෙත් දැකලා නෑ 😂😂😂😂
😂😂 දෝනිගේ ගෙදර සොරකම 😂😂
සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා නොකරන ලද ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කෘතිය 😂😂
🤣🤣🤣
😂🫢
දේව දරුවෝ 👍
Kalakanni yakku
මාර දරුවො මගෙ පුතත් මගෙ ලක්ෂ පනහක් විනාශ කරා මුන් කොහොමද දිව දරුවො වෙන්නෙ මුන් මාරයගෙ දරුවො 😭😭😭😭😭😭
ටෙලි නාට්‍ය වලින් දෙන ආදර්ශ
100%
That's True....👍👍
👍👍
ඇත්‍ත ❤
දෙමව්පියන් වග කියන්නත් ඕනෙ, දරුවො වැදු පමණින් දෙමව්පියන් වෙන්නෙත් නැ, දරුවො මොනාද කරන්නෙ කියන එක නිතර සොයා බැලීම අම්මලා තාත්තලගෙ වගකීමක්. සල්ලි තිබ්බා කියලා කෙල්ලෙක්ව ගෙට කරලා තිබ්බ පමණින්ම දරුවෙක් හොඳට හැදෙනවා කියන්න බෑ, හරි සමාජ ආශ්‍රය වැදගත්. මේ ඔක්කොම බලපානවා ළමයෙක් හරියට හැදෙන්න.
සුනාමියෙන් පස්සෙ ඉපදුණ උන් නං... අනේ මන්දාා...😂😂
😂😂
ඕකනෙ බැරි දැන් ඒකටත් පලි අපි 😒
😂
සිරාවටම බන්
🤣🤣🤣
දෝනිගෙ ගෙදර හොරකම 😂
😂😂😂😂
😂
මේක දරුනුම කොටස. ගිය සතියෙ ඩබලක් කැලේ එල්ලි මැරුනා online gambling නය වෙලා.. මේ සතියේ මුන් දෙන්නා.. ලෝකෙ තියෙන දකිනදකින දේවල් වලට පිස්සු වැටිල ඉන්න ,කරන දේවල් අමතක වෙලා පිස්සො වෙලා ඉන්නෙ මිනිස්සු.. මේව වලින් සමාජය ගැලෙව්වෙ නැත්නම් රටම ඉවරයි.
👍
🎉
1xbet kiyana ekad oya?
@@Aashii_x19mokakda 1xbet kiyanne
@@Aashii_x19 ow e wage site godak thiyenawa. podi ganan dalane patan ganna thiyenne. ita passe abbahi unama iwarai ithin
මාත් 2000 න් පස්සෙ තමා මේ වගේ සක්කිලි මැරිලා යන එකමයි හොද
දැන් ඉතින් දෙන්නා එක්ක කල්දේරම් බත් කාලා
ඊට පස්සේ ලුණු යි බතුත් කාලා සතුටින් ඉන්න තියෙන්නේ 😁❤️
( වැඩේ දන්නවා නම් අඳුරන ගෙදර ක් වත් ගන්නෙ නැති වෙයි 😂😂😂
ගෙට ගසා ඇති අයුරු. දැක්ක අය ඉන්නවද
හිරිපොද වැස්ස බැලුවහම ඔහොම තමයි 😅😂
දෝණිගෙ ගෙදර හොරකම 😅 සුනාමියෙන් පස්සෙ උන් හරි වෙනස් 😂
දැන් ඉතින් සුදාත්ති එක්කම ලුණුයි බතුයි කාලා ඉන්න වෙන්නෙ😁
ගැට ගසා සිටි අයුරු..😂😂
pennuwe ne ne😂😅
😂😂😂
ෆකේ හිරු... 😂😂😂😂
😂
ඔව් හොඳට පෙනුනා... 😂😂😂
ගැටගහලා තිබුනා හරිම ලස්සනයි ❤
යකෝ වාහන අඩුවට ගෙන්නන්න නෙමේ ඕනේ මේ තරුන පරම්පරාව සූදුවෙන් බේරගන්නයි ඕනේ නැත්තම් රටම ඉවරයි
බැහැ නෙ මචන්
ඊට පස්සෙ ඔය තරුණ පරම්පරාව කියන උන් උන්ගෙ නිදහසට බාධා කලා කියල FB වල වැලලෙනවා නෙ
@@Military_life_menඅනේ මඟුල.. හරි නීති ගෙනල්ල ඕවා තහනම් කරන්න ඕන..
නියමයි දුවේ මාතා පිතු උපට්ටානං.යසයි බේසකෙල්ල
දේව දරුවො ❤❤
අපේ ගෙදර නම් මේ වගේ දෙයක් උනොත් දරුකමින් අයින් කරලා දානයක් දෙනවා 😂😂😂
😂😂😂 මරැ ප්ලෑන් එක..
2000න් පස්සේ බිහිවෙන දේශපාලන නායකත්වයට විශාල ආදර්ශයක්
දෙමව්පියන් දරුවන්ගෙන් ඈත් වීමේ පලවිපාක.දරුවන්ට හරියටම ආදරෙන් හිටියානම් මොන පෙම්වතා යාලු වුනත් දෙමව්පියන්ට දෝහි වෙන්නේ නැහැ.ඉස්සර ගෙවල්වල කාමරවල නිදා ගත්තේ නැහැ පවුලම පැදුරක් එලාගෙන එකිනෙකා වැලදගෙන එකට.දරුවන්ගේ කකුල් අනෙක් අයගේ මූනේ.අක්කා කාට හරි පෙම් කරනවානම් දෙමව්පියන්ට හොරෙන් ඒ නිදි පැදුරේදීම දෙමව්පියන්ට හොරෙන් මල්ලිට කියනවා.ඒත් දෙමව්පියන්ට විරුද්ධ වෙන්න නිකම්වත් හිතන්නේ නැහැ.ආයේ ඒ පරිසරය අපේ රටේ උදාවෙනවානම්.
දෝනිගේ ගෙදර සොරකම😂😂😂
දෝනිගේ ජීවිත කතාව පොතක් විදිහට එලිදක්වන්න පුලුවන් අවස්ථාව තියනවා😅
ඊලගට බන්දනාගාරේදී දෝනිට හුකන සැලැස්ම බලාපොරොතුවන්න 😂
😂😂😂😂😂
උදාරයි මල්ලී...😂😂😂😂😂
තොපේ නාලිකාවෙන් දෙන ටෙලි නාට්‍ය වල තියනදේවල් තමා මේව.
හොද වැඩේ
දුවව ලෙහන්නෙ නැතුව පොටෝ ගැහුවෙ ඇයි🤔
නැත්තම් පොලීසියට අපරාදය සිදුවූ විදිහ පෙන්නන්න ආයෙ ගැටගැහුවද
කොටස් 1000කට වඩා වැඩි කතාවක් එන්න බැරි නෑ මේක ගැන 😂😂😂
අම්මෝ යකෝ " දෝණිගේ ගෙදර සොරකම " film ekk ගහන්න පුලුවන් 😂😂😂😂😂
මොනා උනත් කොල්ලට ආදරෙයිනේ
Lamai nowei මේ. උගන්වනවා දෙමාපියන් බඩට ආහාරයක් නැතිව. ඔන්න උපාදිය අරන්. අසරණ දෙමාපියන්.
දෙයියන්ගෙම පිහිටයි 😂😂 හරිපොද වැස්ස වෙනුවෙන් මාගේ ශෝක පනිවිඩය
1xbet කරපු දෙයක්.. ඔක ලංකාවෙන් ban කරල දාන්න ඕනේ 😮
ඒවා ලංකාවෙ බැංකු වලින් සල්ලි දාන්නත් බැ බන් එහෙම හදලා තියෙන්නෙ ඒත් ඒජන්ට්ලට කියලා උන් සල්ලි දම්මගන්නෙ
@wishwa9188 එකනෙ
😅හරිනෙ අමාරුව 😅 දැන් ඉතින් පාරක තොටක බැහැලා යන්නෙ කොහොමද අර දෙමව් පියො 😅උන්ව හදපු එකෙ ස්තූතිය ඔය දෙනවා ඇත්තෙ පව් ඉතින් අර මිනිස්සු
යකො උදේ ඉදන් රෑ වෙනකන් මේක ඔබලත් තාම බැරි උනානෙ ලක්ෂ 25 හම්බෙන සූදු ක්‍රීඩාවක් හොයා ගන්න..😅
ඉදකින් මෙහෙම දරුවෝ
Seen එක අතාත්ත්වික යි . ඌ අතවර කරලා ගියා නම් තාත්ත්වික ගතියක් ගන්න තිබුනා . Plan Fail 😂😂
අර වගේ වැඩිය හිතන්නේ නැති තැනක් දැනගත්තා කියන්නේ ගෙදර කෙනෙක් Support කියලා Hint එකක් 😁❤️
මරු පිම්බතා.
😂😂😂😂
Sira kathawa😂
අදිකරනයෙ තින්දුවට ❤❤❤❤
අපරාදේ කියන්න බැහැ ..මරු දරුවෝ ....තව තවත් ටික කාලයක් යනකොට ගෙදර අම්මා තාත්තගේ බෙල්ලත් කපලා දායි ඔය වගේ දරුවෝ .....කාවද ඉතින් අපි විශ්වාස කරන්නේ ....දරුවොද ???
හම්මෝ මෙහේම දරුවෝ දෙමව්පියන්ගෙ කරුමෙට ලැබිලා තියෙන්නෙ ගෙදරට වද්ද ගන්නත් නරකයි මේ වගේ උන් අනික මුන්ව ආශ්‍රය කරන යාලුවොත් කාලකන්නි යාලුවන්ගෙන් ඈත් වෙන එක තමයි හොදම දේ
Thope ටෙලිනාට්‍ය වල අතුරු ප්‍රතිපල
මරැ දෝනි.. 🤣🤣🤣🔥🔥🔥
හොඳ දෝනි.😂🤣🤣. දෙමව්පියෝ කරන රැකියාව පොඩ්ඩක් හොයා බලන්න.🎉
😂😂 donilaa thama hodatama karanne
ලංකාවේ දෝණි 😂😂
මට හිතෙන්නෙ මේ මිනිස්සු පොලියට සල්ලි දෙන උදවිය ශුවර්..😂😂
අපේ දෝනිලට මෙහෙම දෙයක් කරන්න මොලයක් නෑනේ. 🤣
බාගෙට ෆිල්ම් බලලද කොහෙදෝ😂😂
මරු දෝනි
දරුකමින් නෙරපා දැමිය යුතුයි 😊😂
දෝනිට හොද සැමියෙක් ඉදිරි අනාගතය පොලිසි උසාවි වල ගෙවෙයි
දෝනිගෙ මොලෙ පුපේ තිබිලා තියෙන්නේ 🤣🤣🤣🤣🤣
දැන් ගමේ ඔක්කොම හොරු දන්නවා මුන් ගාව මෙච්චර රත්තරන් තියනවා කියලා... පට්ට මීඩියා...
අම්මෝ අරූගෙ සැලසුම 😪
පිටින් නැතිව ඇතුලෙන් කඩල.
අම්මෝ...අද කාලේ ඉන්න එව්න්.පෙර ආත්ම වල වයිරක්කාරයෙක් දරුවෙක් වෙලා ඉපදිලා.මොනව කරත් දෙමාපියන් දරුවන්‍ට වයිර කරන් නෑ.එයාල මෙහෙම උනාම කොච්චර අසරණ වෙනවද.😞😞
1XBET ගහල නේද මූ පරාද වෙලා තීන්නේ??? අර මේජර් වරයායී බිරිඳයී වස බීවෙත් මේවගේම සිද්ධියකට නේද??
Mokakda 1xbet kiyanne
Game ekak neda
😂😂😂😂😂 මේවා අහනකොට හීන යනවා යකෝ 😂😂😂
දෝනි ගෙදරගිහින් හමාරයි
යකෝ සැලස්මකුත් ඇදලා 😂 මේ වගේ ඒවට තමා ඔස්කාර් සම්මානයක් අරන් අරකිගේ .... ඔබන්න ඕනි😂
එදිරිමුනිගේ කතා බලන උන් තමා මේහෙම එවා කරන්නේ
Yako meeki පුදුම kellekne.tamanwa හැදු වැදු දෙමව්පියන්ට වඩා පිට එකෙක් ලොකු වුනා නේ,tuu witarak මේ වගේ ළමයින් 😢😢
ආදරෙයි දෝනියෝ....❤❤😂😂
දේව දරුවෝ 2000න් පස්සේ එවුන් ඔහොම්මමයි....😂😂😂
දෝනිගෙ ගෙදර සොරකම 2 කොටස ඉක්මනට ඔනි 😅
දෝනිගේ පෙට්ටිය කඩලා දන්නේ නෑ
good job sir
බඩුත් අරන් බඩුවකුත් ගහලා කොල්ලා ගියා ඒනම් 😂
මෝඩ ගැනු ඉන්න රටක් මෙක 😂
මරු දෝනියි සුදු තාත්තියි..😅😅😅😅😅😅😅..
අනේ අයියෝ දෝනි
සිගිති ප්ලෑන් යකෝ මෙව්වා 😂 හරි වෙනස් රටක් බං මෙක
ගැට ගසා සිටි අයුරු දැක්කාද?😂
Superb cpl❤
😃😃😃😃 යකෝ නිකන් ඉල්ල ගන්න තිබ්බ එක
දෝනිවයි අනිත් හෝරාවයි හිරේම තියන්න
මොනවා උනත් එ දෙන්නගෙ ආදරය මාරම ආදරයක් කියලා මේ නිව්ස් එක දකිද්දි මට හිතුනා මොකද හොර මාට්ටු උනාම කොල්ලා විතරක් පාවා දීලා බේරෙන කෙල්ලො එක්ක බලද්දී මේ කෙල්ල මාර ජෙනුවින්.
විවිධ පුද්ගලයන් මෙම සිද්ධිය පිළිබද විවිධ අදහස් දැක්වුවත්, මෙම සිද්ධියට මූලික පදනම වී ඇත්තේ online සූදූ ක්‍රීඩාවයි. ඒ පිළිබද දරුවන් මනාලෙස දැනුවත් කිරීම සිදු කළ යුතුයි.
යකෝ දෙමව්පියන්ගේ සල්ලී හොරකම් කරලා පිට එකෙක් ට දෙන්න තරම් මෝඩද බං ගැනු 😂
ඒකනේ ඒකනම් අන්තීම කැතයි.