aththtama mara watinwaa meka.........ara kellta me hamuduruwo banapu eka dalaka balanna aawee....eth ara dakkka video ekata wadaa lokuu deyak me bana wala thiyee
An excellent programme. Ven thithagalle himi explains many unclear concepts to us.those are.very important for anyone.i am Catholic by I watch this video irrespectively my religious beliefs. Appreciate that this programme was not attached with any political party.that is praiseworthy. So I recommend this video to all srilankans including buddists Catholics Islamic and Hindu devotees. Because there so many things that have been discussed during this period. These are life lessons which everybody can apply.i see.some.positive things too.because the questions raised by youths (z generation)were longsighted and broad minded.ven.himi delivered his replies with strong professional way.i think that this is a social awareness programme. Suggest To have these types of programs again and again Never combine this with any srilankan political parties and its agendas. Commenting from italy 🇮🇹
Jain texts are later developed texts, and those texts contains stories similar to the stories in Buddhism. The first Jain council held in 3rd century BCE.
දෙවියනේ..යමමාමහ පෙලහර ගැන හරි ලස්සන සාධාරණ පැහැදිලි කිරීම ක් ඇහුවමයි .තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏
මල්ලි කොණ්ඩෙ වැවෙනවා වගේ ප්‍රඥාව වැවෙන්නෙ නෑ..... බෝධිසත්වයන් වහන්සේ නමකට පුළුවන් තමන් ඉපදුනේ අන්තිම භවයේද කියන එක දැනගන්න... ඒ භවයේදී බුදු වෙනවා කියලා දැනගන්න... එහෙම දැනගත්තට බෝධිසත්වයන් වහන්සේ නමක්... ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන නෙමෙයි ඉන්නේ... බෝධිසත්වයන් වහන්සේ නමක් තිලක්ෂණයේ අවබෝධ කරගෙන හිටියනම් බුදුවෙන්නෑනේ.... බුදු වෙන මොහොතේ තමයි බෝධිසත්වයන් වහන්සේ නමකට ත්‍රිලක්‍ෂණය අවබෝධ වෙන්නේ... ඒ මොහොතෙම තමයි බුදු වෙන්න... බෝධිසත්වයන් වහන්සේ නෙළුම් මල් හතක් උඩ ඇවිද්දත්, බලු බෙටි හතක් උඩ ඇවිද්දත් වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවෝ ඒවා නෙමේ හොයන්න කිව්වේ... ඔලුව ගිනි ගත්ත මනුස්සයෙක් එහි ගින්න නිවාගන්න දඟලන්නේ කොහොමද? අන්න ඒ විදිහට සංසාරේ මහ ගින්නක් ඒ ගින්න නිවා ගන්න මහන්සි වෙන එක තමයි මනුස්සයෙකුට වටිනා එකම දේ... ඒ දේ කරානන් වටිනව නේද මල්ලී... බුදුහාමුදුරුවෝ මල් උඩ ඇවිද්ද ද, සිවුරක් ඇන්දද, මස් කෑවද කියන දේවල් නෙමේ වටින්නේ මල්ලි... මනුස්සයෙකුට වටින්නේ දුර්ලභව ලබාගත යන් මනුස්ස අත්භවයේදී දහම් අවබෝධය ලබාගෙන සංසාර දුකින් එතෙර වෙන එක විතරයි..
මේ තාක් කල් මගේ ජීවිතයේ අහන්න,දකින්න ලැබුණ අර්ථවත්ම දහම් දේශනාව පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
දවස ගානෙ අපි ඉන්න මුලාවක යම් දෙයක් තේරුම් ගන්න පුලුවන් ඔබ වහන්සේ ගේ අනුශාසනා තුළින්....ගොඩක් පින් ඔබ වහන්සේට.තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ......🙏🙏🙏🙏
මල්ලි කොණ්ඩෙ වැවෙනවා වගේ ප්‍රඥාව වැවෙන්නෙ නෑ..... බෝධිසත්වයන් වහන්සේ නමකට පුළුවන් තමන් ඉපදුනේ අන්තිම භවයේද කියන එක දැනගන්න... ඒ භවයේදී බුදු වෙනවා කියලා දැනගන්න... එහෙම දැනගත්තට බෝධිසත්වයන් වහන්සේ නමක්... ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන නෙමෙයි ඉන්නේ... බෝධිසත්වයන් වහන්සේ නමක් තිලක්ෂණයේ අවබෝධ කරගෙන හිටියනම් බුදුවෙන්නෑනේ.... බුදු වෙන මොහොතේ තමයි බෝධිසත්වයන් වහන්සේ නමකට ත්‍රිලක්‍ෂණය අවබෝධ වෙන්නේ... ඒ මොහොතෙම තමයි බුදු වෙන්න... බෝධිසත්වයන් වහන්සේ නෙළුම් මල් හතක් උඩ ඇවිද්දත්, බලු බෙටි හතක් උඩ ඇවිද්දත් වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවෝ ඒවා නෙමේ හොයන්න කිව්වේ... ඔලුව ගිනි ගත්ත මනුස්සයෙක් එහි ගින්න නිවාගන්න දඟලන්නේ කොහොමද? අන්න ඒ විදිහට සංසාරේ මහ ගින්නක් ඒ ගින්න නිවා ගන්න මහන්සි වෙන එක තමයි මනුස්සයෙකුට වටිනා එකම දේ... ඒ දේ කරානන් වටිනව නේද මල්ලී... බුදුහාමුදුරුවෝ මල් උඩ ඇවිද්ද ද, සිවුරක් ඇන්දද, මස් කෑවද කියන දේවල් නෙමේ වටින්නේ මල්ලි... මනුස්සයෙකුට වටින්නේ දුර්ලභව ලබාගත යන් මනුස්ස අත්භවයේදී දහම් අවබෝධය ලබාගෙන සංසාර දුකින් එතෙර වෙන එක විතරයි..
@@wimukthidsilwaster1076 ඔව් නේද අයියෙ.....
ඇත්තෙන්ම ඔබ වහන්සේ මගේ හිතෙත් තිබුන කාගෙන්වත් උපදෙස් ලබානොගත්තු ගැටළුවක් විසදුනා. අර තරුනිය අහපු ගැටළු තුනම මගේ හිතෙත් තිබුණා. දැන්නම් හිත නිදහස්.
බැනලා තියෙන පිරිස දැක්කම. ඇත්ත. මේ බණ හැමෝටම තේරුම් ගන්න අමාරුයි.
උපාසක අම්මලාට බණ කියන්න ලේසි උනාට තරුනයන්ට බණ කියන්න අමාරුයි උන් තාර්කිකයි. අපේ හාමුදුරුවෝ වැඩේ හරියට කරනවා
හරියට කරනවා නෙවෙයි ,සමහර එව්වා අමු බොරු.තව ටිකක් සහගත දේශනාව අධ්‍යයනය කරලා ඔබතුමා ඔහොම කියන්න.තථාගත දේශනාවත් එක්ක සැසඳෙන්නේ නැති ගොඩක් දැන් හාමුදුරුවන්ගේ තියෙනවා.
බන කියන්නෙ මොකක්ද කියලා දන්නවද .
Exactly
@@sinethdevinda9401මොනවද ඒ බොරු වලින් එකක් කියන්න බලන්න ?
බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ මම කීවාට වත් ස්වාමීන්වහන්සේලා කීවාට වත් පොතේ පතේ තිබුනාට වත් විශ්වාස කරන්න එපා. හොදින් ප්‍රශ්න කරන්න ප්‍රඥාවට ගෝචර වනතුරු. උපාසක අම්මලා ඒක කරන්නෑ. තරුණ පරම්පරාව ඒක කරනවා. ඒක හොද ප්‍රවනතාවයක්
ස්වාමින්වහන්ස හරිම අර්ථවත්ව පැහැදිලිව තේරුම කරලා දෙනවා ගොඩක් පිං 🙏🙏
අර කොන්ඩෙ දිග කෙනාට බුදුදහම ගැන ගොඩාක් දැනුමක් තියෙනවා ..ගොඩාක් සතුටුයි .බුදුසරණයි සහෝ 🎉🎉❤
අර ගෑනු ළමයට දුන්න අත්දැකීම හොඳට hit උනා මාරම වටිනවා මමත්වය නැති කරන්න මටත් හරි ආසයි .එ වැනි අත්දැකීමක් ලබන්න .බොහොම පින්.තෙරුවන් සරණයි .
Plyn Hutto ynn
@@HCIgroup06😂😂
@@HCIgroup06ඔබගෙ ඔය වචනත් මමත්වය නැති කිරීමට එම මහතාට අල්පෙනිත්තක තරමට හෝ උදව් වේවි...
@@HCIgroup06නූගත් බයියෙක්ද උබ , කතා කරන්න දන්නෙ නැති කක්කුස්සි කටා
Natasa eththa. Katha kala kala kala nisa hire dana.wita oba wahanse me wage bana desana nokale mokada.😊
ඔබ වහන්සේගෙ ඇතුලුව මම අද වෙනකම් අහපු ගැබුරුම සාකච්චාව මේක.මට තවම තේරුනේ නෑ.හැබැයි මම මේ ඔස්සේ දිගටම හිතනව.ගොඩක් පින් ඔබ ❤️🍀🌠
mayawa mayaawak widihata piliganna godak aya kamathi ne. godak aya mithyawe gililila inna thamai kamathi. obawahansege pahadili kireema niyamai.
තරුන පරපුර එකතුකර...ධර්මය තර්කානූකූලව සාකච්චාකිරීම ඉතාම යහපත්.අපේ හමුදුරුවන්ට පිං...තෙරුවන් සරනයි
Theruvan saranai oba vahanseta
Prasna ,පිළිතුරු දෙකම ඉතාමත් වටිනවා ,.ස්වාමීන් වහන්සේ ඇතුළු දරුවන්ට tharuwan saranai . ඉක්මනින්ම darmawabodaya labewai pathami .
තේරෙන්න බණ කියන අපේ කාලයේ යතිවරයාණෝ 🙏 😇
මේවා මේ ලංකාවෙ ට්‍රෙන්ඩ් වෙන්න ඕන වීඩියෝ, ඉදිරි පරම්පරාව වත් බුදුන්ගේ දර්ශනය මිත්‍යාව දෙක පැහැදිලිව ඉගෙනීම අත්‍යාවශ්‍යයි...
මෙච්චර කාලෙකට මම අහපු හොදම ධර්ම සාකච්ඡාවක්
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට දීරඝායුෂ ලැබේවා තෙරුවණ් සරණයි 🏵️🏵️🙏🏵️🏵️
අර්ථවත් ධර්ම දේශනයක් 🙏💓
ධර්මය හදාරල තියෙන මනුස්සෙයෙක් මේක ඇහුවොත් මෙ ලමයි ගැන ඇත්තටම අනුකම්පා කරයි.
ධර්මයේ ගැඹුරුම තැන් ගැන ප්‍රශ්න අහනවන්ම් අඩුම දවසට පැය 8ක් වත්,නිවැරදිව භාවනාව වඩන සංඝ යා වහන්ස නමකගෙන්ම අහන්න..
Aniwaryen
Budu saranai .ape hamuduruvane.
මේ හාමුදුරුවෝ උපමාව ලස්සනනට පැහැදිලි කරලා දුන්නා 🙏 එක හිතට ම වැදුනා 🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සෙ ඇතුලු සියලුම දෙනාට
අම්මෝ කාලෙකින් ඇත්ත කියනව ඇහුවෙ.මෙව්වනෙ බන❤..අනිත් උන් කියන්නෙ සුරංගනා කථන්දර විතරයි...
40:28 පට්ටම පට්ට concept එකක් යමාමහ පෙලහර ...ඒ දේ ඒම කිරිම තුලින් මිනිහෙක්ට තරහ ගිහින් නිවිල තරහ ගිහින් නිවිල අන්තිමට මදයම තැනකය එනවා මන් අතදැකිම්මෙන් දන්නවා..බුදුන් වහන්සේ කියන එ අසහාය හැකියා සහිත පුද්ගලයා ඒ දේ කිරීමෙන් සෝතාපන්න වීම අනිවාර්‍යෙන් සිදුවන්නක්
අර්තවත් දර්ම දේශනයක් 🙏🙏
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!!
අද තමයි හරියටම දැනගත්තෙ ඔබ වහන්සේ සුපිරිම වැඩ්ඩෙක් කියලා ❤
ගොඩක් පින් ස්වාමීන් වහන්ස...❤❤❤🙏🙏🙏 හැමදේම මායාවක්..🙏🙏🙏
ekata wena kiyanna ekak na , eka banak newei , paharak ❤❤
මෙච්චර කාලයකින් අසන්නට ලැබුණු අර්ථාන්විත ධර්ම සාකච්ඡාවක්.ගොඩක් පින් ඔබ වහන්සේට අප වැනි පෘථග්ජන මිනිසුන්ගේ නැණස පාදන්න දරන උත්සහායට.. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට සියලු ශක්තිය හා දිරිය ලැබේවා.තෙරැවන් සරණයි.🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිං . 🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරපු දේවල්වල වැරැද්දක් පේන්නෙ නෑ.මධ්‍යස්ථව ඒ ගැනත් හිතන්න ඕනෙ කියල හිතෙනවා.😊
Wonderful!
Amazing!
Great!
Prashna ahapu girlt godk sthutiii....api e sanvadyen godk dewl igen gththaa
Hithagann bari widiyta pahadili kala… theruwan saranai swamin wahansa🙏🙏🙏
මල් හත ගැන අවබෝධ කල දුන් මල්ලිගේ කථාව මල් හතයි. ඉතාමත්ම ලස්සනයි,
මේ තරම් අඩු වයසකදී උනත් මේ අයියලා අක්කලාට පට්ටම දැනුමක් තීන්නේ පස්න අහපු අයට
matath ahanna prashna godak tiyenawa suwaminwahansegen
මෙච්චර කාලෙකට අහපූ ගොඩාක් වටින ධර්ම සාකච්ඡාවක්
අවසාන පැහැදිලි කිරීම ඇත්තටම මරු❤ 1:25:13
ඒක හරියටම ඇත්තද බොරුද කියලනම් දන්නෙ නෑ. ඒත් ඒ සංකල්පය නම් පිස්සුවක්. ඇත්තටම වෙන්න සෑහෙන ඉඩක් තියෙනව කියලත් හිතෙනව✨
Ammoh ow eknm marai...
පලවෙනි ප්‍රශ්නෙට උත්තරය ❤
ඒක කියන අයියාගේ තර්කය නන් අදහන්න වටිනවා ඒවිදිහට උනත් නොවුනත් තර්කයේ පට්ට ගැල පීමක් තීනවා😊
මරු බඩුවගෙන් බන අහන්නෙ 😂
Katha karannna egwna gani mn
Ape හාමුදුරුවන් ta,,theruwan saranay
මේ දර්ම දේශනාව වටිනවා
38:03 මේ වීඩියෝ කොටස වෙන් කරල අනිත් youtube නාලිකාවල දාල මේ හාමුදුරුවන්ට වෙනත් මිනිස්සුන්ගෙන් දෝශාරෝපණ එල්ල වෙනවා😢 කවුරුවත් දැක්කෙ නෑ මේ හාමුදුරුවෝ එමගින් උදාහරණයක් ලබා දුන්නා කියල😢😢😢
බොහොම වටිනා දේශනවක්.
aththtama mara watinwaa meka.........ara kellta me hamuduruwo banapu eka dalaka balanna aawee....eth ara dakkka video ekata wadaa lokuu deyak me bana wala thiyee
pun sada babalanne eya walawangen wiwrtha u witamai.sadu sadu sadu
ඇත්ත... ඉන්දියාවේ තාම දුෂ්කර වෘත සමාදන් වෙන අය ඉන්නවා. මමත් දැකලා තියනවා ඉන්දියාවේ ජීවත් වෙන නිසා අපේ හාමුදුරුවනේ
44:38 ගෞතම සිද්ධාර්ථ වහන්සේ විය නොහැක
සිද්ධාර්ථ කුමරැන්
ගෞතම බුදුන්වහන්සේ 😢
සිද්ධාර්ථ ගෞතම
ඕං ඔය කියුවේ 😂 සේරමත් හරි බලහන්කො අල්ලගත්තු කොන අච්චර ධර්ම කරුණක් බැහැර කරලා අර වැරදුනු වචනේ ඇල්ලුවා. ඔලුව කොච්චර අවුල්ද කියලා තේරෙන්න ඒක හොඳටම ඇති. හැමදාම ඇද හොය හොය ඉන්න.. බුදුසරණයි 🤦♂️
@@kaushansamzconnect1373මට ද කිව්වෙ?
ඔයා කියලා තිබුණේ ගෞතම සිද්ධාර්ථ වහන්සේ වෙන්න බෑ කියලා නේ.
ඉතින්, මං කිව්වෙ, බුදු රජාණන් වහන්සේගේ නම සිද්ධාර්ථ ගෞතම කියලා .
එහෙම නැතුව ඇද කළා නෙවෙයි . මං අත පය විකෘති වෙලා ඉපදුණු කෙනෙක්. එහෙම තියෙද්දි මං ආයෙ ඇද කරන්නෙත් නෑ ඇද හොයන්නෙත් නෑ.
සමාවෙන්න ඔයාට වැරදියට වැටහුණ නම්.
Ane ithin mechchara me vaina deval kiyaddi varaddama hoyanava 😐
@@Kaweesha_Sandares.කවුද මම ද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .
අතිවිශිෂ්ට ලෙස සත්‍ය ධර්මය පැහැදිලි කිරීමක්....
සියල්ලෝම මෙම උතුම් ධර්මය ශ්‍රවණය කරත්වා!!!
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!!!
මේ උතුම් ධර්මය ද? අනේ පවු පුරවගන්න එපා.
ගොඩක් ගැඹුරට බොහෝදේ තෙරුනා ඔබ වහන්සේට පිං සිදුවේවා.!🙏🙏🙏
Me saththya watahaganna uthsaha karami theruwan saranai oba wahanseta 🙏🙏🙏
Budu hamuduruwo wiswasa karanne na idiriyata me hamuduruwo budu hamuduruwanta wadiya usasda
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
An excellent programme. Ven thithagalle himi explains many unclear concepts to us.those are.very important for anyone.i am Catholic by I watch this video irrespectively my religious beliefs. Appreciate that this programme was not attached with any political party.that is praiseworthy. So I recommend this video to all srilankans including buddists Catholics Islamic and Hindu devotees. Because there so many things that have been discussed during this period. These are life lessons which everybody can apply.i see.some.positive things too.because the questions raised by youths (z generation)were longsighted and broad minded.ven.himi delivered his replies with strong professional way.i think that this is a social awareness programme.
Suggest
To have these types of programs again and again
Never combine this with any srilankan political parties and its agendas.
Commenting from italy 🇮🇹
බවුද්ද දර්ශනය මනාව දන්න කෙනෙක්ට මෙ . දෙශනාව අහල බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් එකයි ඇත්ත . එච්චරයි😂😂😂😂
අනේ උන්නැහේ හාමුදුරුවන් විවේචනය කොරන්න ප්‍රථම අකුරු ලියන්න ඉගෙනගන්න . ඔයාගෙ අකුරු බලල මම බඩ අල්ලං හිනාවෙනවා. අනේ හුකේ නන්නානේ කිව්වලු .
@@channabuwanaka5885 thada kora😅
Ammo menna rahath una kenek🤣🤣🤣
Ai ganunge atta kiuwa hindada ridenne 🤣🤣🤣
Theruwan saranai....!
great 💓
ඔබ. වාහාන්සෙගෙ. ධරැම. දේ ශනාව. ඉතා. වැදගත්. ඉතාම. පැහැදිලි. ධර්මදෙශනාවක්. ධර්ම. දේශනාව. ආසා. නොදන්න. ගොඩාක්. දේ. ඉගෙන. ගත්තා. ඔබ වාහාන්සෙට. ගොඩාක්. පින්. තෙරණුවන්. සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .....
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .....
සියලු සත්වයෝ සුවපත් වේවා .....
🙏🙏🙏🙏❤❤❤❤
Oba wahansaga abidarma daashnawa kotas 50k beluwa.oba wahansaaga watssap namba akak daanna.mata potak awashyaii .taruwa saranai.
මෙතන වැරදි දේවලුත් තියනව. ජීවිතේට ගන්න දේවලුත් ගොඩක් තියනව.
තිබ්බ වැරදි දේවල් ටිකක් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
යොවුන් සිතට දහම් සිසිල විශේශම වැඩසටහනක් මේක
දෙපැත්ත ම කරන්නේ බුදු දහමට හානියක් නිගරැ කිරීමක්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Bana ahanna asa hithuna ✌
Budu saranai
තෙරුවන් සරණයි,,, 🙏💛
නයි පියාඹනවා😊
Ane palyan
Oba wahanseta teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Samma ganster dasa kariya
ඒක නං ඇත්ත ම ඇත්ත ස්වාමින්වහන්සේ කාන්තාවගේ කිසිම සමගියක් නෑ හරිම ඉරිසියයි😘😘😘😘මාත් කාන්තාවක් තමයි ස්වාමීන් වහන්ස ස්වාමින්වහන්ස ඒත් මට හැම තැනදීම වල කැපුවේ ගැහැනියක් පිරිමි කෙනෙක්🙏🙏🙏🙏🙏🙏ඒ හැම තැනදිම උදව් කරා🌟🌟🌟
Ithin kohomada
මෙ කමෙන්ට් එකෙන්ම පේනවා ගෑනියෙක්ට කෙලින්නෙ ගෑනියක්මයි කියලා😂 පේනවනේ
M
Bmnnn
@@Matheesha_Prabathඅන්න ඇත්ත කතාව 😂💔
Itin atta kiuwama moko b aul eke😂@@Matheesha_Prabath
මෙච්චරකල් හිතෙ තිබ්බ ප්‍රශ්න ගොඩකට පිලිතුරු හම්බුනා
WOW ❤🙏
Good video
Oya buruwa pissu ballek!
Darmaya Kanata!!
What a sermon - I m done
මට තිබ්බ ප්‍රශ්න තවත් අයටත් තියෙනවා කියල මං අදයි දැනගත්තෙ...ඒ වගේම මට අ ප්‍රශ්න ගොඩකට අද උත්තර ලැබුනා...අවබෝදයක් නොතිබූ දේවල් ගොඩක් අවබෝද කරගත්තා..ඒ වගේම සම්පූර්නයෙන්ම අවබෝද නොවුන තවමත් අවබෝද කරගන්න වෙහෙසෙන ගොඩක් දේවල් ගැනත් දැනගන්නත් පුලුවන් උනා.යතා කාලයේ ඒවාත් අවබෝද වේවි කියල හිතෙනවා
ඒ girl ගෙ ඉවසීම සහ දරාගැනීම නියමයි
Iya kibi simba😂😂😂
ඇත්තටම උඩ මළුවට යන්න ඕන වෙන්නෙ ඇයි අපට... පිරිමි වේවා ගැහුණු වේවා වෙන ඕනෑම කෙනෙකුට වුවද ඇයි එවැනි තැන් වලට යාමට අවශ්‍ය.. සමහර විට යන්න නොදෙන නිසාම අපට යන්න අවශ්‍ය වෙනව.. මොකද ඉතා දුර්ලභ දෙයක් කර ගන්න කෙනාට සමාජ තත්ත්වයක් බලයක් වටිනාකමක් ඇතිවෙනව..තමන්ට තත්වයක් හදා ගන්න තමයි එවැනි වරප්‍රසාද භාවිතා කරන්නෙ.. නමුත් බුදුදහමේ ඉගැන්වීම් වලට අනුව නම් කියා දෙන්නෙ මමත්වය විනාශ කිරීමට.. ඉතින් අපිට ඉල්ලීම් ඉල්ලන්න යන කොට ම අමතක වෙලා තියෙන්නෙ මූලික ඉගැන්වීම නෙමෙයි ද...????
Me hamuduruwo kauda samantha baddra hamuduruvagee hamuduru namakda me hamuduruwangee gruhamudurwoo kawda kiyala danna kenek kiyandako
වචන වලට වටිනාකමක් නොදීමෙන් ඔබට බොහෝ හිත් රිදීම් වලින් ගැලවිය හැකිය😊🎉
Jain texts are later developed texts, and those texts contains stories similar to the stories in Buddhism. The first Jain council held in 3rd century BCE.
අපේ බුදු රජානන් වහන්නේ සර්ව ශේෂ්ටයි...
Niyamai
නිවාගමු සිත 🙏❤️
ඇත්තටම හාමුදුරුවනේ මේ දේශනාව ගැබුරුයි. ඒක අවබෝධ කරගන්න තරම් ළමයින් පිරිසක් ඉන්න එක ලොකු ජැයක්ග්‍රහනක් .
මම දැකලා තියෙන්නේ වැඩියෙන්ම දේශනා වලට සම්බන්ධ වෙන්නේ වයසක පිරිස. ඒ අතින් මේත් බෝ සෙවනේ කැම්පස් එකේ ළමයින් වාසනාවන්තයි .
අනිත් කැම්පස් වල ළමයින්ටත් ආරාධනාවක් කරන්න හාමුදුරුවනේ
ඒ ළමයින්ගේ මනස දිවුණු වෙයි.
❤🌹🙏
මෙවැනි දහම් කරුනක් අැසිමට ඔබ පින්වන්ත විය යුතුය.❤from talk with Chathu ❤
😊🙏
යොවුන් සිතට නිරයට පාර කියන තීත්තගල්ල
hamuduruwane.api.dana.coment.balannadda.
හැමදාම දහම් සිසිලම හොයන් ඉදපල්ල
සිරාවටම මේ දේශනා කරන්නේ ධර්මයද සමහර අය අහපු හොදම දේශනයලු 😂😂😂
මිනිස්සු බුද්ධාගමේ කියලා වැරදියට අවබෝධ කරගෙන ඉන්න මිත්‍යා,බොරු දේවල් වල ඇත්ත මොකක්ද කියන එක තේරුම් කරන එක කරන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය විශ්මිතයි🤍🙏
Great sermon🙏❤
දේශනා ප්‍රාතිහාර්‍යය
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏 මෙවැනි ගැඹුරු දහම් සාකච්ඡා ඇසීමට ලැබීම සතුටක්. නොදන්නා කමින් දුක් විදින සැමට දුකින් නිදහස් වීම පිනිස මෙවැනි ගැඹුරු දහම් සාකච්ඡා ඉදිරියටත් අසන්නට සලස්වන්න.මට ඔබවහන්සේ බුදු කෙනෙකි.පාද නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏