හාල් වතුර සත්කාරය හරියටම කරන විදිය. By mashi nehansa.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Rice water treatment
    Wash your hair
    Apply rice water
    Keave it 5- 10 min
    Wash again
    Apply aloevera conditioner
    Leave it 5min
    Wash 30%
    Get your result and do it twice a week

ความคิดเห็น • 1.3K

  • @lovestatus8628
    @lovestatus8628 3 ปีที่แล้ว +219

    ඔයා හරීම ලස්සනයි ..හැම දේකීන්ම ⁣අංග සම්පුර්ණ රෑපයක් තියනවා..කරන සීයලුම දේවල් සාර්ථක වේවා....... දියුණුවටම පත්වේවා. සතුටින් ඉන්න හැමදාමත්.

    • @maxchikaa9428
      @maxchikaa9428 2 ปีที่แล้ว +1

      Oya hamadema dakkada ?

    • @dewminisachini2785
      @dewminisachini2785 2 ปีที่แล้ว

      3

    • @dewminisachini2785
      @dewminisachini2785 2 ปีที่แล้ว

      Dewmini and to you have

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      @@maxchikaa9428 gobba katha kiyanba epa wal wanachara kupadi wage

    • @maxchikaa9428
      @maxchikaa9428 ปีที่แล้ว +1

      Yako vihiluwata kiyana ewa siriyas gnna uba wage aune gon boruwata tiparwennathuwa wadk balagani akke oyakauda kiyala mama dannawa oyagna oyata wada visthara danganna onenam magen ahanna mama kiyannam 😽

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 ปีที่แล้ว +35

    කොන්ඩෙ වගේම ගවුමත් ලස්සනයි 😀😍

  • @dasuninathasara5727
    @dasuninathasara5727 3 ปีที่แล้ว +74

    අනේ ඔයාගේ හිනාව හරි ලස්සනයි අක්කියෝ.....😍ඒ වගේම හරිම පැහැදිලී vidio එක ගොඩක් වටිනවා...👍💕

  • @kaveeshaishani9296
    @kaveeshaishani9296 3 ปีที่แล้ว +38

    මම අද මෙය සිදු කළා. ඇත්තෙන් ම පලමු වාරයෙන් ම කොණ්ඩෙට shine එකක් ලැබුනා. කොණ්ඩය අගිස්සෙ තිබුණ dry ගතියත් අඩු වෙලා වාගේ. Thank u akkiiii

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว +1

      Ane oya eka use kale kohoma sampu krlda aya conditioner kalata kamak nadda plz reply

    • @kaveeshaishani9296
      @kaveeshaishani9296 3 ปีที่แล้ว +3

      @@kanthilatha7490 me vedio eke tyna vidihatama thama kale.. Shampo kala ( conditioner use kale na) kondaya sodala hal wathura spray kala..vindi 20 k wage idla eka sodala damma wathuren vitharak shampoo use kale na e warayedi...ita psse aloe vera and vitamin e mix karala konde gala ayemat vinadi 20k wage idla waturen wsh kala... E warayet shampoo use kale na..aye conditioner use kalet na... Aye pahuwada nana dawasata shampoo conditioner use kala.

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว

      @@kaveeshaishani9296 alo vera eka nattan api use krana conditioner ekak aply kalata kamak na neda

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว +1

      @@kaveeshaishani9296 ane oyata reslt tiyanawada satiyakata kiparak use krnwd

    • @kaveeshaishani9296
      @kaveeshaishani9296 3 ปีที่แล้ว

      @@kanthilatha7490 ou results tynwa kiyla mata dannewa...mama nam sathiyta 2 parak thami karanne... Danat mama use krla tynne dws 4i.. Mage konde aga haroye tibuna dry gathita tikak maga arila..kondeta kalu shine ekakut tiyenwa..karala balanna ..

  • @thenuriathulathmudali7263
    @thenuriathulathmudali7263 2 ปีที่แล้ว +10

    ඔයා හරිම ලස්සනයි අක්කේ...හැමදේකින්ම අංග සම්පූර්ණ රූපයක් ඔයාට තියෙන්නෙ❤️👻

  • @nadeenadee445
    @nadeenadee445 3 ปีที่แล้ว +36

    ඇත්තටම ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි 😍😍😍

  • @yureshamadhushani1144
    @yureshamadhushani1144 9 หลายเดือนก่อน +1

    මන් මේ treatment කලා..ඇත්තටම හොද රිසාල්ට් එකක් තීනො අක්කෙ❤️ වෙනද කොන්ඩෙ අහුරු පිටින් යන්නෙ.දවසක් ඇර දවසක් කලේ තාම දවස් දෙකයි..කොන්ඩෙ යනව ගොඩාක්ම අඩුයි..ගස් 5කට වඩා ගියෙ නෑ.මන් රීබොන් කරල ඉන්නෙ ඩැමේජ් ටිකක් තීනො ඒ ටිකත් හරියයි කියල හිතනව මේ දේවල් කරාම..තැන්ක් අක්කෙ😚දිගටම වීඩියොස් දාන්න

  • @HelloKitty-dd6iv
    @HelloKitty-dd6iv 3 ปีที่แล้ว +13

    කොන්ඩෙටනං ආස හිතුනා අක්කී...😍😍

  • @elishajacob5584
    @elishajacob5584 3 ปีที่แล้ว +13

    අක්කේ මම ඕකෙන් හාල් වතුර treatment එක කලා. ඒක මැජික් ekak වගේ අක්කි පලවෙනි දවසෙම වෙනසක් දැනුනා. Thank you so much. මමත් kandy තමයි 🥰

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @gaththanayaka3419
      @gaththanayaka3419 3 ปีที่แล้ว

      Akki mek hmdm krnn onid naththm sathiyt 2prk krm athid

    • @vindyavindi2063
      @vindyavindi2063 2 ปีที่แล้ว

      Konde thetha gathiya thiyeddimad hal wathura oya use kare

    • @elishajacob5584
      @elishajacob5584 2 ปีที่แล้ว

      @@vindyavindi2063 video eka balanna

  • @bimalidesilva8281
    @bimalidesilva8281 3 ปีที่แล้ว +22

    ගොඩක් ස්තූතියි ඔයාට

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka 2 ปีที่แล้ว +1

    Akke mn හාල් ලිපේ තියලා ටිකක් තැම්බෙනකොට ඒකෙ වතුර ටික use kare.සතියක් විතර ගෑවා.දැන් කොන්ඩෙ අගලක් විතර දික්වෙලා තියනව.හොද treatment එකක් 😍

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 3 ปีที่แล้ว +5

    Me method eka godak sarthakai..thank you sis...❤️

  • @sadumali2859
    @sadumali2859 3 ปีที่แล้ว +21

    අක්කි ඔයා ගාන තෙල් එකේ ගාන කියයද

  • @gud4u542
    @gud4u542 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි 💞❤️‍🔥

  • @nethmigihansa6346
    @nethmigihansa6346 3 ปีที่แล้ว +15

    අක්කි ගොඩක් පැහැදිලී❤️ thank you😘

  • @ayeshasewwandi3674
    @ayeshasewwandi3674 3 ปีที่แล้ว +9

    අක්කී ගොඩාක් ස්තූති .... අක්කී හාල් වතුර එක ෆ්‍රිජ් එකෙ දවස් 7ක් තියාගන්න පුලුවන් නේද ...

  • @disnakumari599
    @disnakumari599 3 ปีที่แล้ว +8

    ගොඩක් thanks❤️ ලස්සනයි ඔයාගෙ කොන්ඩෙ😍

  • @viduniliyanage8089
    @viduniliyanage8089 3 ปีที่แล้ว +10

    අක්කි කොළ පාට විටමින් E එක හොඳයිද කන්ඩිෂනර් එකට?

  • @Alone-zs3zz
    @Alone-zs3zz 2 ปีที่แล้ว

    Thank uu akkee hamadema saralawa kiyala denawata..oyath godaaakk lassanaiiii.karana kiyana hamadema akkagee sarthaka wewaaa...🤗🤗👍👍👍

  • @nimeshachathurangi115
    @nimeshachathurangi115 3 ปีที่แล้ว +2

    Thank you..akki..godak lassanai konde...budu saranaiii...❤️🙏

  • @udarihansani9413
    @udarihansani9413 3 ปีที่แล้ว +4

    Thank you akki..oyage konde godak lassanai

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +12

    Thank u akke❤️❤️💐🌺

  • @LakshikaMadhushani-mw6bw
    @LakshikaMadhushani-mw6bw 17 วันที่ผ่านมา

    oya hari lassnai akkiyo kondeth lassni,munath lassni math mage kondet krnn puluwn sathkarayk hoya hoya iddi mt hariya akak hamba une akkige video aken vitharai a dewl pehediliw kiya dunnat thank you akkiyoo oyage hema wedakma sarthak wenn kiyala prarthana krnw🥰😍😍😍

  • @mathematicsforlondonexams7259
    @mathematicsforlondonexams7259 ปีที่แล้ว +1

    No 1 in srilanka

  • @nilminisenavirathna6461
    @nilminisenavirathna6461 3 ปีที่แล้ว +5

    රතු kakulu පාවිච්චි කරන්න puluwanda

  • @madhuwanthirathnayaka4400
    @madhuwanthirathnayaka4400 3 ปีที่แล้ว +13

    Konde shook akkee💜💜💜

  • @anusajeewani5612
    @anusajeewani5612 2 ปีที่แล้ว

    හිසකෙස් සදහා කරන තෙල් සත්කාරයත් ඔය විදියටම වීඩියෝ එකකින් කියල දෙන්න

  • @thilinipriyadarshani2502
    @thilinipriyadarshani2502 3 ปีที่แล้ว

    Man patan gatta me treatment eka hugak hoda result ekak tyenawa. Superb

  • @madhushikanadeeshani861
    @madhushikanadeeshani861 ปีที่แล้ว +3

    සහල් වතුර එක හදාගන්න රතු සහලුත් හොදයි නේද?

  • @ashleyyo1197
    @ashleyyo1197 2 ปีที่แล้ว +5

    Such an elegant smile😍😍🔥...

  • @imeshalakshani4860
    @imeshalakshani4860 2 ปีที่แล้ว

    Akki oyage konde oya normal vidiyada nathnam monavahari karalada harima lassnai natural penunam tinva 😍😍

  • @ishankadedunu4147
    @ishankadedunu4147 3 ปีที่แล้ว +9

    Godak pin nangi oyata🙏

  • @tharukasewwandi4172
    @tharukasewwandi4172 3 ปีที่แล้ว +8

    Akkiboyage konde harima ලස්සනයි 😍mn ada oyge video baluwe harima shoii onna mge ඇස්වහ කටවහ na hodeee😊

  • @nethradewmi7895
    @nethradewmi7895 2 ปีที่แล้ว +8

    අක්කියා ඔයාගේ කොන්ඩෙ හරිම ලස්සනයි 💖💖💖

  • @kawminimunasinghe3024
    @kawminimunasinghe3024 2 ปีที่แล้ว

    Akke curly hair akakata hariyana shampoo counditinor gana vlog akak karannko.curly aka thiyagann puluvan akak

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +1

    Mamaa Asamaa Kenek akkii. akki face karapu Okkoma program mama Balala Thiyanawaa akkii.. hope your Every fature plans comes true akki❤️💫 may God Bless you

  • @mrsuhail6909
    @mrsuhail6909 3 ปีที่แล้ว +7

    Sunslik conditioner ගන්න පුළුවන් ද

  • @shakii6073
    @shakii6073 2 ปีที่แล้ว +4

    අක්කි මේක් curly hair එකකට කලොත් shine එකක් ගන්න බැරිද

  • @tharutharu4800
    @tharutharu4800 3 ปีที่แล้ว +2

    Oyge konde godak lassani akkiyo...😘😘😘 shampoo & conditioner ekak kiynkoo akki..

  • @anandabherath1009
    @anandabherath1009 ปีที่แล้ว

    Wish you continued success. I am sincerely happy to see your progress. Your story, which is found online, will inspire a lot of young people.

  • @visurisilva955
    @visurisilva955 2 ปีที่แล้ว +6

    Hi Mashi, is it natural for hair to fall out after a bath, preferably while having damp hair? Usually, after a bath and after towel drying, my hair tends to fall out alot

  • @KaveeshaSewwandi12
    @KaveeshaSewwandi12 2 ปีที่แล้ว +5

    Thank you so much akki 😍😍😍

  • @sanushaanjalee4099
    @sanushaanjalee4099 3 ปีที่แล้ว

    Hi mashi..oya wade hodata karanawa.atthatama sathutui oya ada inna thanagana.adarei hamadama..all the best...❤️❤️❤️

  • @marvinpradeep4694
    @marvinpradeep4694 3 ปีที่แล้ว +2

    Meka hamadhama karanna onidha

  • @mahi4017
    @mahi4017 3 ปีที่แล้ว +5

    මේ සත්කාරය සතියට කිපාරක් කරන්න ඕනේද

  • @niludias8710
    @niludias8710 3 ปีที่แล้ว +9

    Maath oya treatment e kla den mge konde ynne ne akke! 😘

  • @chalinijanisha2811
    @chalinijanisha2811 3 ปีที่แล้ว +1

    Akke komarikai vitamin e dala hada gaththa conditioner eka kondeta apply krnna lan welda hada gnna oni .naththam ada hadala heta wage apply krnna berida

  • @nimmilowe205
    @nimmilowe205 6 หลายเดือนก่อน

    Akki oyage konde marama lassanai. Oyath lassanai ❤❤❤

  • @shaminikumarasingha9868
    @shaminikumarasingha9868 3 ปีที่แล้ว +4

    Can we keep the natural conditioner in refrigerator

  • @kuwaitcity2018
    @kuwaitcity2018 2 ปีที่แล้ว +9

    දවසක් හැර දවසක් හාල් වතුරෙන් සේදුවට කමක් නැද්ද නංගා 😍❤

  • @dilekasachini4819
    @dilekasachini4819 3 ปีที่แล้ว +2

    Akki oyage konde godak lassani🤗😍

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +1

    කොහෙද අක්කෙ ඔයාගෙ සැලූන් එක තියෙන්නෙ♥️...ලස්සනයි ඔයා..හොදට කියල දෙනෝ♥️

  • @imalshacoore4579
    @imalshacoore4579 3 ปีที่แล้ว +5

    ඕනම හාල් වරගයක් පුලුවන්ද

  • @madunithashmila6318
    @madunithashmila6318 3 ปีที่แล้ว +13

    Oyata e gawma hari lassanai😍

    • @rishmisanuliya4512
      @rishmisanuliya4512 2 ปีที่แล้ว

      මරු අක්කී තෑම්ස් ඔයාට 🌸❤

  • @tharindiwickramasinghe2178
    @tharindiwickramasinghe2178 3 ปีที่แล้ว +1

    Akki me vagema hissory valata gana sampoo ganath vidiyo ekak karannako akka piyavaren piyavarata kiyala denava tnx akkiyo

  • @videocafe9594
    @videocafe9594 2 ปีที่แล้ว +2

    අක්කෙ කෝමාරිකා conditionr එක කොච්චර කාලයක් තියා ගෙන පාවිච්චි කරන්න පුලුවන්ද

  • @ruhifernando5715
    @ruhifernando5715 2 ปีที่แล้ว +3

    Thank you akka ❤️

  • @nipunipunsara3061
    @nipunipunsara3061 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් video එකක් ,අක්කී ඔයාට ගොඩාක් ස්තුතියි❤👍😘

  • @lakru5014
    @lakru5014 2 ปีที่แล้ว

    ඔයාගේ body එක කොහොමද අනේ ඔච්චර ලස්සනට තියාගන්නෙ..

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว

    මේ ව්ඩියෝ එකට අන් ලයික් කරලා තියෙන්නේ හාල් වතුර එකෙන් ලැබෙන ප්‍රතිපලය දන්නෑති අය .ඇත්තටම හොද ප්‍රතිපල මටනම් තියෙනවා👍👍

    • @poornimadiwyanjali9213
      @poornimadiwyanjali9213 3 ปีที่แล้ว

      හාල් වතුර එක කල් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද කියන්නකෝ 🥺

    • @si1lithuli
      @si1lithuli 3 ปีที่แล้ว +1

      @@poornimadiwyanjali9213 හායි . අපි හාල් වතුර කොන්ඩෙට බාවිතා කරනවනම් දවස් 2ක් එලියේ තියාගන්න පුලුවන් හෑබෑයි දෙවෙනි දවසේනම් පල් ගදක් එනවා ඒ ගද ඉවසන්න පුලුවන්නම් අප්පිරියාවක් නැත්තම් දවස් දෙකක් තියාගෙන බවිතා කරන්න.මන්නම් කරන්නේ බත් උයනකොට හාල් හෝදන වතුර ටික අරගෙන පැය 24 ක් තියලා බාවිතා කරනවා වැඩක් තියන දවසකට කම්මෑලි හිතුනොත් හරි හාල් වතුර එක දවස් දෙකක් තියලා බාවිතා කරනවා.

    • @si1lithuli
      @si1lithuli 3 ปีที่แล้ว

      @@poornimadiwyanjali9213 හාල් වලින් කොන්ඩේට කරන සත්කාරයක් විදිහට තව අපි බත් උයනකොට බත් එක උතුරනකොට ඒ උතුරන වතුර ටික අරන් කොන්ඩේ ගාන්න මේකනම් ෆිජ් එකේ දවස් 7ක් තියාගන්න පුලුවන් ස්වාබාවික කන්ඩිශන් එකක් විදිහට හොදයි ඇත්තටම ප්‍රතිපල තියෙනවා මටනම් .හැබෑයි ගොඩාක්ම ප්‍රතිපල තියෙන්නේ කාමර උශ්නත්වයේ කල් තියාගත්ත හාල් වතුර එකෙන්.ඔයත් කරලා බලන්නකෝ .👍👍

  • @kaushianukashi2793
    @kaushianukashi2793 3 ปีที่แล้ว +4

    Akki stret kondektth mek karann puluwn d

  • @sandunichathurika661
    @sandunichathurika661 3 ปีที่แล้ว +29

    අනේ oya frock ek ගත්තේ psge එකකින් d

    • @indunilmadhuwanthi9318
      @indunilmadhuwanthi9318 3 ปีที่แล้ว +1

      Ana akki mama vidio aka baluwa oya ga konda harima lasansi

    • @chamindakumara583
      @chamindakumara583 3 ปีที่แล้ว

      👍 👍

    • @thushinifernando1299
      @thushinifernando1299 3 ปีที่แล้ว +1

      Vindys shop eke thiynwa oya frock eka..page eka athi fb eke...😌😊

    • @kavi5342
      @kavi5342 3 ปีที่แล้ว

      Mn dkka me frock eka T'S dream closet kiyla fb page ekaka thiyenawa

    • @sandunimadushika9756
      @sandunimadushika9756 3 ปีที่แล้ว

      anee oww ek lassani akki khnd gtte

  • @user-xy5dn2gr1h
    @user-xy5dn2gr1h 2 ปีที่แล้ว +1

    Oya lassanai akkiyo parissamin inna hode❣️❤️❣️

  • @lochi4821
    @lochi4821 3 ปีที่แล้ว

    Thanks akki.. mama kalin meka rath karala gawe.. eeta wada meka honda wei kiyl hithanwa.. 😇

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +6

    ආදරෙයි අක්කේ. පරිස්සමෙන් ඉන්න 🥰🧡

  • @Kaushi22
    @Kaushi22 3 ปีที่แล้ว +5

    කෝමාරිකා කන්ඩිෂනල් එක දවස් කියක් තියා ගන්න පුළුවන්ද අක්කි.?

  • @wimajina7939
    @wimajina7939 3 ปีที่แล้ว +1

    Hal wortr eka dawas kiyak thiya gnne puluwanda ..dawese gane karata kamak nada ..

  • @diaryby_D
    @diaryby_D 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනට කියලා දුන්නා අක්කෙ ඔයා ගොඩක් ස්තූතියි😍

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +10

    Anee sadde madineee ☹️❤

  • @navodyaamarasinge3587
    @navodyaamarasinge3587 3 ปีที่แล้ว +4

    Oyge jiwitga kathawa konara aiyge vedios walin beluwa mn....😍

  • @udarihansani9413
    @udarihansani9413 3 ปีที่แล้ว

    Akke...oyata plwn nam mackup , facial , hair colour karana widi gana videos karala dannako..

  • @kamaniwickramasinha6333
    @kamaniwickramasinha6333 2 ปีที่แล้ว +2

    ඔය විදිහටම කරොත් කොන්ඩේ වැවෙනවද 🥺😔❤️

  • @chamikahashini1796
    @chamikahashini1796 3 ปีที่แล้ว +4

    Eybrows wawa ganna lesi vidiyk dnnkoo ...

  • @cE-dz3yy
    @cE-dz3yy 3 ปีที่แล้ว +4

    Niyamai akke 😍

  • @maleeshakahadavitagamage6468
    @maleeshakahadavitagamage6468 3 ปีที่แล้ว +2

    Thank you so much .♥️

  • @roshvan2040
    @roshvan2040 2 ปีที่แล้ว

    අක්කේ කර්ල් කොන්ඩෙකට හොද ට්‍රීට්මන්ට් ටිකක් කියලා දෙන්නකෝ මගේ කොන්ඩේ ඉක්මනට ගැටගැහෙනවා පොඩි වෙලාවක්වත් කඩා දාලා ඉන්න බෑ

  • @sachiniudani3509
    @sachiniudani3509 3 ปีที่แล้ว +8

    Akkige konde lassanaiii godak 🥰🙈🙈

  • @magicalworld7694
    @magicalworld7694 3 ปีที่แล้ว +4

    Akki thank you for the tips.can u plz suggest a good shampoo for hair

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 ปีที่แล้ว +1

    Scalp eke aleo gel ( not natural ) gawata kmk nadda nala hair ek ynthan welunama. Scalp eke hari ikmnta dry wena nisa.

  • @bhagyashamindi7663
    @bhagyashamindi7663 3 ปีที่แล้ว

    Lassanai akki thnku mewa apit kyl denwt 😍 Akke lankawe ganna puluwan hoda silicon oil wargayk kynnko plzzz

  • @hasiniherath7913
    @hasiniherath7913 3 ปีที่แล้ว +7

    Thank you akki

  • @luckytoto0078
    @luckytoto0078 2 ปีที่แล้ว +4

    Can you recommend a good shampoo for dry and damaged hair?

  • @slarmyforever9704
    @slarmyforever9704 3 ปีที่แล้ว +2

    කොණ්ඩය මහතට වවාගන්න ක්‍රමයක් කියන්නකෝ අක්කි 🥺❤️

  • @dissanayakaindrarathna4917
    @dissanayakaindrarathna4917 7 วันที่ผ่านมา

    Akke oya gana silicon oil ek mokkd anee plz kiynnko

  • @supuniruwanka2713
    @supuniruwanka2713 3 ปีที่แล้ว +8

    කුරුලෑ වලටත් මොනා හරි කියන්නකෝ....😑🙁

  • @movinimethma2566
    @movinimethma2566 3 ปีที่แล้ว +5

    අනේ මේක කරන්න ගත්තම කොන්ඩෙ ගොඩක් යන්න පටන් ගත්තනෙ ඇයි ඒ 🥺🥺🥺🥺

  • @preshani2581
    @preshani2581 3 ปีที่แล้ว

    Akki man oyage history aka dannawa.godak sathutui Ada Inna thena.thanks me wage program Karana akata.

  • @ama-vb4rv
    @ama-vb4rv 3 ปีที่แล้ว +1

    අක්කී ඔයා කෝනාර ව්ලොග් එකට ආවද ඔයාගේ ජීවිත කතාව ගැන කියන්න??? ඔයාට සැලෝන් තියෙනවා නේද?.? ඒ ඔයා නෙවේ උනත් එයා ඔයා වගේමයි අක්කියෝ😍💘

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว

      Mama thamai

    • @ama-vb4rv
      @ama-vb4rv 3 ปีที่แล้ว +1

      @@brissbella8627 😍😍💘

    • @HelloKitty-dd6iv
      @HelloKitty-dd6iv 3 ปีที่แล้ว +1

      මාත් ඒක බැලුවා..☺️

  • @nuwanjaliwijekoon5509
    @nuwanjaliwijekoon5509 3 ปีที่แล้ว +19

    අක්කියෝ කොන්ඩෙට හොද shampoo & conditioner එකක් කියන්නකෝ...

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว +7

      Mama use karanne tressami

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว

      @@dulipsampath5806 oya hal watura use krl conditioner ekak use krnwd plz rply

    • @tharushiimasha8905
      @tharushiimasha8905 3 ปีที่แล้ว

      @@brissbella8627 mth use krnwa eka

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි නංගී.
    මේ කන්ඩිෂනර් එක scalp එකෙත් ගානවද නංගී.නැත්නම් කොන්ඩේ විතරද ගාන්නේ?

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว +1

      Meka herbal nisa scalp eke gawunta kamak na

    • @wasanawasana8425
      @wasanawasana8425 3 ปีที่แล้ว

      @@brissbella8627 Thank You babi😍

  • @anjaleehettiarachchi514
    @anjaleehettiarachchi514 2 ปีที่แล้ว

    Akki oyata harima natural beauty ekak thiyenwa.Natural hair ekama thiyagena innawa thawama..skin ektath too fair wenna kisideyk karala na..mama asai oya wage lassana wenna

  • @rumalifernando3137
    @rumalifernando3137 ปีที่แล้ว +1

    Akkiyo hal wathura gadak enawane..

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 3 ปีที่แล้ว +6

    අක්කි හරිම වටිනවා.. වීඩියො එක.. මගෙ කොන්ඩෙ curly එතකොට මේ treatment එක කලාම මේ වගෙ හොදට තියෙනවාද

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว +1

      Ow kamak na karanna

    • @marvinpradeep4694
      @marvinpradeep4694 3 ปีที่แล้ว

      Akke hamadha Meka karanna onidha

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว

      Na sathiyata deparak wage kalamaa athi

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว +1

      Meka pawichchi karanakota sampu krnn epa kiynw neda oya kohomd kale plz reply

    • @jayanichandima2690
      @jayanichandima2690 3 ปีที่แล้ว

      @@brissbella8627 කොණ්ඩය සුදු වෙනවට ප්‍රතිකාරයක් කියන්නකෝ 😭

  • @thilankamadushani9040
    @thilankamadushani9040 3 ปีที่แล้ว +16

    කෝමාරිකා conditioner එක කල් තියා ගන්න පුලුවන් ද

  • @user-li7io3yl8y
    @user-li7io3yl8y 5 หลายเดือนก่อน

    Rebounding karapu hair ekakata me thritmant eka karanna puluwanda.?

  • @kavindyanethminikavindya4591
    @kavindyanethminikavindya4591 3 ปีที่แล้ว +1

    Akki shampoo ekata man biththara kaha madei mada rasne wathurai mix karala gala me sathkare karata kamak ne neda. 🤷‍♂️🙄

  • @kavee5361
    @kavee5361 3 ปีที่แล้ว +18

    අක්කි ඔයාගේ saloon එක තියෙන්නේ කොහෙද කියන්නකෝ ප්ලීස් colombo හරියේ වගේ තියනවද

  • @thilinidilrukshi2552
    @thilinidilrukshi2552 3 ปีที่แล้ว +6

    Thank you very much akki 😘❤️

  • @dissanayakaindrarathna4917
    @dissanayakaindrarathna4917 7 วันที่ผ่านมา

    Akke oya gana silicone oil eka mokkd ane plz kiynnko

  • @brocoolbrocool1563
    @brocoolbrocool1563 3 ปีที่แล้ว +1

    Ane akki pimple walata mokak hari kynko mg mune pimple tynwa