Mata dena ganna oni Wayasa 17 n pirimi lamayek ekka ekata jiwath wenna beda kiyala Amma akamethi ne thaththa kemathi amma bedala ne thaththawa eth nadaththu naduwak thiyenawa amma hoyala balanne ne Ehema unoth amma police giyoth pariwase danna puluwan da mata meka dena gannama ona deyak sir puluwan nm plz reply karanna 🙏🙏🙏
Hlw sir. I am Sharmin Khanom from Bangladesh. I need your help. I need marry srilankan Boy. Now how can i request srilanka government or how can i get permission for married. Plz sir help me 🙏
ක්‍රිස්තියානි එවූන්ගෙ නීති බෞද්ධ අපිට ක්‍රියාත්මක වෙන එක නීතියෙන් තහනම් කිරිමෙ පනතක් ඔනෙ🎉🎉🎉
ඔබතුමා හරිම සරලව කියා දෙනවා. හරිම වටිනවා. බොහොම පින් .කේන්ති ගන්නෙ නැතිව හොද පැහැදිලි කිරීමක් කලා .නියමයි .අපි එක නිවසේ වෙන වෙනම ජීවිත් වෙනවා.මගේ මහත්තයා දන්න කාලෙ ඉදලම අනියම් සබද කම් පවත්වනවා. ඒවා එකක් දෙකක් නොවෙ .ඒ නිසාම මට පිලිකුක් ,අප්ප්‍රසන්න වීම නිසා කැමැත්තෙන්ම එක නිවසේ වෙන්ව ඉන්නවා. අපි අමනාපයක් නෑ එකට උයන ,කන බොන දේවල් කරනවා. ඒත් අපි පිටස්තර වගේ ජීවත් වෙනවා.ඒත් මම කිසිම වෙනත් කවරුවත්ම ඇසුරු කරලා නෑ මම හිත හදාගෙන ඉන්නෙ. මුදල් මට මගේ වියදමට දෙන්නෙ නෑ . කන්න ගේනවා. ජීවිත කකිරිලා මානසික ම්ට්ටම බින්දුවෙ . එයා වෙනත් අය ඇසුරු කරනවා .මට කවුරුත් කතා කරන වාට කැමති නෑ . එයා හරිම ආත්මාර්ථකාමි කෙනෙක් එයා ගැන විතරයි හිතන්නෙ .මට අවුරුදු දහ හතක දුවෙක් ඉන්නවා .බුදුසරණයි දෙවි පිහිටයි සර්ට හොද කතාවක් අසන්නට සැල්ස්සුවාට බොහොම පින් 👍🙏🙏🙏🙏
Sir vivaha sahathike විවාහක අවිවාහක bawa danna one ay .
මිනිසෙක් මිනිසෙක්ට පහර දූන්නොත් එකත් වැරද්දක් ලෙස ප්‍රථමයෙන් පහර දෙන්නාව දණ්ඩනයට පාත්‍ර විය යුතුය 🎉🎉
ඇයි මෙලෙස නීතීය ක්‍රියාත්මක නොකරන්නෙ🎉🎉
කණගාටූවක් මේවා පාසලෙ කියලා දූන්නට පිලි පදින්නැති මැට්ටො වැඩියි 🎉🎉
ඇයි ?රජය නොමිලේ අධ්‍යාපනය දීලා රජයටම පූකෙ ඇර ගන්නෙ..🎉🎉
Lankawe thama nedda onama kenekta id numbar eka gahala eya bedapu kenekda nedda kiyala hoya ganna vidihak me wage deyak thiye nam gdk aya amaruwe wetenna thiyana sambawithawaya godak adui.mewa aithm dena genime panathata aithi nedda mewata nithi sammatha karaganna berida sir?
ඇයි බූදූන් අංගූලි මාලයක් දාගත්ත මිනිසාටත් දයානූකම්පෑව නම් ඇයි බැරි 🎉🎉 මිනිස් ජිවිත මිය නොදී බෙර ගන්න..🎉🎉රජයෙ බදූ මූදලින්
පිනට ඉගෙන ගත්ත එවූන් තමා judge කියන්නෙ 🎉
රජය කියන්නෙ රජූ ...රජයෙ මූදල් අරගෙන රජයට කෙලහනවනම් ඒ කෙනා තමා වසලයා🎉🎉
සර් පළාත් දෙකක විවාහයකදි මාස තුනකට කලින් ඒ බව දැනුම් දෙන්න ඕනිද රෙජිස්ට්‍රාර්ට
Sar mage rejistar venna hitiye labana mase mage ayidi eka nathi vela mata id eke poto kopiyakin bayida sar rejistar venna
මට දැන් වයස අවුරුදු 20ක් වෙනව මගෙ විවාහෙට දෙමව් පියෝ කැමති නෑ ඉතිං මට විවාහ වෙන්න පුළුවන් ද?
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
මුස්ලිම් අයටත් මේ නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වියයුතුයි !!! දැනට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම් අනාගතයේ කොහොම හරි ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙ සිංහල ,දෙමළ, මුස්ලිම් ඒ හැමෝටම එක නීතිය වෙන්න ඕනෙ 💯
බදින්න ඉන්න කෙනා කලින් විවහා වු කෙනෙක්ද කියා දැනගන්නෙ කෙසේද...?? ඒ බව දැනගැනීම සදහා යායුතු ස්ථානයක් හෝ පුද්ගල ආයතනයක් තිබේද.. ඒ ගැන දැනුවත් කරන්න...
සර් පුද්ගලයෙක් විශ්වාස කරන්නේ කොහොමද ඔහු මීට පෙර කසාද බැඳල ද නැද්ද යන්න දැන ගන්නේ කෙසේද
ස්තූතියි
Me wede nm godk hodai sir.digatama krnna mara danumak enwa
Thanak you 🌹
ඉක්මනින් දික්කසාදයක් කර ගැනීමට හැකිද.. ඒ කොතරම් කාලයකින්ද..
sir mata danaganna one mama iaha une kovile registration eka naha duala dennek inna husband nathiwela eyage dewal daruwanta ganna puluwan kohomada
demaupiyange kamaththen Punurupthapanaya karama demaupiyange kamaththenma apa gannà puluvanda
ගොඩක් හොදයි. පුලුවන් නම් දෙ දෙනා කැමැත්තෙන් දික්කසාද වීම පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්න.ඒක කරන ආකාරය ගැන සියලු විස්තර එහිදී සඳහන් කරන්න
සියයට සීයක් දෙදෙනාගේ කැමැත්තෙන්
sure
Naisai thinbuwe copy ganna berida niyathiya wena date ekakata kalin.
සර් පලාත් වෙනස් වෙලා ,ගැහැනු කෙනාට පිරිමි කෙනාගේ පලාත තුල විවාහ ලියාපදිංචි වෙන්න බැරිද
Sir palath dekaka inna kenek nam komada wiwaha wenne
Budusaranai
Giya gaman register wenna bahane ekata monada ona dewal sir
Thanks sir
Kasada bedapu dawase idan kasadayak dikkasadanaduwakin thorawa kasadaya katu ganna puluwan kalaya kohomada?
Kenekk badalada kiyala hariyatama hoyagane kohomada?serch karana vidihal tiyeda
පුළුවන්. දැනට භාවිතා කරන නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා හරහා ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@@LegalAction ස්තුතිය
Mata dena ganna oni
Wayasa 17 n pirimi lamayek ekka ekata jiwath wenna beda kiyala
Amma akamethi ne thaththa kemathi amma bedala ne thaththawa eth nadaththu naduwak thiyenawa amma hoyala balanne ne
Ehema unoth amma police giyoth pariwase danna puluwan da mata meka dena gannama ona deyak sir puluwan nm plz reply karanna
🙏🙏🙏
පරිවාසේ ඉන්න ගෑනු ළමයෙක්ව 16 සම්පුර්ණ උනාම උසාවියෙන් පිරිමි ළමයට බාර දෙනවද? විබාගය ලියනකම් බාර දෙන්නෙ නැද්ද? නැත්තම් 18 සම්පුර්ණ වෙනකම් ඉන්න ඕනෙද?, එක ලෝය කෙනෙක් කිව්වා 16 සම්පුර්ණ උනාම සමහර විට පිරිමි ළමයට ගෑනු ළමයව බාර දෙයි කියලා දැන් නීතිය වෙනස් වෙලා තියෙන්නෙ කියලා, මේකට පිළිතුරක් දෙන්නකෝ
අවුරුදු 18 වනතුරු ඉවසා සිටින්න ☺️
@@LegalAction එයාව පරිවාසෙන් නිදහස් කරලා තාත්තාට බාර දිලා.3වෙනි නඩු වාරෙදි එයාව කට උත්තර ගන්න උසාවියට ගෙන්නලා බාර දෙනවද. පොලිසියෙනුත් කිව්වා බාර දෙයි කියලා හරියටම දන්නේ නැහැ
Dirgaayu weewaaa obata bs..
Mata divoce eka ganna ona sir...mata daruwo 2k innawa...man lamai punchi kalema tamai ain une...divoce eka dammot daruwo balanna illuwot denna wenawada....
Hlw sir.
I am Sharmin Khanom from Bangladesh. I need your help. I need marry srilankan Boy. Now how can i request srilanka government or how can i get permission for married. Plz sir help me 🙏
Can we marry the same person for the second time
Pirimiyek vivaha welada nedda kiyla balgnna kisima vidihka nedda online
Online බලාගැනීමට තවම හැකියාවක් නොමැත.
😂😂😂
Sir kenek bedala kiyala denaganna widihak nedda
🙏🙏🙏🙏🙏🙏🙏
නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා !
සම්මා සම්බුදු සරණයි !
රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
😂😂😂 පිස්සුද ඕයි 😂😂😂
Niyatha thinduwe pitapathak lebenna 14 days yanawada?
අධිකරණයේ කාර්ය බහුලත්වය අනුව තීරණය වේ
upandinaya wanas karanna puluwanda mahattaya
නොහැක
Prenup ලංකාවේ නීතිය යටතේ වලංගුද
පැනල යනවා නම් අඩුම වයස කීයක් විය යුතුද 😅
16 sampurna wenna oni neththam balawayas kiyala ubawa athulata danawa 😂 kella pariwase hari gdrin bara gannawa nam gdr inna aki ekita 🌼🤗
දික්කාසාද නොවි දරුවන්ට නඪත්තු මුදල් ගන්න ඵුලුවන්ද
අනිවාර්යයෙන්ම පුළුවන්
❤❤❤🙏🙏🙏
සර් මට දැනගන්න පුළුවන් ද මම පිට රටකදී මාගේ විවාහය සිදුකර ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන ලියකියවිලි මොනවද එය සිදු කර ගන්නේ කෙසේද කියා.
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
සර් කෙනෙක් කලින් විවාහවෙලා එම විවාහය අවලංගු නොකර තව වෙන විවාහයක් කරගෙන බහු විවාහයක් කර ගත්තාම දෙවන වර විවාහ වු කාන්තාව ට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද
Sir apit barida awruddak withra issrajt dala rejistar wenna. 🤔
Ee kiyanne
මුස්ලිම් නීතියට අනුව මේ දෙවොල් වලංගු වෙන්නේ නෑ නේද.ඒ ගැන වීඩියෝව ක් දෙන්න😊
Sir plz reply me.divorce ekaka naithikaye copy ekak naduwa niyatha wenna kalin record room eken ganna berida??
පුලුවන්
@@LegalAction Thank you sir.
Niyatha weemata adikaranayen dun date eka _ dershawaye lowyersla yam kumana ho balapemen dirga kala hedidha (mage naduwe niyathiya mata ekmanata awashshai ; diga weema walakwa gatha yuthu bebin)
Niyatha una dina sita kopamana kalayekin pamana niyathi report ekalaba gatha hekidha?
Hi
👍
Sir akkala nangilage daruwanta viwaha wenna berida😬😬🥺🥺
ඒ අය සහෝදරයෝ නේද ?
@@LegalAction 😒 ou eth api thaththala dennekge nisa berida apita vivaha wenna. 😢🥺
Mage mathenam ema vivaha venna avasara dennama oni.. mokada eka minissunge aithiyane... ai balavayasakuth neththam.. thamanta kemathi kena ekka jivath venna beri ... .. eththatama meeva ape rate thiyena prashna nvyda
සර්, සමියා මියගිය පසු ,බිරිද නැවත විවාහයක් කරගතහොත්, මියගිය සැමියාගේ දේපල එම බිරිඳට අයිතිය තිබේද. නැතිනම් මියගිය සැමියාට දාව දරුවන්ට පමණද
1/2ක් බිරිඳට අයිතීයි
බිරිද නැවත විවාහයක් කරගත්තත් අර 1/2 අයිතිය තිබේද
@@maheshikagamage6216 ඔව්
Pl call 0717383323
කලත්රායා මිය ගිය පසු එම අයගේ විශ්‍රාම වැටුප ජීවතව සිටින සහකාරිය හෝ සහකරුට හිමිවනවානේද, එම විශ්‍රාම වැටුප් ලබන කාලයේ වෙනත් විවාහයක් කර ගතහොත් , ඒත් කලින් විවාහයේ විශ්‍රාම වැටුප හිමිද
16 n badinn barid
Be
විවාහක පුද්ගලයෙක් දික්කසාද නොවී තිබියදී වෙනත් අයකුට විවාහ බලාපොරොත්තු දීමෙන් මුලා කලහොත් ඔහුට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග සහ ඇයට අහිමි වන මානව අයිතිවාසිකම් පිළිබඳ ගතහැකි නීතිමය පියවර පිලිබද පිලිතුරක් ලබා දෙන මෙන් මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
ගෑනු 2ම කැමති උනත් බහු විවාහ බැරිද?
බැහැ
@@LegalAction අවුල්නෙ ඒක. පරන සිංහලයො එහෙමනෙ හිටියෙ
ලේ නෑයො බදින්න බෑ කිව්වට අපේ සීයගෙ මල්ලියි ආච්චිගෙ නංගියිනෙ කසාද බැඳල ඉන්නෙ...
ඇයි ලංකාවේ විවිධ ජාතීන්ට විවිධ විවාහ නීති තියෙන්නේ
ඒ මිනිස්සුන්ගේ අයිතිය
මුද්දක් ඕනෙම ද🎉🎉
ගෑනූ පිරිමින්ව නිතර රවට්ටනවා කියලා දැන දැන ඇයි ? එක් පාර්ශවයකට විතරක් සිර දඬුවමක් හා දඩ දෙන්නෙ.🎉🎉🎉
ඔයත් නීතී කොට් එක ගැව්වට. ගෑනීයෙක් දාපූ නාස් ලණූවට හිරවූණූ කෙනෙක් නෙද ?🎉🎉
Man duwek . Mt mge tattge sahoodariyge putha samga vivaaha venn berida
පුලුවන්
Eth puluwan nam wiwaha nowi inna. ජීව විද්‍යාත්මක ගැටළු ගොඩක් එන්න පුලුවන්
👍