හදිස්සියේම මාලන්ට වැහුනේ කාවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2022
  • เพลง

ความคิดเห็น • 1.9K

  • @nushangimadhusanka5392
    @nushangimadhusanka5392 ปีที่แล้ว +619

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව...කෝකිලටම හරියන වයිෆ්...ආදරෙයි දෙන්නටම...💕💕💕💕

    • @dislshanimalk7563
      @dislshanimalk7563 ปีที่แล้ว +5

      ඔව් අනේ එයා තමයි ,කටහඩ.💓💓💓🙏🙏🙏

    • @upaliwijayabandara1099
      @upaliwijayabandara1099 ปีที่แล้ว +9

      දෙන්නත් එක්ක දේවාලයක් දාගත්තා නම් නරකද

    • @inesha1738
      @inesha1738 ปีที่แล้ว +1

      🙈💛

    • @alljapankarate-dokensheika2564
      @alljapankarate-dokensheika2564 ปีที่แล้ว +1

      ඔයා මගේ තර්කේ බිදින්නකෝඕඕඔ 🤪🤪🤪 අපි යන්කෝ ටෝඕඔයී🤪🤪🤪😂😂

    • @jaltharababy-7639
      @jaltharababy-7639 ปีที่แล้ว +1

      mama hi fi posh ganikawak

  • @hashinitharika4470
    @hashinitharika4470 ปีที่แล้ว +48

    නියමයි මාලන් අයියා.. මෝඩ මිනිස්සුන්ට හොඳ පාඩමක්. තාමත් මිත්‍යාව පස්සේ යන මිනිස්සුන්ට ඇත්තෙන්ම පිස්සු.

  • @damminiindeewaree4076
    @damminiindeewaree4076 ปีที่แล้ว +26

    ජනතාව මිත්‍යා වෙන් මුදවා ගැනීමට දරන උත්සහය අගය කරමු.😊

  • @shiromichandani8370
    @shiromichandani8370 ปีที่แล้ว +60

    අම්මෝ මාලන් කොල්ලෝ🤣🤣
    තකට තක කිව්වලු
    මිනිහටම හරියන ගෑණි🤣🤣
    සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @haflalali
    @haflalali ปีที่แล้ว +231

    අපේ ජනතාව මිත්‍යාවෙන් මුදවා ගැනීමට ඔබතුමාගෙ උත්සාහයට ජයවේවා

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 ปีที่แล้ว +597

    ටොයින්.....😅 අපේ මනමාලං තමා හොදටම කරේ 🖤

    • @sandunishashika4207
      @sandunishashika4207 ปีที่แล้ว +1

      Hii anuu😁❤️

    • @sldarkmusic396
      @sldarkmusic396 ปีที่แล้ว +1

      😱😮සද පෘතුවී යෙ ගැටීමට ඔන්න මෙන්න වගෙ නෙද 😱th-cam.com/video/Lz58QjK55Lk/w-d-xo.html

    • @ajithgunawardana3183
      @ajithgunawardana3183 ปีที่แล้ว

      niyama kollek

    • @jaltharababy-7639
      @jaltharababy-7639 ปีที่แล้ว

      mama hi fi posh ganikawak

    • @jaltharababy-7639
      @jaltharababy-7639 ปีที่แล้ว

      mama kakka bettak toin krala kelin krala bag gaala danma eyage katata bettak

  • @gayanimala1500
    @gayanimala1500 ปีที่แล้ว +53

    මාලන් ට සෙව්වන්දි මෑණියෝ වැහිලා😜😁❤️

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +14

    අනේ අම්මෝ පුතේ හිනාවෙලා බඩත් රිදෙනවා බුදු සරනයි දෙන්නටම සතුටින් ඉන්න දරුවනේ😘😘❤❤

  • @sankalpajayasuriya7794
    @sankalpajayasuriya7794 ปีที่แล้ว +699

    මාලනුත් නැති එකේ ඔහොම හරි අපිත් එක්ක ඉන්න අයියේ ❤️

    • @pubududissanayake2873
      @pubududissanayake2873 ปีที่แล้ว +4

      😂

    • @isiwaraya
      @isiwaraya ปีที่แล้ว +4

      සුපිරි

    • @isampath6918
      @isampath6918 ปีที่แล้ว +3

      ❤️

    • @sldarkmusic396
      @sldarkmusic396 ปีที่แล้ว +2

      😱😮සද පෘතුවී යෙ ගැටීමට ඔන්න මෙන්න වගෙ නෙද 😱th-cam.com/video/Lz58QjK55Lk/w-d-xo.html

    • @sldarkmusic396
      @sldarkmusic396 ปีที่แล้ว +2

      😱😮සද පෘතුවී යෙ ගැටීමට ඔන්න මෙන්න වගෙ නෙද 😱th-cam.com/video/Lz58QjK55Lk/w-d-xo.html

  • @malkiliyanage92
    @malkiliyanage92 ปีที่แล้ว +126

    Original එක බලලා මේක බලද්දී මාර ආතල්... 😂😂

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත තමා ඔරිජිනල් එක බලලම තමා මේක බලන ඕන .ආතල් කෝටියයි

    • @srinikailangarathna3478
      @srinikailangarathna3478 ปีที่แล้ว

      Sirwata😂💔

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +6

    ලංකාවේ මිත්‍යා පිටිපස්සෙ දුවන ගං හරක්ට බලන්න කරපු නියම වැඩසටහන් තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන්න ස්තූතියි 🙏🙏🙏🙏

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว

    ටොයින් කරගත නොහැකි ඕනම දෙයක් දේව ආරූඪයෙන් ටොයින් කර ගැනීමට මාලන් මහතා අමතන්න

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +174

    ඒකනම් මරු අයියේ.. 🤣❤️හොදටම ටොයින් කරා.. අරයා කැලේ ඔයානේ අෆ්ෆා වැඩ්ඩා

    • @rapbattle2294
      @rapbattle2294 ปีที่แล้ว +5

      Mkkda ටොයින් උනෙ

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +22

    කේතිය ශක්ති මුදුනාගල, සුපිරි වැඩක්.
    ලංකාවට ගොඩාක් වටිනවා ඔබව.🇱🇰🇮🇹

    • @ranjithperera736
      @ranjithperera736 ปีที่แล้ว +2

      ලංකාව ලෝකෙටම බයිට් 🤣😂🤣😂🤣😂

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +32

    මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ .....😂😍😍😍

  • @sarathpalliyaguru643
    @sarathpalliyaguru643 ปีที่แล้ว +19

    ජන සමාජයේ බහුතරයක් මිත්‍යාවේ ගිලී ඇති කාලයක ,
    මෙහෙම හරි යමකින් සමාජය දැනුවත් වේවා. අගෙයි 👍
    ඔහොම යං…

  • @AVIYA279
    @AVIYA279 ปีที่แล้ว +115

    සෙව්වන්දි ලේෆ්ට් යකෝ 🤣🤣🤣පොලව පලාගෙන යන්න හිතෙනවා ඇති 🤣🤣🤣🤣

  • @harsha23328
    @harsha23328 ปีที่แล้ว +187

    මාලන්ගේ තමයි හොදටම ටොයින් වෙන්නේ 😂😂😂

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +10

    අම්මෝ මාලන් ඔයා තමයි හොදටම කලේ,මෙහෙම හරි මිනිස්සුන්ට දෙයක් පෙන්වන එක ලොකු දෙයක් ,මිත්‍යාවට ගිහින් මුදල් දේපල ජීවිත පවා නැති වෙන සමාජයක ඔබ කියලා දුන් පාඩම ගොඩක් වටිනවා

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 ปีที่แล้ว

    මරු වැඩේ මල්ලී ඔහොම තමා ඕවට පිළිතුරු දෙන්න ඕනෙ ඔය මිත්‍යාවල් නිසාතමයි අපට ඉදිරියට යන්න බැරිඋනේ

  • @niusethu9358
    @niusethu9358 ปีที่แล้ว +40

    මල්ලි ඔයා every day අපි ගව ඉන්න ඔනි හිනා වෙලා. පිස්සෙක් වෙලා .සිරියස් වෙලා . Lovely ,වෙලා.we Love you කොල්ලො හැමදාමත් ♥️♥️♥️

    • @samanthisamanthi7001
      @samanthisamanthi7001 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👍👍👍

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +397

    අම්මෝ මනමාලන්ගේ ආතල්😂😂 බබේටයි සෙව්වන්දිටයි වඩා මාලන් තමයි හොදටම කරේ 👍👍😂😂

    • @pasindudewanjana9587
      @pasindudewanjana9587 ปีที่แล้ว +4

      ATHTHAMAI

    • @sujithmanoch1602
      @sujithmanoch1602 ปีที่แล้ว +10

      පිටිපස්සෙන් එයාගෙ දෙවාලෙට ආපු ගියපු අය දැක්කෙ මං විතරදො.......😂😂😂😂

    • @niroshan1308
      @niroshan1308 ปีที่แล้ว +3

      Akike me lokayama boru karanne

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z ปีที่แล้ว +2

      මටත් ඒකමයි හිතුනෙ........

    • @jaltharababy-7639
      @jaltharababy-7639 ปีที่แล้ว

      mama hi fi posh ganikawak

  • @shani7766
    @shani7766 ปีที่แล้ว +13

    සෙව්වන්දි කැලේ මේ ටොයින් කිරිල්ලට🤣🤣කෝකිල අයියේ❤️

  • @sljogiproduction6644
    @sljogiproduction6644 ปีที่แล้ว +1

    මාලන් මහත්තයා
    ඔයට පින්

  • @sandalihasanika997
    @sandalihasanika997 ปีที่แล้ว +69

    අරයට වඩා මෙයාගේ තමා හොදටම ටොයින් උනෙහ්හ් 😂😂😂😂😂😂

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +106

    වෙරලු මල් ,වෙරලු මල් ,තැලුවම පල්.අපේ මාලන් 😄.අරයට වඩා ගොඩාක් හොදට කරා 😁😁😁😁

  • @saraniwijayawardena5101
    @saraniwijayawardena5101 ปีที่แล้ว +13

    කඳුළු එනකල් හිනා වුනා මේ වීඩියෝව බලලා, ටොයිං එක නම් සුපිරියි.
    පුතේ නරකද දේවාලයක් දාගත්තොත් ? seriously..
    පුත්තලම් බුරුවො, රට හරක් ඉන්න කල් ඔයාට සැහෙන දියුණු වෙන්න චාන්ස් තියන බිස්නස් එකක්.
    ඔයාගේ දක්ෂ කම් ගැන හරිම සතුටුයි හා ආඩම්බරයි .

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 ปีที่แล้ว +106

    එකනම් මරු දරුවා ...සතුටෙන් ඉන්න සැමදා .නෝනා ත් එක්ක අපේ ත් ලේ පිරිසිදු වෙනවා හිනාවෙලා ..😁 තෙරුවන් සරණයි ❤️💕

    • @amanawanjali3134
      @amanawanjali3134 ปีที่แล้ว +1

      Balanna gttuwele idan hinaaa

    • @jaltharababy-7639
      @jaltharababy-7639 ปีที่แล้ว

      mama kakka bettak toin krala kelin krala bag gaala danma eyage katata bettak

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 ปีที่แล้ว +113

    😂😂😂ඒ නිවෙදිකාව හොදටම කලා😂

  • @hass.536
    @hass.536 ปีที่แล้ว +104

    මාලන්ගෙ acting.😂මාලන් තමා හොඳටම කරේ😂😂👍

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 ปีที่แล้ว

    Maru wade... Hamadamath sathutin parissamen inna.... 💕💕💕

  • @dilshanisuranga3032
    @dilshanisuranga3032 ปีที่แล้ว +28

    "අරයා ටොයින් කරාට වඩා ටොයින් උනා නේද?" 😂💔දරාගන්න පුළුවන් ආතල් දෙන්න please...🤣🤣🤣

  • @dasirutharanga3959
    @dasirutharanga3959 ปีที่แล้ว +44

    ටොයින් වල උපරිමය පෙන්වූ මාලන්ට ජය වේවා! , මාලන් තමා හොදටම කරේ ....😵

  • @surangichathurika4581
    @surangichathurika4581 ปีที่แล้ว +64

    Ammmooooo අරයට වඩා නම් හොදට කලා...
    බිත්තර නම් ගනන් දැන් මල්ලි

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 ปีที่แล้ว

    නියමයි මාලන් මල්ලි හෝරකපුවෝ කරනවැඩ ඔිහෝම තමයි නෙද

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 ปีที่แล้ว +7

    අම්මෝමෝමෝ බෑබෑබෑ🤣🤣🤣.... කෝකිල අයියට හිනා යද්දි තමා මරුම... 😁😁

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +58

    ඇත්තටම අරයට වඩා ටොයිං කලානෙ කෝකිල දෙයියො..🙏🙏🙏😂

  • @rkkavinda7617
    @rkkavinda7617 ปีที่แล้ว +26

    අම්මෝ අරකට වැඩිය ආතල් මෙක😂😂
    මාලන් අය්ය තමය් හොදටම ටොයින් කලේ හෙ.. හෙ..😅😂හෙ හෙ හෙ

  • @thusharijayawardana6819
    @thusharijayawardana6819 ปีที่แล้ว +16

    ඔය ජනප්‍රියත්වය වගේම හොඳ ගතිගුණත් හැමදාම තියාගන්න
    බුදු සරණයි

  • @lakmalimusic6067
    @lakmalimusic6067 หลายเดือนก่อน

    මරු මරු නියමයි

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 ปีที่แล้ว +48

    අඩේ වෙරලු මන් මන්තරේ තමා හොදටම කලේ 🤣💔ඔයා තමා හොදටම ටොයින් කලේ 🤣💔

  • @shaini4714
    @shaini4714 ปีที่แล้ว +187

    නියමයි කෝකිල අයියා😂
    "මගේ තර්කය ඔබ අද බිඳියි...ඒත් මම මගේ නිවැරදි බව එක්ක ඉදිරියට යනවා.." 😪💔😂

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +2

      සෙව්වන්දියකට පෙම් බැන්දා

    • @newtonkoswatte4953
      @newtonkoswatte4953 ปีที่แล้ว +1

      😁

    • @jaltharababy-7639
      @jaltharababy-7639 ปีที่แล้ว

      mama kakka bettak toin krala kelin krala bag gaala danma eyage katata bettak

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Oyala denna thamai hodatama kare... Thanks... Hamadamath wage adath prarthana karanne jayen jayama wewa!

  • @dewindishanika1557
    @dewindishanika1557 ปีที่แล้ว +1

    😁😁😁😁😁😁ඔයාට අමුතුම බලවේගයක් තියෙනව මාලන් අයියේ අම්මේ එයාට වැඩියනම් පොල් ගෙඩිය ටොයින් උනා🙈🙈🙈🤣

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +50

    අඩේ මාලන් මෑනියන්ට වඩා වැඩේ කරානේ.. 😁😁😁😁😘😘😘😘

  • @suduboole2904
    @suduboole2904 ปีที่แล้ว +43

    වීඩීයෝ එක නම් මරූ.ඒ garden එකත් මාරම ලස්සනයි

  • @sandeepachandramali9167
    @sandeepachandramali9167 ปีที่แล้ว +9

    අම්මෝ අයියේ 😂😂😂 මං පට්ටම ආදරේ චරිතයක් ඔයා ආදරෙයි අයියේ ❤️ අක්කත් පට්ට හොදේ 😊😂❤️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 ปีที่แล้ว

    ගැම්ම.

  • @levindulasith5954
    @levindulasith5954 ปีที่แล้ว +92

    අරයට වඩා ටොයින් උනා නේද ඩාලින්... එනිවෙයි "අයි කැන් හැඩල් දිස් සිටුවේශන් ඩාලින්..., ඩෝන්ට් තින්ක් අබවුට් ඉට්...." 🙂❤️

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 ปีที่แล้ว +21

    මාලන් දි සිල්වා 😁😁😅 ඔයා මරු අනේ සෙව්වන්දි මැණියෝ පරාදයි කෝකිල පියාණෝ❤️‍🔥😁 අරයට වඩා ටොයින් වුනා නේද දෙයියනේ😅😅
    ගොඩක්ම ගැස්සුනේ බිත්තරේ කඩද්දි 😩බිත්තරයක් 65යි දෙයියො.
    බලේ වගේද බිත්තරේ😅

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 ปีที่แล้ว +7

    අයියෝ....
    පිස්සු දරුවා.....
    අපිව ඔය තරම් හිනස්සන්න එපා.

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 ปีที่แล้ว

    අරයට වැඩිය ටොයින් උනා නේන්නම්,මරු අනේ ඔයා මාලන්

  • @anojaperera6786
    @anojaperera6786 ปีที่แล้ว +46

    මාලන් තමයි හොදටම කරෙ ❤️

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 ปีที่แล้ว +49

    අම්මෝ අම්මෝ මාලන් 🤣😁
    ඒක මරු කෝකිල ❤️😍

  • @wnt6596
    @wnt6596 ปีที่แล้ว +10

    යකෝ දැන් බිත්තරයක් රු 60/= බන්. උබට නම් මාලන් හොදටම ටෝයින් වුනා මාචන් . ❤️❤️❤️

  • @piyumihansika6153
    @piyumihansika6153 ปีที่แล้ว +1

    සෙව්වන්දි අක්කේ ගෙදර යන්න ..අපේ මාලන් අයියා ලස්සනට වැඩේ කරා..ඇත්තටම අපේ මිනිස්සු මිත්‍යා මත වල ජීවත් වෙන්න එපා ...පොලවෙ පය ගහලා ජීවත් වෙන්න වරදින් නෑ

  • @sandanidahanayaka418
    @sandanidahanayaka418 ปีที่แล้ว +15

    3:29 මාව පෙන්නපන් 😂😂😂💔💔💔

  • @ksenarathne
    @ksenarathne ปีที่แล้ว +39

    3:18 අරයා ටොයින් කරාට වඩා ටොයින් උනා නේද🙂😂

  • @nayanisurangika2593
    @nayanisurangika2593 ปีที่แล้ว

    සුපිරියටම කලේ ඔයානේ.. මරු මරේ මරු.. අපේ මිනිස්සු මේවා බලලා හැදෙන්නෙම ඕනෙ..

  • @chandimaldj450
    @chandimaldj450 ปีที่แล้ว +8

    ඔහොම ආතල් දෙනකොට සුපිරි සහො...❤️

  • @sheharamanuthmi1782
    @sheharamanuthmi1782 ปีที่แล้ว +19

    අඩෝ මන්තරේ😁 වෙරලු මල් වෙරලු මල්😄😄😄

  • @arunakumara5984
    @arunakumara5984 ปีที่แล้ว +18

    අම්මො අම්මෝ. පව් හැබැයි සෙව්වන්දි🤣🤣

  • @sasindurasanjana5533
    @sasindurasanjana5533 ปีที่แล้ว

    හෙන ගැහුවත් ආතල් එකෙනෙ..ගැම්මක් තමයි

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว

    නියමයි මල්ලියො,වැඩිපුරම ඔවට අහුවෙන්නෙ ලංකාවෙ මොඩ ගෑණු ඒකනෙ රටක් කරන්න ආව ගොඨාභය ජනාධිපති තුමාට ත් කලින්ම යන්න උනෙ

  • @Dehemideepaya4384
    @Dehemideepaya4384 ปีที่แล้ว +53

    සුපිරි සුපිරි ගොඩක් කාලෙකින් අපිව හිනැස්සූවට මාලන් අයියා

  • @blossom1381
    @blossom1381 ปีที่แล้ว +88

    අරයට වඩා ටොයින් වුනා..අපිට පැහැදිලි ඒක 😂❤️

  • @gayanmadusanka3378
    @gayanmadusanka3378 ปีที่แล้ว +2

    අරයට වැඩියනම් ටොයින් උනා සිරාවටම😂❤️❤️

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว

    දූපතේ මෝඩයොන්ට මොලේ පෑදේවා🌼🌼

  • @ashanilmini488
    @ashanilmini488 ปีที่แล้ว +10

    අම්මො මන මාලන් 🥺ඔයා තමයි හොදටම කරේ🤪හොදට ටොයින් කරා🤧නිවෙදිකව නියමයි🤗කොහොම උනත් දෙන්නටම ආදරෙයි 🥰🥰🥰❤️

  • @sridhara-4226
    @sridhara-4226 ปีที่แล้ว +59

    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි.
    ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි.
    ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.........

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +1

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +1

    වෙුවන්දි මෑණියො පොල්කනඑකයි බිත්තර කනඑකයි නවත්තලාලු. බබේ එපාකියල. කිලිනෙ😂🤣

  • @Danasekara4967
    @Danasekara4967 ปีที่แล้ว +47

    අනේ අම්මේ සෙව්වන්දි මෑණියෝ මාර කෑමක්නෙ ඉල්ලන් කෑවේ . රෙදි ඉල්ලේ.. මාලන් ඔහොම chater කරන්න එපා පව්නේ කොහොමද ඒ මනුස්සය ලෝකෙට මූණ දෙන්නේ අපොයි 🤣

  • @slsinhayaslsinhaya7370
    @slsinhayaslsinhaya7370 ปีที่แล้ว +48

    මාලන් ##
    හදවතේ රැදුනු නමක් හැමදාම

  • @alokarashmi4862
    @alokarashmi4862 ปีที่แล้ว

    නියමයි 👍😆😆😆😆😆😆😆😆

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว

    Oyath niyamai ..pruthuwiye ජීවත් වන jeewiyek ...ou mehetath hulagak awa 🤣🤣🤣🤣🤣🤣🤣 සුපිරි hode

  • @sampath8954
    @sampath8954 ปีที่แล้ว +18

    සෙවූවන්දි මෑනියන්ගෙ පිහිටයි

  • @maximaaxi6738
    @maximaaxi6738 ปีที่แล้ว +7

    ඒක මරු ටොයින් අපේ
    මාලන් තමයි හොදටම කළේ ❤❤

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +1

    හුලඟක් ආව නේද? ඒ මගේ බලය 😂😂🤭

  • @kumarathilaka5616
    @kumarathilaka5616 ปีที่แล้ว

    👍👍👍👍🤗🤗🤗Niyamai niyamai aiya. Maru hodeeeee😀😀😀😀😀👍👍🙏🙏👍👍❤️❤️❤️🎊🎊🎊

  • @sansaraaranya2185
    @sansaraaranya2185 ปีที่แล้ว +6

    අදම පැමිණෙන්න මාලන්ද සිල්වා මහතා දේවාරූඩයෙන් ටොයිං කර දෙනු ලැබේ 🤭🤭🤭🤭🤭

    • @yamunalalani4983
      @yamunalalani4983 ปีที่แล้ว

      Gota toin kara gaththa ganata කියලා මාලන් ඔයාගේ ඇක්ටින් නම් පට්ට පුතාගේ අනාගතය සුභයි.

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +8

    සුපිරී මචන්.. රට පුරා මිත්‍යාව වපුරන උන් ඔය විදියට විහිළුවට ගන්නම ඕන..! අපේ මෝඩ ගොං හැත්තට ඔහොම හරි ඇත්ත පැහැදිලි කරන එක වටිනවා!

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +2

    ලංකාවේ තවමත් මේවා පිළිගනිමින් ජීවත්වෙන මී හරක්ට මෙහෙම හරි කෝකිළ පුතා උගන්නන එක ලොකු දෙයක් ..නියමයි නියමයි ජයවේවා

  • @maheshakamanthi4262
    @maheshakamanthi4262 ปีที่แล้ว

    ඒක නම් මරු...

  • @k.a.h.k3280
    @k.a.h.k3280 ปีที่แล้ว +30

    Ammoh 🤣✌🏻 මාලන් අය්යා පැය දෙකක video එකක් විනාඩි 8කට සීමා කරා... Ela 🔥

  • @sanastatus8436
    @sanastatus8436 ปีที่แล้ว +6

    මටත් පුලුවන් පොල් ගෙඩියක් නැතුව එක් සිතුවිල්ලකින් මුඩ්ඩ ඉහලට ඔසවන්න 😁😁😁👀

  • @mahindaamila6421
    @mahindaamila6421 ปีที่แล้ว +1

    මටත් ටොයින් උනා ඒකට

  • @sadhamalinisansala
    @sadhamalinisansala ปีที่แล้ว +1

    මරැ මලන

  • @Vimu_Nanayak01
    @Vimu_Nanayak01 ปีที่แล้ว +15

    අම්මෝ බබෙට යන එනමන් නැති උනා😂😂😂😂😂

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige9381 ปีที่แล้ว +16

    මින් ඉදිරියට රගපාන්න එපා ටොයින් කරන්න සෙවුවන්දි මෑණියන්ට වඩා දක්ෂයි

  • @chanukapushpakumara2492
    @chanukapushpakumara2492 ปีที่แล้ว

    අම්මෝ අම්මෝ ආතල් දෙන්න එපා හලෝ. ආදරෙයි හැමදාම

  • @kasuninduwara3023
    @kasuninduwara3023 ปีที่แล้ว +1

    Aththanayakge call eka baluwada .eka patta .maniyo left 😂.💖

  • @nalanimenike9605
    @nalanimenike9605 ปีที่แล้ว +7

    පිටිපස්සේ තියෙන දර්ශනය හරිම ලස්සනයි

  • @unicworld6295
    @unicworld6295 ปีที่แล้ว +14

    අරයට වඩා ගොඩක් ටෝඉන් උනා.... 🤣🤣🤣🤣🤣

  • @slvidiyo7235
    @slvidiyo7235 ปีที่แล้ว

    සෙව්වන්දිට වෙච්ච දෙයක් ඉල්ලන්ම කාලා 🤣🤣🤣

  • @w.ssewwandi946
    @w.ssewwandi946 ปีที่แล้ว

    ජයවේවා මල්ලි අපේ මල්ලි ගේ youtub චැනල් එක ලක්ෂය පන්නමූ ඉක්මනට❤️❤️❤️

  • @pasinduy2k879
    @pasinduy2k879 ปีที่แล้ว +4

    අම්මෝ කෝකිල අයියේ ඒක😂😂😂😂🤣🤣🤣🤣🤣තාම හිනාව නවත්තගන්න බෑ යකූ

  • @apsarakumudini799
    @apsarakumudini799 ปีที่แล้ว +15

    🤣🤣මරු අනේ මාලන් තමා හොදටම කරේ

  • @harshiharshani7574
    @harshiharshani7574 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මාලන් අයියේ..😂😂😂😂..දිගටම ටොයින් කරන්න ශක්තිය ලැබේවා 😅😅🥚

  • @mohannethsara3506
    @mohannethsara3506 ปีที่แล้ว +1

    මාලනුත් නැති එකේ ඔහොම හරි අපිව සතුටි ලරවන එකට ❤️❤️ ලොකු දේයක්