Carotone ගැන කවුරැත් නොකියන ඇත්ත මෙන්න 🤫|Carotone |Personal review |Skin care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 965

  • @renuka6010
    @renuka6010 8 หลายเดือนก่อน +8

    නංගි මම ත් එකක් ගත්ත මට ගාන්න තවම බයයි .එක එක අය කියනවා මේක ගාලා නතර කලහම කලු වෙනවා හමට හොද නෑ කියනවා දිගටම පාවිච්චි කළාට කමක් නැද්ද

  • @tharukalakshan3604
    @tharukalakshan3604 9 หลายเดือนก่อน +45

    මම මේ carotone එකේ බොඩිලෝශන් එක විතරක් පාවිච්චි කලා.ඉතින් screen එකේ යනකොට කැරටෝන් එක දැකලා වීඩියෝ එක බලන්න හිතුනා.ඇත්තටම මේ ප්‍රඩක්ට් එක මාරම සැරයි.වගේම ලාබයි අනිත් ඒවට සාපේක්ශව ඔය ගර්ල් අතේ තියාගෙන ඉන්න එකක්ම තමා මම දෙවෙනි පාර ගත්තේ පලවෙනි පාර ඔයිට වඩා බොතලය ටිකක් වෙනස් මම බෝතල් දෙකක් ගෑවා ඇත්තටම මාරම ඉක්මනට සුදු වෙනවා හිතාගන්න බැරි තරම් ඉක්මනට හැබැයි ඔය ක්‍රීම් එක ගෑවම කොච්චර හීතල දවසක් උනත් පුදුම විදියට දාඩිය දානවා 2: ඒකෙන් එන්නේ ග්ලෝ කලර් එකක් නෙමෙයි සුදුමැලි සුදක් 3: මගේ පලවෙනි බෝතලයෙන් මම මුලින්ම කහපාටට ආවා ඊටපස්සේ සුදුමැලි සුදක් ආවා.දෙවෙනි බෝතලය මුල් හරිය පාවිච්චි කරනකොට මගේ අත්දෙකේ කකුල් දෙකේ රතු පාටට බිබිලි ගොඩාක් දැම්මා. මම ඒත් දිගටම ගෑවා පස්සෙ ඇග වගේම ඇගත් එක්කම කකුල් දෙකෙයි අත් දෙකෙයි නියපොතු කහපාට උනා.සමහරු මගෙන් ඇයි නියපොතු වල මෙච්චර කුනු ඇහුවා 😂 මම හැමදාම මදිනවා නියපොතු ඒත් දකින අය හිතන්නෙ මදින්නෙ නෑ ඒකයි ඇග සුදු නියපොතු කහ වෙලා කියලා 😢 අනිත් එක තමයි මගේ කිහිලි දෙක පටන් ගන්න තැන හම පැලුනා..ඉරිතලලා වගේ පැලුනා.පස්සෙ මම නැවැත්තුවා දැන් නවත්වලා මාස 6 ක් වගේ දැන් මගේ නියපොතු වල කහපාට ටික ටික ගියා ඒකෙන් ආපු සුදුමැලි සුදත් ගියා.ඒත් අදටත් තවමත් මගෙ කිහිලි වල පැලුනු හම එහෙන්මමයි ඒක වෙනසක් වෙන්නෙ නෑ..තාමත් තීනවා..ඕකෙ ඔරිජිනල් ෆේක් හොයන්න බෑ ඔහොම නෙමේ කොහොම කිව්වත්...මේ මගේ අත්දැකීම මාස දෙකක...ආ රතු පාට බිබිලිත් ගියා නැවැත්තුවට පස්සේ කාලයක් ගියාම....❤️❤️❤️

    • @tharukalakshan3604
      @tharukalakshan3604 9 หลายเดือนก่อน +7

      අනිත් එක තමයි මම හිතුවෙ මේ අක්කා මේකේ තිත්ත ඇත්ත කියයි කියලා.බලනකොට එයා මේක recommend කරනවා 😢😂ඒකටනම් ගොඩාක් කණගාටුයි.

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 4 หลายเดือนก่อน

      ඔව් මේක ජරාවක්

    • @Df-Dammi
      @Df-Dammi 4 หลายเดือนก่อน

      ​@@Ratadinawanabalawegaya2024ඇත්ත 👍👍👍

    • @sumuduanushara2095
      @sumuduanushara2095 4 หลายเดือนก่อน

      Mama meka ganna aran den auruddai.gatte egypt walin.e unata sife effect aweth ne.mehe awwa godak serai.mamanm ath walath gagena awwe yanawa.mehe kuda use karannene.mata skin eka color wenna masa 2k giya.thama e yello color ekamai

    • @PiyumiDulanji
      @PiyumiDulanji 3 หลายเดือนก่อน

      ඔවු මගෙත් කකුල් අත් ගන්න දෙයක් නෑ හම ඉරිලා වගෙ 😢😢😢 අපරාදේ මේක ගෑවේ කියලා හිතෙන තරමටම පසු තැවෙනවා..මගෙ පුතාව ලැබිලා වත් මගෙ බඩේවත් එහෙම තිබ්බෙ නෑ 😢😢 ඉතින් දැන් කොටට ඇදුමක් වත් අදින්න බැරි තරම් හම ඉරිලා .. කිසිම කෙනෙක් මේක ගාන්න එපා .. මේකට සුදු වෙනවා ඉක්මනින් ඒත් ටික දවසක් යනකොට හම ඩැමෙජ් වෙනවා😢😢

  • @BabyandMe3876
    @BabyandMe3876 11 หลายเดือนก่อน +9

    Original product ekk ganne kohend? / oya ganne kohend?gnn widiya kiyankoo

  • @anushasilva1462
    @anushasilva1462 9 หลายเดือนก่อน +2

    Original night cream ගන්නේ කොහොමද?

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 ปีที่แล้ว +11

    akki patiyooo hoda shampoo ekakui conditioner ekakui kiynnko

  • @rukshalithathsarani
    @rukshalithathsarani 9 หลายเดือนก่อน +2

    Akkii hoda sunscreens gana vedio ekak karannakoooo

  • @PavithraM-i5t
    @PavithraM-i5t 10 หลายเดือนก่อน +4

    Akki face cream eka gewata passe chuti devillak wage anawada.thappara ganakin nethiwenawa

  • @wageeshalakshani3630
    @wageeshalakshani3630 6 หลายเดือนก่อน +2

    මේ අක්කගෙ මේ ක්‍රීම් එක ගැන උපදෙස් වටිනවා...පාවිච්චි කරන්න ඕනි විදිහ ගැන පැහැදිලිව කියනවා❤️‍🩹

  • @DeshaniCosta
    @DeshaniCosta ปีที่แล้ว +4

    Akki shooi ane🥺🥰♥️ adarei akki 💗 harima cute oya♥️

  • @SureshBuddhika-yk9jn
    @SureshBuddhika-yk9jn 8 หลายเดือนก่อน

    Akke ceroton cream eke dan price kiyannako❤❤

  • @nimashaheenatigala270
    @nimashaheenatigala270 11 หลายเดือนก่อน +5

    Akke mata caratone body lotion ekak ona..price khmda?ganne kohomada kynnko??

  • @Mature_millennial833
    @Mature_millennial833 9 หลายเดือนก่อน +1

    Carotan cream eka original ma product eka kyala kohomda balaganne akki

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว +4

    Akka lassani..... face cream eka use krnnadda akka

  • @ruviliyanage8880
    @ruviliyanage8880 3 หลายเดือนก่อน

    Akki meka night time use karla day time wena cream ekk use karat aulk nadda

  • @asiniie
    @asiniie ปีที่แล้ว +33

    ඇත්තටම හොද explain එකක් very clear මේ girl කියන්නේ නෑ කොතනකවත් ඔයලා අනිවාර්යයෙන් use කරන්න කියලා මෙයා කියන්නේ ඔයාලා කැමති නම් use කරන්න එච්චරයි හරිම clear very useful ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน

      Thanks for understanding bubz ❤️

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 9 หลายเดือนก่อน

      ​@@bhagyaseww5265හයිඩ්‍රොක්සි...තියෙනවා නේ ද? ස්කින් ලයිට් ,,කියන අර ෆාමසි ක්‍රීම් එකේ..ඒවත් සමහර අයට ඩැමේජ් එනවානේ.අක්කේ

  • @chandrikaperera2221
    @chandrikaperera2221 5 หลายเดือนก่อน

    Akka body lotion aka kiyak wenawada kiyanna puluwanda

  • @rashi1648
    @rashi1648 ปีที่แล้ว +168

    ඕක ඔරිජිනල් ෆේක් කියලා නෑ දෙකම බ්ලීචින් .ඕක ගාලා side effects ආපු අය ඉන්නො.ඔයාලා ඉන්ජෙක්ශන් ගහන් සුදු වෙලා අනිත් මිනිස්සුන්ට වැඩක් නැති side effect තියෙන දේවල් කියන්න එපා සුදු වෙන්න.ඕක ගාපු අයට skin canser පවා හැදෙන්න පුළුවන්.
    ඕවා ගන්න සල්ලි වලින් cerave ,cetaphil ,la roch posay,korean skincare brands වගෙ හොද දේවල් ගන්න.
    Skin clinic එකකට යන්න.
    මේ වගෙ අයගෙන් අහන්න එපා සුදු වෙන්න දේවල් .ඔයාලට නරක දේවල් දීලා එයාලා හොද දේවල් ගන්නෙ

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +27

      Oya balan htyada man injection gahanawa? Nikan katata awa paliyata boru kyanna epa dear eka kethai.. 😅

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +8

      ඔරිජිනල් කැරොටොන් එකේ හයිඩ්රෝකිනොල් 2% ක්‌ සදහන් වෙලා නෑ. ඔයා ඔය කතා කරන්නේ ෆේක් කරෝටෝන් එක ගැන

    • @danu581
      @danu581 ปีที่แล้ว +3

      Ithin kamathi ayat noga inna puluwn neh 😂 meka asse walenna hadnne bleeching kiyl ..anika me carotone eke fake thinw eeka godk hoda nh ..hby original eka hoyagena use krnna original eka aran result gnna..fake eka use krl moona winasa krgena ketha comment dnnepa bleeching kiyl

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +2

      @@danu581 owa therenne naa ane hamotama 😊 mona hari deyak kiyala dunnama hitanne ewama gaanna kyala man kyanawa kyala 😂

    • @dilshadilsha7539
      @dilshadilsha7539 ปีที่แล้ว +7

      ඔයා කියන ක්‍රීම් ගන්න මිනිසුන්ට සල්ලි නෑ, අනික මේ අක්කා ඇත්ත කියන්නේ,මේකෙ ඔයා කියන තරම් දෙයක් නම් වෙන් නෑ හැබැයි

  • @madhumalialwis1804
    @madhumalialwis1804 9 หลายเดือนก่อน +1

    Ane ape nnda knk eya maarma mrama klui use krla yellow colour ekk awaa..oka gala tika klelin eyge aga thibbta wda klu wela klu mark awaa

  • @kavidiadeksha5711
    @kavidiadeksha5711 ปีที่แล้ว +9

    Akki plz reply ekk one, akki kiki eke thiyenne orginal ordinry productda, mokd akke samhr than wala ordinry glykolic toner eka 8500, eth kiki eke 6900i qwa, ithin mata mara prashnayak akki ehema godk gana adu nisa, ganna bayai, ekai oyagenma ahanne

  • @SasmiishankaWeerasekara
    @SasmiishankaWeerasekara 4 หลายเดือนก่อน

    Full body cream eka kohomada

  • @isurg_
    @isurg_ ปีที่แล้ว +70

    මේකේ ගර්ල් මේක පාවිච්චි කරන්නම කියන්නේ නෑ එයාගෙ අත්දැකීම කියන්නේ. සමහර අයට රිසාල්ට් තියන දෙයක් තව කෙනෙක්ට නැති වෙන්න පුලුවන්. සමහර ස්කින් වලට ඕන එකක් හරියනවා. එකම තැනින් ක්‍රීම් අරගෙන එක්කෙනෙකුට ඇලජික් වෙන්නත් තව කෙනෙක්ට පැහැපත් වෙන්නත් පුලුවන් ස්කින් එකේ සෙන්සිටිව් එක අනුව. මේකේ ඔරිජිනල් ෆේක් කියල කියන්නේ කවුරුහරි ක්‍රිම් එක ගාලා පැහැපත් උනොත් එයා පාවිච්චි කරලා තියෙන්නේ ඔරිජිනල් එක, ඇලජික් උනොත් ෆේක් එක😂. ගොඩක් මෙඩිකල් ක්‍රීම් වල Hydroquinone එනවා ඒ රෑශ් වගේ දේවල් අයින් වෙන්න. මේක එක දිගට පාවිච්චි කරන්නේ නෑනේ බෙහෙත් ක්‍රීම් එකක් ගත්තාම. Hydroquinone සම හරහා ලේ වලට මිශ්‍ර වෙනවා. බ්ලීචින්ග් නිසා සම තුනී වෙනවා. මොනවා උනත් සයිඩ් ඉෆෙක්ට් තියන ක්‍රීම් එකක් අරං රිස්ක් එකක් ගන්නවට වඩා මෙයාගේ අනිත් වීඩියෝ වල තියන Dr rashel, ordinary, වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරන එක සේෆ්.

    • @chalanimadu8354
      @chalanimadu8354 9 หลายเดือนก่อน

      ඔය ක්‍රීම් වරග ගන්න හොද නැ නෙද

    • @sadaninihansa9996
      @sadaninihansa9996 8 หลายเดือนก่อน

  • @pavithrapiumi6962
    @pavithrapiumi6962 5 หลายเดือนก่อน +2

    Me crem eka botel eka face ekata gewata kamak nedda

  • @priyankadinakshi7887
    @priyankadinakshi7887 ปีที่แล้ว +206

    අනේ කවුරු මොනවා කිව්වත් මේ cream එකෙන් මට ගොඩාක් හොඳ result එකක්‌ ආවා. කිසිම side effect එකක්‌ නම් නෑ. මන් දැන් cream එක නවත්තලා මාස 2 ක් වෙනවා ඒත් ආපු colour එක තාම තියනවා. Best product එකක් " Carotone ❤❤"

  • @chamilathushari8374
    @chamilathushari8374 7 หลายเดือนก่อน

    Bleaching thyenawada.?

  • @ChampikaChampi-h4w
    @ChampikaChampi-h4w 11 หลายเดือนก่อน +4

    Caratoon orginal eka aduragnne kohomada kaden gannakota miss

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 10 หลายเดือนก่อน +7

    මට හරිගියපු එකම chanel එක ❤🥰 Good luck Akkiyo

  • @sathsarani1159
    @sathsarani1159 6 หลายเดือนก่อน

    Akke caratone body lotion ek face ekt use krnn brida

  • @Nethmirashmila2814
    @Nethmirashmila2814 11 หลายเดือนก่อน +25

    අක්කි අනේ ඔයා බෝනික්කෙක් වගේ ❤.මම ඒලෙවල් කරලා අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ.දැන් ඉතින් ලස්සන වෙන්නත් එපැයි😊.ඔයා වගේ වෙන්න ඕන මටත් ඔයා සුරංගනාවියක් 😘❤️

    • @indukumari2678
      @indukumari2678 7 หลายเดือนก่อน +2

      ඔයා කථා කරනවිදියට මම හරි ආසයි

  • @raveenasandamini8563
    @raveenasandamini8563 10 หลายเดือนก่อน +1

    Akke open porses walata hodada.mage godak thiyanawa

  • @wathsalachathurangani7795
    @wathsalachathurangani7795 10 หลายเดือนก่อน +3

    Original product eka cream ekee color eka arenna wena widihakin identify karaganna barida.? Mama oya cream ekee face cream eka sathiyak gaala nawathuna mge exam wada hinda..mge moone godaak pimples aawanee..black dots godaaak aawanee..

  • @Heshani-ug5br
    @Heshani-ug5br 7 หลายเดือนก่อน

    Akke hoda vitamin c product ekak kiyannako

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu 9 หลายเดือนก่อน

    Nangi patiyo meka ath yata kalu wela thiyena ekata apply karanna puluwanda

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 10 หลายเดือนก่อน +6

    මට නම් රිසාල්ට් තියනවා මම මාස තුනක් ගාලා නවත්තල්ලා ඉදලා හිටලා ගාන්නේ මට නම් අවුලක් නෑ ❤❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน

      Hari widiya ❤️

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 3 หลายเดือนก่อน

      kohenda gatte oya?

    • @sasikaekanayaka5932
      @sasikaekanayaka5932 2 หลายเดือนก่อน

      Oww...eka hemadama use kalama thama eka eka side effects enne...mama mulma mase eka digata gewa..lassana kahapatak awaa.eta passe dawas deken dekata wagee...gewe..dn masayakma gewe nee...eth e color eka ehema thiyenawa...tikak aye aduru wenawakota ganawa..addict wela wage ganna hoda nee.....niyapothu ehema kaha pata wenawa....rathu pata bibili enawa...

  • @Syco.highCapacity
    @Syco.highCapacity 7 วันที่ผ่านมา

    අක්කේ පැත්තේ E 10/26 කියන්නේ එස්පයර් ඩෙට්ද

  • @srilanka4213
    @srilanka4213 ปีที่แล้ว +11

    හොද පැහැදිලි කිරිමක් ගොඩාක් ස්තුතියි .❤❤❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      ❤️❤️

    • @harischandra-2
      @harischandra-2 9 หลายเดือนก่อน

      ​@@bhagyaseww5265Oya mewa deliver karanawada.kohomada oyawa contact karaganne

  • @Jasmine-r1d
    @Jasmine-r1d ปีที่แล้ว +2

    Ammooooo kaaalayak request karapu videoooo eka ada genaththth😍😍😍🥰 thank you thank you soooo much Akki love❤ hamadaaama wage oya adath lassanaiiii♥️💐

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      Thanks babi ❤️

    • @chalanimadu8354
      @chalanimadu8354 9 หลายเดือนก่อน

      ඔය ක්‍රීම් එකේ දිනයක්වත් නැ

    • @bhagyaseww5265
      @bhagyaseww5265  9 หลายเดือนก่อน

      @@chalanimadu8354 ai natte? Expire date aka pawa tiyenawa 😊

  • @njayamini7089
    @njayamini7089 ปีที่แล้ว +6

    Math dn masa 2k thisse use krnwa. Kalekin hmbuna hodama cream ekk. Thank you akki❤. Oyge videos dakala use karanna ptn gththe 😍

    • @ushaniperera8383
      @ushaniperera8383 11 หลายเดือนก่อน

      Dry skin ekt hodaid

    • @multilaky7578
      @multilaky7578 10 หลายเดือนก่อน

      Kohenda gatte

    • @PramodiSadarashmi
      @PramodiSadarashmi 6 หลายเดือนก่อน

      @njayamini7089 body lotion එකද ගෑවෙ

    • @Mithu0987-e7n
      @Mithu0987-e7n 2 หลายเดือนก่อน

      Side effects ehema awe nadda itin😆

  • @utuuytr5tdqdd742
    @utuuytr5tdqdd742 9 หลายเดือนก่อน

    Boys lata us karanna puluwan da

  • @senudivayanija6517
    @senudivayanija6517 11 หลายเดือนก่อน +3

    Original eka ganne kohenda akke

  • @NiroshaBandara-q3p
    @NiroshaBandara-q3p 9 หลายเดือนก่อน +1

    Akki mtath carotone products oni kohomda ganneee

  • @SadamaliPriyadarshani-vi9og
    @SadamaliPriyadarshani-vi9og 11 หลายเดือนก่อน +4

    Atthatama mata hamba una hodama cream eka ..mn dan masa thunak pavichchi kara .. color eka wenasak ne lassana Gold color ekak thiyai ...matha godak kamathima cream ekak .. thanks nangi cream eka gana danuwatha karata 🥰

    • @Rebecca23h
      @Rebecca23h 10 หลายเดือนก่อน

      Oyh kohenda gtte

    • @thisurinavodya6039
      @thisurinavodya6039 4 หลายเดือนก่อน

      Oka day d? Night d?

  • @sandaliimalsha4099
    @sandaliimalsha4099 5 หลายเดือนก่อน

    Meka pimple skin ekakata hariyanne nadda akka??reply please

  • @cyrilwijethunga8356
    @cyrilwijethunga8356 ปีที่แล้ว +4

    Akki oya bonikkiyak wage ane.akki oya long hair hadagannako lassanata thiyeine treatment karama lesi dik karaganna konde🥰✌️😍

  • @devidaksha2620
    @devidaksha2620 10 หลายเดือนก่อน +1

    Oil eki serm ekai mix karala ganna oneda

  • @arunikalaksahni4747
    @arunikalaksahni4747 11 หลายเดือนก่อน +4

    Mn meka gattha meke sirm ekatha gattha sirm eka bodi losne ekata mis karla mn ganawa mekata mara kalare ekka awa meka digatma sirma dala uas කළාට කමක් නැද්ද

  • @jeewankajayawardhana4339
    @jeewankajayawardhana4339 10 หลายเดือนก่อน +1

    ආසම චැනල් එකක්..🌹💗

  • @SurekaPremarathna
    @SurekaPremarathna ปีที่แล้ว +4

    Akki mage naseya depaththa rathu bebeli danewa, passe ewa kalu wela lape hitinawa. Man hithanne bileechin carm welate wenna oni. Visadumak dennako mate.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      Cream aka nawathwala clean ups karanna

  • @priyankasandamali1054
    @priyankasandamali1054 10 หลายเดือนก่อน

    Akki cream eka ganna puluwan kohenda

  • @ruviadikari
    @ruviadikari ปีที่แล้ว +3

    Akki carotene eke serum ek dl gwoth hdid

  • @Itz.pramoDYA
    @Itz.pramoDYA 10 หลายเดือนก่อน +1

    Akki original eka ganne kohend
    &api danaganne kohomd original eka hariyatama?

  • @Mithu0987-e7n
    @Mithu0987-e7n 5 หลายเดือนก่อน +5

    Original,fake කියලා නෑ කොහොමත් ඕක bleaching එකක්.. banned වෙච්ච cream එකක් සමහර රටවල ..මෙච්චර news වල දැනුවත් කරනව bleaching creams use කරාම වෙන දේ..ඕවයෙ side effects අවුරුදු ගානක් ගිහින් උනත් එන්න පුලුවන්..ඇත්තමයි කොච්චර කිවත් මොළයක් නෑනෙ ... සුදු වෙනව කිවොත් පිළිකාවක් හදාගෙන හරි කමක් නෑ මේ මිනිස්සුන්ට.

  • @ThiliniAththanayaka-e2b
    @ThiliniAththanayaka-e2b 4 หลายเดือนก่อน

    Api kohomada genna ganne

  • @SepalikaJayathunga-d2q
    @SepalikaJayathunga-d2q 11 หลายเดือนก่อน +7

    Liht natural ( D S P ) collagen formula Brightening body lotion dear මේ වර්ගයේ ක්‍රීම් එක day cream එකක්ද විස්තර කියන්න පුළුවන් ද තැන්ක්ස් dear

  • @isankarishitha6737
    @isankarishitha6737 9 หลายเดือนก่อน +1

    awwe giyata kalu wenne neti sunscreen tiyanawa,ORIFLAME NOVAGE SPF 50,ORIFLAME OPTIMALS SPF 50, best result tynwa

  • @AmashaAshinshani
    @AmashaAshinshani 10 หลายเดือนก่อน +8

    Original ගන්නෙ කොහොමද අක්කියෝ❤

  • @dinushikamadu9984
    @dinushikamadu9984 10 หลายเดือนก่อน +2

    Akki carotone face cream eke price keeyd

  • @ShashiWeerasingha-o8v
    @ShashiWeerasingha-o8v 10 หลายเดือนก่อน +11

    මම කොහොමත් සුදු කෙනෙක් ඒත් මගේ අත් දෙකයි කකුල් දෙකේ යට හරියයි කලු වෙලා තිබුනේ, කළු පාට ලපයක් වගේ පැල්ලමක් තිබුනා, ගන්න පුළුවන් හැම තැනින්ම බෙහෙත් ගත්තා හොඳ ඩොක්ටස්ලා හම්බෙලා, අහම්බෙන් මම මේ cream එක අරන් මූනෙ ගෑවා, මම සුදු නිසා මූනෙ වෙනසක් ලොකුවට තිබුනෙ නැහැ , ඒත් මම නිකමට වගේ එක අතක ගාලා බැලුවා, මාසයක් වගේ යද්දි කියන්න සතුටුයි අත් දෙකේ ලොකු වෙනසක් තියනවා....කවුරු මොනවා කිව්වත් කැරොටොන් එක best.😍💗

    • @Dinu__weerasinghe
      @Dinu__weerasinghe 9 หลายเดือนก่อน

      Oya aththamda kiynne face eken body ekata wenask unada

    • @ShashiWeerasingha-o8v
      @ShashiWeerasingha-o8v 9 หลายเดือนก่อน +1

      @@Dinu__weerasinghe ou eka marama wenasak, man aurudu gaanak vidawapu aula visaduna

    • @Dinu__weerasinghe
      @Dinu__weerasinghe 9 หลายเดือนก่อน

      @@ShashiWeerasingha-o8v thank you comment

    • @Shas12199
      @Shas12199 9 หลายเดือนก่อน

      ​@@ShashiWeerasingha-o8vkohenda gaththe

    • @yohbeats4613
      @yohbeats4613 3 หลายเดือนก่อน

      muunata mukuth une nedda

  • @PanchaliGunawardhana-hb1mc
    @PanchaliGunawardhana-hb1mc 9 หลายเดือนก่อน

    Akki mage mune walawal anwa akata akak kiyannako anee

  • @rashiashya5896
    @rashiashya5896 ปีที่แล้ว +14

    මමත් කැරොටොන් ක්‍රීම් අරගත්තා beauty with thuli ගෙන්.කැරොටොන් ෆේස් ක්‍රීම් එකයි,බොඩි ක්‍රීම් එකයි,බොඩි ඔයිල් එකයි,සීරම් එකයි,සෝප් එකයි ගෙන්නගත්ත මං.රු.15,000ක් පැන්නා ඒ ටිකට මුලු මුදල.සති දෙකක් ගාන කොට මගෙ මුලු ඇගම හුගක් සම වියලිල කලු වෙලා තිබ්බ ඒවට.මම ඒ ටික ගාන එක නතර කලා ඉන් පස්සෙ.
    කවුරුවත් කැරොටොන් ක්‍රීම් කොහෙන්වත් ගන්න එපා තමන්ගෙ ස්කින් එකට තමන් ආදරේ නම්.
    ඒ වෙනුවට වෙන හොද බ්ලීච් නැති cera ve,cetaphil,british cosmetics වගේ හෝ ප්‍රඩක්ට්ස් ගන්න ඔයාලා.

    • @SriyaniDammika-o8p
      @SriyaniDammika-o8p ปีที่แล้ว

      Meka Hoda nadda diye

    • @shyamalimanohari
      @shyamalimanohari 11 หลายเดือนก่อน +3

      Ambo math beauty with Thuli gen oya cream set ekam gatta,mawa winasa una,mage niyapothu kaha pata una,thamat ahemae,,hama welila kasanna gannawa,rash wageth enawa,eyagennam gana epa

    • @sanjusanuthmi3573
      @sanjusanuthmi3573 11 หลายเดือนก่อน +1

      Ceravi,cetaphil cream walin hama pahapath karaganna puluwanda

    • @dushagamage4481
      @dushagamage4481 9 หลายเดือนก่อน +2

      Eyage products hoda nedd?beauty with thulige...

    • @dushagamage4481
      @dushagamage4481 9 หลายเดือนก่อน

      @@shyamalimanohari eyage products hoda nedd
      ..?

  • @shashishashikala8228
    @shashishashikala8228 10 หลายเดือนก่อน +1

    Caroton original eka kohomada hoya ganne

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 11 หลายเดือนก่อน +3

    Akke mn oya cream eka use kara mn genna gaththe Dubai walin eka gaddi mata harima lassana gold color ekak awa hemoma qwa lassana wela kiyala .passe mage a cream ek iwara una mn lankawen aran gewa tika dawasak yaddi pimple awa .mn nathara kara den mune kalu pata marks thiyenawa kammul depeththe .mage Dubai walin genna gaththa eka gaddi nam mukuth un ne . lassana color ekak awa .mn mokadda karanna ona .den a marks nethi wenna skin light eka ganawa

  • @anjanasandeepani4018
    @anjanasandeepani4018 ปีที่แล้ว +1

    Hiiii akki doll 😘❤ adth vedio ek nymi akki...❤❤ adrei ❤❤

  • @mashhash175
    @mashhash175 10 หลายเดือนก่อน +8

    Akki කෝම්ද original cream එක හොයාගන්නේ

  • @nadeevinuth7370
    @nadeevinuth7370 9 หลายเดือนก่อน

    Orginal eka gnne kohomada

  • @annegayani
    @annegayani ปีที่แล้ว +3

    Carotone ek rata gala udet wena product ekk use klata kamk nadda akke

  • @TharushiNethmini-nx8hf
    @TharushiNethmini-nx8hf 7 หลายเดือนก่อน

    Akke mama masa thunak use krq den use krnne na sathyakata deparak meka use krla day ekata wenama product ekqk use kroth awlk weida

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 11 หลายเดือนก่อน +12

    මම ඕකෙ ඔරිජිනල් එකම ගත්තා ...පලවෙනි සති තුන බලන්න ආසයි yellowish gold colour එකක් ලැබුනා..ඊලග සතියෙ ඉදන් මූනෙ සුදුකබර පාට වගේ ආවා වලවල් එන්න ගත්තා පිම්පල් ආවා මාස 4ක් 5 ක් යනකන් කෝමාරිකා පෙති ගාලාඅයිස් කැට තියලා තමයි මූනයි අතුයි යන්තම් යතාතත්වයට ගත්තේ ...එක එක්කෙනාගෙ skin එක එක වගේ නෑ sentive විවිද මට්ටම්...ඒ නිසා එක කෙනෙක්ට ගැලපෙන්න පුලුවන් තව කෙනෙක්ට නැති වෙන්න පුලුවන් ..තමන් තමාන්ගෙ ස්කින් එකෙර් sensitive බව අදුරන් ඕනෙ මේවා use කරන්න..ගොඩක් sensitive skin එකක්නම් තියෙන්නෙ අනේ ඒඅය මේවා ගාන්න එපා...

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน +2

      Face ekt gnn klin body ekt use krnn tibbe face ekta mnw hri unoth hdgnn tikk amruine

    • @sadunimihiri3191
      @sadunimihiri3191 10 หลายเดือนก่อน

      Aththk 👍

    • @Dinushasenani-u9v
      @Dinushasenani-u9v 4 หลายเดือนก่อน

      Aththa tamai nawathtala masa 2kai tamath ennawa pimple hamadama ice cube thiyenawa dan nam Tikak Adui 😢

  • @chamibashi479
    @chamibashi479 7 หลายเดือนก่อน

    Mama gaththa eka thailand wala hadapu ekakne.original da?

  • @samadhirubasinghe7533
    @samadhirubasinghe7533 8 หลายเดือนก่อน

    Which country manufactures Original Caratone Cream? 🥹

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 10 หลายเดือนก่อน +3

    අක්කේ White secret ක්‍රීම් එක ගැන කියන්නකෝ

    • @jayanisilva8615
      @jayanisilva8615 7 หลายเดือนก่อน +1

      Oya use karanawada.. mage skin eka reli watuna...clr ekanam tikak up una..eth wadak na skin eka wayasaka kenekge wage una

  • @KasunKasun-t4d
    @KasunKasun-t4d 3 หลายเดือนก่อน

    Meke hoda results ganna puluwan da mta thiyenne tika dark skin ekak meke results enna kochra kayk ynawda

  • @niyo234
    @niyo234 11 หลายเดือนก่อน +4

    Samahara Aya kynwa ne akki me cream eka use krla 3 months wage giyma kalu lapa wageyi pimples wageyi awa kyl ethkota akkagen arn gaawath ehma weida response ekk thynwda akki eka hriytama confirmly danagnna puluwn da akki

  • @ThushariSadamali-i3q
    @ThushariSadamali-i3q 9 หลายเดือนก่อน +1

    Me krim eka kiyada

  • @rashmiarangalla3031
    @rashmiarangalla3031 ปีที่แล้ว +4

    Ane mn masa dekak wge gawe.stretch marks awane.dn ewa nati karaganne khmda

  • @LovewithAbee
    @LovewithAbee 10 หลายเดือนก่อน +1

    Man fancy ekakin gththa eka fake ekak nangi. 😢 Ammo ekata godak damege una mage ath kakul , dan beth gannawa, oya kiyana eka hari. Mokada hora ekak unith eken wena haniya kiya nima ranna be

  • @Sansala3344
    @Sansala3344 ปีที่แล้ว +16

    මමත් ගොඩක් මේක ගැන හෙව්වා.
    පාවිච්චි කරන අයත් කිව්වා හොදයි කියලා දැන් මාස 6ක විතර ඉදන්
    එත් අක්කා මේ ගැන කියනකම් බලන් හිටියේ ❤️❤️

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +3

      Hari widiyata use karanna nethinam gannama deyak natiwei

    • @A.SathsaranisithminiAbenayakaS
      @A.SathsaranisithminiAbenayakaS 11 หลายเดือนก่อน

      Masa 3n psse use krnn epa... sathiyta dawas dekk withara use krnn 🌸🙂

    • @devindaprabath7064
      @devindaprabath7064 8 หลายเดือนก่อน

      Meka ganne කොහොමද ගේන්න ganna පුළුවන් da

    • @lakmalichathurani3131
      @lakmalichathurani3131 หลายเดือนก่อน

      😅😊

  • @WaruniNisansala-b8d
    @WaruniNisansala-b8d 11 หลายเดือนก่อน +1

    Akki pimple thiyena ayata use karanna hoda nedda

  • @Kaushalyaneranjalarathna-td6ne
    @Kaushalyaneranjalarathna-td6ne ปีที่แล้ว +6

    බලන් හිටියේ එනකම් අක්කියෝ thank you.. Akki video ekata ආදරේයි ගොඩක් ❤️❤️

  • @ayeshadilhani9946
    @ayeshadilhani9946 ปีที่แล้ว +16

    ආසයි බයයි.. 😢

  • @Dilangaandneha454
    @Dilangaandneha454 10 หลายเดือนก่อน +1

    Ane akka mekata reply ekak dannako man carotone eka use karanna aran dawas 3k wenawa e cream ekata nikan muna welila wage danenne ai kiyannako

    • @chathurikawijerathna7437
      @chathurikawijerathna7437 10 หลายเดือนก่อน

      Video eka mula idn agata balanna ethakota uththare hambei

  • @sandeewa4339
    @sandeewa4339 ปีที่แล้ว +3

    Etakota fem ekath bleach mekth bleach ehm hodaida

  • @Piumiridmika
    @Piumiridmika 10 หลายเดือนก่อน +2

    Man face and body cream aka gaththa aka kohomada use karanne udetai retaida nethnam reta vitharada

  • @meenumanodari1139
    @meenumanodari1139 ปีที่แล้ว +6

    Akki akkit godak thanks 🥺❤️apiwa lassana karanawat aththatam caratone ek godak hodayi mage skin ek golden colour ekakt awilla ….highly recommended 🥺❤️

  • @ranawakajayalath-iq9he
    @ranawakajayalath-iq9he 6 หลายเดือนก่อน

    Original aka kohanda ganna

  • @PavithraM-i5t
    @PavithraM-i5t 10 หลายเดือนก่อน +6

    ෆේස් ක්‍රීම් එක ගෑවට පස්සෙ චූටි දැවිල්ලක් වගේ එනවද අක්කි

  • @NethmiHimansala-e9s
    @NethmiHimansala-e9s 8 หลายเดือนก่อน

    Akke plz mekata riply ekk denna me cream ekata athe alla ehma duburu pata wemwane ai ehma wenne anit ayt me gataluwa nadda

  • @sansaladissanayake516
    @sansaladissanayake516 10 หลายเดือนก่อน +12

    තාම නම් පටන් අරන් සති දෙකක් වගේ ඇත්තටම වයිට්නිං කිව්වට සතියෙන් සුදු වෙන්නෙ නෑ සුදු නෙවෙයි හමේ තිබ්බ ලප කැලැල් ටික ටික අඩු උනා ❤

  • @anushadilhari5510
    @anushadilhari5510 10 หลายเดือนก่อน +1

    atta katava dawas 7n sudu venne naa math bleach gaawa math sati 3n face eka glow une harima satutui dannm yellow colur ekk ailla

  • @lakminimadu4912
    @lakminimadu4912 ปีที่แล้ว +6

    Eththatama mge experience eka mn kiynnm.mn akkigen mita masa 3 kt klin me product eka gaththa.eththatama mta dn lassana yellow colour ekak thiynw.mn tikak dark knk klin.mge mune patatama mge ath,kakuluth dn fair wela.itin mn akkit thanks krnw oya wagema apiwath lassana krnwt.thank you akki love u sooo much.❤

  • @malkisewwandi-jc5mf
    @malkisewwandi-jc5mf 9 หลายเดือนก่อน

    Carotone ekat akki mune thel thel wage hitinne ai plzz reply ekak dennako

  • @lakshalakumari3473
    @lakshalakumari3473 11 หลายเดือนก่อน +5

    මේ ක්‍රීම් එක පාවිච්චි කරනකොට නියපොතු අවපැහැ වෙන්නෙ ඇයි😢😢

    • @Yasaramadushani
      @Yasaramadushani 11 หลายเดือนก่อน

      Matath thina pashne eka thama

    • @ThilinaMadushan-jq6qi
      @ThilinaMadushan-jq6qi 11 หลายเดือนก่อน +2

      කැරට් කපලා බලන්න්කෝ අතින් අල්ලලා නිකන් කහට වගේ අතේ තියෙනවා මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති මම දන්නෙත් නෑ හරියට දන්න දේයි හිතුන දේයි කිව්වේ මම....😢

  • @NishanthanayanajithNishantha
    @NishanthanayanajithNishantha 4 หลายเดือนก่อน

    Orijinal eka kohomada ganne

  • @venukisasmika
    @venukisasmika ปีที่แล้ว +3

    Math use krno carotene cream eka best result thiyee

  • @Sathruwani
    @Sathruwani 5 หลายเดือนก่อน

    Masayak withara den body cream eka use karala.resalt bad & good akki, alla kalu wela

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 10 หลายเดือนก่อน +8

    මට මගෙ මල්ලි ,අක්කා,යාලුවො ඔක්කොම ගාන්නෙ ඔක...කිසිම effects ekak ne.මොකද අපි අවුරුද්දක් පාවිච්චි කරන්නෙ,❤️❤️❤️❤️

  • @AkarshaPremodani
    @AkarshaPremodani 11 หลายเดือนก่อน +2

    Akki meke night cream eke price kiyda.order krnne komada eka

  • @rukmalherath8633
    @rukmalherath8633 ปีที่แล้ว +6

    Mewa bleaching cream.vikunana aya kochchara hodai kewath gala nawaththuwa gaman skin eka damage wenawa.

  • @MalshaMuthurangi
    @MalshaMuthurangi 11 หลายเดือนก่อน +2

    Gala nathara karoth color eka darck wenawada?....

  • @annemadu3939
    @annemadu3939 11 หลายเดือนก่อน +3

    මම මේක ගාලා අවුරුද්දක්‌ විතර හොදට ලස්සනට හිටියා, මම නැවැත්තුවා දැන් මුණට බෙහෙත් කරනවා මාසෙකට වැඩියි දැන්, මුණ කළු වෙලා, ගෙඩි ඇවිත්,මේක හරි යන අයත් ඇති, හැබැයි ගාන්න එපා කියලා තමයි කිව්වේ, මම බෙහෙත් ගත්තේ ලංකාවේන් නෙමෙයි මම රැකියාව කරන රටින් ඒ ඩොක්ටර් මට කිවුවා ඇයි මොලයක් නැද්ද මේ වගේ ඒවා ගන්නේ කියලා 😢. මාස 2හෝ 3ක්‌ යනවා කිවුවා මුණ යම් තරමකට හොද වෙන්න

    • @sanjeenapabasari5935
      @sanjeenapabasari5935 11 หลายเดือนก่อน +1

      Maget ehmai original ek gttet den pigmentation awit munema ganna deyk ne den skin doctor kenek gen behet gnnwa.winasa una muna

  • @nimenimesha635
    @nimenimesha635 10 หลายเดือนก่อน

    Original product eka ganna thanak recommend kranna puluwan da