හැමෝම හොයන glow වෙන රහස 💖 |Ordinary |Authentic |Skin care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මගේ Whatsapp channel එක folkow කරන්න..අපි එකතු වෙලා ලස්සන වෙමු 🫶❤️
    whatsapp.com/c...
    ------------------------------
    Daylight by Spiring / user-57630131
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3IWNOeA
    Music promoted by Audio Library • Daylight - Spiring (No...
    ------------------------------

ความคิดเห็น • 289

  • @Sathsarani.Ranaweera
    @Sathsarani.Ranaweera หลายเดือนก่อน +20

    ඔයාව මන් කොලඹ ආවාම දැක්කා අක්කී අනේ ඔයා නිලියකටත් වඩා මාරම ලස්සනයි මන් දැක්කා හැමෝම ඔයා දිහා බල බල යනවා ඔයා හැමෝම එක්ක හිනා වීගෙන ගියේ හරිම ලස්සනයි අක්කි කතා කරන්න එන්න පුලුවන් උනේ නෑ ඔයා අනිත් පැත්තටනේ ගියේ🙄❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      අනේ… 🙈❤️ Thanks patto 🫶💖

  • @sasiachi8806
    @sasiachi8806 หลายเดือนก่อน +13

    ඇත්තටම අක්කි ඇදන් ඉන්නෙක කලිසමක් උඩටම ඇදල වගෙ 😂..ජෝක් එකට කිව්වෙ.. මන් ආදරෙයි ඔයාට ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      දෙයියනේ 😂😂 නැ නැ මේක frock එකක් 😅

  • @sanas.193
    @sanas.193 หลายเดือนก่อน +2

    Thank you bhagi 💐💜❤ You are so pretty today 💜

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya หลายเดือนก่อน +4

    දැන්නම් ගොඩක් ලස්සන වෙලා අක්කි ඔයා ❤ සුදු බෝලේ ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน +1

      අනේ Thanks love ❤

    • @user-st2vq1gm2q
      @user-st2vq1gm2q หลายเดือนก่อน

      ​@@bhagyaseww5265mn oder kara alpha arbutin ekai me cream ekai dekama ada.mata kiyannko hoda body lotion ekakuth.dawaltath use karanna puluwan ekak.

  • @hansanimalsha7208
    @hansanimalsha7208 2 วันที่ผ่านมา

    Vitamin c ekka me cream eka.apply karata kamak nedd akki❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය หลายเดือนก่อน

    Thank you akki♥️ angel kenek wage hoya hoya hitiya dwsema onama vlog eka genawa...♥️ කොණ්ඩෙ ඉස්සරහින් cut කරන්න එපා අක්කි.. දැන් කොණ්ඩෙ වැවිලා දැන් ඉන්න විදිහ ගොඩක් ලස්සනයි ♥️

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 หลายเดือนก่อน +2

    Alpha abrutine 2% and ascorbic aside 8% සීරම් එකත් එක්ක මේක use karanna puluwanda akki. Plz reply 😊

  • @iroshaniwatthegedara5413
    @iroshaniwatthegedara5413 หลายเดือนก่อน +4

    Thank you Bhagya♥️ Niacinamide serum එකට පස්සෙ මේ cream එක ගෑවට කමක් නැද්ද?

  • @warunisandamali3243
    @warunisandamali3243 หลายเดือนก่อน +2

    Akke oke original product ek oygen gnn puluwnd ❤

  • @janakagunawardana1388
    @janakagunawardana1388 หลายเดือนก่อน +2

    Akke ea cream eka genna gnna විදිහක් thiyeda ples reply me

  • @thanujamadushani9504
    @thanujamadushani9504 หลายเดือนก่อน

    Palaweni parata hina vevi me vidihe video ekak bluve thank you akki ❤love you 💞🧚🏼‍♀️

  • @hiruniwathsala-dq3gu
    @hiruniwathsala-dq3gu หลายเดือนก่อน +3

    Akki adath lassanai ❤ akki glow wanna puluwan body lotion ekak kiyanko

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අද ❤❤ ආසයි බලන් ඉන්න 🌹🥰😘

  • @aishu9538
    @aishu9538 หลายเดือนก่อน +1

    Azelaic acid 30ml eka kochara kal vitra use krn puluwn da? Quantity ekth ekk

  • @sachinthajayaweera8831
    @sachinthajayaweera8831 หลายเดือนก่อน +1

    Akkiiyo oya godak lassanaiii ❤
    Me gala neweththuwama Kalu wenawada oya shooiii ❤

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 หลายเดือนก่อน +1

    Akki kettu wela lassana wela❤

  • @NavodyaNethmini666
    @NavodyaNethmini666 หลายเดือนก่อน +1

    අක්කිගේ nair colour ek ලස්සනයි 😘😍💙

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka หลายเดือนก่อน +2

    Akkiyo caraton eka gana new update ekak oni plz plz plzzz. Caraton use karala dn aluth ayata godaaak damej video dakka. Ane akki next video eka caraton gana oni plzzz❤

  • @SankalpaniGamage
    @SankalpaniGamage หลายเดือนก่อน

    Bleaching damage ඔයා හොද කර ගත්තද Bleaching cream use කලාට පස්සේ වෙන cream use කරන්න පුළුවන් උනාද

  • @HasithaMadu-sb8tq
    @HasithaMadu-sb8tq หลายเดือนก่อน

    අනේ මගෙ රත්තරන් අක්කියෝ මේ අහන්නකො කොන්ඩෙ කපන්න එපා .ප්ලීස් වවන්න ඔයාට ලස්සනයි දිග කොන්ඩයක් 😊 මන් බෝයි කෙනෙක් අපි ආසයි දිග කොන්ඩ වලට ආදරෙයි සුදු බෝලේ ❤❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Aneeee thanks malli ❤ na na kapanne naa

  • @jalanimeagamalhari3367
    @jalanimeagamalhari3367 หลายเดือนก่อน

    Anee Akki oya harima lassanai.kondet dn lassanai godak ❤❤

  • @PraboGamage
    @PraboGamage หลายเดือนก่อน +1

    Akki meka body lotion akak widihata use karanna puluwanda

  • @gayathrinalawatte7801
    @gayathrinalawatte7801 หลายเดือนก่อน

    ඔයා ගාව original carotone cream eka තියනවද.මේකට body skin whitening වෙනවද..ඒ වගේම හොදද

  • @shashikagunasena782
    @shashikagunasena782 หลายเดือนก่อน

    ලස්සනයි මැණික .තෙරුවන් සරණයි !🙏😘💐

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Adarei ❤ Theruwan saranai!

  • @MalkiIshara-oz2ml
    @MalkiIshara-oz2ml หลายเดือนก่อน

    Sudu akki🥰♥️ rosa malak wage😍😍 thank you akki♥️

  • @DiluWickramasinghe-c7r
    @DiluWickramasinghe-c7r หลายเดือนก่อน

    Hiii,mata caroton ekei me product ekei price eka kohomada.thank you.oyata all the best.❤

  • @sachinthajayaweera8831
    @sachinthajayaweera8831 หลายเดือนก่อน +1

    Night time ekt facewash use krl oya cream eka witharak gewata kamak nadda akkiyoo ❤️🥰😍

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Serum akak aniwaryenma mekata kalin ganna ona

  • @nasihasheem8099
    @nasihasheem8099 หลายเดือนก่อน

    Akki odinary naicinamide serum ekai odinary toner ekai odinary alpha serum ekai use karala එකත් එක්ක Face ekata hodha moisturizer ekai sun cream ekai kiyannako plz face eka bright වෙන්න wagey... Hodha cleanser ekai

  • @DehemiDissanayaka
    @DehemiDissanayaka หลายเดือนก่อน

    Akke pigmentation walata use karanna product ekak kiyannko anee 🥺

  • @IshiniSandeepani
    @IshiniSandeepani หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා ❤❤

  • @pawanikirindiwala9403
    @pawanikirindiwala9403 หลายเดือนก่อน

    Nicinamasdi eki vitamin c suspension eki,natural moisturizing eki mn use karnw.ek athamat best

  • @naderaranasinha4345
    @naderaranasinha4345 หลายเดือนก่อน +1

    Lassanai akki ❤ love you so much ❤

  • @wasulakaraliyadda7496
    @wasulakaraliyadda7496 หลายเดือนก่อน

    Akke boivita hodadida, skin eka gold colour wenwada,

  • @neeshanishani4741
    @neeshanishani4741 หลายเดือนก่อน +1

    පිග්මන්ටේශන් වලට හොද සීරම් එක මොනාද

    • @thamashaPallawela
      @thamashaPallawela หลายเดือนก่อน

      Thé ordinary alpha arbutin serum

  • @DeshaniCosta
    @DeshaniCosta หลายเดือนก่อน

    අක්කි සුදු බෝලේ ලස්සනයි😘 ආදරෙයි අක්කි❤️

  • @madharadulanjali.
    @madharadulanjali. หลายเดือนก่อน

    Pls KCC spa ceylon eke video ekak gennako. Products & prices ekkama. 😊

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen หลายเดือนก่อน

    Hair treatment kiyannako shampoo ekath kiyannako ❤

  • @FathimaHafsaHizam
    @FathimaHafsaHizam 8 วันที่ผ่านมา

    Send cream pic or name

  • @dedunudedunu3536
    @dedunudedunu3536 หลายเดือนก่อน

    Princess oya gdk lassani aneee....😘😘😘 mn adrei akki menika.....❤️❤️

  • @AnushaDayananda
    @AnushaDayananda หลายเดือนก่อน

    මෙකත් එක්ක nicinama use karana puluwanda dr

  • @sandunikasewwandi-fr6ww
    @sandunikasewwandi-fr6ww หลายเดือนก่อน

    akkii man japan inne..mata me brand eke original products ganne kohomada..ane plz mata kiyannakoo

  • @shiromihathwella5900
    @shiromihathwella5900 หลายเดือนก่อน

    Duu godak lassanai.❤❤❤❤

  • @warhemali8683
    @warhemali8683 หลายเดือนก่อน

    Dr.rashel anti ageing serum eka puluwan da

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 หลายเดือนก่อน

    hoda sun cream ekak gana video ekak krnako nngi

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 หลายเดือนก่อน

    Me cream ekata kalin monawage serum da use krnna puluwan ?

  • @NimangaPremarathna-zm9ko
    @NimangaPremarathna-zm9ko หลายเดือนก่อน

    akka glycolic toner ek use krn dwst oka noga hitiym hri ned nththm use krnnm epd glycolic toner ek krnwnm

  • @user-yf9sw7qf5y
    @user-yf9sw7qf5y หลายเดือนก่อน

    Garnier eke mona body lotion ekad akki hod skin ek sudu karaganna ganna ❤.. thwt me wge vlogs genna ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน +1

      Sudu newei glow karaganna puluwan- vitamin c aken

    • @user-yf9sw7qf5y
      @user-yf9sw7qf5y หลายเดือนก่อน

      @@bhagyaseww5265 tnq akki

  • @D.H.R1111
    @D.H.R1111 หลายเดือนก่อน +1

    Akki oy kondeta krna treatment kiyannko. Mge konde godak thuni mata volume eka wadikaragann deyak kiynnko

  • @NethuminiNethsara
    @NethuminiNethsara หลายเดือนก่อน +1

    Khomd akke gnne??? Whtsapp chnell ekt danwd wisthara??

  • @chathurikadulanjali1814
    @chathurikadulanjali1814 หลายเดือนก่อน

    Masa kiyak use krnda onida? Glow krgnna nm?

  • @gimhaniekanayaka6562
    @gimhaniekanayaka6562 หลายเดือนก่อน

    Epa akk ahm cut karann...passe duk wenn wenawa.....oya thiyan hair ek lassanai akkt....keratin ekak karann akk hair ekt...❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน +1

      Matat hitenawa keratin akak hodai kyala 😊

  • @tnk8768
    @tnk8768 7 ชั่วโมงที่ผ่านมา

    Aiow adala de kiynne nthuwa ai wikara kiyawnne 🙄

  • @thaksalaperera3798
    @thaksalaperera3798 หลายเดือนก่อน +1

    Lassanai akki ❤

  • @bujik709
    @bujik709 หลายเดือนก่อน

    Komde ohoma thiyannako.podi lamayek wage lassanai dan.❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Halii kapanne natho ❤

  • @ChathuPerera-ds9hd
    @ChathuPerera-ds9hd หลายเดือนก่อน +2

    1st viewer

  • @hemalathamg8924
    @hemalathamg8924 หลายเดือนก่อน +1

    Price kohomada akki😊

  • @nikeshalavimukthi8885
    @nikeshalavimukthi8885 หลายเดือนก่อน

    කැත වෙයී අක්කා ඒ විදියට කට් කරොත් බලන්න ඔම ලස්ස්නයී ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Ow neda! Mehema imu ☺️

    • @nikeshalavimukthi8885
      @nikeshalavimukthi8885 หลายเดือนก่อน

      @@bhagyaseww5265 අක්කා බලන්න ලස්සනත වෙවී සමහරවිට මටනම් අක්කා හැමදාමත් ලස්ස්නයී මාත් try කරන්වා ලස්ස්න glow skin එකක් ගන්න අක්කට වගෙම මටත් එකට support කරන husban කෙනෙක් ඉන්නවා ❤️

  • @sunetrailegai7263
    @sunetrailegai7263 หลายเดือนก่อน

    Buffet serum එක එක්ක යූස් කරන්න පුළුවන්ද නංගී

  • @dark_snow_z
    @dark_snow_z หลายเดือนก่อน

    Cratone ගාන්න හොද නැ නේද 😕දෙහි බොන්න කෙට්ටු වෙනවා 😒❤️‍🩹

  • @ruwanilakmali7702
    @ruwanilakmali7702 หลายเดือนก่อน

    Original ordinary serum ganne kheda

  • @piyumirathnayaka3004
    @piyumirathnayaka3004 หลายเดือนก่อน

    Dear, moisture karanna onimada?.

  • @wasanawasana8492
    @wasanawasana8492 หลายเดือนก่อน

    ඔයා කෙට්ටු වෙලා බබෝ❤
    කෙට්ටු උනත් බෝල විදියට ඉන්නේ Luck එක නිසා

  • @inokaperera4613
    @inokaperera4613 หลายเดือนก่อน

    කොන්ඩේ කපන්ඩ එපෝ🥹
    වවමු.Long hair ලස්සනයි ❤

  • @shanikadilhani2634
    @shanikadilhani2634 หลายเดือนก่อน

    Oya wage thamai math serama hodai habai wathura tikak biuwath bola wenawa😂 eka nathi karaganna ithin 😢😢

  • @itskawshislife8482
    @itskawshislife8482 หลายเดือนก่อน +1

    ඔයා එක එක ක්‍රීම් ජාති කියනවනෙ එකක් කියන්න ඔයා සුදු වෙන්න ගාපු එකක් කියන්න .

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      සුදු වුනාම නියන්නම්.. මම කාම සුදු නැ 😊

  • @NethmiMansala-xt3dw
    @NethmiMansala-xt3dw หลายเดือนก่อน +1

    කැරටෝන් කියන ක්‍රීම් එක හොද් නෑ නේද අක්කි..මම දැක්කා වීඩියෝ එකක්..

    • @brownskingirl3755
      @brownskingirl3755 หลายเดือนก่อน

      Ona ekak kiyala mn use karanna gaththa👍

    • @NethmiMansala-xt3dw
      @NethmiMansala-xt3dw หลายเดือนก่อน

      @@brownskingirl3755 e unt epa ned..mn dekk eke 4tos emth dl thiyenw..skin ek tik klekin hodtm damaje wenw..oyge kmttac ithin..mn nn use krnne nh ek

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Kohenda gatte?

  • @umashaanjali6634
    @umashaanjali6634 หลายเดือนก่อน

    Wadak naha mama gaththa. Sathiyen creem eka iwarai. Gane hatiyata badu madee. Boruwak. Meyata nikan hamba wenawa athi.

  • @JayanthikaWasala
    @JayanthikaWasala หลายเดือนก่อน

    Hair colour eka kohenda kale 😊

  • @heshanijayalathge460
    @heshanijayalathge460 หลายเดือนก่อน +2

    අනේ අක්කෙ ඕකට මට පිම්පල් දැම්මානෙ😢..ආසාවෙන් ගත්තෙ

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Vdo aka hariyata balanna ethakota therei ai kyala

    • @ThanujaNilmini-sd5pd
      @ThanujaNilmini-sd5pd 25 วันที่ผ่านมา

      Gana keeyak unada oya cream eke pls

  • @user-dm7sp4eh9t
    @user-dm7sp4eh9t หลายเดือนก่อน

    Akki lassana welah 🌝💗

  • @JanuDairy22
    @JanuDairy22 หลายเดือนก่อน

    Thank you akka ❤ hmdma video genn me wge

  • @Anuththara11-11
    @Anuththara11-11 หลายเดือนก่อน +2

    Sassana bole 😍😍

  • @user-cp2zr2in9d
    @user-cp2zr2in9d หลายเดือนก่อน

    Akki oya product ganna help karannako

  • @oshaniprabodha7905
    @oshaniprabodha7905 หลายเดือนก่อน

    Ordinary sirum eka hodama mokadda akka

  • @user-pt3bb1gp6b
    @user-pt3bb1gp6b หลายเดือนก่อน

    Ane mata akkige whatsapp group ekata join wenna ona. Eth bahane

  • @dilkichamudika1104
    @dilkichamudika1104 หลายเดือนก่อน

    Akkige konde dik welane lassanyi❤

  • @surekagamagedara5208
    @surekagamagedara5208 หลายเดือนก่อน

    Kohomada ganneeeee

  • @ThushaniJayanath
    @ThushaniJayanath หลายเดือนก่อน

    Nangi serum ekak gala meka gaala aya moisturizer ekkuth ganna ooneda ?

  • @anuruddikadulani154
    @anuruddikadulani154 หลายเดือนก่อน

    Mawa balana ayatath pissu hadila Tamai nawathinna.pissu nathnam shoke...😢😢

  • @TravelV2
    @TravelV2 หลายเดือนก่อน

    Me product eka ganna hoda tanak kiyanna

  • @th9916
    @th9916 13 วันที่ผ่านมา

    Oke price kiyd akki

  • @srimampitiya5609
    @srimampitiya5609 หลายเดือนก่อน +1

    මං එක දිගටම අවුරුද්දක් පාවිච්චි කරා ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබුනේ නෑ

  • @ShehaniChamika
    @ShehaniChamika หลายเดือนก่อน +1

    Bolee 😗❤

  • @user-cp2zr2in9d
    @user-cp2zr2in9d หลายเดือนก่อน

    Man what’s app msg damma product ona kiyala reply nene akkiyo

  • @devithennakoon4576
    @devithennakoon4576 หลายเดือนก่อน

    අක්කි මට ඕඩිනරි එකක් ඕඩර් කරන්න ඕනි. කොහොමද කරන්නෙ. නම්බර් එකක් නෑ නි😢😢

  • @ayeshasenevirathna4557
    @ayeshasenevirathna4557 หลายเดือนก่อน

    Kohomda gannee

  • @madushadilrukshi-yf8ym
    @madushadilrukshi-yf8ym หลายเดือนก่อน

    Aroma magic face wash hodayda patiyo

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 หลายเดือนก่อน

    Lassani nangi

  • @ShenushenuShenu
    @ShenushenuShenu หลายเดือนก่อน

    Babi den nam issarata wadiya lassanai ummmaa❤❤❤❤❤❤

  • @kgiresha9143
    @kgiresha9143 หลายเดือนก่อน

    Boleeeee❤❤❤❤❤

  • @user-lw3ke9wr9t
    @user-lw3ke9wr9t หลายเดือนก่อน +1

    Me ceream eka kohomada genna ganne

  • @sasiachi8806
    @sasiachi8806 หลายเดือนก่อน

    Mage konde danissa gawat thiyei.. aururu 2k thisse konde danissen pahalat wawenne na mona treatment krath..e athin oyge konde shoook . 😏 අගයක් නැති අයට වටින දේවල්මයි ලැබෙන්නෙ

  • @Vishmikaushalya_11
    @Vishmikaushalya_11 หลายเดือนก่อน

    අක්කෙ lumi capsule එක හොදයිද

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg หลายเดือนก่อน

    Kettu vel godak❤..

  • @LahirudhananjayaDharmapr-lv7im
    @LahirudhananjayaDharmapr-lv7im หลายเดือนก่อน +1

    😊😊💖💖

  • @nayomilakshika9767
    @nayomilakshika9767 หลายเดือนก่อน

    Kohomada meka genna ganne

  • @sachinanayakkara
    @sachinanayakkara หลายเดือนก่อน +1

    Hii akke. mata danaganna puluwanda Dr. rashel vitamin c serum ekath ekka The Ordinary eke Alpha abrutine eka use karanna puluwanda kiyala 😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  หลายเดือนก่อน

      Mn brands dekak nisa reccomnd karanne na hun

  • @sampathnilaweera7748
    @sampathnilaweera7748 หลายเดือนก่อน

    මෞර්ය කරන්නෙ කොහොමද

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV หลายเดือนก่อน +2

    😍😍😍😍

  • @user-yb1rs8py7i
    @user-yb1rs8py7i หลายเดือนก่อน +1

    Sudu bole 😍♥️