Please show the bottle name time enough so ppl can see what exactly what you take. Appreciate you are explaining, but focus on what you talk that way it help the listener to understand. Thank you.❤
Akki oya biwwa vitamin c thibba bottle eke brand eka mkkda and akki oya dn me biwwa glutathione eka nathuwa me biwwa vitamin c eka witharak use krnn puluwn da ...akki e biwwa vitamin c bottle eke brand ekth oneee❤
liberty store.lk eke thiyenawa dr now eka. mn eken ganne. eken koko payments th thiyenawa. eke godak vitamins thiyenawa hoda brands wala.. hodama de doctor knkgen ahala ganna dr. mokada fish oil walata kettu wenna balanawa.
Dear nangi mata පුළුවන් da oya glutathayone ganna kiwa shop eka mokada plss loku help ekk . Mata reply ekk daynna පුළුවන් da. Man oyage vedio balne lagadi edan. Thankss
digatama gaththath prashnayak na dr. a wunata podi resting period ekak thiyaganna eka digatama ganne nathuwa. nawaththuwa kiyala a results wenas wenneth na.
අනෙ හරිම නිහතමානී ආදරණීය චරිතයක් ලොබ කමක් නැතිව හැමදෙම කියලා දෙනවා ❤
මෙච්චර දේවල් කියල දුන්නෙ ඔයා විතරයි. Thank you bhagy. ඔයා තවත් ලස්සන වෙන්න ඕනි අනිත් අයව ලස්සන කරනවට❤
Thanks chooty ❤️
ඔයාට ගොඩක් පින් මේව කියල දෙනවට ඔයා තව තවත් ලස්සන වේවා
Thank you ❤
මාස තුනකට පසුව මේක නවත්වන්න පුලුවන්ද? නැත්තම් කොහොමද කරන්න ඕන
ඔයා හරිම ෂෝයි අනේ....🥰🥰🥰🥰 ඔයා කියන්නේ ඇත්ත තමයි..ලස්සනට යින්න පුළුවන් කම තියෙද්දිත් එහෙම යින්නැත්තන් එක මොඩකමක් තමයි ඩිය...
Ekanee ekanee ❤
මාසෙකින් ග්ලුටතයෝන් එකයි vitamin c ගත්තොත් සුදු වෙනවද.
Hy akki mata tyenne godaaaak dry skin ekak. Man cerave eke cleanser eka moisture cream eka use kranwa oya kiyapu nisa pixi eke tonner ekath use krnwa. Mata mage age tyna dry gathiya nathikaraganna pawichchi kranna hoda supliment ekak kiyannko.fish oil biuwama mahath wenawa mawa.colagen ekak use karoth hari yaida akki.
Which website did you buy that product from sister 😭😭
Thank you akkiyooo ❤️❤️❤️ man mona hri prdut ekak pavichchi krnonm aniwaren oyge vdeo blno oya e pilibda monhri vdeo ekk dlda kiyla
ඔයාට ඔනදෙ කරන්න එක තමන්ගෙ කැමැත්ත ඔයා හරිම ලස්සනයි ඔයාගෙ කාතාව හරිම ආසයි අහන්න
Adarei ❤
මේකෙන් result නෑ ගොඩක් කල් මං බිව්වා මාස 5ක් විතර ඒත් result na
ඔය විටමින් c එක්ක බිව්වද
Thanks
අනේ අක්කේ මන් නම් හරිම ආසයි ලස්සනට ඉන්න, මන් තාම යුනිවසිටි ඉන්නෙ ඉතිං අක්කේ මට පුළුවන් විදියට දේවල් කරනවා මගේ ස්කින් එක වෙනුවෙන් ♥️ අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ♥️හැමදාම ගොඩක් ගොඩක් ලස්සන විඩියෝස් ගේන්න,ඒත් එකක්ම අක්කේ පාඩම් කරන අයට කරන්න හොද දේවල් කියන්නකෝ ♥️
Aniwaryenma karannam ❤
@@bhagyaseww5265😊
අක්කේ මේක බොන්න වයස් සීමාවක් එහෙම තියෙනවද??
ඉස්කෝලේ යන අයට බොන්න පුලුවන් ද? 😊
I am taking glutotheon + vita c. After 15 days I could find a difference in my skin. A kind of glow, clear skin. Thankyou for the guidance.
My pleasure ❤
Me brand ekada oya used kale dr?
ඇත්ත අනේ❤ මැරුනත් ලස්සනට ඉන්න ඕනේ.මං හබීට කියලා තියෙන්නේ මම මැරුනු දාට සුදු අන්දන්න එපා ලස්සන ලා නිල්පාට ගවුමක් අන්දවලා අතට මලක් දෙන්න කියලා 😂 ඇයි අනේ හැමෝම බලන්න එන්නේ මාවනේ මං ලස්සනට ඉන්න එපැයි 😂නේද
Totally my vibe 😂මගේම type එකේ කෙල්ලක් ඔයා 🫶🏻❤️
@@bhagyaseww5265 🤭😁🤗🤗🤗🤗😘😘💐
Mage jathiyema kenek oyath❤❤
@@vinumom 😁🤭😘❤️
Mental case
Mage babata avurudu 2 I thama kiri bonava man meka gaththata kamak nadda
ඔයා ඔයාගේ ජිවිතේ ඔයාට ඔනි විදියට ඉන්න,මෙකප් කලත් මොකද ඒ ඔයානේ,අපේ ජිවිතේ තියෙන්නේ අපිට ඔනි විදියට ජිවත් කරවන්නනේ.අපිට අපි ගැන වැරදි කියන්න හිටියට ,අපේ දුක සැප බෙදා ගන්න කවුරුත් නැනේ
Aniwaryenma love ❤
What is the best product name dear?
Thanks hun❤
Akki, meka use krn gaman fish oil ekak use karata kmk nedda?? Please reply onii...
Vitamin c bonna ba.. E wenuwata bonna mukuth nadda.. Mokada vitamin c walata oluwa kekkuma enwa
Akke vitamin c, glutathione, witharak biwwama athi da? Glow collegen, fish oil, saffron ehemath bonna onada hoda prathipala ganna. Ane plz reply me
Thank .you.akki.oya.harima .hita.honda.kenek.ආදරෙයි .අක්කා .
Adarei ❤
ග්ලුටතයොන් මාස 3 බිලා නවත්තලා මාස කියකට පස්සෙද අහපව් අපි ග්ලුටතයොන් බොන්න ඔනි. එ නවත්තලා ඉන්න මාස කිපයේදි අපේ ස්කින් කලර් එක අහපව් වෙනස් වෙනවද ?
අක්ක කතා කරන විදියට මම හරිම ආසයී🥰❤️
❤❤❤
Aniwaryen akkiyoo.math asai lassanata inna.namuth mage mune pimpals avith akke.oya danna hoda seloon ehekata mawa ekkan yanawada..
Dear supliment gaddi collagen gaddi green tea biuwata kamak nadda ekath kiyannako❤
අක්කි, මේක use කරන ගමන් fish oil එකක් use කරට කමක් නැද්ද? Please reply ඕනී....❤❤❤
මාස තුනක් විටමින් c සමග බිවා.ලන්කාවෙි මුදලින් 28 දාහාක් වගේ වුනා...කිසිම සුදුවිමක් නැ නගේ😢
Kohenda gatte akki
@@bhagyaseww5265 dubai නගේ
Please show the bottle name time enough so ppl can see what exactly what you take.
Appreciate you are explaining, but focus on what you talk that way it help the listener to understand.
Thank you.❤
Now- Glutothione.. im clearly mentioned it in my vdo..
Ane Akki oya beheth eke nama mokakda ganna thiyenne kohenda pamasi walin ganna puluwanda
Collagen ganath me wage vedio ekak karannako dear.. ❤
අක්කේ උදේ හිස්බඩ collagen එකක් බීලා කෑම කාලා ඕවා බිව්වට කමක් නැද්ද..?
Nangi glutothion ganna kalin doctor kenkgen advice ganna ooneda? Mona සම්බන්ධ ddoctor kenek lagatada yanna ඕනෙ ? Family doctor okay da
Akki oyata goda.....k tnq... nodanna godak dewal danagaththa♥️🥹
Akke glutathione gaththahama kes sudu wena eka nawathinna udaw wenawada.
තාම සුදු වෙලා නැද්ද ,මොනා කරත් තාම සුදු වෙලා නැනෙ 😅.ඔයා කියන දෙ හරි මාත් ඔයාගෙ මතයෙ ඉන්නෙ .නාකි වෙලා ෆැෂන් කරන්න බැනෙ .මම කොලැජන් සප්ලිමන්ටි එක යුස් කරනව 2 months ඒත් එකෙන්නමි සුදු වෙන්නැ neocell eka ඒත් අනික් අය ලස්සන වෙලා කියනව එකෙ විටමින් c bio teen add කරල තියනව ,ග්ලුටොතයෝන් එකක් ගන්න ඉන්නෙ .විටමින් c එක්ක.
Aniwaryenma puluwan kalw laaaanata inna ❤❤
Oya dekath ekka malti vitamin
Biotin biwwata kamak nadda
Dan mama biotin vitamin c
Malti vitamin bonawa
Me okkoma eka glutathione
Biwwata kamak nadda😊
sis how much is glutathione tablets & vitamin c
Ane mata ahamben oyage video eka dakke ane tnx nangi ❤️
පාවිච්චි කරලා නතර කරලා ආයෙ කොච්චර කාලෙකින් වගේ ආයෙ පාවිච්චි කරන්න ඔනෙද ...කියන්නකේ ...❤❤❤
🎉
2 months walin passe
Night cream gans video ekak karanna puluwanda❤❤❤
ඇත්තටම ඔයා ගොඩක් හොඳයි .....❤❤❤❤❤.තැන්ක්‍යූ අක්ක....❤❤
.
Side effect nadd
Glutathione ganna gamn perfectil bonna පුළුවන් da akke
Vitamin c ekath niw barnd eknmda ganna oni.normal vitamin c tabkets hariyan nadda
liberty store.lk eke thiyenawa dr now eka. mn eken ganne. eken koko payments th thiyenawa. eke godak vitamins thiyenawa hoda brands wala..
Akki oya biwwa vitamin c thibba bottle eke brand eka mkkda and akki oya dn me biwwa glutathione eka nathuwa me biwwa vitamin c eka witharak use krnn puluwn da ...akki e biwwa vitamin c bottle eke brand ekth oneee❤
Now
@@asirihirudisanayaka6422😊❤😊
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
❤❤❤
Akki mn folic acid tablet eka use krnva Glutathione gtthta kmk ndda ??
Over dose weida akki?
Meya hari lassanata kiyala denawa.dr. kenek wage
🤗😘
Akki oka use krddi mahath wenawada?
Glutothione eke price kohomada akke ❤️
Make up දාන්න ඔනි නැ bhagya sew මාරම ලස්සනයි අවුරුදු 20ක් තිස්සෙ මන් එයාව ලගටම දැකලා තියනව සහ දන්නවා ඒ skin එක මාරම ලස්සනයි.. කිසිම දෙයක් නොදැන නොදැක කාවවත් ජජ් කරන්න එපා ❤
ඒමද අදුරන වද ඔයා😊
Thanks darling 😘 e kaleth danme baby powder thamat ewamai 😅
E powder eka gana nm man thama hoyanawa barida e gana vlog ekak karanna😂
Eka agata gannakota avvata ahu vennama Honda na neda
Price kohomada akke
Akke cosmo by dill body cream eka hodaida😊
Fish oil vitamin D3 hodaida, mention krpu eh aya hoda product da eyala denne
liberty store.lk eke thiyenawa dr now eka. mn eken ganne. eken koko payments th thiyenawa. eke godak vitamins thiyenawa hoda brands wala.. hodama de doctor knkgen ahala ganna dr. mokada fish oil walata kettu wenna balanawa.
Dear nangi mata පුළුවන් da oya glutathayone ganna kiwa shop eka mokada plss loku help ekk . Mata reply ekk daynna පුළුවන් da. Man oyage vedio balne lagadi edan. Thankss
Attatama godaak watinawa oyage adahas godaak sthuthi.ewagema poddak danuwath karannna puluwanda masa thunak pawichi karala nawatha auruddakata wage passe pawichi karata kamak nadda kiyala. Please poddak danuwath karanna.
Kal wedi aduma 6 months walin bonna
Akki Amazon eken order krla gatthoth aulak ne neda.original products ned eththe eke.
Parmisiwala ganna thiyenawada.
Sis glutatayan tables princess keyannako please hoda wadasatahanak thanks ❤❤❤
Mahatha kenek biwwama thwath mahath weida... please reply me❤❤❤❤❤
Eththamai akkiyo oya godak lassanai kathavatath asa hithenava asvahak katavak vadinna epa oyage lassanata❤❤❤
Now vitamin c eke price kohomada nangi
Cosmetics.lk eke balnna
Akki me tablet eka use karanna wayas bedayak thiyenawada?
18 ta wedi nam puluwan
Akke face & body ekt sun cream ekk gana kynkkk hoda ekk
Hi darling just let you know better you apply a light color lipstick I feel it wl more nice on you just an idea
Akki LUMI glutathione eka gana vidio ekak karanno
කුවේට් වල නැද්ද නන්ගි ඕක මිලදී ගන්න.මන් කුවේට් වල ඉන්නේ
අම්මෝ මන් දැකපු පිස්සු කෝලමක්❤️ ඔයා ලස්සනයි අක්කියෝ.... ශෝයි❤️
ඔයා නම් මරු අක්කි❤ විඩියො එක කරනවා මමත් මෙ ටික කරලාcomment aekak dannam
Vitamin c tablets wenuwt natural vitamin c use plates kmk ndd
මේක පාවිච්චී කරා කියලා මූන සවුත්තූ වෙන්නේ නැති වෙයි නේද .. ❤
Thoppiya?
Ane make oder kerala ganne kohomada? Please kiyanneko...
070-3387194
I used 3 month but no result
😒Meka use karala iwara unama skin eka e
wagema thiyenawada issarahata ?
Dear mage bella godak kalu vela ekata use karanna puluvan deyak kiyannakoooo
Ordinary toner
චොකලට් කෝපි ඒ දෙක මම හැමදාම කනව බොනව 😢😢අනෙ එක නතර කරන්න තේරෙන්නෙ නැ
Meka boddi colajan biwata kakamak nedda dr
Akka glutothyone tablet wage ewa pawichchi karanna age ekak thiyanawada mage wayasa 18i akki❤
Glutotyne biwwt wdk nadd ane. Pz beepu aya results gana comment krnk
Akki masa 3k continue use krla api meka ntra klnwane.. ita passe aye api meka use klanwnm masa kiyk witra giyta psseda use krna gnnoni,,,
Godak pin akki❤
now brand eke glutathione eke prices kiynn puluwn d vitamin C ekei ❤
Meka thawakalika ekak nemeyi neda? api meken result aragena skin eka parissamata thiyagaththoth
Glutathiyone capsule එක පාවිච්චි කරන ගමන් collagen drink එක ගත්තට අවුලක් නැද්ද නංගා
Kamak na
Ude hawasa dekatama bonna oneda nangi
Vitamin c wenath prodat akk unata kamk nedd..
Dnne nathi godk dewl danagtta akki❤digatama me wge videos genna❤akki godk lssni❤adrei❤
Adarei ❤
Wayasak thiyanawada akki mekka bonna
Akke masa thunak biwwama athida..masa thunak bila nawaththala aye gnn one ndd
digatama gaththath prashnayak na dr. a wunata podi resting period ekak thiyaganna eka digatama ganne nathuwa. nawaththuwa kiyala a results wenas wenneth na.
Oya use karada dear,result thiyanawada.@@tharikavirajini5179
@@tharikavirajini5179result hodaida akke.oya aththatama use karala thiyanawada.
Naogi Mao ennee Dubai wala ..udeta kaddi 12vithara wenawa a taim awulak nadda bonna
Masa 3kin bila natara karala aye patan ganna one kochchara kalekin vageda
Me bottle eke clear pic ekak danawada?
Okay
Akki suppliment use karama extra vitamins agata eddi mahath wenawa wage glutathione use karama aga mahath wenawada?
Naaa
මට 18 බිව්වට කමක් නැද්ද , අතුරු ආබාද නැහැනේ මෙකේ .
Kmak na
පිස්සි❤ හරි ශෝයි කෙල්ලෙක් අක්කි ඔයා...ෆනී
😘😘😘
Beetroot gluta drink eka bonawa nam eth ehemada karanna ona akki
Green tea kmk nadda 🙄 ewageth caffeine thiyano neda
අක්කෙ glutothine එක කීයක් වෙනවද අක්කෙ?
මටත් දැන ගන්න ඕන 😢
7700 now 30 tablet
Akke maasa thunak use karanag ethida
කොහෙන්ද මේක. ගන්න පුලුවන්
Thanks nangi