Sorry Danu but have to highlight it's rude you mock his Tamil. I don't see Sinhalese mocking your Sinhala. Dinesh's mother tongue is not Tamil and he picked up Tamil from his friends if I am not mistaken. Approach can be better if you think he has to polish his accent.
දින්නා♥️
ප්‍රසිද්ධියේ හෝ ඔයාලා අතරේ විතරක් දැනගෙන ආදරෙ කරන්න .
Shanu is cutee♥️ u also 🌼
උමාරියා, දිනේෂ්, දනිත් ශ්‍රී, කාංචනා, සුපුන්, රයිනි, චරිත කියන්නේ අපේ රටේ සංගීතයේ අනාගතය💖❤. මේ අය නිසා 2000 භාතිය සංතුශ්, ඉරාජ්, රනිදුලාගේ කාලේ ආපහු එනවා වගේ. විශේෂයෙන් මේ උමාරියා වගේ කෙනෙක් ජයාත්‍යන්තරයට ගියොත් කොහොමට තියෙයිද?🥰💖💖 මේ හැමෝම ජ්‍යාත්‍යන්තරයට යන්නම ඕනේ. ඒ තරම්ම මේ අය දක්ෂයි. 💖💖
Ai ridma
Ridma , Nadeemal , Harith , Thilina
++ සශිකා, අභී, උමාරියා
නෑ නෑ කිව්වට මූණෙන් පේනවා ශනූ එක්ක සෙට් කියලා 😉
ශනු එක්ක සම්බන්ධයක් නෑ කියලා කිව්වේ බොරු කියලා මූනෙන් පේනවා ඇ 🤭😁
ඔව්
තනිකර බොරු 😮😮😮
අනේ එයා හරි ෆන් එකේ ඉන්නව.ශෝක් අනේ හරිම positive vibe එකක් තියෙනව එයා තුල.sweet personality එකක් වගේම talented කෙනෙක්.දිගටම ඔය විදියට ඉන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.ඊරිසියාකාරයො කියන ඒවට කවදාවත් සැලෙන්නැතුව ඉස්සරහටම යන්න සුබපැතුම්!!!!
À
ශනුද්‍රි එක්ක සෙට් කියලා අපි දන්නවා නොදන්නවා වගේ ඉන්නවා 😌😁
🤣hoda වලක් thama
ශනූ ත් හැමදේටම දක්ශ කෙනෙක් ....matching couple (S ❤️D)
ඒ මාත් දන්නව ඒ
Okkoma wela evarai 😂
@@sahanlakthilina3835 ube ammath hoda walak thama mariyana agadayak balloth hukanwa neda
ගොඩක් ආස ගායකයෙක්..වැඩිපුරම හිතට දැනුනේ "දැනෙනා තුරු මා" ගීතය.සුභ පැතුම් දිනේශ් අයියේ ඔයාගේ අනාගතයට❤️
Siravata
දිනේෂ් කාතාව ආසාවෙන් අහන්න පුළුවන් බොරුව , english අරහෙන් , මෙහෙන් නැ.
එවගෙම Dhanu tamil කෙනෙක් විදිහට ලස්සනට ප්‍රොග්‍රරම් එක කරනවා .
ධනූගෙ හිනාව තමයි හිනාව😂😂
Dinesh is my fav singer😍💖
Dinesh & Shanu💕
Instergram ඉන්න අය දන්නවා ශනූ එක්ක සෙට් කියලා any way බුදුසරණයි !
Aniwa 😂😂
ශනු දිනේෂ් ආසම කපල් එකක් 🥰
ශනූට හොදටම මැචින් වගේ.
දිනේෂ් කියන්නේ වර්තමානයේ ලංකාවේ මං ආසම ගායකයා.ඔහුට තියෙන්නේ මාර හැකියාවක්.e wagema e PASSION ekata man මාර ❤👍.God Bless you DINESH aiya!!!
ලස්සනයි ධනු අයියේ වැඩසටහන හොදටම කරනවා තවත් හොදින් කරන්න දිනේෂ් අයියා ලස්සනයි ඔයාගේ හැම සිංදුවක්ම 😍
.
හිතුවට වඩා කොල්ලා වැඩ කරලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා අලුත් සින්දු ටික එනකන්.
dhanu plz oya yanna ane ragapanna.. එන ආටිස් නිසා නෙමෙයි බල්න්නේ ඔයාගේ ඇක්ශන් බල්න්න.❤️❤️love u🥰
Yes really lovvvve your jokes & actions 👏🏼
දිනේෂ් ගේ ආදර කතාව ගැන danuඅහන විදියනේ මරු
My favourite couple shanu & Dinesh...❤️ your all dream come true.... congratulations Dinesh 👍😎
අනේ දනූ සචින් වත් ගෙන්නන්කෝ ඔයා කිව්වේ එදා ගෙන්නනවා කියලා
ධනුගෙ වැඩසටහන් බලන්නෙ මෙි ලගදි ඉදල ඇත්තටම ලස්සනයි .පිුයජනක මනුස්සයෙක් .
Dinesh💝Shanudrie
#Favourites🔥❤😘
මේ මගේ කෙල්ල කියලා ඕනෙ තැනක කියන්නත් කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕනෙ 🙄
Eka e dennege thernayak wenna ethi neda .api unoth eka parata gedrata kiynne nene denna yalu wela
අනිවාර්ය 🤗
@@shashikamadhushani9051 ඔව් ඒක තමා
Ehema kiyanna pluwan ekiyak nemeine inne. Koi weleth gu wenawane eka
@@sikura6861 oya kohomd dnne 😮
අනේ මේකට Sarith Surith Twins ලව ගෙන්නන්නකෝ Please Danu🙏🏻🙏🏻❤❤
😍🙏🙏🙏🙏🙏
💛👌🙏🙏
ආසම voice එකක් 😍❤️...ආසම programme එකක....😌❤️
Nasuna - Tamil version ❤
Danena Thuru Ma - Tamil version ❤
Veralu Mal - Tamil version ❤
Wooww..Waiting....🤩💖
දිනේෂ් අයියේ, උමාරියා අක්කිට සිංදුවක් කරන්න😍. ඒ එක අහන්න පට්ට ආසාවෙන් ඉන්නේ කාලෙක ඉදලා. හැබැයි කරොත් සුපිරිhit එකක් වෙනවා, ඒක sure ❤. up beet එකක් නැතුව, හොදට feel වෙන සිංදුවක් කරමු උමාරියා අක්කි එක්ක❤💕
බලාගෙනමයි හිටියෙ දින්නාගෙ කච කචේ අහන්න🥰❤️
මොනාඋනත් තඩියගේ කාතාවට කැමති මම❤️
8:19 වැහි බිඳු 😍🌧️
අපි ඇන්දෙන්නේ නෑ දිනේශ් අයියෙ හුම්😒💕
Dinesh ❤ one of my favourite young singer in Sri lanka
Shanudrie Love Gena Boru Kiyanwa .Meyath Love Gena boru kiyanwa .Kawada Me Rawattanne 😂 Anyway Lovely Couple. ❤
shanu and dinesh super chemistry all the very best dinesh
One of my favorites 😍❤️ waiting for new tamil versions 🥺😍🔥
He's a great singer ❤🌌
දින්නා ❤ ආසම ගායකයා
Sorry Danu but have to highlight it's rude you mock his Tamil. I don't see Sinhalese mocking your Sinhala. Dinesh's mother tongue is not Tamil and he picked up Tamil from his friends if I am not mistaken. Approach can be better if you think he has to polish his accent.
Well said
👌👍👍👍👍👍
agreed
👍👍
Definitely
Oyai shanui perfect matching couple ekk 😍
14:26 You deserve for that...😘
This hope will surely come true...🤩💖
GOOD LUCK DINNA...❤✌️
Dinesh Gamage 🥺❤️🔥
පෙන්නන්නම බැරි දේ තමා media එකට ඇවිත් බොරු කියන එක. හැමෝම දන්නවා ශනුද්‍රි girl friend කියලා. කෙල්ල ගැන කියන්න අකමැති නම් ඒක කතා කරන්න කැමති නෑ කියන්න තිබුනා බොරුවට single කියන්නෙ නැතුව. මෙහෙම අතේ අහුවෙන බොරු කියලා කාව රවට්ටන්නද? මෙහෙම බොරු කියනකොට මේ අයව එපා වෙනවා.
කේන්ති ගිහින් 😊
හපෝ නෑ..අල්ලෙ පැලවෙන බොරු කිව්වත් අපිට නම් එහෙම එපා වෙන්නෑ...🤭😂😂
ඇත්ත
එහෙම තමයි ඉතින්
😂@@samith1986
❤😍 Dinna and Shanu ❤
මෙ මිනිහා කවදාවත් අර කෙල්ල තමන්ගේ කෙල්ල කියලා ප්‍රසිද්ධියේ කියන්නෙ නැ කපටියෙක්..
ඇත්ත
දින්න කොතනද ආතල් එතන.......
අයියේ රැපර් කෙනෙක් ගේන්නකෝ අනේ.🙂🙂ලැම්බ /කීෆ වගේ💓💓💓💓💓💓💕💕
My fav song වැහි බිඳු වැටෙනවානම්😍😍
We love you dinna, You are so talented ❤️ and good luck for your future with lovly shanu....😘😘😘
Danu u are wonderful 😂❤️
Danu's tamil is opened mouth one.b'cz it is his mother language. Anyway.um big fan of Dinna.🥰 good luck Dinesh.
ඒ මේ මෙයාට විරාත් කෝලි වගේ පොඩි ලුක් එකක් තියෙනවා අනේ😒😹
Pissu da 😂
Katada danutada 😂😂😂😂
danu ලස්සනට program එක කරනවා ..wish u al da best
Danu very sweet 💓 and good boy we like you
ආසම චරිතයක් 🥰🥰❤️
Wow... shanuge lover 😍 ,
Dinna 🥺♥️🥀My favourite
අපෝ මේ ලොකු මනුස්සයා ආඩම්බරකාරයෙක්...දිනේශ් අහොසකයි
මම කැමතිම හඬක්. දිනේෂ් අයියා ආදුනික අය ලියන, කියන සින්දු වලට මිව්සික් කරන්නැද්ද?
Anushka udana ayyawa gennako #anushkaudana #wasthi
Thanks Danu 🙏
Dinesh aiya 😍❤️
Dinesh ge vibe eka maru ❤❤
Dinesh aiya oyage voice ekanm bawanawak 💖😘😘😘
Plss sarith surith genna😍🙏🙏🙏
My favorite singer...❤️❤️❤️❤️❤️Good luck...
api dannawa akkith Ekka yalui kiyala ❤😂
We love you so much dinna ❤️we like the way you talk your so funny.. good luck your future with Shanu ❤️you both made for each other 😍
නොදකින්. පේන්නම බෑ media වලට ඇවිත් බොරු කියන එක. විශේෂයෙන්ම ශනුද්‍රි ගැන කියපු දේවල්. එක්කො කතා කරන්න කැමති නෑ කියන්න ඕන. තමන්ගෙ සිංදු රසවිදින ප්‍රේක්ෂකයන්ට නේද මේ බොරු කියන්නෙ. එපා වෙනවා එතකොට.
anunge huttawal hoyanna yanne ai ithin?
Yes I also like the way he talks n his accents 😊 good luck Dhanu ❤️
Danu maru ane 😍
Shashika nisansala ta song ekak karanna plz ♥️ she has the most emotional voice
Shashika Nisansalata eka song ekak krane
chandra payann meyge
Ow chandra payanna kara
Thawa ekak ahanna asai
Supiri anee
දින්නා❤️
Dinesh Gamage ❤️✌️
One of my favorites ❤️
Shanu''s boy ❤❤
වැඩඩෙක් තමයි......👌
Dinna 😍❤
Good one he is very talented dinesh Man you are soo blessed 🤟👌
My crush Dinesh ♥️😍
I never sikp the program that Dinesh gamage has nice look, nice voice lv u and Danu you were amazing ❤️❤️❤️❤️❤️❤️
Chamara weerasinghe aiywa genna ... danu aiya niyamai oyge videos 😍❤
Danu you are the best ❤️and so cute 🌟 we love you 😍❤️
Super cute ❤️
My favourite dinna
My favorite 😍❤❤
Dinna is the best😎✨️
Oh my gosh Danu…I love the way you talk and your laugh….you make it contagious .
වෙරළු මල විතරයි කින්ස්ලි පිරිස් ගෙන් බේරාගත්තේ උබ එකටත් කෙලියා 😂😂
ඒක 😂
මෙයාට ඉස්සෙල්ල වෙරලු මල් කිව්ව චාමර රනවක
😹
🤩🤩🤩🤩🤩🤩🤩🤩
Most awaited video ♥️
He is very honest❤️
My crush dinesh ❤
Dinna😇❤❤
Favorite 🌚♥️
Danena thuru ma❤️❤️one of my favorite song🥰🥰
Wish you malli
Beautiful song
දින්නා.♥️
Favourite singer❤️❤️
danu maruwata program eka karanawa
Man asama gayakayek thama oya