Room tour| ඔයාලා හැමෝම ඉල්ලපු room tour එක 🪴🌵☘️|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • My little room tour
    #roomtour #plants

ความคิดเห็น • 595

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +216

    මම දැකපු රූම් ටුවර් වීඩියෝ වලින් දැකපු ලස්සනම ‍රූම් එක තියෙන්නෙ ඔයාට 🥺🩷... මාරම ලස්සනයි පිලිවෙලයි ඇස් වලට භාවනාවක් වගේ.🧡... ඔයා ඉන්නෙ දිව්‍යලෝකයක් වගේ ලස්සන පරිසරයක...💚 හරිම ලස්සනයි හැම දෙයක්ම අහස , මල් ගස්, පලතුරු ගස්, එළවළු පැල , අව්ව , වැස්ස හැමදේම ඔයාගෙ වීඩියෝස් වල තියෙනව.💛. ඔයාගෙ රූම් එක දැක්කම මටත් මගේ රූම් එක එහෙම හදන්න ලොකු ආසාවක් ආවා.... ඔයා අනිත් අයට හොද inspiration එකක්... 🩵හරිම ලස්සන ඔයාටම ආවේනික Aesthetic vibe එකක් තියෙනව ඔයාගේ වීඩියෝස් වල.💜️. ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනම ලස්සන ගෑනු ළමයෙක් 🥰❤️🌸...

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +37

    බොරු කියන්න ඕන්නෑ ඇත්තටම මං ලංකාවේ බලපු room tours වලින් ලස්සනම room එක තමා මේක❤❤

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 11 หลายเดือนก่อน +7

    අහම්බෙන් දැකපු හරිම ලස්සන චැනල් එකක්.නංගිත් ලස්සනයි

  • @with_Chenuri
    @with_Chenuri ปีที่แล้ว +7

    Wooowwwww......❤ හිත නිවන්න,මනස සැහැල්ලු කරගන්න ලොකු ලොකු දේවල් ඕන නැහැ .මේ වගෙ පුංචි තැනත් ඇතී....හරිම ලස්සනයි පැටියෝ..

  • @bunny.........2972
    @bunny.........2972 2 วันที่ผ่านมา +1

  • @sandamali446
    @sandamali446 7 หลายเดือนก่อน +11

    අක්කි වීඩියෝ එකේ මැද ඇහුන්නෑ 😢😢😢අනිත් යාලුවන්ටත් එහෙමද එහෙම අය ලයික් එකක් දාන්න😢😢😢😢

    • @minolidisanayaka
      @minolidisanayaka  7 หลายเดือนก่อน

      Copy right wadila nisa hamotamn na 🥺🩷

    • @sandamali446
      @sandamali446 7 หลายเดือนก่อน

      @@minolidisanayaka අනේ හරි අක්කි කොහොමද විබාගෙ 😊😊😊all the best

  • @chandanibw6855
    @chandanibw6855 9 ชั่วโมงที่ผ่านมา

    මම දැකපු රෑම් ටුවර් වලින් දැකපු ලස්සනම රෑම් එක ඔයාගේ room එක ❤❤❤

  • @user-ye3tc5yr2k
    @user-ye3tc5yr2k 7 หลายเดือนก่อน +5

    Akki your plant room is sooo beautiful

  • @bunny.........2972
    @bunny.........2972 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @hashimadhushani7558
    @hashimadhushani7558 11 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ... හිත නිවෙන ලස්සනම ලස්සන Room ekak...මම දැකපු ලස්සනම room එක ❤❤❤❤🍀🍀🍀

  • @inokaperera4613
    @inokaperera4613 5 หลายเดือนก่อน +2

    අහම්බෙන් ඔයාගේ vlogs බලන්න සෙට් උනේ.ඔයා හරිම වාසනාවන්ත ගෑණූ ළමයෙක්.ඒ පරිසරය හිත නිවනවා නංගි💙🤍🪻

  • @Vishuu229
    @Vishuu229 7 หลายเดือนก่อน +3

    ❤❤

  • @IshiniSandeepani
    @IshiniSandeepani 10 หลายเดือนก่อน +3

    ලගදි ඉදන් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ...ගොඩක් ලස්සනයි නංගී..හොදට ඉගෙනගන්න good luck 🌹☘️❤️

  • @ishuishangani3469
    @ishuishangani3469 หลายเดือนก่อน +2

    අනේ අක්කි මම අලුතින් හදන උඩ තට්ටුවේ අලුත්ම room එක decoration කරන්න idea කරනවා. මම හිතන් ඉන්නේ ඔයාගේ room decoration at කරන්න. Indoor plants at කරලා. Green color theme එකට decoration කරනවා අක්කි❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyakanthiWettumpathiranage
    @SriyakanthiWettumpathiranage หลายเดือนก่อน +1

    Akki oyage room eka mara lassanay ❤❤❤❤❤

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 11 หลายเดือนก่อน +3

    අනිත් අයගෙ video වලට වඩා මාරම ලස්සනයි🥺මන් බලන්න ආසම ඔයාගෙ වීඩියෝ🥰..කාමරේට තමයි ගොඩක්ම ආස🥺❤️ඒක තියන විදියට🥰💞

  • @MRSANABOY2988
    @MRSANABOY2988 6 หลายเดือนก่อน +2

    🎉❤. Beautiful. Room😊

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 11 หลายเดือนก่อน +2

    මාරම ලස්සන යි ස්බාවිකයි 💜️💜️💜️💜️💜️වෙන රටකට ගියා වගෙ 🌼🌼🌼🌼🌼🌼🌼

  • @SriyakanthiWettumpathiranage
    @SriyakanthiWettumpathiranage หลายเดือนก่อน +1

    Akki ❤❤❤ niyamay widiyo eka 😊😊😊😊❤❤❤❤super

  • @user-zv7cs8uw3d
    @user-zv7cs8uw3d 5 หลายเดือนก่อน +3

    Godak lassanai akkiyo oyage room eka 😊❤

  • @user-rr1wi7zw5c
    @user-rr1wi7zw5c 8 หลายเดือนก่อน +3

    අක්කී ඔයාගෙ විඩියො මන් ඔක්කොම වගෙ බැලුවා ඇත්තටම පාඩම් කරන්න කම්මැලි උනාම අක්කිගෙ විඩියෝ එකක් බැලිවම හිතට ලොකු Motivation එකක් අක්කී ❤🌚

  • @OshadiVimansa-q9u
    @OshadiVimansa-q9u 4 วันที่ผ่านมา

    😍😍😇😊

  • @PrasadKumara-ng4sz
    @PrasadKumara-ng4sz 4 หลายเดือนก่อน +2

    අක්කේ මමත් ඔයා වගේම indoor plants වලට ගොඩක් කැමති
    .❤ප්

  • @Shewon-zj9gs
    @Shewon-zj9gs 4 หลายเดือนก่อน +2

    Lassanai😊

  • @harshanimallika3845
    @harshanimallika3845 8 หลายเดือนก่อน +2

    Akki mama Oyage viedio valata godak asai I Love you ❤

  • @Blue_Loom
    @Blue_Loom 11 หลายเดือนก่อน +5

    අනේ room එකේ ජනේලෙන් අර එලිය පේන්නේ ඒ ටික ත් මාර ලස්සනයි 🥺🥺 එලියේ ඉදන් ම පෙන්නලා Home tour එකක් ගේන්නකෝ🥺

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน

      🥰♥️🫂 ikmnt dennam. Me daws wala eliyata yann ba. Suli sulan patan ern thiyenne. October November kunatu kale ne😢 denma hulaga hodtm eliye gas okkoma kedila

  • @indikabandara4833
    @indikabandara4833 11 หลายเดือนก่อน +3

    ඔයා වගේ තමයි අනේ මාත් ගස් ගොඩක් තියන් ඉන්නෙ 😍😍😍😍 මාරම ලස්සනයි ඔයාගෙ කාමරේ .

  • @samj.2862
    @samj.2862 11 หลายเดือนก่อน +3

    මම වීඩියෝ එක හොයාගත්තා අක්කි..❤ගොඩාක් ලස්සනයි..මම අක්කිගෙ වගේ මගේ කාමරයත් ලස්සන කළා..🍃🍀🌸🌿ඔයාව මට ගොඩක් ආකර්ශනීය, ආදර්ශමත් අක්කා කෙනෙක්..❤. ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙලයි සහ ඔයත් ගොඩක් ලස්සනයි😊..අනාගතයට සුබ පැතුම් අක්කි❤❤❤. බුදුසරණයි අක්කි ❤😌🙂

  • @Dr.NethuJaya
    @Dr.NethuJaya 4 หลายเดือนก่อน +1

    Me video eka man danne dkke indoors plants tika lassanai owa mehe paththe kale wage hadila thiyanw ohe kuruth pala karalath nemei❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน

      ♥️🥰 ow hema plant ekak ma kele ibe hedena deyak ne

    • @Dr.NethuJaya
      @Dr.NethuJaya 4 หลายเดือนก่อน

      ​@@minolidisanayaka❤

  • @Darshana-jx4jy
    @Darshana-jx4jy 4 หลายเดือนก่อน +2

    ඔයා මරු අනෙ

  • @Gayangi2003
    @Gayangi2003 8 หลายเดือนก่อน +2

    ගොඩක් වෙනස් විදිහෙ vedio ekk . hrim lassni nnga ❤

  • @user-bu2bp2dq8c
    @user-bu2bp2dq8c 15 วันที่ผ่านมา +2

    Ane akki hrima lassanai ❤

  • @user-gx1vo4gc2x
    @user-gx1vo4gc2x 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි😊

  • @yapakavi5982
    @yapakavi5982 11 หลายเดือนก่อน +2

    soooo cute and aesthetic 🌝

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 5 หลายเดือนก่อน +2

    Matath podikale idala thibba asawak eth mata karaganna bariuna me video ek dakkat passe mata asawa thath wadi una enisa mama plant room eka hadanna patangathth me okkoma oya nisa thma ❤ thank you nanagi ❤❤❤😊😊

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 11 หลายเดือนก่อน +4

    අපේ ගෙදරවත් නෑ ඔයාගේ room එකේ තියෙන තරම් plants 🙂💓👌

  • @namjoonkim7720
    @namjoonkim7720 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මන් අක්කි ඔයාගෙ first time video එකක් බලද්දි මන් හිතුවෙ ඔයා ඉන්නෙ Swiz වල කියලා ✨🥰 හරිම ලස්සනයි videos ✨😍

  • @HansaniUpeksha-mu1hi
    @HansaniUpeksha-mu1hi 10 หลายเดือนก่อน

    අක්කි ඔයාගේ room eka man දැක්ක ලස්සනම plants වලින් ලස්සන කරපු රූම් එක

  • @piyumihewawasam5848
    @piyumihewawasam5848 11 หลายเดือนก่อน +2

    woooooooow ❤🎉

  • @vindayawickramasingha2962
    @vindayawickramasingha2962 11 หลายเดือนก่อน +2

    අක්කිත් ලස්සනයි රූම් එකත් ලස්සනයි 🤗❤️‍🔥🎉

  • @kaveeshanethmini1626
    @kaveeshanethmini1626 11 หลายเดือนก่อน +2

    ලස්සනයි 😍✊❤️

  • @nadanasabapathyasok120
    @nadanasabapathyasok120 11 หลายเดือนก่อน

    Beautiful Architecture your room and garden.

  • @SamudraJayamali-np7jv
    @SamudraJayamali-np7jv 4 หลายเดือนก่อน +1

    අක්කිගෙ රූම් එක හරිම ලස්සනයි 💖💖💖💖💖💖💖💖

  • @user-xo9bj5ni9q
    @user-xo9bj5ni9q 11 หลายเดือนก่อน +3

    අනේ මාත් හරිම ආසයි indoor plants වලට ලස්සනයි ඔයාගෙ room එක ❤❤

  • @Asandhi_Senevirathna_2003
    @Asandhi_Senevirathna_2003 10 หลายเดือนก่อน +1

    Woowww❤❤

  • @gayaninawarathna731
    @gayaninawarathna731 5 หลายเดือนก่อน +2

    Oyage vdo lassanai godak.

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน

      🥰♥️

    • @gayaninawarathna731
      @gayaninawarathna731 5 หลายเดือนก่อน

      Udauwak krnna puluwanda

    • @gayaninawarathna731
      @gayaninawarathna731 5 หลายเดือนก่อน

      Mama pregnant.mata strawberry kanna aasai.ape peththe ewa ne.oyata puluwanda ewanna.salli denna puluwan oyata.karadryk neththan.

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 11 หลายเดือนก่อน +2

    Lassanai manika.. adare hithenawa godaaaak...

  • @DinushiAyodya-vn9wh
    @DinushiAyodya-vn9wh ปีที่แล้ว +1

    ඇත්ටම ඔයගෙ room එකානම් මරු ලස්සනයි

  • @rasheezoysa
    @rasheezoysa 11 หลายเดือนก่อน +2

    Godk lassanai❤

  • @Nizubbh
    @Nizubbh 9 หลายเดือนก่อน +2

    💙🦋🍂 oyag kity 🐱 lassanai akkiyo

  • @Imashi1224
    @Imashi1224 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ වැඩේ ගොඩක් ලස්සනයි නන්ගි.දිගටම කරගෙන යන්න.❤

  • @dipikamalkanthi157
    @dipikamalkanthi157 11 หลายเดือนก่อน +1

    Harima lassani ❤🌺🌺🌺

  • @SabethaPushpamali
    @SabethaPushpamali 6 หลายเดือนก่อน +1

    I watch this late your room is very beautiful❤

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs 9 หลายเดือนก่อน +1

    මර ලස්සනක් තියෙන්නෙ ❤️❤️

  • @lakmalibulathsinhala2795
    @lakmalibulathsinhala2795 11 หลายเดือนก่อน +1

    Wow...
    Putha oyage room Eka hrima lassanai. God bless you ❤️

  • @Ik_8919
    @Ik_8919 9 หลายเดือนก่อน +1

    Lassanai gdk ❤

  • @UnitedComunocation-fj8hi
    @UnitedComunocation-fj8hi 5 หลายเดือนก่อน +4

    අක්කි ඔය පැල වලට වතුර දාන්නේ කෝමද අක්කිගේ රෑම් එක හරිම ගස්සනයි😍😍😍😍😍😘😘😘

  • @advicebyhiru
    @advicebyhiru ปีที่แล้ว +1

    Nice room 🔥❤

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 11 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගියො ගොඩාක්..අනේ මගේ dream room එක ඇත්තටම දැක්ක වගේ.. මාත් indoor plants හදන ගමන් ඉන්නෙ . රූම් එක ලස්සන කරන්න.. ඊටත් නුවරඑළිය මං ආසම පැත්තක්..මාර ක්ලෝස් වගේ දැනෙනව අනේ ඔයාගෙ වීඩියෝ බලද්දි.. මං plants වලට ගොඩාක් ආසයි 💚💐

  • @SayuuSubhasinghe
    @SayuuSubhasinghe 9 หลายเดือนก่อน +1

    🤗

  • @dreamsandlife9215
    @dreamsandlife9215 9 หลายเดือนก่อน +1

    beautiful

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka9121 11 หลายเดือนก่อน +1

    Woww😍❤️

  • @ShehanDilruk-br5pf
    @ShehanDilruk-br5pf 11 หลายเดือนก่อน +1

    Harima lassanai oyage room eka ❤️😍

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 11 หลายเดือนก่อน +1

    So beautiful...❤️❤️❤️🍄🍄

  • @renukaliyanaga5723
    @renukaliyanaga5723 11 หลายเดือนก่อน +5

    ඔයාගේ room එක ගොඩාක් ලස්සනයි අක්කියෝ ❤️ it is my dream room 💕. අක්කා ඔය විදියට ලස්ස්නට පැල තියා ගන්න මොනාද කරන්නේ. මමත් පැල හැදුවා ටික දවසකින් මැරෙනවානේ 😥 අනේ please ඒක ගැන මට කියලා දෙන්නකෝ ❤️❤️❤️

  • @dewminiguruge2035
    @dewminiguruge2035 11 หลายเดือนก่อน +1

    Ane oya harima dkshai.. harima asa hithenwa videos balanakota.. mmth oya wge A levels liyanawa me para.. ekta oyage videos godk udaw una... thank you dear.. Good luck ☘️🌈💜🥰

  • @ReenukaDmpr-fs8gp
    @ReenukaDmpr-fs8gp 11 หลายเดือนก่อน +1

    Oyage room eka harima lassanai naga

  • @anjaligeethma8790
    @anjaligeethma8790 11 หลายเดือนก่อน +3

    අනේ ශෝයී නංගී..මගෙත් හීනෙ මගේ මුලු ගෙදරම මේ වගේ plants වලින් ලස්සන කරන එක..

  • @oshikanisha
    @oshikanisha ปีที่แล้ว +1

    Nanga room aka harima lassanai.mind relax wenawa ohoma lassanata room aka theyagaththama.mge rooom aketh indoor plants dekak ada genath thebba❤ good luck naga🎉

  • @kumuduhettige
    @kumuduhettige 11 หลายเดือนก่อน +1

    Harima lssanai🥰

  • @SayuuSubhasinghe
    @SayuuSubhasinghe 9 หลายเดือนก่อน

    Wow woww❤

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii449 7 หลายเดือนก่อน +1

    Ane harima lassni nangi🥺❤️ nuwaraeliyatah man hugakma asaii🥹🥹

  • @user-wq6tx7mt9i
    @user-wq6tx7mt9i 7 หลายเดือนก่อน +3

    Plant care video ekakk oone akkiyo🥺

  • @Punsisi_Tavindya
    @Punsisi_Tavindya ปีที่แล้ว +1

    It's like a heaven bby❤ dream room anyway :)

  • @Pubudu8198
    @Pubudu8198 11 หลายเดือนก่อน

    Your room is so beautiful and natural and has a power to relax our mind.keep doing good work

  • @user-jy3gi1hb3e
    @user-jy3gi1hb3e 2 หลายเดือนก่อน

    Lassanay akke room eka akkith lassanay 😊😊❤

  • @avintravel2637
    @avintravel2637 ปีที่แล้ว

    මාරම ලස්සනයි video ek ❤🍃🐚🪴

  • @chandimasathsarani114
    @chandimasathsarani114 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කියෝ.ඔයාගෙ channel එක අද set une..බලපු ගමන් හිත ගියා..tnx මේ වගේ vlogs ගේනවට..❤ හරිම ශෝයි ඔයාගෙ room eka

  • @SriyaniSamarasinhe
    @SriyaniSamarasinhe 4 วันที่ผ่านมา +2

    Akki oya plants gaththe kohend prices kohomd

  • @IRUNIKAdilshani-jy4us
    @IRUNIKAdilshani-jy4us 11 หลายเดือนก่อน +1

    Anee marama ලස්සනයි nanngi......kiyanna wacahna ne.oya wgem ඔක්කොම ලස්සනයි .......oni kenekt lebenna oni me wage මානසික nidahask tiyena room ekk.....oyge ඉගෙනීමේ wed tikath hodat kr gnna cutie 😍..........

  • @user-fm2vf2xv7z
    @user-fm2vf2xv7z ปีที่แล้ว

    Woww🥰

  • @pawanigayangi7823
    @pawanigayangi7823 11 หลายเดือนก่อน

    Wow 🌹🌷💐❤

  • @nethushitheekshana9650
    @nethushitheekshana9650 7 หลายเดือนก่อน +1

    🥰❤💚

  • @SanjanaDewmini-sw9hh
    @SanjanaDewmini-sw9hh หลายเดือนก่อน

    Green world lassanai akkiyoo❤🎉

  • @nethu313
    @nethu313 ปีที่แล้ว

    So beautiful room dear😍❤️ l very like it🍃❤️

  • @oshinipinto960
    @oshinipinto960 11 หลายเดือนก่อน +6

    Akke ඔයා වීඩීයෝ edit කරන්නේ මොන app එකෙන්ද?😍

  • @dilunisakunika1517
    @dilunisakunika1517 11 หลายเดือนก่อน +1

    Woow ❤️🌼

  • @dilmims4386
    @dilmims4386 9 หลายเดือนก่อน +1

    Akkige room eka marama lassnay mamath indor plant lover kenek අක්කි swiss cheese palant එකට අපේ පැත්තෙ කියන්නෙ window plant කියල..අර ඒකේ කොලේ කවුලු කවුලු තියන නිසාලු එහෙම කියන්නෙ❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 11 หลายเดือนก่อน

    Waaaaaaw.marama.lassana room.eka drling ❤️

  • @SltAppuwa
    @SltAppuwa ปีที่แล้ว

    Atthtama akki oyage room eka godaaakk lassanii . thnx akki illapu widihatama room tour ek dunnata 🙂🥰

  • @thilinithathsarani2974
    @thilinithathsarani2974 11 หลายเดือนก่อน +1

    Wow nanga 😍😍 harima lassanayi 😘❤️

  • @pradeeparajasri3779
    @pradeeparajasri3779 11 หลายเดือนก่อน +2

    Nanga small request. plant hadana vidihai arrange karana vidihai video ekak danna.

  • @ishinishakya-ki6sp
    @ishinishakya-ki6sp หลายเดือนก่อน

    ❤😊

  • @DiliniCharu
    @DiliniCharu 4 หลายเดือนก่อน

    Asking mamath harima kemathiyi oyalage peththe parisarayata.❤❤ hitha niwana parisarayak aikido.😊😊😊

  • @Ash_474
    @Ash_474 ปีที่แล้ว

    wow sis😍🥺marama lassana room ekak mageth asama room idea ekak😇💚💚

  • @aksha321
    @aksha321 11 หลายเดือนก่อน

    Wooow 😍beautiful 🥰

  • @kgthilakalatha7347
    @kgthilakalatha7347 9 หลายเดือนก่อน

    Wow marama lassank..dekkamath hithata sathutui akke..oyanm harim piliwala,,lassana genu lmyek . Room ekak newei diwayalokayk wage aththatm..maram vidiht asa hithenawa hithata pudum senasimk akkage room ekh dakiddi.. e wagem akke oya harim lassani Doll kenek wage..❤❤❤.

  • @krishaveemandira7132
    @krishaveemandira7132 ปีที่แล้ว

    Woww nice room ❤💫

  • @JayanandaniNalika
    @JayanandaniNalika หลายเดือนก่อน

    Good luck akki

  • @sankamadu1376
    @sankamadu1376 9 หลายเดือนก่อน

    Man oyage video okkoma balanawa akki. Room eka nam harima lassanai thava thava video danna akkiyoo