10 days study challenge | day03 සීතල නුවරඑලියෙ රෑ වෙනකන් පාඩම් කරමුද🌧️🌿📚 study vlog sri lanka
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- Welcome to the "10 Days Study Challenge" - the ultimate journey to supercharge your productivity and achieve your academic or personal goals! 🚀
In this exciting video series, we're embarking on a transformative 10-day adventure together, where we'll dive headfirst into the world of focused, effective studying. Whether you're a student preparing for exams, a professional aiming to upskill, or someone simply looking to enhance their knowledge, this challenge is tailor-made for you!
📚 What Can You Expect from This Challenge? 📚
🎯 Daily Study Goals: Each day, we'll set specific study objectives to keep you on track and motivated. Whether it's mastering a new chapter, conquering a challenging topic, or making significant progress on a project, we've got you covered.
⏰ Time Management Strategies: We'll explore proven time management techniques to make the most of your study sessions. Say goodbye to procrastination and hello to efficient, focused work!
💡 Study Hacks and Tips: Get ready for a treasure trove of study hacks, tips, and techniques to optimize your learning experience. From memory-boosting methods to effective note-taking, we'll cover it all.
🌟 Motivation and Inspiration: Staying motivated is key to completing this challenge successfully. We'll share inspirational stories, quotes, and strategies to keep your spirits high throughout the 10 days.
🗓️ Progress Tracking: You'll have the chance to track your progress and witness your transformation in real time. Celebrate your wins and learn from your challenges alongside our supportive community.
🤝 Community Engagement: Join our vibrant community of learners in the comments section! Share your insights, ask questions, and connect with like-minded individuals on the same journey.
Are you ready to embark on this life-changing 10 Days Study Challenge? Whether you're a seasoned scholar or a beginner, this challenge is designed to cater to all levels of learners. Don't forget to hit that "Subscribe" button, ring the notification bell, and let's dive into this transformative journey together!
🔗 [Link to Day 1 of the Challenge]: [Insert Video Link]
Stay motivated, stay focused, and let's make these 10 days count! 📈💪 #StudyChallenge #Productivity #StudyMotivatio #study #studyvlog #aesthetic #like #viral #studywithme #plants #studychallenge
2024.07.19 ❤❤❤ 12.45 a.m..
campus exm 😣 රෑ තිස්සේ පාඩම් කරද්දි stress නැති වෙන මැජික් එක.. 🤗🤗❤️
හැබැයි දැන් 10 පාරකට වැඩිය video එක බලලා තියනවා. ඒත් එපා වෙන් නෑ.. 😘
වෙන කිසිම චැනල් එක්ක වීඩියෝ මේ තරම් දැනෙන් නෑ..
exm ඉවර වෙනකම්ම මෙහෙම රෑට රෑට comment දානවා මං ... 😅😘😘
mino cute angle 🤗🧚
Thankyou 🥰❤️✨
Akki ta hamadamath api adarei ❤😊
කොහොමත් මිනිසුනගෙන් බහුතරයක් ඉන්නෙ මොකක් හරි වැරැද්දක් හොයාගන්නනේ කාගෙ හරී. එව ගනන් ගන්න එපා. මම ඔයාගෙ ඔය වීඩියෝ බලලා පාඩම් කරන්න මෝටිවේට් වෙනවා..ස්තූතියි නංගා..ඒකට😍😍😍😍
🥰
මට නම් ඒ වීඩියෝ එක බලනකොට ඔයා කියද්දිම තේරුනා ඔයාට ඒක වැරදිලා කියවුනේ කියලා....😂😂😂 අක්කර 300 ක් උනා නම් මුලු නුවර එළියම වගේ ඔයාලගෙ තමයි ඉතිම් 🤭🤭🤭 අක්කරයක ට පර්චස් 160 යි...ඔයාලයි ඉඩම පර්චස් 300 නම් අක්කර 2 කට ටිකක් අඩුයි....වැරදි හදන් ඉස්සරහට යමු නංගි...ඔයාට ඉක්මනට 100 k වලට යන්න පුලුවන් ❤
Ow ane e mooda minissu danne anunta hina wenna witharai😂🤭. Apine danne eyala gena
ඇත්තටම මමත් ලගදි බලන්න පටන් ගත්තේ ..හිත නිදහස් වෙනවා ඔයාගේ වීඩියෝස් බැලුවහම..කව්රුවත් කියන දේවල් ගනන් ගන්නෙනැතුව දිගටම ඔහොම වීඩියෝස් දාන්න නංගි..❤❤❤
🥰🌿
අපෙ ගෙදර එහා පැත්තෙත් ඉන්නව සුපිරි රොයිටරයක්.අපරාදෙ කියන්න බැ කාමරෙ ලයිට් එක දාල නින්ද හරි ගිහින් තිබ්බොත් පහු වෙනිදට මුලු ගමම දන්නව මම පාඩම් කරල කියල එත් මම පාඩම් කරා කියල මමවත් දන්නෙ නැ😂.exm හොදට පාස් වෙන්න නංගි කටවල් නිකම්ම වැහෙනව එත්කොට
😂🤭♥️ammo meheth ehemai ane
@@minolidisanayaka එ රොයිටර් දැන් මේ comment කියවනකොට කොහොම ආද්‍යාත්මික සුවයක් දැනෙනව ඇතිද නංගා .....😌😂
ඇක්කී ඔයාගේ room එක මාරම ලස්සනයි අනේ . මම ඔයාගේ වීඩියෝ බලලා තමයි මට කරන්න හිතට ආවේ . ඔයා වගේ kreal කොණ්ඩයක් තමා මටත් තියෙන්නේ
🥰♥️
Crail konda lassani nuldus wage ❤ matanam tbiyenne diga straight kondayak.
හැම ගමකම ඉන්නවා නංගියෝ ඒ වගේ අය😅 ඔයා ඕවාට වැඩිය react කරන්න එපා... පරිස්සමින් ඉන්න ඕනි වැඩ ටික කරගෙන.... හරිම ආසාවෙන් වීඩියෝ බලන්නේ... මේ vibe මාර විදියට දැනෙනවා... ආදරෙයි ❤️
Ow ane😅♥️🫂
ගමිවල ඉන්න අය කියනකතා ගනන් ගන්න එපා,ඒකියන්නෙ ඔයා සාර්තකයි කියන එකයි,අපි හැමෝම ඔයත් එක්ක හැමදාම ඉන්නවා බයවෙන්න එපා,බුදුසරනයි දෙවිපිහිටයි දවසින්දවසම දියුනුවෙිවා පැටියෝ
🥰🫂♥️
සරලවම කිව්වොත් ඔයා ගොඩක් සාර්ථක වේගෙන යන්නෙ youtube එකේ... ඒක දවසින් දවස පේනවනේ අනිත් එක ඔයා ලස්සනයි ඔයා ඉන්නෙත් ඔයාටම unique වෙච්ච විදියකටනේ.....🥰. ඒ නිසා තමයි ගමේ අය ඔය එක එක කතා කියන්නෙ...
🥰
"හැම කෙනෙක්ම 100% පරිපූර්ණ නෑ.. වැරදීම් වෙන එක සාමාන්‍ය දෙයක්... " මිනිස්සු කියන හැමදේම අහන්න ගියොත් තමන්ගේ වැඩක් හරියට කරගන්න වෙන්නෙ නෑ.. හරි දෙයක් තියෙනවනම් විතරක් අරගන්න...අනිත් අය ඔය කියන වැඩකට නැති දේවල් ගනන් නොගෙන ඉන්න.. ඔයාගේ වැඩ ටික ඔය කරනවා වගේම බැලන්ස් කරන් කරගෙන යන්න.... Good Luck with your studies and the channel. Keep it Up nangi😇
🥰♥️🌿
ඇත්තටම නංගි කියනකන් මට නම් එහෙම වචනයකින් වැරදුනාද කියලාවත් ගානක් නැ.. මොකද .. අඩුපාඩුවක් බලන්නෙ නැනෙ අපි.. ඔයාහෙ වොල්ග් එක ආසාවෙන් රසවිදිනවා මිසක්.. මිනිස්සුන් වොල්ග් වලින් ගන්නොනෙ දේවල් නෙවෙයි ගන්නෙ.. වැඩකට නැතිදෙ තමයි ගන්න දගලන්නෙ.. Dont worry nanga.. Keep it ur works ❤🎉 all the best..
🥰♥️🫂 ekane. Eda hoyana aya thama wachanayak gane allan ke gahnne
ගමේ ඉන්න ඕපදූප හොයන ඇන්ටිලගේ ළමයි social media හදා ගත්තාම හරි කරදරයි නංගි. ඔයා ඕවා ගනන් ගන්න එපා පැටියෝ. ❤️ ❤️❤️
🥰♥️🫂
ඕප දූප කියන අයට විඩියෝ එකකින්ම උත්තර දුන්න එකනම් පට්ට......😂❤.බලන් ඉන්න බැරි මිනිස්සුන්ට මොනා කරත් වැරැද්දක් පේනවා..SISTER වැඩේ කරගෙන යන්න😊
😂♥️🫂 thanku🥰
අපේ රටේ ගොඩක් මිනිස්සු ලස්සන බලලා සතුටු වෙන්න කැමති නෑ.ඇදයකුත් හොයනවා .ඒ හිස් වචන වලට වටිනාකම් දෙන්න එපා.❤️❤️
🥰♥️🌿
මන් යාලුවො හැමෝටම කියන්නෙ 😁.මිනෝලි ඔයා කිසිම දෙයක් ගනන් ගන්නවත් ඔනේ නැ😁. අනිත් අය කියන කතා😁.දන්නවද එයාල අපි දිහා බලන් ඉන්න බැරි නිසයි එහෙම කතා හදන්නෙ😁❤️. මොකද එයාලට වඩා අපි ඉහලින් ඉන්නෙ .😁💯. ඒත් අපි කාටවත් ෛවර කරන්න හොද නැ 😁
Ow😌🤭🥰
මිනෝලි sister එක්ක ඉන්න අපෙ යාලුවො හැමෝටම පුලුවන් මේක කරන්න අපි හොදින් වැඩ කරමු හැමෝටම good luck💯👍
🥰🫂♥️
🥰🫂♥️
ඔයා ඒවා හිතන්න එපා අනේ.. ඊරිසියාවට කියන කතා ඕවා 🤭💖
🥰♥️🫂
මටත් පැටලෙන දෙයක් තමයි අක්කර, පර්චස් කියන්නේ 😅 ගනන් ගන්න එපා මිනිස්සු බලන් ඉන්නෙ වරදිනකන් ඒ හැටි කොහෙත් 🥴 අපේ පාඩුවේ අපේ වැඩ කරගත්තම ඉවරයි ❤❤
🥰♥️ow ane. Me ape game unt irisiyawa
ඕවා ගනන් ගන්න එපා නන්ගි ඔයාගේ වීඩියෝස් හරිම ලස්ස්නයි ඒ ලස්සන තවත් වැඩි වෙනවා ඔයාගේ ලස්සන නිසා මන් wish කරනවා ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම සාර්තක වෙන්න කියලා 🥰🥰 බුදුසරනයි ❤️🌼
🥰🌿🫂
ඔයා දිගටම වැඩ කරන්න කෙල්ලෙ... ❤️👸 ජපුරෙදි හමුවෙමු.
🥰♥️
අක්කේ, කාට හරි වැරැද්දක් උනාම හිනා වෙන එක මිනිස්සුගෙ ලෙඩක්, ඔයා ඕවා ගනන් ගන්න එපා. 100%ක් සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නෑ.ඔයාගෙ ගමන ඔයා යන්න...
🥰💯
Damn I never seen a TH-cam channel grow like this!!!! Impressive
🥰♥️🫂
අක්කි ❤😊 මිනිස්සුනම් මොනාද අපිට නොකියන්නෙ අනෙහ්....එයාලට අපි කොහොම කරත් වැරදියී❤❤
🥰♥️
අක්කර පර්චස් කියන්නේ මොකද්ද කියලා මටත් පැටලෙනවා 😂 ඕක මොකද්ද අනේ ,කව්රු මොනවා කිව්වත් ගණන් ගන්න එපා ඔයා❤
Ekane ane. Me ape game moodayo hemathenama kiyawanaw😂♥️🫂
සමහරු ඉන්නවා ඒ කේනා අපිට එක ඇගිල්ලක් දික් කරනකොට ඒ කෙනාට ඇගිලි දාහකට වඩා දික්වෙලා තියෙනවා . ඒක හින්දා අපි වද වෙන්න ඕන නෑ අක්කි ❤
🥰🫂♥️ow
ඔයා හරිම පිළිවෙළයි💗ලස්සනයි...ඔයාට සුබ පතනවා!!!!එක්සෑම් හොදට කරන්න....good luck!!!!
🥰♥️
Oyata anawashya comment dana ayage wachana motivation ekak widihata aran jiwithe issarahata yanna nanga. Onema deyak jiwitheta hoda widihata hithala lan karagaththama jiwithe issarahata yanna leseyi. Best of luck nanga. ❤❤
🥰♥️🫂
Ketikalayk thula addit una ekama study vlog chanel eka.❤supirii😊
🥰♥️🥺
විශ්ව ආකර්ශන නීතිය ගැන බලල youtube එකෙන්මයි මාත් හොයාගෙන පටන් ගත්තෙ ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් අපිට වැඩ කරගන්න 😁❤️. ඉතින් ඔයාට උදව්වක් වෙයි හිතල කිව්වෙ කැමතිනන් කරල බලන්න😁
🥰mn kranw
අනේ හරි sister ගොඩක් හොදයි ❤😁
ඔයා ගමේ අය කියන දේවල් ගනන් ගන්න එපා නංගී . ලංකාවේ හැම මනුස්සයාම ඔහොම තමයි . එහෙමත් පිරිසක් විතරයි හොද . ඔයා හරිම ලස්සනයි හොදින් වැඩ ටික කර ගන්න 😊❤️
🥰🫂♥️
Your voice 🥺❤️
අනම් මනම් කියන අයට පේන්නම හොද Reslt එකක් දාන්න Minoo❤️YOU CAN DO IT ! 🔝💯🧘🔺
🥰🫂♥️
අපි මොන දේ කළත් negative දෙවල් කියන මිනිස්සු අනිවාර්යයෙන් ඉන්නවා අක්කි..අපි කරන්න ඔනේ ඒවා ගන්නන් නොගෙන ඉන්න එක 😁...එයාටම එපා වෙයි..අනුන්ගෙ ඇද හොය හොය එයලා එයාලගෙම කාලෙ කනවා 😂❤️Anway ඔයා ඔයාගෙ ගමන යන්න..අපි ඉන්නො ඔයා එක්ක😎💗
😌🥰♥️
අක්කිගෙ videos කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. ඒ තරම්ම ලස්සනයි.❤😊
🙊🥰♥️
akki ganan ganna epa oya boruwata podi allagena wiwechanaya karana minissunwa akkita baninna 10 k innawanam 20kma inne oyata adhare aya mama hamadhama akkige vlogs balanawa lagadhibalanna patan gaththe ekanisa parana ewa balanna parakku wuna I LOVE YOU SO MUCH
😘😘😊😊
තමන්ගෙ පාඩුවේ වැඩක් කර ගෙන ඉද්දි කොහොමත් බලන් ඉන්න බැරි අය ඉන්නව😂.එයාලා හැම අතින්ම සර්ව සම්පූර්ණ මිනිස්සුනේ.ඒකයි පොඩි වචනයක් අල්ලගෙන දගලන්නෙ😌.කවුරු මොනා කිවුවත් අපි ඔයා එක්ක ඉන්නව පැටියෝ❤️🤗
😂🤭🥰ekane.
අපේ ගම් වලත් ඉන්නවා ඔය වගේ අය මොකුත් කරගන්න බැරි උනාම මිනිස්සු කරන්නේ ඕක තමයි
😌🥰ow ane
මිනිස්සු කියන දේවල් ඔයා ගනන් ගන්න එපා.සමහර මිනිස්සුන් දකින්නේ අඩුපාඩු විතරමයි.ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වේවා...!❤බුදු සරණයි නංගා.
🥰🫂
ආනේ මාත් plants වලට ගොඩක් ආදරෙයි අක්කි
🥰♥️🌿
nicee
🥰
Godak asawen balagena hitiye video eka blanna bohoma isthuthi rosa baboo🥰 adarei 😘 බුදු සරණයි ඔයාට 🙏
🥰♥️🫂
Oya hari neet ekata wada karanawa nangi.hondin exam eka pass wenna kiyala man prarthana karanawa.anunge ewa hoyanna balan inna minissu nisa thamai ape ratata mehema wela thiyenne...❤❤❤❤
🥰♥️ow ane
නංගිගේ ගෙදර ,වත්ත හරිම ලස්සනයි ..❤❤.බලන් ඉන්න ආසයි ඒ වටපිටාව ..
🥰🌿
ඔයාට ගමේ අය ඉරිසියාවට කියන කතා නතර කරන්න නංගි exam එක හොදට කරන්න ,ඔවු ඔයාට පුළුවන් ❤
🥰♥️🫂
මම කොත්මලේ.. මෙහෙත් සමහර දවස් වලට ඔය වගේ තමා.. ටිකක් සීතලයි 💚 මං රාගල එනවා ගොඩක් වෙලාවට.. මාරම ලස්සනයි ඉතින් ❤ ඔය පන්සලටත් මං ගිහින් තියෙනවා 😊 හරි ලස්සනයි ඔයාගේ videos.. skip නොකර එකදිගටම බලනවාමයි
🥰🙈 kothmale mn asa peththak
@@minolidisanayaka ඔව්ව් ශෝක් මෙහෙත්.. 💟💐😚
vlog❤
❤️
අනේ ගමේ උන්නම් ඉන්නෙම මොකක් හරි වැරැද්දක් වෙනකම්😂💔..
Ow ane😄♥️
ඒකනම් ඇත්ත dear😂
❤❤
🥰
ඔයාව බලන්න ආසයි ❤😊. කවදාහරි එනවා අක්කියෝ ඔයාව හොයාගෙන 👍😌
🥰♥️🙊
Go on. You can win 🏆 💪
🥰♥️
පුංචි එංගලන්තයේ සුරංගනාවි video එකක් දානකන් හරිම ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් මම ❤❤❤
ඔයාගෙ videos ගොඩාක් ලස්සනයි Angel 🧚🏻♀️🧚🏻♀️🧚🏻♀️💕💕💕
ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤🌻🌻🌻💐💐😘💕🥰✨⭐️🌟💫😘😘😘🌼🌼🌼🌸🌸🌸🌸💕💕💕💕💫💫💫💛💛💛💛✨✨✨❤️❤️
🥰🌿♥️
ඔයාගෙ video බැලුවම අපිටත් පාඩම් වැඩ කම්මැලි නැතුවකරන්න ආස හිතෙනෝ❤️හරිම ලස්සනයි🌚💞🥺බලන්න ආසම එකක්❤️
🥰♥️🫂
ape peththe unuth ohomai😂😂kohoma kiuwath api dn oyage videos walata huru wela❤❤
🙊🤭♥️
Oyge ideas,oy hthn vidiha hri lssni nngiyo ❤ godk aya thmn krn dewl wen ayt kynn kmthi nne..eth ee athin blddi oyge hth gdk hodi..good luck nngiyo 🎉 wed tik hodt krgn issrhtm ynn lebenn kyl wish krnw 😊❤
🥰🫶🏻
ඔයා දන්නවද විශ්ව ආකර්ශන නීතිය. ඒකත් පුලුවන්නන් කරල බලන්න උදේට විනාඩි පහක් හරි බාවනා කරල වැඩ පටන් ගන්න හොදටමතක හිටිනව පාඩම් 😁❤️💯
Bwana kiynne anapana sathi ekda
ඕන බාවනාවක් පුලුවන් හොදද😁. හැමදාම උදේ නැගිටිද්දිම ඇදෙන් බහින්න කලින් හිතන්න අද ලස්සන දවසක් විශ්වයට ස්තූති වන්ත වෙනව කියල සතුටින් දවස පටන් ගන්න හොදද😁❤️
Mn karanw🥰
❤😁 good luck sister
Akki , oya vagema akki kenek innava ape ඉස්කෝලේ 😊. Eyath oyage vlogs balanava❤ mata eyava dakkma oyava මතක් venava akki❤
♥️🥰
අහම්බෙන් වගේ දැක්කේ වීඩියෝ එක... අහල පහල නංගි කෙනෙක් නෙහ්... මං වැලිමඩ 😍🌸
🙈🌿♥️
Koheth innawa nangi anunge weradima hoyana minissu 🤭 ganan ganna epa petiyo owa. Video eka lassanai ❤️
🥰♥️🫂
වීඩියෝ එක දානකම් බලන් හිටියෙ 👀♥️
🥰♥️
Ane kauruwath kiyna ewa hithnna epa nanga " ඵල අැති රුකටයි ගල් ගහන්නෙ" oya himin seeruwe oyage gamana ynna oyta loku gamank ynna puluwn
Oya wagema videosuth hrima lassni
Thank youu godaaak mn study vlogs hoypu welawe lassna study vlogs tikk krla thibbta
Atthtma mn oyta wada 8 yearswlin wadimal me wayasata oya loku deyk danatamth krla thiyeno
Oyage studies hondta krgnna
Exam eken passeth study vlogs nawatthnna epa
Tawa lassna video godak oyta genna puluwn wela oyage hithe thiyena hama honda balaporotthuwkma ishta wenna kiyla mn hadawathinma oyta suba pathnwa❤
Thanku so much🥰🫂♥️
අනේ ඔයා ෂෝක් අක්කේ.තව විඩියෝ දාන්නකෝ.මන් ආසයි නුවර එලියට. නුවර එලියේ තව තැන් පෙන්නන්නකෝ.
🥰🌿okay
ඔයාට නන්ගිලා මල්ලිලා ඉන්නවද... ඉන්නව නම් එයාලවත් එකතු කරගෙන vlog එකක් කරන්නකෝ... එයාලත් ඔයා වගේම ලස්සන ඇති නේද sis ❤ 🙈
Nngila amma gedr na.😢
Twins nangila dennek ne inne
Akkige video shoi ane balanna asa hithenava ...... akkith gidak lassanayi ..... kitiyath shoi ane .. 😊😊😊😊😊😊
🥰♥️
Ane vidiyo aka godak lassanai 🫶🥹🥹🥹🥹❤️💜❤️❤️💜
🥰♥️
oyage vlogs marama lassanai,cute❤akki oyath so beautiful.anith ayata onnathi deyak na😂anunge evamai hoyanne😅oya ganan ganna epa akki.❤api oyath ekka inno😊❤
😂🥰
එකදිගට ෆෝකස් එක තියන් වැඩ කරද්දී කම්මැලි හිතෙන්නේ නැද්ද නංගී ? කොහොමද එක දිගට හැමදාම වැඩ කරන්නේ 😊..😮 pls rep කරන්න
Hemadaama ekama routine ek karanna epa. Ethakot boring 🥰 daily wens kranna. Mge study planner video ek balanna oyt idea ekak ei
කවුරු මොනා කිව්වත් ඔයා ගනන් ගන්න එපා අක්කෙ ❤️🥰 සමහරු මිනුස්සුන්ට පුලුවන් අනුන්ගෙ ඇද හොයන්න විතරයි😒😒
Ow🥰♥️
ඒකනම් ඇත්ත තමන්ගෙ වැරදි 1000ක් තියාගෙන එනව තව අනුන්ගෙ ඒව හොයන්නත්
🥰🫂♥️
😂 අනුන්ගෙ අක්කර පර්චස් ගනන් හද හද ඉන් නැතුව බලන්න බැරි මිනිස්සු unsubscribe කරල නොබල හිටිය නම් හරිනෙ. 😂❤
😂😂 ඒකනෙ. ඕප දූප හොයන්න එනවා
Oyage vlogs okkoma balala iwarai 😒😒dang mukuth na balanna ikmanta vlog ekak genna akki🥺
Gennam🥰♥️ tikak saneepa na
අහල පහල උන්ට මැරෙන්න හිතෙනව මේක බැලුවම නම් 😂
😁😂 aye mukuth kiyna ekak na
ඔයාට හොදින් වැඩ කරගන්න හැමදාම පුලුවන් වෙන්න ඔන්නෙ හොදද❤🥰😘😘
🥰♥️
Oya ewa ganan ganna epa dr...Hoda deyak karaddi balan inna bari aya innawane..E minissu apiwa motivate karanawa kiyala hithamu..Good luck 😇🥰
🥰🫂♥️
oyage vidieos walin math motivate una ... mth oyge wayase ... exm gana kisima unanduwak thbbe naha me wenakam.... thankuii sis good job 😘
🥰digatam apith ek inn
Eheth innawada 😂😂 meheth innawa godaaak irisiyakarayo....ගණන් ගන්න එපා.අපේ නංගිත් ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා...කොටින්ම කිව්වොත් එයාගෙ යාලුවො පවා තරහයි එයාට ලකුණු තියනවට
Ammo ow😂♥️🫂
වටේ ඉන්න මිනිස්සු ඔහොමම තමා අක්කි.. 😂 all the best for your future ❤🍀
🥰♥️
Akke man hari asai oya wage wenna oya hari lassanai❤️
♥️🥰
මටත්
Man akkage videos balanna harima asai oyage videos wala yana background song
Wagema oyath lassana Nisa me videos widihata padam karanna asa hithenawa ❤❤❤
🥰♥️✨
Mth oyage waysem thami..oyage vedio ekk mt ahmben hbune eda idn hamdama vedios balnw...aththama oya wada karana widiha balala thami mtth karanna asa hithune..😍
🥰♥️
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කී 💕
🥰♥️
ඔයා හරිම ලස්සන ❤❤❤❤❤ awagema tamai mama ඔයාගෙ videos balann හරිම ආසයි mama oyawage room akakata හරිම ලස්සන ❤❤❤❤❤ 🎉🎉🎉🎉
🫶🏻♥️
❤❤❤❤
නියමයි video එක
🥰
@@minolidisanayaka 💐😻
අපේ ගමෙත් ඉන්නව . 18 න් පැනල ගිය එයාගෙ ලමය ගැන හොයන්නෑ අපි ගැන හොයන්නෙ
Ammo ow😂♥️
Hamadama oyage video godak lassanai akke. Katha nam kiyai minissu eka me lankawe hati hamoma na tika denai. Api nam godak asai oyage video balanna harima nidahasak danenawa
🥰♥️
Ape pethi wala lipstic gala clz giyot yluwo kiyna ayai gedra ayai ktha seeyk hdala.clz da ynne wena kohe hrida kiyla ahai😂
😂🤭appo mehe minissuth ehema thama. Mama ganan ganne na
Ape Gameth ohoma thami 😅 maha irisiya karayo inne ganm ganna epa opadupasla innawa😂
Oya hodai❤
😂🥰🫂
Ane kwruth kiyn ew gnn gnna ep oyg gdrth lssni oyth lssni hriyt nkn wen rtk wge 🥺😍🍃💕✨️
🥰🫂
So calm and peaceful ♡ keep it up !
🥰🌿
Don't listen to what others say😄 Just keep doing your work and focus on your goal nangi...🥰♥️
🥰🫂♥️
oya lassanai piliwelai ithin oyawage kenekt irisiya karayo inn eka mahaloku deyak neme akki oya owa gann gann epa oya digatama videos dann api balan innwa 😘💜
🥰♥️🫂
Oy hrima lassanai 😚❤️
🥰
Nuwaraeliya vithark nene sister meheth ehem aya innw 😂 exsam iwara wela gama pennanna ekkan yanna apiw ....❤
😂♥️🫂 ow ane. Gama pennath lejjai ane me wage minissu thama wedihariyk inne.
Mt eka oya kiyanakam oluwata giye nh .mn ithin kanna wage video eka diha neh balan inne.samahara welawata Apahu passata skip karala thamayi akki kiyana ewa ahanne.❤😂 Oya waradi kiyannama baninnama balan inna un thamayi opadupa hoyanne video eke.🤦♀️💔😂
😂♥️🫂
Hey 😍 oya godak lassanaii ❤ oyage room eka lassanata decorat karala thiyanawa .attatama lassanai ❤
🥰🌿
💓👌✌Nice Video
🥰
දවසට කී සැරයක් බනවද ඇවිල්ල වීඩියෝ එකක් දාලද කියල🤭❤️😁🤗
🙊🥰
Hair eka finger rolling karana widiha step by step kiyala dennako...❤
Okay 🥰
Another great video💖 lysm akki💖
🥰
Oyge vlogs hamadaama blanwa akki oya hrima cute
🥰♥️