@@lifewithlove89 Having a friend like you, Roshani, brings so much joy. Your multitude of talents, from your beauty to your culinary skills, your apparent sense of humor, and your passion for plants, make our friendship truly special.
Harima wadagath video akak.godak dewal danagatta.mama oyage videos balanawa.eth comments dana wenne na.tikak busy nisa.ada nam aniwa comment akak danna oni kiyala kohomahari damma...❤❤❤❤
Tout d'abord, je voudrais vous remercier beaucoup pour le mot que vous m'avez laissé... Je suis très heureux d'être ami avec quelqu'un qui vit dans un pays lointain... Je suis bouddhiste de naissance mais j'adore Noël. beaucoup....Puissiez-vous aussi passer un très joyeux Noël....aimez beaucoup❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
th-cam.com/video/JpALyyppWL0/w-d-xo.htmlsi=r3dUflg9J0xiXBe7
මේ පැල ගැන තව ඔයාලට තිබුණු දැවෙන ප්‍රශ්න ගොඩකට මං උත්තර දීලාතියෙන video එක උඩ link එකෙන් බලන්න ❤❤❤❤
👍
හරිම වැදගත් වැඩසටහනක්
Ane නොදන්නා දේවල් ගොඩක් danagaththa.❤❤❤❤❤❤
හරිම සතුටුයි මම ලඟ ඔය කියපු ඒවයින් ගොඩක් ජාති තියෙනව..ඒත් ගොඩ ගොඩාක් ඒවයෙ කරුනු කාරනා දැනගත්තා...ඔයාට ගොඩක්ම පින්...මම ..මා ලඟ තියෙන ඒව නැවතත් අලුත්වැඩියා කරන්න ඕන කියල හිතුවා ...
ඊලඟ වීඩියෝව ඉක්මනින්ම අරං එන්න...හැමදාම සතුටින් ඉන්න..
ගොඩක් වටිනවා විඩියෝ එක❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ලස්සනයි අක්කා අදත්. පුළුවන් හැමවෙලේම ඔයාගේ video බලනවා
බොහොම ස්තුතියි නංගීයෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Very important video
වටිනා වීඩියෝ එකක් හරිම අගෙයි
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
Good vedio.
හරිම වටිනා තොරතුරු අරන් ආපු video එකක් .හරිම ලස්සනයි .ලොකු collection එකක් .මමත් හරිම ආසකරන දෙයක්. මගේ ගෙදරත් වවනවා.නඩත්තුව ගැන තොරතුරු තියෙනවා නම් හොදයි ඉදිරියේදී .
බොහොම ස්තුතියි madam..අනිවාර්යයෙන්ම නඩත්තුව ගැන ඊලග video එකක් ඉක්මනින්ම ගේන්නම් ❤❤❤ ගොඩක් ආදරෙයි ..
පැහැදිලි කිරීමට ගොඩාක් පින් ඔබතුමියට ..❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
කවුරුත් කරලා නැති වීඩියෝ එකක් අක්කි. මීට කලින් මෙහෙම වීඩියෝ එකක් දැකලා නෑ ❤❤❤ මේවා පැලකරගන්නෙ කොහොමද ගන්න ඕනෙ පෝච්චි මොනවද කියලා කරන්න අක්කි. මේ ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න ❤❤
බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Good job 👏 👍
Thank you so much dear😊♥️
Very beautiful and very interesting ❤❤ video.. I'm very proud about your knowledge
Thank you so much my better half...love you darling❤❤❤❤❤
අවබෝධයක් ඇතුව සංයමයක් අනුව පැහැදිලි කරනවා ! සරළ ජීවිතයක් ගත කරන සරළ කතා විලාශයක් !
දවසින් දවස වැඩි දියුණු කරගෙන දැනුම අවශ්‍ය අයට දෙන්න ! ඔබට ජය !
🌹
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
indoor plants walata aluth mata nm watina video ekk❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් හිතේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනේ ...බුදු සරණයී 🥰🥰🥰
මම ආසම pothos,sensaweriya ,peace lilyth asai
ඒ සේරම ගොඩක් ලස්සනයි ❤❤❤
Mamath hari asawen indoor pala hadanawa nam tika ada thamai dana gaththe. Thank you❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අනේ නංගී මගේ ලගත් ඔය පැල සේරම තීනවා සමහර නම් ඔයාගෙන් අද දැනගත්තේ හරි වට්නා අදහස් හුවමාරුවක් ගොඩාක්ම ස්තුතියි වැඩියෙන්ම හිත ගියේ ඔයාගේ අරපන්වලින් හදලා තියෙන යටට තියෙලා තියෙන මැට්ස්වලට ඒවා කොහෙන්ද ගත්තේ .....මං සොයමින්
ඉන්නවා මිලදී ගන්න මගේ නිවසටත්......
අදත් හරිම ලසස්නයි වීඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න ගොඩක් වටිනා විඩියෝ එකන් ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
Godak hondai thanks 👍
මමත් ආසම දෙයක් වටිනා අදහස් හරිමවටිනව
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම වැදගත් විඩියෝ එක අක්කෙ ❤❤❤
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Lassana video ekak. Math asa art ekak thama indoor plants. Thanks dear❤❤❤❤
Thank you so much darling❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගී පැල වවා ගන්න හැටි කියලා දෙනවද
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඊලග video එකේදි පෙන්නන්නම් අක්කා
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා.. මං ආසම වීඩියෝ එකක්...❤
බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..
මේ පැල ගේ ඇතුළෙ ඉන්ද ගන්න පෝච්චිය හාදා ගන්න හැටි කියල දෙන්න
පුලුවන් ඉක්මනින්ම ඒ video එක අරන් එන්නන් ...ආදරෙයි ගොඩක් 🥰❤🥰❤
මෙතුවක් කල් මම ආසාවෙන් හැදුව බොහොමයක් පැල Indo plants කියලා මේ video එකෙන් දැන ගත්තා. තව නොදන්නා බොහෝ වටිනා කරුණු රාශියක්ද ඔයාගෙන් ඉතා පැහැදිලිව දැන ගත්තා..❤❤🎉 ඉතා හොඳ video. එක්ක .. ❤
සමාජය යහපත් කරන්න ඔයා විවිධ videos වලින් ගන්න උත්සාහය මම ඉතා අගය කරනවා නංගී.. සැමදා සතුට..❤ජය..❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී
Sneak plant eka wisa sahithai..loke shaka tradthawadaya kiyala wenama concept ekak thiyenawa..lankawata awenika nowana samahara wisa shaka meneta bo karanna minissunge manasata balapam karanawa...salli labenawa kiyanawa..wasanawa genawa kiyanawa...hodai komarika..mee gaha ge athule wawanna...
Wow!!! very lovely plants. You are amazing, Roshani.😊😊😊
Thank you lovely friend eufrasia darling❤❤❤❤❤
@@lifewithlove89 Having a friend like you, Roshani, brings so much joy. Your multitude of talents, from your beauty to your culinary skills, your apparent sense of humor, and your passion for plants, make our friendship truly special.
Nodanna boho de dana gaththa bohoma sthuthiyi
Harima wadagath video akak.godak dewal danagatta.mama oyage videos balanawa.eth comments dana wenne na.tikak busy nisa.ada nam aniwa comment akak danna oni kiyala kohomahari damma...❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..කොච්චර ලොකු දෙයක්ද comment එකක් දාපු එක..මං ආසාවෙන්ම කරන වැඩේ තමා ඔයාලගේ ආදරනීය comment කියවන එක....ආදරෙයි ❤❤❤
මිලක් කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා මිස්. මානසික සුවය විදින ගමන් ආදායමක් ලබන්නත් පුලුවන්.
❤ ස්තුතියි ඔයාට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Godak sthuthi nangi❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Lassanai duwa nam gena denuwath una.Thunuruwansaranai
බොහොම ස්තුතියි aunty..ගොඩක් ආදරෙයි ❤❤❤❤
හරි ප්‍රයෝජනවත් වීඩීයෝවක්..මදුරුවෝ බෝවෙන්නේ නැතුව වතුරේ පැල හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...ඊලග video එකේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්...අමතක නොකර ඒකත් බලන්නකෝ
Thank you miss,, මගෙ ලඟත් ගොඩක් ජාති තියෙනව හැබැයි මෙච්චර විස්තර දැනගන හිටියෙ නෑ,,❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම පිලිවෙලට කියල දුන්නා මමත් හරිම ආසයි පැල හදන්න. ගෙදර ඇතුලෙ තියන්න බයයි මැරෙයි කියල.ගෙදර ඇතුලේ තියන පැල ඉන්දවන විදිය සාත්තු කරන විදිය මට දැනගන්න පුලුවන්ද? මම හරිම ආසයි මේ ගැන පිලිවෙලට දැනගන්න අද වීඩියෝ එකෙන් නොදන්නා පැල අදුන ගත්ත ගොඩක් ස්තුතියි.පැල හරියටම වවන පිලිවෙල කියා දෙන්න මගේ සමහරක් පැල වැවෙනවා අඩුයි කොහොමද ඒ පැල වලට සාත්තු කරන්නෙ මට දැනගන්න ඕන ගේ ඇතුලේ පැලයක් තිබ්බම වතුර දාන පිලිවෙල දවස් කියියක් තියනවද අනේ මට දැනගන්න ඕන. මම හරිම ආසයි ගෙදර ඇතුලේ තියාගන්න. ගොඩක් ස්තුතියි ඔයාට❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...ඔයාගේ ගැටලු සේරටම උත්තර තියෙනවා ඊලග video එකේ..tips ගොඩක් අරන් එන්නම් ..ආදරෙයි ❤❤❤❤
Superb aththatama ❤mangawa thiyana okkoma oyagawa thiyanawa . mangawa yellow moneyplant vitharak thama na lassanai ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
Godak de dena gaththa sthuti🎉❤❤
Money plants kitchen eke thiuwata kamak nadda akke. Samaharu kiyanawa kema hadana tittuwa thiyanna hoda nalu wasa kiyala
මං ඊලග video එකෙන් කියලා දෙන්නංකෝ❤❤
හරීම ලස්සනයි. ඇස් නිවෙනවා ! සිත් නිවෙනවා !! ඔයාගෙ හස්බන්ඩ් ගොඩක් හොද කෙනෙක් , ඔයාට ඔය පැල හදා ගන්න උදවු කරපු.
ඔයාව ගොඩක් කාලෙකින් comment එකකින් දැක්කේ...මං හිතුවේ මාව අමතක වෙලා කියලා...බොහොම ස්තුතියි ආයෙමත් මාව බලන්න ආවාට...ගොඩක් ආදරෙයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞
@@lifewithlove89 පසුගිය දවස් ටිකේ මම ගොඩක් කාර්යබහුල වුනා මගේ පදිංචියේ වෙනස් කමක් කර්‍රන්න වුනු නිසා.
Merci d’avoir partagé votre vidéo. Vous avez de très belles plantes. Je vous souhaite un joyeux Noël👍❤️
Tout d'abord, je voudrais vous remercier beaucoup pour le mot que vous m'avez laissé... Je suis très heureux d'être ami avec quelqu'un qui vit dans un pays lointain... Je suis bouddhiste de naissance mais j'adore Noël. beaucoup....Puissiez-vous aussi passer un très joyeux Noël....aimez beaucoup❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Akke polowe hdan nathun wathurema thiyannan mk oni.
Good ......❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
අම්මිගෙන් පස්සෙ ඔයාව තමා මං දැන් ෆ්ලෝව් කරන්නෙ.විශේෂයෙන්ම ගෙදර වැඩ වලදි.මං ආසම නැතුව ඉදියෙ මේවට හදන්න් අමාරු නිසා.ඒත් දැන්නම් ගැටලුවක් නෑ.මාත් ට්‍රයි කරනව අනිවාර්යයෙන් ඔන්න අක්කි ගොඩාක් ගොඩාක්..............පිං ඔයාට.❤❤❤
බොහොම බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ..ගොඩක් ..........ආදරෙයි නංගීයෝ ❤❤❤
ඔයාගේ විඩියෝ එක හරිම අගේයි.මම ගොඩාක් දෙවල් දැන ගත්තා.
Oyage video eka harima lassanai
මටත් oya mal tika thiyenawa
අර ඔයා අහල තිබිබා නේද විලුඹෙ කැක්කුම ගැන විස්තර එවන්න කියල
විලුඹෙ කැල්සියමි බැදිලලු doctors la kiyanawa ……
මොනව හරි බෙහෙතක් කියන්න ❤
Husband කීවා ..හැමදාමත් රෑටයි උදේටයි..උනුවතුරට ලුනු දාලා කකුල පොගොවලා විලුබ ටිකක් අතින් massage කරන්න කියලා ..ඒ වගේම සතියකට දවස් තුනක් විතර කුබුක් පොතු තම්බපු උනු වතුරේ දාලා තියාගෙන ඉන්න කියලා ...මේවා සමහර විට ඔයා බෙහෙත් ගන්න dr කියලත් ඇතිබ්..කොහොමත් මේකට හොද සිංහල බෙහෙත් තමාලු❤❤❤
Thank you medicine ekata
මමත් indoor plant lover කෙනෙක්❤
ඒක හරි ලස්සන වැඩේ❤❤
@@lifewithlove89 ඔවු අක්කා❤
Good Job අක්කා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Thank you 💖🌻
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
Good
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
Potwala wathura ain karanne kohomada?
හරිම ලස්සනයි පැල ට්ක .මමත් හරිම ආසයි .ඔයාගෙ ව්ඩ්යෝ බලනවා.ඇත්තටම බර පන්ඩ්ත වචන නැතිව තේරන ව්දියට සරලව පැහැදිලිව කියලා දෙන එකටයි මම කැමති .ස්පයිඩ කියන පැලේ ගේ ඇතුලේ තියා ගන්න පස් නැතිව හදා ගන්න කොහොමද .නංගීට පැල ගැන හොද දැනුමක් තියෙනවා.මමට නම් කිසිම තේරුමක් නැහැ ආස නිසා ගෙනත් හිටවනවා ගොඩක් පැල මැරෙනවා .මට උත්තරයක් දෙන්න .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...මං මේ ගැටලු ඔක්කෝටම උත්තර දීලා video එකක් කලා ගිය සතියේ😊😊channel එකේ ටිකක් පහලට ගිහින් බලන්න...මොකද මට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර comment වලින් දෙන්න අමාරු නිසා මං indoor plant ගැන තව video එකක් කලා..ඒක බලන්න අක්කා 💞💞💞💞💞💞
I ndoor plants onanam kiyanna
Kitchen eke ewa wigharal penwan a
Rata rooms athule tibunata kmk ndda money plant
නෑ අවුලක් නැ❤❤❤❤
Potting mix kohomada heduwe ?
තව video එකකින් පෙන්න්නන්නම්
❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Very nice sister ❤❤❤❤❤❤love you
Lucky plant walin pot ekak hadaganna vidio ekak nadfa?
,මං කරපු එකක් නං නෑ නංගීයෝ ❤❤❤
මැටි වලං පදම් කරන විඩියො එක දාකම් බලන් ඉන්න මම .......❤❤❤❤❤
අනේ.මං හිතන්නේ ඒ ,video එක ලබන සිකුරාදා හවස මට බොහොවිට upload කරගන්න පුලුවන් වෙයි...ගොඩක් ආදරෙයි ❤❤❤
Ane thank you...oyage vidios sarelai lassenai..idiriyeteme yamu...sube pathenewa...💜️💜️💜️💜️💜️💜️💜️💜️.
මේ හැම පැලයක්ම ගේ ඇතුලේ තියාගන්න පුළුවන් ව්දියට .පැන්ට්‍රියේ ඉඩ ඇහිරෙන්නේ නැති ව්දියට හදන්න පස් නැතිව වෙන හදන්න පුළුවන් මාද්ය්ත් කියන්න.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...මේ ගැන සම්පූර්ණ විස්තරේ තියෙනවා මං ගිය සතියේ කරපු මේ video එකේ දෙවෙනි කොටසේ...ඒක ටිකක් බලන්න අක්කා 💕💕💕💕
Patos hitawana මාධ්‍ය monada
පොල්ලෙලි
🙂🙂🙂
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Mama ennam පැළ ටිකක් aran yanda ........
හරි හරි එන්ඩෝ🥰🥰😂😂
Ànthurium gewal athule thiyanna hodaida?
අවුලක් නෑ නංගීයෝ ❤❤❤
❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
Money plant walata nil kata pohora dammata kamak nada
නෑ dear😊♥️
අනේ මෙි Indoor plants ගත්තේ කොහෙන්ද අක්කා, ලග හිටියා නමි අක්කාගෙන් ටිකක් ඉල්ල ගන්න එනවා
මාත් මේවා ඉල්ල ගත්ත ඒවා තමා..🤣🤣සමහරක් ඒවා පොලෙන් ගත්තා
මගෙත් වර්ග.ගොඩාක් තිබුනා එත් දැන් ගොඩක් නැ
ආයෙමත් හදමු....දැන් හොද කාලේ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Me Plants Ganavanam Koheda Ganne Akki
Nursery වල නංගීයෝ ❤❤❤
Mn දෙනියාය mn laga thiyenawa
Oya koheda? Man ganemulla.onanam kiyanna Colombo unath genath denna puluwan
❤️❤️❤️
Thank you so much darling❤❤❤❤❤
Kola ai kaha pata wenne ekata mokada keranna one .e wagema wathura danna one dawas kiyen kiyada
මේකේ video part 2 මං කරලා තියෙනවා ..ඒකෙ ගොඩක් ගැටලුවලට විසදුම් දීලා තියෙන්නේ ..ඒක ටිකක් බලන්න නංගීයෝ ❤❤❤
මෙවාට පොහොර යොදා ගන්න්වාද
මං ව්‍යාපාරයක් වශයෙන් නොකරන නිසා සාමාන්‍යයෙන් මං දාන දේවල් මං අනිත් video එකේ කියලා තියෙනවා ..මං දැක්කා ඔයා ඒක බලලා තියෙනවා ..ඉතින් business එකක් විදිහට කරන අයනං ගොඩක් පොහොර වර්ග භාවිතා කරනවා කියලා මට හිතෙනවා ..මාත් ටිකයි ඒ ගැන දන්නේ...මේවා ටිකක් විතර maintain කරන්න අමාරුයි..ගොඩක් business එකක් විදිහට කරනවානං හොද පොහොර යොදන්නම වෙයි..නිල්කැට..ඇල්බට් සොලුශන් වගෙ ඒවා තම මං දාන්නේ❤❤❤❤
Snake plants විෂසහිතයි කියලා වෙද මහත්තයෙක් කියනවානේ
ඒ කතාව නං කොහෙත්ම පිලිගන්න බෑ..snake plant කියන්නේ පැය 24 ඔක්සිජන් පිට කරන නිවෙස් ඇතුලත තබා ගැනීමට සුදුසුම ශාකයක්..මේ you tube එකෙත් මේ ගැන සිංහල ..ඉංග්‍රීසි මාද්‍ය දෙකෙන්ම පැහැදිලි කිරීම් කරලා තියෙනවා ..ටිකක් බලන්න 😊
Ou eka wisai...loke shaka tradthawadaya kiyala wenama concept ekak thiyenawa..lankawata awenika nowana samahara wisa shaka meneta bo karanna minissunge manasata balapam karanawa...salli labenawa kiyanawa..wasanawa genawa kiyanawa...hodai komarika..mee gaha ge athule wawanna...
Snake plant විශ සහිතයි තමයි.ගොඩක් අය දන්නෑ
Snake plants වාතයේ තියන විෂ කොටස් උරා ගන්නවා. ඒ විෂ ශාකයේ පත්‍රවල ගබඩා වෙලා තියනවා. ඒ නිසා පත්‍රවල යුෂ ශරීරගතවීම අහිතකරයි. එවැනි money plant වර්ගයකුත් තියනවා.
Maddiya kikana
බෝතලයේ තියෙන පැලයේ මදුරුවන් යන එක නවත්වන්න මොකද කලේ ඔයා. මල් පැල business එකක් පටන් ගන්න .
ඒ විස්තර සේරම ඊලග video එකේ තියෙනවා ..අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා...ගොඩක් ආදරෙයි ❤❤❤
Pela godak mn laga yhiuenawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤
❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤