කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය | Kataragama News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2022
  • ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අවසන් චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද උදෑසන මැණික් ගගේ ජීවමාලි තොටුපලේදි කතරගම දේවාලයේ කපු මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් දියකපන කපු මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. පසුගිය කාලය පුරාවටම කතරගම ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු කිරීම නිසා මෙවර ජනතාවට විවෘත වීමත් සමඟ අති විශාල ජනකායක් ඒ සඳහා සහභාගී වී සිටි අයුරු දැක ගන්නට ලැබුණි

ความคิดเห็น • 78

  • @nilanthifonseka7563
    @nilanthifonseka7563 ปีที่แล้ว +6

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා

  • @amandasamarawira1726
    @amandasamarawira1726 ปีที่แล้ว +7

    රාගය දුරැ කල බුදුපියාණන් වහන්සේගේ සරණයි කතරගම දෙවි පිහිටයි☸️🙏🙏🙏🙏☸️

  • @cilyrd5770
    @cilyrd5770 11 หลายเดือนก่อน +3

    කතරගම ෙදවියන් ෙග් පිහි ෙටන් ෙලාව ස්යලු සත්ව ෙයා් නිදුක් ෙවත්වා නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +6

    අපේ රටට කතරගම දෙවි පිහිටයි ඔබලා සියලු දෙනාටම දෙවි පිහිටයි

  • @sarojanigunasekara
    @sarojanigunasekara ปีที่แล้ว +19

    මිනිස්සු තුල ඇති අප්‍රමාණ භක්ති ය දැක ,සියලු ලෝ වැසියන් දෙස කතරගම දෙවියන් දිවැස් හෙලාවා !!! සියලු දෙනාට කතරගම දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා !!!

  • @MalliekaMalli
    @MalliekaMalli 7 วันที่ผ่านมา +2

    සාදු. සාදු. සාදු කතරගම. සැම.දෙවීයන්ගෙ. පීහීට සැමටම බුදු. සරනයී.දෙවී.පීහීට යී.හැමොටම. සාදු. සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @MalliekaMalli
      @MalliekaMalli 7 วันที่ผ่านมา

      පරිස්සමට.සැමොම...කතරගම. දෙවියන්ගෙ ම.පීහීට..ලැබෙවා සාදු. සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +5

    ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා!!🙏🙏🙏🙏☸

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +4

    මන් ජිවිතේට පලවෙනි වතාවට දැක්කේ ඔහොම දිය කපනවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹 බුදුසරණයි බුදුසරණයි

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +7

    මගේ රටට කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @himalhimal2666
    @himalhimal2666 5 วันที่ผ่านมา

    ලක්වාසී සියලු දෙනාටත්..අප සියලු දෙනාටත්..කඳ සුරිඳු පිහිට වේවා...☸️

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +2

    කතරගම දෙවියන්ගේ පිහිටයි ලක්වාසි සැමදෙනටම දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාරියමඩිත්ත තලාව කියන ගමේ ඉපදිලාත් මම දැකලා නැහැ දිය කපානවා අද තමායි දැක්කෙ සාදු සාදු සාදු සැමදෙනටම බුදුසරණයි

  • @chanukarashan4290
    @chanukarashan4290 ปีที่แล้ว +8

    කතරගම දෙවි පිහිටයි ..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😄😃😀😁😄😃😀🤳🙏🏼💅🤳🙏🏼👍🏾👍🏾👍🏾👍🏾💯💯💯💯💝💘💘💝💘💝

  • @menakaperera8342
    @menakaperera8342 ปีที่แล้ว +4

    🙏🙏🙏 Katharaga daviyanga phita siyalu danatama labawa ♥️

  • @champajayakody4578
    @champajayakody4578 ปีที่แล้ว +5

    ඔබලාට ගොඩක් පින් මේ වගෙ දෙවල් පෙන්වනවාට එත් අන්තිමට අපේ මිනුස්සු හැසිරිච්ච හැටි වැරදි ඔබලාට කද සුරිදු පිහිටයි 🙏🙏🙏🙏

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 3 วันที่ผ่านมา

      andha bhakthiya.....nisa amuthuwen hesirenna widiyak nehe... punsada kochchara peyuwath wedak nehene.. aduru walawakin wesila yanawanam...

  • @dffyufggd8149
    @dffyufggd8149 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏ම ෙග් රටට කතරගම ෙදවියන් ෙග් පිහිට ලැ ෙබිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qh4bj7om9h
    @user-qh4bj7om9h ปีที่แล้ว +1

    දකුනෙ උනත් මමත් පලවෙනි වතාවටයි දිය කපනව දැක්කෙ ලක්වාසි සියලුම දෙනාට තෙරුවන් සරනයි ඔබලා සියලුම දෙනාට කතරගම දෙවිපිහිටයි සියලුම සතුන්ගෙ ලෙඩ දුක් දුරුවේවා

    • @mallikamallika1694
      @mallikamallika1694 ปีที่แล้ว

      Namath diya kapanawa adamai dakka lakawaci ahmotama kathara gama davi pihitai

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 ปีที่แล้ว +2

    කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 ปีที่แล้ว +6

    Danne nethe henda ahanne ai ahema ara attale kadala minissu gagata pinala pora kaka mokada a karanne gaha gannawa pora kanawa heyuwa mokadda ahema karanna

  • @ajcnew4601
    @ajcnew4601 ปีที่แล้ว +6

    දියකැපීම කොහොමවුනත් එතන ඉන්න උන්ට මන්න ටිකක් දුන්නනම් බෙලි කැපීමක් බලාගන්න තිබ්බ😂

  • @prabuddikamadushan950
    @prabuddikamadushan950 ปีที่แล้ว +1

    Katharagama dawi hamaudurwange pihitai.🙏🙏🙏

  • @hemanthikumarasinghe1305
    @hemanthikumarasinghe1305 ปีที่แล้ว

    🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +2

    KataragamaDevipihitalabewa.maga Rate Siyalumajanathawata

  • @peaceofmind7303
    @peaceofmind7303 ปีที่แล้ว +4

    දන්න කෙනෙක් කියනවද මොකද්ද මේ වෙන්නේ දිය කපනවා කියන්නේ මරා ගන්න එකද🤔🤔

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +1

    සියලු දෙනාටම රැක දේවා කඳ සුරිඳුනි කතරගම 🙏

    • @srimadeepani2321
      @srimadeepani2321 7 วันที่ผ่านมา

      අදmiy දැක්කා ...theruwansarsni

  • @RamyamalaHewaKasakaraKankanamg
    @RamyamalaHewaKasakaraKankanamg 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @kumarimalkanthi5317
    @kumarimalkanthi5317 ปีที่แล้ว

    Sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏

  • @osandhiprathibha9641
    @osandhiprathibha9641 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikapriyankara9061
    @rasikapriyankara9061 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏☸️

  • @nilanthifonseka7563
    @nilanthifonseka7563 ปีที่แล้ว +1

    කඳසුරිඳු පිහිටයි මට මගේ රටට

  • @suriyahewage5745
    @suriyahewage5745 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddika.Chamindabuddika.Chamin
    @buddika.Chamindabuddika.Chamin 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 ปีที่แล้ว +1

    Diya kepimatath kalin diya kilutu wenawa neda...?maligawe lassanata thibuna gagata adiya thiyanna hoda ne...........

  • @siryanisiryani4064
    @siryanisiryani4064 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sadildilmethgunasekara4993
    @sadildilmethgunasekara4993 ปีที่แล้ว +1

    Sadu sadu

  • @user-yn7op2dt6p
    @user-yn7op2dt6p ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾

  • @savithabanasel627
    @savithabanasel627 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @chamalka1236
    @chamalka1236 ปีที่แล้ว

    Kauru hari meka wisthara karala kiyala denawanam wadath hodai

  • @janakadissanayaka80
    @janakadissanayaka80 ปีที่แล้ว +2

    කාගෙද අර සරම අස්සේ මීයට් පේනව සරමත් ගැලවුනා නේද

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +2

    මම දිය කපනවා කියලා අහල තිබුනත් දැක්කේ අද තමයි 🙏🙏🙏🙏🙏

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 3 วันที่ผ่านมา

    ane manda charithra walata garu karanawa misak .., Buddha kaleena bharathaye unwahanse wisinma behera karapu dewal walata samanai wage..... kohoma unath Kataragama dewiyan saha Dutugemunu maharaja thuma athara sambandaya nisa garu karanawa me chaarithra walata....

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 ปีที่แล้ว +1

    මොකක්ද මේ විකාරෙ

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 7 วันที่ผ่านมา

    Diya kapuwa witharai colombo wahinoo👍

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 11 หลายเดือนก่อน

    wasanawan🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiruniprabodhika7006
    @hiruniprabodhika7006 ปีที่แล้ว +1

    දිය කපනව කීවට මොකක්ද ඒ උනේ...............

  • @damecafiris5703
    @damecafiris5703 5 วันที่ผ่านมา

    කතරගම දෙවියන් මගේ රටෙ ආරක්ෂා ලබාදෙනු මැනව

  • @savithabanasel627
    @savithabanasel627 ปีที่แล้ว

    katharagama deviyange pihiten mage roga daruwange roga suwaweva ratata yahapathakma weva

  • @dilansameera1055
    @dilansameera1055 ปีที่แล้ว +1

    Mita wadiya minissu sanwara wenna ona

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 7 วันที่ผ่านมา

    Diya kapanne wasi illala, danne nathi aya ahagannako

  • @ajethprasanna9737
    @ajethprasanna9737 ปีที่แล้ว

    Katargma devipihitai

  • @MalishaLakshan-wd6
    @MalishaLakshan-wd6 7 วันที่ผ่านมา +1

    අරොහාරා

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว

    සාධු!!! සාධු!!! සාධු!!!

  • @savithabanasel627
    @savithabanasel627 ปีที่แล้ว

    man hituwe kaduwen diya dekata kapanawa kiyala sadu

  • @udayanganimaheshi6833
    @udayanganimaheshi6833 ปีที่แล้ว +2

    mokakda me minissu randu wenawane

  • @srimadeepani2321
    @srimadeepani2321 7 วันที่ผ่านมา

    කිසිදු sunwarayak නැහැ mara ගන්නා ..මේක deya kappmad kathragam දෙවියන් ආරක්ෂා ලැබේවි da මේ අයට ..

  • @bawanthapabasara5259
    @bawanthapabasara5259 ปีที่แล้ว +1

    මොකද ඒ වෙන්නෙ.රන්ඩු වෙනවනේ

  • @anutraanutra7835
    @anutraanutra7835 ปีที่แล้ว

    දිය කපනව කියල අහල තිබ්බට මෙහෙම හරි දැක්කෙ පලවෙනි වතාවට අනේ මේ ගැන දන්න කෙනෙක් කියන්නකො ඇයි මේ හැමෝම මොකද්ද ඒ දෙයින් පිහිටක් බලාගෙනද කියල කියන්න

  • @amsakwt9719
    @amsakwt9719 ปีที่แล้ว

    Katharagama deviyan hindu bakthikayan adhuwata katharagama deviyan kiyanne bauddayek.

  • @mpshan6
    @mpshan6 7 วันที่ผ่านมา

    Antimata satthu wage hesirenne modayo tika

  • @isurushashika7255
    @isurushashika7255 7 วันที่ผ่านมา

    😂😂 පුදුම භක්තියක් මරාගන්නේ නැති එක විතරයි

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 ปีที่แล้ว

    Okkoma gagata behela.....pukawal so danawa.......

  • @samitharathana9001
    @samitharathana9001 ปีที่แล้ว +4

    දිය කපනවට වඩා මඩ කරනවනේ.

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว

      එකනම් ඇත්ත තමයි

  • @rajendranmalani206
    @rajendranmalani206 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anjanaviraj6252
    @anjanaviraj6252 ปีที่แล้ว

    🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว

    🙏🙏🙏🙏