කතරගම පළමු ඇසළ පෙරහැරේදී තම රාජකාරිය අකුරටම ඉටු කළ වාසනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අලි කොච්චර කුලප්පු වුනත් තම රාජකාරිය අකුරටම ඉටු කරමින් දෙවි හාමුදරුවන්ගේ මංගල්‍යයේ පළමු දින සාර්ථකව නිම කල වාසනා
    @KataragamaWasana @KataragamaNews @Kataragama
    #kataragamawasana
    #wasana
    #වාසනා
    #sinharaja
    #Kataragamaetha
    #WasanaTusker
    #කතරගමවාසනා
    #kataragama
    #kataragama_wasana
    #කතරගම_වාසනා
    #nadungamuwe
    #nadungamuwe_raja
    #අලිකුලප්පුව
    #KataragamaPerahera2024

ความคิดเห็น • 39

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 2 หลายเดือนก่อน +4

    සියලුම දෙනාට තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිට❤❤❤

  • @irashan5949
    @irashan5949 2 หลายเดือนก่อน +8

    සියක් ආයු ලැබේවා ඇත් රජුට!🙏❤🐘❤🙏

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 2 หลายเดือนก่อน +5

    කදසුරිදු පිහිටයි .
    වාසනා මැණිකට 💖💖💖 .

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 2 หลายเดือนก่อน +3

    ඊලඟ පෙරහැරේදි අැස් වැහෙන්නේ නැතිවෙන්න අැඳුම අන්ඳන්න කියන්න අපේ වාසනා රජුගේ. අමනාප වෙන්න එපා වැරැද්දක් පෙන්නුවාට.❤❤❤❤❤❤❤❤

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +8

    කතරගම දේවාලේ පෙරහැර කියන්නේ පිළිවෙලකට ජවසම්පන්නව තියෙන්න ඕනි අපේ කද සුරිදුන් වහන්සේගේ තේජස පේන්න .....තද තද නේ ලෝකේ අංක 1 පෙරහැර වෙන්න ඕනි .....අනේ අපේ වාසනා සත්තලංගේ ඇදුම් ආයිත්තම් ගැන නම් ටිකක් සැලකිලිමත් වෙන්න ....එයා අපේ පණ......❤❤❤❤ උතුම් කදසුරිදුගේ පිහිටයි ආරක්ශාවයි අජිත්මාමේ

  • @nadeeshagamage974
    @nadeeshagamage974 2 หลายเดือนก่อน +1

    වාසනාගේ හික්මීමේ ලකුණු අජිත් මාමට ලබාදිය යුතුමය ..දීර්ඝායුෂ වේවා අජිත් මා මේ ඔබට ❤❤

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep 2 หลายเดือนก่อน

    අජිත් මාමායි වාසනායි..💖දීර්ඝායුෂ ලැබේවා ඇත් රජාණෙනි..🥰

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +3

    ❤❤❤ මුහුදු මංකොල්ල කාරයෙක් කරන්නද හදන්නේ අපේ වාසනා සත්තලංව දකුණු ඇහැ වහල...❤❤❤❤ 😢😢😢😢😢😢😢😢😢😢

  • @isuruudayanga8690
    @isuruudayanga8690 2 หลายเดือนก่อน

    පිං ❤

  • @user-th1nt9tt8y
    @user-th1nt9tt8y 2 หลายเดือนก่อน +2

    වාසනා මැණික ගේ ලස්සන.....කද සුරිදු පිහිටයි....😊😊😊

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +1

    ❤❤❤ වාසනා මැණිකගේ නළල් පටට දකුණු ඇහැ වැහිලා❤❤❤❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු කදසුරිදුගේ පිහිටයි වාසනා මැණික ආදරෙයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +2

    ❤❤❤. නළල් පට ඇදවෙලා ❤❤❤❤

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +1

    ඇහැ වැහිලා සත්තලංගේ❤❤❤❤

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +1

    මුහුණු ආභරන ඇදවෙලෝ ......😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 අපේ පණගේ

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 หลายเดือนก่อน +1

    Kada suridu පිහිටයි හැමෝටම ❤

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 2 หลายเดือนก่อน

    Budusaranai 🙏, Thank you for sharing this

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 katharagama dewiyangema pihitai

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +2

    ❤❤❤ අජිත් මාමේ

  • @chathu1861
    @chathu1861 2 หลายเดือนก่อน

    aththatama manikak ape wasana ath raju❤

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +2

    ❤❤❤ අනේ අපේ ඇත් රජාව ලස්සනට පිළිවලට අරන් යන්න ❤❤❤ පව් ඇහැ වැහිලා එයාට පේන්නැතිව මොකක්හරි උනොත් ඒවා ලයිනප් එකට මැහුවනම් හොදයි නේද අපේ අජිත්මාමේ❤❤❤❤❤❤❤❤❤❤❤තරහ වෙන්න එපා ඇදක් පෙනුන ඒකයි කිවේ ....අපේ පණනේ වාසනා ......ඇත් රජු

  • @lalithadissanayake9569
    @lalithadissanayake9569 2 หลายเดือนก่อน

    Ape wasanata budu sarani

  • @sameerarathnayake8285
    @sameerarathnayake8285 2 หลายเดือนก่อน

    Budu saranai wasana menika.

  • @wasanakumaratunga4673
    @wasanakumaratunga4673 2 หลายเดือนก่อน

    Tunuruwan saranai ❤

  • @sameerarathnayake8285
    @sameerarathnayake8285 2 หลายเดือนก่อน

    Devi pihitai apee wastu oya.

  • @sujeewanasinghe230
    @sujeewanasinghe230 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirosha5388
    @nirosha5388 2 หลายเดือนก่อน

    ❤❤

  • @sanjeewanianushka9531
    @sanjeewanianushka9531 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน

    ❤❤❤ නලල් පටිය ඇද වෙලා❤❤❤❤

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน

    Wasana. Duge. Aha. Wahala. Agith. Malliyo. Balapan. Kollage. Aha. Wahala. Eka. Ahahen. Yanna. Bana. Eya. Gana. Hoyala. Balanna. Ape. Saththalana. Budu. Saranai

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishadirajapksha9947
    @ishadirajapksha9947 2 หลายเดือนก่อน

    Ali කලබල welawe අජිත් mama eya genwatha nohitha
    E pethathawatha නොබලා wasana wa බැඳගෙන innawa😢

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน

    සත්තලංගේ දකුණු ඇහැ වැහිල

  • @ShashShash9
    @ShashShash9 2 หลายเดือนก่อน

    🙏🙏🙏