Piyath Rajapakse - Dawasak Ewi ( දවසක් ඒවි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2021
  • #dawasakewi #piyathrajapakse
    Artist - Piyath Rajapakse
    Melody - Piyath Rajapakse
    Lyrics - Sanduni Karunarathna / Piyath Rajapakse
    “ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දෙන්” - Dilan Weerasooriya
    Flute - Madusara Liyanage
    Guitar - Prakash Ranasinghe
    Additional Vocals - Samadhi Wijethunge
    Music - Lahiru De Costa / Piyath Rajapakse
    Produced, Mixed & Mastered - Lahiru De Costa @ Lahiru Audio Vision Studio
    Video Director & DOP - Sahan Wickramarachchi
    Hair & MakeUp - Hashara Kodithuwakku
    Colorist - Yashoda Dhanupama
    Concept - Piyath Rajapakse
    Starring - Liza Felsinger
    Achintha Kalana
    Edited by - Sheran Abishek
    VFX- Sheran Abishek / Sithum Akalanka
    Follow Piyath on Instagram - bit.ly/3wFbTzp
    Like Piyath on Facebook - bit.ly/3zvleff
    Follow Piyath on TikTok - vm.tiktok.com/ZSJv3c27R/
    Follow Lahiru De Costa on Instagram - / lahirudecosta
    Like Lahiru De Costa on Facebook - / lahiru.dananjaya.353
    Check out the Audio BreakDown - • Dawasak Ewi ( දවසක් ඒව...
    Location Partner - Rukgala Retreat
    Website - www.rukgalaretreat.com/
    Facebook - / rukgalaretreat
    Instagram - / rukgala_retreat
    🎶 Stream/Download: Now Available on All Streaming Platforms
    Spotify - spoti.fi/3kpNFVc
    Apple music - apple.co/38g9zEC
    Amazon music - music.amazon.com/albums/B099W...
    Tidal - listen.tidal.com/track/191493852
    TH-cam Music - • Dawasak Ewi
    Deezer - www.deezer.com/track/1440115602
    Yandex - music.yandex.ru/track/87632058
    To Download "Dawasak Ewi" song as your Ringing Tone, Dial...
    ☎Mobitel - 74742290
    ☎Airtel - 8880095569
    ☎Dialog - 8710522521
    ☎Hutch - 369351491
    Other Songs by Piyath:
    Yali Hamuwenne Kedhinadha Api - • Piyath Rajapakse - Yal...
    Priyawee - bit.ly/3wFAB2G
    Ai Mama Aadare - bit.ly/2SH9mGc
    Kodre - bit.ly/3cRC666
    Nirayase - bit.ly/3cQEXfG
    Kukka - bit.ly/2S8UTmd
    Special Thanks:
    Amma and Appachchi
    Dasni Akka and Inuri Akka
    Sandani Fernando
    Mahiru Senarathne
    Chandika Rajapakse
    Dilan Weerasooriya
    Lyrics:
    Verse 1
    සෙවනැල්ලත් මඟ හැර යන
    අඳුරේදීත් මා ගාවීන් රැඳි..
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
    Pre chorus
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
    දෝරේ ගලා ගියා දෙන්..
    නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
    Chorus
    දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
    ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
    Verse 2
    ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැතිවුන
    ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම
    Pre chorus
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
    දෝරේ ගලා ගියා දෙන්..
    නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
    Chorus
    දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
    ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
    Drop
    සෙවනැල්ලත් මඟ හැර යන
    අඳුරේදීත් මා ගාවීන් රැඳි..
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
    Final Chorus
    දවසක් ඒවී අපිත් ....
    TRANSLATION:
    Verse 1:
    සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි..
    Always stood beside me, even when darkness made the shadows spurn
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
    You have been with me throughout my worldly life, as it was destiny
    Pre chorus
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දෙන්..
    Let all the words of love I sung for you, overflow
    නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
    The emotions you make me feel when you give me your love is phenomenal
    Chorus
    දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
    There will be a day where our dreams come true
    ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
    and with every passing second, all I need is you
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    There will be a day where our dreams come true
    ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
    and with every passing second, all I need is you
    Verse 2:
    ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැතිවුන
    There were times in our lives where we lost ourselves
    ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම
    A tear fills up my eye whenever my mind thinks them through
    Pre chorus
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දෙන්
    Let all the words of love I sung for you, overflow
    නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
    The emotions you make me feel when you give me your love is phenomenal
    Chorus
    දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
    There will be a day where our dreams come true
    ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
    and with every passing second, all I need is you
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    There will be a day where our dreams come true
    ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
    and with every passing second, all I need is you
    Drop:
    සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි..
    Always stood beside me, even when darkness made the shadows spurn
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
    You have been with me throughout my worldly life, as it was destiny
    Final Chorus
    © 2021 Piyath Rajapakse
    Music in this video
  • เพลง

ความคิดเห็น • 8K

  • @DilanSenanayake
    @DilanSenanayake 2 ปีที่แล้ว +987

    උඹ හිටියොතින් ඇති..... වැදුනම තැන... කනට සනීපෙට බ්ලෙන්ඩ් එක මරු 😍😍😍😘😘😘

  • @sprakey
    @sprakey 6 หลายเดือนก่อน +1824

    2024ත් අහන අය.අත උස්සමූ.😊❤

  • @nimalsiriliyanage4159
    @nimalsiriliyanage4159 16 วันที่ผ่านมา +38

    සීදේවි බලල අයෙත් මේක බලන්න ආපු මේ මන් වගේ අය බලන්න❤❤

    • @SarathKumara-px7pl
      @SarathKumara-px7pl 9 วันที่ผ่านมา

      පිස්සු

    • @nimalsiriliyanage4159
      @nimalsiriliyanage4159 9 วันที่ผ่านมา +2

      @@SarathKumara-px7pl Me mn aththatama ahenne thamuseta kahanawada. Thamuseta pissu unata mata pissu na. inda bayi nam kata piyagena innawa. Man kiwwe aththa. Anunge hama reddatama kata dana chiiththa. Kohewath inna pisso. Aah thawa ekak man oya vage manda manasikathwayen pelenne na.🙂😇

    • @nethmiroopasinghe3986
      @nethmiroopasinghe3986 2 วันที่ผ่านมา

      Yh

  • @tinkdew9829
    @tinkdew9829 ปีที่แล้ว +405

    දවසක් ඒවී අපිත් අපෙ හීන වලට යාවී .........
    ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇතී...... (අම්මා ❤ තාත්තා )

    • @thilinass7353
      @thilinass7353 7 หลายเดือนก่อน +3

      එකෙම්ම
      ❤❤❤❤❤

    • @kdlnisansala4750
      @kdlnisansala4750 5 หลายเดือนก่อน +1

      Aniva😇💖

    • @LovelyAtom-mz8yv
      @LovelyAtom-mz8yv 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @user-hv2eo1yj7b
      @user-hv2eo1yj7b 2 หลายเดือนก่อน +1

      Anivaryan

    • @OppoA31-n8x
      @OppoA31-n8x 13 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 2 ปีที่แล้ว +1212

    Beautiful lyrics, melody and music brother ❤️

  • @SANUKA
    @SANUKA 2 ปีที่แล้ว +4598

    Beautiful creation bro!! Best wishes to the team! Jaya wewa🎶

    • @lahirudecosta5433
      @lahirudecosta5433 2 ปีที่แล้ว +40

      Thank you Machan ❤️❤️❤️

    • @Bopagesanjaya
      @Bopagesanjaya 2 ปีที่แล้ว +16

      Thank you sanuka

    • @Sehan_dilrr
      @Sehan_dilrr 2 ปีที่แล้ว +8

      Big fan 💜💜💜💜👍💝💝💝💝💝💝

    • @vihangaoshitha7770
      @vihangaoshitha7770 2 ปีที่แล้ว +2

      th-cam.com/video/-Yraydgznq8/w-d-xo.html

    • @chamathsaranavodiknowledge736
      @chamathsaranavodiknowledge736 2 ปีที่แล้ว +18

      Aththatama sanuka ayye man dakka nihathamanima singer kenek oya,Hama sinduwakatama oya aniwaren dirimath karala comment ekk danawamai, e nihathamanikama age Krnnama one,

  • @yethmiinduni2482
    @yethmiinduni2482 8 หลายเดือนก่อน +50

    මන් තාම Al කරනවා ..දවසක මං මගේ හීන දිනන දවසක මගේ අම්මා මන් ළඟ ඉදියොත් ඒ ඇති අනිත් ඔක්කොම පස්සේ....මේ සින්දුව ලොකු හයියක්....❤thank you piyath aiye😊

    • @myp832
      @myp832 8 หลายเดือนก่อน +3

      මල් කඩන්න කෑල්ලක් එහෙම නැද්ද බං 😌💔🥀**

    • @yethmiinduni2482
      @yethmiinduni2482 8 หลายเดือนก่อน +2

      Ne..😊👍

    • @MadukaJayalath
      @MadukaJayalath หลายเดือนก่อน

      පෙරියමුල්ලෙ තමයි ඕක ගැන සුපිරියටම කියන්නේ

  • @nethmi606
    @nethmi606 6 หลายเดือนก่อน +141

    2024 /2/2 බලන්නෙ අද මේ වගේම හිට් සිංදුවක් එනව (බදිමු සුදා) ගමේ ලස්සනම ලේලී හිට් එකක් වෙයි මේ වගේම

    • @TLDcreations
      @TLDcreations 5 หลายเดือนก่อน +3

      eka balala ena gaman me😅

    • @nadunsampath3015
      @nadunsampath3015 5 หลายเดือนก่อน +1

      ​@@TLDcreationssira watama

  • @dhanithsri2187
    @dhanithsri2187 2 ปีที่แล้ว +4729

    This is so beautiful Piyatho! ❤️

  • @DasunMadushan
    @DasunMadushan 2 ปีที่แล้ว +2277

    හැමදාම ලස්සන නිර්මාණ කරන මගේ දක්ශ මිත්‍රයා!❤️
    හදවතින්ම සුබපැතුම් ❤️

    • @dewmid9521
      @dewmid9521 2 ปีที่แล้ว +4

      ❤️🙏

    • @ashicreation5395
      @ashicreation5395 2 ปีที่แล้ว +15

      👉Dasun madushan👈my favourite singer😍මගෙ ඇස් වලින් වැටෙනා කදුලක් 😍ඒ දෑස❤

    • @SahanRandika
      @SahanRandika 2 ปีที่แล้ว +4

      ❤❤❤

    • @musiclibrary5876
      @musiclibrary5876 2 ปีที่แล้ว +13

      ඔයත් ඒ වගේම වැඩ්ඩෙක් තමා...😍

    • @umeshsandeepa3220
      @umeshsandeepa3220 2 ปีที่แล้ว

      💕✊❤️‍🔥

  • @chathuninavoda5389
    @chathuninavoda5389 5 หลายเดือนก่อน +335

    බඳිමු සුදා බලලා ආයෙ පාරක් මේකත් බලන්න ආපු අය කෝ ❤

  • @hasithniwantha4779
    @hasithniwantha4779 ปีที่แล้ว +76

    "දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී.." 😌💛
    ඒ feel එක මාරයි පියත් අයියේ..❤🥺

  • @InfinitySL
    @InfinitySL 2 ปีที่แล้ว +1825

    Beautiful ❤️

  • @sandanifernando2949
    @sandanifernando2949 2 ปีที่แล้ว +3676

    සෙවනැල්ලත් මඟ හැර යන
    අඳුරේදීත් මා ගාවීන් රැඳි..
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී ♥️

    • @huaweimobilesrilanka3782
      @huaweimobilesrilanka3782 2 ปีที่แล้ว +46

      all the best.. you two,,,

    • @life_vlog247
      @life_vlog247 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Eg3hbsW0e2I/w-d-xo.html

    • @imashadulanjalee4120
      @imashadulanjalee4120 2 ปีที่แล้ว +5

      ❤️😘

    • @chari194
      @chari194 2 ปีที่แล้ว +62

      දවසක් දැක්කා ඔයාලව නුගේගොඩ flyover එක ගාව කෑම කනකොට. Wishes for the sweet couple❤️😍

    • @kavindiweerasekara7149
      @kavindiweerasekara7149 2 ปีที่แล้ว +3

      😘❤

  • @sandalu7800
    @sandalu7800 ปีที่แล้ว +90

    මේ සින්දව අම්මා ගැනද කියනේ..
    පෙම්වතිය ගැනද කියනේ ............
    මම නම් හිතන්නේ අම්මා, ට කියන්න තමයි මේක ගැලපෙන්නේ මට මගේ හීන සැබෑ වුන දවස අම්මයි තාත්තායි හිටියනම් ඇති මොකද ඒ දෙන්නා තමයි මගේ ලෝකේ 💗💌.....

    • @user-hj4pv5vb7i
      @user-hj4pv5vb7i หลายเดือนก่อน

      Aniwarren kawru nathath ammayi thaththayi hitiyanm athi

  • @ShitomAhmed
    @ShitomAhmed 2 ปีที่แล้ว +377

    It’s sad that I don’t understand this beautiful language, but absolutely in love with the melody and the calming voice ✨

    • @luvromi
      @luvromi 2 ปีที่แล้ว +7

      The translation is in the description box.. :)

    • @YK-zg3es
      @YK-zg3es ปีที่แล้ว +1

      you can have the translation now. turn on cc

    • @Mansalalk
      @Mansalalk ปีที่แล้ว +1

      One day we will make our dream a reality.

    • @Unseenworld-99
      @Unseenworld-99 6 หลายเดือนก่อน +1

      Song caption's available 😅

  • @SachiniNipunsala
    @SachiniNipunsala 2 ปีที่แล้ว +1684

    Sooo beautiful 😍

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 2 ปีที่แล้ว +15

      Cover ekak karamuthee.. 🥴😂

    • @yashrockrullz733
      @yashrockrullz733 2 ปีที่แล้ว +11

      Natala chora karanna epa sinduwa

    • @error404fucku
      @error404fucku 2 ปีที่แล้ว

      @@yashrockrullz733 😂

    • @SoundClub4805
      @SoundClub4805 2 ปีที่แล้ว +13

      @@yashrockrullz733මුන්ගෙ තියෙන ඉරිසියාව 😹

    • @chanithmaimandi1951
      @chanithmaimandi1951 2 ปีที่แล้ว +4

      @@SoundClub4805 kiyala wadak naa muthu ate ne 😂🙂💔

  • @MANURANGA
    @MANURANGA 2 ปีที่แล้ว +7367

    පියත් මල්ලි සතුටුයි ,
    ඔයා දැන් හරියට ගේම් එක ප්ලේ කරනවා .
    මේ ගීතය ඔබටම ගැලපෙන නිර්මාණයක් .
    ඇබ්බැහිවන සුලු යි .ජය වේවා 🥂🌎🎵❤️

  • @umamaharjan51
    @umamaharjan51 2 ปีที่แล้ว +411

    I don't understand a single word. But the frequency of that voice.... I have no words. I am so much falling for it. I am not off hearing the song even whole day. ❤️❤️❤️❤️ From Nepal🇳🇵

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +72

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී...... මේක ඇහුනම ගැම්මට වැඩ කරන්න හිතෙනො පට්ට motivation එකක් ඒ වචන ටික ❤️

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 ปีที่แล้ว +14352

    හරිම ලස්සනයි පියත්, දවසෙම අහන්නේ මේක අද 💛

  • @meow_4793
    @meow_4793 10 หลายเดือนก่อน +97

    I'm from India, but I have a good friend from Sri Lanka, nd she recommended this song to me....its really a beauty 😍

    • @sudeepsaxena8023
      @sudeepsaxena8023 8 หลายเดือนก่อน +2

      Try Pawasanna by Romesh S... Not able to recall the full name...

    • @meow_4793
      @meow_4793 8 หลายเดือนก่อน +4

      @@sudeepsaxena8023 wow what a coincidence.... I was listening to this song just now, after many days, and here I got a reply... Thanks for the suggestion❤

    • @sudeepsaxena8023
      @sudeepsaxena8023 8 หลายเดือนก่อน +2

      @@meow_4793 Nice... You already knew about that song 😅😅

  • @ChanukaMora
    @ChanukaMora 2 ปีที่แล้ว +1216

    Best 😍🖤🔥

    • @EnSHAN
      @EnSHAN 2 ปีที่แล้ว +2

      ❤️🔥

    • @buddhikachamin8915
      @buddhikachamin8915 2 ปีที่แล้ว +2

      🤩

    • @chamodhfernando2934
      @chamodhfernando2934 2 ปีที่แล้ว +3

      Mora ♥️👍

    • @kasunmadurangaperera3401
      @kasunmadurangaperera3401 2 ปีที่แล้ว +2

      මොරා ඔයා........🥰🥰🥰🥰🥰🥰🥰

    • @sameeraidunil7175
      @sameeraidunil7175 2 ปีที่แล้ว +1

      🎤🎧🎤🎧🎤🎧🎤🎧🎤🎧🎤🎧🎤🎧🎤🎧🎧🎧🎧🎧🎧🎤🎧🎧🎤🎧🎧🎧🎧🎤🎧

  • @SarithSurithMusic
    @SarithSurithMusic 2 ปีที่แล้ว +1162

    Love this

  • @rabhilshaikh1201
    @rabhilshaikh1201 ปีที่แล้ว +123

    I didn’t understand any single meaning but
    I am listening this song in repeat like more then 50 times
    I am in love in this songs what an outstanding masterpiece music
    Lots of love ❤from India

    • @mnakandala
      @mnakandala ปีที่แล้ว

      The lyrics goes like
      "There will be a day that we will pursue our dreams, it will be happy until that moment if you'll be with me"

  • @mohamednazhan3123
    @mohamednazhan3123 ปีที่แล้ว +12

    සිංදුව ඇවිල්ලා අවුරැද්දක් වෙනවා. ගිය අවුරැද්දේ පන්තියේ පස් දෙනෙක් එක්ක බෝඩිමක හිටියේ. අපි සතුටට දුකට දෙකටම කිව්වේ ඔය සිංදුව. දවසට පස් වතාවක් වගේ ඔක අහනව, really missed that fantastic moments.
    Love this❤

  • @dhanushkakp
    @dhanushkakp 2 ปีที่แล้ว +1837

    Negative thoughts වලින් ඈත් වෙන සිංදු ඇහෙන කාලය ඇවිල්ල. 😍

  • @YohaniMusic
    @YohaniMusic 2 ปีที่แล้ว +4774

    Bliss ❤️❤️❤️

    • @KavinduThisara-ep7hb
      @KavinduThisara-ep7hb 2 ปีที่แล้ว +21

      🤩

    • @mithunmadushanka449
      @mithunmadushanka449 2 ปีที่แล้ว +177

      Cover Krla kannna nm epa sinduwa ❌

    • @KavinduThisara-ep7hb
      @KavinduThisara-ep7hb 2 ปีที่แล้ว +130

      @@mithunmadushanka449 irsiyawane

    • @ZeroRaid
      @ZeroRaid 2 ปีที่แล้ว +110

      @@KavinduThisara-ep7hb පැහැදිලි ඉරිසියාව 😂

    • @lahirudecosta5433
      @lahirudecosta5433 2 ปีที่แล้ว +65

      Thank you Yohani ❤️❤️

  • @afrahnazeer1595
    @afrahnazeer1595 2 ปีที่แล้ว +130

    What a song… Sri Lankans need more songs like this.

  • @killer1113
    @killer1113 2 ปีที่แล้ว +132

    Love from India.. Voice 🥰🥰

  • @DasunPrabhashwara
    @DasunPrabhashwara 2 ปีที่แล้ว +363

    සිංදුව පුරාම මට ඇහුණා.. මට දැනුණා.. “හුස්ම ගන්න සද්දෙ” ❤️ ලස්සන වැඩක්! ජය වේවා!

  • @HASHENDULANJANA
    @HASHENDULANJANA 2 ปีที่แล้ว +661

    Much feel 🥵❤️ Nice concept Piyath aiya & great work lahiru aiya & sahan aiya 💛

  • @HeshaniAkka
    @HeshaniAkka 17 วันที่ผ่านมา +3

    කොච්චර බැලුවත් එපා වෙන්නැති සිංදුවක්

  • @poquitovibes9432
    @poquitovibes9432 10 หลายเดือนก่อน +19

    Always stood beside me, even when darkness made the shadows spurn
    You have been with me throughout my worldly life, as it was destiny
    Let all the words of love I sung for you, overflow
    The emotions you make me feel when you give me your love is phenomenal
    There will be a day where our dreams come true
    And with every passing second, all I need is you
    There will be a day where our dreams come true
    And with every passing second, all I need is you
    There were times in our lives where we lost ourselves
    A tear fills up my eye whenever my mind thinks them through
    Let all the words of love I sung for you, overflow
    The emotions you make me feel when you give me your love is phenomenal
    There will be a day where our dreams come true
    And with every passing second, all I need is you
    There will be a day where our dreams come true
    And with every passing second, all I need is you
    Always stood beside me, even when darkness made the shadows spurn
    You have been with me throughout my worldly life, as it was destiny
    There will be a day where our dreams come true
    And with every passing second, all I need is you
    There will be a day where our dreams come true
    And with every passing second, all I need is you

  • @sonalidakshith192
    @sonalidakshith192 2 ปีที่แล้ว +2580

    After manike mage hithe. I'm here great music industry in sri lanka 🇱🇰 🇱🇰🇱🇰 🇱🇰 Congratulations from india 🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • @hiru9066
      @hiru9066 2 ปีที่แล้ว +15

      ❤️

    • @janithagayan4475
      @janithagayan4475 2 ปีที่แล้ว +12

      ❤️❤️❤️

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 ปีที่แล้ว +62

      This song better than manike mage hithe

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 2 ปีที่แล้ว +19

      Thanks a lot hindi song also superb..😚😚😚

    • @death_2_born351
      @death_2_born351 2 ปีที่แล้ว +18

      Tnx u all Indian people that appritiate Our music Industry 😍

  • @senushk1728
    @senushk1728 2 ปีที่แล้ว +261

    අම්මෝ බෙරිහන් දෙන මල් සිංදු වගේද මේවා.හිත නිවන,දෙන්නෙක්ගේ ආදරය තවත් වැඩි කරන, බැදීම් ශක්තිමත් කරන සිංදු.😍😍😍😍😍😍😍😍😍

  • @liha3103
    @liha3103 2 ปีที่แล้ว +12

    Even though I don't understand I use to listen this before bed 🦋👀🧸

  • @deshikanawanjana516
    @deshikanawanjana516 ปีที่แล้ว +6

    සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන
    ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
    දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
    දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)

  • @nipuniindurangi2607
    @nipuniindurangi2607 2 ปีที่แล้ว +551

    මේ Song එකෙ කොටසක් ඇහිලා තමයි මං හෙව්වෙ Song එක ... 😍🖤 ඇත්තටම ලස්සනයි දිගටම මේ වගේ Songs ඕන .... 🙏❤️

  • @chamalravihara5993
    @chamalravihara5993 2 ปีที่แล้ว +939

    අඩාගත්තු සිංදු ඇහෙන කාලේ, මේ වගේ සිංදු එනවා කියන්නේ ගොඩක් වටිනවා ❤️

  • @kasunjeewantha478
    @kasunjeewantha478 2 ปีที่แล้ว +14

    දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාව් ඒ හැමමොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති❤️

  • @jjsjakwkr6363
    @jjsjakwkr6363 ปีที่แล้ว +19

    man!! i am loving this melody !! Love from india!!!!!

  • @thetedy4824
    @thetedy4824 2 ปีที่แล้ว +673

    Artist කෙනෙක් තමන්ට ගැලපෙන Producer කෙනෙක් තෝරාගත්තම ඒ melody එක සාර්ථකයි . Lahiru de costa හැම එකම නියමෙට කරලතියෙනව. පියත් අයියේ මේක ලස්සනයි ❤❤

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +316

    පියත් ඔයාගෙ සින්දු මාරම විදිහට අපේ හිත් නිවනවා මාරම ලස්සනයි 😥❤️

  • @omalisme
    @omalisme 2 ปีที่แล้ว +35

    I can't take this song out of my mind ❤ such a masterpiece.

  • @catsndogo
    @catsndogo 21 วันที่ผ่านมา +1

    මොකක්දෝ මහා අමුතු feeling එකක් දැනෙනවා මට මේක අහද්දි ❤❤❤

  • @onlinejobs3083
    @onlinejobs3083 2 ปีที่แล้ว +459

    සියපාරක් ඇහුවත් එපාවෙන් නෑ. ආදරය, අත්දැකීම් , දුක ,සතුට හැමදේම යලි යලිත් මතක් වේ.අත්දැකීම් අවසානයේ වගේම සින්දුව අවසානයේත් සතුටු කදුලක් ඉතිරි වේ. ස්තූතිය සින්දුව සැදූ සැමට ❤❤

    • @nasheethar
      @nasheethar 2 ปีที่แล้ว +6

      Aney meka nam kiyapuma comment eka 😍😍 matath okamamai kiyanna tiyenne

    • @hmdronal4413
      @hmdronal4413 2 ปีที่แล้ว +4

      සංස්කෘතිකයි එකගයි

    • @sewwandiranasinghe8077
      @sewwandiranasinghe8077 2 ปีที่แล้ว +3

      Aniwarenma❤️🥺

    • @janithshamuditha7247
      @janithshamuditha7247 2 ปีที่แล้ว +2

      ඇත්තමයි පට්ට ❤️

    • @dilum8133
      @dilum8133 2 ปีที่แล้ว +2

      Me too❤😘😍💖💪

  • @sachinthaperera4935
    @sachinthaperera4935 2 ปีที่แล้ว +1205

    "දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
    ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති"
    මේ කැල්ල බොක්කටම වැදුනු උන් කො...... :) :) :)

    • @isuruudara9076
      @isuruudara9076 2 ปีที่แล้ว +3

      මම බන්

    • @dilishi9273
      @dilishi9273 2 ปีที่แล้ว +3

      මට 🥺🥰❤️

    • @dilishi9273
      @dilishi9273 2 ปีที่แล้ว +6

      සින්දුවෙන් වැඩිපුරම කැමති තැන 🥺🥰❤️

    • @ashabarathnabandara6086
      @ashabarathnabandara6086 2 ปีที่แล้ว +2

      🙋🙋😘💜

    • @udayasenaka5358
      @udayasenaka5358 2 ปีที่แล้ว +2

      Matath

  • @kalyaniekanayaka3340
    @kalyaniekanayaka3340 ปีที่แล้ว +6

    දවසක් ඒවී අපිත් අපේ හීනවලට යාවී ..... ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති 😚😞❤️

  • @prabhasisaphilosopher3123
    @prabhasisaphilosopher3123 2 ปีที่แล้ว +20

    Already piyath's voice is a heaven is a known fact but I came here to admire this another level music video!
    Woow man,can't imagine how u mixed up those smooth transitions with beautiful clips

  • @sadishahandunge2195
    @sadishahandunge2195 2 ปีที่แล้ว +465

    අපේ අම්මා, තාත්තාලා කියනවා වගේ අපිටත් කියන්න පුළුවන් වයසට ගියාම මේ අපි අහපු සින්දු කියලා.ගැම්මට... ජය පියත් අයියේ❤️💪

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว +4

      mama dakka me wagema comment ekak dhanithge sinduwakatath dala thiyenawa.

    • @sadishahandunge2195
      @sadishahandunge2195 2 ปีที่แล้ว +2

      @@supunisara2621 😉😉

    • @SHAN-we6ri
      @SHAN-we6ri 2 ปีที่แล้ว

      😍😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 2 ปีที่แล้ว +2896

    2030දි විතර මේ සින්දුව අහද්දි මගෙ කමෙන්ට් එක දැක්කොත් ලයික් කරහල්ලා 😄
    👇 🖤🔥

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 2 ปีที่แล้ว +135

      උබට මේක 2030 අහන්ඩ රටක් ඉතුරු වෙන්නෙ නෑ.. 😂🖐️

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 2 ปีที่แล้ว +27

      @@deshanabeysekara9533 ඇත්ත හැබැයි 🙂

    • @resh_r.r
      @resh_r.r 2 ปีที่แล้ว +20

      2021 . 12 . 16 like karaa.....😅😅😍😍😍

    • @udanikumari6540
      @udanikumari6540 2 ปีที่แล้ว +15

      Me 2030 newei kamak ne

    • @Iroshanirmali31
      @Iroshanirmali31 2 ปีที่แล้ว +14

      2021. 12 .24 ඔන්න මන් comment kara

  • @umeshlakshan9801
    @umeshlakshan9801 ปีที่แล้ว +2

    "සෙවනැල්ලත් මඟ හැර යන... අඳුරේදීත් මා ගාවීන් රැඳි.." "දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී"
    මේ වචන ටික මගේ ජීවිතේට හුඟාක් ලඟයි.. සින්දුව පට්ටයි. ජීවිතේට ආසන්නතම හේතු අර්ථවත් තනුවකින් හදවතට කාවදින වචන පේලියකින් ඇහෙනකොට හරිම රහයි. සුබ පතනවා😍😍😍😍😍😍

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 2 หลายเดือนก่อน +6

    පාන්දර දෙකයි දැන් 😒 පාඩම් කර කර ඉද්දි නිදිමත ආවම මේක අහල ආයෙත් පාඩම් කරන්න යනව 😌 ඉතින් හැමෝටම මේ සිංදුව ආදරේ ගැනම නෙවේ ❤

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +556

    මේ සින්දුව අද තරුණ පරම්පරාව වයසට ගියත් ඇහුණාම පරණ මතකයන් අවුස්සන නොමියෙන ගීතයක් වෙනවා නොඅනුමානයි ❤️❤️

    • @ravindukaushalya8094
      @ravindukaushalya8094 2 ปีที่แล้ว +6

      Ou bn 😥😓😓😒

    • @viharashehara6067
      @viharashehara6067 2 ปีที่แล้ว +2

      Mek atta katawak ❤️

    • @lakshitha1051
      @lakshitha1051 2 ปีที่แล้ว

      th-cam.com/video/02z5LDEU4H0/w-d-xo.html

    • @ayeshamadushani7858
      @ayeshamadushani7858 2 ปีที่แล้ว +2

      මෙ සිංදුවත් එක්ක... ( මම අහපු ලස්සනම වදන් පෙල. Non-fiction media LK thanks

    • @Rukmald
      @Rukmald 2 ปีที่แล้ว +3

      @@ayeshamadushani7858 ❤️❤️😍

  • @JanithIddamalgoda
    @JanithIddamalgoda 2 ปีที่แล้ว +184

    ලස්සනයි වැඩේ❣️❣️

  • @bscbr2023
    @bscbr2023 5 หลายเดือนก่อน +3

    ඇත්තටම මාරයි මම වැඩි පුර ආස බදිමු සුදට එක හරිම ලස්සන සිංදුවක් 👌👌👌👌❤️❤️

  • @Nisal2010
    @Nisal2010 2 หลายเดือนก่อน +3

    Thamath ahanawa 😊❤❤

  • @nadeeyamange6114
    @nadeeyamange6114 2 ปีที่แล้ว +113

    "අපේ හිත් කියවලා මේ සින්දුව ලියලා වගේ....අපිටම කියපු සින්දුවක් 🥺❤️"
    මට විතරක් නෙවෙයි තව ගොඩක් අයට මේ විදිහටම දැනෙනවා ඇති මේ සින්දුව අහනකොට.....පුදුම ලස්සනයි....වචන, සංගීතය, කටහඬ හැමදේම ලස්සනයි...
    මේක නම් පිස්සුවක්🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @SujathAmeen
    @SujathAmeen 2 ปีที่แล้ว +400

    Nude 0%
    Time waste 0%
    Motivational lyrics 100%
    Addict 100%
    Song change my mind 😭😭😭

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 23 วันที่ผ่านมา +1

    " සෙවනැල්ලක් මග හැර යන
    අදුරේදීත් මා ගාවින් රැදී..
    නුඹ හිටියට හැම සංසාරේ
    මේ වාගේ මගේ ලගටම වී___😍❤️‍🩹 "

  • @NoName-qe4yl
    @NoName-qe4yl 2 ปีที่แล้ว +2

    සෙවණැල්ලත් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදි නුබ හිටියද හැම සන්සාරේම මේ වාගේ මගේ ලගටම වී ... ඔබ හින්දා මන් ගැයු පේම් වදන් දෝරේ ගලා ගියා දැන් නුබෙන් මන් විදිමි හැගුමන් මා හද නිවාලනා ... දවසක් එවි අපිත් අපේ හින වලට යාවි ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති ... ♡AS♡

  • @pavaniarunodya2327
    @pavaniarunodya2327 2 ปีที่แล้ว +103

    දවසක් ඒවි ආදරේට ආදරේ මුන ගැහෙන....එදාට ජීවිතේ ලස්සන වේවී කවදාවත්ම නොවුන විදියට...ආදරෙයි ඒ තනුවට වගේම පියත්ගෙ කටහඩට...සුබ අනාගතයක්❤

  • @sevgidemiroglu7756
    @sevgidemiroglu7756 2 ปีที่แล้ว +829

    This was on my Spotify loop for so long and I was hooked without having any idea about the lyrics. For some reason I did not want to get it translated but the translation here just enhanced everything. Greetings and much love from Istanbul 🇹🇷

    • @Vihangi16
      @Vihangi16 2 ปีที่แล้ว +24

      Thanks a lot.We also like turkish series.🙂"kirgin cicekler" tv series was telecast in Sri Lanka.Gokce Akyildiz is my favourite actress.I would like to travel Istanbul one day.Love from Sri Lanka.🇱🇰 🇱🇰

    • @nirusharathnayaka6424
      @nirusharathnayaka6424 2 ปีที่แล้ว +11

      I m a fan of turkish series. I love hande erçel so much ❤️i watched sçk before that watched many turkish songs and i love turkish songs too. Thank you so much appreciating our artists and songs ❤️

    • @Fifiii419
      @Fifiii419 2 ปีที่แล้ว +8

      We love turkish series too

    • @Shimmer007
      @Shimmer007 2 ปีที่แล้ว +3

      Shows the power of Music as a global language,...

    • @emnd4540
      @emnd4540 2 ปีที่แล้ว +2

      Thank you ❤️

  • @prenapoetry
    @prenapoetry 2 ปีที่แล้ว +23

    Love from bhutan ✨

  • @Malee_sha
    @Malee_sha 6 หลายเดือนก่อน +6

    අනිත් අයට කොහොම වෙයිද දන්නෙ නෑ. මට නං අමුතුම motivate එකක්,මේ සිංදුව❤🎉

    • @dinusha4370
      @dinusha4370 6 หลายเดือนก่อน +1

      Mageth bnn💪

  • @piyath1004
    @piyath1004  2 ปีที่แล้ว +1192

    Available On iTunes & Spotify ♥️
    iTunes - apple.co/38g9zEC
    Spotify - spoti.fi/3kpNFVc
    Follow Piyath on Instagram - bit.ly/3wFbTzp
    Like Piyath on Facebook - bit.ly/3zvleff
    Follow Piyath on TikTok - vm.tiktok.com/ZSJv3c27R/
    To Download "Dawasak Ewi" song as your Ringing Tone, Dial...
    ☎Mobitel - 74742290
    ☎Airtel - 8880095569
    ☎Dialog - 8710522521
    ☎Hutch - 369351491

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +85

    මේකා නම් පිස්සුවක්.. මොනවද මේ කරන්නේ පියත් 😊☺️😍
    රැල්ලෙන් මිදිලා වෙනම රැල්ලක් හදනවා.. මාර රහක් තියෙන්නේ 😍
    මියුසික්, වොයිස් හිත නිවනවා භාවනාවක් වගේ❤️❤️❤️
    මිනිස්සුන්ගේ කන් හදනවට උබට පින්..🤗❤️
    ජය ✌

  • @ishaniamodya1608
    @ishaniamodya1608 ปีที่แล้ว +6

    මම කලාතුරකින් සිංහල සිංදු අහන්නෙ, දවසක් බස් එකක එනකොට අහම්බෙන් ඇහිලා මම මේ සිංදුව හොයාගෙන ආවෙ. this is a drug. i am addicted to this masterpiece

  • @flyinghigh4772
    @flyinghigh4772 2 ปีที่แล้ว +9

    All time fav❤ you hv such a healing voice, I'll never get bored of this💫 Melody, vocals, lyrics and everything feels so good

  • @nisalliyanage1334
    @nisalliyanage1334 2 ปีที่แล้ว +282

    දැන් නම් ට්‍රැක් එකේ පුතේ.. ඔහොම යන් ජය❤️

    • @a9speedbump379
      @a9speedbump379 2 ปีที่แล้ว +5

      Lol the Google Translate

    • @someone_ck
      @someone_ck 2 ปีที่แล้ว +2

      @@a9speedbump379 😂

    • @Nk-cn1bl
      @Nk-cn1bl 2 ปีที่แล้ว

      Translate to English (United Kindom)

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      Google ekata pissu da

  • @BakeitEasy00
    @BakeitEasy00 2 ปีที่แล้ว +330

    This song gonna be a masterpiece one day ❤️🥺 - (From Australia 🇦🇺)

  • @ShawnStevens2007
    @ShawnStevens2007 ปีที่แล้ว +6

    හදවතට දනුනු හොදම සිංහල සින්දුවක්...🥰🧡 Luv it ❣

  • @niroshanisenavirathna5939
    @niroshanisenavirathna5939 ปีที่แล้ว +5

    හිත් නිවෙන, සුවපත් වෙන කටහඬක්.
    ඒ වගේම ලස්සන music සහ visual එක ❤️❤️❤️

  • @anushkasampath8790
    @anushkasampath8790 2 ปีที่แล้ว +70

    අද ඇවිල්ල හෙට නැතිවෙන සින්දු අතරෙ කාලාන්තරයක් පවතින සින්දුවක් වේවී. පියත් අයියෙ ආදරෙයි හැමදාම😘😘😘

  • @virajnavaratnam3609
    @virajnavaratnam3609 2 ปีที่แล้ว +923

    දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි...
    ඒ හැම මොහොතේ ළගින් අම්මේ නුබ හිටියොතින් ඇති....

  • @harshanidilhani2496
    @harshanidilhani2496 ปีที่แล้ว +4

    Wowww...beautiful lyrics, beautiful melody & beautiful Voice..😍😍❤️❤️

  • @nasiqmohamed164
    @nasiqmohamed164 ปีที่แล้ว +19

    The voice is magical! The song is a complete treat! ❤

  • @channel69yt
    @channel69yt 2 ปีที่แล้ว +253

    ලස්සන සරල කොලිටිම නිර්මාණයක් මචන්😍😍,transition එහෙම පට්ටම ගති🥺🥺

  • @sadeeyau4380
    @sadeeyau4380 2 ปีที่แล้ว +36

    sirasa super star වලදී ගහපු SMS වලට නියම වටිනාකමක් දුන්නා.. සතුටුයි ඒ ගහපු SMS වලට දැනුත්.නියමයි Feel එක ✌💯

  • @ridmapabasara2714
    @ridmapabasara2714 ปีที่แล้ว +2

    bro for me this is the best "bokkatama wadina" singhala song so far. Keep it coming .for sure I have listened to this at least 100 times.

  • @lyricsthamizh5572
    @lyricsthamizh5572 ปีที่แล้ว +3

    සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දෙන්.. නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
    දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
    ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැතිවුන ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා දෙන්.. නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
    දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
    ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
    සෙවනැල්ලත් මඟ හැර යන
    අඳුරේදීත් මා ගාවීන් රැඳී……
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
    දවසක් ඒවී අපිත්.....

  • @naveenbavantha8256
    @naveenbavantha8256 2 ปีที่แล้ว +81

    රගපාන දෙන්නව දැක්කෙ විසිපාරක් විතර බැලුවම ඒතරං සිංදුවට සමවැදිල💛🥺

    • @senushk1728
      @senushk1728 2 ปีที่แล้ว +4

      සිරාවට.පියත්ව නම් දැක්කා.සෑහෙන පාරක් බැලුවට පස්සේ තමයි අර දෙන්නාගේ මූනු දැක්කේ😂

  • @saara8435
    @saara8435 2 ปีที่แล้ว +65

    පියත් කියන්නෙ සුපර්ස්ටාර් එකෙන් ආපු සුපිරිම වැඩ්ඩෙක්. එයාගෙ ගොඩක් සිංදුවල මියුසික් එහෙමත් එයාගේ. ඒව වෙනස්ම රහක් තියෙනවා.හිත නිවෙනව මේ සිංදුවට. කවදාවත් සිංදුවකට භාවනාවක් කියල නෑ. ඒත් මේක එහෙමයි. ඒ සිංදුවෙ අර්තය ❤️

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha ปีที่แล้ว +1

    සෙවනැල්ලත් මඟ හැර යන
    අඳුරේදීත් මා ගාවීන් රැඳි..
    නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී

  • @Sachiijayarathne
    @Sachiijayarathne 6 หลายเดือนก่อน +3

    Wooowh marama positive song ekak🥺💐🤍

  • @HasalakaKaviHimi
    @HasalakaKaviHimi 2 ปีที่แล้ว +1740

    තෙරුවන් සරණයි අයියා.
    ලස්සනයි .
    Motivation songs එකක් ලෙසයි මම මේක දකින්නේ
    තරුණ හදවත් එක්ක ඉන්න ස්වාමීන්වහන්සේ නමක් හැටිට මේක තරුණ අයගේ හදවතට කතා කරනවා තදින්ම..
    ලස්සන පදවැල් ටිකක්..

    • @theshan7475
      @theshan7475 2 ปีที่แล้ว +40

      Ehemai ape hamuduruvane. 🙏👍

    • @charuninilakshika1360
      @charuninilakshika1360 2 ปีที่แล้ว +15

      😆🤣

    • @theshan7475
      @theshan7475 2 ปีที่แล้ว +7

      @DaRK WARRIOR 😁🙂

    • @nisanmax6039
      @nisanmax6039 2 ปีที่แล้ว +11

      😂

    • @rohankumara7579
      @rohankumara7579 2 ปีที่แล้ว +167

      හුගාක් අය නොදන්නා දෙයක්. හුගාක් ස්වාමීන් වහන්සේලා සංගීත පද රචනය හා ගායනා විලාශයන් ගැන උන්වහන්සලා ලබන අධ්‍යාපනය සමග ලොකු දැනුමක ඉන්නවා. අපේ හාමුදුරුවන්ගේ අදහස සමග එකගයි

  • @GS-ri6en
    @GS-ri6en 2 ปีที่แล้ว +229

    😔අවුලක් නෑ අපි තනිකඩයි...🤗. .. 🤗 කවුරු ලගින් හිටියත් නැතත් කොහොමහරි මගේ හිනේනට මන් ❣️යනවා ❣️❣️❣️❣️❣️

  • @sudeshkriella4875
    @sudeshkriella4875 ปีที่แล้ว +14

    Bro. Listen. This is the best song you ever produced even if you so make many awesome songs later. You don't how much this song inspired me and millions of people coz you don't know what we been through lot of shit and expecting peace in the end.I salute to the writer of this song and everyone who collaborate to make this masterpiece. I will remember you guys until my last breathe. ❤️ ❤️

  • @user-ok4wr1fu5v
    @user-ok4wr1fu5v ปีที่แล้ว +6

    I dont know what are they singing!
    but really its a very beautiful song!
    love from Bangladesh

  • @FXNiko2023
    @FXNiko2023 2 ปีที่แล้ว +137

    මෙන්න සිංදු.කිසි කලබලයක් නෑ...නිදහසේ අහන්න මරු..සුපිරියක්.ඇබ්බැහි උනොත් ඉවරයි♥️

  • @imeshdhananjaya9571
    @imeshdhananjaya9571 2 ปีที่แล้ว +100

    පියත් මේ දවස් වල වෙනමම පිස්සුවක් නටන්නේ 🥺😍🔥

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 5 หลายเดือนก่อน +2

    පිස්සු හැදෙන මෙලඩියක්, ඒකටම යන කටහඩක්❤

  • @shaznayoutube6488
    @shaznayoutube6488 5 หลายเดือนก่อน +5

    ගමේ ලස්සනම ලේලි බලලා ආපහු මේ පැත්තටත් එනවා!

  • @artlife8549
    @artlife8549 2 ปีที่แล้ว +128

    දැන් whatsapp status වල ජාතික ගීය මේක😂....හරිම ලස්සනයි අයියෙ😘😘😘😘

    • @sehandudamsana542
      @sehandudamsana542 2 ปีที่แล้ว +2

      සිරා😅

    • @lionmasksl3157
      @lionmasksl3157 2 ปีที่แล้ว +2

      ow bn😅

    • @tharuw2956
      @tharuw2956 2 ปีที่แล้ว +2

      Yes frd😅

    • @kavee8702
      @kavee8702 2 ปีที่แล้ว

      Status peththe yanna be e diha balanna be hemathenama , hebei oya hemathenama mn giya sinduwa patta nisa

  • @rapper6208
    @rapper6208 2 ปีที่แล้ว +71

    ආසම කොල්ලේක් බං ,අම්මපා බං සිරාම,✊සින්දු භාවනාවක් වගේ ,ඇත්තමයි අයියේ♥️

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 ปีที่แล้ว +1

    Kalekin aya matak una. Thanks radio. Asama sinduwak. Jaya Piyath

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 2 ปีที่แล้ว +1

    Still listening everyday... This is beyond my words... The best song after ages... Love this Malli... ❤️

  • @dilkiu
    @dilkiu 2 ปีที่แล้ว +58

    Beautiful as always 🥺♥️

  • @senalifonseka2936
    @senalifonseka2936 2 ปีที่แล้ว +230

    පියත් මල්ලී මෙක පිස්සුවක් බන්❤️‍🔥

    • @Freefire-zf2pp
      @Freefire-zf2pp 2 ปีที่แล้ว +4

      හා යී

    • @Thiwa.NS-9455-
      @Thiwa.NS-9455- 2 ปีที่แล้ว

      ආයෙත් අහලා සුදු චූටි