විද්‍යාපීඨ නිවාඩු ගැන හැමදේම | vidyapeeta leave | How to get leaves in ncoe sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • විද්‍යාපීඨ තුළ පවතින නිවාඩු පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මෙම විඩියෝ පටය හරහා දැනුවත් විය හැකිය.
    whatsapp group link - chat.whatsapp....
    group 2 - chat.whatsapp....
    #vidyapeeta
    #teaching
    #teacher
    #governmentjobs

ความคิดเห็น • 127

  • @isharadilrukshi-gm9vd
    @isharadilrukshi-gm9vd ปีที่แล้ว +10

    Thanks sir. Personalty test eka genath video eka danna sir.😊

  • @dewindisewmini1181
    @dewindisewmini1181 2 หลายเดือนก่อน +1

    එතකොට පීට වලින් අයින් වෙද්දී teaching හම්බ වෙනවද .. එහෙම නැත්ත්ම් teaching විභාග gazzat කරද්දි ඒවා ලියන්නම ඔනීද

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 ปีที่แล้ว +7

    Personal test eka ganat video ekk krnn sir puluwn nn.❤️‍🩹

  • @piyumigamage554
    @piyumigamage554 ปีที่แล้ว +3

    Personal test eka gana video ekk krnna puluwan nn godak hodai sir ❤️✌️

  • @hansininawoda9861
    @hansininawoda9861 ปีที่แล้ว +1

    Thank you sir.. personality test eka ganath video ekak genna sir....🌼🌼

  • @SahanwaAhangama
    @SahanwaAhangama 8 หลายเดือนก่อน +2

    සර් දවසට පැය කියක් වගෙ study karnn onida හොස්ටල් වලට යන්න දෙන්නෙ කියටද

  • @anupamaharshamaliravindrak2357
    @anupamaharshamaliravindrak2357 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්.❤️❤️❤️❤️❤️

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර්🙏❤️

  • @NUOE177
    @NUOE177 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර් 🥰🙏🙏🙏

  • @chandanichamodya8285
    @chandanichamodya8285 10 หลายเดือนก่อน

    Thank you sir personality test eka gana wistarath kiyala denna

  • @wwdp5566
    @wwdp5566 ปีที่แล้ว +5

    Thank you sir ❤️ ගොඩක් වටිනවා මේ වීඩියෝ ❤️ 2nd interview එන්න කොච්චර කල් යයිද සර්?

  • @user-pm4mi3zq2q
    @user-pm4mi3zq2q 7 หลายเดือนก่อน

    Sir api pita apply karala interview yann kalin hnd gassat karoth ekatath apply karann puluwanda?
    ●Dan pita interview ynkot charitha sahathike,leaving sertificate eke original ek baradenn onida sir.

  • @Harshi-p6g
    @Harshi-p6g ปีที่แล้ว +2

    Thank you sir♥️🥺

  • @DethmiArtDesign-km8ix
    @DethmiArtDesign-km8ix 7 หลายเดือนก่อน

    Thank You Sir 👍

  • @wwdp5566
    @wwdp5566 ปีที่แล้ว +2

    සර්, දෙවනි වටේ interview දැන්ම එන්නේ නැද්ද?

  • @wwdp5566
    @wwdp5566 ปีที่แล้ว +4

    සර්, අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න.. මේ පාර 19/20 batch දෙකක් ගන්නවනේ සර්. එතකොට මේ අවුරුදු තුන ඉවර වෙලා පත්වීම් දෙද්දී ප්‍රමුඛතාව දෙන්නේ 19 අයටද සර් 🤔 පුරප්පාඩු අඩු උනොත් මුලින්ම පත්වීම් දෙන්නේ 19 අයටද? එතකොට 20 අයට ජොබ් එක නැතුව කාලයක් බලාගෙන ඉන්න වෙයිද?

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Na na ehem wenne na. Hmotama smanwa pathweema denwa. Ehema 19 20 kyl wen krnne na. Oylwa thani badge ekk widihta gnne

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 ปีที่แล้ว

    Godaak pin sir🙏😘

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว

    Ane sir 2019/20ayawa kawada koimase wge vidyapita badawaganiwida??second intrv aka kawada koimase wge eid??plzzzzzz reply akk denna sir mkd gdk wada megana hari wistarayk dannatinisa jrgnna widiak natwa inne plzzzzzz reply sir

  • @anuad4786
    @anuad4786 ปีที่แล้ว +1

    Lamainta eliyata enda denne nathi wenda wena hethu tiyanwada. Vidyapeeta athule jiwithe mona wageda. Rag tiyanawada.

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Rag na. Eliyta enna denne naththe eliyta awilla prshnyk unoth eke wagakeema collge ekat wtena nisa.

  • @cuteshop6328
    @cuteshop6328 ปีที่แล้ว

    සර් ඊලග වීඩියෝ එකෙන් ගේන්නකෝ හොස්ටල් එක ගැන විස්තර..කෑම , වතුර, ඒ වගේ ප්‍රශ්න ගැන ගොඩ දෙනක් කතා වෙනවා දැක්කා.ඒවා ගැන දැනගන්න ඕන..

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว +3

      Eka nm bari wei.😁 ඒවා ගැන කියන්න ගිහින් නැති ප්‍රශ්න වැටෙන්නෙ😁 sorry

  • @threesisters870
    @threesisters870 หลายเดือนก่อน

    මටත් මාසෙකට එක නිවාඩුවක් ඕනේ. ආරාමය ට යන්න 🥺🙏

  • @dulminipathirana109
    @dulminipathirana109 ปีที่แล้ว +1

    Thank sir.sir apita asnipyk wge deyk unoth e wge welwaka ynna denneth ndda gedra.asnip thathwekdii mkkd ehen krnne kiynn puluwnd sir

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Asneepayk unoth apita tyena niwdu 10n gnn puluwn.

  • @SahanDesilva-hw6hl
    @SahanDesilva-hw6hl 4 หลายเดือนก่อน

    විද්‍යාපීඨ art vala rag thiyenavada ?please reply

  • @wickramasinghe6075
    @wickramasinghe6075 3 หลายเดือนก่อน

    Vidyapita idan eliyata yana welawatath saree adala d yanna oni

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 4 หลายเดือนก่อน

    සර් විද්‍යාපීට යන ගමන් part time job එකක් කරන්න බැරිද

  • @hiruninethsarani4752
    @hiruninethsarani4752 ปีที่แล้ว +1

    Thank you sir

  • @anandaranasinha5122
    @anandaranasinha5122 ปีที่แล้ว +1

    සර් මට මේකට උත්තරයක් දෙන්නකො .pita yanna e/l B3k thibila o/l 5i 3k thibboth madida.o/l walata 6i3 aniwarayen balanawada😊

    • @WaytoDistinction
      @WaytoDistinction  11 หลายเดือนก่อน

      Course wlata illana qulification wens gsset eke tyena qulification tyenw nm prshnyk na

  • @user-ss9ob1nl9i
    @user-ss9ob1nl9i 6 หลายเดือนก่อน +1

    එතකොට ගෙදර එන්න පුලුවන් ඉස්කෝලෙ නිවාඩුවට විතරයි නේද

  • @wwdp5566
    @wwdp5566 ปีที่แล้ว +1

    සර්, කොළඹ කැම්පස් එකෙන් කරන බාහිර ඖෂධවේදය විභාගයට slmc apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙන එක පීට යන එකට ප්‍රශ්නයක්ද සර් 🤔 plzz උත්තරයක් දෙන්නකෝ

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Salli gewl krn bahira ewa prashnyk na. Free krn intern ugc register ewa ba

    • @wwdp5566
      @wwdp5566 ปีที่แล้ว

      @@WaytoDistinction ඒකේ සල්ලි ගෙවන්න නම් තියද කියලා හරියටම දන්නේ නෑ. ඒත් ඒක බාහිර විභාගයක්. රෙජිස්ටර් වෙන්න තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ. කැම්පස් එකේ නෙමෙයි. විභාග තියන එක තමයි කැම්පස් එකෙන් කෙරෙන්නේ..
      කොහොමද මම හරියටම ඒ ගැන දැනගන්නේ කියලා කියන්න පුලුවන්ද? එහෙම දැනගන්න තැනක් තියනවද කියලා

  • @hirunihiruni4917
    @hirunihiruni4917 2 หลายเดือนก่อน

    2021 2022 Ayt interw cl karanna kochchra kal yaida sr

  • @sachiniaberathne
    @sachiniaberathne ปีที่แล้ว

    Thank u sir

  • @sachinikarunasinghe3302
    @sachinikarunasinghe3302 ปีที่แล้ว +1

    Sir ape 1st interview eken passe a list eke ugc eketa ywanwada . Eken eyala apiwa kapanwada reply onii

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว

    Great vedio

  • @thayapriya3439
    @thayapriya3439 ปีที่แล้ว

    Thank u sir♥️♥️

  • @user-ts9xl4cv9i
    @user-ts9xl4cv9i 9 หลายเดือนก่อน

    Vidyapeeta kala simawa aurudu 3 i da, nettan 2ida sir❤

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 7 หลายเดือนก่อน

    Beheth ehm clinc wage ynna niwadu ganna berida

  • @user-rv7ej2ud6f
    @user-rv7ej2ud6f 7 หลายเดือนก่อน

    Plz reply 🥺..
    maths walata w ekak thiyenne😶🙄
    බුද්ධ ධර්මය පාඨමාලාවට aply කරන්න පුළුවන් නේද...
    එතන බලන අමතර සුදුසුකම් ඔක්කෝම මගේ තියෙනවා අනේ කියන්නකෝ
    O/L බුද්ධ ධර්මය සහ සිංහල A, B තියෙනවා

    • @WaytoDistinction
      @WaytoDistinction  7 หลายเดือนก่อน

      Mathes walat w tygena al kre khomd

    • @user-rv7ej2ud6f
      @user-rv7ej2ud6f 7 หลายเดือนก่อน

      @@WaytoDistinction දෙන්නම් කියලා කරේ, දෙවනි පාර s එකක් තියෙනවා. ඒත් මම දෙවනි පාර subject ඔක්කෝම කරේ නැහැ..maths විතරයි
      එහෙම පසුබිමක මට ගොඩක් අය කිව්වේ ගනන් වලට පලවෙනි පාර w නිසා ගැටලුවක් වෙයි කියලා...❤️‍🩹
      අනේ එහෙම වෙන්නේ නෑ නේද...🥺
      index number දෙකම දුන්නාම ගැටලුවක් නෑනේද..

    • @sandaligimhani7499
      @sandaligimhani7499 หลายเดือนก่อน

      Z agaya kohomada

  • @sasindudilsara4152
    @sasindudilsara4152 ปีที่แล้ว

    සර් මට පොඩි ප්‍රශ්නයක් තියනවා.ලියුම් කවරෙ පෑනෙන් රවුම් කරලා තියන අංකෙ බැලුවම මගේ තියෙන්නෙ 28 .මට ඉන්ටර්වීව් ආවෙ ඉන්ග්ලිශ් වලට ..මගේ z score eka 0.1205 ...මට හිතෙනවා සර් මගේ යොමු අංකෙ 28 වගේ ලග එකක් එන්න බෑ කියලා..ඇතුලෙ තියෙන්නෙ යොමු අංකෙ කියන තැන 139 , මොකක්ද දන්නෙ නෑ නේද හරියටම යොමු අංකෙ...??

  • @nisansalasewwandi3424
    @nisansalasewwandi3424 ปีที่แล้ว +2

    Ethakota sir second interview eken neweda apiwa rejister kara ganne

  • @minoshikakularathna9565
    @minoshikakularathna9565 8 หลายเดือนก่อน

    Asanipa nsa me dws tike gdra avith inne ay niwaduwen psse ynn venne absent vatenwd medical eka aran gyoth hrida

  • @sachinikarunasinghe3302
    @sachinikarunasinghe3302 ปีที่แล้ว

    Sir 1st eken ugc yawanna list eke names eyala ayin karanwada ehen monahari reasons walata
    Ugc register wela campus awe nathtan eke awulak na needa
    Reply ekek onii sir

  • @secretsinger715
    @secretsinger715 ปีที่แล้ว

    Sir, 2nd interview eke letters enna kochchara Kal yanawada, plzzz sir eke video ekak karanawada

  • @jmtkjayasundara2826
    @jmtkjayasundara2826 11 หลายเดือนก่อน

    Sir 2022 /2023 AL kale mn ethkota dan vidayapeeta okkom ekathu karala campus karana kathawak kiyanawa ned sir eeka aththkad

  • @dulbba3530
    @dulbba3530 ปีที่แล้ว +1

    සර් secound interview එකට letters ආවා කියලා ආරංචියක් ආවා . ඒක ඇත්තද sire ..... please කියන්නකෝ සර් please

  • @hansaninimalka8813
    @hansaninimalka8813 ปีที่แล้ว +1

    Sir deweni interview eka kadawanne kawadd.... purappadu වටයට gannkota aye me aurudde july wage weida

  • @nkbeauty2000
    @nkbeauty2000 ปีที่แล้ว +1

    Sir 2019, 20 ayawa ganne koi kaleda

  • @lakshikakawindi4826
    @lakshikakawindi4826 ปีที่แล้ว

    Sir
    19/20 pita purappadu wataya thoraganim iwarada
    Kawadawageda eayata lipi enne

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว

    සර් මම කැම්පස් ඇප්ලයි කරලා කෝස් එකකුත් ආවා මම ඒ කෝස් එකට රෙජිස්ටර් උනේ නෑ එතකොට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි නේද

  • @lasantharukmalkumara5743
    @lasantharukmalkumara5743 ปีที่แล้ว +1

    දුරකථන භාවිතා කරන්න දෙනව ද?? Niwadu welawata

  • @Tharushiimasha69
    @Tharushiimasha69 11 หลายเดือนก่อน

    Mn A/L kale 2022 mage z secure eka 0.7262 i O/L english fell mt widyapita danna puluwan weida sir plz reply dannag

  • @pawanishehan3929
    @pawanishehan3929 ปีที่แล้ว

    සර් උත්තරයක් ඕන . එක යූ ටියුබ් චැනල් එකක තිබුනා සිලෙක්ට් ලෙටර් එන්න අප්‍රේල් අග වෙයි කියලා ඒක ඇත්තක්ද 🙂💔

  • @Shan-bb9ie
    @Shan-bb9ie ปีที่แล้ว

    සර්, Second Interview එක මේ මාසේ ඇතුලත තියාවිද සර්.

  • @user-lc6is1qb4w
    @user-lc6is1qb4w 10 หลายเดือนก่อน

    විද්‍යාපීඨ යන්න ඔනෙ කාලය අවුරුදු කීයද

  • @chiranthasammani3922
    @chiranthasammani3922 ปีที่แล้ว

    Sir , campus Ekaka external course ekak , salli gewala karan course ekak karoth vidypeet ynn prashnayak wenawad sir.

  • @user-pe9gy5lj2n
    @user-pe9gy5lj2n 5 หลายเดือนก่อน

    Personal test Eka gana dennako

  • @ashmakureshan7688
    @ashmakureshan7688 7 หลายเดือนก่อน

    A/l bio කරපු කෙනෙකුට course එක අවුරුදු කීයක් විතර තියෙනවා ද???

  • @chalanibandara6616
    @chalanibandara6616 ปีที่แล้ว

    Sir personal test eka gana kiynnko

  • @helanowenza2279
    @helanowenza2279 ปีที่แล้ว

    Sir appeal dapu ayata e aya reply evanavada letters valin

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Letter ekk nm ewana ekk na. Hdisiye hri apeal eka balala chnce ekk denw nm letter ekk ewai

  • @nethmisathsarani677
    @nethmisathsarani677 5 หลายเดือนก่อน

    අවුරුදු 2ක්ද අපි පීට ඉන්න ඔනෙ

  • @kaveeshachamudini1817
    @kaveeshachamudini1817 11 หลายเดือนก่อน

    Ethakota pathvim godak durada hambenne

  • @lavankajayakody3748
    @lavankajayakody3748 ปีที่แล้ว

    සර් අපිට සෙකන්ඩ් ඉන්ටවිව් තියෙන්නෙ කවද්ද සර් අපිව රෙජිස්ට්‍රේශන් කරන්නෙ කවද්ද සර්🥺😣😣

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว +2

      Me mse second interview tyei. Registration nm april pahu wei

  • @chathuranganii2266
    @chathuranganii2266 ปีที่แล้ว

    Second interview yanna letters awillada

  • @shayanitharushika4541
    @shayanitharushika4541 ปีที่แล้ว

    Sir hostel ek genath vedio ekk krnnko....hostel ek hall ekkd nttham room roomd tynne lmi gnkat

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Eka collge ekem collge ekt wens wenwa. Hall tyen ewath tyenwa room tyen ewath tyenw. Gdk loku sapa pahasukm nm na. Smanyen hostal thma tyenne

  • @user-tx5pv6rz2j
    @user-tx5pv6rz2j 10 หลายเดือนก่อน

    Phone use krnn denwd 😢

  • @dilanthaniroshan4315
    @dilanthaniroshan4315 4 หลายเดือนก่อน

    Hostel iddi phone use karanna barida 😢

  • @user-cl2th2lo5m
    @user-cl2th2lo5m ปีที่แล้ว +1

    2nd.interviwe.kawadda.enne.sir

  • @Thusinadu-ep4tw
    @Thusinadu-ep4tw 2 หลายเดือนก่อน

    Ilaga baj eka kawada waged gne

  • @dinithisd6397
    @dinithisd6397 ปีที่แล้ว +1

    Phone use karanna barida

  • @Xia330
    @Xia330 ปีที่แล้ว

    Aiye api awurudu 3k neweyda inna oona