විද්‍යාපීඨ ඇතුලේ ජංගම දුරකතන භාවිතය තහනම්ද? | Is the use mobile phones prohibited in ncoe?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • විද්‍යාපීඨ ඇතූලේදී ජංගම දුරකතන භාවිතා කිරීමේදි පවතින නීති හා රෙගුලාසි පිළිබඳව තොරතුරු මෙම විඩියෝ පටය හරහා දැනුවත් විය හැකිය.
    join our whtasap group - chat.whatsapp....
    group 2 - chat.whatsapp....
    Thank you for watching
    #vidyapeeta
    #teaching
    #teacher
    #governmentjobs

ความคิดเห็น • 77

  • @wwdp5566
    @wwdp5566 ปีที่แล้ว +5

    Thank you sir ❤ විද්‍යාපීට නිවාඩු ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.. අහලා තියන විදියට ඉස්කෝලේ නිවාඩු කාලේ නිවාඩු දෙනවනේ පීටෙත්. ඊට අමතරව නිවාඩු තියනවද? කොහොමද ඒ නිවාඩු තියෙන්නේ කියලා කියන්නකෝ 😒

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 ปีที่แล้ว +7

    විද්‍යා පීඨ ඇදුම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @hansininawoda9861
    @hansininawoda9861 ปีที่แล้ว +1

    Thank you very much sir...🌸🌸🌼🌼

  • @leeminhofan1022
    @leeminhofan1022 6 วันที่ผ่านมา

    පව් මේ විද්‍යාපීට ලමයි මුලු ලෝකෙම තාක්ෂණය එක්ක ඉංග්‍රිසි එක්ක යද්දි මේ ලමයින්ට ෆෝන් එකක් පාවිච්චි කරන්න නෑ මේවට කතා කලොත් කියන්නෙ එහෙම තමා විනය හදන්නෙ කියලා ගොබ්බ විනයක් ඕකෙන් හැදෙන්නෙ විනය නෙමෙයි ඕකෙන් වෙන්නෙ පට්ට pressure මිනිස්සු ටිකක් බිහි වෙන එක අපේ ඉස්කෝලෙ ඉදියා විද්‍යාපීට ගුරුවරු ඉංග්‍රීසි විද්‍යාපීට ගිය ගුරුවරු ඉංග්‍රීසි කතා කරන්න බෑ . කිසිම it දැනුමක් නෑ ඇත්තටම මේ විකාර නවත්තලා it , english එක්ක මමේව develop කරලා ගත්තා නම් මේවගෙන් එලියට එන ගුරුවරුන්ට හොද ඉංග්‍රීසි දැනුමක් it දැනුමක් දුන්න නම් අනිවාර්යයෙන් අනාගතේ බිහි වෙන ලමයිවත් ටිකක් update වෙයි ඒත් රටේ කරුමෙක හෙන ඇරියස් කාරයෝ ටිකක් එලියට දාල ඉංග්‍රීසි , self confidence , it ස්වං විනය , ස්වං පාලනය නෙමෙයි ලමයින්ට උගන්නන්නෙ කොන්ඩෙ අගලයි ගවුමෙ අගලයි හොයන්නෙ 😂 අන්තිමට හැදෙන්න ඕන විනය හැදිලා නෑ හැදිලා තියෙන්නෙ පට්ට ඇරියස් කාරයෝ ටිකක්

  • @lumbinihansana4540
    @lumbinihansana4540 ปีที่แล้ว

    Aiye.chanel eka supiri .vidyapeeta athule thiyana.eka eka wada satahan, uthsawa ganath karannako video ekak

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว

    Thank you sir

  • @dinushajayawrdhana7618
    @dinushajayawrdhana7618 29 วันที่ผ่านมา

    Campus giyapu lamayek teaching walata kamathinan general degree ekak karana ekada hoda special degree ekak karana ekada hoda

  • @maduwagurugekumudini4980
    @maduwagurugekumudini4980 ปีที่แล้ว

    Thanks lot

  • @sandalihansani797
    @sandalihansani797 ปีที่แล้ว

    Thank you sir😊 sir secound intaw kavada veida eka ganath vedio ekak karanna ko sir🙏

  • @ishararuwanthika8883
    @ishararuwanthika8883 ปีที่แล้ว

    Tnk you sir

  • @sachinimaheshika0712
    @sachinimaheshika0712 ปีที่แล้ว

    Thank you ❤️Sir

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nimeshmadusanka5408
    @nimeshmadusanka5408 ปีที่แล้ว +2

    Hodama vidiyaapeeta chanal eka

  • @thimashamadumali-eh3ur
    @thimashamadumali-eh3ur ปีที่แล้ว

    විද්‍යා පීට ඇදුම් ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @helanowenza2279
    @helanowenza2279 ปีที่แล้ว +1

    Sir mage z eka 1.3087 mt purappa vakin vath letters enne nathi veida sir

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Qulificaition tyenw nm chance ekk ei gdk durata. Hriytama kynn ba

  • @MaduwanthiMaduwanthi-hk1wr
    @MaduwanthiMaduwanthi-hk1wr 5 หลายเดือนก่อน

    2022 lamai pita dennam 1 st interview ekat liuma enn kochchra kalyak yaida sir 😢😢

  • @helanowenza2279
    @helanowenza2279 ปีที่แล้ว +1

    Sir purappadu vatyk venma enavada ehema enna thava Godk kal yaida

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Kalyk nm kynn ba smahara kala waladi registration eken masa 6kt psseth enw

  • @nadeeshadilhani9906
    @nadeeshadilhani9906 ปีที่แล้ว

    Thank you sir 🙏,sir widyapeta theruna lamayt පුහුණුව wat denne lagama petayd?

  • @thayapriya3439
    @thayapriya3439 ปีที่แล้ว

    Thank u sir❤❤
    Sir z eka anuwada pita hambenne apita

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Na ehem na. Lagama peete denne

    • @thayapriya3439
      @thayapriya3439 ปีที่แล้ว

      Sir lagama pite api dapu subject neththam dura athi pita neda hambenne

  • @yehanioshinthayehani9476
    @yehanioshinthayehani9476 ปีที่แล้ว +1

    Ane sir ,matara district agriculture science C,C ,S therewid vidyapita , ane kiynnko sir 🙏

  • @nipuniahinsa3913
    @nipuniahinsa3913 ปีที่แล้ว

    ❤️

  • @hirunihiruni4917
    @hirunihiruni4917 5 หลายเดือนก่อน

    Intrew wala prashna ahanawada

  • @tharindumahesh680.
    @tharindumahesh680. 10 หลายเดือนก่อน

    මුල් මාස වලදි phon ලග තියගන්න berida aiyee

  • @helanowenza2279
    @helanowenza2279 ปีที่แล้ว +1

    Sir mn kegalle
    Sinhala samaja vidyava buddagama thamai damme
    Bc valatath a thiyenne eida sir mt

  • @niranherath1642
    @niranherath1642 ปีที่แล้ว

    Sir mama kurunegala mm 2021a/lkr mm art wlin kre .mm sihala A ,media B,political C z ek 1.3007 ,o/ l A 4 B 2 c3 mata peeta eida

  • @sachinikarunasinghe3302
    @sachinikarunasinghe3302 ปีที่แล้ว

    Peeta ekw innakota eyebrows ehema hadala inna barida shaving karana ewa ehema use karanna barida sir

  • @sadunimalsha2699
    @sadunimalsha2699 11 หลายเดือนก่อน

    අයියෙ මගෙ 1.2416විද්‍යාපීඨ අහුවෙයි නේද 2022(2023)rank eka 754

  • @isharadilrukshi-gm9vd
    @isharadilrukshi-gm9vd ปีที่แล้ว

    Sir vidyapeeta walin upadiyak laba deeme panatha sammatha wela nadda thama.🤔

  • @thimashamadumali-eh3ur
    @thimashamadumali-eh3ur ปีที่แล้ว

    විද්‍යා පීට ඇදුම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @ashuc8658
    @ashuc8658 ปีที่แล้ว

    විද්‍යා පිඨවල rag තියෙනවද ඒ ගැනත් කියන්නකෝ

  • @shashikalasewwandi9218
    @shashikalasewwandi9218 ปีที่แล้ว

    Apata niwady ganna puluwanda sathiyak wage kalayak..

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Awrudu 2tma daws 10i niwdu tyenne. Niwadu gana video ekk heta dannm mn

    • @shashikalasewwandi9218
      @shashikalasewwandi9218 ปีที่แล้ว

      @@WaytoDistinction asanipa niwadu ganna berida

  • @kabylamefanan857
    @kabylamefanan857 ปีที่แล้ว

    Second interview ekata letter ena thawa kochchara kal yai sir

  • @sunilwijayapalasunilwijaya5902
    @sunilwijayapalasunilwijaya5902 ปีที่แล้ว

    Sir 2041 district rankta vidya peeta yanna beida

  • @sanduni-ew4bu
    @sanduni-ew4bu ปีที่แล้ว

    Vndyapita gana adina adum gana video ek ona aiye vishedhayen ganu lamita

  • @navodarathnayaka3531
    @navodarathnayaka3531 ปีที่แล้ว

    Sir lgm peeted apit hmbenne

  • @dulbba3530
    @dulbba3530 ปีที่แล้ว

    අනේ සර් secound interview එකේ letters කවදා වගේ එයිද ??

  • @lakshinavobandara5295
    @lakshinavobandara5295 ปีที่แล้ว

    Laptop use karanna puluwanda

  • @hiruninethsarani4752
    @hiruninethsarani4752 ปีที่แล้ว

    Thank you sir