විද්‍යාපීඨ Interview පාස් වෙන්න ඕනිනම් මේ වැරදි 05 කවදාවත් කරන්න එපා! |Top 05 Tips | NCOE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • විද්‍යාපීඨ Interview පාස් වෙන්න ඕනිනම් මේ වැරදි 05 කවදාවත් කරන්න එපා! |Top 05 Tips For Pass NCOE Interview
    විද්‍යාපීඨ අපේ පිටුව Page link : / ncoesrilanka
    මේ වගේ අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු දැනගන්න දැන්ම අපේ චැනල් එක subscribe කරන්න.

ความคิดเห็น • 317

  • @kavindyaherath340
    @kavindyaherath340 2 ปีที่แล้ว +7

    අයියේ , මම 2nd shy එක ලියල ඉන්නේ. එතකොට ඒකේ results ඇවිල්ල campus යන්න පුලුවන් උනොත් 1st shy එකෙන් විද්‍යාපීඨ apply කරන එකෙන් campus apply කරන එකට බලපෑමක් වෙනවද ?

  • @nawodamadumali2085
    @nawodamadumali2085 3 ปีที่แล้ว +2

    Thanks.very important .

  • @dilrukshikumari6124
    @dilrukshikumari6124 ปีที่แล้ว

    Thank u sir,sir hrima නිහතමානී kenek sir hinda thamai mn godak dewl widya peeta gena danagatte.❤️

  • @LuckyWASI
    @LuckyWASI 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්‍තූතියි

  • @tharindridarmawardana2615
    @tharindridarmawardana2615 ปีที่แล้ว +3

    දහම් පාසල් සහතිකය අනිවාර්යයෙන්ම අවශ්‍ය ද?

  • @imashagimhani6046
    @imashagimhani6046 3 ปีที่แล้ว +2

    මොන වගේ රිසාල්ට් එකක්ද ඕනේ විද්‍යාපීඨ ඇතුලත් වෙන්න.

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +1

      th-cam.com/video/KVvQ1ppwpnw/w-d-xo.html

  • @AsnaaIshek
    @AsnaaIshek 6 หลายเดือนก่อน

    Thank youuuuu ! ❤️✨️

  • @user-su4er5ed8t
    @user-su4er5ed8t 2 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @piumidanangisarathchndra6135
    @piumidanangisarathchndra6135 3 ปีที่แล้ว +2

    Ugc eke rejistar උනාට පස්සෙ ආපහු campus eken rejistar wenna kiyla ewnwane. Eka rejistar une nthn peeta ynna puluwan weida. Plz help

  • @chathuranishashikala8637
    @chathuranishashikala8637 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @maliniprabodha4302
    @maliniprabodha4302 3 ปีที่แล้ว +1

    Thank you❤️❤️👍👍

  • @anushikabandaranayaka4204
    @anushikabandaranayaka4204 2 ปีที่แล้ว

    Budhism patamalawa sadaha palamu sammuka parikshanayata regena yanna oni liyakivili gena podi denuwathkirimak oni sir

  • @udanikividini2047
    @udanikividini2047 3 ปีที่แล้ว

    Thank you 👌💙

  • @thanulawathi4335
    @thanulawathi4335 ปีที่แล้ว

    රැවුල උදේම කපපන් මොකද මගේ යද්දිම කපන්න කිවා දවසක් කපලා ගිහිනුත්

  • @mihirisewwandi3399
    @mihirisewwandi3399 3 ปีที่แล้ว +1

    අයියේ මං 2020 al kale result enakan රජෙයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් හදාරනවා දැන් මාස 3ක් වගේ.mage result eka ABB (arts) z eka 1.2706 mekata cumpus shuwer nathi nisa pita illannayai hithan inne.apiwa pita walata badawagannakota diploma eka prashnayak weida.apiwa pita walata gannakota thawa aurudu 1 1/2 wage yai neda diploma eka awasan wela thibunath.eka awasan krpu nisa mata pita eddi prashnayk weida

  • @shashikamadhushani4248
    @shashikamadhushani4248 ปีที่แล้ว

    Godak tnx aiye

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 3 ปีที่แล้ว +1

    Thank u❤️❤️

  • @k.m.anjulasandeepanik.m.an1062
    @k.m.anjulasandeepanik.m.an1062 ปีที่แล้ว

    අහන්නකෝ interview එකට යනකොට කොණ්ඩේ Sraite කරලා තිබ්බොත් එ්ක... interview එක ෆේල් වෙන්න හේතුවක් වෙයිද?

  • @chamodishashiprabha543
    @chamodishashiprabha543 ปีที่แล้ว +1

    2022 ගැසට් උනු විද්‍යා පීට...selectd kyl letter ek lebenn kochchr kalayk ynwd aiye

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u 2 หลายเดือนก่อน

    මම ඉන්නෙ සවුදි මගෙ දුව විදියාපිඨ යවන්න ඕන එයා 2024 ලිව්වෙ රිෂල්ටි බීදෙකයී ඵස්ස ඵකයි ඵයට පුලුවන් ද මට විස්තර ටිකක් කියන්න

  • @memesrunner9299
    @memesrunner9299 ปีที่แล้ว

    2018 al batch eketw purappadu walata lamai thavame gannavade?

  • @tharidusadaruwan6321
    @tharidusadaruwan6321 ปีที่แล้ว +1

    Thenksssssss

  • @shanthiswarnalatha4167
    @shanthiswarnalatha4167 3 ปีที่แล้ว +1

    පීඨ ඉන්ටවිව් එකට අවශ්‍ය සහතික ආදී දේවල් ගැන වීඩියෝ එකක් නැද්ද

  • @hirunijayasinghe
    @hirunijayasinghe ปีที่แล้ว

    Ayye 1weni interview eken qualified kiyla e welawema kiwwa..e kiynne seleted kiyana ekada ilaga ekata🥺

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 3 ปีที่แล้ว +2

    සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යාපන විෂයන්ට අදාළ ප්‍රශ්න අහනවද

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන්නම් මෙතනදි කරන්නෙ ඔයාගෙ සහතික සුදුසුකම් පරීක්ෂාකර බැලීමක් විතරයි විෂය ප්‍රශ්න අහන්නෙ නෑ.. ඒත් එතන ඉන්නෙ කථිකාචාර්යවරු නිසා ඔයාගෙන් ඔයා ඉල්ලුම් කරපු විෂයට අදාළ පහසු සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහන්නත් පුලුවන්..

  • @nuwanthipiyumika111
    @nuwanthipiyumika111 3 ปีที่แล้ว +1

    Thank you

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 3 ปีที่แล้ว +1

    Ane kauru hari kenek kiyanna mage z eka 0.7591 i. Art kale B 3i. Sinhala, econ, bc. Waiting list ekenwath mawa select weida. Man primary damme

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ඔයාට අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා නම් අහු වෙයි.

    • @mashipathirana7371
      @mashipathirana7371 3 ปีที่แล้ว +1

      ඉවසීමෙන් බලන් ඉන්න නන්ගී

  • @dilshanethu4166
    @dilshanethu4166 2 ปีที่แล้ว +1

    Cmpus online apply krddi mulin register wenn one ne...eth dn mn cmpus not slected kiyl awa...peeta daddi ara mulin registr una eka prshnyk wewida

  • @MaduwanthiMaduwanthi-hk1wr
    @MaduwanthiMaduwanthi-hk1wr 5 หลายเดือนก่อน

    Bahira upadi registered wenn berida.පිඨ දාලා පසුව

  • @SanduniHansamali-ph7ii
    @SanduniHansamali-ph7ii 10 หลายเดือนก่อน

    A/l private krna ek widyapita ynn prsnyk d plzz reply

  • @hirushadilshan6143
    @hirushadilshan6143 ปีที่แล้ว

    Thankyou

  • @samirasadakalum8193
    @samirasadakalum8193 2 ปีที่แล้ว

    මට අලුතින් වීඩියෝ එකක් කරන්නකෝ සර් , විද්‍යාපීඨ නැටුම් සර් කෙනෙක් වෙන්නේ කෝමද කියලා . කොච්චර කල් යනවද කියලා

  • @kawshi3414
    @kawshi3414 ปีที่แล้ว

    අයියේ මම campus යන ගමන් ඉන්නේ 1st year engineering degree එකක් කරන්නේ . මම වැඩියෙන්ම කැමති teacher කෙනෙක් වෙන්න . මම විද්‍යා පීඨ apply kara mata හිතා ගන්න බෑ දැන් මොකක්ද කරන්නේ කියලා . තව සතියක් වගේ තියෙන්නේ එකෙන් අයින් වෙලා එන්න පුළුවන්ද සතියයි තව interview එකට .. එහෙම degree එක දාලා මෙහෙම පීඨ එන එක අපරාධයක් වෙයිද....

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Aprde ok krnn

    • @user-fk5gj3lq3f
      @user-fk5gj3lq3f ปีที่แล้ว

      @@WaytoDistinction එහෙම කැම්පස් අයින් කරලා ආපහු පීට යන්න පුලුවන් ද එතකොට අපි රෙජිස්ටර් වෙලාද අහන පිටුවට ඔව් කියලද නෑ කියලද දාන්නෙ...

    • @user-cq7mg3tu6s
      @user-cq7mg3tu6s 11 หลายเดือนก่อน

      ​@@user-fk5gj3lq3fmtth kiynnko ek

  • @padmakanthihemalatha6015
    @padmakanthihemalatha6015 2 ปีที่แล้ว +1

    එතකොට අපි රජයේ විශ්ව විද්‍යාලයක බාහිර උපාධියකට register වෙලා හිටියොතින් අපේ පීඨ අයදුම්පත reject වෙනවද...

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว

    2020 a.leval karapu ayata gesat v nedda,?

  • @MaduwanthiMaduwanthi-hk1wr
    @MaduwanthiMaduwanthi-hk1wr 5 หลายเดือนก่อน

    Api aram yann ona lipi monwada kiyala e lilume sadaham wenwada

  • @dhanu8316
    @dhanu8316 2 ปีที่แล้ว +1

    වේයන්ගොඩ ගුරු විදුහලක් තියනවා ද

  • @hansaninimalka8813
    @hansaninimalka8813 ปีที่แล้ว

    Thank uuuu

  • @chathumanikge8161
    @chathumanikge8161 2 ปีที่แล้ว

    Aiye purappadu interviw giyapu hemoma March 31ta kalin rejister kara yanawada. A kathawa aththakda

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว

    අයියේ මට පීඨ යන ගමන් ඕපන් එකේ එල් එල් බී ඩිග්‍රි එක කරන්න බැරි වෙයි ද🥺.මම එල් එල් බී එන්ට්‍රස් එක ලියලා ඉන්නේ .මම ගොඩක් ආසාවෙන් හිටියේ ලෝ වලට .ඒත් ගෙදර කට්ටිය කියනවා පීඨ වලින් රස්සාවක් ෂුවර් නිසා ඒක කරලා ඉවරවෙලා ලෝ කරන්න කියලා .දෙක ම එකට කරන්න බෑද අයියේ

  • @pathamali5330
    @pathamali5330 2 ปีที่แล้ว

    Purappadu intew aya selectda kiyala dana ganna kramayak thiyeida? Bahira upadi register letters enna kalin.

  • @shyamalinadeesha7234
    @shyamalinadeesha7234 3 ปีที่แล้ว +2

    Mesurement lesson thw dannko 🙏

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +2

      Ok 😊 අපි ඉක්මනටම දාන්නං ඒ වගේ Lesson ඕන ඔයාගෙ යලුවන්ටත් අප‌ේ චැනල් එක Subscribe කරලා තියාගන්න කියන්න අපි ඉස්සරහට මේ වගේ පාඩම් Series එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා....

    • @shyamalinadeesha7234
      @shyamalinadeesha7234 3 ปีที่แล้ว

      @@WaytoDistinction 👍

  • @pathamali5330
    @pathamali5330 2 ปีที่แล้ว

    Ayiye 2018 intew letters ewanne purappadu walata witharai kiyanne aththada?

  • @malsikadulmini8690
    @malsikadulmini8690 ปีที่แล้ว

    සර් එතකොට රජයේ ලියාපදින්චි ප්‍රය්වට් කැම්පස් එකක ඩිප්ලෝමා කෝස් එකක් කරාට පස්සේ විද්‍යා පීට ගන්නේ නැත්ද

  • @teranavishka7073
    @teranavishka7073 ปีที่แล้ว

    රජයේ කාර්මික විද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉගෙනුම ලබන ගමන් විද්‍යා පීට අයදුම් කරොත් පීට වලට බදවා ගන්නෙ නැද්ද?

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว +1

      Eken ain wenn oni

    • @teranavishka7073
      @teranavishka7073 ปีที่แล้ว

      ඉන්ටවිව් එකට යනකොට අයින්වෙලා තිබුනම හරි යනව නේද? එතකොට ගැටලුවක් වෙන්නෙ නැද්ද ?

  • @dilaweer4260
    @dilaweer4260 2 ปีที่แล้ว

    Thanks a lot

  • @nilminilanji1693
    @nilminilanji1693 3 ปีที่แล้ว +1

    Thanks .man 2020 a/l liuwa kenek.mata b c c thiyenne.o/l mage result hodata thiyenawa.mata yanna puluwan wei neda

  • @dineshijayasinghe2124
    @dineshijayasinghe2124 2 ปีที่แล้ว +1

    Aiye mama 2020 Al ..Art wlin kre.ABC mge reslt ekh..z ekh 0.8325 aiye.aswen inne widyapita dann. Mawa select weid aiye.

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว

      0.8 ta nm tikk amrui. 1. 1 walin wge uda thma gdk ayaw select wenne. puluwn nm aphu exam try krnna

    • @dineshijayasinghe2124
      @dineshijayasinghe2124 2 ปีที่แล้ว

      E kiynne apliceshn dana ekh terumk nethi wei ned

    • @akiladilshan4284
      @akiladilshan4284 2 ปีที่แล้ว

      .mk pita therunada

    • @dineshijayasinghe2124
      @dineshijayasinghe2124 2 ปีที่แล้ว +1

      Thama gest krl nhe

    • @akiladilshan4284
      @akiladilshan4284 2 ปีที่แล้ว

      @@dineshijayasinghe2124 etha kota interviw passda .pita therunada

  • @arunodyachathumini6167
    @arunodyachathumini6167 2 ปีที่แล้ว

    අයියේ මම Lalith Athulath Mudali Training Center එකේ computer diploma එකකුයි , කටුකුරුන්ද ටෙක් එකේ english course එකකුයි කරලා තියනවා... මාව තේරෙන එකක් නැද්ද

  • @shashikashiranthi8137
    @shashikashiranthi8137 ปีที่แล้ว

    Sabaragamuwa university eke gewala karana english diploma ekak kara. Eka idiripath karoth prashnayak wenwd ?

  • @user-pk5hm3ty9u
    @user-pk5hm3ty9u 8 หลายเดือนก่อน

    Samanya podu pareekshanaya balanwad peeta yanna

  • @yehanioshinthayehani9476
    @yehanioshinthayehani9476 ปีที่แล้ว

    Ane sir matara district agriculture science C,C,S therewid vidyapita , ane kiynnko

  • @sahanrajanayaka7642
    @sahanrajanayaka7642 2 ปีที่แล้ว

    Mn art kre ABCtiyenne isat eka 1.0gank mawa tereid plz reply

  • @annerashini8073
    @annerashini8073 3 ปีที่แล้ว

    Aiye mn 1 shy A/l kale exam eka pass mn 2020 2 shy uth Kala eka eeta wada hodai. 1 shy application ekath ekka second time results uth attached kalata mukuth wenne na neda

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      Awrudu dekat wena wenama dnna puluwn apply krnkot

    • @annerashini8073
      @annerashini8073 3 ปีที่แล้ว

      @@WaytoDistinction 2019 a// ayata thama application dammme na neda

    • @annerashini8073
      @annerashini8073 3 ปีที่แล้ว

      Catholic course ekata apply karanawanm normally balanne monada

  • @pathamali5330
    @pathamali5330 2 ปีที่แล้ว

    Aiye purappadu intew mama giya ithin kalin intew gihin select una aya register karalada purappadu aya gennanne?qulitication okkoma thiyei

  • @nawodya4387
    @nawodya4387 2 ปีที่แล้ว

    Thank youuuu 🙏🙏🙏

  • @amithjayakodi7837
    @amithjayakodi7837 8 หลายเดือนก่อน

    සාමන්‍ය පෙල 3කරලා තිබ්බොත් බැරිද

  • @sapnakavindi8839
    @sapnakavindi8839 10 หลายเดือนก่อน

    මේ කියන්නෙ 2022 A/l baj ek ganad?

  • @vindyasandamali5829
    @vindyasandamali5829 2 ปีที่แล้ว

    සාම විනිසුරු අත්සන් කරලා අපි අත්සන් කරන තැන් වලට මුද්දර අලවන්න ඔ්නෙද?අන් plz...ikmanin uththarayak oni

  • @yasirudeshan6911
    @yasirudeshan6911 ปีที่แล้ว

    බාහිර උපාධි වලට ලියාපදින්චි වෙලානම් පීට අයදුම් කරන්න බැරිද

  • @dinu5761
    @dinu5761 ปีที่แล้ว

    Privet al exam liwwa ayata peeta danna beida

  • @nipunidevindi634
    @nipunidevindi634 3 ปีที่แล้ว

    Ethakota 2020 a.l ayata peeta gazzet wenna mona auruddeda ,2019 ,2020 aurudu dekama ekapara gazzet weida

    • @nipunidevindi634
      @nipunidevindi634 3 ปีที่แล้ว

      Man a.l art abb z ekathiyenne 1.3572 peete puliwan weida

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +1

      E awrudu 2 ekpra gsset weid ndd kyl nm hriytma kynn amrui ministry eken thm eka decide krnne gdk durta ek pra gni. koi kle wge gsset kraid kyl nm kynn ba

    • @nipunidevindi634
      @nipunidevindi634 3 ปีที่แล้ว

      Thanq

  • @sachinirajapaksha7274
    @sachinirajapaksha7274 ปีที่แล้ว

    Ayiye ...mage yaluwa diplomawak krn gmn inne mek rajye ekk ..eyt interview ewith eya eken ayin wel giyoth aulk wenne nethiweyida

  • @pathamali5330
    @pathamali5330 2 ปีที่แล้ว

    Purappadu ayage select letters ewanna godak kal yanawada?

  • @DK-go3ss
    @DK-go3ss ปีที่แล้ว

    Me para interview apu hemoma badawagannawada? Nettan 1/3 k witrada?mt interview awa.eka dena gnnm one plz

  • @chutagajaba7945
    @chutagajaba7945 ปีที่แล้ว

    අයියේ රජයේ ඩිප්ලෝමා එකක් කරන ගමන් ඉන්නේ
    ඒත් මට මේකට යන්න ඕනි ඒකෙන් අයින් වෙලා ඉන්ටවිව් යන්ඩඕනිද
    නැත්තම් ඉන්ටවිව් ගිහින් ඒ ගැන කියන්න ඕනිද

  • @hasinidilhani8395
    @hasinidilhani8395 2 ปีที่แล้ว

    Mage galle district eke kenek mage z eka 0.7200 vidya pita enna puluwanda

  • @nethra8088
    @nethra8088 3 ปีที่แล้ว

    Mata letter ekaawilla thiyenawa shilpa kala walataeth mn e gna kisima deyk danne nane mn wadi attention ekk dunne mn apply krpu anith subject dekata mata dann ekk nathi nisai thun weniyta shilpa kala damme eth e kiynne mkdd kiylawath mn danne nane mata april 5 interview thiyenne😑

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +1

      විද්‍යාපීඨ තුල තියෙන හැම පාඨමාලාවක් ගැනම නම් අපි දැනුවත් නෑ ඔයා පොඩ්ඩක් ගැසට් එක කියවලා බලන්න. ප්‍රායෝගික පරීක්ෂණයක් නැත්නම් ගැටලුවක් නැහැ. මොකද සම්මුඛ පරීක්ෂණයේදී විෂය මුලික කරගෙන ප්‍රශ්න අහනවා අඩුයි

    • @nimeshmadusanka5408
      @nimeshmadusanka5408 2 ปีที่แล้ว

      Oya dan peeteda inne

  • @HashiruMadahawe-zx6bi
    @HashiruMadahawe-zx6bi 7 หลายเดือนก่อน

    අයියේ මං අට් කරේ මගෙ රිසාල්ට් එක BCC යි. Z ko එක 0.5981 මේ කට පීඨ අහුවෙයිද

  • @sasmihimahansi3868
    @sasmihimahansi3868 ปีที่แล้ว

    අනේ චිත්‍ර විෂයට අදාල පීඨ කොහෙද තියෙන්නෙ හරියටම කියන්නකො දන්න කෙනෙක්

  • @dilmikawshalya9935
    @dilmikawshalya9935 ปีที่แล้ว

    Japanese teacher kenke wenn puluwnd විද්‍යාපීට ගිහිම්

  • @dilekaperera1232
    @dilekaperera1232 3 ปีที่แล้ว +1

  • @buddhikathushara2323
    @buddhikathushara2323 3 ปีที่แล้ว +2

    A level Commerce කරපු කෙනෙකුට මොනවට ද Apply කරන්න පුළුවන් ?

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +1

      Primary puluwan

    • @buddhikathushara2323
      @buddhikathushara2323 3 ปีที่แล้ว

      @@WaytoDistinction primary විතරයි ද පුළුවන් ?

    • @yenukikawindya6046
      @yenukikawindya6046 2 ปีที่แล้ว

      Man 2020 Al kle mn arts wlin al kle z ek 1.1161 mge ol maths s ekk tynne mta widhyapita apply krnn bed hema subject ekakatama maths wlta c ekk oned? Rply plz😞🙏

    • @dilaweer4260
      @dilaweer4260 2 ปีที่แล้ว

      @@yenukikawindya6046 Eelanga paaraka karala thiya ganna balann haloo kookatath

    • @dilaweer4260
      @dilaweer4260 2 ปีที่แล้ว

      @@WaytoDistinction Commerce puluwan neda? ayya

  • @a.darshanaisurusirisampath372
    @a.darshanaisurusirisampath372 3 ปีที่แล้ว

    open university eke course ekakata register wela, passe eaken ain wela , vidyapeet interview ekata yana eka prashnayak wenne na neda.

  • @user-id1vx4vi8u
    @user-id1vx4vi8u 2 หลายเดือนก่อน

    Vidyapita yanna sinhala aniwaryada

  • @ruwanivindiya8008
    @ruwanivindiya8008 2 ปีที่แล้ว

    Peeta gzt eka enna kalin ugc eke registration eka cansal karagaththama prashnayak naha neda.

  • @dulmiapsara4255
    @dulmiapsara4255 2 ปีที่แล้ว

    Al art karapu kenekta monatada aply ka puluwan.midiya home sicens natya .karapu kenkta

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว +1

      Oya subject 3ma puluwn. primary puluwn special education puluwn

    • @dulmiapsara4255
      @dulmiapsara4255 2 ปีที่แล้ว

      එතකොට මොන වගේjob එකක්ද කරන්න පුලුවන් කියන්න්කො plzzzzzzzzzzzz

  • @nalikajayathissa9747
    @nalikajayathissa9747 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @shanikasewwandi5641
    @shanikasewwandi5641 3 ปีที่แล้ว

    Aiye MN me aurudde a/l krnne.....Agri science karnne.monawage result ekk ona weida. B,C,S athi weida

  • @traveller_lk7132
    @traveller_lk7132 3 ปีที่แล้ว

    පාථමාලා දෙකකට කැඳවල තිබ්බොත් දෙකටම යන්නද නැත්නම් තමන් එතනින් කැමති සහ සුදුසුකම් වැඩි එකට යන්නද?

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      දෙකටම යන්න මොකද ඔයා ආසම එකට තේරීපත්වෙන්නෙ නැති වෙන්න පුළුවන් ඒ නිසා දෙකටම ගිහින් බලන්න.

    • @hasinthasewmini5742
      @hasinthasewmini5742 3 ปีที่แล้ว

      Z kohomade halo

    • @maneeshagayathri3581
      @maneeshagayathri3581 2 ปีที่แล้ว

      Thama 2019 a/l karapu ayata pita gaset karala nadda

  • @saduniekanayake9889
    @saduniekanayake9889 3 ปีที่แล้ว

    ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම ඔසරියක්ම ඇඳිය යුතුමද? සාරියක් අඳින්න බැරිද?

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ඔයාලට කැදවීම් ලියුමේ පෙන්නලා තියෙන විදිහට ගියාම ඇති

  • @maneeshagayathri3581
    @maneeshagayathri3581 2 ปีที่แล้ว

    Thama 2019 a/l karapu ayata pita gaset karala nadda

  • @rashmirasanjana717
    @rashmirasanjana717 3 ปีที่แล้ว

    Aiye 1st shy eken sclen ntuw private liypu ayt widyapeeta apply kloth terennti weid

  • @DumindaBandara720
    @DumindaBandara720 3 ปีที่แล้ว +1

    👌👌

  • @sameerabuddhika7732
    @sameerabuddhika7732 ปีที่แล้ว

    ආමන්ත්‍රණය කරන්න ඔිනි කොහොමද

  • @jananjanaliyanaarachchi5771
    @jananjanaliyanaarachchi5771 3 ปีที่แล้ว

    Mm 2020 a/l kare. Arts. 1.38 mage z score. General English B. O/l English medium kare English A. Mt mahaveli ekata yanna plwn weida?

  • @arunodyachathumini6167
    @arunodyachathumini6167 2 ปีที่แล้ว

    Open university eke selection exam ekt face krl thiynw nm peeta therena ekk nadda

  • @ushanianuruddhika1630
    @ushanianuruddhika1630 2 ปีที่แล้ว

    ටෙක් එකේ කෝස් එකක් කරලා තියෙනවා නම් පීට apply කරන්න බැරිද

  • @keshalaudawathth
    @keshalaudawathth 2 ปีที่แล้ว +1

    Vidya peeta therenne O/L result blnwd please reply me

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว

    aiye mage z eka 1.022 mn pita ahu wenne nati weid😒.mn may walata kalin letter eka eida kiyla balan inne aiye🥺..scle asweeme sahathike onida aiye pita interview ekata.

  • @methuliradinsa9342
    @methuliradinsa9342 2 ปีที่แล้ว

    Ane man me sare o/l kare mata ticha kenek wenna one mt ticha kenek wenna one suduaukam monada kiyla kiynnako plz ane mekata rp karnna o/l thiyenna one risat idan koynnkooo

  • @annerashini8073
    @annerashini8073 3 ปีที่แล้ว

    Aiye 2019 a/l kale mn kawadda apita application danne

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      Thma 2018 arn na e nisa thwa tika kalayak yawi

  • @kavindyasewwandi9636
    @kavindyasewwandi9636 3 ปีที่แล้ว +1

    ❤️👍❤️

  • @user-dc3yf8kv3v
    @user-dc3yf8kv3v 7 หลายเดือนก่อน

    2021 හා 2022 විද්‍යාපීට ගසට් වෙලාද?

  • @jinadisavithyathomas6367
    @jinadisavithyathomas6367 ปีที่แล้ว

    O/L maths balanne nathi rakiyawak nadda

  • @praveensalika12
    @praveensalika12 3 ปีที่แล้ว

    👍

  • @dewmiudarika2459
    @dewmiudarika2459 2 ปีที่แล้ว

    Mta 12.11 wenida interview aka thibbe mta latter aka hmbuneth late wela.mn Rata inna nisa mta sahabagi wenna beri una.ithin mta mukuth chance akak gnna beri weida wena date akakvth

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว

      Puluwn e peeteta cl krala blanna. hbai oyta interview ekat enna wenwa ohe idla nthuwa ba. leteers apu peeteta call ekak deela blanna

    • @dewmiudarika2459
      @dewmiudarika2459 2 ปีที่แล้ว

      @@WaytoDistinction mn cl krnva ath answer krnne ne.mn lankvta avilla peetete gihin ktha krnnm.godak pin thank you.

  • @wathsalapiumali9134
    @wathsalapiumali9134 7 หลายเดือนก่อน

    නැටුම් වලට සහතික බලනවාද සර්

  • @dinujayawardana8368
    @dinujayawardana8368 3 ปีที่แล้ว

    MN 2020 Al A2 B. Z.1.4518 Mt general English b.ol English A Eth maths s Mt peeta yannA beri weida

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      Puluwn wei mthes c illana course walat nthuw wen ewata apply krnna

    • @dinujayawardana8368
      @dinujayawardana8368 3 ปีที่แล้ว

      @@WaytoDistinction godak thanks

  • @malithmaduranga9142
    @malithmaduranga9142 3 ปีที่แล้ว

    ❤️❤️