👩‍🏫📚| විද්‍යාපීඨ තුළ දවස ගෙවෙන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 👩‍🏫📚| මෙම වීඩියෝ එක තුලින් විද්‍යාපීඨ තුළ දවස ගෙවෙන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් අන්තර්ගත වේ.
    👩‍🏫📚| විද්‍යාපීඨ සම්බන්ධ 2019/20 New Updates videos Links
    🛑 • 👩‍🏫📚විද්‍යාපීඨ 2019/20...
    🛑 • Video
    🛑 • 👩‍🏫📚| විද්‍යාපීඨ අලුත්...
    🛑 • 👩‍🏫📚|විද්‍යාපීඨ 2019/2...
    🛑 • 👩‍🏫📚| විද්‍යාපීඨ 2019/...
    🛑 • 📚👩‍🏫| විද්‍යාපීඨ 20119...
    🛑 • 👩‍🏫📚| විද්‍යාපීඨ 19 ම ...
    🛑 • 📚👩‍🏫|විද්‍යාපීඨ 2019/2...
    🛑 • 👩‍🏫📚| විද්‍යාපීඨ 2019/...
    #governmentjobs #governmentteachers #teachingjobs #teacher #teaching #teachingexams ‪@WaytoDistinction‬ ‪@scienceacademyhasitha8290‬ ‪@studyunit‬ ‪@namiemajievlogs‬

ความคิดเห็น • 52

  • @StudywithSachi
    @StudywithSachi  ปีที่แล้ว +3

    👩‍🏫📚| විද්‍යාපීඨ Select ද නැද්ද කියලා දැනගන්න මේ වීඩියෝ එක බලන්න - th-cam.com/video/mUd5ygphloA/w-d-xo.html

  • @bashaniKaushalya
    @bashaniKaushalya 28 วันที่ผ่านมา

    Akke al walata sinhala keree naththan vidyaapita yanna barida anee reply marannako

  • @Rockyboy551
    @Rockyboy551 ปีที่แล้ว +1

    👍👍

  • @niharaaysha-kf6ct
    @niharaaysha-kf6ct 2 หลายเดือนก่อน +1

    Akki vedya peta Interview eka face karana vidhiha gena vedio ekak ona😊

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 ปีที่แล้ว +1

    🥺😍❤️

  • @slilm2204
    @slilm2204 ปีที่แล้ว +1

    Ict walat adala subjects gant vedio ekk oni

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 ปีที่แล้ว +1

    Thnk you akke

  • @user-op2gb3zc6m
    @user-op2gb3zc6m 3 หลายเดือนก่อน +1

    නිල්වලා විද්‍යාපීඨය තියෙන්නෙ කොහෙද😢

  • @chathididissanayake8218
    @chathididissanayake8218 ปีที่แล้ว +1

    Thank you akke❤

  • @පර්වීන්ලක්ෂිථ
    @පර්වීන්ලක්ෂිථ ปีที่แล้ว +1

    තමන් සිලෙක්ට් වෙච්ච පීඨෙ මාරු කරගෙන වෙන පීඨෙකට හදාගන්න පුලුවන් කොහොමද? අමාත්‍යයන්සෙට ගිහින් අභියාචනාවක් බාර දෙන්න ඕනිද කියන්නකො දන්න කෙනෙක් හරියටම......

  • @bhagya753
    @bhagya753 8 หลายเดือนก่อน +1

    Campus eka thamai hoda students lata free eka thiyanawa nithi wedi ne

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +4

    අලුත් updates මුකුත් නැද්ද අක්කේ 🤔😒 මේ සතියේ ඉදන්වත් letters එවාවිද?

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      දැනට updates මොකුත් නැහැ. ඉදිරි සතියේ Update ලැබුණු ගමන්ම ඒ පිළිබඳව දැනුවත් කරන්නම් දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න. ❤️

    • @WWV146
      @WWV146 ปีที่แล้ว +2

      @@StudywithSachi 👍 thank you ❤

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +3

    විද්‍යාපීට අධ්‍යාපන කටයුතු වලට laptop එකක් ඕන වෙනවද අක්කේ? එහෙම ඕන වෙනවනම් මොන වගේ විශයන් වලටද ඕනි වෙන්නේ?

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      ICT වලට සහ වෙනත් ඔයාලගේ විශහන් සඳහා presentation වගේ දේවල් වලට ඕනී වෙන්වා... ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එනවා විද්‍යාපීඨයයේ ඔයාලට හදාරන්න තියන විශයන් පිළිබඳව.. එතකොට idea එකක් ගන්න පුලුවන් වෙයි ❤️

    • @WWV146
      @WWV146 ปีที่แล้ว +1

      @@StudywithSachi හරි අක්කේ 👍❤️

  • @bhagyadweerasinghe
    @bhagyadweerasinghe 11 หลายเดือนก่อน +1

    Akke agriculture thyenne kohe widyapitawaladaa poddak kynnkoo❤

    • @StudywithSachi
      @StudywithSachi  11 หลายเดือนก่อน

      මේ වීඩියෝ එක බලන්න - th-cam.com/video/FPpTnQnhb2Q/w-d-xo.htmlsi=ow5xFMrSfaL-XckC

    • @bhagyadweerasinghe
      @bhagyadweerasinghe 11 หลายเดือนก่อน

      @@StudywithSachi thankyou akkee ❤️

  • @shashi2733
    @shashi2733 ปีที่แล้ว +1

    Akke apita tea welawata.dawal lunch ekata ehema newasika garayata yanna puluwanda?

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      ගිහින් එන්න පුලුවන් ටයිම් තියනවා නම්❤️

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว +1

    Aluth updates mukut nadda akke bingiriya patten tama mukut na neda music gana ?apita dn blnidalama apawela ane me masediwat apiwa baraganiwida

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      නිවැරැදි අලුත් update හම්බුන ගමන්ම වීඩියෝ එකක් ඉක්මනට Upload කරනවා... දැනට මියුසික් වලට Update නෑ.. ❤️

  • @niharanethmini7621
    @niharanethmini7621 ปีที่แล้ว +1

    🥺

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 5 หลายเดือนก่อน

    අක්කේ ape phone ehama gannawada gdrta kth krn කොහොමද

    • @StudywithSachi
      @StudywithSachi  4 หลายเดือนก่อน

      මේ වීඩියෝ එක මුලක ඉඳන් බලන්න... සියල්ල පැහැදිලි කරලා තියනවා....❤️

  • @user-uj6vv6qy4o
    @user-uj6vv6qy4o ปีที่แล้ว +1

    කැඩෙට්,බොක්සිං වලට අනිවාර්යයෙන් යන්න ඔනද

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      අනිවාරයෙන්ම නැහැ. නමුත් Sports වලට සහභාගී වෙන්න ඕනී... එහෙම කියලා හැම Sports එකක්ම කරන්න ඕනී නැහැ.

  • @liyadilu6448
    @liyadilu6448 ปีที่แล้ว +1

    Me sathiye letter post venne nadda.

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      නැති වෙයි... දැනගත් විගසම Channel එක හරහා දැනුම් දෙන්නම්...❤️

  • @Learn_german_withme_
    @Learn_german_withme_ ปีที่แล้ว +1

    sunday eliyta yanna barida

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      පැය කිහිපයකට ගිහින් එන්න පුලුවන් උවමනා බඩු ගන්න ❤️

  • @Learn_german_withme_
    @Learn_german_withme_ ปีที่แล้ว +1

    akke salary eka gana poddak kiynnko

  • @ansarafroz9930
    @ansarafroz9930 ปีที่แล้ว +1

    When intake ?

  • @dilininilushika8111
    @dilininilushika8111 ปีที่แล้ว +1

    Oka piten piteta time eka wenas

  • @hashinikakumari7208
    @hashinikakumari7208 ปีที่แล้ว

    Lectures wlta ynna ona saree adnda akke

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      ඔව් නංගා...සාරිය ඔසරිය විදියට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ❤️

  • @imaweerasinghe8378
    @imaweerasinghe8378 ปีที่แล้ว +1

    Update nadda akke?

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන්න - th-cam.com/video/aSDJ035NuLU/w-d-xo.html

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว +1

    Apiwakoikale wge badawagniida danne naneda hariatama ??

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      හරියටම තාම කියන්න බැහැ නංගා... අපි බලමුකෝ... ❤️

  • @shashikashyamali9682
    @shashikashyamali9682 ปีที่แล้ว +1

    Akke apita iridata collage eken eliyata yanna berida

    • @StudywithSachi
      @StudywithSachi  ปีที่แล้ว

      බැහැ. උවමනා බඩු ගන්න යන්න ටයිම් එකක් දෙනවා ❤️