විද්‍යාපීඨ ලියුමක් ආවද? එහෙනම් මේක බලන්නම ඕනෙ වීඩියෝ එකක් |way to distinction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2021
  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පළමු සම්මුඛ පරීක්ෂණය සමත් වීම සහ ඒ පිළිබදව හොදින් දැනුවත් වීමට උපදෙස්
    අපි මේ විඩියෝ එකේදී කියනවා දෙවන සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා වගේම බදවා ගන්නා පිරිස මෙන් තුන් ගුණයකට ලියුම් දානවා කියලා. ඒක මේ අවුරුද්දෙ රවේ පවතින වසංගත තත්වය නිසා වෙනස් වෙලා තියෙනවා ඒ අනුව මේ අවුරුද්දෙ සම්මුඛ පරීක්ෂණය සදහා බදවා ගන්නා පිරිසට පමණක් ලියුම් දානවා වගේම දෙවැනි සම්මුඛ පරීක්ෂණයක් නොපැවෙත්වෙන ලෙසට වෙනස් වෙන්න ඕනි. sorry for the inconvenience..
    Thank you for watching

ความคิดเห็น • 190

  • @malithmaduranga9142
    @malithmaduranga9142 3 ปีที่แล้ว +2

    Very Useful ❤️❤️

  • @ic1708
    @ic1708 3 ปีที่แล้ว +1

    වටින video ඒකක්❤

  • @chathuranishashikala8637
    @chathuranishashikala8637 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @blackgirl7104
    @blackgirl7104 2 ปีที่แล้ว

    Very good job 🙏🙏🙏

  • @anushikabandaranayaka4204
    @anushikabandaranayaka4204 2 ปีที่แล้ว

    Thank you sir

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว

    Gdk pin aiye 🙏🙏🙏

  • @duliniayodhya477
    @duliniayodhya477 3 ปีที่แล้ว

    Good job 👍

  • @shalubakmeewewa3288
    @shalubakmeewewa3288 3 ปีที่แล้ว

    Thank you

  • @thanujasenadheera7839
    @thanujasenadheera7839 3 ปีที่แล้ว

    ගොඩක් පිං. ❤️

  • @nethminiweerasinghe180
    @nethminiweerasinghe180 ปีที่แล้ว +1

    English walata interview apu ayata ethanadi mokakhari exam ekk hari practically karanna monawahari thiyenawada....speech ekak ehem?
    Me video wlata godak sthuthi ❤

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว +1

      Prashn ahnne english wlin

    • @nethminiweerasinghe180
      @nethminiweerasinghe180 ปีที่แล้ว

      @@WaytoDistinction mata interview awith thiyenne sir...january 23 thiyenne...habai letter eka gedarata awe na...whatsapp eken ewwa...gedratath letters ewanawad?

    • @sonijadiduth8616
      @sonijadiduth8616 ปีที่แล้ว

      @@nethminiweerasinghe180 me hlo ouyata peeta letter awada

    • @nethminiweerasinghe180
      @nethminiweerasinghe180 ปีที่แล้ว

      @@sonijadiduth8616 ow awa

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @ic1708
    @ic1708 3 ปีที่แล้ว +1

    A/l ,o/L
    Results වල photo copy තමා විසින් සහතික කරාම ඇතිද?
    සාමදාන විනිශ්චයකාර කෙනෙක් ට කියල සහතික කරන්නේ ඕනද?
    A/l සහතිකයේ copy ඒකක විදුහල්පතිතුමා පෙනි සිටි වාරය සදහන් කර සහතික කිරීමද කරන්න ඕන?

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      1.සාමාන්‍ය පෙළ ඒවා තමන්ම කරාම ඇති. සාමදාන විනිශ්චයකාරවරයෙක්ට කියලා අතසන් කරන්න ඔිනි නැ
      2.ඔව්

  • @tharangaharshani9521
    @tharangaharshani9521 ปีที่แล้ว

    Budu Saranai 🙏

  • @pathamali5330
    @pathamali5330 2 ปีที่แล้ว +1

    Aiye purappadu intew giya hamoma select kara gannawada?kalin select kara gaththa aya ekkamada purappadu ayawath register karanne

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว +1

      Purppdu interview pass nm select krgnnw. palaweni wate purappdu kattiywa plweni badge ektth ekkma register krnw

  • @lasikajayawardhana4922
    @lasikajayawardhana4922 3 ปีที่แล้ว +1

    School eken o/l a/l certificates principalgen shathika karaganne kohomada samavinisurugen karagannawanam private candidatesla ewa hariyata karaganne kohomada kiyala vedio ekak dannako 🙏

  • @k.m.anjulasandeepanik.m.an1062
    @k.m.anjulasandeepanik.m.an1062 ปีที่แล้ว

    අහන්නකෝ.... කොණ්ඩේ ස්ට්‍රේට් කරලා තිබීම interview ෆේල් වෙන්න හේතුවක් වෙයිද?

  • @nimeshmadusanka5408
    @nimeshmadusanka5408 ปีที่แล้ว

    Sir aluth batch ekata liuma enna klin kalayuthu dewal thiynwda.eykiyne giyasre wage heta kiyla letter awoth apita ey awshya liyakiyavili hoyaganna puluwnweida

  • @harshimaduwanthi4981
    @harshimaduwanthi4981 ปีที่แล้ว

    Aiye A/L result sheet eke Z agaya thiyena kotasa nathi wel ekt monwd krnn one 😞

  • @rumeshawaththegedara8634
    @rumeshawaththegedara8634 2 ปีที่แล้ว

    A/l z eka principal sahathika karagaththama true copy kiyala aye api sign karanna onida

  • @jayashansaranga2857
    @jayashansaranga2857 3 ปีที่แล้ว +2

    Online rejister wela psse ethnin dena ara chit ek tynnne..eka aniwaren ond? ඒක නැති වෙලානම්..ආය්ම ගන්න ක්‍රමයක් නැද්ද?

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +1

      oya athin fill karapu application eka tyenawa nm eka pramanawath.

    • @jayashansaranga2857
      @jayashansaranga2857 3 ปีที่แล้ว +1

      @@WaytoDistinctionthanks..na ark hmbunaaa😍

    • @jayashansaranga2857
      @jayashansaranga2857 3 ปีที่แล้ว +1

      @@nawodamadumali2085 ane nane tham awe? Oyt awd? Dnnm byth wsge

    • @nawodamadumali2085
      @nawodamadumali2085 3 ปีที่แล้ว +1

      @@jayashansaranga2857 tawama ne.distric khda.

    • @jayashansaranga2857
      @jayashansaranga2857 3 ปีที่แล้ว

      @@nawodamadumali2085 ගාල්ල

  • @blackgirl7104
    @blackgirl7104 2 ปีที่แล้ว

    Vidyapeeta apply karanna ona online da....university apply karnawa wage nanasala madyasthanekinda apply karanna ona .naththan thaniyama apply karanna onada

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว

      Na application fill krla post krnna tyenne. ilaga awrudde nm khoma weid dnne na hbai mechchr kal e widiht thma kre

  • @thaarumadhusha9595
    @thaarumadhusha9595 3 ปีที่แล้ว

    Me aurudde gazette krnne 2019 usas pela ayata neda?eyala 2019 exam krl 2020th second shy karala thibboth 2019 result eka cancel wenawada

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว +1

      ඔයා පීඨ අයදුම් කරන රිසාල්ට් එක මත සලකලා තමයි ඔයාගෙ සුදුසුකම් පරීක්ෂා කරන්නෙ...

  • @thisaruhirumal
    @thisaruhirumal 2 ปีที่แล้ว +1

    Tek ekata gihin thinawanam widyapita aplayi karanna barida

  • @dilshaninethmini2807
    @dilshaninethmini2807 ปีที่แล้ว

    Aiye gazette eke chanda himi namalekana illala tiyana nisa api ewa interview ekt illana nisa api matiwarana karyalayen gann onid?

  • @harshikamadhushani4134
    @harshikamadhushani4134 3 ปีที่แล้ว

    Ol සහතික tiketh api ki weni wathawatada liuwe kiyala athsan karaganna onida principalgen

  • @gayanihansika4658
    @gayanihansika4658 3 ปีที่แล้ว +2

    Sir mata A/L CCC thiyenne mata hatan sripada ekata yanna puluwan weida (wawili samagam yatathe ) z score eka 0.3414

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      th-cam.com/video/KVvQ1ppwpnw/w-d-xo.html මේක බලන්න එතකොට ඔයාට idea එකක් ගන්න පුළුවන් වෙයි z එකට සිලෙක්ට් වෙයිද නැද්ද කියලා

  • @nadeeshaadikari1906
    @nadeeshaadikari1906 ปีที่แล้ว

    Aiye mt ekm peete ekm dawse interview avill thiynwa ek wens krgnn puluwnd..ekk 8.30t avill thiynn anik 11t

  • @dilininisansala4852
    @dilininisansala4852 2 ปีที่แล้ว

    Aiye widyapeeta interviw ekata yanakota mama yawapu අයදුම්පත්‍රයේ copy ekak aniwarenma oonada...

  • @kaveechathurangi517
    @kaveechathurangi517 3 ปีที่แล้ว

    English apply krpu lmint oni sudusukam monwda? Aarnchiyk thiynwa exam ekk thiyla gnne kiyl eth ehma newida dnnr nane kiynn puluwnda mnwda oni kiyl

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ගැසට් එකේ ඉල්ලලා තියෙන සුදුසුකම් තමා අවශ්‍ය වෙන්නෙ. වෙනම පරීක්ෂණයක් පවත්වන්නෙ නෑ. ප්‍රධාන සුදුසුකම් තියෙන අය අඩුයි නම් සුදුසුකම් අඩු අයටත් එන්න ඉඩක් තියෙනවා

    • @user-zs3yy6rk4t
      @user-zs3yy6rk4t หลายเดือนก่อน

      ​@@WaytoDistinction english course ekt select ayawa interview krnneth english walinmai ned sir

  • @dilshaninethmini2807
    @dilshaninethmini2807 ปีที่แล้ว

    Aiye 2020 a/l krpu ayt vidhyapita interview ptn gnne kwdd?

  • @kaveeshamalmi5570
    @kaveeshamalmi5570 3 ปีที่แล้ว

    Sir mn labana aurudde al karanna inne.mn marry karala inne.mata aurudu 21i.marry karapu ayata vidyapita yanna barida.

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ba

    • @kaveeshamalmi5570
      @kaveeshamalmi5570 3 ปีที่แล้ว +1

      Mn kamati teacher kenek wenna.mata vidyapita yanna barinam wena kohomada e thanata yanna puluwan kiyannako.

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      th-cam.com/video/5IK_0h-cKoc/w-d-xo.html මේ වීඩියෝ එක බලන්න

  • @kaveeshamadhumali1842
    @kaveeshamadhumali1842 หลายเดือนก่อน

    ප්‍රයිවට් al ලිව්ව අය සහතික කර ගන්නෙ කාට කියලද

  • @andriyasonam7190
    @andriyasonam7190 3 ปีที่แล้ว

    Commerce krpu knk chatered accountancy,aat wge course krpuwage certificate arn gyta kmk ndda

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ... ඒත් ඔයාට ලියුමෙ ගේන්න කියලා තියන ඒවට තම‌යි මුල් තැන දෙන්න ඕන... අනිත් ඒවා අරන් ගියාට ප්‍රශ්නයක් නෑ හැබැයි ඔයාගෙ සහතික පත්‍ර පරීක්ෂා කරන කථිකාචාර්යවරයාට ප්‍රධාන සහතික මුලින් දෙන්න.... ❤️❤️

    • @andriyasonam7190
      @andriyasonam7190 3 ปีที่แล้ว

      @@WaytoDistinction thank you

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    Z අගය සහතික කල සහතිකයක් ඉස්කෝලෙන් දුන්නෙ නෑනෙ අයියෙ..ඒක ඉල්ලල තිබ්බා ආපු ලියුමෙ.මන් ගාව දැන් ඒක නෑනෙ.මොකද කරන්නෙ මේ මාසෙ 31 ඉන්ටව් එක

  • @navodyaprasadini4652
    @navodyaprasadini4652 ปีที่แล้ว

    තාම ඉන්ටව් එකට ලිවුම් ඇවිල්ලා න්හ් නේද ? ඔන්ලයින් ඇප්ලිකේශන් එක පෝස්ට් කරන්නෙ නෑ නේද ඒක ඉන්ටව් එකට නේද අරන් යන්න ඕනි

  • @lakshanimadhuwanthi9512
    @lakshanimadhuwanthi9512 ปีที่แล้ว

    ජීවදත්ත ප්‍රකාශයෙයි දිවුරුම් ප්‍රකාශයෙයි පිටපතුත් ගන්න ඕනෙද

  • @tharushiprasadi7384
    @tharushiprasadi7384 2 ปีที่แล้ว

    Mn a/l kre 2019.mn art kre.mta b2i ,ci.mn පීඨ ahuweida aiye?

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว

      Al z score eken thma gnne result eken nemei. klin awrudu wla cutoff mrks arn tikk blnn ethkot idea ekk gnn puluwn wei

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 3 ปีที่แล้ว

    Gramasewakagen gnna charithaya ha padinchiya sanatha krna sahathike pradeshiya lekamgen sain kara gnna oneda. Danna kenek innawa nam kynnako...

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      අත්සන් කරගෙන අරන් යන්න ඒක වඩාත් හොඳයි...

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว

    ජීව දත්ත ප්‍රකාශය අපි තනියෙන් හදා ගන්න ඕනද ස නැත්තනෙ ඒකෙ ආකෘතියක් එවනවද

  • @nimashasenevirathna9466
    @nimashasenevirathna9466 2 ปีที่แล้ว

    english awa ayatath meka valid neda.. අවිවාහක ekata prakashayak gann kohomda

    • @WaytoDistinction
      @WaytoDistinction  2 ปีที่แล้ว

      Ekt oylt bond ekk denwa sign krnna eka sign krgttama hri. register krnkot eka dei

  • @andriyasonam7190
    @andriyasonam7190 3 ปีที่แล้ว

    Ganulmai kandian adina eka aniwaryaida?saree ekk andata kmk ndda.?

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    අයියෙ මට පස්දුන්රට විද්‍යාපීට ආව ඒකෙ ඔසරිලු අදින්නෙ මන් එතකොට ඉන්ටව් යද්දිත් ඔසරිය අදින්න ඕනද

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Sariya andath awlk na

    • @sm2529
      @sm2529 ปีที่แล้ว

      oy interview giyd
      interview krnne english walind
      mmwd ahmne

    • @sandu374
      @sandu374 ปีที่แล้ว

      @@sm2529 Mama simhala mediam nisa simhalen intaw kare english mediam ayata english walin wennathi intaw karanne.🤐 ehema lokuwata mk ahanne na gedara visthara kalin job karada ewa gana pody vistarayak course karanam rwagana visthara ema thama

  • @dinithiawishka8013
    @dinithiawishka8013 3 ปีที่แล้ว

    Abeyachana danne kohomada pome aka thida

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      NIE එක සම්බන්ධ කරගෙන තමයි ඔයාට ඒ ගැන කතා කරගන්නෙ වෙන්නෙ...

  • @sewwandi2807
    @sewwandi2807 3 ปีที่แล้ว

    Viduhalpathithuma wisin kiweni waratada kiyala sahthika karapu eka kiyanne mokadda.

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ඔයා විභාගේ දෙපාරක් ලිව්වා නම් දෙවැනි වතාව කියලා ලියලා විදුහල්පතිතුමාට කියලා අත්සන් කරගන්න. ගොඩාක් වෙලාවට ඉස්කෝල වල විදුහල්පතිවරුන් මේ ගැන දන්නවා එයාලට කිව්වාම විද්‍යාපීඨ යන්න කියලා එයාල අත්සන් කරලා දෙයි.

    • @sewwandi2807
      @sewwandi2807 3 ปีที่แล้ว

      @@WaytoDistinction deparak liwwe na.ethakota ehema athsan karanna one nada

  • @nethra8088
    @nethra8088 3 ปีที่แล้ว

    Ara wishesha sudusukm sahathikaya aniwarenma onidaa

  • @dilshaninethmini2807
    @dilshaninethmini2807 ปีที่แล้ว

    අයියෙ මේ ඉල්ලන සැම ඡායා පිටපතක්ම තමා විසින් ම සත්ය පිටපතක් කියලා සහතික කරන්න ඕන ද? ග්රාම සේවා සහතික,විද්යා පීඨ අයදුම් පත්‍රය ඇතුළුව

  • @kumudukumari6833
    @kumudukumari6833 ปีที่แล้ว

    Charitha sahathikayath principalgen thrue copy krgnn oni da

  • @ishanirox1327
    @ishanirox1327 3 ปีที่แล้ว

    සාමාන්‍ය පෙළ තුන්වන පාරට විතරද ගනන් ගන්නේ

  • @nihathamanibhagya3391
    @nihathamanibhagya3391 2 ปีที่แล้ว

    2020 a/l krpu aya widyapitayata dnne kawadda

  • @NishadiAbeykoon
    @NishadiAbeykoon 3 ปีที่แล้ว

    Z agaya tyna al සහතිකය kiynne apita විභාග දෙපාර්තමේන්තුව dena aka nweida? Aka kiynnako mkkd a result sheet dekk tynawad

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ඔවු උසස් පෙළ Z අගය සඳහන් කරලා විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන එක තමයි....❤️❤️

    • @NishadiAbeykoon
      @NishadiAbeykoon 3 ปีที่แล้ว

      @@WaytoDistinction thank you..

    • @shalaninavodya7305
      @shalaninavodya7305 3 ปีที่แล้ว

      Oyata letter akak awada

    • @NishadiAbeykoon
      @NishadiAbeykoon 3 ปีที่แล้ว

      @@shalaninavodya7305 ne halo

    • @shalaninavodya7305
      @shalaninavodya7305 3 ปีที่แล้ว

      @@NishadiAbeykoon ahemada matath na halo

  • @TECH-os9qd
    @TECH-os9qd หลายเดือนก่อน

    අනේ මට ඔයාව සම්බන්ද කරගන්න ඕන.පුද්ගලික කරුණක් දැනගන්න

  • @tharindutheekshana2412
    @tharindutheekshana2412 ปีที่แล้ว +1

    මේ සැරෙ ලියුම් එක්ක් ප්‍රකාශ පත්‍ර කියන ටික එවන්නෙ නෑ ඒ ගැන වීඩියො එකක් කරන්න

  • @upulliyanage3108
    @upulliyanage3108 3 ปีที่แล้ว

    👍

  • @anushikabandaranayaka4204
    @anushikabandaranayaka4204 ปีที่แล้ว

    ජීව දත්ත ප්‍රකාශකය කියන්නේ මොකක්ද සර්

  • @lakshannirmala9283
    @lakshannirmala9283 ปีที่แล้ว

    Dan scola niwadu nisa athsan karanna vidiyak nene ekata mokada karanne

  • @jayaninadeera1173
    @jayaninadeera1173 3 ปีที่แล้ว

    2021 application enne kawada wageda?

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 ปีที่แล้ว

    සුදු ඔසරිය ද intervew ඇදන් යන්න ඕනේ

  • @kethmidanoja171
    @kethmidanoja171 ปีที่แล้ว

    ජීව දත්ත ප්‍රකාශය කියන්නේ අපිට එවලා තියෙන form ekd

  • @anushikabandaranayaka4204
    @anushikabandaranayaka4204 ปีที่แล้ว

    NIE එක කියන්නේ මොකක්ද?

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      ජාතික අධ්‍යාපන ආයතනය

  • @nimeshachamini3
    @nimeshachamini3 ปีที่แล้ว

    Sir NIA eka kiyanne mokakda

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      ජාතික අධ්‍යාපන ආයතනය

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 ปีที่แล้ว

    1.අනේ අයියේ අපිට විභාග දෙපාර්තමේන්තුවෙන් එවලා තියෙන එකනේ ඉස්කෝලෙ විදුහල්පති අත්සන් කරලාදෙන්නෙ. ඒ රිසල්ට් ෂීට් එකේ අග අන්තිමට z එක දාලා තියෙනවානේ. ඒක නේද උ.පෙළ z අගය සදහන් සහතිකය?
    2. එතකොට ඒ රිසල්ට් ෂීට් එකේම නෙවෙයි ද කී වෙනි පාරද විභාගය ලිව්වේ කියලා විදුහල්පති අත්සන් කරන්න ඕනි.

  • @mithuninisansala7476
    @mithuninisansala7476 3 ปีที่แล้ว

    💕

  • @praveensalika12
    @praveensalika12 3 ปีที่แล้ว

    🙏

  • @nuwanthipiyumika111
    @nuwanthipiyumika111 3 ปีที่แล้ว

    Letters awe nane tawama

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      පොඩ්ඩක් NIE එක සම්බන්ධ කරගෙන බලන්න.

    • @nuwanthipiyumika111
      @nuwanthipiyumika111 3 ปีที่แล้ว

      @@WaytoDistinction Ok thanks aiye

    • @dilininisansala4852
      @dilininisansala4852 2 ปีที่แล้ว

      @@WaytoDistinction aiye mata ada katha kala ruhunu widyapeetayen. Eth kedaweem lipiyak awe nene interviw geniyanna

    • @navodyaprasadini4652
      @navodyaprasadini4652 ปีที่แล้ว

      @@dilininisansala4852 ඔයට කතා කරාද

    • @navodyaprasadini4652
      @navodyaprasadini4652 ปีที่แล้ว

      @@dilininisansala4852 කෝල් එකක්ද දෙන්නෙ න්හ් නේ ලියුමක් නේ එවන්නෙ

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 3 ปีที่แล้ว +1

    Z අගය සඳහන් සහතිකය කියන්නේ උ. පෙළ result sheet එකම නේද?

  • @shyamalijayathilaka4780
    @shyamalijayathilaka4780 ปีที่แล้ว

    Nie eke number eka dnna puluwnda sir

  • @sewwandidissanayake9645
    @sewwandidissanayake9645 ปีที่แล้ว

    මේ පාර තුන්ගුනයක් අපේක්ශකයන් කැදවනවද

  • @user-fk5gj3lq3f
    @user-fk5gj3lq3f ปีที่แล้ว

    Help

  • @kavindyasewwandi9636
    @kavindyasewwandi9636 3 ปีที่แล้ว

    ️👍👍👍❤️

  • @dushanimadusha8891
    @dushanimadusha8891 3 ปีที่แล้ว

    Private exam liyana kenekta peeta yanna berida.

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      ඒක තීරණය වෙන්නෙ ඔයා කරන විභාගේ අනුව. ගොඩාක්දුර⁣ට වෙන වෙන පාඨමාලා හදාරණ අයට ඒවා කරගන්න බෑ මොකද පීඨෙ ගියාට පස්සෙ එලියට යන්න බැරි නිසා විභාග කරන්න වෙලාවක් නැ

    • @dushanimadusha8891
      @dushanimadusha8891 3 ปีที่แล้ว +1

      Thank you.
      🙏

  • @mithunnisansala3360
    @mithunnisansala3360 3 ปีที่แล้ว

    Nice video

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 3 ปีที่แล้ว +1

    "උසස්පෙළ සහතිකයේ ඡායා පිටපත උසස් පෙළ ලියූ වාර ගණන සඳහන් කර විදුහල්පති මගින් සහතික කර ගත යුතුයි " මේ කියන්නේ උසස්පෙළ සහතිකේ ෆොටෝ කොපියෙ මේ විභාගේ ලියපු කී වෙනි වතාවද කියලා විදුහල්පතිට කියලා අත්සන් කර ගන්න කියලා නේද

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 3 ปีที่แล้ว

    සහතික වල ෆොටෝ කොපි තමන් විසින්ම සහතික කරනකොට "මෙය සත්‍ය පිටපත හා බැඳේ ". කියලා ලියලා අත්සන් කරාම හරිද

    • @WaytoDistinction
      @WaytoDistinction  3 ปีที่แล้ว

      "මෙය සත්‍ය පිටපතකි" කියලා ඔයාම අත්සන් කරාම හරි

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 ปีที่แล้ว

    අයියේ සහතික කොපි සත්‍ය පිටපත් කරන්න ඕන අපි විතරයි නේද?
    ඉස්කෝලේ චරිත සහතිකය අපි අස් වෙද්දි දෙන එක නේද? සම්මුඛ පරීක්ෂණයට යන්න මාස 6ක් ඇතුළතම ගත්ත එකක් වෙන්න ඕනි නැහැ නේද

  • @l.btharukakeshani3495
    @l.btharukakeshani3495 3 ปีที่แล้ว

    👍