ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවාසනාව ගෙනෙන ගුප්ත පැල වර්ග 07 | Bad Luck Plant vastu tips sinhala ( Ahasa )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2021
  • අවාසනාව ගෙනෙන ගුප්ත පැල වර්ග 07 | Bad Luck Plant vastu tips sinhala ( Ahasa )
    wasthu sinhala, nidana kamaraya wasthu, niwasaka diga palala, uluwahu panima, gini kathara wasthu, wasthu vidyawa sinhala app, ape gedara wasthu,
    brahma padaya, wasthu vidyawa main door, wasthu vidyawa kitchen, niwasaka pada bedima, sinhala wasthu vidyawa , wasthu dosha sinhala, wasthu rahas sinhala,
    wasthu vidyawa in sinhala wahala, bedroom vastu, bedroom vastu sinhala, bedroom vastu dosha, mirror vastu in bedroom,

ความคิดเห็น • 64

  • @ahasa8459
    @ahasa8459  3 ปีที่แล้ว +10

    අන්තර්ජාලය හරහා මාසෙකට ලක්ශයක් අනිවාර්යෙන්ම සොයන්න දැන් ඔබටත් පුලුවන් .
    learnpus.com/digital-marketing-checkout/ 👈👈
    පාඨමාලාවට දැන්ම මෙතැනින් ලියාපදිංචි වන්න.
    වැඩි විස්තර සදහා මෙම අංකයට whatsapp පණිවිඩයක් තියන්න... (076 18 24 303)
    ලොව කොතැනක සිටියත්. ඔබගේ ජංගම දුරකතනයෙන්ම මෙම පාඨමාලාව හැදෑරීමේ හැකියාව ඇත.
    ඉක්මන් කරන්න සීමිත කණ්ඩායමකට සුවීශේශී වට්ටම්...

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට..💚🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +12

    මේ විස්තරය නම් හරිම වටිනවා. බොහෝම ස්තූති සොයුරියේ.. තෙරුවන් සරණයි...🤗🤗🌹🌹

  • @lasant466ghakumara7
    @lasant466ghakumara7 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว +1

    Thanks oyata godariyak .

  • @supunrukshan5585
    @supunrukshan5585 3 ปีที่แล้ว +6

    හොඳ විඩියෝ නියම

  • @chanulinewathma1129
    @chanulinewathma1129 2 ปีที่แล้ว +2

    Thank you very much

  • @dibulindika565
    @dibulindika565 2 ปีที่แล้ว +1

    ස්තූති

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 ปีที่แล้ว +3

    Thank you

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි

  • @chandrikaramani9897
    @chandrikaramani9897 3 ปีที่แล้ว +5

    Podi බඳුන් වල komarika වවල තිබුණාට කමක් නැද්ද

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

    ❤❤❤🙏🙏🙏❤❤❤ස්තූතියි

  • @sasankaprema8193
    @sasankaprema8193 3 ปีที่แล้ว +3

    Bohoma thanks🦊🦊

  • @honeybeee8017
    @honeybeee8017 3 ปีที่แล้ว +2

    Plastic badun wala pala sitawanna hoda nadd ge athulat gewaththat wata ainat kohomathma.
    Pala sitawanna sudusu pochchi ganath video ekak karanna ko

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @user-ho2pn3cj9p
    @user-ho2pn3cj9p 2 ปีที่แล้ว +5

    යකෝ ගස් කියන්නෙ පරිසරයෙම දෙයක් ගස් ගලව ගලව විසිකරන උන්ට හෙනගහනව මිසක් හිටවන තියන් ඉන්න උන්ට මොකුත් වෙන්නෙ නෑ බුදුදහමෙත් කියලා තියෙන්නෙ ගස් වැල් වලට පරිසරයට ආදරේ කරන්න කියලා මං ගේ ඇතුලෙ හදනවා බොන්සායි පැලයක් බලමු මට මොකද වෙන්නෙ කියලා 🤪😂😂

    • @mrkeegan3561
      @mrkeegan3561 6 หลายเดือนก่อน

      අපිත් හදලා තියෙන්නෙ බොන්සායි විතරක් නෙමේ කෝමාරිකා එහෙමත් ගේ ඇතුලෙ හදලා තියෙන්නෙ වෙන රටවල් වල apartment වල වවනවා පොඩියට මෙහෙ කපන්නලු ගෙවල් ඇතුලෙ එපාලු😂 මුන් දන්නෑ ගස් කොළන් අයිතිත් ස්වභාව ධර්මයට කියලා 😂💔

  • @hiroshahirosha2954
    @hiroshahirosha2954 2 ปีที่แล้ว +1

    Malu tenkiyata malu danda suba dawashak tiyenawada

  • @palatuwapathiranage9575
    @palatuwapathiranage9575 2 ปีที่แล้ว +2

    නිවස ඉදිරි පිට සිහින් පත්‍ර සහිත පදුරු ශාක තිබීම හොදයිද?මහත්මිය

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +2

    Thank.you so.much.

  • @sriyalathawilwaraarachchi4959
    @sriyalathawilwaraarachchi4959 2 ปีที่แล้ว +1

    Ugurassa pala (Katy lovi) watte thiyena honda nadda.ewageth Katy thiyenawa.

  • @perleansta783
    @perleansta783 ปีที่แล้ว

    Thanks for your video 🥰

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 2 ปีที่แล้ว

    ස්තුති ..

  • @sampathchathuranga5267
    @sampathchathuranga5267 3 ปีที่แล้ว +1

    Bonsai bo palayak ge athule thiyanna Hoda nadda budu madura gawa. Mekata reply karannookl

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

      Bonsai walata issara.. budun wahansege dahama... darshnaya igena ganna balanna . Eya thulin mewa manawata visthara karala athi.

  • @anufernando9489
    @anufernando9489 2 ปีที่แล้ว

    Theruwan saranai! Ane mata kiya denna ge idiripita wathura besamak thibbata kamak nadda kurullanta nanna, pin ath wei udaw karanna

  • @mathscollegewithsurendrakw7708
    @mathscollegewithsurendrakw7708 2 ปีที่แล้ว +1

    ඉද්ද සහ වතුසුද්ද මල් ගැනත් කියන්න.

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว

    Thankx,,,,,,,,,,,,,,,

  • @kavindi2392
    @kavindi2392 2 ปีที่แล้ว

    Thank

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Sobhadahama dila thiyana hwms sakayakma swabhavika dayadayak ... monawa nodunath adumawashyen husma podak hari denawa....eka agaya karanna. Me mithya math lamkawe githraiii. Thmange diunuwa ho nodiunuwa thma sathdeyak. Namuth eka maha polawe wawena shakayaka hethuwak newei. Ehema wenawanam minisun wisin kotukaragaththa idama vithrak newei e ahalaphalatath e awata parisarayatath, gamatath nagarayatath...me mahapolwatath bawthikawa sambandai. Sampurnayenma parhikshepa karami.bolanda mathmananthara........

  • @ourlife7419
    @ourlife7419 2 ปีที่แล้ว +2

    Uba kiyana vidiyata yako waththema tiyena gastika kapala danna wenne gonsan

  • @kalumkalum6558
    @kalumkalum6558 2 หลายเดือนก่อน

    ඔයා ඔක්කොම වගේ අපේ ගෙදර තියෙනවා 😅

  • @ravee7696
    @ravee7696 9 หลายเดือนก่อน

    Gaswalt puluwnda ohoma karanna

  • @seuwandip9284
    @seuwandip9284 2 ปีที่แล้ว +4

    බොන් සයි පැළ ගේ ඇතුලෙ තිබ්බට අවුලක් නෑ

  • @sanjayaperera3153
    @sanjayaperera3153 2 ปีที่แล้ว +1

    කළුනික පැලෑටියක් නිවසක බදුනක තබා ගැනිම සුදුසුද?

  • @tharindumadusanka7379
    @tharindumadusanka7379 3 ปีที่แล้ว +3

    😘😘😘😘😘

  • @ranasinghabandara986
    @ranasinghabandara986 2 ปีที่แล้ว +2

    Thal gas wasanawe sankethrak yapane මිනිස්සුන්ට

  • @indrasriyani4716
    @indrasriyani4716 3 ปีที่แล้ว +3

    Ahasata aadarae ahasa tharam

  • @telgelahirusandamalperies9182
    @telgelahirusandamalperies9182 2 ปีที่แล้ว

    Ape gedra dora issarahinma tiyenawa jambu gahak aeka asubada

  • @mrkeegan3561
    @mrkeegan3561 6 หลายเดือนก่อน

    එහෙම කියන මගුලක් නෑ තමන්ට ඕන එක තමන් වවන්න උස ගස් වවන්න එපාලු රස්නෙ කාලෙට රස්නෙයි ගගා වැලලෙනවා 😂 අනිත් රටවල් ගස් හිටවගෙන තව තව නව තාක්ශණික ක්‍රම එක්ක ගොවිතැනේ ඉදන් ඉස්සරහට යද්දි අමුතු රටේ උතුරට පොඩි පෝච්චි වල වවන්න එපා 😂 ඊසානට ලොකු ගස් එපා ගගා වැලලෙනවා ✋ 😂

  • @wasanamadushani935
    @wasanamadushani935 2 ปีที่แล้ว

    ❤️

  • @rango7277
    @rango7277 3 ปีที่แล้ว +8

    විද්‍යාත්මකව ඔප්පු කරපං පුලුවන් නම් 😂😂😂. හැම ගහක්ම හැදිලා තියෙන්නේ ශාක cells නම් වලිනක නම්, මොකක්ද යකෝ වෙනස🤣😅

    • @nisansalanilusha2245
      @nisansalanilusha2245 2 ปีที่แล้ว

      ඇත්තටම මේක ඇත්තක්ද ලොකු සියබලා ගහක් මගේ ගේ ඉස්සර හා තියෙනවා දන්න කෙනෙක් ඉන්නවානම් plz උත්තරයක් දෙන්න

    • @rango7277
      @rango7277 2 ปีที่แล้ว +1

      @@nisansalanilusha2245 gahak kohomada manussayekta balapanne? mewwa me gon katha😅

    • @nisansalanilusha2245
      @nisansalanilusha2245 2 ปีที่แล้ว

      @@rango7277 hmm ekani mata godak baya hitguna thank you yaluwa

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Kathawa niyamai

  • @samanthasampath5448
    @samanthasampath5448 ปีที่แล้ว

    ආසිරි වනිගරත්න කාරයාගේ නංගිද 😃😃

  • @SandeepaLakshan543
    @SandeepaLakshan543 3 ปีที่แล้ว +12

    මේ බොරු විශ්වාස කරන්නෙ කව්ද?මේකේ කියන විදියට වත්තෙ සියබලා ගහක්වත් හැදෙන්න බෑනෙ එතකොට ඒවා හැදෙන්නෙ කොහෙද,
    ගොන් ආතල් නොදී හිටාම් 😂

    • @rango7277
      @rango7277 3 ปีที่แล้ว

      ඔව් ඕයි. මුංගේ පකේ තියරි😂

    • @SandeepaLakshan543
      @SandeepaLakshan543 2 ปีที่แล้ว

      @@himashijayawardhana5116 කාටද

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +2

    Bohoma kanagatui mewage vikara hamadema lankawe ayage vithrai. Samahara ratawala mewani vikara adahas naha. Budun wahansewath ,kisima agamakawath, me vikara naha.

  • @pasindu5571
    @pasindu5571 2 ปีที่แล้ว +2

    මේවා විශ්වාස කරන අයට මේවා ඇත්ත වෙන්න ඇති. මටනන් එහෙම අවුලක් නෑ. ඔය කියන ඒවා ඔක්කොම තියේ😅

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +2

    කෝමාරිකා හොද ද,,,,,,,,,,,,,,,,,,

  • @sampathkumara7598
    @sampathkumara7598 2 ปีที่แล้ว +1

    🤩😘🙃🤪😘

  • @thamarakumari8769
    @thamarakumari8769 2 ปีที่แล้ว

    Gp English-language

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Kanagatui, kedaniyayi lankawe ayawa rawattana, nomaga yawanna hatima lesi... bahuthrayak rukadawage ekai awrudu 72 mathrubhumiya ekthana karakenne. Budunge deshaya welath wasanawakk gannabari mewani bahu butha walata rawatima nisai.....musawada ha mithyawak

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

    Meki okkoma gas kiyai wage.

  • @minigamesworld7834
    @minigamesworld7834 3 ปีที่แล้ว +1

    මෙ ව

  • @shiranipriyangika9372
    @shiranipriyangika9372 2 ปีที่แล้ว +1

    ඕවා බොරු මුස්ස්වාව්ස්

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว +1

    අනේ මන්දා මෙයා ඒපා කියන ඒවා සමහර අය හොදයි කියනවා.. කා කියන ෙද්ද හරි... සාරා ජි ඒක බලන්නලකෝ