ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔබේ නිවසටත් නිතරම මේ වගේ කලු කූබී එනවාද ? | එහෙනම් ඔබේ මුදල් නැති වෙලා දුප්පත් වෙනවා | Vasthu Dosha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2022
  • We ignore the ants all the time, crush them under our feet and think of them as nothing more than the wicked who bite them. But it's not like that. Ants also give some signals, but we do not understand it. If red ants are often seen or live in your house, then it can be the reason for any Vastu defect.
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 165

  • @bmnatural5831
    @bmnatural5831 ปีที่แล้ว +65

    මෙි වගේ බොරැ මිත්‍යා දේවල් වපුරල මොනවද ඔයාල බලාපොරොත්තු වෙන්නේ.කූුබියා සහා ධනය අතර තියෙන සම්බන්ාද් මොකක්ද.සියල්ල වෙන්නේ අපේ පව පින ලැබීම නොලැබීම සහ අපේ උත්සාහ මත.අපේ නැන්දලාගේ ගෙදර ඉන්නවා හැමතැනම ඒත් එයාල මිල මුදල් අතින් පොහොසත්.ඒ වගේහ පිනට දහමට ලැදි අය.මම මෙික දැම්මෙම තව කෙනෙක් අතින් සත්ව ඝාතනයක් නොවෙන්න.මේක බලල ගෙදර ඉන්න ස⁣තුන්ටත් හානි කරයි කියල .සතෙකුට බැහැ කාගෙවත් ධනයකට හානි කරන්න .ඔබෙි අරපිරිමැස්මයි වැදගත්.එයාලත් මෙි ලොකේ කොහේහරි ඉන්න එපැයි.පිං දහම් කරල ආගමානුකූුලව ඉන්න.වරදිද බලන්න ඔබට.

    • @surangapradeep7171
      @surangapradeep7171 11 หลายเดือนก่อน

      ටික කාලයක් යනකොට බලන්න පුළුවන් නැන්දලාගේ ආර්තික තත්වෙ
      මේ කමෙන්ට් එක දාලත් මාස අටක් වෙනවා නේද දැං කොහොමද
      මාත් මේක හොයාගෙන ඇවිත් බැලුවෙ
      මාත් සාමාන්‍ය ආර්තික දියුනුවක් ලබාගෙන ආවා දැං පහලටම වැටිල ඉන්නෙ
      ගෙදර අල්මාරි ඇතුලෙ පොත් කබඩ් අස්සෙ සෑහෙන කලු කූබි හිටියා
      දැං තමයි ඒවගෙ ඇත්ත තත්වෙ තේරෙන්නෙ

    • @user-je9gk1hx5f
      @user-je9gk1hx5f 9 หลายเดือนก่อน

      අනේ පලයං බන් යන්න.උබ දන්නව ලබ්බ.

    • @surangapradeep7171
      @surangapradeep7171 9 หลายเดือนก่อน

      @@user-je9gk1hx5f උඹෙ තාත්තගෙ ලබ්බද

    • @anuradharavihari7620
      @anuradharavihari7620 9 หลายเดือนก่อน

      මේක ඇත්තක්.නැන්දලා හොදින් ඉන්නවද දැන්

    • @anuradharavihari7620
      @anuradharavihari7620 6 หลายเดือนก่อน

      ඇසට නොපෙනෙන දේවල් විතරක් දකින ඔඹලා වගේ මෝඩයො මොනාද බන් දන්නෙ..

  • @pradiya123
    @pradiya123 9 หลายเดือนก่อน +9

    මේක මිත්‍යාවක් නොවේ. ඇත්ත. මගේ 55" TV එක, Computer එක, Monitor එක ඔක්කොම විනාශ කලේ කළු කූඹි. ඉතිං ඒවා අලුතින් ගන්න මුදල් වැය වෙනවා. එතකොට ධන හානි වෙනවා.😂

    • @LiveStudio-lh1dl
      @LiveStudio-lh1dl 6 หลายเดือนก่อน +1

      මගෙත් monitor 😂 එකට කූබි ගියා දැන් ඒක නිසා මේක බැලුවේ 🥲

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +8

    වටිනා videovak ඇත්තෙන්ම kubi කරදර හැමෝටම කෙළවරක් na තවත් kala හැකි දෙයක් කියන්න බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🎀🎀🎀🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว +20

    කුබියෙක්ගෙන් අහලා බලන්න ඕනා මේ ඇත්තද කියලා😂🤦🏻‍♀️

  • @SKYMUSIC25
    @SKYMUSIC25 2 ปีที่แล้ว +9

    අසල්වාසීන් ගැන කියපු කතාව සහතික ඇත්ත

  • @padminiudayangika5296
    @padminiudayangika5296 ปีที่แล้ว +9

    ඇත්ත ම කතාවක්. අත්දැකීම් තියෙනවා මටත්.. මගේ ගෙදර අපිරිසිදු නෑ. ඒත් ළග කදී කුබි ආව. අපිට ගොඩක් සල්ලි ප්‍රශ්න ආව

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 ปีที่แล้ว

      මාර ප්‍රශ්නයක් අපෙ ගෙදරත් බිත්තිවල කූඹි පේළි යනවා 😢 හැමතැනම ඉන්නවා 😌

    • @nirobro639
      @nirobro639 6 หลายเดือนก่อน

      APETH GEDARA HEMATHENAMA KALU KUBI

  • @priyankaadithya8968
    @priyankaadithya8968 2 ปีที่แล้ว +5

    මෙිකතාව නම් ඇත්ත තවත්බොහොදේ දැනගන්න ලැබුනා ස්තුති යි.

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 ปีที่แล้ว +25

    අනේ ඉතින් ඒ අහිංසක සත්තුත් කොහෙ හරි ඉන්න ඕන නෙ. මිනිස්සුගෙ වැඩ හින්ද වෙන දේවල් වලට සත්තු ගහකොළ ගාවන්න එපා අනේ

  • @lahiruniro1056
    @lahiruniro1056 2 ปีที่แล้ว +3

    ස්තුතියි මහත්තයා . අපේ ගෙදර කලුකූබි ගොඩක් ඉන්නවා අපේ කාමරේ පෝලිමේ එනවා kaamaවලට එනවා අඩුයි අලුත් දාලා baluwa eth enava lunuth issa wadak une na

  • @indikaprasanna-iy2xo
    @indikaprasanna-iy2xo 5 หลายเดือนก่อน +1

    mage almariye yat debaru wadaya bandoth mokada wenne

  • @suwarnasuwarna9376
    @suwarnasuwarna9376 2 ปีที่แล้ว +31

    Mama අහල තියෙනවා කළු කූඹි gadara anawanam හොඳ කියලා

    • @kalumvas5464
      @kalumvas5464 2 ปีที่แล้ว +3

      මොන හොදක්ද තියෙන ටිකත් ඉවරයි

    • @geminglucky6419
      @geminglucky6419 ปีที่แล้ว +1

      hoday labbata pc eke pallle ringala labbak kannawa😡

    • @user-kf7eh3lm2g
      @user-kf7eh3lm2g ปีที่แล้ว

      ඒ කඩි වගේ කූබි ජාතිය සීනි වලට එන

    • @IndranipriyalataHapanpedige
      @IndranipriyalataHapanpedige 6 หลายเดือนก่อน

      2​@@geminglucky6419

    • @LathaSadamali-dz5qh
      @LathaSadamali-dz5qh 2 หลายเดือนก่อน

      මොන හොදක්ද

  • @senarathbandara4430
    @senarathbandara4430 2 ปีที่แล้ว +5

    වැස්සක් ලග නම් කූඹි ගෙවල් වලට එනවා .ඉඩම් පිරිසිදුව තබා ගන්න

  • @saliyamahindha4947
    @saliyamahindha4947 2 ปีที่แล้ว +1

    Godak pin oba tumata..... jayasrima bosamindun vahansege pihita lebeva....

  • @childrancatoon7925
    @childrancatoon7925 ปีที่แล้ว +12

    කවුරු හරි කියහල්ලා ගෙදර ගෙම්බො ඉන්න එක හොදද නැද්ද කියලා

    • @denuwansandares2680
      @denuwansandares2680 ปีที่แล้ว +3

      🤣🤣🤣😂😂

    • @karaokelovers1013
      @karaokelovers1013 10 หลายเดือนก่อน

      ​@@denuwansandares2680aaaaaa

    • @stgaming2761
      @stgaming2761 2 หลายเดือนก่อน

      මගෙ ගේදරත් ඉන්නවා හලො

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +8

    අපේ ගෙදරත් හරියට කුබි.කොච්චර සුද්ද කරත් ජනෙල් දිගේ තමයි එන්නේ හරියට බහිරව පූජාවකුත් දුන්න ගෙදරට මේ ලඟදි සුද්ද කරාට පිය දැම්මට එතැනින් මයි එන්නෙ අපිට මොනව හරි පිළියමක් කියලා එවන්නකෝ ස්තූතියි මේ වැඩසටහනට හොඳයි ගොඩක් පින්තෙරුවන් සරණයි

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 2 ปีที่แล้ว +5

    ඇතටම වටිනවා අයියේ .නයි කුබි,පොඩි කුබි,දිමියෝ ඉන්නා හේතුව මොක්කද?

  • @jananinishadani3590
    @jananinishadani3590 2 ปีที่แล้ว +1

    Oba thuma kiyapu deval hariyatama hari.ape gedara kussiye me kalu kubi nitharama Innava. E kiva vidiyatama mata snayu sambanda rogayak thiyenava.

  • @samithhamantha-es8pk
    @samithhamantha-es8pk ปีที่แล้ว +2

    ගෙදර බත් එකට නිතරම කූඹි එන්නෙ ඇයි කියල දැනගන්න පුලුවන් ද?

  • @user-nw9cq8wz6e
    @user-nw9cq8wz6e 5 หลายเดือนก่อน

    ape gedara me dawas wela kalu kumbi prila...mone de karath yanne na..kalu kumbi enne biththara ekka..mokadda karanna puluwan...ane kiyanna.plz

  • @asangasenanayake
    @asangasenanayake ปีที่แล้ว +3

    උදේ හවස බුදුන් වදින්න,,මල් පහන් පූජා කරන්න ,,,පුලුවන් නම් බුද්ධ පූජාව තබන්න ,,,,සියලු දෝශ නැති වේව්,,,,

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 4 หลายเดือนก่อน

    Koitharam Pisa damuwath etath wada wadiyen enawa wath the gas kolanwalaganna thanak na harima karadarayak .

  • @akilavlogs5545
    @akilavlogs5545 ปีที่แล้ว +6

    එතකොට ලංකාවේ රජයට සල්ලි නැත්තේ රටේ කලු කුබී ඉන්න හින්දද...

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 ปีที่แล้ว +7

    Pacha kelinna epa මිනිස්සු අමාරුවේ දමන්නේ නැතිව වෙනත් විකල්පyak kipan mihoo

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 11 หลายเดือนก่อน +1

    මෙතුමා කිව අන්තිම ටික වැදගත්

  • @lalanilalani3782
    @lalanilalani3782 2 ปีที่แล้ว

    Nitharama Egata maduruwan massan evith dasta karanney eyi.
    Mama godak pirisiduwata inna kenek.
    E wageyma gedara inna anith ayata hirigera karanney neha mata wagey.
    Meyata gatha uthui piyawara kumakda.
    Eyi eheyma wenney.mama godak duk vidinawa mesi maduru karadaren.
    Meyata piliyamak kiyanna.
    oba thumata jaya wewa!

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว

    Duppath wenne gedara electric badu kadala dana hinda duppath venne.aye aye ganna giyahama.vena bambuvak hinda newei

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 5 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත

  • @sjcreation6925
    @sjcreation6925 ปีที่แล้ว +4

    ලංකාවෙ සල්ලි ප්‍රශ්න නැති කවුද ඉන්නෙ,සල්ලිකාරයෙක් උනත් එයා ඉන්න තත්වෙත් එක්ක සල්ලි ප්‍රශ්න තියෙනව.

  • @nethuliwimansa3737
    @nethuliwimansa3737 2 ปีที่แล้ว +4

    Ane mewa boru kara kubiyek ana aken kohomda ohoma kiynne pissu ane

  • @kusumkwt7255
    @kusumkwt7255 ปีที่แล้ว +3

    අපෙත්.අල්මාරි ය.හිටන්.කලුකුඹිඉන්නවා.

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +4

    අපේ ගෙදර පොඩි අයත්නෙහ අපි රිසිදුත් නෙහ කලු කූබි පාරවල් දෙකක්.තියෙනවා .කොහම මොනාකලත් එනවා මොකෝ කරන්නෙ .

  • @ashokabandaramahanama5338
    @ashokabandaramahanama5338 3 หลายเดือนก่อน

    Same time oba tumata teruwan saranai

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 2 ปีที่แล้ว +1

    ස්තූතී

  • @kaluwahewajayalath7987
    @kaluwahewajayalath7987 5 หลายเดือนก่อน

    Completely correct.

  • @mrsamarakkodi6809
    @mrsamarakkodi6809 ปีที่แล้ว +1

    මම 60ක් දිලා 3න් පාරකට වාස්තු බැලුවා එත් අවුලක් උනේ නෑ එත් කලු කූබි හැමතැනම

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 11 หลายเดือนก่อน +1

    ඇත්ත....🦜🦜🦜⛑️⛑️🎇🎇කොදු හා මනසික ' සිග්නල් නෑ 𝗽𝗵𝗼𝗻𝗲 1 ට.....

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 หลายเดือนก่อน

    සමහර විට ඇත්ත වෙන්න ඇති මටත් ගොඩක් සල්ලී වියදම් උණ

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Munta hena gahanawa minisunge olu kanawata

  • @gsggg456
    @gsggg456 ปีที่แล้ว +2

    කලු කොඩවු එන එක ප්‍රශ්නයක්ද

  • @weeraarachchige9712
    @weeraarachchige9712 2 ปีที่แล้ว +3

    Unuth jeevin jeewath Weannea ona Mahapolowea

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

      Ahenam alith kale inna ona un gamwalata gewalwalata anne, mokakhari hethuwak nisane, hamadema wenne mokakhari hethuwaknsai, ath dakeemen kiyanne,

  • @janakanamal221
    @janakanamal221 7 หลายเดือนก่อน

    thank you all😊

  • @dushantharasika1183
    @dushantharasika1183 ปีที่แล้ว +1

    බුදු දහම නොවෙයි මෙන්න මේ වගේ මිත්‍යා අතහැරපල්ලා.

  • @dilushakumari1510
    @dilushakumari1510 ปีที่แล้ว +8

    අනේ මට හිතාගන්නවත් බෑ .මන් අහලා තිබුනේනම් කලූ කූබී ආවාම ගෙවල් වලට හොදයි කියලා.අපේ ගෙදර නැති තැනක් නෑ බාත් රූම් එකේ බිත්තියේ පවා ඉන්නවා.අපි ගෙදර පිලිවෙලකට පිරිසිදුවට තියන් ඉන්නේ.අනේ මේ ඇත්තක්ද මන්දා .අපේ ගෙදර ත් මේ දවස් වල පොඩි පොඩි සල්ලි ප්‍රශ්න ඇතිවෙලා.අසනීප වැඩී හේතු අනේ මන්දා

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 ปีที่แล้ว

      අපෙ ගෙදරත් හැමතැනම ඉන්නවා 😢😢 හරිම කරදරයි... සල්ලි ප්‍රශ්න ගැන නම් කියන්න දන්නෙ නැ තවම 😌

  • @sadaruwanhettiarachchi400
    @sadaruwanhettiarachchi400 ปีที่แล้ว

    ස්තුති

  • @UJK..creation
    @UJK..creation ปีที่แล้ว +1

    අපේ ගෙදර අද උදෙත් බිත්තර ගොඩාක් එක්ක කූබි ගොඩාක් ගෙයි දොරකඩට ඇවිත් හිටියා එතකොට ඒක හොද නැද්ද

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +2

      බිත්තර ටික ෆ්‍රිජ් එකේ දාන්න. ඒවා ගෙනාපු කූඹින්ට සීනි ටිකක් දාලා ස්තුති කරලා යවන්න.😄🤘

    • @UJK..creation
      @UJK..creation ปีที่แล้ว +2

      @@rajuuncle5072 මාත් මේ ඒක තමා කල්පනා කලේ එහෙම වත් කරන්න මුන් මේ කියන විදියට මේ ලෝකේ ඉන්න ඕන මනුස්සයො විතරයි නේ

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +3

    ඉතින් මොනවාද කරන්න ඕන

  • @devikalasseaux7906
    @devikalasseaux7906 2 ปีที่แล้ว +1

    Really truth

  • @nawodyaharshani259
    @nawodyaharshani259 2 ปีที่แล้ว

    Obathuma kiyana hamadema sathyai. Me prasna apitath thiyenawa.

  • @udeshdhammika9359
    @udeshdhammika9359 2 ปีที่แล้ว +1

    Kalum mahatage tp no ewanna puluwan da?

  • @princessgaffoor8643
    @princessgaffoor8643 2 ปีที่แล้ว

    Man me gena athdekimen kiynne me kathawa atthama attha... Spclly podi Aya gena kiypu eka

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 4 หลายเดือนก่อน

    Alu dammath enawa.

  • @yvonnemarina2464
    @yvonnemarina2464 2 ปีที่แล้ว

    Nitharama piricidu karath kalukubi hariyata anawa obathuma kiyapu dewal hariyatama hari budu saranai

    • @kalumvas5464
      @kalumvas5464 2 ปีที่แล้ว

      Gedara amanussyo innawada

    • @yvonnemarina2464
      @yvonnemarina2464 2 ปีที่แล้ว

      @@kalumvas5464 kohomada ahema hoyanne

  • @arunashantha5909
    @arunashantha5909 5 หลายเดือนก่อน

    🐜ඇත්තද මේ කතාව ගුටි නොකා කියපන්🐜

  • @Kawidusathsara1
    @Kawidusathsara1 2 ปีที่แล้ว +5

    ඒකනම් ඇත්ත තමයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @isharadushmanthi8711
    @isharadushmanthi8711 2 ปีที่แล้ว +2

    Ane pattapal boru ban .ape gedarath kumbi wehi wehela

  • @user-zd2ql2bk5u
    @user-zd2ql2bk5u ปีที่แล้ว

    Kubi අවා දැන් අපි උයනේ නැ ඉදුල් නැ උඩ තට්ටු වට දැන් ගෝලු බේල්ලන් කැරපෝත්තෝ එනවා අනේ මන්දා ගේදර ඉදුල් නැ බීරිද ලේඩින් වීසදුන් නැ දේවාල ගානේ ගියා වැඩක්නැ

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 ปีที่แล้ว

    අපේ ගෙදර ත් ඉන්න වා .කුඛී මොනවා කරත් නැතී වෙන්නේ නැහැ නේ.

  • @RakithaNatanajith-zq1sq
    @RakithaNatanajith-zq1sq ปีที่แล้ว

    Mewage moda minissu genalla moda wadastahan karanna ePa

  • @kasuniwathsala8923
    @kasuniwathsala8923 11 หลายเดือนก่อน

    මම මේ ලියන්නේ මේ වීඩීයෝ එක බලලා නෙව්.හෙඩ් ලයින් එක දැකලා,මෙච්චරයි ලියන්නේ පුකේ කතා නොකිය ඉදින්.........

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 11 หลายเดือนก่อน

    කතාව ඇත්ත මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා

  • @achalasewwandi9629
    @achalasewwandi9629 2 ปีที่แล้ว

    Aththa thamai kuwa okkoma hodha wada satahanakthaks

  • @oceanree
    @oceanree 2 ปีที่แล้ว +1

    අමු පිස්සෙක්

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Sthuthi oba depalata

  • @rdn15
    @rdn15 3 หลายเดือนก่อน

    මිත්‍යාව පතුරුවන්න එපා හෙන ගහයි...

  • @IndunilEcofood
    @IndunilEcofood 3 หลายเดือนก่อน

    Ammage redda😅

  • @maduwasl2947
    @maduwasl2947 ปีที่แล้ว +2

    අපේ මූළු ගමේම කූඹි ඉන්නවා

  • @jinadasasamantha8230
    @jinadasasamantha8230 2 ปีที่แล้ว +1

    බන්බුව

  • @sasankalifestyle237
    @sasankalifestyle237 ปีที่แล้ว +1

    මිනිසුන් රවටන එක එක දෙවල්

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +4

    කුබින්ගෙන්නමිබෙරෙන්නබැගෙදරහැමතැනමකුබ්මෙනවාකලත්වැඩක්නැහැ

  • @user-or6gz6fm8h
    @user-or6gz6fm8h 6 หลายเดือนก่อน

    Munta pissu.mewa balapuwam thami salli nathi wenne.

  • @samaonaki3876
    @samaonaki3876 2 ปีที่แล้ว +2

    Ape gedarath kubi innawa Salli nam neha boru boru 😡😡😡😡😂😂😂😂😂

  • @sampatsampat9829
    @sampatsampat9829 ปีที่แล้ว

    Kubiyo koriyan yawamu

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +3

    හැමදේම අපේ ලන්කාවෙ මේ රට වලට ඔය කියන මොකුත් නෑ නෙ

    • @nicoladeen2460
      @nicoladeen2460 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් යකෝ කූබි කොහේ යන්නද මේ මිනිහගේ සරම ඇතුලට දාන්න ඕන 😂😂😂😂

    • @nicoladeen2460
      @nicoladeen2460 2 ปีที่แล้ว +1

      මේ රටවල් වල ඔය මගුල් නෑ ඉතලි කොච්චර දියුණු රටක්ද අපේ රටවල් එක තැන පල් වෙන්නේ මේ ගොන් බූරුවෝ නිසා

    • @Kumari160
      @Kumari160 2 ปีที่แล้ว

      @@nicoladeen2460 🤣

    • @allcategories_
      @allcategories_ 2 ปีที่แล้ว +1

      @@nicoladeen2460 අනිවාර්්‍යයෙනම

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว

      Aneda kiyanne mama innth rata geni hemadama 12 wenakan nidiyanawa reta gewal athuganawa.reta kunu eliyata danawa kisi adupadu nethiwa sepawath jeewitha gathakaranawa.ai ape rate minissunta witharak mehema mata eka thamai tiyena prasne.

  • @prabanikaushalya30
    @prabanikaushalya30 2 ปีที่แล้ว

    👍

  • @s.n.k.123
    @s.n.k.123 ปีที่แล้ว

    Me kathawa aththa mage miliyan 3k nathi una....

  • @ashanmaduranga3991
    @ashanmaduranga3991 ปีที่แล้ว

    Ape gedara kalu kubi rathu kubi hamathanama 😢

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 ปีที่แล้ว +1

    මුං මහ පට්ට හොරැ කුබිඑන එකත් විකුනන්න හදන්නෙ... කුබි එලවන එක මහ දෙයක් නෙවෙයි... මැරෙන නිසා දුකයි

  • @sarasewwandi4164
    @sarasewwandi4164 2 ปีที่แล้ว +1

    Ane ape gerath kamare innwa me lagakadi idan.mokkd ekata krnna one kiynnko

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ปีที่แล้ว +5

    වැහි කාලයේ කොහොමත් කූබි ගෙට එනවා

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 3 หลายเดือนก่อน

    ව්කාර .අමුනුස්ස දෝස

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @nandikaruwan7701
    @nandikaruwan7701 2 ปีที่แล้ว +1

    👍👍🧚‍♀️

  • @dammipremarathna7610
    @dammipremarathna7610 2 ปีที่แล้ว +5

    පුංචි සත්තු කොහේ යන්නද .මොනවා කියවනද මන්ද .

    • @allcategories_
      @allcategories_ 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ මමනම් කන්නදීලා බලලා සතුටු වෙනවා

    • @saubaggayavijayamali8968
      @saubaggayavijayamali8968 2 ปีที่แล้ว +1

      අනේද කියන්නෙ,පවු අහින්සක සත්තු,

  • @shan3962
    @shan3962 ปีที่แล้ว +1

    අපේ ගෙදර ඉන්න කලුකුඹි බලපල්ලකො ඇවිත් පුලුවන් නම් නැති කරන්න බෙහෙතක් කියපල්ලා කො

  • @lakshigunasekra9496
    @lakshigunasekra9496 ปีที่แล้ว

    කලු කොඩව් පෝලීමට ඒනවා එක ට වීසදුමක් කීයන්නකෝ

  • @user-ph7gw6kf4x
    @user-ph7gw6kf4x ปีที่แล้ว

    Ape toilet ekath innawa kubiyoo ☺️

  • @gchanrasiri1884
    @gchanrasiri1884 2 ปีที่แล้ว +1

    Me mithyawa wapuranna eda denna epa

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 2 ปีที่แล้ว +8

    අනේ යකෝ මේ ලෝකෙ ඉන්න ඕන මිනිස්සු විතරද කූබ් ඉන්න හොඳ නැද්ද . පලයන් බන් බොරු කියන්නෙ නැතුව ඔය කියන බර රෙන්න බර වෙන්න එති.😁😁😁😁😁😀😀😀😀😆😆😆😆😆

  • @Chatura1
    @Chatura1 ปีที่แล้ว

    Ane ube ammt hukpn pkya

  • @subashinimadu6360
    @subashinimadu6360 2 ปีที่แล้ว

    මෙයාලගේ ගමන නවත්තන්න හොඳ ක්‍රම මොනවාද

    • @kalumvas5464
      @kalumvas5464 2 ปีที่แล้ว

      Gredara koobinta dila yana eka

  • @americancat7302
    @americancat7302 2 ปีที่แล้ว

    අම්බෝ 3 වැනි ලෝකයේ ගොබ්බ රටවල්

  • @samsungsamsung6904
    @samsungsamsung6904 2 ปีที่แล้ว +2

    👍🙏🏾

  • @thakshilaacharige1845
    @thakshilaacharige1845 ปีที่แล้ว

    Lankawe minissu me rate aith
    Ipadenna epa.

  • @SurangaChampika
    @SurangaChampika 5 หลายเดือนก่อน

    ඛල්ලේක් තමයි බල්ලො උඹ බුරන්න ඒපා

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dilru2461
    @dilru2461 ปีที่แล้ว

    😂😂

  • @Kawidusathsara1
    @Kawidusathsara1 2 ปีที่แล้ว +2

    මගේ යාළුවෙකුත් කිව්වා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @malindara21
    @malindara21 2 ปีที่แล้ว +4

    සිරා කතාව .....අත්දැකීම් තියේ ......

  • @shaki12325
    @shaki12325 2 ปีที่แล้ว

    Mahathtaya malagadi idan apa niwasata kalupata kurullak gniwasa ethulata enawa akata hathuwa mokada mahathtaya

    • @kalumvas5464
      @kalumvas5464 2 ปีที่แล้ว

      Ahanda ai enne kiyala amanussayeknan kiyai

  • @thusharaindika581
    @thusharaindika581 2 ปีที่แล้ว

    නෙවෙයි හොරකම්