ජනාධිපති අරමුදලින් ගසා කෑ දේශපාලුවෝ මෙන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 128

  • @NCKprasad
    @NCKprasad 4 ชั่วโมงที่ผ่านมา +9

    සුබ පැතුම් !
    ධර්ම ශ්‍රී කාරියවසම් මහතා 👌🇱🇰
    ඉදිරියටත් හරි දේ හරියට 🥂🇱🇰

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 4 ชั่วโมงที่ผ่านมา +9

    බොහොම ස්තුතියි හොඳ විග්‍රහයක්.මෙි රටෙි තවත් සැඟවුන වංචා දුෂණ කොපමන ඇද්ද

  • @sarathbandara8278
    @sarathbandara8278 5 ชั่วโมงที่ผ่านมา +7

    ඉතාම උසස් විග්‍රහයක් . ජනතාව මේවා නනිවැරැදිව දැනගත යුතුමය. ඔබතුමාට ගොඩක්ම පිං.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 42 นาทีที่ผ่านมา +1

    Excellent explanation. Great job. Thank you very much for your guidance. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @sunilsagara6577
    @sunilsagara6577 7 ชั่วโมงที่ผ่านมา +7

    Excellent👍👍👍
    And Thank you🙏

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 6 ชั่วโมงที่ผ่านมา +7

    දීර්ඝාය ලැබේ වා.ඉක්මනින් ලක්ශ 2 ට....

  • @rachelperaud1945
    @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම මුන්ගෙන් ගත්ත මුදල් අයකර ගතයුතුයි.

  • @kamalkumara6957
    @kamalkumara6957 5 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ ජාතියෙ විරයෙක් ජාති බෙද ආගම් බෙද,පක්ෂ බෙද ,නෙතුව රටට සත්‍ය හෙලි කරන සැබැ මාධ්‍ය වෙදියෙක්.ඔබට තෙරුවන් සරනයි ❤❤

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 8 ชั่วโมงที่ผ่านมา +22

    අනිවාර්ය යෙන්ම.... ජනාධිපති අරමුදලේ 💸 මුදල් නැවත රජයට අය කර ගත යුතුයි ....මැති ඇමතිවරු න්ගෙන්.....

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 7 ชั่วโมงที่ผ่านมา +2

      මම නම් මුකූත් කියන්නෙ නැ. දැන් පෙනීයන විදියට මාලිමා ජ.වි.පේ ආණ්ඩුවත් මෛත්‍රීපාල වගේ, හොරු ටික නලව නලව ඉන්නවා. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 1 සිට ලක්ෂ 300 ගානක් දක්වා මුදල් ගනිපු ඇමතිවරු, සුවසේ සැපසේ ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ල, මිනිස්සුන්ට ඇල්වතුර ඉන්ජෙක්ෂන් දීලා, ඌ ලක්ෂ 100 ක් අරගෙන උගෙ සැත්කම කරගන්න 20:21. අනුර, විජිත, හරිනි, බිමල්, නලින්ද, ... මේ මුදල් සැම රුපියලක්ම නැවත අයකරගත යුතුයි. නැත්නම් උබලට හෙන ගහනවා, විධායක ජනාධිපතිකමත් දුන්නා, 2/3 බලෙත් දුන්නා, දැන් කරන්න බැරි නම්, තොපිට සාප වෙනවා. තොපිත් රාජපක්ෂලාගෙ ගානට වැටෙන්න එපා.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 28 นาทีที่ผ่านมา +1

    ලක්ෂය ඉක්මවීම ග්‍රාහක අපටද සතුටකි .සුභපතමි.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 8 ชั่วโมงที่ผ่านมา +6

    සමබරයි...

  • @thikkapop
    @thikkapop 8 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමාට සුබ පතනවා ඉක්මනින් ලක්ශ 2 ❤❤❤❤ජය

  • @preethinirmalaweerasinghe2500
    @preethinirmalaweerasinghe2500 7 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තම කියනවා. තේරුම් ගත්තා නම් හොදයි 👍👍👍👍

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 8 ชั่วโมงที่ผ่านมา +7

    අවසානය දක්වාම මේ කතාව ඉතා සාවධානව අසා සිටියෙමි .අවසානයේ ඔබ ඉදිරිපත් කල නිර්දේශ ය ඉතා නිවැරැදි ය .කෙතරම් බලවතෙකු ගේ උවද අනිසි නියෝග ක්‍රියාත්මක කරන රාජ්‍ය නිළධාරීන් ට මෙය යස පාඩමක් වනු ඇත .මාලිමා රජය මේ අනුව ක්‍රියාත්මක වනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙන්නෙමු .

  • @talindratalindra7480
    @talindratalindra7480 4 ชั่วโมงที่ผ่านมา +1

    සුභ පැතුම් ❤❤❤

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 5 ชั่วโมงที่ผ่านมา +1

    පලමු කොටම ඔබට සුබ පතමි .....🎉🎉🎉
    සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂයක් .....🎉🎉🎉
    👍👍👍🤩🤩🤩
    ජයෙන් ජයම වේවා....
    ඉදිරියෙදි දෙලක්ෂයකට ජය පතමි ...... 👏👏👏....💪💪💪.....😊
    බොහොම ස්තූතියි කාරී මහත්මයෝ ඔබගේ සෑම වැඩසටහනක්ම ඉතාමත් වැදගත්....
    අපේ රටේ දේශපාලනය තුළ අපි කවදාවත් නෑසූ දේවල් ( හොඳ , නොහොඳ , දූෂණ , ඝාතන , භීෂණ ආදී බොහෝ කතාවන්) මනා සෙවීමෙන් බැලීමෙන් යුතුව, පරීක්ෂාවෙන් යුතුව සාක්ෂිද සහිතව , තෝරා බේරා පෙළින් පෙළට පෙළගස්වන මේ වැඩසටහන් මාලාව නම් හරිම වටී...👌❤️
    ඔබතුමාට තෙරුවන් සරණයි.....
    නිරෝගී දීර්ඝායු වේවා.... 🙏
    අම්මෝ කාරී මහත්මයෝ මුන්ගෙ මේ දූෂිත ක්‍රියාවන් ගැන අහන කොට මට හිතුණෙම මුන් පට්ට කම්බ හොරුම තමයි.......😡
    අහිංසක ජනතාව වෙනුවෙන් , ඔවුන්ගේ අත්‍යාවශයම අවශ්ථාවකදී සෞඛ්‍යය ආධාරයක් වෙනුවෙන් පොඩි හෝ උපකාරයක් ලෙස ගැනීමට ඇති ජනාධිපති අරමුදල් හොරාකාලා තියෙන්නෙම දේශපාලුවොම නෙ....😮
    මුන් මොනවද හොරා නොකෑවෙ....😡
    මේ ලෝකෙම රටවල් අතුරින් ඉන්න නොම්මර එකේ පට්ටම පට්ට කම්බහොරු , තක්කඩියො ඉන්නෙම අපේ මේ ලංකාවෙ දේශපාලනයේ විතරයි කියලා මට හිතෙනවා.
    ඔක්කෝම කෝටිගණන් වලින්නෙ ගසාකාල තියෙන්න......
    ඕව්වා ආපසු ලබාගන්නට පුලුවන් නම් I.M.F ණය තුරුස් ටික එක මොහොතින් ගෙවා දාන්න පුලුවන්නෙ..🤔🤔
    අම්මෝ මුන්ට සාප වෙනවා ... !!!!!!!!!!!
    පරහැත්ත... 😐☹️😐☹️😐☹️

  • @shriyaniherman8345
    @shriyaniherman8345 4 ชั่วโมงที่ผ่านมา +2

    වංචාවෙන්ම රටට කෙලපු උන්ට හෙනම තමයි ඉල්ලන්න ඕනි

  • @shyamasam16
    @shyamasam16 ชั่วโมงที่ผ่านมา +1

    මුන් යකෝ නාකි වෙනකොට බෙහෙත් ගන්නනෙ පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නෙ 😂

  • @HmsunthPremera
    @HmsunthPremera 8 ชั่วโมงที่ผ่านมา +8

    නොදන්නා දෙ ගැන දැනුවත් කල ඔබට දිර්ගායුශ පතමි

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 5 ชั่วโมงที่ผ่านมา +2

    කුඩු සලිඳුට රටින් පනින්න උදවු කරන අධිකරණය තියෙන රටේ බලාපොරොත්තු වෙන සාධාරණය කුමක්දන්?මිනිසුන් අනුරට තාම ආදරෙයි ඔහු ගැන විශ්වාසය තබා බල සිටී වෙන කුමක් කරන්නද

  • @anandaranawaka655
    @anandaranawaka655 8 ชั่วโมงที่ผ่านมา +2

    🙏🌺 Obata Mage Pranamaya

  • @nishshankafernando2432
    @nishshankafernando2432 4 ชั่วโมงที่ผ่านมา +1

    congratulation Dharmashri...👏👏👏

  • @TilakJeewandara
    @TilakJeewandara 7 ชั่วโมงที่ผ่านมา +2

    Thank you so much Mr.kari for your useful advice to the government parliamentarian refrain from getting engaged in unnecessary verbal bouts concerned with petty issues such as educational qualifications etc.Majority of the people are not bothered about such issues, mostly corrupt and opportunist opposition MP s utterances wasting good time to be made use to discuss better issues.
    Your explanation regarding the President's Fund payments and requirements for entitlement is really easy and better to understand.

  • @gihansalwathura2939
    @gihansalwathura2939 4 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 8 ชั่วโมงที่ผ่านมา +7

    හොරකන් හොරකන් හොරකන් ... කෝ බන් දඩුවම්..

    • @rachelperaud1945
      @rachelperaud1945 6 ชั่วโมงที่ผ่านมา

      හම්බ වෙනවා. නීතිඥයන් පිරිසක් චෝදනා ගොනු කලා.

  • @chamilakumara1825
    @chamilakumara1825 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 2 ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉

  • @AnnRodrigo-d6u
    @AnnRodrigo-d6u 3 ชั่วโมงที่ผ่านมา

    Ow eka ehama wenna ඕන ඔබ thuma කතා karanakota හරි priyamanapai.e වගේම සහතික ඇත්ත

  • @luciantours3116
    @luciantours3116 5 ชั่วโมงที่ผ่านมา

    Nalin jayathisa said සදාචාරය පිළිබඳව ප්‍ර්ශ්න්‍යක්.

  • @virajgodakanda3049
    @virajgodakanda3049 4 ชั่วโมงที่ผ่านมา +1

    කාරි මහත්තය ඔබට සුබපැතුම් ....

  • @dayapathmini6834
    @dayapathmini6834 3 ชั่วโมงที่ผ่านมา

    Oba.hare❤.budu.saranai.soyabalem.wadagat.

  • @Vishwa-k8r
    @Vishwa-k8r 6 ชั่วโมงที่ผ่านมา

    Carry on

  • @SwarnalathaM.D
    @SwarnalathaM.D 8 ชั่วโมงที่ผ่านมา +3

    මෙම අරමුදල් ඉල්ලූ අයදුමිපත් පරීක්ෂා කර බොරු විස්තර වලට නඩුදාන්න

  • @donjayawardene3625
    @donjayawardene3625 4 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 5 ชั่วโมงที่ผ่านมา

    Nice work
    Please keep it up

  • @siddiqhaniffa5413
    @siddiqhaniffa5413 4 ชั่วโมงที่ผ่านมา

    Well done 👏

  • @ruwanisagarika2406
    @ruwanisagarika2406 43 นาทีที่ผ่านมา

    හරි කාරි

  • @diliniratnayake5042
    @diliniratnayake5042 5 ชั่วโมงที่ผ่านมา

    Obathumata godak sthuti me krana kriyawata.nodanna godak dewal me channel eke nisa danagatta.tawat issarahata mewenima wadagat harawat dewal magin samajaya danuwat krannata obathumata tawat shaktiya dairya labewa kiyala prarthana kranawa.theruwan saranai 🙏

  • @upulindrajith6070
    @upulindrajith6070 4 ชั่วโมงที่ผ่านมา

    💪💪💪💪🙏🙏🙏💚💚💚

  • @RinozMohamed-b5h
    @RinozMohamed-b5h นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 9 ชั่วโมงที่ผ่านมา +5

    කාරි මහත්තයා මෙතනනම් ඔයාට වැරදිල...අනුර මීට කාලෙකට උඩදි මේසම්බන්දව පාර්ලිමේන්තුවේ හඩනැගුව ප්‍රශ්න කලා..තවදුරටත් මේ කාරනාවෙදි නීතිමය පත්තෙන් කටයුතු කල නොහැකී...මෙය සදාචාරනාත්මක ප්‍රශ්නයක්...🤔🤔

    • @thikkapop
      @thikkapop 7 ชั่วโมงที่ผ่านมา +2

      රජයේ මුදල් අවබාවිතා කිරීමට නඩු දමන්න පුලුවන් බ්‍රෝ

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 7 ชั่วโมงที่ผ่านมา +1

      මම නම් මුකූත් කියන්නෙ නැ. දැන් පෙනීයන විදියට මාලිමා ජ.වි.පේ ආණ්ඩුවත් මෛත්‍රීපාල වගේ, හොරු ටික නලව නලව ඉන්නවා. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 1 සිට ලක්ෂ 300 ගානක් දක්වා මුදල් ගනිපු ඇමතිවරු, සුවසේ සැපසේ ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ල, මිනිස්සුන්ට ඇල්වතුර ඉන්ජෙක්ෂන් දීලා, ඌ ලක්ෂ 100 ක් අරගෙන උගෙ සැත්කම කරගන්න 20:21. අනුර, විජිත, හරිනි, බිමල්, නලින්ද, ... මේ මුදල් සැම රුපියලක්ම නැවත අයකරගත යුතුයි. නැත්නම් උබලට හෙන ගහනවා, විධායක ජනාධිපතිකමත් දුන්නා, 2/3 බලෙත් දුන්නා, දැන් කරන්න බැරි නම්, තොපිට සාප වෙනවා. තොපිත් රාජපක්ෂලාගෙ ගානට වැටෙන්න එපා.

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 7 ชั่วโมงที่ผ่านมา +2

      නීති නැත්නම්, නීති හදලා මේ රට විනාස කරපු උන්ව හම ගහන්න ඕන. යකෝ 2/3 බලෙත් දීලා, ඕක අනුරට කරන්න බැරි නම් වැඩක් නෑ. මේ උබේ මගේ රටේ සල්ලි මේ එක එක හාල්පාරුවෝ උන්ට බෙහෙත් ගන්න වියදම් කරල තියෙන්නෙ. උබට පපුවෙ ඔපරේශන් එකක් කරන්න මෙහෙම ලක්ෂ ගනන් ගන්න බෑනේ? මේ රටේ අන්ත දුප්පත් මිනිස්සුන්ට වෙන් කරපු සල්ලි මේ. අනුර කුමාර දිසානායක, නීති නැත්නම්, නීති හදලා හරි සල්ලි අයකරගන්න ඕන. නැත්නම් මාලිමාවට 2/3ක් දුන්නෙත් අපරාදෙ. 2/3 ක් දීලත් කරන්නෙ නැත්නම් නම් හෙන ගහනවා. මේ දුප්පත් මිනිස්සු පට්ට දුක් විදිනවා ඔපරේශන් කරගන්න සල්ලි නැතුව. ශික්, මුං නම්, අර කෙහෙළිය රඹුක්වැල්ලයා ගෙදරට වෙලා විනෝදෙන් ඉන්නවා හොරාකාපුවාගෙන් සැප විද විද... අනුර වහාම ඒවා රජයට පවරාගන්න. නීති නැත්නම් නීති හදන්න. ඔය පාර්ලිමේන්තුවට පුලුවන්. පුලුවන්. පුලුවන්.

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 6 ชั่วโมงที่ผ่านมา

    God bless you sir...happy nice life

  • @sarathbandara8278
    @sarathbandara8278 5 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ විශිෂ්ඨතම නාලිකාව මේ තමා. මෙතෙක් කර ඇති සියළු වැඩසටහන් ජනතාව ට ඉතාමත් වැදගත්ම ඒවා .වගකීම ක් ඇති සියළු දෙනා මේ චැනලය හා සම්බන්ධවීම වැදගත්ය .

  • @ranjithranjith5064
    @ranjithranjith5064 2 ชั่วโมงที่ผ่านมา +1

    නීතියේන් දඩුවම් සමග ජාතික ධානය නැවත ලබාගතයුතුය. එය පාලකයින් ගේ සුජාතබාවයට හොද කරුණකි..!!

  • @FaizaalMohammad
    @FaizaalMohammad 7 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @thoughts1624
    @thoughts1624 6 นาทีที่ผ่านมา

    ආධාර ලබාගත් නැතිබැරි කටිටියගෙ නමි ඇහෙන කොට රටෙි මිනිස්සුන්ට හෘදය ආබාධ නොහැදුනොත් පුදුමයි.මෙි අතර දැනට ඉන්න අයටත් ඉක්මනටම අනිචචාවත සංඛාරා කියන්න ලැබෙිවා.

  • @rachelperaud1945
    @rachelperaud1945 6 ชั่วโมงที่ผ่านมา +1

    බලන් ගියාම හිටපු සේරම මහ ලෙඩ්ඩු.

  • @srilankanwild1
    @srilankanwild1 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @estherbredies2215
    @estherbredies2215 6 ชั่วโมงที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 ชั่วโมงที่ผ่านมา +1

    එතකොට අපේ පාර්ලිමේන්තුවෙ හිටපු උන් ඔක්කොම ලෙඩ්ඩු.උන් තමයි එතකොට ආන්ඩු කෙරුවෙ. නොදකින්.

  • @krishanthamuthukumarana7675
    @krishanthamuthukumarana7675 2 ชั่วโมงที่ผ่านมา

    ජනදිපති අරමුදලෙන් මේ ලබා ගනිපුවා ආපහු අය කරන්න නීති ප්‍රතිපාදන නැහැ නේද. නීති විරෝදීව කරපු ගනුදෙනු නෙමෙයි මේවා
    ඉදිරියට ඒවා සිදු නොවිය යුතුයි

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +11

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

    • @chan6694
      @chan6694 7 ชั่วโมงที่ผ่านมา

      අම්බරුවන්ට කෙබර කෙලින්නා

    • @chan6694
      @chan6694 7 ชั่วโมงที่ผ่านมา

      අම්බරුවන්ට කෙබර දේසන්නා

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 7 ชั่วโมงที่ผ่านมา

      මම නම් මුකූත් කියන්නෙ නැ. දැන් පෙනීයන විදියට මාලිමා ජ.වි.පේ ආණ්ඩුවත් මෛත්‍රීපාල වගේ, හොරු ටික නලව නලව ඉන්නවා. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 1 සිට ලක්ෂ 300 ගානක් දක්වා මුදල් ගනිපු ඇමතිවරු, සුවසේ සැපසේ ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ල, මිනිස්සුන්ට ඇල්වතුර ඉන්ජෙක්ෂන් දීලා, ඌ ලක්ෂ 100 ක් අරගෙන උගෙ සැත්කම කරගන්න 20:21. අනුර, විජිත, හරිනි, බිමල්, නලින්ද, ... මේ මුදල් සැම රුපියලක්ම නැවත අයකරගත යුතුයි. නැත්නම් උබලට හෙන ගහනවා, විධායක ජනාධිපතිකමත් දුන්නා, 2/3 බලෙත් දුන්නා, දැන් කරන්න බැරි නම්, තොපිට සාප වෙනවා. තොපිත් රාජපක්ෂලාගෙ ගානට වැටෙන්න එපා.

  • @ginnaliyepannarama410
    @ginnaliyepannarama410 6 ชั่วโมงที่ผ่านมา

    දයාසිරි🤮 ජයසේකර මැරෙන්නෙ ජනාධිපති අරමුදලෙන් ඌ සල්ලි ගත්තෙ නෑ කියන්න හේතු හොයන්න මහන්සි වෙලා!

  • @ChandrasiriGamage-cj4fl
    @ChandrasiriGamage-cj4fl 7 ชั่วโมงที่ผ่านมา +1

    What is required,as you suggest,should be not the sarcastic revelations but strict preventive legislation and much needed prosecutions against political scoundrels.
    Kindly use your media ability to fulfil that necessity.
    Thank you very much Kari.

  • @asankarajakaruna954
    @asankarajakaruna954 7 ชั่วโมงที่ผ่านมา +1

    මම ඔයාව සබ්ස් කලේ 10k වගේ ඉද්දී.....මේ වගේ ඉතාමත් හොද වැදගත් චැනල් එකක් අපේ මිනිස්සු බැලුවට සබ්ස්.නැති එක ගැන පට්ටම දුකයි....

  • @nanapitta3124
    @nanapitta3124 8 ชั่วโมงที่ผ่านมา +1

    Kari you are the great.this hss to be reimbursed from each member.
    This is absolutely disgraceful.shame to their family.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 6 ชั่วโมงที่ผ่านมา

    Me Higana Kalakanni Sick parliamentarians la de 76 Years our Srilanken government members? API Higanno Kala mun Leddu parliment yawapu Citizens you all are done excellent service to Higana parliament members,Lajjai

  • @user-nf1cn1qj1w
    @user-nf1cn1qj1w 7 ชั่วโมงที่ผ่านมา

    Obata suba nava vasarakma vaeva.

  • @wasanthawijesinghe8318
    @wasanthawijesinghe8318 7 ชั่วโมงที่ผ่านมา +1

    දඩුවම් කෝ...

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +3

    JVP 🔔🚩 NPP 🧭✖️ AKD ✊🏼🇱🇰

  • @isharaanushka2457
    @isharaanushka2457 8 ชั่วโมงที่ผ่านมา

    👍

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leelagunasekara1554
    @leelagunasekara1554 6 ชั่วโมงที่ผ่านมา

    Ex .Presidents mema Srilankawa Higamanata pathiala, Munta action ganna

  • @sureshwijesinghe9586
    @sureshwijesinghe9586 7 ชั่วโมงที่ผ่านมา

    Kaari api oyata love ❤️❤️

  • @sentapt8387
    @sentapt8387 6 ชั่วโมงที่ผ่านมา

    A law that prohibits such action is essential. But, a law cannot be imposed retroactively. However, it would be a deterrent to future potential offenders.

  • @nuwanjeewantha9929
    @nuwanjeewantha9929 7 ชั่วโมงที่ผ่านมา

    😍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakachaminda2883
    @janakachaminda2883 7 ชั่วโมงที่ผ่านมา +1

    ඉවසලා ඉමු මහත්මයා

    • @mrasanjani
      @mrasanjani 42 นาทีที่ผ่านมา

      රටේ අහිංසක දුප්පත් ජනතාවට හිමි දේ මංකොල්ලකෑම ඉවසීමෙන් බලා සිටිය යුතු දෙයක් නෙවෙයි. එය වක්‍රාකාරයෙන් වරදට අනුබල දීමක්.

  • @ranjinishantha2560
    @ranjinishantha2560 6 ชั่วโมงที่ผ่านมา

    අනේ බං api රට කරවන ඇත්තෝ කියලා 75 වසරක් කරලා - බලාගෙන ඉඳලා තියෙන්නේ leddu ටිකක් ne.api කරලා නැත්තේ ආව thewa විතරයි 🤣🤣🤣😁

  • @samandissanayaka4510
    @samandissanayaka4510 7 ชั่วโมงที่ผ่านมา

    කෝටි ගණනක් වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යහ සාධක අරමුදල ගැන විගණනයක් කළාද එයට සිදුවූයේ කුමක්ද ඒ ගැනත් සොයා බලන්න

  • @malkanthisilva9382
    @malkanthisilva9382 7 ชั่วโมงที่ผ่านมา

    Hi Kari, Congratulation's on your achievement. I think regarding presidents fund - There is a provision to give funds to "people who gave exceptional service to the country". I think this is the interpretation that they will give for these payments. Presidents will say that these MPs provided exceptional service. Everyone was scratching their backs

  • @_Udaya_Kumara
    @_Udaya_Kumara 8 ชั่วโมงที่ผ่านมา

    කානේ පාරනම් tope top.

  • @sachinthanavidura210
    @sachinthanavidura210 9 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉

  • @zoeyj2568
    @zoeyj2568 7 ชั่วโมงที่ผ่านมา

    ඔය මැතිඇමතිලා ඔය ආධාර ගත්ත හින්ද ජීවිතය රැකුනා රටත් ගොඩදැම්මා
    නිවන් ලැබිය යුතුයි උත්මයින් රැළ,

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 5 ชั่วโมงที่ผ่านมา

    Niyama visleshanaya, anargai,
    Munuth ekai wage, pana madi

  • @WinnerElLute
    @WinnerElLute 8 ชั่วโมงที่ผ่านมา

    Can't anyone take legal action to take these money back to the state. Also cross examine those Presidents in courts.

  • @roshanraban415
    @roshanraban415 47 นาทีที่ผ่านมา

    මුක්තිය ඇත්තේ ජනාධිපතිව සිටියදී පමණයි නේද ? ජනාධිපති ධූරය අවසන් වූ පසු ධූරකාලයේ යම් නීති විරෝධී ක්‍රියාවක් කල ඇත්නම් නඩු පැවරිය හැකි නොවේද?

  • @padmasirigamage6404
    @padmasirigamage6404 5 ชั่วโมงที่ผ่านมา

    Punishment for crimes by members and supporters of previous regimes seem to be far away We did not expect GR wasted no time to find a way to escape/ punish-PF grants is a very clear example of misusing indirect ,(hidden) taxation through Development pottery

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 6 ชั่วโมงที่ผ่านมา

    ලොතරැයි මණ්‌ඩලයේ මුදල් වුවද ඒවාද මිලදී ගනු ලබන්නේද ජනතාවය එනිසා මේ මුදල් මහජන මුදල්ය පාර්ලිමේන්තුවේ උන් සහ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ ජනතා බදුමුදදලින්? පාර්ලිමේන්තුවේ හරක්ට ඉනධන කෑම බීම තවත් ඕන එපාකම් වලට? රටට ජනතාවට කිසිදු සේවයක් නොකරපු උන් අමතර මුදල් දී මුන් තවත් ජීවත් කලයුත්තේ කුමකටද? දුප්පත් ජනතාවගේ ජීවිත වටින්නේ මුන්ට ඡන්දයට පමණද? දුප්පත්කම ජීවත්කිරීම අපරාධයක්? නමුත් උන් උන්ගේ දුක කියාආයාචනයක් කරන්න හිත්පිත් තිබුණ උන් මෙතෙක් රටපාලනය කලේ නෑ? මුන් මාසයකට වතාවක් අපේ බදුමුදදලින් වැටුප් ගනිමින් උන්ට සැත්කම් කරගන්න බෑ? දෛනික සුලු වේතනයක් ලබන අයෙකුට මුදලක් දුන්නානම් ඔහු නිරෝගී වී දරුපවුලක් ජීවත් කරනවා? මුන් රටට වැඩක් නැහැ උපරිම අයථා ලෙස මුදල් පරිහරණය කර රටත් ජනතාවත් හිගමනට පත්කල මූන්ට නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කල යුතු අතරම මේ සියලු මුදල් අයකර ගතයුතුමය

    • @mrasanjani
      @mrasanjani 33 นาทีที่ผ่านมา

      ඔබගේ පැහැදිලි කිරීම ඉතා නිවරදියි.

  • @ChithraGunawathi
    @ChithraGunawathi 33 นาทีที่ผ่านมา

    Watinà aðhas dakwem thakse

  • @leelagunasekara1554
    @leelagunasekara1554 6 ชั่วโมงที่ผ่านมา

    Higanno hitapu DIYAWANNAWA Higana Leddu Ane ape pawa.mun parliament ewapu Gonnu inna Srilankawa,

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 8 ชั่วโมงที่ผ่านมา

    Nalinda Jayatissa revealed that information in response to a question raised by an Opposition MP. In revealing the names Nalinda Jayatissa said an inquiry will be conducted as to how these funds have been released. Please read the Hazard. You can read all the proceedings relevant to this matter. The question was raised by MP Rauf Hakeem.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 5 ชั่วโมงที่ผ่านมา

    Me kalakanni Higana Parliamentary members gasa kapu mudaline Srilankawe Hospitals up Grade karanna thibuna, mewa nawatha ganna.

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 7 ชั่วโมงที่ผ่านมา

    Menna. Sammana. Archarya. Upathy. Diya. Uthu. Mahatwaru. Deparments. Of. History/political. Scince. University. Dons. Lage. Asa. Gatewa.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 6 ชั่วโมงที่ผ่านมา

    Keheliya Walkamata hospital hitiye,D.M Jayarathnage puthu karapu hora wedak meka gana balanna

  • @PBshorts_01
    @PBshorts_01 9 ชั่วโมงที่ผ่านมา +1

    කලින් විඩියෝ එක ඩිලීට් කරේ කාරි තර්ජනයකට බිය වුනාද?

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 9 ชั่วโมงที่ผ่านมา

      නැහැ සද්දේ අවුල්

  • @nishanimahaurage689
    @nishanimahaurage689 7 ชั่วโมงที่ผ่านมา

    Ai me Sighthill athal kiyanne
    NpP eka mewa elyats dapu nisada
    Karith NPP eken gems illanawada

  • @leelagunasekara1554
    @leelagunasekara1554 6 ชั่วโมงที่ผ่านมา

    IMF yanna wuna Srilankawata ,lowata naya Srilankawa,Mun ta Hena gahannath api gewalwala, AKD mema mudal ganna Rajayata

  • @suniljayasinghe1654
    @suniljayasinghe1654 7 ชั่วโมงที่ผ่านมา

    ubalatath amarui horunwaeli karanawata

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 4 ชั่วโมงที่ผ่านมา

    ඔය මුදල් යලි අය කරගන්න ක්‍රමයක් තිබේද ? මාලිමාව හා ජ.වි.පෙ විසින් දූෂණ වංචා කරන්නේ නම් ඒවා සෙවිය හැක්කේ තවත් අවුරුදු ගණනාවක් ඉක්ම ගිය පසු නොවේද ?

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 8 ชั่วโมงที่ผ่านมา

    🙊🙊🙈

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +2

    මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @sayakkarageniroshanasanjee6163
    @sayakkarageniroshanasanjee6163 9 ชั่วโมงที่ผ่านมา +1

    😂🎉😂

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c ชั่วโมงที่ผ่านมา

    OYA MUDAL LABA GANDA UDAW KARAPU THAKKADI,DUSITHA, JANADHIPATHI KIYANA EUANWA WAHAMA ATHADANGUWATA GATHA UTHUI,

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c ชั่วโมงที่ผ่านมา

    MEA HELIDARAWWA KALA WIGASA YOU TUBE EKAK KARANA DARASANA
    KIYANA GOBBAYA EKAGE VIDEO EKAK HARAHA NALINDA AMATHITA
    KOCHAK EKAK DAMMA,

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v 7 ชั่วโมงที่ผ่านมา +2

    මම නම් මුකූත් කියන්නෙ නැ. දැන් පෙනීයන විදියට මාලිමා ජ.වි.පේ ආණ්ඩුවත් මෛත්‍රීපාල වගේ, හොරු ටික නලව නලව ඉන්නවා. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 1 සිට ලක්ෂ 300 ගානක් දක්වා මුදල් ගනිපු ඇමතිවරු, සුවසේ සැපසේ ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ල, මිනිස්සුන්ට ඇල්වතුර ඉන්ජෙක්ෂන් දීලා, ඌ ලක්ෂ 100 ක් අරගෙන උගෙ සැත්කම කරගන්න 20:21. අනුර, විජිත, හරිනි, බිමල්, නලින්ද, ... මේ මුදල් සැම රුපියලක්ම නැවත අයකරගත යුතුයි. නැත්නම් උබලට හෙන ගහනවා, විධායක ජනාධිපතිකමත් දුන්නා, 2/3 බලෙත් දුන්නා, දැන් කරන්න බැරි නම්, තොපිට සාප වෙනවා. තොපිත් රාජපක්ෂලාගෙ ගානට වැටෙන්න එපා.

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา

      ඉස්සෙල්ලා ඉස්කෝලෙ පලයන්. එතකොට ටිකක් වැටගෙන්න පටන් ගනියි.

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 5 ชั่วโมงที่ผ่านมา

      @@rachelperaud1945 උබට වැටහුන දේ කියපන්කො එහෙනම්?. මම කැම්පස් නුත් ගිහිල්ලා ඉන්නෙ. දැන් ලංකාවෙත් නෑ. උබට වැටහුන දේ කියපන්කො බලන්න.

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v 7 ชั่วโมงที่ผ่านมา +2

    නීති නැත්නම්, නීති හදලා මේ රට විනාස කරපු උන්ව හම ගහන්න ඕන. යකෝ 2/3 බලෙත් දීලා, ඕක අනුරට කරන්න බැරි නම් වැඩක් නෑ. මේ උබේ මගේ රටේ සල්ලි මේ එක එක හාල්පාරුවෝ උන්ට බෙහෙත් ගන්න වියදම් කරල තියෙන්නෙ. උබට පපුවෙ ඔපරේශන් එකක් කරන්න මෙහෙම ලක්ෂ ගනන් ගන්න බෑනේ? මේ රටේ අන්ත දුප්පත් මිනිස්සුන්ට වෙන් කරපු සල්ලි මේ. අනුර කුමාර දිසානායක, නීති නැත්නම්, නීති හදලා හරි සල්ලි අයකරගන්න ඕන. නැත්නම් මාලිමාවට 2/3ක් දුන්නෙත් අපරාදෙ. 2/3 ක් දීලත් කරන්නෙ නැත්නම් නම් හෙන ගහනවා. මේ දුප්පත් මිනිස්සු පට්ට දුක් විදිනවා ඔපරේශන් කරගන්න සල්ලි නැතුව. ශික්, මුං නම්, අර කෙහෙළිය රඹුක්වැල්ලයා ගෙදරට වෙලා විනෝදෙන් ඉන්නවා හොරාකාපුවාගෙන් සැප විද විද... අනුර වහාම ඒවා රජයට පවරාගන්න. නීති නැත්නම් නීති හදන්න. ඔය පාර්ලිමේන්තුවට පුලුවන්. පුලුවන්. පුලුවන්.

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา

      ඉස්සෙල්ලා ඉස්කෝලෙ පලයන්.

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 5 ชั่วโมงที่ผ่านมา

      @@rachelperaud1945 උබට වැටහුන දේ කියපන්කො එහෙනම්?. මම කැම්පස් නුත් ගිහිල්ලා ඉන්නෙ. දැන් ලංකාවෙත් නෑ. උබට වැටහුන දේ කියපන්කො බලන්න.

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 7 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට පණ නැද්ද...හොරු අල්ලන්න..

    • @rachelperaud1945
      @rachelperaud1945 6 ชั่วโมงที่ผ่านมา

      ඉතින් උබ ගිහින් අල්ලපන්. අනේ බන් සේරම සාක්කි හොයාගෙන ඕන මුන්ව උසාවි දාන්න ඕන. නැත්නම් මුන් එලියට එනවා. ඊට පස්සෙ නිදහස් වෙනවා හරි කාලය ඇතුලත සාක්කි ඉදිරිපත් කරන්න සමත් වුනේ නෑ කියල . උබල ඉස්කෝලෙ ගිහින් නැද්ද ??

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +1

    THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP!
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️NPP 💯🚩🚩

  • @FaizaalMohammad
    @FaizaalMohammad 7 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @Chinthaka-l4t
    @Chinthaka-l4t 4 ชั่วโมงที่ผ่านมา

    👍