He was one of my cousin brothers .Still can remember how the family was shoked.Still all miss him .We need justice under NPP government.We want to see රනිල් ,the murderer to be in jail . We saw how my නැන්දා and all others suffered.A mother waited a long time to see her son ....😪
මේ මගෙ ලොකු මාමා
රොහිත මගෙ පොඩි මාමා
මම දැකලා තියනවා ආච්ච් අම්මා තාම ගේට්ටුව ඇරෙන සද්දෙට ඉස්සිලා බලනවා පොඩි පුතා ගෙදර එනවද කියලා
මගේ අම්මගේ ඇස් තාම කන්දුලෙන් තෙත්වෙනවා මල්ලි මතක් වෙද්දි
මේ සිදුවූ දෙයට අනිවර්යෙන්ම නිතිය ක්‍රියාත්මක විය යුතුමයි
මේ ආණ්ඩුව ඕව අල්ලයි කියන්න බෑ. මොකද එයාලගෙ 60000ක් මරන්න උදවු කල රනිල් ට එරෙහිව කිසිවක් මොවුන් කියන්නේවත් කරන්නේවත් නෑ 😢
😢😢😢🙏🏽😘
😢😢😢
අනිවර්‍යෙන් මෙ රජයෙන් මෙ ගාතන්නවලට සාදාරයක් වියයුතුයි. ඉක්මනින් නොවුනත් රනිල් වගෙ උන්ට දඩුවම් දිය යුතුයි.ප්‍රෙමදාස්ට සොභාදහමෙන්ම එය ලැබුනා.ඒ අම්මගෙ ඇස්වලට දීපු කදුලුවලට ඕකුන්ට සාපවේවා
❤❤❤
මාධ්‍යකරණයේ සාතිශය සහ අත්‍යන්තයෙන් වැදගත්ම මෙහෙවරක් ඔබ තුමන් ඉටු කරමින් සීටී. අපේ ආදරය සහ ගෞරවය .❤🙏
😂😂😂😂😂😂
මෙන්න රනිල් 👆
ඔබ තුමා, අවසානයේ නැගූ පැනයේ බර වර්තමාන රජය දරනු ඇතැයි සිතමි. එය අනිවාර්‍ය රාජකාරියක් වේ. කාරි මහතාට බොහොම ස්තුතියි ❤
බටලන්ද වීරයා හා උගෙ චක්ගොලයන්ට දඩුවම් ලැබේවා කාරියවසම් මහතාට තෙරුවන් සරණයි
@@chandibadullage7145 බටලන්ද වීරයා නොවෙයි
බටලන්ද මිනීමරුවා
පාලිත මහත්ත්‍යා ඉදිරිපත් වීම, තමන්ගේ සොහොයුරා වෙනුවෙන් තමන්ගේ ජිවිත අවධානමක් අරං මෙහෙම ඉදිරියට ආව එක අගය කරනව. රොහිත වෙනුවෙන් සාධාරණ ය ඉතා ඉක්මනින් ඉටු වෙවී.
රනිල් පරයට දිට්ටධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා දෙනවා සත්තයි ,මේ මිනීමරුවා මියයාමට පෙර ඌ කරපු කර්මවලට විපාක ලැබේවා,මාලිමාව ආණ්ඩුව යටතේ මේ ගැන පරීක්ෂණයක් ආරම්බ කල යුතුමයි,
කාරිගේ මහතානෙණි මෙයට සාධාරණයක් ඉටුවෙනතුරු ඔබ මේ තොරතුරු සමාජගත කරන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි,
E wenakan inna oni na okawa adala aran paralowa yawana eka mage adahasai
Ranil panuwo gahala marenne kalakanni balla
අදත් මිණීමරැවකුගේ පුතෙක්ට ඔටුණු පලදවන්නට වෙරදරන අපේම රටෙි මන්දබුද්ධිකයන්ට ණැන නුවණ පහල වුනොත් ඒක රටෙි වාසනාවක් .
එලුවගෙ ඇටදෙක වැටෙනකම් බලන් ඉන්න එවුන් වගේ බලන් ඉමු.
අනිවාර්යයෙන්
ස්තූතියි කාරීමහතමයා🎉ගරැ ජනපති තුමණි,නවපුනරැද ගමනට අප්‍රමාදිව නීතිය යුක්තිය පණගන්වන්න පොලීසියෙන්ම අරඹමු ❤
මං ඉන්නේ පිටරටක.. තකහනියක් බටලන්දට ගිණිතැබුවෙමි ගෙන්න ගෙනම කියෙව්වා.. රනිල් කියන්නේ පාහරයෙක්... නීතිය ඒ් වගේ උන්ට ක්‍රියාත්මක නොවීම ගැන විශාල කණගාටුවක් තියෙනවා. රනිල් කියන්නේ මේ රට විනාශ කරපු පාහරයෙක්.
මාත් පිටරට. බටලන්දට ගිනි ලියපු කතෘගෙ නම සදහන් කරන මෙන් කරුනාව්ව්න් ඉල්ලමි.
ඒ කාලේ උන්ගේ ආණ්ඩු නේ
බල්ලෙක්
" බටලන්දට ගිනි තැබුවෙමු. "- කර්තෘ නන්දන වීරරත්න.
බටලන්ද වධකයාගේ හපන්කම් නිසා විඳවපු මිනිස්සු 💔 නිර්භීතව මෙහෙම ඇවිල්ලා කතා කරන එක ගැන ආඩම්බරයි පාලිත අංකල්. මේවට සාදාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ.
සුබ දවසක් වේවා සර්❤. රනිල් ට දඩුවම් ලැබෙන්න ඕනී මයි බටලන්ද දාම ඝාතකයා
අනිවාර්යයෙන්
වහාම මේ පිලිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න.මිනිමරුවන් නිදැල්ලේ ...මේවා සහගහන අපරාධ...තරුණ ජීවිතයක්.රෝහිත හොද අවංක නිළදාරියෙක්..අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ට කරන්න.ජනාධිපතිතුමාට ඇස ගැටේවා ..කාරිය මහතාට බොහොම පිං මේ හෙළිදරව්වට 🙏
දායක සභාව නිහඬයි 😢😢😢
මේ අපරාද වලට සම්බන්ද හැම දෙනාටම මේ පවු පලදෙන්න ඕනේ
මෙවන් අපරාධ කාලයේ වැලිතලාවෙන් යට නොවනු ඇතිබව අපේ විශ්වාසයයි..☝️
ඔබතුමා ගොඩක් ඉස්තූතියි. ❤❤
බටලන්ද කොමිසම ක්‍රියාත්මක කර බටලන්ද වධකයාව අත්අඩංගුවට ගන්න.
විජේදාස ලියනාරච්චි, රෝහිත ප්‍රියදර්ශන තව කී දෙනෙක්ව මේ මීනීමරුවා දිවිගමනින් අයින් කලාද? යුක්තිය දුරයි😢
ස්වාභාදහම හැම නීතියකටම ඉහළින් බලා සිටී.එය් මගහැරයාමට කිසිවෙකුට නොහැකිය .නැතිකල හැම ජීවිතයකටම වන්දී ගෙවිමේ භාග්‍ය ඉතා ඉක්මනින් රනිල් ගෝතයට ලැබේවා .🥷🥷🥷🥷🥷
මේවා යන්න ඕන නම් ගම් මේ විදියටම ඇගිලි සලකුනා වැඩසටහන වගේ රූපවාහිනී නාලිකා වල...ඔබතුමාට බොහොමයක් ස්තූති
මම දුටුවා සමහර කොමන්ට්ස් වල, මේ පිළිබදව අද රටේ පවතින ආණ්ඩුව ක්‍රියාත්මක වේයයි විශ්වාසයක් පවතින බවට. එය මට කොහෙත්ම විශ්වාසය තැබීමට නොහැක! එය හුදු පුහු විශ්වාසයක් පමණි.
Malli , ehema hithanna epa ,api balakaramu,mata nam loku wiswasayak thiyena wede karayi kiyala,api krama, saha widi danne nehene,
පළමුවෙන්ම ජනතාවගේ දැනුවත් කිරීම මඟින් මේ භිහිසුණු මජර දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට මේ සියළු දැනුම්දීම් බෙහෙවින් වැදගත්.නැවතත් මෙවැනි දුර්දාන්තයින් බලයට ගෙනඒම සදාකාලිකව සමාජයෙන් තුරන් කරමු....ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට ප්‍රණාමය🙏
කවදා කෙදිනක නීතිය ක්‍රියාත්මක වේද 😢😢😢මුං ට දඩුවම් ලබා දෙන්න මේ ආන්ඩුවටත් නොහැකිනම් මේ අපරාධකරුවන් සදාකල් නිදහස්ව සිට්නු ඇත.
ඔබේ පැහැදිලි කිරීම ගොඩක් අගෙයි, අය්යා
මේ කුරිරු මිනිස් ඝාතනවලට නැවත වරක් පරීක්ෂණ ආරම්භ කරලා, අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණය ඉෂ්ට කරදීම නව රජයේ වගකීමක්...ජනාධිපතිතුමනි,සාධාරණය ඉෂ්ට කරලා දෙන්න🙏
යට ගිය ඒ අඳුරු අතීතය නැවතත් සමාජ ගත කරන ඔබට බොහොම ස්තුති .🙏❤
අනිවාර්යෙන් සාධාරණයක් විය යුතුයි...
Oic අතපත්තු දැනට ඡීවතුන් අතර සිටිනවාද ලිපිනය කොහෙද දන්න ඉන්න කෙනෙක් දන්වන්න .
Aniwaren mun inne koheda kiyala hoyala game minisu ekathuwela panapitin puchchanna oni
Matath ota prashnema awa
ට්කක් කාළයක් දේන්න වේනවා ප්‍රතිවිප්ලවය කියාත්මවි ඇත ආන්ඩුව ස්තාවර වේනකම් ඉන්න සියළු දේනා වේනුවේන් අනුර සහෝදරයා යුක්තිය ඉටු කරනවා
ආපසු මේ නඩුව දාන්නම ඕනා..77න් පස්සෙ කාලකන්නි පොලිසිය සහ ජේආර්ගෙ රජය කල විනාශය....
දිට්ට දම්ම වේදනීය වෙනකන් ඉන්නෙ නැතුව මේ ගහලයන්ට දඬුවම් දෙන්න ඕනෙ.නැත්තං මුන් මැරෙන්නෙ සැපේ.
රනිල් ට සුවදායක මරණයක් නම් උරැමකර නොදෙන්න
අයුක්තියට අසාධාරණයට ඵරෙහිව තමයි අපිත් නැගීසිටියෙ මේ පුද්ගලයන්ට සාදාරනය ඉටුවිය යුතුයි අපි ඵතෙක් බලා සිටිමු
ඩග්ලස් පිරිසට නම් කර්මය පටිසන් දුන්න . දරුවෝ දෙන්නම රුසියාවේදී පිලිස්සිලා මියගියේ ඔහුගේ.
Okage වලටත් Hena Gahanawa
විලේජ් හෝටල් කාරයගේ පුතාම හෝටල් කාරයව මැරුව කියල කියනව.
ඔය බල්ලට තාමත් කඩේ යන බල්ලොත් ඔය වගේම උන් තමයි නැත්තං ඔය වගේ ඒවට සම්බන්ධ එවුන් සොම්බි රනිල් අළුවත් දාන්න හොඳ නෑ මේ පින් බිමේ පිටසක්වලට ගිහිල්ලා දාන්න ඕනේ තූ
කොබාදහම නඩු අසත්වා
රෝහිත ප්‍රියදර්ශනගේ පවුලේ අයට අනිවාර්යෙන් වන්දි මුදලක්,සාදාරනයක් කරන්න ඔ්‍නේ. රනිල් අළුගෝසුවට පරම්‍පරා ගාණක සාප වෙන්න ඔ්‍නේ.
දිනේෂ් පුදුම සහෝදරයෙක් මරනය ගොඩට නොගෙන ගහක ගැටගසා පසුවදා එන්න ගෙදර යාම මාරයි. ගඟේ පාවෙන සිරුරක් පොලීසියෙන් දුටු සැනින් ගොඩ නොගෙන සවස දිනේෂ් එනතුරු සිටීමත් ගහක ගැටගසා යාමත් දෙකම ඉතාම අසාමාන්‍ය නිසා සමහරවිට අනෙකුත් පහල නිලධාරින් අසරණ වී සිටිබව පසුව ඔවුන්ට සිදුවන බලපෑම් වලින් පේනවා. පොලීසියේ අයටත් එකල මෙහෙමනම් අනිත් අය ගැන කුමන කතාද ? රනිල්ව වහාම අත් අඩංගුවට ගෙන සිරගත කළ යුතුයි නේද ධර්මශ්‍රී අයියේ ? මේ පොලිස් බල්ලො තාම ඉන්නවනම් දැන්වත් උන්ව ගෙනල්ල වදදීල හරි ප්‍රශ්න කළ යුතුයි නේද ?
බටලන්ද යුගය හෙවත් අවිචාර සමය .කොයිලොව යන්නේ මරණින් මත්තේ .
මේ රජයෙන් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ අපරාධ ගැන දැනුවත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව. රනිල් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන්න ඕන කියල පතනව.
ජනාධිපති අනුර මැතිතුමණි යුක්තිය
ඉටුකරන්න දුන් චංදයට වටිනාකමක්
ඕන,,
අනිවාර්යෙන් යුක්තිය ඉටුවිය යුතුයි. රනිල් මිනීමරුවකු බව ඔප්පු කළ යුතුයි. එය මේ රජයේ වගකීමක්.
මා වැනි නර පනුවෙක් මෙය කියවා බලා බොහෝම දුකින් සිටිනවා හැර වෙන කුමක් කරන්නද.මෙම අපරාධයට සම්බන්ධ වු දැනට ඡීවත් සිටින අයටත්( දෙල්ගොඩ) ලෝක පාලක දෙවියන් ගෙන් දඬුවම් ලැබේවා .පියාණන්ට ත් පුතණුවන් දෙදෙනාට ත් නිවන් සුව
දැනට ඡීවත්ව සිටින මෙම පවුලේ සියලුම දෙනාට මෙවැනි දුක් කරදර යලි නොපැමිණ නේවා කාරී,සර්,ඔබට ස්තූතියි.
//.මෙම අපරාධයට සම්බන්ධ වු දැනට ඡීවත් සිටින අයටත්( දෙල්ගොඩ) ලෝක පාලක දෙවියන් ගෙන් දඬුවම් ලැබේවා // සියලු දෙනා ජීවතුන් අතර ඉන්නවා.
නලීන් දෙල්ගොඩ මහතා ජීවතූන් අතර නැත 😊
@@Kamikaze2024-v6m අචීචිමහා නරකාදියේ පැසි පැසී ඇති.....
"බටලන්දට ගිනි තැබුවෙමු" පොතේ කර්තෘ නන්දන වීරරත්න.
භීෂන සමයේ අලුගෝසුවා අටවන ජනපතිත් වුනා😢 ජම්පරයෙන් මියයායුතු පාපතරයෙක්😢😢
Getting closer to 100k Subscribers ..............well done Kari
@@nimaldayan8043 Thanks a lot Nimal
Ma danna dharmasiri oya target pasupasa nogiya daksha guruwayek.from Europe.
අනිවාර්යෙන්ම යුක්තිය ඉටුවිය යුතුයි, මිනීමරුවෝ රටත් හොරා කාලා තවම යහතින් රටටම බකට් ඇද ඇද හිනා වේවි ජිවත් වෙනවා
Your are professional.
In media industry. Great.
Keep it up ❤
Ranil thariyawa අත් අඩංගුවට ගැනීමට හැකිda
මට ඇති ප්‍රශ්නය නමි රනිල්ට ඡන්දය දුන් මිනිස්සු මේ කිසිවක් නොදැන සිටියාද යන්නයී
මෙි තනිකරම බොරු රනිල්ට බලය තියෙනකොට කිසිම සද්දයක් නැ. දැන් නිකන් විඩියෝ දානවා දායක සභාව අල්ලාගෙන ඉන්නයි. විඩියෝ බලන්න බලන්න මුන්ට මුදල් ලැබෙන හින්දා දිනපතා විඩියෝ දානවා.....මෙික පුදුම රටක් අප්පා
මෙහෙම බොරු කියන්න බැහැ මනුස්සයො. මේවා ඇත්ත. ඔහෙලට බොරුවයි ඇත්තයි තේරුම් ගන්න බැරි කමට කරන්න දෙයක් නෑ ඉතින්@@prageethsenevirathne248
@@prageethsenevirathne248 කාරි මහතා විසින් , මෙවැනි වීඩියෝ කිහිපයක්ම දැම්මා රනිල් බලයේ ඉද්දි. බටලන්ද වදකාගාරය ගැන , ගෝනවල සුනිල් ගැන වීඩියෝ සියල්ල රනිල් බලයේ සිටිද්දියි කලේ.
@@prageethsenevirathne248 රනිලා වෙනුවෙන් පෙනී සිටින උඹල වගේ වහල්ලුන්ටත් මෙවැනි විපතක් අත්වේවා 😢😢
@@prageethsenevirathne248 මේ විස්තර ඔක්කොම බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තියන දේවල්. කාරි විතරක් කියන ඒවා නෙමෙයි.
ස්තූතියි කාරි මහත්මයා✌️
ඇත්තටම රටේ සිටින සියයට අනූවකට වඩා පිරිසක් අද, රටේ මෙවැනි සිදුවීම් සිදුවූවා යයි හෝ එම සිදුවීම් පිටිපස රටේ අදත් යහතින් වැජඹෙන දේශපාලුවන් රටේ පාළන බළයේ සිටි බවවත් නොදනී, එපමණක් නොව එවැනි දේශපාළුවන් මොවුන් යැයි කීවද, කවුරුත් හෝ එය පිළිගැනීමටවත් සූදානම් නැති සමාජයක් ශ්‍රීලංකාව තුළ නිර්මාණය කොට ඇත!
Yahapath niduk nirogee subama suba dawasak oba ethulu sewomta dharmasiri.kisima deshapalana wedakata haul nouna den ugath mage mithuru mithuriyan athurudan.machan eyalage demapiyan pawa miya gihin.un sanwedi nisa liwwe machan.theruwan sarana.from Europe
ස්තුතියි , ස්තුතියි !!!!
කාරිගේ චැනල් එක ❤❤ආදරෙයි
චන්දිරිකා නෝනා මේ කොමිසම දැම්මාට,මේකේ සැක කරුවන්ට කිසිම දඩුවමක් නෑ..දැන්වත් මෙහි සදහන් පාපතරයින් ට දඩුවම් ලබාදීම දැන්වත් සිදුවිය යුතුය,
හොඳ නෝනා. ඔය මිනීමරැවන්ට නෝනා , මහත්තයා කියන්න සුදුසු නැහැ.
නිතිය ක්‍රියාත්මක කරමු එක සමානව බෙදිම්‍වලින් තොර ව රට ගොඩ නගමු රටෙ පාලකයන් හට දේව කරැනාව මාදෙවියන්න්සේ ගෙන් ඇයද සිටිමි මා ⛪⛪⛪✝️✝️🎅🎅🎅🎅🙏🙏🙏 සිටිමි
88/89 කාලයේදී සිදු කල මිනීමැරුම් සම්බන්ධයෙන් නැවත විමර්ශනය ක් සිදු කරලා
ඇයි රනිල් ව සදාකාලිකවම හිරේ යවන්නේ නැත්තේ.
ඔයා හිතනවද ඒ සම්බන්ධව නඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය දේවල් උන්ගෙ ගෙවල්වල තියන් ඉන්නවා කියල ?? ඒවල අලුවත් නැත.
@rachelperaud1945
😪😪
Oya pakayage ponzi kota kalla kapaladanna ona
දඩුවම් දෙන්ඩ පුලුවම් කම තිබුන එකී මේ ඝාතන විකුනන් කෑව වැහි නැති වෙලාවට පාත්වෙන්ඩ ඕනේ ඕකුන්ට. @@rachelperaud1945
Me videos FB upload karanna pls. Link eka FB share karata viewers la wadi wenne Naha. Mewa godak janathawa atharata yanna oni. Eka nisa TH-cam link eka fb share nokara video eka fb upload karala share karanna. Ethakota fb users lata play karanna witharai thiyenne.
අපරාදය යට ගහන්න හදපු හැමෝම හදුනාගත යුතුයි.රෝහිත දක්ස නිළදාරියෙක් කියල ඒප්‍රදේසවාසින් දන්නවා.එවන් දක්ස අවන්ක පොලිස් නිළදරුවෙක් රටට අහිමිවීම ලොකු කේදවාචකයක් .
පවු පාලිත සර් ඔයා.මේ ප්‍රශ්නය ට සාදාරනේ ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
Mey raddolugama hitapu SI Rohitha aiyya neda .....
Mata mataka widihata ....patta wadda....supiri kridakayek...cricket ,foot ball ....raddolugama sports club ekata godak support karala wagema ,lassana handsome smart kenek.....
Rohitha aiyya ,oya hamadama apey hadawathey jewath weiii
කරුණාකර මෙය දකින අසන සියලුම දෙනා ඒ මියගිය, ඇත්තටම කියනවා නම් දිවි පිදූ සහෘදයන් වෙනුවෙන් මෙය හැකි පමණ SHARE කරන්න!
When you have videos with more that one part, please give the links to all previous parts below your clip.
මේ කතාව බලල මගේ හිස කකියන්න ගත්ත, ඊට පස්සෙ මම නිදාගත්ත. මේ ලියන්නෙ පහුවෙනිද උදේ. 88/89 කාලෙ මාත් තරුණයෙක්, වැඩ කලේ ඇඹිලිපිටියෙ. ඒ පලාතෙ දේශපාලන බලවතා තමයි නන්ද මැතිව්. වෙනසක් නෑ හරියට මිනිමැරුම් වුනා නන්ද මැතිව්ලගෙ අනුග්‍රනයෙන්. මතකයිනෙ සූරියකන්දෙ සමූහ මිනීවල. පාසැල් ශිෂ්‍යයො 32 න්නගෙ අතුරුදහන් වීම එහෙම? කලබල ඉවරවෙලා ආපහු බැලුවම මටම අදහගන්න බැරිවුනා මම කොහොමද ජීවිතේ බේරගත්තෙ කියල? අපිත් උඩදාගෙන වැඩකරලයි චන්ද්‍රිකා බලයට පත් කලේ ඒත් ඒ ගෑනි ඔක්කොටම හපන් වුනා!
අපි පදිංචිව සිටියේ රද්දොලුගම අපේ නිවසටත් ආ ගිය කෙනෙක් තමයි රෝහිත ප්‍රියදර්ශන. රෝහිත ගේ පියා මා සමග මේ සිදුවීම ගැන කතා කර තිබෙනවා කණගාටුයි මේ රජය මේ ගැන මුකුත් නොකලොත්
රෝහිත අතුරුදහන් වීම ගැන මා මේ වීඩියෝවෙන් දක්වා
1k congratulations 🎉
AKD ඇතුලු NPP ආන්ඩුව, මේ සියලු අපරාධ කාරයන්ට නීතිය මගින් නිසි දඩුවම් ලබා දෙනවා අනිවාර්යයෙන්ම
කවදාවත් මෙයාලා උන්ට දඩුවම් දෙන්නේ නෑ.
Excellent excellent service
නියමයි කාරි අයියා ❤🎉
මට පුදුම ඕකට තාම ඇයි පනුවෝ නොගැහුවේ කියලා.කාලකන්නීයා රටෙ තරුණ කොල්ලො කෙල්ලෝ 60000 ක් මරපු ඕකට පන පිටින් පනුවෝ එක්ක අවුරුදු ගානක් ජීවත් වෙන්න ලැබේන්න ඕන.පාහර රනිලා .
අනිවාර්යයෙන්ම මියගිය තරුණයන්ට මාලිමා රජයක් යටතේ සාධාරණයක් ඉෂ්ට විය යුතුමයි. ඒ වගේම ජනතාව මෙවැනි තත්වයකට ඇදදමා රටම මංකොල්ල කාල
අදටත් යහතින් ඉන්න කපුටු පවුල කරපු මිනීමැරුනුත් අනිවාර්යයෙන්ම හොයන්න ඕන.....
ඩග්ලස් peeris ,නලින් delgoda කොහෙද inne kiyapalla
සොබාදහම විසින් පමණක් නඩු විසදීම රටකට යහපත් නොවේ.... එසේ නම් රටකට නීති, නීතිඥවරුන්, අදිකරණ අවශ්‍ය නොවේ...
මේ ඝාතනයට අනිවාර්යයෙන් ම වග කියන්න ඕනෙ රනිල්..දැනට NPP එකාට හේත්තුවෙලා ඉන්න නලින් දෙල්ගොඩ අනිත් එකා. මේ ඝාතනය ඒ දිනවල අපිව කම්පාවට පත් කලා. ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ඝාතන ය ගැන නැවත කතා කිරීම ගැන.
Kawuda nalin delgoda manthri dura daranawada
Nalin delgoda 2019 දි මියගියා
සොයාබැලීමකින් තොරව කමෙන්ට් දාන්න එපා. ඒකෙන් වෙන්නෙ ආයෙ බලයට එන්න බලං ඉන්න මිනීමරුවාට උදව්වක් දෙන එක
@@Imeshgabrieloya boru comments danne ranilge gola balayo ,apiwa pissu karanayi hadanne
@@wiltonwarnapura280 mata hithuna
පියානෝ අපායේ විදින්න ඇති, තව බටලන්ද වදකයා ඉතිරිව ඉන්නව,
Biyagama Village අයිතිකාරය මම හොඳින් දන්න කෙනෙක්. Colombo Dockyard එකේ හිටපු කිමිදුම්කරු . එයාවත් මරණව. කියන්නේ පුතා මැරුව කියල.
ඔව් පුතා තාම හිරේ. ඔහුගේ දුව තමයි අයියව සැකයි කියල කීවෙ. නඩුව ඉවර නෑ
Oya kiyanne surangi mudalali neda
Tnx sir!
දාම ඝාතක රනිල් ට දඩුවම් දිය යුතුයි.
He was one of my cousin brothers .Still can remember how the family was shoked.Still all miss him .We need justice under NPP government.We want to see රනිල් ,the murderer to be in jail . We saw how my නැන්දා and all others suffered.A mother waited a long time to see her son ....😪
අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටු විය යුතුමයි.මරණ සහතිකයක් හෝ නැති මිනියක් හරි දැක්කෙ නැති මගෙ අයියාටත් නිවනක් වෙයි ඒක😭 අපෙ දෙමව්පියන් හා අපි විදපු දුක් අපිට අමතක නෑ
Very sorry to hear this
ප්‍රේමදාස උගේමිනිවලටත් හේණගහනවා
මේවා අහල ප්‍රෙෂර් වැඩි වෙනවා, මේ අපරාද වලට unp එකට පල දුන්නා
තමා එක්ක එකට වැඩ කරපූ අයට පොලීසිය මෙහෙම සලකනවනම් අනික් අයගේ දුකේදී කොහොම සලකයි ද?
මම මැරෙන්න ඉස්සල්ලා බටලන්දේ වදකයා ජම්පර් එක ඇදලා වැලිකඩ ඉන්නවා දකින්න තිබුණොත් ඇති 😢
මම අනුර ජනාධිපති නම් ඉස්සර වෙලාම හිරේ දාන්නේ රනිලා.එහෙම කරන්න ඔය ලංකාවෙ කාටවත් කොන්දක් නෑ.
සත්‍ය කරුනු හෙලි කිරීම සම්බන්දව ඔබට ස්තුතිවන්ත වෙම්.මෙ සදහා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙ අවධානය යොමු වී සාධාරනයක් ඉටු වේයයි බලාපොරොත්තු වෙමි.
කොරයි බලන් හිටපල්ල
කෙලී ෆේසර් වත් නිදහස් කරපු නැති කෙනා මෙ ඔක්කොම යාලුවො සහෝ
මිනීමැරුම ඝාතකයන් නිදැල්ලේ තවද යහතින් ???😢😢😢😢
வாழ்த்துக்கள்!
I heard this full story, very sad palitha.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඌ අදත් ගාඩ් පිට😅😅😅😅 දඩුවම් දිය යුතුමයි.
Thanks
මේවට නිතිය ක්‍රියාත්මක කල යුතුයි
මේඅපරාද කාරයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි.මේ සදහා පැහැදිලි තොරතුරු තිබියදීත් උවමනාවෙන්ම මේ අපරාදය යට ගහන්න කටය්
ඇත්තටම මම එහෙම අනුර කුමාරනම් ..... ඊශ්‍රායල් රජය මොසාට් සන්විදානය මගින් යුදෙවුවන් නැසූ සියලුම නාසීන් සොයා ගියා වගේ නවතම බුද්දි බලකායක් බිහිකර භීශන සමයේ තරුනතරුනියන් අතුරුදහන් කිරීමට වගකිවයුතු සියලු ගාතකයි දේසපාලුවන් සොයා නීතිය ඉදිරියේ දැඩි දඩුවමට ලක් කරනවා මයි............ මරනීය දඩුවම දෙනවා මයි........ අනුර කුමාර ජනපති තුමනි ඔබ එසේ නොකලොත් නම් වැඩක්ම නැත............... අනික කාරි මහත්මයා ඔබ අපව මේ හැම දෙයක් ගැනම නිවැරදි වූ සත්යම තොරතුරු පවසා තිබීමම අතිශය වැදගත්...... මොකද මේ ලගදී සමහර පුද්ගල පිරිසක් අතීත කරුනු වියාජ ලෙස තොරතුරු විකුර්ති කර දක්වා තිබෙනවා ඒවා දැකීමෙන් සමාජය නොමග යනවා ... ඔබතුමාට ඉදිරියටත් නිවැරදි සත්ය වූ තොරතුරු අප හට පැවසීමට ශක්තිය දයිරිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා........................ ආදරෙයි කාරි මහත්තයා...............💗💗💗.....
ඔබේ අදහසට එකඟයි
🙏🌺🌺🌺
ඇත්තටම මම ඔය භීෂණ සමයේ පොඩි දරුවෙක්
දැනූම කෙරුම් තියන කාලේ බටලන්ද වදකයා ගැන ජනමාධ්‍යන් ඇහෙනවා දකිනවා ඒ රටෙ මූල් පුරවැසියත් වෙනවා ඉතින් අපෙ රට මෙතෙක් කාලයක් නිතික් නැති දුප්පත් රටක් උනෙ මෙ මිනිමරු දේශපාලුවො නිසා නෙද
ඔය මරපු 67000 අතර කොච්චර දක්ෂ නිර්භීත අය
ඉන්න ඇති ද
ඒ අය හිටියා නම් අපේ රට
මොන තරම් දියුණු වෙලා
තියෙයිද සමහර විට ලොකෙම දියුණු ම රටක්
මොකද ඔය මැරුන ආය රටට ආදරෙ අය දක්ෂ නිර්භීත අය
ඒ අය මැරුවාට පස්සෙ හොරු මන්කොල්ල කාරයො අවූරුදූ 76 රිසිසේ රට කැවා ඒවාටම හරියන ජනතාවකු ගොඩ නැගුනා දෙන දෙ කාලා තමන් ගැනම විතරක් හිතන නිවට රැළක් බිහි උනා
ඇත්තටම මෙ දෙවොල් කරපු උන්ට නිකන් මැරෙන්න කලින්
විදන්න දඩුවම් දෙන්න ඕන
කන් වලට පරාල ඇණ ගහලා පස්සට කටු කම්බි යවලා
පවුලේ කෙනෙක් මැරුනාම ජිවත් වෙලා ඉන්න අයට මොන තරම් දුකක් දැනෙනවා ද එතකොට නිරපරාදේ මරාදැමීම මොන තරම් දුකක් දැනෙනවා ද මැරුණ 67000වෙනූවෙන් ඒ පවුල් වල විදවලා මැරෙන්න ඇද්ද අදටත්
කොච්චර මැරි මැරි ජිවත් වෙනවාද දන් වත් මැරුණ අය වෙනුවෙන් අඩුම තරමින් ඒයාලා මරපු උන්ට යහතින් ඉන්න ඉඩදෙන්න එපා මොකද එයාලා මැරුනෙ අපි වෙනුවෙන්
ඔය කතාව ඒ දවස්වල ප්‍රසිද්ධ රහසක්.