As the year comes to an end, thank you for standing on the other side, voicing bold political opinions as we silently engage, agree , find common ground and laugh away to your hilarious analogies, sometimes bursting out laughing in a quiet tube.❤❤
Please ask the government to start the government institutes reforming and digitalization process immediately from the grass root level otherwise it will be the first reason to fail the government
Aniwaryen ape anura janapathi ❤❤❤❤❤❤ mey anduwa ape janathawa akathu wela raka gamu 76 auruddak rata kapu thakkadi horu kesema kenek ta essaraha ta ana kesema chandayak denna apa
If you think system could be changed within 2-3 months , need to go get your head checked , provided if you have a one 🤪. System that ran for 7 decades which bankrupted the country is not easy to change. Some says it can never be changed as it is carved in to the core of the system. But somebody has to Bell the Cat & that is what AKD & his team is trying to do . They will do it slowly but SURELY. Our only hope & none in the Horizon. Baratha, you need to come home to take the country after AKD. With love & Hugs to you both.
Magaharunath kohoma hari balanawa obata thibena kakkuma matath thinawa oba me karana danuwath kerim itha wattinawa because I am a werker you are a loyer go on brother I am with you and with akd
කලාවක් වෙලාවක් නැ හවස හෑල්ල live එනවා අප්ප 😁😁😁❤️❤️❤️.කමක් නැ ඉතින් හෑල්ල ට ඇබ්බැහි වෙලා 🎉❤.තෙරුවන් සරණයි දෙපලට ටෘඩෝ.හුරතලාට එක්කම හොදේ ..
පොලීසිය තියා ජැක්සන් ඇන්තනී වත් දන්නේ නෑ වත්මන් බෑනා කවුද කියල.. බඳින බැඳිල්ලේ හැටියට.. පොලිසියත් අසරණයි මහත්තයෝ..
😁😁🤣🤣👍
👍👍👍👍👍දවසේ හොදම. Comment. එක..😅😅😅😅
Exactly
😂😂😂
😂😂😂😂😂😂😂 akanam maru ❤❤
ආශු, ගමගේ හා දයාසිරි රජය නිර්ධය ලෙස විවේචනය කිරීම හා එතුළින් රජය අපහසුතාවයට පත්කිරීමට ගන්නා උත්සාහයට තිත තැබිය යුතුයි.
පාර්ලිමේන්තු ව සම්පූර්ණ යි. ස්වාධීන කන්ඩාය මත් හරි .
0:38= දිලිත්ට එකතුවුණු එස්.එම්.චන්ද්‍රසේන
4:27= හර්ෂණගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් කිෂාණි දැමූ සටහන
5:32= පළාත් පාලන මැතිවරණය තියෙන දවස
10:13= කසුකුසු මැවූ මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවන්
14:37= ජනාධිපති මාධ්‍ය අංශයේ අතුරුදහන් වුණ භාණ්ඩ සහ භාරතට එල්ලවෙන චෝදනාවන්.
29:52= comments බැලීම හා අදහස් දැක්වීම
අ ❤️ අනාගතය
නු ❤️ නුඹයි
ර ❤️ රටේ
අපි හදපු අාන්ඩුව අපි රකිමු. එ් වෙනුවෙන් කලයුතු දේ හරියටම දන්නෙ ඔබයි. අපිටත් ඔ්වමතමා කියන්න තියෙන්නෙ. ජයවේවා npp කියල හරියන්නැ. මාරම නිරික්ෂනයෙන් ඉඳල ගතයුතු දේවල් එ් වෙලාවෙම ගතයුතුයි. එය ඔබ දන්නවා.
ආණ්ඩුව රකින්න මහන්සි විය යුතු නැත....... සජිත්ව විපක්ෂ නායක කමේ තියාගත්තොත් හොඳටෝම ඇති........ 😅
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම
උතුම් තෙරුවන් සරණයි !🙏❤
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
හවස හෑල්ල භාරත පුතා❤❤❤❤❤❤ආදරෙයි දෙපලට
දැන් ඉතින් සේපාල් කාරයා වැලලෙන්න හදයි ඕව හොයන එක නෙමෙයි කරන්න ඕන, එක පාර 180° කරකවන
එකයි කරන්න ඕන කියලා 😡
හිටපු ජනාධිපතිල ආරක්ෂා කරන හමුදා නිලධාරීන් යොදවල අර කුඹුරු ටික අලින්ගෙ ආරක්ෂා දුන්නා නම් ඊට වඩා සේවයක් වෙනව
100%
හොඳ අදහසක් ජනාධිපතිතුමාට කරනවනම්
Very good idea
😂
ඇයි අපිට බෑ කියල හිතුවද 😏
ඔලුව අත ගාල හරි ටොකු ඇනල හරි හිරු tv වගේ ඒවා හරිමගට ගන්න වෙනවා. මිනිස්සු හීන දැකපු පොහොසත් ලස්සන රට හදන ගමනට බාධා කරන්න දෙන්න එපා කිසිම එකෙක්ට. tv එකේ හාල් නැහැ කියපු ගමන් වෙනදා හාල් කිලෝ 5ක් ගන්න අය 25kg අරන් stock කරනවා. ඒ නිසයි හිගයක් ඇති වෙන්නේ
අනුර ට අනිවාර්යයෙන්ම අම්මව කොළඹ ගේන්න වෙයි ඔන්න ලොකු මුදලාලි ලා hospital යනවා පිරිත් කියන්න
බුදුසරණයි 🙏🙏🙏🙏🌹
මොනව කලත් මේ චැනල්එක බැලුවෙ නැත්නම්වෙනිවැල්ගැට බිවිවෙ නැ වගේ
හවස හෑල්ල❤🎉🎉
සුභ සන්ධාවක් දෙදෙනාටම🙏❤❤❤
ඔ්මල්පෙ හාමුදුරුවො එ් අස්සෙ සෙත්පිරිත්කියන්න රෝහලට ගිහින්. මුංට පිස්සු. මේ අාන්ඩුවෙහැටි තාම දන්නැ. කරුමයක්.
අනුරගෙ මෑනියන්ට සෙත් පතපු එකහොදයිනෙ. දේශපාලන සන්දර්ශන නෙවෙයි බුදුගුන අනන්තයි කියල අහල නැද්ද ?
Ahenam ohetada pirith kiyanna oni .
හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා දැන් රෙස්ටුරන්ට් එකක chief කෙනෙක්, ආරක්ෂාව නැහැ, විශ්‍රාම වැටුෆ් නැහැ.... ඇතටම මෙ අයනම් රටට සාපයක්...
Ape වහලුන් brihan දෙනවා ආරක්ෂක yo ain කරනවා kiyane
ඇමරිකාවේ නීතියෙන් ආරක්ෂාව, විශ්‍රාම වැටුප තියෙනවා. එතන නෙමෙයි අවුල මෙහෙ ඉන්න නාකි බැටෑලියන් පිටින්නෙ තියාගෙන ඉන්නේ.
ඔබාමා restaurant එකක වැඩකරනවා කියන්න Fact තීන link එකක් දාන්න පුලුවන්ද? Document එකක් හරි, video එකක් හරි, newspaper article එකක් හරි? 👍👍
නැහැ ඔහු chef කෙනෙක් විදිහට කවදාවත්ම වැඩ කර නැහැ.ඒ වගේම ඔහුට secret service protection තියනවා.ඒ වගේම ඔහු විශ්‍රාම වැටුපක් ගන්නවා($207,000 per year).
නමුත් ඔබ මෙතන මතු කරන්න හදපු කාරණාව වැදගත්. ඔහු ගේ ජනාධිපති ධුර කාලයේ දී ඔහුට එල්ලවන චෝදනා නැතිම තරම්! පෞද්ගලිකව මම දකින ශ්‍රේෂ්ඨතම president කෙනෙක්
😊
අනවශ්‍ය ලෙස සේවයේ යෙදීවීමත් මූල්‍ය අවභාවිතාවක්.
Well done bahratha 💐💐
Thanks 🙏 sir obata God bless you
19:14 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ආර්ථිකය ඝාතනය කල බව නියෝගයක් මගින් ප්‍රසිද්ධියට පත් කල තිබියදීත් එය කල සහ කරපු අයට ආරක්ෂාව දීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු නොවේද ?
වැඩිහිටි අපට ඔබෙන් තොර ලොවක් නැත
Respect dearest son ❤❤
Great show ❤❤❤
බලලෝ බුරයි, ගැල නොනැවතී යයි. ගනන්ගන්න එපා භාරත. ඔව ඇරිල යයි😂
❤❤ Oba dhepalata. Suba dhawasak
Good evening Mr barata tennakon ❤❤❤❤❤❤
27:38 ජනාධිපතිවරණයට ඕන්න මෙන්න තියේදී NSB එකේ දත්ත අප්ඩේට් එකක් කියලා දින කිහිපයක් කොම්පියුටර් වැඩ නොකර තිබ්බා...ඒව මොන විදියේ අප්ඩේට්ද කියලත් හොයන්න ඕන
මේ වගේ යන එන මන් නැතිව ගිය අයට තව දුරටත් ජන පදනමක් තියෙන්න පුළුවන් වෙයිද ellenna vel නැතිව ගියාම පිදුරු ගහේ වුණත් ellenawa කියන්නේ මෙන්න මේවාට තමයි අනේ chandrasena මහත්මයා මන් මුලා වුණ අය සමඟ අනාගතයක් තියෙනවා ද
සුබ සැන්දෑවක් වේවා 🙏
👍
As the year comes to an end, thank you for standing on the other side, voicing bold political opinions as we silently engage, agree , find common ground and laugh away to your hilarious analogies, sometimes bursting out laughing in a quiet tube.❤❤
Thank you 🎉
හමුදාවට කොහොමත් පඩි ගෙවන එකේ සාමාන්‍ය ජනතාව වන අපටත් හමුදාවෙන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගන්න පුළුවන්ද දන්නෙ නෑ අපේ ආරක්ෂාවට (නෑ මම කියන්නේ එහෙම කියල වත්තෙපිටියෙ වැඩ ටික කරගන්න..) ....
මිලියන ගාන කියන කොට ලක්ෂ කීයද කියලත් කියන්න. ගොඩක් අයට ඔය ගාන පිළිබඳව හරි අවබෝධයක් එතකොට ලැබෙනව.
Okunta kauda aye chandedemne.api hamadama malimawata.thanks baratha puthe.
JVP 🔔🚩 NPP 🧭✖️ AKD ✊🏼🇱🇰
👍👍👍❤
❤❤❤ 22:40
අවුරුද්දට කලින් තියන එක හොදයි
❤❤❤
👍👍👍👍👍
ආයුබෝවන්.....
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
thanks bharatha ❤❤❤❤❤❤❤
Good evening ❤❤❤❤
ජනාධිපති ආරක්ෂක අංශයෙ අයට ලයිට් බිල් වතුර බිල් ,ගෙවල් කුලී ගෙවනවා කියලා කියන බොරුව කව්ද කියන්නෙ ? ආණ්ඩුව කියන පරිදි පොලිසියේ නිලධාරි හිඟයක් තියෙනවා හමුදාවේ නිලධාරීන් අතිරික්තයක් තියනවා කියාය එහෙනම් කල යුතු හොඳම වැඩේ ප්‍රභූ ආරක්ෂාවට සිටින සියලු පොලිස් නිලධාරින් යලි පොලිස් සේවයට ගෙන සම්පූර්ණ ප්‍රභූ ආරක්ෂාවට හමුදාව පමනක් යෙදවීමයි ,
Elections must be held with the least possible delay.should not listen to the saboteurs.
👍🙏❤️
භාරතගේ මුල් කාලයේදී වීඩියෝ වල අනූරට උපදෙස් දුන්නේ ඡන්දය දිනන්න නම් අඩුතරමින් ප්‍රගතිශීලී පක්ෂ එක්ක වත් සංධාන නොවී ආණ්ඩු පිහිටුවන්න බැරිය කියලායි.
ඇත්තටම සතුටුයි ඔබ දැං දරණ ස්ථාවරය. කවදාවත්ම නොවුණු මේ වෙනස තවදුරටත් ජනතාව අනාගතය වෙනුවෙන් බුද්ධිමත් යෙදවීමට උපදෙස් දීම හා සහාය වීම
NPP එකේ පක්ෂ කීයක් කීපයක් තියනවා
Thank you!
අම්මෝ ඇවිල්ලා ඇවිල්ල ❤❤
අදනම් පොඩ්ඩක් ගහලවගේ ඉන්නෙ රිපීට් වැඩියි😂😂
Aayobowan....❤❤❤
භාරත මහත්මය අනිද්ද නත්තල් උදේ හැල්ලටට පොඩිදෙයක් එකතුකරමුද.හැමෝටම ගිනිකෙලියක් ගන්න කියල යෝජනාකරමුද.ඔයා කිව්වොත් වැඩේ සාර්තකයි,චන්දම දෙකක් ගියා කිසි සද්දයක් නැතුව.ඒත් ඒ කර්මාන්තයේ යෙදෙන මිනිස්සු අද හරියයි,හෙට හොදවෙයි කියල බලන් ඇති.(මම මාලක මාතර)
Please ask the government to start the government institutes reforming and digitalization process immediately from the grass root level otherwise it will be the first reason to fail the government
👍🙏🙏
Aniwaryen ape anura janapathi ❤❤❤❤❤❤ mey anduwa ape janathawa akathu wela raka gamu 76 auruddak rata kapu thakkadi horu kesema kenek ta essaraha ta ana kesema chandayak denna apa
කොචිචර සතුටුද භාරත දෙශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් පවතී
ඒඋනාට බාරත තවම රටේ සිස්ටම් ඒක හැදීලා නැ කොච්චර කයිය ගැහුවත්
If you think system could be changed within 2-3 months , need to go get your head checked , provided if you have a one 🤪.
System that ran for 7 decades which bankrupted the country is not easy to change. Some says it can never be changed as it is carved in to the core of the system.
But somebody has to Bell the Cat & that is what AKD & his team is trying to do .
They will do it slowly but SURELY.
Our only hope & none in the Horizon.
Baratha, you need to come home to take the country after AKD.
With love & Hugs to you both.
ඔබේ සිස්ටම් එක පරීක්ෂා අරගන්න,Need to check and give treatment to your system sad.
හැමෝගෙම කටේ තියෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. දැන් මේ සිස්ටම් චේන්ජ් කියන වචනය පාවිච්චි කරන්නෙ තමන් ලොකු දෙයක් දන්නවා කියන මානසික මට්ටමකින්. මට ඔයා කියනවද දැන් තියෙන ඔයා කියන සිස්ටම් එක මොකක්ද කියල දැනගන්න ආසයි
@@chandanapathirage206අන්න හරි. තම තමන් පටන්ගන්නා තුරු රටක් හැදෙන්නෙ නෑ.
🙏🙏🙏
මහජන මුදල් හොරාකාපු උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙන්න ඕනි මොකා උනත් එක එකාට කඩේ ගියාට නිදහස් වෙන්න බෑ
ඇත්තටම ඔය හිටපු ජනාධිපති කාර්යාල වලට දාගන්න ඇත්තෙ තම තමන්ගේම දන්න කියන අය මිසක් වැඩක් කරන්න දැනීමක් සහ සුදුසුකම් ඇති නෙවෙයි වෙන්න ඇති. ඕන උනේ තම තමන්ගෙ මිනිස්සුන්ට මාස්පතා ලොකු වැටුපක් අරන්දීම පමණක් නම් ඒ අය වැඩකරන්න ඇත්තෙ ඔබ ඔය කියපු විදියට වෙන්න ඇති. හැබැයි ඒ සියල්ලෝම අස්ථානගත වී ඇති සියළුම දේවල්වලට වගකිව යුතුයි සහ දඬුවම් ලැබිය යුතුමයි. මොකද ඒ සියල්ල මහජන මුදල් බැවින්.
Aayobowan wasanawan ❤❤❤❤❤
Can you give people touch upon the country coming out of bankruptcy and the way forward please. Thanks
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ko ada opening music eka???🙄
Magaharunath kohoma hari balanawa obata thibena kakkuma matath thinawa oba me karana danuwath kerim itha wattinawa because I am a werker you are a loyer go on brother I am with you and with akd
❤️🙏
Obathumage helli harima watinawa ♥️♥️♥️
💚
❤❤👍👍❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
වර්තමාන පොලිස් cases / issues ?? ඵතකොට 88 /89 cases / issues සාධාරණිකරණය විය හැකිය ??
💕💕💕🙏
Please add a specific topic to presentation for later reference
පොලීසිය ගැන නම් මම දන්නේ නෑ..
හැබැයි හමුදාවේ භට පිරිසක් කදවුරෙන් බැහැරව ප්‍රභූ ආරක්ෂක රාජකාරි වල යෙදෙනවනම් ඒ අයගේ වියදම අධිකයි.
අර තුවක්කු බාර දෙන්න කියපු එකේ දැන් තත්ත්වය කොහොමද කියලා හොයලා බලලා කියන්න පුලුවන් ද
❤
භාරත, මට එක දෙයකට පැහැදිලි උත්තරයක් ඕන. සමහර වෙලාවට මඩ පොස්ට් දැක්කම රියැක්ට් එකක්වත් නොදා යනවා, comment කලොත් කිසිම වැදගැම්මකට නැති රිප්ලයි නිසා.
මං හිර වුන තැනක් නිසා මේක අහන්නේ. taffic නඩුවක් වත් නෑ කියලා අහලා තියෙනවා. ඒත් ඔයාට විරුද්ධව පැමිණිලක් තියෙනවද ?
සිරාවටම කිව්වා වගේ උත්තරයක් දැනගන්න විතරයි ඕන ඈ.
A. Ada. Ewith ne. Hawasa.
❤❤🎉🎉
amma ispirithale beheth keheliyage anurata kiyanna 76 avuruddak rata kava kivva neda boru vage ne ❤
withholding tax 10% තමයි ආණ්ඩුව ලබන අවුරුද්දෙ චොර වෙන කාරණය..IRD එකේ එවුන් මේක අනනව ෂුවර්..පාස්පෝට් අවුලෙ දෙවන කොටස වෙනවාමයි..මුලින්ම IRD එකේ System update කරල බැංකු පද්ධතිය හරහා මේක ක්‍රියාත්මක කරන්න ඕනි.
පළාත් ආදායම් එකෙන් ගම් මට්ටමෙන් ජංගම සේවයක් පවත්වලා බැංකුවට ඉදිරිපත් කල හැකි ලියුමක් හෝ සහතිකයක් සුදුසුකම් ඇති අයට ලබාදෙන්න කටයුතු කලානම් හරි.
ග්‍රාමසේවක මගින් පළමුව රැගෙන ආයුතු ලිපි ලේඛන පිළිබඳ දැනුවත් කරල තිබ්බනං මේක වඩාත් සාර්ථක කර ගන්න පුළුවන්.
🎉🎉🎉🎉
Baratha dan wale wal nathi aya kohehari ellenai balanne..oba biya nowanna Api hitagamu Ratawenuwen
මහ මැතිවරණයෙ දි නොකරපු campaign එක 14:08 ඉස්සරහ ඡන්දෙට කරඉද
හොරු අල්ලන්නෙ නැත ......... 😅
ඔබතුමා සමාජෙ බැහැල හොදට මිනිස්සු එක්ක හිටපු බොහොම වැදගත් උගත් මහත්මයෙක් කියල පේන නිසා ඔයාගෙ vedeo එකක් නෑර බලන මම ..... 3:08
ජැක් ගේ බැනට යුක්තිය ඉටුකරන්න 😂😂
😂😂😂😮😮
සරළයි භාරත කව්ද කියලා දන්න මිනිස්සු දන්නවා.ඒ ඇති.මේ රටේ මිනිස්සු වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න මාර දක්ෂයි .ඒ නිසා ඕවා ගැන හිතලා වැඩක්ම නෑ.
බාගෙට සැලුන් දොරෙන් මේ පාර වානා
බස්නාහිර පලාතේ ගුරුවරුන්ට තමන්ගේ පාසලේ ටියුශන් තහනම් කරපු එක හොද තීරනයක් නේ....බස්නාහිර නෙවෙයි වෙනත් පලාත් වලත් මේක ක්‍රියාත්මකයි...
අර නියෝජය ඇමතියෙක් ඇවිත් ඒක වැරදී කියලා පොරටෝක්ස් දෙන්නෙ මොකද ...ගුරුවරුවරුන්ට ටියුශන් කරන්න එපා කියන්නේ තමන් ගේ ඉස්කෝලවල ලමයින්ට...ඔය නියෝජ ඇමතියා දන්නේ නැතුව ඇතී.. තමන්ගේ පන්ති එන්නෙ නැති ලමයින්ව කොන් කරන ..ඒ ලමයින්ට අසාදාරන කම් කරන තුට්ටු දේකේ ගුරුවරු ඉන්නව කියලා සහ අනික මොන හිරිකිත වැඩක්ද යකෝ තමන්ගේ පන්තියේ ඉන්න ලමයින්ගේ සල්ලි අරන් ආයේ උගන්වන්න.. ඒකියන්නෙ ඉස්කෝලේ හරියට උගන්වනේ නෑ කියන එකනේ... ඒක හොද තීරනයක් පාසල් අද්‍යාපනය වැඩි දියුනු කරග්න්න තිබ්බ අවස්තාවක්....
ඔය පොරටෝක්ස් දෙන ඇමති ඇච්චෝ තමයි මේ ආන්ඩුව ගෙදර යවන්න පාර කපන්නේ.....
සර් ,,ඉතාලියේ තානාපති කාර්යාලය ,,ගැන කතාකරන්න ,,,නාපෝලි කියන නගරයේ තමයි ,,ලාංකික යන් වැඩියෙන් ඉන්නෙ,,එහෙටත් තානාපති කාර්යාලය ක් ලබා දෙන්න ,,,කියන්න ,,අනුර චන්දය ට කලින් ,,ඒ ගැන කතාකරා,,,
දරුවන් බඩගිනි manda පෝෂණyen පෙළෙන rataka nira parada මහජන මුදල් නාස්තිය yak athenma
කමෙන්ට් කරන්නත් කම්මැලී.....
Ranwala mahatha video ekaka katha karanawa adahasak kiyanna