රිදෙන මතක පුරුදු විදියටම පුරුදු ඇඩ්ඩ්‍රස් එකටම එන්න පටන් ගනීද දන්නෑ...ඇබ්බැහි වන සුලුයි....පරිස්සමින් repeat කරද්දි කස්ටිය..විරහව විදල නැති අයට සුපිරි😐😥........Superb😻🔥🔥.. Good Luck bro...wish you all the best in ur everywork..stay safe & good luck again and again👌❤🤗
අනිවාර්යයෙන්ම Comment එකක් දාගෙන යන්න 😍💪. ආදරෙයි හැමෝටම ❤️
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️🥰
ලස්සනයි අයියා මරු god bless you 💖💖👍👍
❤️❤️❤️
ලස්සනයි ඉතිම් හැමදාම වගේ එකම දිගට සින්දුව අහනවා තාමත් ❤️❤️🔥
සනුක නාඩු දායී යාකෝ
සුපිරි බන් උබ නම් ❤️
මට ඇහිලා තියෙන කටහඩවල් වලින් හිතට දැනෙන ලස්සනම කටහඩ . ඒවගේම තමයි හිනාවත් මාරම ලස්සනයි .cover එක මරු කියන්න වචන නෑ good luck අයියා ❤️❤️👍👍 💖🔥
Aniwarayenma
Mamath a wagemayi.
Ane ow
ඔයාගෙ කටහඬට තමයි ආසම ❤️ හිතේ මොන දුකක් තිබ්බත් මේ කටහඬ ඇහෙද්දී වේදනාව නැති වෙනවා ♥️💯
Indeed 💕
Ou matath
එ සින්දුව බාවනවක් වගෙ කියන අය කෝ ❤❤
මොනව කියන්නද බන් උබ ගැන.....මහ මහ ගායකයෝ කොච්චර ඉදියත් මගේ හදවතේ ගායකයා උබ අයියේ....ආදරෙයි මචෝ❤️🔥
Ou mageth hamadama adarei ❤💖
Mgeth...🙂 siya dahas ganak gayakayo athara hithe palaweniyatama inna gayakaya.💖adarei aiyee... parissamin inn... thwa cover song oni.... hithata danena.
Gemak thamai
ලස්සනයි මලිදු අයියේ.. ...
මීගමු වෙරල නේද ඔය.
මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා song එකත් ඕනි...❤️great work 👍
මේ Voice එක ඇහෙද්දි විරහ වේදනාවක් දැනෙනව...🥺
විරහවක් නැතත් ලස්සනට විරහව හිතට කාවද්දනව🥺🖤✨
භාවනාවක්🥺🖤
හැගුම් පිරුණු කටහඬ...❤️🎶
මලිඳු චතුරංග 🙂
හිත නිවන භාවනාවක් හැමදාම
තෙරුවන් සරණයි අයියේ....
කටහඬ ඇබ්බැහි වීමක් ❤️🎶🤤
අම්මෝ පිස්සු හැදෙනවා 🥺❤මේ පිස්සුහැදෙන හඬෙන් "ප්‍රාතිහාරි"අහන්න තිබ්බානම්.....🥺❤
Me kata hadata oya pissu hedilane.😊😊😊
Ou....🎵❤️prathihari song ekata galapena voice ekak aiyata thiyenne....
@@oshaneesandamali8382 ඒකනේ අනේ...🥺❤👌
Ow anee 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Niyamayi ayye jaya wewaaa
අනේ හරිම ලස්සනයි❤️❤️😍😍😍 තව හින්දි song එකකට cover එකක් කරන්නකො plzz💙
හැමදාමත් වගේ ඒක භාවනාවක්..✌️❤️🌸
ඔයාගෙ හැම වැඩක්ම හරි ලස්සනට කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අයියේ... ❤️😘🎶
හදවතින් ම සුබ පතනවා අය්යේ..ගොඩක් ලස්සනයි කටහඬ....❤️❤️
හිත දැනෙන කටහඬක් අයියේ....👌
හැමදාමත් ඔය කටහඬට ආදරෙයි ❤️❤️
අයියගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!🙏
ලස්සනයි මල්ලියෝ. Hiru star ආසම තරුව... ඔය නම් දෙවියෝ දුන්නු ආශීර්වාදයක් මේ රටේ සංගීතයට
මරැ මරැ .. අයියේ🤟🤟
Ammo katahada patta
හිත නිවන භාවනාවක් වගේ අයියේ ඔයාගෙ voice eka🤗
ආසම සිංදුවක් හිතට දැනෙන වොයිස් එකකින්💖Good luck malindu! 👊💪
Maliya ekha supiriyak❤️
ආදරෙයි ❤❤❤❤❤
හරිම ලස්සනයි අයියෙ හිතට වැදෙන සින්දුවක් 💜️💙💕
මාරම voice එකක්, මන් ගොඩක් කැමති, අදරෙයි ගොඩක් , 😍
ඔය හඩට හැමදාම ආදරෙයි ගොඩක් ලස්සනයි සිංදුව අයියෙ good luck
Oyage katahada ehunama thiyena prashna okkoma amathaka wenawa thawath digata me wede karagena yanna ayiye ❤️❤️❤️😘😘😘😘
හදවතටම දැනෙන voice එකක් ඒ හඩ භවනාවක් වගේ කියන්න වචන නෑ cover එක මාරම ලස්සනයි 🥰🥰🥰🥰
Geethayata marama sadaranayk patta
Superb
Good luck .
Glad bless you
Much love💗
හැමදාම කියනවා වගේ මේක භාවනාවක්..❤️super job..😍
හරිම ලස්සනයි අයියා❤️❤️ oyata ලස්සන voice ekak තියෙන්නේ 😍 බුදු සරණයි 😊
My fv❤️😍😘😘😘😘😘😘
මේ voice එකනම් ඉතින් භාවනාවක්ම තමා..🤗❤
Beach එකක් ලග ඉදන් ගායනා කරලා තවත් මතක ඇවිස්සුවා අයියේ👌😌
මතක එක්ක රිදෙන හිත ඔයාගෙ හඩින් සැනසෙනවා ආයෙත්♥ ආදලෙයි මලිදු
ගොඩාාාාක් ලස්සනයි ....රිදුන හැම හිතක්ම ඉක්මනින් සනසන්න පුලුවන්... ලස්සන හඩක් ඔයාට තියෙන්නෙ.. මේ තරම් ඉක්මනට ගොඩාක් අයගෙ ආශිර්වාදය ලබන්න ඔයා පිංකාරයි...බුදුසරණයි .. 🤗👍
රිදෙන මතක පුරුදු විදියටම පුරුදු ඇඩ්ඩ්‍රස් එකටම එන්න පටන් ගනීද දන්නෑ...ඇබ්බැහි වන සුලුයි....පරිස්සමින් repeat කරද්දි කස්ටිය..විරහව විදල නැති අයට සුපිරි😐😥........Superb😻🔥🔥.. Good Luck bro...wish you all the best in ur everywork..stay safe & good luck again and again👌❤🤗
ලස්සනයි🥺fav singer 🥺🥺🥺🥺
ඇස් වහ කට වහ නම් වදින්න එපා...මාරම ලස්සන voice එකක්...
Voice ekanan niyamai
මං ආසම සිංදුවක් 💖🙂 ඊයේ නිකමට හිතුණා අයියාගේ කටහඩින් මේ සිංදුව අහන්න තිබ්බනම් කියලා 😁 අද මට ඒ අවස්තාව ලැබුණා.......💖💖💖💖💖 Thanks ayya........💜️💜️💜️💜️💙💙💙💙 අයියට ලස්සන කටහඩක් වගේම හුගාක් ලස්සන හිනාවකුත් තියෙනවා......😀 හැමදාම සතුටින් ඉන්න ඕනේ අයියා...........
පරිස්සමින් ඉන්න අයියා
තෙරුවන් සරණයි ☸️
අනේ මාරම ලස්සනක්.අයියගේ කටහඬ නම් පිස්සුවක්....!❤️🌸
Awasan warata kala pem satana laga ma thani uni H&S💞💞❤ best voice👍👍
ඕනෙම දැවෙන තැවෙන සිත් සනසන්න පුළුවන් කටහඩක් ඔයා ට තියෙන්නේ ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 😊♥️
Oya thamaa ayya hodatama karanne
Nice.🙂❤️☺️
පුදුම තරම් ලස්සනයි අයියෙ. 🌹 ඒ කටහඩට තියන කැමැත්ත, අහන්න තියන ආසාව කවදාවත් නැති වෙන්නෙ නෑ.😓😓
කටහඩකින් අහන් ඉන්න අයව සංවේදී කරන්න හැමෝටම බෑ.🤗 අයියට ඒ හැකියාව තියනව. සුබ පතනව ඉදිරියටම යන්න. ❤️🙆
මට ඉතිරි වෙලා තියෙන මගේ ම එකම හීනේ පේරාදෙණිය සරසවිය...♥️
Wonderful voice....♥️
මරු අයියේ 😍✌️
එකයි ඇහුවේ .අන්තිමට ඔක්කොම ඇහුවා ...
ලස්සනයි අයියා❤
❤️අනිත් සින්දු වගේම මේකත් ගොඩක් ගොඩක් ලස්සනයි ❤️ ....*Good Luck* 😘
ඒ කටහඩ ❤
මලිදු 💛💛💛💛💛💛💛💛💛💛
සුපිරිම කට හඩක් ඒ කට හඩ පිස්සුවක් මලිදු අයියේ ආදරෙයි❤️😘😘😘 හදවතින්ම❤💜️
මෙතෙක් බලපු අහපු ආසම එක😍මේ Voice එක තනිකර ම භාවනාවක්.💆♂😇
ඔයාගෙ covers බලලම දැන් පොඩියට sing කරන්නත් පුලුවන්.🔥🤗
ජයවේවා මලියා.! ❤️🤝
මුල් ගායනයට වඩා මාරම ලස්සනයි...හිතට දැනුනා ගොඩාක් 🥺♥️
හිත නිවන බාවනවක් වගේ අයියාගේ voice එක ගොඩක් ලස්සනයි😍❤😍
Godak lassanai malindu ♥️ congratulations 🥰🥰🥰🥰♥️♥️♥️
Oy tamai mge favoritema singer ayye ♥️♥️ Good Luck Malidu Ayye ❤️❤️
Lassnao halo
Lassanai ... හදවතට දැනෙන්න sing karanava.....
හැමදාමත් වගේම අදත් ලස්සනයි
වොයිස් එක නම් හිත නිවන භාවනාවක් වගේ ❤️🔥
අනේ භාවනාවක්මයි මැණික ආදරෙයි ඉතිම් ඔයාට.
A voice eka ,❤️❤️❤️❤️❤️❤️
Wooooooooooooow ලස්සනයි malindu 😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️
සින්දු වලට ඇබ්බැහි වෙලා හිටපු මං ගයකයෙක්ට ඇබ්බැහි උන පලවෙනි වතාව 🙂♥️
♥️
මන් ගොඩාක් ආදරේ කර කටහඩක් තමයි මේ...හරිම ලස්සනයි අයියේ තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️❤️😍
මේකනං පිස්සුවක්😌❤🖤
සුභ පැතුම් අයියා ..හැමදාමත් ජය ඔයාට ... බුදු සරණයී !🤞💚
Hirustar ekh asma gayakaya oya..danatth emai..lssnii voice ekh 🥰🥰
පට්ට ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️
හිත නිවන භාවනාවක් මේක.......🥰🥰🥰😍😍😍😍😘😘😘😘
E ahinsaka hinaw,hithat danen katahada,mune lassan....okoma ekthuna oya lasana sithuwmk ayiye..😍❤❤😍
කොහොමද අනේ මෙච්චරටම හිත නිවන්නේ...? ඔය හඩ,හිනාව,මූණ එකකට එකක් ගැළපෙනවා. භාවනාවක් වගේ
ආසම කටහඩ ආසම ගායකයා..❤
අනේ මට original එකට වැඩිය මේ cover එක දැනුණා අය්යේ🥺❤️
Ane aiye oya gana nm hitha ganna ba mechchara lassana voice ekk marai aiye ekanm
Very beautiful voice malli...keep it up...
God bless you...💐💐
Mage asama artist ❤hitha niwanna puluwan lassana voice😍❤
❤️🔥කටහඩ...භාවනාවක්....❤️🔥
විදි පෙම් සුවද මහවැලි ඉවුර ලග මිහිදන් කලේ...❤️
ආස හිතෙනවා අහන්න අහන්න 😍😍
මාරම ලස්සනයි අයියේ ❤
බාවනාවක් අයියෙ 💞කටහඩ නම් ☺️😈💞
හිතට දැනෙන කටහඩක්. බුදුසරණයි අයියේ. ආදරෙයි හැමදාම
lassnaii💙💙💙💙
සුපිරි ah.parissamin inna aiya bs.♥️
Superb voice malindu ayye. 😘😘
හිතට වදින කටහඩ ❤️😍
මාරම ලස්සනයි කට හඩ❤️❤️❤️
වාවි අයියේ ... මාරම ලස්සන කටහඩක් ... ඇහෙද්දි තියන වෙිදනාවල් සේරම නැති වෙනවා 😍💙🥀
❤🥺
🥰🥰
ගොඩාක් ලස්සනයි අයියේ.ඔයාගේ හිනාවටයි.කටහඩටයි මං ගොඩාක් අාදරෙයි.බුදු සරණයි ඔයාට.
One of the best voices that i have heard😍. A heart touching voice🥺. Superb work ♥️