Sudu Rala Gal | සුදු රළ ගල්| Voice Of Malindu Chathuranga | Piano Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Song | “ Sudu Rala Gal “
    Artist | Chamara Weerasinghe
    Cover By | Malindu Chathuranga
    Piano | Navod Lakshan
    Mix & Master | Chubby Beat
    Lyrics Video | Dulanjana Yashodh
    “ සුදු රළ ගල් “
    මාගම්පුර වන්දනාවෙ කොළොම් පුරේ සිට
    නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක //
    අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක
    වාඩිවෙලා ඔබ හිදිද්දි ගල් තලාව උඩ
    කිරින්දෙ සවසක...
    සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
    සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද
    මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද
    ජීවිතයට මට අමතක නොවේ කිරින්ද
    නොවේ කිරින්ද....
    එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ
    ඊට පසුව හමුවුනෙ නෑ කවදාවත් මට
    මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද
    යලි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගෙ සිත
    කිරින්දෙ එනවද ......
    ❤️Thankz for watching
    ❤️Don’t Forget Subscribe the Channel
    " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏

ความคิดเห็น • 511

  • @maheshsilva9582
    @maheshsilva9582 3 ปีที่แล้ว +333

    මගේ පුතා...සර්ට හරි ආඩම්බරයක් පුතේ ඔයා..ගොඩක් ලස්සනයි .ජේසු පිහිටයි.❤️💪🎧

    • @MalinduChathuranga
      @MalinduChathuranga  3 ปีที่แล้ว +86

      Sir❤️❤️✊💪

    • @sharindiwijerathna1052
      @sharindiwijerathna1052 3 ปีที่แล้ว +31

      සර් එදා ඉස්කෝලෙ ට ආවේ නැත්තන් අද මලිඳු අයියා කියලා කෙනෙක් අපි දන්නෙ නෑ..

    • @user-seuwandi
      @user-seuwandi 3 ปีที่แล้ว +29

      @@MalinduChathuranga "සොයා යන්නේ එළිය අඳුරක" (රත්තරනේ) ඒ full song එකට cover එකක් කරන්නකො අනේහ්🥺❤

    • @thamadhimadushantha2670
      @thamadhimadushantha2670 3 ปีที่แล้ว +6

      @@MalinduChathuranga ❤️❤️

    • @sandunfernando6164
      @sandunfernando6164 3 ปีที่แล้ว +4

      A voice 1?? Hitha niwana Bhawanawak

  • @nethubabxx9881
    @nethubabxx9881 3 ปีที่แล้ว +101

    හදවතට කතාකරන්න පුලුවන් voice එකක්❤❤
    පිස්සු හැදෙනෝ ඇස් දෙක වහගෙන අහනකොට😍
    ලස්සනම ලස්සනම ලස්සනයි...🧚
    එක දවසක එක සවසක සැගවී ගිය ඔබ...☺️😘

    • @vishmisammani6499
      @vishmisammani6499 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්...😘❤️🙏

    • @nethubabxx9881
      @nethubabxx9881 3 ปีที่แล้ว +3

      @@vishmisammani6499 හ්ම් ☺️

    • @hiru7322
      @hiru7322 3 ปีที่แล้ว +1

      ☺️

  • @hasinthamadushan224
    @hasinthamadushan224 3 ปีที่แล้ว +108

    නිහඩව තමන්ගෙ ගමන යන නිහතමානී අපෙ හදවතෙ ගායකයා❤❤❤

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว +27

    අදටත් අපේ හදවතේ ගායකයා😍😍

  • @tiredmind1618
    @tiredmind1618 3 ปีที่แล้ว +43

    🎶_හදවතට දැනෙන ගායනක්...
    🎶_හදවතට දැනෙන්න ගයනා කරන ගායකයෙක්...
    🎶_ඒ කට හඩ භාවනාවක්...
    🎶_හදවත් වල රැදුනු ගායකයෙක්...
    🎶_හිත නිවන ගායකයෙක් වගේම ගායනක්...
    🎶_නිහතමානි,නිහඩ චරිතයක්...
    🎶_ආදරෙයි සහෝදරයා...ඉදිරි ගමනට සුභ...🎙️❤️
    🎶_හැමදාමත් ඔයා එක්ක අපි ඉන්නවා සහෝ.🖐️💓

    • @anilkumara3481
      @anilkumara3481 3 ปีที่แล้ว

      Marama lassanai aiye 💖♥

  • @nadeeshalakshani3804
    @nadeeshalakshani3804 3 ปีที่แล้ว +2

    ❤️😍lassnai aiye

  • @anushikapriyadarshani6847
    @anushikapriyadarshani6847 3 ปีที่แล้ว +2

    Ahan iddi wenama loketa yanawa....e taram lassana voice ekak oyata tiyenne.godak dawasaka idan balan hitiye .oyage aluth song ekak...godak lassani malliyooooooo....bs oyata.....

  • @rabitrabit673
    @rabitrabit673 3 ปีที่แล้ว +11

    Lassani malli man සෞදියේ ඉදන් අහන්නේ බුදුසරණයි පරෙස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏

  • @shagishagi1176
    @shagishagi1176 3 ปีที่แล้ว +24

    මේ cover එකේ Mp3 ඕනි...🥺 song එක download කරගන්න..
    Song එක දැකපු වෙලෙ ඉදන් අහපු වාර ගාන මතක නෑ..ඒ තරමටම කීප සැරයක් ම ඇහුවා..
    කොච්චර ඇහුවත් එපා උනේ නම් නෑ හැබැයි...තවත් ඒ සිංදුවේ ,ඒ කට හඩේ රස වැඩි උනා විතරයි දැනුනේ🥺❤️‍🔥..
    හරිම ලස්සනයි සහෝදරයා..✊🥺🤧

  • @shagishagi1176
    @shagishagi1176 3 ปีที่แล้ว +34

    🥺❤️🤧හැමදාමත් හදවතේ රැදුනු ඒ හඩ,කවදාවත් එපා වෙනේ නෑ..🥺
    හැමදාමත් ඔයා එක්ක අපි ඉන්නවා සහෝදරයා...❤️🎶🎙️

  • @chanukamadushan2448
    @chanukamadushan2448 3 ปีที่แล้ว +12

    බොහෝ දෙනෙක්ට සින්දුවක් කීමට හැකි නමුත් සැමට මනස සුවපත් කරන හඩක් නොමැත අයියේ ඔයාට දෙවියන්ගෙන් ලැබුනු අපූරු හඩක් තියෙන්නේ ,බුදු සරණයි

  • @kovilinduupadhya8399
    @kovilinduupadhya8399 3 ปีที่แล้ว +25

    🥺වොයිස් එකනම් පිස්සුවක් ❤️‍🔥

  • @vibu374
    @vibu374 3 ปีที่แล้ว +29

    මාර ලස්සනයී අයියා ❤❤🤞ඇස් වහක් නම් වදින්න එපා ❣❣🍀🍀🍀

    • @dkdk8938
      @dkdk8938 3 ปีที่แล้ว

      😊😊

  • @yadishmarithushi7456
    @yadishmarithushi7456 3 ปีที่แล้ว +10

    Lassanai aiye
    Bavanavak vage Aiyee
    Love this voice

  • @lihinijayarathne5445
    @lihinijayarathne5445 3 ปีที่แล้ว +25

    මාරයි අය්යා ... වචන නෑ... ආදරෙයි.. ඒ කටහඩ 🥺🥺🥺🥺❤❤❤❤❤🔥

  • @sandun24
    @sandun24 3 ปีที่แล้ว +8

    ❤🔥

  • @R.tharuka3302
    @R.tharuka3302 3 ปีที่แล้ว +24

    හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා පුදුම සැනසිමක් දැනෙනවා මේ කටහඩ ඇහෙද්දි...මේ දවස්වල තියෙන අවුල් අමතක කරවන අයියෙ ඔයාගෙ මේ voice එක ⁣සුපිරිම බෙහෙතක් මනස සුවපත් කරන....💖💖

    • @jaaa-dc5vu
      @jaaa-dc5vu 3 ปีที่แล้ว

      Aththa...💕💕

    • @anushikaperera1381
      @anushikaperera1381 3 ปีที่แล้ว

      ඒකනන් කියල වැඩක් නෑ.. හිත සුවපත් කරන භවනාවක්.. 🤗💓

    • @ahinsakaumini320
      @ahinsakaumini320 3 ปีที่แล้ว

      Attamai ❤

  • @nethmisansala5424
    @nethmisansala5424 3 ปีที่แล้ว +32

    ඔයා හැමදාම මගේ හදවතේ ගායකයා.💞

  • @sanduwijethunga3814
    @sanduwijethunga3814 3 ปีที่แล้ว +11

    භාවනාවක් ඒ වොයිස් එක නම්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ...

  • @ashanipuni1037
    @ashanipuni1037 3 ปีที่แล้ว +15

    වාව්..ඇස් දෙක වහාගෙන විදින්න පුළුවන් කටහඬක්..භාවනාවක් වගේ..😊❤️

  • @sanjulaubeysekara3061
    @sanjulaubeysekara3061 3 ปีที่แล้ว +1

    😍🤙👍super voice ❤️❤️❤️

  • @vishmisammani6499
    @vishmisammani6499 3 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සනයි අයියේ...ඇත්තටම භාවනාවක් වගේ අයියෙ...බුදු සරණයි ඔයාට...🙏🌼🙏😘❤️

  • @achirajasinghe2558
    @achirajasinghe2558 3 ปีที่แล้ว +1

    Wow 😍

  • @Trending.Lanka.
    @Trending.Lanka. 3 ปีที่แล้ว +7

    අයියගෙ songs කොහොමත් ලස්සනයි මලී අයියේ ...🙂🙂❤️💪✊ අයියත් නළුවෙක් වගෙ ලස්සනයි 🙈😘😍🙂🙂😃🇱🇰💪❤️ ඉස්සරත් ඒමයි..අදටත් ඒමයි 😃🌸❤️💪ආඩම්බරයි Srilanka 🇱🇰❤️💪🌸

  • @gamingsithiyaff3756
    @gamingsithiyaff3756 3 ปีที่แล้ว +10

    දාපු ගමන් බැලුවා first aiya lassani .....

  • @yohansanjeewa758
    @yohansanjeewa758 3 ปีที่แล้ว +10

    සුපිරි බොක්ක love this voice .....💙💙💙💙💙💙❤️❤️❤️❤️❤️❤️ gdlk brother ....

  • @harshi7287
    @harshi7287 3 ปีที่แล้ว +12

    ආසම සින්දුවක්..
    ආසම කටහඬකින්...💜

  • @adeeshaidusarani12.18
    @adeeshaidusarani12.18 3 ปีที่แล้ว +36

    අයියා...♥♥
    ඇත්තටම ඇඩුනා ඒකටනම්...කටහඩ භාවනාවක්....😍♥♥♥💪💪
    ජේසු පිහිටයි ඔයාට...තව ගොඩක් දුර ඔයාට යන්න පුලුවන් හදවතින්ම සුභ පතනවා...💪💪

  • @nimashawijesinghe426
    @nimashawijesinghe426 3 ปีที่แล้ว +14

    මාරම ලස්සනයි අයියේ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.භාවනාවක්

  • @uththaramadhushani2252
    @uththaramadhushani2252 3 ปีที่แล้ว +33

    ලස්සනයි අයියේ....හැමදාම හිත නිවන භාවනාව... ❤️ තෙරුවන් සරණයි අයියේ

  • @rashmipabasara1886
    @rashmipabasara1886 3 ปีที่แล้ว +12

    Hiru Star 🌟 එකට ආව දවසේ ඉදන්ම ඒ කටහඩ තාමත් එහෙමයි.....🌟❤කවදාවත් ඒ කටහඩ වෙනස් වෙන්නෙත් නැ😍❤.....අමතක වෙන්නෙත් නැ👀❤......අද cover song එක ගොඩක් ලස්සනයි.....👍❤ Congratulations Malindu aiyah ❤🌹

  • @hasiniprarthana8700
    @hasiniprarthana8700 3 ปีที่แล้ว +3

    Wow aiya supiri ek... hadawath danenawa maretama aiy congratulations aiy oyt Budu saranai ❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

  • @kachk278
    @kachk278 3 ปีที่แล้ว +2

    Wow lassanai ayya oyge voice ekt api hugak asai

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa8807 3 ปีที่แล้ว +10

    ලස්සනයි කොල්ලා❤️... ජය වේවා.! බුදු සරණයි.!

  • @malakamedini4520
    @malakamedini4520 3 ปีที่แล้ว +6

    Mn asama voice eka aiyye, 🙏🤩😘

  • @isandudilhara2743
    @isandudilhara2743 3 ปีที่แล้ว +16

    Ane e voice eka .භාවනාවක් වගේ අයියේ. වෙනමම feeling එකක් එනවා මේක අහද්දි.හිත නිවන හඩක් අයියේ ඔයාට තියෙන්නේ. Good luck ayye .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි අයියේ හැමදාම ඔයාට.......👍🔥💯' ❤❤❤❤💖💖💖💖💖 බුදු සරණයි අයියේ

  • @hmdaumini2135
    @hmdaumini2135 3 ปีที่แล้ว +11

    ඔයාගේ කටහඩ ඕන වෙලාවක් අහන් ඉන්න පුළුවන් ඒ තරම් ලස්සනයි අයියේ 😘

  • @SH-bp5km
    @SH-bp5km 3 ปีที่แล้ว +8

    ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද ❤️❤️❤️

  • @kovilinduupadhya8399
    @kovilinduupadhya8399 3 ปีที่แล้ว +2

    Amboooo

  • @sivlog9
    @sivlog9 3 ปีที่แล้ว +18

    මනෝ ලෝකෙක තනි උනා. 🙂🥺❤

  • @sadeesharasanjali5566
    @sadeesharasanjali5566 3 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි අයියා ඔයාගේ වොයිස් එක..❤

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 3 ปีที่แล้ว +7

    ලයාන්විත හඬක් 👍💪 හරිම ලස්සනයි 😍💖 ඔයාට වාසනාවන්ත මතුවක් ❤💖

  • @shanikadulanjali2743
    @shanikadulanjali2743 3 ปีที่แล้ว +4

    Ane e voice eka.මරු

  • @kukyfdo1016
    @kukyfdo1016 3 ปีที่แล้ว +2

    ❤❤️mh best voice

  • @kumarirathnayaka8736
    @kumarirathnayaka8736 3 ปีที่แล้ว +7

    මාරයි අයියා superb voice

  • @dineshpriyasaj
    @dineshpriyasaj 3 ปีที่แล้ว +3

    Maliya💪❤️

  • @praveenuditha971
    @praveenuditha971 3 ปีที่แล้ว +9

    භාවනාවක් ඔයාගේ කටහඩ අයියේ❤️

  • @donpoornima2070
    @donpoornima2070 3 ปีที่แล้ว +3

    ❤❤❤🥰🥰❤❤

  • @avishnethu8888
    @avishnethu8888 3 ปีที่แล้ว +1

    Wow ❤️😍

  • @Iroshan_Kurera
    @Iroshan_Kurera 3 ปีที่แล้ว +4

    Setmai Malindu Ayye ❤️

  • @shemayafernando2908
    @shemayafernando2908 3 ปีที่แล้ว +2

    😍❤️

  • @Trending.Lanka.
    @Trending.Lanka. 3 ปีที่แล้ว +2

    අයියට උගන්නපු අර උතුම් ගුරුවරයා නොහිටින්න අද අපි "මලිදු චතුරංග" කියලා කෙනෙක් දන්නෙ නැති වෙන්න ඉඩ තිබුණා...🥺🥺🌸 ඒ ගුරුවරයටත් අනේකවාරයක් පින් ...🙏🙏❤️💪🥺🥺 ඉදිරි ගමනට සුභ පැතුම් !!! හිනාවෙලා සතුටින් ඉන්න හැමදාම 😃💪❤️😎තෙරුවන් සරණයි ජේසු පිහිටයි🙏❤️🌸

  • @imalsha4047
    @imalsha4047 3 ปีที่แล้ว +6

    හදවතට දෙනෙනවා 👌

  • @tharushisathyangani558
    @tharushisathyangani558 3 ปีที่แล้ว +6

    මගෙ අයියා ලස්සනයි මැනික 💖💖💖💖💖

  • @kaveesenadeera7227
    @kaveesenadeera7227 3 ปีที่แล้ว +10

    මාරම ලස්සයි අයියේ.ඒකත් 🥺❤️😍

  • @danindudhananjaya7149
    @danindudhananjaya7149 3 ปีที่แล้ว +7

    සුපිරි අයියේ

  • @lihiniapsara9719
    @lihiniapsara9719 3 ปีที่แล้ว +2

    Lassanii ❤❤

  • @nilanff179
    @nilanff179 3 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ

  • @hashanekanayake4586
    @hashanekanayake4586 3 ปีที่แล้ว +1

    දැක්ක ගමන් ඇහුවා මගේ ආසම ගායකයා ❤❤❤😘😘😘😘😘😘😘😘ආදරෙයි සහෝ

  • @dinushadasanayake2088
    @dinushadasanayake2088 2 ปีที่แล้ว +1

    අහන්බෙන්ම මම දුටුව ලස්සන eas දෙක ............

  • @k.a6236
    @k.a6236 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️ favorite voice ❤️❤️❤️

  • @pasinduprabath7203
    @pasinduprabath7203 3 ปีที่แล้ว +2

    Wow 🎶

  • @kachk278
    @kachk278 3 ปีที่แล้ว +1

    Hadawathata katha krann pluwn gayakayek ayye oya

  • @madushanihewage86
    @madushanihewage86 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ♥️♥️♥️♥️

  • @charunadeesha3440
    @charunadeesha3440 3 ปีที่แล้ว +1

    🎼🎶🎧❤️❤️

  • @SL-tm4ff
    @SL-tm4ff 3 ปีที่แล้ว +7

    හදවතෙ ගායකයා ❤️🖤 ft

  • @manupiumali9023
    @manupiumali9023 3 ปีที่แล้ว +5

    Voice eka🥺♥️

  • @kalpaninisansala451
    @kalpaninisansala451 3 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි.. සුබ පතනවා ඔයාට... adarei aiye godaaak.. ❤️❤️❤️😘😘😘😍

    • @hiru7322
      @hiru7322 3 ปีที่แล้ว +1

      ☺️

  • @chamalkarathnayake7895
    @chamalkarathnayake7895 3 ปีที่แล้ว +26

    හිත නිවන්න පුළුවන්, ලස්සන කටහඩක් අයියේ... 😊. Wish you all the best for your future❤️❤️😊

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +1

    කිරින්ද .......අපෙ ගම....තිස්ස කිරින්ද ...........කිරින්ද බීච් එකට ගියාම මතක් වෙන්නෙ මේ සින්දුව

  • @dewminidew9557
    @dewminidew9557 3 ปีที่แล้ว +5

    ඒ කටහඩ සිත් සුවපත් කරන බෙහෙතක් ❤️❤️🙂

  • @kawshikadedunu9598
    @kawshikadedunu9598 3 ปีที่แล้ว +2

    Ado pissu hadawannep mchng🧡💜️💛💚

  • @ayeshasewmini2546
    @ayeshasewmini2546 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.. 🥺 අහන්න අහන්න ආස හිතෙනවා 😍 හදවතට කතා කරන්න පුලුවන් කටහඩක්. 🥺😍 හරිම ලස්සනයි.. අයියේ.. 🥰😍 බුදු සරනයි ❤️

  • @tashmilakavindi1014
    @tashmilakavindi1014 3 ปีที่แล้ว +8

    ලස්සනයි අයියේ❤️❤️😌

  • @chameeshanethmi1544
    @chameeshanethmi1544 3 ปีที่แล้ว +3

    Miracle 🥺💕🥀

  • @prasangaroshan7916
    @prasangaroshan7916 3 ปีที่แล้ว +1

    Voice eka 👍♥️

  • @saubhagyakasthuriarachchi4093
    @saubhagyakasthuriarachchi4093 3 ปีที่แล้ว +1

    Excellent aiya 🔥😍💪👌💖

  • @chamarakumara5811
    @chamarakumara5811 3 ปีที่แล้ว +6

    ඇත්තමයි ලස්සනයි අයියේ ❤❤❤ හිත නිවෙනවා ඒ කටහඬ ඇහෙනකොට

  • @kavindyaopatha
    @kavindyaopatha 3 ปีที่แล้ว +5

    Woah ! 🥺❤

  • @sureshanethmini6266
    @sureshanethmini6266 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️

  • @sulochanamadhushani114
    @sulochanamadhushani114 3 ปีที่แล้ว +5

    හිත සනසන හිතට දැනෙන්න ගායනය කරන නව පරම්පරාවෙ ගායකයෙක්❤😍 ආදරෙයි අයියේ...🤗❤❤ ඔයා යන ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🥰🌺❤🎀

  • @nilminialahakoon5525
    @nilminialahakoon5525 2 ปีที่แล้ว +2

    මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද.....😥❤️ ..අම්මෝ භාවනාවක් වගේ...❤️

  • @deeprythm8469
    @deeprythm8469 3 ปีที่แล้ว +7

    භාවනාවක් 🧘❤️

  • @oshadi1617
    @oshadi1617 3 ปีที่แล้ว +1

    Wow ❤️

  • @sweeygirl2319
    @sweeygirl2319 3 ปีที่แล้ว +3

    Wow my favorite sige
    Love you brother ❤
    Stay safe

  • @senuripeiris
    @senuripeiris 3 ปีที่แล้ว +1

    😍😍😍🤗

  • @malshani1498
    @malshani1498 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. ඒ කටහඩ නියමයි 🤩💖
    සුබ පැතුම් 🤟
    God bless 💖

  • @sandalisandali7449
    @sandalisandali7449 3 ปีที่แล้ว +5

    Lassanai ❤️🤭

  • @dilushalakmali4286
    @dilushalakmali4286 3 ปีที่แล้ว +4

    Pattama lassanai voice eka...💖💖

  • @thamadhimadushantha2670
    @thamadhimadushantha2670 3 ปีที่แล้ว +3

    කියන්න වචන නැ 🤗 අයියේ ඔයාගෙ voice එකනම් පට්ට 💝 අදරෙයි ඔයාට ❤️ ❤ බුදු සරණයි මලිදු අයියේ ඔයාට 🙏😘😘😘😘😘❤️

  • @nethushiakeshi119
    @nethushiakeshi119 3 ปีที่แล้ว +1

    Marama lassnai oyge katahada....❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @sanduninimesha538
    @sanduninimesha538 3 ปีที่แล้ว +6

    ලස්සනයි❤️🔥👌

  • @Ishani-o3z
    @Ishani-o3z 3 ปีที่แล้ว +4

    හරිම මිහිරියි අයියේ ඔයාගෙ voice එක භාවනාවක්🙏🤗❤

  • @nipunianupama6814
    @nipunianupama6814 3 ปีที่แล้ว +4

    පහර බං ඒක😘

  • @DewminiKavindi
    @DewminiKavindi 2 ปีที่แล้ว +2

    මතකය එක්ක වෙනම ලෝකෙක අතරමං උනා මේ වචන එක්ක..මේ සොදුරු හෝරාව ඔබටත් ඔබේ අනාගතේටත් සුබ පතනවා...විශිෂ්ටතම හැකියාවක්...හදවතේ ගායකයෙක් නුඹ..❤️

  • @dhana818
    @dhana818 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️💫

  • @sasithaudith4747
    @sasithaudith4747 3 ปีที่แล้ว +3

    ජය වේවා අයියා..සුපිරි... තව සින්දු කරන්න මේ වගේ...බුදුසරණයී..❤️❤️

  • @sithum405
    @sithum405 2 ปีที่แล้ว

    මේක තමයි මම අහපු සුපිරිම voice එක ... world best voice 😍😍😍😍❤️❤️❤️❤️

  • @sarani7051
    @sarani7051 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hiru7322
    @hiru7322 3 ปีที่แล้ว +5

    අහසේ ඇති තරු අතරින් 🌟
    මා දුටු ඒ සිකුරු තරුව ගැන 🌟
    මෙසේ කියන්නම්
    ඒ ඇස් දෙකේ තිබුණේ
    එක් අව්‍යාජ බැල්මක්
    ඒ හිනාවෙනෙ පෙනුනේ
    එක් අව්‍යාජ සිනහවක්
    ඒ හිනාව අස්සේ හැංගිලා තිබ්බෙ
    කාට උනත් දෙන්න පුලුවන්
    ලස්සන මනුස්සකමක්
    ඒ ඇස් කිවුවේ
    එක අවංක කමක්
    ඒ හඩා භාවනාවක්💆‍♂‍
    මේ හැමදේකින්ම දැක්කෙ
    ලස්සන හිතක් තියෙන කෙනෙක්👍
    කෙදිනක හෝ අප හමුවේවි
    එදිනටත් මා ඔබ හදුනාවි🙏
    නමුත් ඔබ නොදනී
    මා කවුරුන්ද කියා🙂