Pata Dedunu Sedila - Unity Band Live Performance | Unity Band |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • Pata Dedunu Sedila - Unity Band Live Performance | Unity Band | ‪@radeeshvandebona‬
    For LIVE Music/Weddings
    Contact us Today: 0772792294
    Unitybandsrilanka@gmail.com
    Stay Connected & Subscribe To Keep In Touch
    bit.ly/SubscribeUnity
    Stream & Download: ceymusic.lnk.to/PaataDedunuOr...
    Original Song Credits,
    Song Name: Pata Dedunu Sedila
    Music: Rohana Weerasinghe
    Lyrics: Kumaradasa Saputhanthri
    Singer: Sunil Edirisinghe
    Music Label: CeyMusic Records
    Follow Unity Band on Social Media;
    ♪ Facebook: / unitybandsl
    ♪ Instagram: / unitybandsl
    ♪ TikTok: / unitybandsl
    #PataDedunuSedila #PataDedunuSedilalive #UnityBand #UnityBandSL
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @UnityBandSL
    @UnityBandSL  ปีที่แล้ว +317

    For LIVE Events/Weddings
    Contact us Today: 0772792294
    Unitybandsrilanka@gmail.com

    • @sameeranuwankaravita8747
      @sameeranuwankaravita8747 ปีที่แล้ว +23

      Aiye matath sing karanna puluwan mawath gannako band ekata

    • @NethushaDinho
      @NethushaDinho 11 หลายเดือนก่อน +7

      dan

    • @user-oc5tw5mc5h
      @user-oc5tw5mc5h 11 หลายเดือนก่อน +1

      ​@@sameeranuwankaravita8747😂😂

    • @thuwanaslam6696
      @thuwanaslam6696 11 หลายเดือนก่อน +2

      Matat sindu kynna puluwan mwath ganna berida band ekata

    • @prasannajayasooriya8232
      @prasannajayasooriya8232 11 หลายเดือนก่อน +1

      ​@@sameeranuwankaravita8747😊❤P00❤0❤❤0p❤😂❤

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +313

    මුල් ගීතයේ හිමිකරු සුනිල් එදිරිසිංහ මහත්මයා... ❤🎼✌️. මුල් ගායනයට හානියක් නොකර, නව මුහුණුවරකින් සහ නව සංගීත සංයෝජනයකින් ඉදිරිපත් කළ ලස්සන වැඩක්.... වෙනස් රහක්... ❤🎼🎼✌️.

  • @manulakshi728
    @manulakshi728 11 หลายเดือนก่อน +140

    මේ සින්දුවට ඇබ්බැහිවෙලා ඉන්නේ මම විතරද?ඒ කටහඩ🔥💥👌❤️

  • @kaveeshdeemantha5620
    @kaveeshdeemantha5620 ปีที่แล้ว +139

    සින්දුව tik tok එකෙන් ඇහුව supiri voice හින්ද youtube එකෙ search කරල බැලුවාම රදීශ් අයියනෙ ❤❤❤❤

    • @DULA_MUSIC
      @DULA_MUSIC 11 หลายเดือนก่อน +4

      මමත්🤭

  • @darkrain362010
    @darkrain362010 ปีที่แล้ว +343

    පාට දේදුනු සේදිලා
    ඈත කඳු යායේ
    සීත ‍රෑ සඳ පීදිලා
    නීල තරු යායේ……
    නීල තරු යායේ……
    ඈ ලවන් තෙරේ
    සෝ ගී සුසුම් නැඟේ…..
    මීදුම් වළා ලෙසින් පාවී
    ඈතින් හැපී බිඳේ….
    පාට දේදුනු සේදිලා
    ඈත කඳු යායේ
    සීත ‍රෑ සඳ පීදිලා
    නීල තරු යායේ……
    නීල තරු යායේ……
    මා නුවන් දියේ
    පීනා නැගෙන් සඳේ….
    පායා දුරින් ඇදී ඈ මෙන්
    පාවී නොයන් සඳේ…
    පාට දේදුනු සේදිලා
    ඈත කඳු යායේ
    සීත ‍රෑ සඳ පීදිලා
    නීල තරු යායේ……
    නීල තරු යායේ……

  • @NanuLifeTV
    @NanuLifeTV 11 หลายเดือนก่อน +74

    ලස්සන සිංදුවක්. මිහිරට ගයනවා. හොඳ කටහඬක් තියෙනවා. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!❤❤❤

  • @udayadissanayake3438
    @udayadissanayake3438 11 หลายเดือนก่อน +29

    මේ සිංදුව ඇහුවට වැඩිය ගනන් ගත්තේ නැති සිංදුවක් එත් මේ වොයිස් එකට නම් ආස හිතුනා.....පට්ට ආ..මාරම ලස්සනයි ආයේ ඉතින් අහන්නේ මේ සිංදුව තමයි ආ..❤ කටහඬ සුපිරි තව තව මේවගේ ලස්සන සිංදු කරන්න සුභ අනාගතයක් ❤

  • @buddhikacharith
    @buddhikacharith 11 หลายเดือนก่อน +50

    ඈ ලවන් තෙරේ
    සෝ ගී සුසුම් නැඟේ…..
    මීදුම් වළා ලෙසින් පාවී
    ඈතින් හැපී බිඳේ…. 🤤

  • @SadaMali-ji1qg
    @SadaMali-ji1qg 8 หลายเดือนก่อน +11

    මුල් ගායනයට හානියක් නොකර ගායනා කිරීම ගොඩක් වටිනවා ගොඩක් ලස්සනයි සද්ද වැඩි කරලා ගොඩක් පාරක් ඇහුවා

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka ปีที่แล้ว +122

    මගේ ආසම musician ❤ ලංකාවෙ රූකාන්තට පස්සෙ ඉන්න ඕනෙ එකම කෙනා රදීශ් අයිගා😍 පෞද්ගලිකව දන්න හදුනන නිහතමානී චරිතයක්🙏

    • @dezperado11
      @dezperado11 ปีที่แล้ว

      Ishara Aiyah ✨♥️💪

    • @hirushansilva6821
      @hirushansilva6821 ปีที่แล้ว

      Ai rooksnthata passe.rookantha oya kyna tharam porakda?meya nam eeta wdak porak

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka ปีที่แล้ว +3

      @@hirushansilva6821 රූකාන්ත ගැන දන්නවද ඔයා😁 රදීශ් අය්යලාට කලින් පරම්පරාවෙ ලංකාවෙ legend කෙනෙක් රූකාන්ත 😋

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว +3

      @@hirushansilva6821 රූකාන්ත කියන්නෙ පට්ට වැඩ්ඩෙක් පුතා

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 11 หลายเดือนก่อน

      ​@@hirushansilva6821umba monawada ban music gana danne.

  • @user-zw3qd5fh3m
    @user-zw3qd5fh3m 11 หลายเดือนก่อน +4

    Radeesh Ayyage Voice Ekata Addict Wenawa😍❤️

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 7 หลายเดือนก่อน +8

    සුනිල් එදිරිසිංහ මහතා ගෙ සින්දුව ට හානියක් නොවන ආකාරයට ලස්සන වොඉස් එකකින් ලස්සන ට්‍රැක් එකකින් මේක ගායනා කරනවා ලස්සන වැඩක් 👍😍

  • @chaliff7825
    @chaliff7825 11 หลายเดือนก่อน +19

    පට්ට වොයිස් එක කලින් ඉදන්ම ආසම කෙනෙක් රදීෂ් අයියා පට්ට ❤❤️😊

  • @irosha2102
    @irosha2102 5 หลายเดือนก่อน +4

    රදීෂ් කියන්නේ වෙනම වයිබ් එකක්.එක සිංදුවක් ඇහුවම ඒ වොයිස් එකට පිස්සු වැටෙනවා 😍.ආදරෙයි බෝල ගෙඩියෝ

  • @renukamanel4497
    @renukamanel4497 11 หลายเดือนก่อน +15

    ඒ ගීතය ඒ කටහඩින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.......❤

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 2 หลายเดือนก่อน +2

    Super 🎵 🎶 🧚

  • @kushiweerakoon
    @kushiweerakoon 11 หลายเดือนก่อน +4

    Wow....දවසට කී පාරක් අහනවද කියල මටවත් මතක නෑ...ඒ තරම් ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @koshilasamarakoon366
    @koshilasamarakoon366 ปีที่แล้ว +50

    රදීශ්ගෙ වොයිස් එක නම් පිස්සුවක් ❤❤

  • @chanuwachanuwa9991
    @chanuwachanuwa9991 11 หลายเดือนก่อน +6

    ❤️කොහෙද අප්පා මෙච්චර කල් හිටියෙ__😘❤️🌼 ෆට්ට _____

  • @Nelumbuddini441
    @Nelumbuddini441 7 หลายเดือนก่อน +3

    ඔක දාපු දවසේ ඉදන් තාම අහන මම 😍❤️‍🔥

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe 10 หลายเดือนก่อน +4

    මේක 100 පාරකට වඩා අහන්න ඇති ඒත් තවත් අහනව ❤️✅

  • @shehanlakshitha3685
    @shehanlakshitha3685 11 หลายเดือนก่อน +11

    ඒ වොයිස් එකන්ම් බාවනාවක්❤❤❤ ජය වේවා...!

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana4788 11 หลายเดือนก่อน +10

    රදීශ් අයියා කියන්නෙ නම් පිස්සුවක්ම තමයි ඉතිම් ❤

  • @alphatunes.
    @alphatunes. 11 หลายเดือนก่อน +2

    Tiktok එකෙන් ඇහිල. වශී වෙලා හොයාගෙන ආවෙ full song එක❤
    0:57 👈මේ ටික තමා මං ආසම❤😵

  • @thisalmunasinghe77
    @thisalmunasinghe77 10 หลายเดือนก่อน +5

    superb. this type of songs match your voice

  • @user-yg1me2no5j
    @user-yg1me2no5j 11 หลายเดือนก่อน +26

    ඒ කටහඬ නම් පිස්සු වක් ❤😮😮❤😮

  • @hiranmalinda3271
    @hiranmalinda3271 11 หลายเดือนก่อน +8

    මේ දවස් වල වැඩි පුරම අහන song එක ❤️👏

  • @ravindupriyashan579
    @ravindupriyashan579 ปีที่แล้ว +10

    ඉස්කෝලේ කාලේ පට්ටම ආස හඩක්
    Radeesh ❤

  • @charithmendis4170
    @charithmendis4170 10 หลายเดือนก่อน +5

    ♥️🌹🌹🌹♥️මගේ ජීවිතේම සේදිලා ගිහින් ඔයා දාල ගිය දවසේ ඉදන් මගේ පැටව් දෙන්නා විතරයි ජීවිතේ 🌹🌹🌹😭😭😭මේක මගේ ඇත්ත ජීවිත කතාව ❤❤

  • @kalumrocky2482
    @kalumrocky2482 ปีที่แล้ว +115

    ඕන්න දැන් තමයි සින්දුව දුවන්න පටන් ගන්නේ❤❤🤙🤙

    • @lokuaiya9178
      @lokuaiya9178 11 หลายเดือนก่อน +1

      Ad ahnne

    • @sameerasadaruwan799
      @sameerasadaruwan799 11 หลายเดือนก่อน +2

      දුවනවා කියන්නෙ දවසට පස් හය පාරක් අහනවා ඕයී😁😁❤

    • @chathudkc5831
      @chathudkc5831 10 หลายเดือนก่อน +4

      ඕක කාලෙකට කලින් චාමර වීරසිංහ දුවවලා ඉවරයි.. හැබැයි ඒ කාලෙ youtube facebook යන්න තරම් හරියට පෝන් එකක් මිනිස්සු ලඟ තිබ්බෙ නෑ.. tik tok තිබ්බෙත් නෑ..

  • @chandima_Dima
    @chandima_Dima 11 หลายเดือนก่อน +80

    E voice ekaa..🥺🥺🥺❤❤️

    • @SLfisherman-vx2pe
      @SLfisherman-vx2pe 11 หลายเดือนก่อน

      👌👌❤️

    • @sudararashmika1898
      @sudararashmika1898 11 หลายเดือนก่อน +1

      ඔයා කොමෙන්ට් කරලා❤

    • @amilashan4290
      @amilashan4290 11 หลายเดือนก่อน

      ඕක බදින්න වෙන්නේ නෑ නිම්කි

    • @kishannethsara8763
      @kishannethsara8763 10 หลายเดือนก่อน

      Pissuwak❤

    • @nirangahimaya1885
      @nirangahimaya1885 9 หลายเดือนก่อน +1

      🎉

  • @chalukapulsara2425
    @chalukapulsara2425 ปีที่แล้ว +7

    හිරු එබේනා, තරු කැකුලි, සද පිනිදිය, ආසම සිංදු තමයි. 2010 ඉදම්ම ආසම ගායකයා, ආයේ එන්න, ඔබ තරම් සිංදු වලින් වෙනම සංගිත රැල්ලක් පටන් ගත්තු රදේශ් අයියගේ අලුත්ම වැඩෙට සුබ පතනවා. තව පුලුවන් නම් ගිම්හානයේ පාවෙලා වගේ පරන සිංදු අලුතේන් මෙලඩි වෙනස් කරලා දේන්න

  • @chandimanilanthi6875
    @chandimanilanthi6875 11 หลายเดือนก่อน +5

    මම මේ සින්දුව අහුව සිය වතාවකට වඩා.හරිම ලස්සනයි පුතා..❤️ හිත නිවෙන හඩක් ඔයාට තියෙන්නේ.. බුදුසරණයි 🌹

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 11 หลายเดือนก่อน +12

    රදීෂ් වැන්දබෝනා my favourite singer❤️❤️❤️

  • @travelwithnature2018
    @travelwithnature2018 11 หลายเดือนก่อน +17

    දැකපු සුපිරිම voice වලින් එකක්...සුපිරි....good luck

  • @achinthamadumadu7380
    @achinthamadumadu7380 10 หลายเดือนก่อน +25

    පට්ටම ලස්සනයි කොල්ලෝ බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @heena6570
    @heena6570 ปีที่แล้ว +3

    ඒක මරු ❤

  • @washanu1848
    @washanu1848 ปีที่แล้ว +18

    මේ කොලට් සිංදු ගහපල්ලා....🔥🔥

  • @srimal971
    @srimal971 ปีที่แล้ว +15

    ලංකාවෙ පට්ටම වැඩ්ඩො ඉන්නෙ...❤

  • @chindydanzz
    @chindydanzz 10 หลายเดือนก่อน +6

    Amazing voice broooo❤❤❤❤❤

  • @dhanushkasanjaya2126
    @dhanushkasanjaya2126 11 หลายเดือนก่อน +9

    උපරිම සාධාරණයක් කරලා තියනවා ගීතයට.. ඒක තමයි වෙන්න ඕනේ.

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว +32

    ඒක නම් මාර පට්ට brothers superb balance ❤

  • @Musiclanka917
    @Musiclanka917 ปีที่แล้ว +3

    වෙනම රහක් තියෙනව මරු😮😮❤❤❤❤

  • @prabhath-cR
    @prabhath-cR 11 หลายเดือนก่อน +23

    Amazing voice brother !
    Keep it and go ahead bless you ❤
    ජය වෙිිවා ...💪👌💝

  • @everythingsl6550
    @everythingsl6550 2 หลายเดือนก่อน +1

    සුපිරියක්
    මනෝ පාරක් ගහගෙන ඉන්න මරු ... භාවනාවකට සමවැදිලා වගේ ඒ හඬ.. speechless bro..

  • @user-dp4mm8wx2c
    @user-dp4mm8wx2c ปีที่แล้ว +7

    ලස්සනයි ලස්සනයි මගේ ආසම voice ඒක ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Thisal-__madhuwantha
    @Thisal-__madhuwantha 11 หลายเดือนก่อน +7

    මේ සීන්දුව පිස්සුවක් බන් 😍😍😍😍😍

  • @tharukathathsarani1252
    @tharukathathsarani1252 11 หลายเดือนก่อน +7

    මාරම ලස්සන song එකක්❤❤❤

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 ปีที่แล้ว +5

    පිස්සුවක් ekh🔥😍

  • @lakminaproductions6657
    @lakminaproductions6657 ปีที่แล้ว +21

    මේක නම් 1 M පහු කරනව ලොවෙත්❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisarisandeepanee7765
    @thisarisandeepanee7765 ปีที่แล้ว +12

    ඒක නම් පිස්සුවක්❤️❤️

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 17 วันที่ผ่านมา +1

    ELA ELA niyami❤❤❤🎉

  • @chathuwithmadu4079
    @chathuwithmadu4079 11 หลายเดือนก่อน +1

    Wow🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sadun9078
    @sadun9078 11 หลายเดือนก่อน +9

    එදත් අදත් ආසම ගායකයෙක් ❤

  • @thamalirashmika6960
    @thamalirashmika6960 ปีที่แล้ว +16

    ඒ කටහඩින් මොන සිංදුව කිව්වත් මාර ලස්සනයි .

  • @travelbyrashmi
    @travelbyrashmi 9 วันที่ผ่านมา

    ❤️Addict වෙන voice එකක් 🥰🥰 සුපිරි 👍👍කොච්චර ඇහැව්වත් එපා ඇති වෙන්නෙ නෑ.. මාරම ලස්සනයි ❤️❤️❤️

  • @nimeshwidu8036
    @nimeshwidu8036 11 หลายเดือนก่อน +3

    Voice එකට addict වෙලා😢❤

  • @user-yd3lz6xu6u
    @user-yd3lz6xu6u 9 หลายเดือนก่อน +7

    මේක පිස්සුවක් ❤ ලස්සනයි වොයිස් ekh

  • @kasun_Jayaweera
    @kasun_Jayaweera 11 หลายเดือนก่อน +3

    පිස්සුවක් මේක නම් ❤🥲👌

  • @chathuwithmadu4079
    @chathuwithmadu4079 11 หลายเดือนก่อน +1

    Wow🔥🔥🔥🔥😳

  • @gayanperera8635
    @gayanperera8635 ปีที่แล้ว +2

    Good job 👏 keep it up

  • @veen1739
    @veen1739 11 หลายเดือนก่อน +7

    Future is clear.Happy for y’all.❤️

  • @kasunchamara490
    @kasunchamara490 8 หลายเดือนก่อน +4

    Masterpiece ❤

  • @asithakumara4575
    @asithakumara4575 9 หลายเดือนก่อน +1

    Eka patta

  • @user-hl6lp7wi4n
    @user-hl6lp7wi4n 11 หลายเดือนก่อน +2

    Nice baking & cool singing.malliya oyage voice eka really baawanawak hita niwena.Good luck.God bless You.👍👍👍

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +18

    මේක පිස්සුවක් ❤ ලස්සනම ලස්සනයි වොයිස් , මියුසික් ඔක්කොම 🎉❤ ජයම වේවා...❤

  • @sampathnuwan8053
    @sampathnuwan8053 10 หลายเดือนก่อน +10

    පිස්සු හැදෙන voice එකක් ❤❤❤

  • @dinasharanasinha9596
    @dinasharanasinha9596 2 หลายเดือนก่อน +1

    හොරන concert එක ලස්සනට තිබ්බා.. අයේ එන්න හොරනට ❤😊

  • @kalummenaka4239
    @kalummenaka4239 7 หลายเดือนก่อน +1

    පහරක් ❤

  • @pabasarasulochana303
    @pabasarasulochana303 ปีที่แล้ว +9

    අඩේ සුපිරි මචන්🔥🔥🔥🔥🔥voice ටික කන පාත් වෙන්නම තියනවා🥰❤️❤️❤️❤️❤️❤️

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 ปีที่แล้ว +10

    Good job boys (next time මචං phon එකෙල් ලිරික්ස් නොබලා ගේම ගහන්න.අපි close නැ වගේ එතකොට බ්‍රදර්)❤❤❤❤❤❤

  • @yamu6513
    @yamu6513 11 หลายเดือนก่อน +4

    සුපිරි ❤
    Band akat සුපිරි ❤

  • @gaganpabasara3282
    @gaganpabasara3282 11 หลายเดือนก่อน +2

    සුපිරි යක් ලස්සන වැඩක් 🎉❤

  • @roshikamalith2514
    @roshikamalith2514 ปีที่แล้ว +12

    Size එක වගේද voice එක ❤️🙌🏻

  • @user-ym7nt1cl2t
    @user-ym7nt1cl2t 11 หลายเดือนก่อน +3

    සුපිරියක් ඕයි 💙😌😌

  • @user-th5yb6gv8b
    @user-th5yb6gv8b 7 หลายเดือนก่อน +1

    Nadmiya ❤

  • @nandikalasitha5933
    @nandikalasitha5933 2 วันที่ผ่านมา

    One of most underrated musician.. Epic ❤

  • @DileeshaSupun
    @DileeshaSupun ปีที่แล้ว +21

    මී පැණි වගේ... පට්ට අනේ 😍🥰👏❤️‍🩹

  • @Poornialwis-xn5vp
    @Poornialwis-xn5vp 11 หลายเดือนก่อน +42

    ඒ කටහඩ නම් පිස්සුවක් 💝

  • @Funny_short_videos-s7i
    @Funny_short_videos-s7i 11 หลายเดือนก่อน +7

    Song එක ගැන කියන්න වචන නෑ සුපිරියි ❤

  • @sunethdeshan6010
    @sunethdeshan6010 ปีที่แล้ว +7

    ආසම ගායකයෙක්... 😍

  • @thewayoflifevimu8254
    @thewayoflifevimu8254 ปีที่แล้ว +5

    nice performance brothers..great voice and mixture....good luck...

  • @madurangifonseka6620
    @madurangifonseka6620 11 หลายเดือนก่อน +15

    මේකනම් පිස්සුවක්...❤️❤️හරිම ලස්සනයි ඒ වෙනස..

  • @nadeeshalakmini5905
    @nadeeshalakmini5905 11 หลายเดือนก่อน +4

    හදවතට දැනෙන වොයිස් එක...❤❤❤❤

  • @sithummaliththa9801
    @sithummaliththa9801 11 หลายเดือนก่อน +42

    අපේ ජාතික ගීය වෙලා මේක...සුපිරියක් පට්ට වොයිස් .

  • @imeshkalhara3680
    @imeshkalhara3680 11 หลายเดือนก่อน +3

    ඒක පට්ට ❤👌✌️

  • @TheekshanaVihanga-od5om
    @TheekshanaVihanga-od5om 2 หลายเดือนก่อน +1

    සුපිරියක් බොල...😍😍

  • @mrgoldxa9714
    @mrgoldxa9714 5 หลายเดือนก่อน +2

    ❤මෙක දවසගානෙ අහන සෙට්එක කො🫶

  • @ranganatharindu7395
    @ranganatharindu7395 11 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි ❤😊

  • @sadaruwansadaruwan2417
    @sadaruwansadaruwan2417 ปีที่แล้ว +3

    ලස්සනයි 👍👍😍

  • @tharukagimhani9680
    @tharukagimhani9680 3 หลายเดือนก่อน

    Aaallllaaaaa...ohoma yan....❤❤❤❤🎉🎉🎉🎉

  • @shashinthadilshan1244
    @shashinthadilshan1244 ปีที่แล้ว +2

    පට්ට. 😍❤️. ජය වේවා

  • @ashi837
    @ashi837 11 หลายเดือนก่อน +4

    මල්ලි ඔයා නිසා fm channel වලත් දැන් නිතරම සුනිල් එදිරිසිංහ මහත්මයගෙ මේ සිංදුව play වෙනව...ඔබත් හරිම ලස්සනට සිංදුව කියනව.....❤❤

  • @chamoddewmin
    @chamoddewmin 11 หลายเดือนก่อน +3

    එකනම් පිස්සුවක්💙🖤💪

  • @hansikasewwandi-wg4fg
    @hansikasewwandi-wg4fg 3 หลายเดือนก่อน

    Radeesh kiyanne hadawathata sing karana gaayakayek....katahada harima lassanai...❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 11 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම ලස්සනයි ... ❤

  • @shehansadeepa1151
    @shehansadeepa1151 ปีที่แล้ว +10

    WHAT A VOICE ❤️ AWESOME , GOOD LUCK🙏❤️🙏

  • @slclub7465
    @slclub7465 11 หลายเดือนก่อน +8

    පිස්සු හැදුන සින්දුවක්❤

  • @user-nb1it8hg8d
    @user-nb1it8hg8d ปีที่แล้ว

    Radeesh meka thama super song eka oya sing kara💯

  • @lakmalthisitha356
    @lakmalthisitha356 หลายเดือนก่อน

    Ekemma set eka