ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවනේ හරි ම වටින වැඩසටහනක් .....මමත්.උපදේශනය ඉගෙන ගන්න කෙනෙක්....
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙවැනි යහපත් කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ධෙර්‍ය් ලැබේවා 🙏🙏🙏
නමෝබුද්ධාය .ඉතා වටිනා වැඩසටහක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි.
බොහොම පිං ඔබත්මන්ට. දැගටම රැඳී සිටිමින් අපට අදහස් දක්වන්න.
ගොඩක් වටිනව සීලානන්ද හාමුදුරුවනේ. දිගට ම කරගෙන යන්න. තෙරුවන් සරණයි !
බොහෝම පිං හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේටත්.
Ape hamuduruwane tikak wegen lecture eka karanam hodai kiyala hithanawa theruwan saranai 🙏🙏
මේ ප්‍රකාශයෙන් අදහස් දෙකක් කියවෙන බව මට තෙරුනා. ඒ දෙකම ඉදිරියේදී ඉක්මනටම සකසා ගැනීමට බලාපොරොත්තු වෙනවාඅදහස් දැක්වීම ගැන බොහෝම පිං. තෙරුවන් සරණයි
more than 2.
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!! th-cam.com/video/tq0DxB184so/w-d-xo.htmlsi=N2B1ww6P84F_LXvkth-cam.com/video/SV1f8g4XXPA/w-d-xo.htmlsi=6hd-huU3l-isoIaD
Bohoma pin oba wahanseta
තෙරුවන් සරණයි. අදහස් දක්වමින් සැමදා අප සමඟ රැදී සිටින්න.
තෙරුවන් සරණයි☸ හිමියනි
කාලෝචිත වැදගත් ක්‍රියාවක් හාමුදුරුවනේ.
බොහෝම පිං හැමදෙනාටම. ඔබ සැමගේ අදහස් අතිශයින් මාහට වැදගත් වේ. තෙරුවන් සරණයි.
Great explain .this is more important to our life. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනා කටයුත්තක්...තවත් ඉදිරියට කරගෙන යන්න...තෙරුවන් සරණයි...
බොහොම පිං හාමුදුරුවනේ. තෙරුවන් සරණයි.
ඉතාම වටිනා වැඩ පිළිවෙලක්. සුබපතනව ඔබ වහන්සේට. සියලු කටයුතු සාර්ථක වෙන්න කියල . 😊
දිරීමත් කීරීම සම්බන්ධව බොහෝම පිං ඔබතුමියට තෙරුවන් සරණයි. Subscribe කරමින් අපහා රැදී සිටුන්න. ගැටලු ඇත්නම් හා දැනගත යුතු තොරතුරු වේ නම් විමසිය හැක.
හරිම වටිනවා අපේ හාමුදුරුවනේ 🤗
බොහොම පිං තෙරුවන් සරණයි. අදහස් දක්වමින් අප හා නිරන්තරයෙන් රැදී සිටින්න.
අද කාලේට අත්‍යාවශ්‍ය වන ගොඩක් හොද වැඩක්..ඉදිරියට කරගෙන යන්න හිමියනේ...තෙරුවන් සරණයි ..!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පිං සහෝදර හිමියනී. ඔබගේ අදහස් අතිශයින් මාහට වැදගත් වේ. තෙරුවන් සරණයි.
ඉතාම වටිනවා අපෙ හාමුදුරුවනේ
බොහොම වටිනව හිමියනෙ. හොද ආරම්භයක්. ඉදිරියට කරගෙන යන්න. තෙරුවන් සරණයි!
දිරිමත් කිරීම සතුටක් සහෝදර හාමුදුරුවනේ. තෙරුවන් සරණයි
Godak watinawa
PUBG Ticks and Tips තෙරුවන් සරණයි. අපව subscribe කරමින් දිගටම රැදී සිටින්න.
බුදු සරණයි☸️ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි.
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏 කාලෝචිතය .law of attraction budu daham thulin vistar krnna brid හාමුදුරුවනේ .
බොහෝම පිං දිරිමත් කලාට නිරන්තරයෙන් අප සමඟ රැදී සිටිමින් අදහස් දක්වන්න.
ගොඩාක් වටිනවා හාමුදුරුවනේ..!! බුදු සරණයි..!
බොහෝම පිං සහාදර හිමියනි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
@@buddhistcounsellingandpsyc15 ස්වාමින් වහන්ස මට උදව්වක් කරන්න පුලුවන්ද මානසික ගැටලුවකට..
තෙරුවන්සරණයි...
බොහෝම පිං ඔබතුමන්ට. තෙරුවන් සරණයි. අපව subscribe කරමින් හා මෙම video's හැකිපමණින් share කරමින් රැදී සිටින්න.
ගොඩාක් වටිනව
බොහෝම පිං ඔබවහන්සේට සහෝදර හිමියනි
හරිම වටිනවා
බොහෝම පිං හාමුදුරුවනේ.
🙏🙏🙏
Hoya hoya hitaya deyak oba wahanseta theruwan saranaiy
තෙරුවන් සරණයි. අපව subscribe කරමින් දිගටම රැදී සිටින්න.
Congratulations himiyani suba gamanak
බොහෝම පිං ඔබවහන්සේට.
ගොඩක් වටිනවා පුතේ
counsellor SL බොහෝම පිං හාමුදුරුවනේ.
මම විශ්වවිද්‍යාලයේදි බෞද්ධ මනෝවිද්‍යව හා උපදේශනය පිලිබද විශේෂවේදු උපාධියක් හදාරනවා මේ වන විට අවසන් වසරේ.බෞද්ධ මානෝවිද්‍යව හදාර දේශිය සහ විදේශීය වශයෙන් අපට හදාරන්න පුලුවන් masters හා phd පිලිබදව වීඩියෝ පටයක් නිර්මාණය කරන්න පුලුවන්නම් හුගක් අයට වැදගත් වේවි.විඩියෝ පටයක් නිර්මාණය කිරිමට නොහැකි නම් විදේශීය වශයෙන් බෞද්ධ මනෝවිද්‍යව පිළිබඳ පශ්චාත් උපාධි පිරිනම විශ්වවිද්‍යාලයක් සදහන් කරන්න ලොකූ උදවුවක් අපේ හාමුදුරුවනේ
අක්කේ කොහෙද කැම්පස් එක
මොනවද එ් course එක කරලා යන්න තියන job
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Great
hamuduruwane mn me wishaya egena gannawa upadiyata.den palamu wasare
Me swaminwahanse kauda
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
bawdda mano widyawata godak pali.tiyeda samin wahansa?
නෑ කියන්න බෑ. ඒත් බොහොම සරලව සිංහල භාෂාවෙන් ලියැවෙමින් පවතිනවා. බහුතරයක් ලියවිලා තිබෙනවා.මොනවගෙ අරමුණක් ඇතිවද කරුණු විමසුවේ කියලා දැනගන්න පුලුවන්නම් තවදුරටත් අදහස් දක්වන්න පුලුවන්.
@@buddhistcounsellingandpsyc15 hari 😊 mn al econ kare econ tora gnnwd me wishy tora gnnwd kiyl dangnna econ wlt B ekak tiynw AL hithaganna be eki
🙏🙏🙏🙏🙏💐💐💐
Sirinanda Thero තෙරුවන් සරණයි ඔබවහන්සේට.
Mata obawahanse samaga kata kala hekida
පුද්ගල වේමත්තතාව පිළිබඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන්ද අපෙ හාමුදුරුවනේ
අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.තෙරුවන් සරණයි!!!
246 2021/
බෞද්ධ උපදේශනය පාඨමාලාවක් හැදෑරුවම කරන්න තියන රැකියා මොනවද අපෙ හාමුදුරුවනේ
සෘජුවම රැකියා ඒ විෂයට අදාල ගුරුවරයෙක් විය හැක. (ඒ පිළිබඳ දැන් ඊට නිර්මාණය වී ඇති පාඨමාලා තුළින් හඳුනගත හැක.) මෙය දැනට උසස් අධ්‍යාපනයට අදාලව ක්‍රියාත්මක වේ.උපදේශකවරයෙකු වීම. ඕනම ආයතනයක හෝ පෞද්ගලික (ඔවුන් ඉල්ලන සුදුසුකම් මත)පෞද්ගලික ජීවිතය නිසිලෙස නඩත්තු කිරීමඋදා - අලවංගුවකු ලද අයෙකු ඉන් පස් කැඩීමට, මුල් කැපීමට, ගල් ගැලවීමට, සිදුරු සෑදීමට ආදී සෑම ආකරයකින්ම වැඩ ගන්නාක් මෙන් දසවල යනු වැලි මැටල් සහා බදාම කොන්ක්‍රීට් වලට ලේබල් වූවද මෑතක බත් බෙදීමට ගෙන විශේෂ ආකර්ෂණයක් හා ප්‍රතිලාභයක් ලැබූ සෙයින්මෙම විශය හදාරා ඊට තම දක්ෂතාව මුසුකළ විට ඔබගේ ප්‍රශ්නයට විවිධ පැතිවලින් පිළිතුරු ලැබේවි. තෙරුවන් සරණයි!!!
අපේ හාමුදුරුවනේ හරි ම වටින වැඩසටහනක් .....මමත්.උපදේශනය ඉගෙන ගන්න කෙනෙක්....
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙවැනි යහපත් කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ධෙර්‍ය් ලැබේවා 🙏🙏🙏
නමෝබුද්ධාය .ඉතා වටිනා වැඩසටහක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි.
බොහොම පිං ඔබත්මන්ට. දැගටම රැඳී සිටිමින් අපට අදහස් දක්වන්න.
ගොඩක් වටිනව සීලානන්ද හාමුදුරුවනේ. දිගට ම කරගෙන යන්න. තෙරුවන් සරණයි !
බොහෝම පිං හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේටත්.
Ape hamuduruwane tikak wegen lecture eka karanam hodai kiyala hithanawa theruwan saranai 🙏🙏
මේ ප්‍රකාශයෙන් අදහස් දෙකක් කියවෙන බව මට තෙරුනා. ඒ දෙකම ඉදිරියේදී ඉක්මනටම සකසා ගැනීමට බලාපොරොත්තු වෙනවා
අදහස් දැක්වීම ගැන බොහෝම පිං. තෙරුවන් සරණයි
more than 2.
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
th-cam.com/video/tq0DxB184so/w-d-xo.htmlsi=N2B1ww6P84F_LXvk
th-cam.com/video/SV1f8g4XXPA/w-d-xo.htmlsi=6hd-huU3l-isoIaD
Bohoma pin oba wahanseta
තෙරුවන් සරණයි. අදහස් දක්වමින් සැමදා අප සමඟ රැදී සිටින්න.
තෙරුවන් සරණයි☸ හිමියනි
කාලෝචිත වැදගත් ක්‍රියාවක් හාමුදුරුවනේ.
බොහෝම පිං හැමදෙනාටම. ඔබ සැමගේ අදහස් අතිශයින් මාහට වැදගත් වේ. තෙරුවන් සරණයි.
Great explain .this is more important to our life. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
th-cam.com/video/tq0DxB184so/w-d-xo.htmlsi=N2B1ww6P84F_LXvk
th-cam.com/video/SV1f8g4XXPA/w-d-xo.htmlsi=6hd-huU3l-isoIaD
ගොඩක් වටිනා කටයුත්තක්...තවත් ඉදිරියට කරගෙන යන්න...තෙරුවන් සරණයි...
බොහොම පිං හාමුදුරුවනේ. තෙරුවන් සරණයි.
ඉතාම වටිනා වැඩ පිළිවෙලක්. සුබපතනව ඔබ වහන්සේට. සියලු කටයුතු සාර්ථක වෙන්න කියල . 😊
දිරීමත් කීරීම සම්බන්ධව බොහෝම පිං ඔබතුමියට තෙරුවන් සරණයි. Subscribe කරමින් අපහා රැදී සිටුන්න. ගැටලු ඇත්නම් හා දැනගත යුතු තොරතුරු වේ නම් විමසිය හැක.
හරිම වටිනවා අපේ හාමුදුරුවනේ 🤗
බොහොම පිං තෙරුවන් සරණයි. අදහස් දක්වමින් අප හා නිරන්තරයෙන් රැදී සිටින්න.
අද කාලේට අත්‍යාවශ්‍ය වන ගොඩක් හොද වැඩක්..ඉදිරියට කරගෙන යන්න හිමියනේ...තෙරුවන් සරණයි ..!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පිං සහෝදර හිමියනී. ඔබගේ අදහස් අතිශයින් මාහට වැදගත් වේ. තෙරුවන් සරණයි.
ඉතාම වටිනවා අපෙ හාමුදුරුවනේ
බොහෝම පිං හැමදෙනාටම. ඔබ සැමගේ අදහස් අතිශයින් මාහට වැදගත් වේ. තෙරුවන් සරණයි.
බොහොම වටිනව හිමියනෙ. හොද ආරම්භයක්. ඉදිරියට කරගෙන යන්න. තෙරුවන් සරණයි!
දිරිමත් කිරීම සතුටක් සහෝදර හාමුදුරුවනේ. තෙරුවන් සරණයි
Godak watinawa
PUBG Ticks and Tips තෙරුවන් සරණයි. අපව subscribe කරමින් දිගටම රැදී සිටින්න.
බුදු සරණයි☸️ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි.
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏 කාලෝචිතය .law of attraction budu daham thulin vistar krnna brid හාමුදුරුවනේ .
බොහෝම පිං දිරිමත් කලාට නිරන්තරයෙන් අප සමඟ රැදී සිටිමින් අදහස් දක්වන්න.
ගොඩාක් වටිනවා හාමුදුරුවනේ..!! බුදු සරණයි..!
බොහෝම පිං සහාදර හිමියනි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි.
@@buddhistcounsellingandpsyc15 ස්වාමින් වහන්ස මට උදව්වක් කරන්න පුලුවන්ද මානසික ගැටලුවකට..
තෙරුවන්සරණයි...
බොහෝම පිං ඔබතුමන්ට. තෙරුවන් සරණයි. අපව subscribe කරමින් හා මෙම video's හැකිපමණින් share කරමින් රැදී සිටින්න.
ගොඩාක් වටිනව
බොහෝම පිං ඔබවහන්සේට සහෝදර හිමියනි
හරිම වටිනවා
බොහෝම පිං හාමුදුරුවනේ.
🙏🙏🙏
Hoya hoya hitaya deyak oba wahanseta theruwan saranaiy
තෙරුවන් සරණයි. අපව subscribe කරමින් දිගටම රැදී සිටින්න.
Congratulations himiyani suba gamanak
බොහෝම පිං ඔබවහන්සේට.
ගොඩක් වටිනවා පුතේ
counsellor SL බොහෝම පිං හාමුදුරුවනේ.
මම විශ්වවිද්‍යාලයේදි බෞද්ධ මනෝවිද්‍යව හා උපදේශනය පිලිබද විශේෂවේදු උපාධියක් හදාරනවා මේ වන විට අවසන් වසරේ.
බෞද්ධ මානෝවිද්‍යව හදාර දේශිය සහ විදේශීය වශයෙන් අපට හදාරන්න පුලුවන් masters හා phd පිලිබදව වීඩියෝ පටයක් නිර්මාණය කරන්න පුලුවන්නම් හුගක් අයට වැදගත් වේවි.
විඩියෝ පටයක් නිර්මාණය කිරිමට නොහැකි නම් විදේශීය වශයෙන් බෞද්ධ මනෝවිද්‍යව පිළිබඳ පශ්චාත් උපාධි පිරිනම විශ්වවිද්‍යාලයක් සදහන් කරන්න ලොකූ උදවුවක් අපේ හාමුදුරුවනේ
අක්කේ කොහෙද කැම්පස් එක
මොනවද එ් course එක කරලා යන්න තියන job
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
තෙරුවන් සරණයි.
Great
hamuduruwane mn me wishaya egena gannawa upadiyata.den palamu wasare
Me swaminwahanse kauda
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤
තෙරුවන් සරණයි!!!
th-cam.com/video/tq0DxB184so/w-d-xo.htmlsi=N2B1ww6P84F_LXvk
th-cam.com/video/SV1f8g4XXPA/w-d-xo.htmlsi=6hd-huU3l-isoIaD
🙏🙏🙏🙏🙏
bawdda mano widyawata godak pali.tiyeda samin wahansa?
නෑ කියන්න බෑ. ඒත් බොහොම සරලව සිංහල භාෂාවෙන් ලියැවෙමින් පවතිනවා. බහුතරයක් ලියවිලා තිබෙනවා.
මොනවගෙ අරමුණක් ඇතිවද කරුණු විමසුවේ කියලා දැනගන්න පුලුවන්නම් තවදුරටත් අදහස් දක්වන්න පුලුවන්.
@@buddhistcounsellingandpsyc15 hari 😊 mn al econ kare econ tora gnnwd me wishy tora gnnwd kiyl dangnna econ wlt B ekak tiynw AL hithaganna be eki
🙏🙏🙏🙏🙏💐💐💐
Sirinanda Thero තෙරුවන් සරණයි ඔබවහන්සේට.
Mata obawahanse samaga kata kala hekida
පුද්ගල වේමත්තතාව පිළිබඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන්ද අපෙ හාමුදුරුවනේ
අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.
තෙරුවන් සරණයි!!!
246 2021/
බෞද්ධ උපදේශනය පාඨමාලාවක් හැදෑරුවම කරන්න තියන රැකියා මොනවද අපෙ හාමුදුරුවනේ
සෘජුවම රැකියා ඒ විෂයට අදාල ගුරුවරයෙක් විය හැක. (ඒ පිළිබඳ දැන් ඊට නිර්මාණය වී ඇති පාඨමාලා තුළින් හඳුනගත හැක.) මෙය දැනට උසස් අධ්‍යාපනයට අදාලව ක්‍රියාත්මක වේ.
උපදේශකවරයෙකු වීම. ඕනම ආයතනයක හෝ පෞද්ගලික (ඔවුන් ඉල්ලන සුදුසුකම් මත)
පෞද්ගලික ජීවිතය නිසිලෙස නඩත්තු කිරීම
උදා - අලවංගුවකු ලද අයෙකු ඉන් පස් කැඩීමට, මුල් කැපීමට, ගල් ගැලවීමට, සිදුරු සෑදීමට ආදී සෑම ආකරයකින්ම වැඩ ගන්නාක් මෙන් ද
සවල යනු වැලි මැටල් සහා බදාම කොන්ක්‍රීට් වලට ලේබල් වූවද මෑතක බත් බෙදීමට ගෙන විශේෂ ආකර්ෂණයක් හා ප්‍රතිලාභයක් ලැබූ සෙයින්
මෙම විශය හදාරා ඊට තම දක්ෂතාව මුසුකළ විට ඔබගේ ප්‍රශ්නයට විවිධ පැතිවලින් පිළිතුරු ලැබේවි.
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි