මනෝ විද්‍යාව යනු කුමක්ද? | What is psychology?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ජයවේවා තෙරුවන් සරණයි මිස්

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว +1

    Manovidyava යනු Prayogika බුදු Dahamai / Manovidyava යනු Mithyaven Thora Nirmala බුදු Dahamai / Mano Vidyava යනු නියම විදියට ජීවත් වීමේ Vidyavai

  • @Dew865-h2o
    @Dew865-h2o ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරෙනවා.ගොඩක් ස්තූතියි❤️ 🙏

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd 2 หลายเดือนก่อน

    Good Lesson

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +3

    Thank you ❤️👍
    Thawa videos karant 👍

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @SandaruvanSandaruvan-x1i
    @SandaruvanSandaruvan-x1i 7 หลายเดือนก่อน +1

    Math asai igsna ganna

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +2

    මිස්...මං ආසයි මගෙ වෘත්තීය psychology and counseling පැත්තෙන් යන්න...මේක කරාම ලංකාවෙ ජොබ්ස් තියනවද...ඒ වගේම salary හොදයිද❤❤

  • @nadeeshachathurika6822
    @nadeeshachathurika6822 6 หลายเดือนก่อน

    Miss pahadili kirim hodai.math subject ekak widihata hadaranawa.

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l 2 หลายเดือนก่อน

    මිස් බාහිර උපාධියක් කලොත් මෙන්න මේ විශයන් තෝර ගත්තොත් හොදයිද.criminology , sociology , psychology

  • @damayanthiabeyrathna7935
    @damayanthiabeyrathna7935 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි miss

  • @TobbyChubby
    @TobbyChubby 8 หลายเดือนก่อน

    adai mama mamge video eka baluwe godak hdata explain karanawa.mage exam ekata gdak use wei gdak thank u

  • @ShashikaDilshani-hy7bd
    @ShashikaDilshani-hy7bd ปีที่แล้ว

    Mis apita psychology walata adala poth tikak kitanna puluwand

  • @isuridilshani3399
    @isuridilshani3399 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video ekk mis man mis me awurudde kalani campus eke gaq patan gaththa man manovidyawa karanna ආසයි mis man ee subject eka karala job ekk na කියලා කට්ටිය කියනවා plz mis mt kiyannako man e subject eka karannada මොකක්ද karanna පුළුවන් job eka mis mis kiyana විදිහට ගොඩාක් asa හිතෙනවා mis ගොඩාක් ස්තුති mista man karanna oona mona subject ekkda කියලා kiyannako mis man misge whatsapp eken msg ekk danna haduwa mis baruwa giya mista ගොඩාක් ස්තුති mt uththarayak denna mis ❤❤❤ budusaranai mista❤❤❤

  • @vidusrilanka
    @vidusrilanka 10 หลายเดือนก่อน

    Great video

  • @dinukabandara994
    @dinukabandara994 ปีที่แล้ว

    Manoviddyawa karana ayata hoda job anagathe thiyeida miss

  • @hdgsananda4712
    @hdgsananda4712 ปีที่แล้ว

    Ediucation psychology දෙන්න මිස්

  • @sluk4057
    @sluk4057 ปีที่แล้ว +1

    මේක නම් හොදයි මාරම වටිනව
    ජයවේවා .

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว

      ස්තූතියි කමෙන්ටුවට ❤️❤️❤️❤️

  • @chamodipabasara4051
    @chamodipabasara4051 ปีที่แล้ว

    Good lesson

  • @MandakiniSenisha
    @MandakiniSenisha ปีที่แล้ว

    Man campus eke mano widyawa karanna inne .eka karana eka hodaida

  • @douglasbgh
    @douglasbgh ปีที่แล้ว

    Great!!!

  • @KasuniNethara
    @KasuniNethara 18 วันที่ผ่านมา

    මානේ විද්‍යාව ඩොක්ටර් කෙනෙක් වෙන් කොහොමද. තොතනිනද පාටන් ගනේ කොහොමද කේස් ටික කියන්න කො

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  18 วันที่ผ่านมา

      මනෝ වෛද්‍යවරයෙක් වෙන්නනම් පළමුවෙන්ම MBBS උපාධිය සහිත වෛද්‍යවරයෙක් වියයුතුයි, ඉන් අනතුරුව මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය ඔස්සේ හැදෑරීම සිදුකළයුතුයි.

  • @induwarani2412
    @induwarani2412 ปีที่แล้ว

    Hodatma theruna miss psychology gana

  • @Jenny_Ja
    @Jenny_Ja 8 หลายเดือนก่อน

    Mn asii counselling krnna.. psychology gna igenagnna.. mta kynna puluwndaa kohmda mama eeka kranna gnna one kyla

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  8 หลายเดือนก่อน

      මනෝ උපදේශකවරයෙක් වෙන්නේ කෙසේද?
      th-cam.com/video/u24oroLYfJQ/w-d-xo.html

  • @induwarani2412
    @induwarani2412 ปีที่แล้ว

    Neuro and psychology kiyanne mokkda??

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว

    Thank You Very Much

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว

    ගොඩාක් ස්තුති යි පින් මිස්🙏❤️

  • @yamunabalasooriya407
    @yamunabalasooriya407 ปีที่แล้ว

    Bauddha mano vidyawa gena oba thumiya vigrahayak demmako.

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว

    Thanks

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว

    Counselor ❤

  • @후인은우
    @후인은우 ปีที่แล้ว

    මනෝ විද්යාව හදාරල මොනවගේ jobs ද හම්බෙන්නෙ miss

  • @jayanuwanchathu8891
    @jayanuwanchathu8891 ปีที่แล้ว

    ❤godak watinawa

  • @RuwanSumendra
    @RuwanSumendra 6 หลายเดือนก่อน

  • @sujeewaathapattu2665
    @sujeewaathapattu2665 9 หลายเดือนก่อน

    Good

  • @pathumsadew
    @pathumsadew ปีที่แล้ว

    මිස් කොහොමද මානසික උපදේශකවරයෙක් වෙන්නේ / Al වලට මොනවද කරන්න ඕනේ? Result kohomda one ❤‍🩹

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන්න.ඔයාට උදව් වෙයි.
      th-cam.com/video/u24oroLYfJQ/w-d-xo.html

  • @navodimalewana3335
    @navodimalewana3335 ปีที่แล้ว

    💕💕💕💕

  • @selvarathnamsivaruban9786
    @selvarathnamsivaruban9786 ปีที่แล้ว

    ❤😊🥰👌

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว +1

    මිස් dushabaditha අය වෙනුවෙන් මනෝ උපදේශක කෙනෙක් වෙන්නේ කොහොම ද?? අපි උපදේශනය ඉගෙන ගෙන සංඥා භාශාව පුහුණු කරාම හරි නේද ??

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว

      මම හිතන්නේ ඔයා අහන්නේ ශ්‍රව්‍යාබාධිත අය ගැන වෙන්බ ඕනේ.ඔව් සංඥා භාශාව ඉගෙන ගනිමින් උපදේශනය හදාරන්න.ඒ වගේම ඔයාට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ගැනත් හැදෑරීමක් කරන්න පුලුවන් නම් එය වඩාත් හොඳයි.

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤🌸

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว +2

      මේ වීඩියෝ පෙළ කරන්න රුවිනිගේ කෙමෙට් එකකුත් බොහෝ ඉවහල් උනා.ඒ නිසා රුවිනිටත් ස්තූතියි 🙏

    • @ruvininisansala3740
      @ruvininisansala3740 ปีที่แล้ว

      @@AyeshaSandagiri ❤🙏

  • @Shan123-g3w
    @Shan123-g3w หลายเดือนก่อน