If you dislike a particular news channel, simply do not watch it. No one is forced to consume media they find uninteresting or objectionable. Just as I choose not to watch Rupavahini and ITN news, individuals have the right to select their preferred media sources. Those who enjoy these channels can continue watching, while others can choose alternative options without causing unnecessary conflict
This is a good program. You have highlighted the importance of Clean Sri Lanka Program and the need to continue it without any interruption before any challenge that the government may face. Likewise please highlight such matters and support the government.
That’s what happend when people like Rasika thinks he knows everything…. I hate gon Rasika….did not watch this clip…open to post comments… Uneducated gon harakek Rasika…….haraka can not understand last 76 years rubbish will take times to clean…from newzealad
අපේ රටේ මිනිසුන්ව විනයට , නීතියට හුරුකරවීම පහසු කටයුත්තක් නොවේ. ඒත් ඒ ගමන අප රටක් ලෙස යා යුතුමයි. මේ අසීරු කාර්යට රජයට ශක්තිය ලැබේවා ! රටට ජය. ( කුහකත්වයකින් තොරව අපි පතමු )
කොන්ද කෙලිං තියන් අනුර ප්‍රමුඛ ආණ්ඩුවේ මේක්‍රියාමාර්ග වලට අපගේ ප්‍රණාමය .ස්තුතියි රසික.
හොදම පැහැදිලි කිරීමක් ❤❤❤
Clean Sri Lanka මේ පටන් ගත්ත වැටසටහන ඉහළම තත්වයේ වැඩපිලිවෙලාවක් ජනාදිපතිතුමා ගත්ත හොදම තීරණය ❤❤❤නියමයි රසික ඇතුළු ටීම් එක 🎉🎉🎉
ජනපති ගත්ත ඉතා වැදගත්, බුද්ධිමත් තීරණයක්. රියදුරු ධාවනයෙන් ඉවත්වුනොත් යුධ හමුදාව යොදවන්න. සතියකට පසු රියදුරන් ගේ බිරින්දෑවරු ගෙදරින් රියදුරන් ඵලවනවා.මාර්ග බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්න. ඉතා අප්‍රසන්න ඝෝෂා කාරි බස් සංස්කෘතිය අවසන් කර ගෞරවනීය සේවයක් ජනතාවට ලබාදෙමු.
Itha wadagath piyawarak bus riyaduran anith hama kuda wahana walata buduma hiriharayak karanne aha anakota ambulance akak anawa wage nemei Anne bayakaragena Anne dadi piyawarak ganna
Drivers ලට තේරුම් කරන්න ඕනි වඩාත් වටින්නේ අනවශ්‍ය ආටෝප නෙවෙයි ,මිනිස්සුන්ගේ ජීවිත කියලා.ඔවුන්ට තේරුම් කරන්න ඕනි රැකියාවේ තියෙන වටිනාකම ගැන.කොච්චර උතුම් රැකියාවක්ද ඔවුන් කරන්නේ.මිනිස්සු විශාල පිරිසකට විශිෂ්ඨ සේවයක් කරන්නේ.ඒක තේරුම් ගත්තොත් ආටෝප ගැන හිතන්නේ නැහැ.අනික දැන් අපි ඉන්නේ 2025 වර්ෂයේ.වඩා වටින්නේ ගුණාත්මක සේවයක් කිරීමයි.ලස්සන වෙන්න ඕනි බස් එක නෙවෙයි.මිනිස්සුන්ගේ attitudes
ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කිරීම නොව ඔවුන්ට අවශ්‍ය දැනුම සහ මග පෙන්වීම ලබා දීමයි.
ඔබතුමන්ලාගේ ගොඩක් පින් මෙවැනි උතුම් වැඩසටහන් පැවැත්වීම ගැන ඒ වගේම 280 හොරණ බස් රථය ගැන ටිකක් අවධානය කරන්න මොකද අපි යන්නේ හරිම අමාරුයි හරක් මරන්න ගෙනියන විදියට තමයි අපිට යන්න වෙලා තියෙන්නෙ ඒ ගැන සොයා බලන්න ඔබ තුමන්ට ගොඩක් පින්
රසික ඔබ කියන දේ හරි.ගම්වල බෝක්කු උඩ හිටිය එවුන් කියන හැටියට රටක නීති හදන්න බැහැ.
NPP ආණ්ඩුවක් යටතේ බස් මාෆියාවට කොන්ද පණ ඇතුව මුහුණ දිය හැකිනම් , අනිවාර්යයෙන්ම ජනතා සහයෝගය ඔවුනට හිමිවේවි
දෙරණ සහ හිරු නාලිකා පාලනය කිරීම තියෙන්නේ අපේ අතේ.
හැමෝම මේ චැනල් බලන එක නැවැත්තුවොත් වහන්න වෙනවා. උන් ජීවත් වෙන්නේ අපි නිසා.
ජනතා බලයට වඩා ඉහළින් කිසිවක් නැත. ඒක කරමු. පිරිසිදු ශ්‍රී ලංකාව හොඳ ව්‍යාපෘතියක්. අඩුම තරමේ අපේ දරුවන්ට හොඳ රටක් හදන්න පුළුවන්.
Report කලොත් මොකද
හිරු දෙරණ වැඩියෙන්ම බලන්නෙ මාලිමා පාක්ශිකයෝ 😂
😂😂😂@@ranukamperera2500
If you dislike a particular news channel, simply do not watch it. No one is forced to consume media they find uninteresting or objectionable. Just as I choose not to watch Rupavahini and ITN news, individuals have the right to select their preferred media sources. Those who enjoy these channels can continue watching, while others can choose alternative options without causing unnecessary conflict
@@heshruමම නම් හැම නාලිකාවක්ම බලනවා "ඒහි පස්සිකෝ"(එන්න බලන්න බුදුවදන එයයි)🎉🎉🎉🎉🎉🎉
සම්පූර්ණ ඇත්ත...මේ දේවල් වෙනස් වෙන්න ඕන..රටක පොදු ප්‍රවාහනය කියන්නෙ පට්ටම වටින දෙයක් ...හොදින් හෝ නරකින් මේක වෙනස් කරන්න ඕනමයි! කෙල්ලෙක්ට යන්න නෑ, කන පැලෙන්න සින්දු දාලා රෑට යන බස්වල driverla සිගරට් එක ගහනවා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා..මේක වෙනස් කරමු...
Route permit එක cancel කරල වෙන එවුන්ට දෙන්න ඕනේ
👍👍👍👍
❤❤❤❤Thank u....clean srilanka harima ලස්සන අදහසක් ඇත්තටම මෙ රට clean වෙනවනම්.....❤❤❤❤❤❤
රසික කියනවා වගේ මුලින්ම
කරන්න ඕනෑ බස්වල වැඩකරන සේවකයන් තුල
ආකල්ප වර්ධනය කිරීම ඉතා
වැදගත් .එතකොට ඉබේ බස්
රථ තුල විනයක් ඇතිවේවි.
සරුවපිත්තල තොරොම්බල් කරත්ත හා ජංගම රෙකෝඩ්බාර්ටික ලෙෆ්ට්!!!😂
රසික ඉතාම වැදගත් දෙයක් කියවුණා. මිනිස් ශරීරය physicaly and mentally කොටස් දෙකක් තියෙනවනේ,ශාරීරික වගේම මානසික නිරෝගී කමත් ඉතාමත්ම වැදගත්.එත් ලංකාවේ මිනිස්සු ශාරීරික රෝග වලට බෙහෙත් ගන්න හිතන තරමෙන් 1%ක් වත් හිතන්නේ නෑ මානසික නිරෝගී කම ගැන.මානසික උපදේශනයකට doctor කෙනෙක් ලගට ගියොත්, පිස්සෙක් කියල හිතන්නේ.හරිම ප්‍රථමික මෝඩ අදහස් දරන්නේ.
බස් ඇතුලේ දාලා තියෙන තිරරෙදි වලින් හිටගෙන යන අයට ඇති වෙන බාදාව නිසා බහින තැනවත් හොයාගන්න බෑ
සහතික ඇත්ත ! වීදුරුවට උඩිං හීනි වීදුරු තීරුවත් ටින්ටඩ් කරල .හිටගෙන යන මනුස්සයෙක්ට හරි අමාරුයි බහින තැන හොයා ගන්න !
හරිනන් හිටගෙන යන්ඩත් බෑ.
අහක දාන්න එක වචනයක් නැහැ
ඔබ සියළුම දෙනාගේ අදහස් ඉතා නිවැරැදියි ❤🙏
❤❤පට්ට... කාලීන විග්‍රහයක් ... මේ වගේම රටේ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍ය කරුවන් ,සහ එම ආයතන ද ක්ලීන් කලයුතුයි..වගන්ති, අනපනත්වල තියෙන වචන දෙකතුනකට මුවා වෙලා රට පරන අගාධයකට දාන්න හදනවානම් ඉස්සර වෙලාම මාධ්‍ය සුද්ද කරන්න ✔✔✔
@@gaminialahakoon3534 ඒ කියන්නේ තමන්ට පහර වදින මාධ්‍ය අවහිර කළ යුතුයි කියන එක නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබිය යුතුමයි එය ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මූල ධර්මයක් 🔥🔥🔥🔥🔥
අපේ රියදුරන් විදේශීය රටවල දී ඉතා විනීතව හා නීති රීති වලට යටත්ව රැකියාව කරනු අප දැක ඇත.
උන් බස් වර්ජනය කරපුදෙන්. ආණ්ඩුව දෙකට. නැමෙන්නේ එපා ආණ්ඩුව බය උනොත් කැද ආන්ඩුවක් වෙයි
අනිවාර්යයෙන් 🙏
අනිවාර්යයෙන්ම
ඇත්ත කෙට් යෙන් ..
සුපිරි වැඩසටහන ...
පට්ට සහොදරය මෙහෙම කියලත් නොකෙරෙන උන් ඉන්නවනම් අමු හරක් 😂😂
බස් ටික ජනසතු කරලා හමුදාවෙන් දලා දුවවමු.
පිනෑන්ස් ගෙවන්නේ
හැම දේම ආණ්ඩුවෙන් කරන්න ඕන නෑ
@@LakshanWickremaහැමදේම ආණ්ඩුවෙන් කරන්න උවමනා නෑ .. නමුත් රටේ ජනතාවගේ ගමනාගමනය පිළිබදව සොයා බැලීම වගේම ඒ පහසුකම් සැලසීම ආණ්ඩුවේ වගකීමක්..
හොද ක්‍රියාවක්.clean sri lanka.
පැහැදිලිවම මේ තත්ත්වය වෙනස් විය යුතුයි
මම ලංකාවේ ඉන්න කලේ , මම වැඩ ඇරිලා බස් එකේ ගෙදර යන කොට , මට ඉතාම වැදගත් කෝල් එකක් අවා US company එකකින් interview එකකට . ඒ වෙලාවේ බස් එකේ මහා ගොසාවට බෙල්ලෙක්ක හඩින් සින්දුවක් දාලා තිබ්බා . මම කෝල් එක answer නොකර කොන්දට කිව්වා ඕක අඩු කරන්න කියලා , මු මට කියපි ඔයාට ඕනේ නම් බස් එකෙන් බහින්න , කෝල් ගන්න ඕනේ නම් car එකක් ගන්න කියලා . මුන්ට එහෙම කියන්න අයිතියක් නැහැ . මට ඒ කෝල් එක miss උනා . දෙවැනි වතාවටත් කෝල් කරා මම මෝඩයෙක් වගේ answer කරා . ඒ බස් සින්දුව නිසාම උන් මොනාද කියල තිබ්බා මට ඇහුනේ නෑ . මට අයෙ කතා කලේ නැහැ , මම email දැම්මා , තේරුමක් උනේ නෑ . එහෙම තමා , ඒ රට වල කැමති නැහැ එයාලගේ රටවල තත්වෙට නැති සමාජයකින් මිනිස්සු job එකට ගන්නවත් . එක මට තේරුනේ මෙහෙ වැඩ කරද්දී , culturally fit ද කියල බලනවා . මෙහෙම දේවල් ගොඩක් අයට වෙලා ඇති මේ බස් මුර්ගයින්ගෙන් .
Sorry to hear what happened to you, I did face the same situation. So sad 😢
ඒක නම් සහතික ඇත්ත මල්ලි ගොඩක්ම නුවර ,පානදුර 17 බස් ගැන අප්පිරියයි
ඇයි මාතර කතරගම...
මෙි බස් වල යන මිනිස්සු සහ බස් සංගම් කාරයේ හිතා ගෙන ඉන්නේ මෙි තමයි ලෝකයේ තියෙන හොදම පොදු ප්‍රවාහන සේවය කියලා .ලෝකයේ දියුණු රාජ්‍යයක පොදු ප්‍රවාහන සේවය අපේ රටෙි මගීන් වත් බස් හිමියමි වත් දැකලා නෑ .
sirwata
Obe. Pahadili kreem harima sithgannna suluyi, bus karayange hondakama nisa busekn bahinna giya roogiyek woo mama , nathakaranna gahapu break ekata pap😮waruwata
langata wisiwela watuna. honda welawata oluwa thuwala une maha.
amohathe riyadura pawasuwe nawattanalam innenathuwa awr ay kiyala
namuth nathara kkalata passe bahinna awath obus eka addanawa! ikma karanna kiyala.
aneda kiyanne... 😂
Very good conversation ❤
කැරොල් කරත්ත ටික ගලවලා දාන්න ඕනෙ.කන පැලෙන්න සිංදු දාගෙන යන්නෙ.class යද්දි ear buds අමතක උනොත් ඉවරයි.
සැම සීට් එකකම ටැබ් එකක් හා වයිෆයි හා ඉයර් බඩ්ස් දෙකක් ස්තානගත කල යුතුයි
Aniwa puduma karadarayak
@@slmicro3857gono thota okadaone
Earbuds left yko evaye sddeta.😅💗
@@slmicro3857😂😂😂
බස් කාරයෝ වර්ජන කරනවානම්,කරපුදෙන් පායින් යන්න පුලුවන් දුර අපි යන්න ලැස්ති.
CTB bus ටිකක් වැඩියෙන් පාර දාමු. ජනතාව ආන්ඩුවත් සමග හිට ගන්නවා නම් ඔය බයියන්ට නටන්න බැ
වර්ජනය කරන bus රජයට පවරාගෙන හමුදාව දාල සේවය සපයන්න.
Clean Sri lanka 🇱🇰 best program ever..we should support them,discipline and respect is must manners to develop our country.👍👍🧭🧭❤️❤️🙏🙏
පොදු ප්‍රවාහනය ක්ලීන් කරන එක ඉතා වැදගත්
Clean Sri lanka බොහොම වැදගත් වැඩසටහනක් .මන්ද මානසික ලෙඩ්ඩුන්ට නම් මෙවැනි දේට අකමැති වෙන්න පුලුවන්.තමන්ගේ රටට යහපතක් වෙනවනම් හැමොම එකතු වෙලා දායක වෙනවන්ම් අගනේය .
මන්ද මානසික ජෙප්පෝ රටම clean out කරයි 😢😢😢!!!
@@Kamikaze2024-v6m මේ ඉන්නෙ රටට යහපතක් වෙනවට අකැමැති කුහක ගොන් වස්සෙක්
තොපි වගේ වහල්ලු විට තව අමාරුව වැඩි වෙයි
මේක තේරුම් ගන්න ලංකාවේ මුලු ජණතාව ටික කාලයකට දියුනු රටකට අරින්න ඕනා
ආපහු එන්නේ නැහැනේ. 😂😂
ඔය තොරොම්බල් ගලවන්නේම නැහැ කියන අය තමයි මුලින්ම හොරෙන් පැනලා ඒ රටේ ලස්සන ගැන ඊට පස්සේ අපිට Talks දෙන්නේ.😂😂
හොද වැඩක් thank you
සහතික ඇත්ත.අනිවර්‍යයෙන් ඔය පරයිවට් බස්කාරයින්ටනම් නියාමනයක් අවශ්‍ය.තදටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනේ.
රපයේ ප්‍රවාහන සේවයේ සහ පුද්ගලික ප්‍රවාහන සේවයට අයත් බස් රථ නිස්චිත කලර් කෝඩි එකක් තිබිය යුතුයි .පාසැල් බස් රථ සදහා බොහෝ රටවල් වල වගේ කහපාට භාවිතා කල යුතුයි .
කතාව ඇත්තටම ඇත්ත මම මහනුවර.කොලබ බස් එකට නැග්ග වෙලවෙ ඉදල ඔලුව පැලෙන්න තරම් සින්දු දානව.බහිනකම්ම එකම සින්දු ටික.😂😂😂😂😂
හරිම තීරණය හරිම වෙලාව ට ගත්තේ 🙏🙏🙏🙏නියමයි ජනපති ජයවේවා 🙏🙏🙏🙏
THank you ❤
රසික බොරු සමාජගත කරන්නෙපා. කව්ද ඔයාට කිව්වෙ clean srilanka යටතේ මේක කරනවා කියලා. ඇයි clean sri lanka කියලා පනතක් තියෙනවාද නඩු දාන්න😂 පොලීසිය මේක කරන්නෙ දැනට තියෙන නීතිය යටතේ මෝටර් රථ ආඥා පනතෙන්. බොරු සමාජගත කරන්නෙපා බන්. කැතයි😂
@@KavishkaGeethanga ඒකනම් ඇත්ත.😢😢..මේක වෙන ගේමක් ද කියලත් හිතෙනවා..ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් බස් වල කෑලි ගලවනවා කියලා මතයක් හදන්න යන උත්සහයක් ද ....දෙරන හිරු තවත්බොහෝ අය මේ බොරුව කියනවා.😢....ක්ලීන් ශෙඊ ලංකා ප්‍රොජක්ට් එක අල කරන්න කරන වැඩද මන්දා
@@slmicro3857 ඔව් නලින්ද ම කිව්වා මේව පටලගන්න එපා කියලා. මුන් ඔක්කොටම ඕන clean sri lanka හෑල්ලුවට ලක් කරන්න. ඒක ලොකු project එකක්
බස් කාරයෝ කියන්නේ නිකං මේ වගේ කථාවක්. ඉස්කෝලේ යනකොට යුනිපෝමිඑක එපා ඉගෙන ගන්නේ මොලෙන් ඇදුමෙන් නෙවෙයි.
Excellent speech my dear
💕💕💕 Private transport / taxi divers ලට අනිත් රට වල නීති අනුව අපේ රටේ නීති අන්තිම දුර්වලයි. දවසට් 7 ක් අහිංසකයන් පාරේ මැරෙනවා. මකලා හදන්න ඔනේ.
හරියට හරි . බස් කාරයන්ට බය වෙන්න ඕනෙ නැහැ .රසික ස්තූතියි .
අනිවාර්යයෙන්ම ඇත්ත ඉස්සරහට තිබ්බ අඩිය පස්සට නොගනී කියල හිතෙනවා ,, රියදුරු මහත්තුරුන්ට නිසි අවබෝදයක් දෙන්න වැඩපිලිවෙලක් ඔය සමගම ක්‍රියාත්මක කරනවනම් වටිනවා .. ❤
GREAT, GREAT ❤
ALL THE BEST CLEAN SRI LANKA ❤❤❤
From NPP Germany 💕
This is a good program. You have highlighted the importance of Clean Sri Lanka Program and the need to continue it without any interruption before any challenge that the government may face. Likewise please highlight such matters and support the government.
අනිවාර්යයට සිහියක් එකඟයි
සුපිරි වැඩසටහනක්
ඇත්තටම මේ බස් කාරයන්ගේ භීශනය නැවතිය යුතුයි, කලින් වගේ වැඩේ මගින් නවත්තන්නේ නැතුව පොලිස්සියෙන් දිගටම ගෙනියන්න ඕනේ
හරියටම හරි.
දි100 ට මූලූ රටම හදන්න බැහැ නමූත් වැගත් තීන්දු තීරන අරන් තිබුනා රසික දැක්කෙ නැද්ද
Very correct. Rasika think they have not done any work during these 100 days.
That’s what happend when people like Rasika thinks he knows everything….
I hate gon Rasika….did not watch this clip…open to post comments…
Uneducated gon harakek Rasika…….haraka can not understand last 76 years rubbish will take times to clean…from newzealad
@@lakshmanwickremasekera9534රසික බොරු සමාජගත කරන්නෙපා. කව්ද ඔයාට කිව්වෙ clean srilanka යටතේ මේක කරනවා කියලා. ඇයි clean sri lanka කියලා පනතක් තියෙනවාද නඩු දාන්න😂 පොලීසිය මේක කරන්නෙ දැනට තියෙන නීතිය යටතේ මෝටර් රථ ආඥා පනතෙන්. බොරු සමාජගත කරන්නෙපා බන්. කැතයි😂
ඒක ඇත්ත. මේ රට හදන්න නම් තව අවුරුදු විස්සක්වත් ගත වෙනවා. ඒකට අපි ඉවසන්න වෙනවා අනිවාර්යයෙන්ම. අඩුම තරමේ ඉදිරි අවුරුදු දහයක් වත් අපේ දරුවන් වෙනුවෙන් අපි සීරුවෙන් කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. මේ අයට සහයෝගය දක්වන්න ඕනේ.
මේ අවස්ථාවේ රසික ඇතුළු කණ්ඩායමට ලොකු වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ජනතාව දැනුවත් කරන්න . අවංක චේතනාවෙන් කරන කටයුතුවල අඩුපාඩුකම් හයිලයිට් කරන්න එපා.
ලංකාව් බසයෙන් යාම ඉතා අවදානම්. මුදල් පසුම්බිය අවදානම් ජීවිතය අවදානම්. බඩු බාහිරාදිය අවදානමේ. කායික මානසික හිංසනය ,කාන්තාවකට නම් හිරි ඔතප්,පති වතත් අවදානමේ . ජීවිතයත් මරණ යත් අතර සටනකි ලංකාව් බස් ගමන. මෙහෙම ගියොත් යම් කාලයකදී බසයකට පොලීසිය බැගින් දාන්න වෙන සීන් එකක් එන්නෙ.ඒ වුනාට මේවා හදන්න ගිය තැන වර්ජන, වර්ජන, ලංකාවෙ කුමන සේවාවද ජනතාවට හිතැති. කෝ ඉතුරැ සල්ලි.
කෝ ඉතුරැ සල්ලි........
හරියටම හරි. පොඩ්ඩක් අල්ලන්න බැරි උනොත් බිම. ඉතුරු සල්ලී නෑ. ටිකට් නෑ. සීට් වල ඉඩ නෑ. කනක් ඇහිලා යන්න නෑ. බස් එකට නගින කන් ඉන්නේ නෑ. බහින කන් ඉන්නේ නෑ. ආරක්ශාව නෑ. බෑග් පර්ස් ෆෝන් පරිස්සම් නෑ. අව්වෙන් වැස්සෙන් ආරක්ශාව නෑ. මුකුත්ම නෑ !!!!!!
ගැමුණු කියන එකා රටටම සාපයක්
තාඩුජීන්, ලසන්ත,ටිරාන් පාස්කු ප්‍රහාරය මේ කිසිවකුට දඩුවමි නැත.
ඒවට වැරදිකරුවන් සොයාගෙන දඬුවම් කරන එක ඒ ඒ ආයතනවලට භාරයි.
අනිවාර්යෙන් කාලයුතු දෙයක් තමයි 3,2 සිට් අයින් කල යුතුයි 😡😡
මෙය කලයුතු වැඩක් නොනවත්වා ඉදිරියට ගෙනයායුතුයි
ඔව් බලයට ආපු හැම ආන්ඩුවක්ම මේක කරන්න try කලාට අසාර්ථක වුනේ කොන්ද කෙලින් නොමැති හන්දා.
🙏🙏👍👍 Asian mirron රසික ඇතුළු සියලුම දෙනාට ස්තුතියි🙏🙏❤❤. බස් පිළිබඳ කථාකරන කොට බස්වල ගමන් කරණ දුප්පත් අහිංසක මගීජනතාව පත් වී සිටින්නේ ඉතාම ගැටලු කාරී තත්ත්වයක් .උන් හරිම තිරිසන් විදියට තමයි බස් එක පදවන්නෙ.දුව කියනව වගේ ඇතුලතදි හරිම අපහසුතාවයකට පත්වෙනව.කනක් ඇහෙන්න නැහැ සිංදුවල සබ්දය.දවසකට කීදෙනෙක් බස්වලින් ඇද වැටෙනවද?මම ගැන කිවුවොත් අවුරුදු ගානකට පසු ලංකාවට ගියපු දිනවල බස්එකේ ගියා.මමනම් පුදුම බයකින් ගමනක් ගියේනම් ගියේ.මම කීප වතාවක් බයඋනේ නැතුව බැන්න ඩරයිවර් ට.අපි මේරටවල බස්වල ගිහිල්ල ලංකාවට ගියාම බස්වල යන්න බැහැ.මේ තීරණය ගත්තපු එක ඉතාවැදගත්.පිංසිද්ද වේවි සත්‍ය ජය ගනී.ස්තුතියි.කුවෙට් වල සිට .
බස් ගැමුණු නෙවෙයි මානව හිමිකම් යන්න ඕන මේ බස්වල යන ජනතාවයි
Sira kathawa
හොද වැඩෙ ඕකුන් පාරෙ යන්නෙ උන්ගෙ තාත්තාගෙ පාර වගෙ.පයින් ගියත් ඕකුන්ගෙ ලයින් නම් බස්සන්න ඕන.නියමයි ජනාධිපතිතුමා ❤
GREAT, GREAT, ❤
ALL THE BEST CLEAN SRI LANKA ❤
FROM NPP GERMANY ❤
මම හිතන්නේ ක්ලීන් ශ්‍රී ලංකා නෙමෙයි මෙම වැඩසටහන මේ කරන්නේ මාර්ග නීති රීති ක්‍රියාත්මක කිරීම ඒක ඉස්සර ඉඳලම තිබුණා දැන් පොලිසිය ඒක ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ නම් ඒක කියල තමයි❤❤❤
ජෙපි කුනු හරුප බලකාය සුද්ද කරන්න ඕන නැද්ද 😂😂😂???
ගැමුණු මානව හිමිකම් යනවලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂
😂😂😂😂😂
මගේ රට ගොඩ ගන්න වචනයකින් හෝ දායක වන හා යහපත් ප්‍රතිචාර දක්වන සියලු දෙනාටම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා.
මේ රට යහපත් ලෙස කරගෙන යන්න උත්සාහ දරන අයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
රියදුරන්ට වෙනම සම්මන්ත්‍රණ තියලා හරි විනය ඉවසීම ඇතුළු සියළු දේ ගැන අවබෝධයක් ලබාදිය යුතුයි..
පිටරට වල මේ වගේ තොරන් බැදන් කන පැලෙන්න සංගීතය දාන් බස් දුවන්නේ නෑ..ඒ වගේ ස්පීකර් සෙට් කරලා දැනුම්දෙන්නේ...මිනිස්සුන්ගේ ගමනාන්තයේ බස් නැවතුම ගැන විතරයි.තමන්ට අවශ්‍ය තැනින් බස් එකෙන් බහින්න ඒක ලොකු උදව්වක්..
සුපිරි පැහැදිලි කිරිමක්
නූගත්කම පෙන්වන හොදම place eka pvt bus eka.
රංවල ලොක්කනං සහතික පෙන්නන්ඩ බැරිනං මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්විය යුතුයි 🚫🚫
බස්,ත්‍රිවිල් නියාමනය විය යුතුය .
අපි මැලේසියාවේ ඉන්න නිසා දන්නවා මෙහෙ මිනිස්සු බස් එක එලවන්නෙ ලස්සනට ඇදලා සපත්තු දාලා ෂීට් බෙල්ට් දාලා .පුදුම විනයක් ඇතුව. අනවශ්‍ය සංගීතය නැ.ඇයි අපේ රටට හැදෙන්න දෙන්නැත්තෙ මොනදේ කරන්න ගියත් කකුලෙන් අදිනවා. මේ නීතිය දිගටම ක්‍රියාත්මක වියයුතුයි .
ඒවා දැක්කහමත් ආස හිතෙනවා. හරිම පිලිවෙලයි. පිරිසිදුයි. ප්‍රියමනාපයි. අපේ රට කවදා ඒ තත්වයට එයිද දන්නේ නෑ 😢
බස් වල පරම වගකිම මගින් ගෙ සුව පහසුව පමනඉ. එ වෙනුවෙන් නව නිති අවශ්‍යතා අනුව සම්මත කල යුතුය .
අපි සජිත්ව අනුගමනය කරලා බහින රියදුරන්ගෙ ආසන වලට රටින් රියදුරන් ගෙන්නමු.💪💪💪💪
හොඳක් කරද්දි බාල්දි දාන උන්ට ඉඩ දෙන්න හොඳ නෑ.උන්ට දඬුවමක් දෙන්නම ඕන.
Great explanation ❤❤❤❤❤❤
මේ කථාවට සවන් දුන් බස් මගීන්,එම බසය තුළදී,රියදුරුගෙ/කොන්දොස්තරගෙ වරදක් ගැන බස් මගියෙක් ඉස්මතු කරණ විට,එය ඇත්තක් නම්,ඒ වෙනුවෙන් එම බසයේ සියළුම මගීන්ද අදාල මගියා සමග එක්සත්ව හඩ නැගිය යුතුය.එසේ නොකලොත්,රියදුරු/කොන්දොස්තර මුදුනෝ වෙයි.
Its a significant initiative by the government. Well done.
කතව සම්පුර්න ඇත්ත ❤
අනිවාර්යයෙන් බස් රත වලට නිසි නති් රිති මාලාවකුත් හඳුන්වා දිය යුතුය,තනිකරම රස්තියාදු සංස්කෘතියක් තියෙන්නේම .....මේවා නයාමනයකට ලකවිය යුතුය .
කාලයක් තිස්සේ ගොන් කම් කරලා මිනිස්සු ඒවට season වෙලා ඉන්නේ, bus වලට, three-wheelers වලට stickers, light systems සපයන වෙනම industries රට පුරා හැදිලා ඉවරයි,
Body ගහපු lory chassis buses වෙනුවට, lory නොවන buses ගෙන්වන්න ගියොත් bus වෘත්තීය සමිති වැඩ වරන්න යනවලු..
Let them strike..do not give up😮
රටේ මිනිස්සුන්ට සතියක් කැප කරන්න පුළුවන් නම් හොඳයි ඇත්තටම. මේක 100% ක් හරි පාරට ගන්න ඕන.
මහත්තයො පුලුවන්නම් program එකාක් කරන්න
කොළඹට එන්න ඇල මාර්ග ගොඩාක් තියේනවා ..
අන්න එවා තව ටිකාක් දියුණු කරලා
හොද 🚢 boat service එකාක් දාන්න කියලා අණඩුව දැනුවත් කරන්න
RJ ,,,, you are absolutely correct
When it comes to Tuks.. some very little percentage are respectable drivers and tuks. But when it comes to privet buses 99.9 % are utterly BEASTS.
👍👍❤️❤️
Rasika all good
But can’t you see political culture has been changed from the beginning ❤
That’s very important
මඟීන්ට public liability insurance එකක් තියෙන්න ඕන.
අනිවාර්යයෙන්ම
අපත කතාවට100%එකගයි
නුගත් ලෝකයෙන් මිදෙමු..
බස් මාෆියාවට හොඳම විසඳුමක් තමයි තනි තනි බස් නැතිව බස් සමාගම් වලින් පමනක් පොදු ප්‍රවාහනයට අවස්තාව සලසා දෙන එක, සහ බස් සමාගම් වලට ඒ හා සම්බන්දව දැඩි නීති රෙගුලාසි පනවන එක. එහෙම කරොත් රියදුරුගෙ කොන්දොස්තරගෙ විනය ගැන සමාගම බලාගනීවි. ආන්ඩුව සමාගම් ගැන බලාගන්න එක. දැනටත් ලෝකෙ කරන සාර්ථකම ක්‍රමය මේක.
Govt should take stern action against the private bus service
රන්වල මීටිමෙ කියපු දේ මට ඇහුනේ මෙහෙමයි”” අපි ගමනක් යන්න හදද්දි විරුද්ධවාදීන් පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න හැදුවා “ වගේ එකක් ..
මේ සේවාවල යෙදෙන අයට ආකල්පමය වෙනස්වෙන්න මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් ගතයුතුයි.අනුර සහෝදරයා කියනවා වගේ අනෙකා ගැන සහකම්පනයක් ඇති ජනතාව ක් බවට පරිවර්තනය වියයූතුයි.ඒකට යම් කාලයක් යාවි.නමුත් එය කෙසේ හෝ කලයුතුයි.
බස් කාරයන්ගෙ මිනුස්සුන්ට කිසිම ආදරයක් කරුනාවකුත් නෑ ඇත්තම කියනවනම් නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි.
කොයිකටත් ඉන්නේ අපේ රත්තරන් හමුදාව.
රියදුර ලියන විභාගය අමාරු කරන්න ඔ්නෙ.. online exam ඒකක් විදියට කරන්න වෙනවා. වැරදි කරන අයට ආයෙත් ලියන ඒක කරන්න දෙන්න ඔ්නෙ
ඔයාලගෙ කතාවට මම නම් %එකගයි. හැමෝම වාහනයක් ගන්න එක නෙමෙයි විය යුත්තෙ. පොදු ප්‍රවාහනයයි දියුණුවෙන්න ඕනෙ. මැලේසියාව වගේ රටක තියෙන පොදු ප්‍රවාහනය බැලුවම අපේ රට කවදා එවැනි තත්වයකට පත්වෙයිද.
කයියො මිනිස්සුන්ට මතක නෑ කියල හිතනවට වඩා උන් හිතන්නෙ උන් මොනව කලත් මිනිස්සු උන් එක්ක ඉන්නව කියල හිතන්නෙ.ඕනම දෙයක් කියල , කරල කලින් උන් හොරු හොරු කිව්වම හරි මිනිස්සු ශේප් වෙනව කියල හිතන් ඉන්නෙ..
ඕකට clean sri lanka කියල ලොකුවට කෑගහන්න ඕනෙ නෑ..කෙලින්ම තියෙන මාර්ග නීතිවලට නිලධාරීන් empower කරල law enforcement කරා නං ඇති. අර ප්‍රබාකරන් ඉවර කරපු මෙහෙයුමට නමක් තිබුනෙ නෑනෙ.. නැත්තං අන්තිමට අර දේශබන්දුගෙ යුක්තියේ මෙහෙයුම වගේ වෙයි..අන්තිමේ දේසබන්දුත් නෑ යුක්තියත් නෑ..