ความคิดเห็น •

  • @VihagaWeerasekara
    @VihagaWeerasekara 4 หลายเดือนก่อน +2

    Aththatama oya hamadema hariyata පැහැදිලි kiyala denawa mata oya badutika ganna wena thanwala baluwa eth oya oya tika sadarana milakata gedaratama gennala denawa oyage oya awanka kama nisathamai man oyata call ekakwath nodi salli damme oya gana loku viswasekin e vidihatama oya mata e badu tika euwa aththamai man ol gennapu paduwalin horaboru nathuwa ewapu ekama ekkena oya oyata godaaak ස්තුතියි

  • @nisansalanadeeshani1375
    @nisansalanadeeshani1375 4 หลายเดือนก่อน +2

    ඔබට බොහෝම ස්තූතියි ... බඩු ටික ලැබුනා .. ව්ශ්වාසනීය සේවයක් ... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤❤❤

    • @sarasicreation3929
      @sarasicreation3929 4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්.ඔබ බලාපොරොත්තු වන අයුරින්ම නිර්මාණ කටයුතු කරන්නට හැකියාව ලැබේවා!..

  • @prasadnaween7164
    @prasadnaween7164 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ සේවය ඉතාම අගය කරනවා. මමත් ආයුධ කට්ටලය ගෙන්න ගත්තා. ඉතාම හොද තත්වයේ තියෙනවා ඔක්කොම බඩු ටික. ඔයාලත් ආයුධ කට්ටලයම ගන්න මොකද කොලිටි ප්‍රොඩක්ට් එකක් කරන්න නම් මේ උපකරණ ටික අවශ්‍යමයි.
    ඔබගේ ව්‍යාපාරයට හදවතිනම සුභ පතනවා. ස්තූතියි

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.ඔයාලටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..

  • @eentertainment8984
    @eentertainment8984 ปีที่แล้ว +2

    අද මට උපකරණ කට්ටලය ලැබූනා.බොහොම ස්තූතියි..ඊටත් වඩා ගොඩක් පින් ...අපිට නොමසුරුව දෙන දැනුමට..

  • @lesliekariyawasam4302
    @lesliekariyawasam4302 2 ปีที่แล้ว +2

    බොහොම හොඳයි ඔයාගේ දේශනය... ගොඩක් දේවල් අද්යනය කරා.... ජයවේවා.. බුදුසරණයි ❤

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි..අපිත් එක්ක රැදිලා ඉන්න ඉදිරියටත්

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +1

    ඇත්තටම මේ කරන දේ වටිනවා. මටත් ගන්න ඕනේ උපකරණ ටික.
    දිගටම වීඩියෝ කරන්න. ජයවේවා..👍🤝

  • @VihagaWeerasekara
    @VihagaWeerasekara 5 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් sadaranai oya

  • @VihagaWeerasekara
    @VihagaWeerasekara 4 หลายเดือนก่อน +1

    Ada samage inna tharamak inne boruwen wanchawen පිරුණු මිනිස්සු e athin oya oya karanade රටටම adambarayak deyak iganagena e de සමාජගත karana eka ada rate inna godak aya හිතන්නේ තමන්ගේ diunuwa vitharai eth oya හැමෝම gana hithala karana de aththatama watinawa mama oyata hadawathinma suba pathanawa ❤❤❤❤❤

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. ❤❤❤

  • @thusharukshini7566
    @thusharukshini7566 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට මමත් සුළු වශයෙන් මෙම නිෂ්පාදනය කරනවා මිස් මට මෙය පිලිබඳව වැඩි දුර පුහුණුවක් ලබා ගැනීමට හැකි ස්ථානයක දුරකථන අංකයක් ලබා දෙන්න ගොඩක් ස්තුතියි ඔබට .

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว +1

      👉 විදාත සම්පත් මධ්‍යස්ථානය..
      ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න..එහි විදාතා සම්පත් මධ්‍යස්ථානයක් තිබෙනවා..එතනින් වැඩමුළු වලට අයදුම් කරන්න පුලුවන්..
      👉 ජාතික ශිල්ප සභාව..
      👉 ජාතික මෝස්තර මධ්‍යස්ථානය..
      මේ අයතන වලින් ඔයලාට පුහුණුව ලබාගන්න පුලුවන්.. ඉදිරියේදී දුරකථන අංක සමග පැහැදිලි විස්තරයක් කරන්නම්...

  • @eunikadesign
    @eunikadesign ปีที่แล้ว +2

    මා ඉල්ලුම්කල උපකරණ කට්ටලය සහිත පාර්සලය ඔබ සදහන් කල පරිදි, ඒ ආකාරයටම සියලු උපාංගද අන්තර්ගතව අද දින මා හට ලැබුණා... ඒ වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ උදව්ව කිරීමට මැදිහත්වීම සම්බන්ධයෙන් ඔබට නැවතවාරයක් ස්තූතියි..

    • @hashanhashan6618
      @hashanhashan6618 ปีที่แล้ว +1

      Ane mata nom ekak dennako

    • @sarasicreation3929
      @sarasicreation3929 ปีที่แล้ว +1

      Whatsapp msg karanna.0703720820

    • @SugathManjula-u5z
      @SugathManjula-u5z 6 หลายเดือนก่อน

      මට මැෂින් එකක් ඕන කීයද මිල​@@sarasicreation3929

  • @සැදැහැසිතින්-අමිලරන්දීප
    @සැදැහැසිතින්-අමිලරන්දීප 9 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම සතුටුයි පියුමි නංගි....

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +8

    ඔබේ අවංක භාවය ගැන සැකයක් නෑ දුවේ. මේ සේවාව දිගටම කරගෙන යන්න අප වෙනුවෙන්. ඔබගේ ව්‍යාපාරයට පිය සෙනෙහසින් සුබපතමි.

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA ปีที่แล้ว +1

      A very iñformàtive video. Thanks

    • @sadamalisada2865
      @sadamalisada2865 ปีที่แล้ว +1

      Sanba da wenna ba okema fon no dammanam harine mokada mewa karanne

    • @SunilHarischandra
      @SunilHarischandra 9 หลายเดือนก่อน

      ​@@sarasicreation3929නම් සූනිල්.

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      0703720820 whatsapp msg ekak danna

  • @upulkumara6385
    @upulkumara6385 ปีที่แล้ว +1

    Order karapu set eka hambuna. Godak sthuthi..... Sarasi 🙏🙏🙏

  • @kumarin250
    @kumarin250 ปีที่แล้ว +1

    bohoma sthuthiyi.lankikayek💜💜pararthakami manushshathwayata hisa nama achara karanna ona. adunikayek widihata upakarana hadunwa dena video ekak denna

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග ปีที่แล้ว +2

    ස්තූතී අක්කේ ගොඩක් වටිනවා

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වෙලා ඉන්න.ඔයාලට අලුත් දෙවල් ඉගන ගන්න පුලුවන් ඉදිරියේදී.

  • @NimalkithsiriVijethilaka
    @NimalkithsiriVijethilaka ปีที่แล้ว +1

    Nangi oyata godak pin danuwath kireea sambandawa

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      අපිත් එක්ක රැදිලා ඉන්න ඉදිරියටත්.අලුත් දෙවල් කියලා දෙනවා.

  • @darshikajayasinghe1927
    @darshikajayasinghe1927 2 ปีที่แล้ว +1

    Oya harima awankai.hithe kahatak nethuwa anik ayata kiyala dena ekama athi diyunu wenna.bs❤️❤️❤️❤️❤️

  • @blkumarasinghe
    @blkumarasinghe 9 หลายเดือนก่อน +1

    ස්තුති,ජයවේවා,

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැදිලා හිටියට.ඉදිරියේදි අලුත් දේවල් දෙනවා ඔයාල වෙනුවෙන්..

  • @thusharapriyadarshani2949
    @thusharapriyadarshani2949 ปีที่แล้ว +1

    ඔයා නිසා ආස හිතුනා පොල්කටු වැඩ ඉගෙනගන්න ❤️

    • @sarasicreation3929
      @sarasicreation3929 4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි.පටන් අරගන්න ඉගෙන ගන්න..

  • @wimalasenadiass4996
    @wimalasenadiass4996 2 ปีที่แล้ว +1

    මෙින්න හොදම දෙය තමයි මෙික ගොඩක් වටින දෙයක්

  • @DSARTROOM
    @DSARTROOM 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්...

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි..

  • @youtubecoc827
    @youtubecoc827 8 หลายเดือนก่อน +1

    Highly recommend ❤

  • @sanjayadeepalwijesekara6044
    @sanjayadeepalwijesekara6044 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මට උපකරණ කට්ට්ලය ලැබුනා ගොඩක් පිං

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      තල කීයක් තියෙනවද එකම සයිස් තලද

  • @tharukialto9920
    @tharukialto9920 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤️

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      අපිත් එක්ක රැදිලා ඉන්න ඉදිරියටත්

  • @chathurangasanjeewa5803
    @chathurangasanjeewa5803 2 ปีที่แล้ว +1

    දවසින් ලැබුනා. Thanks Sarasi Creation

  • @warnakulasooriyawm8046
    @warnakulasooriyawm8046 2 ปีที่แล้ว +1

    Duwa
    You are a modle. I wish you to continue this service for a long time !

  • @kavindugimhana7004
    @kavindugimhana7004 2 ปีที่แล้ว +2

    Akke maath hettiwidiyata yanawa,okkoma hamadeema ada ganan neme heta thiyenne akke,yaluwane me akkage gataluwak neme,ape rate thathwe meka,me akka harima hoda akka kenek,

  • @dinushipriyahansanee4785
    @dinushipriyahansanee4785 2 ปีที่แล้ว +2

    ඔය තල වෙනුවට දාන කපන කේබල් තියෙනවාද ?දිග සෙ.මී.17.කීයක් වෙනවද ?

  • @amiladissanayaka5326
    @amiladissanayaka5326 2 ปีที่แล้ว +1

    Mama kiyapu vidihatama mage badu tika hamba una ekata thanks. Godak hodata pahadili krimak hamba una ekatath thanks digatama kargeana yamu b s

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.. ඔයලාට තත්ත්වයෙන් උසස් නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා..

  • @wimalasenadiass4996
    @wimalasenadiass4996 2 ปีที่แล้ว +1

    අද සමාජයට ඉතාම වටින විඩියෝ එකක් තමයි

  • @ChampaGunatilaka
    @ChampaGunatilaka 24 วันที่ผ่านมา +2

    ෆෝනෝඩ් කියත් වල පැකට් එකක් ඕනේ

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @VihagaWeerasekara
    @VihagaWeerasekara 4 หลายเดือนก่อน +1

    Oya kiyatha man matharin baluwa eka vitharak 4800 ඉතින් oya mata ewapu badu man mehen gaththanam loku ganak වෙනවා aththatama thawa aya innawanam me mista kiyala genna ganna bayawenna epa kawadawath apathe yanna deyak igana gaththata kllek wela othanata enna kochchars මහන්සි wenna onada ape rate kello heluwen dagala dagala photo gahala fb dana ekane itawada kochchara watinawada thamangema kiyala deyak patan ganna eka ape rata godaganna puluwan mewage awanka uthsahawantha aya innawanam bs oyata❤❤❤❤

  • @vfxsquad511
    @vfxsquad511 ปีที่แล้ว +1

    Thank you nangi

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.

  • @cococraft9077
    @cococraft9077 2 ปีที่แล้ว +3

    මට උපකරණ කට්ටලය ලැබුණා දවසයි ගියේ බොහොම ස්තුතිය 😍😍😍

  • @lahirujanappriya5548
    @lahirujanappriya5548 6 หลายเดือนก่อน +1

    🎉 ගොඩක් හොදයි මාත් බඩු ගත්තා තල ගොඩක් කල් පාවිච්චිකලා, මුලින් තල ගොඩාක් කැඩුනා අත හුරු වුනාම තල කැඩෙන්නේ නෑ වෙන තැන් වලින් ගත්තා ඒවා හරිගියේ නැහැ. ඇබරුන තල වලට වඩා නිමාවක් ගන්න පුලුවන් පැතලි තල වලින්, මුලින්ම වැඩ කරනවානම් පැතලි තලවලින් අත හුරුකරගන්න මුලින් කැඩෙයි තල හුරු වුනාම ගොඩකලයක් පාවිච්චි කරන්න පුලුවන්.🎉🎉🎉🎉🎉

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඒ පැහැදිලි කිරිමට.හරි දේ කියලා දෙන්න මම ගොඩක් වෙලාවට උත්සහා කරනවා.ඒ අතර හරි දේ ඉගන ගන්න කැමති ඔයාලා ගැන හරිම සතුටුයි..පුරුදු වෙන්න කාලයක් යනවා නමුත් පුරුදු වුනාට පස්සේ හරිම ලේසි..

  • @palithasampath-yh7xu
    @palithasampath-yh7xu 9 หลายเดือนก่อน +1

    Mata polkatu nirmana karanna oya thala set akai kiyathai kiyata Ganna puluwanda

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna.0703720820 wisthara ewannam.

  • @DinuWeera-r4t
    @DinuWeera-r4t ปีที่แล้ว +1

    Polkatu nirmana kirimata awashya Badu Tika anuradhapureta ewanna puluwanda salli ewwnnam

  • @virajahalambage
    @virajahalambage 2 ปีที่แล้ว +2

    අවංකව වැඩ කරන සහොදරියක් ✌ ජය වේවා ❤️❤️👍👍

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අයියේ...

  • @gaminithisera9966
    @gaminithisera9966 ปีที่แล้ว +2

    පොල්කටු අලවන ගම් එක මොනවද ..මිල කීයද

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +2

    මමත් පොල්.කටු නිර්මාන නිවාඩුවක් තියෙන වෙලාවට හදනවා ඒත් ඔය කියතක් ගන්න ක්‍රමයක් තිබ්බේ නෑ ගොඩාක් පිං ස්තූති ඔයාට

  • @samadhisankalpana7889
    @samadhisankalpana7889 2 ปีที่แล้ว +1

    Mata jewellery saw ekai thala pack 2 one kohomada genna ganne mila keeyada kiyala danaganna puluwanda?

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว +1

    Thanks

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @SuddaSuddoo-sl6ko
    @SuddaSuddoo-sl6ko ปีที่แล้ว +1

    Very good 👍 👏 👌

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @prasanthakumarasinghe6268
    @prasanthakumarasinghe6268 ปีที่แล้ว

    සහෝදරිය mata අලුතින් meka පටන්ගෙන කරන්නට uwamanai ekanisa mata උදවු කරන්න awshya tull ganna ona

  • @ciasamarakkody8866
    @ciasamarakkody8866 ปีที่แล้ว +1

    නිෂ්පාදන සදහා පොදු වෙළදපලක් තිබේද ?

  • @ranjithhewapinnapola2445
    @ranjithhewapinnapola2445 5 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝව බැලුවා. මේ මොනවා නිශ්පාදනය එකක්ද විස්තර දෙන්න කවුරු හරි. මමත් කැමතියි සුළු ව්‍යාපාරයක් කරන්න

    • @sarasicreation3929
      @sarasicreation3929 5 หลายเดือนก่อน +1

      අනිත් විඩියෝ බලන්න.පොල්කටු වලින් කරන නිර්මාණ

    • @ranjithhewapinnapola2445
      @ranjithhewapinnapola2445 5 หลายเดือนก่อน

      Thank you

  • @nadunarachchi6994
    @nadunarachchi6994 ปีที่แล้ว +1

    Kohomada sambanda karaganne oba thumiyawa

  • @NETHMI_ROSHEL_FAN_CLUB
    @NETHMI_ROSHEL_FAN_CLUB 2 ปีที่แล้ว +1

    පොල්කටු නිර්මාන වෙලදපොලට දැමීම සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් දෙන්න

  • @dayaweerasena941
    @dayaweerasena941 ปีที่แล้ว +1

    tks.

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @ChampaGunatilaka
    @ChampaGunatilaka 6 หลายเดือนก่อน +1

    Mamath me gana hadarala tiyenawa mona de kalath mudal paramarthayen karanna honda naha thamay

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      Aththatama mudal mathama karana dewal sarthaka wenne na.nirmanayak wisheshayenma

  • @RameshRamesh-z9d7t
    @RameshRamesh-z9d7t 11 หลายเดือนก่อน +1

    Koheda thiyanne matath ganna hithanava ganna puluva thena kiyanna akka

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @sabbeproduction2069
    @sabbeproduction2069 2 ปีที่แล้ว +1

    Mila ganan list ekak thiyeda..adama order eka danna..adjustable kiyatha keeyada,

  • @thilinadamith6521
    @thilinadamith6521 ปีที่แล้ว +1

    Math badutika gennaganna puluwanda awashsha tikata Dan keyak waida

  • @upalikithsiri218
    @upalikithsiri218 2 ปีที่แล้ว +1

    මිස් රේසින් එක්පොෂි අලවිස්තාන කියන්න හැකිද

  • @MalaIrangani-nb6ry
    @MalaIrangani-nb6ry หลายเดือนก่อน +1

    Matath oni kohomada ganne visthara kiyanna

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @sumedalakmal9058
    @sumedalakmal9058 2 ปีที่แล้ว +1

    Niyamai sahodarii

  • @dananjayagamageu.i.3644
    @dananjayagamageu.i.3644 2 ปีที่แล้ว +1

    Indian thala gennaganna puluwanda?

  • @Sanjiwa-
    @Sanjiwa- 8 หลายเดือนก่อน +1

    🌈🌈.vediyo.eka.godak.watinawa..Mis.mata.haipin.keata.2k.polisin.roda.2.k.kiyathak.thala.2k.labaganemata.puluwanda.mila.danna.

    • @sarasicreation3929
      @sarasicreation3929 8 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna.0703720820

  • @Araliyaproductholding2025
    @Araliyaproductholding2025 4 หลายเดือนก่อน +1

    මටත් උපකරණ කට්ටලයක් ගන්න ඕනේ.කීයක් වෙයිද දැන්.මොකද BMICH exhibition එකේ වැඩවලට අවශ්‍ය වෙනවා.

    • @sarasicreation3929
      @sarasicreation3929 4 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna.0703720820

  • @_DILA_OFFICIAL
    @_DILA_OFFICIAL ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤thanks akke

  • @JayanthaSaman-ku1eg
    @JayanthaSaman-ku1eg 6 หลายเดือนก่อน +1

    Mata set eka ganna one. Kohomada ganne

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      0703720820 whatsapp msg ekak danna.

  • @deminduchithmina6759
    @deminduchithmina6759 2 ปีที่แล้ว +1

    I received the kit. Thank you!

  • @wasnthakumara9683
    @wasnthakumara9683 ปีที่แล้ว +1

    Matath oni akke kiyathk thala sey ekak .ewann puluwanda kiyannna

  • @Sandun-ji9sw
    @Sandun-ji9sw ปีที่แล้ว +1

    Mathath ona kiyath ona kata tiki mila awanwada oyage sewaya api age karanawa

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 8 หลายเดือนก่อน +1

    මම ආසයි මෙි ක්ෂේත්‍රයට හැබැයි කරල නෑ.මම කොහොමද වැඩිවිස්තර දැනගන්නෙ.

    • @sarasicreation3929
      @sarasicreation3929 8 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna.0703720820

  • @darshanadarshana9466
    @darshanadarshana9466 2 ปีที่แล้ว +2

    Man mulinma patan ganna hadanne mata අවශ්‍ය වෙන බඩු ටික මට එවන්න පුලුවන්ද ?මෙ වැඩෙට උවමනා බඩු ටික මට ඔනි..please

  • @lesliekariyawasam4302
    @lesliekariyawasam4302 2 ปีที่แล้ว +2

    උපකරණ කට්ටලය... ගන්න contact නො දාන්න...

  • @ireshikakumuduni7834
    @ireshikakumuduni7834 2 หลายเดือนก่อน +1

    දැන් මිල කීයද,juwellery saw normal

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @sudanthadissanayake6333
    @sudanthadissanayake6333 ปีที่แล้ว +1

    Kohomada ganne ewanna puluwanda

  • @sanathkarunarathna3839
    @sanathkarunarathna3839 2 ปีที่แล้ว +1

    Mage badu Tika labuana, hariyatama dawas4 labuana, mama adunika kenek, godak pin,,,

  • @chamindu.bandara
    @chamindu.bandara ปีที่แล้ว +1

    නංගි ඔය තල ගන්න පුළුවන් කොහෙන්ද

  • @ushanjewaka5993
    @ushanjewaka5993 ปีที่แล้ว +2

    මට එ බඩු සෙට් එක ගන්න ඔනෙ දැන් ම්ල කියද

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 ปีที่แล้ว +1

    මන්ලග කියතක් තියනව එකට තල දාන්න තියෙන්නේ ඔහොම නෙවෙයි.එකට තල තියනවද.?

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @tharinduranjaka2910
    @tharinduranjaka2910 2 ปีที่แล้ว +2

    ගොඩක් වැඩගත් වීඩියෝ එකක්. සුබ පැතුම්. දිගටම මේක කරන්න.

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว

      Thank you..😊😊

    • @ccreations9836
      @ccreations9836 2 ปีที่แล้ว +1

      මට ටුල්ල් ඔනි කොහොමද ගන්න පුලුවන්

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว

      Whatsapp msg karanna..0703720820

  • @shanthqkulathunga4891
    @shanthqkulathunga4891 2 ปีที่แล้ว +1

    Tool set akak matat Oni .thank.

  • @ireshamaduranthiiresha3481
    @ireshamaduranthiiresha3481 10 หลายเดือนก่อน +1

    Dan kiyak wenawada oya set ekata

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @deshikahanshani9130
    @deshikahanshani9130 8 หลายเดือนก่อน +1

    grill machine එක කීයක් වෙනවද

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      0703720820 whatsapp msg ekak danna.

  • @nimalweerasinghe2088
    @nimalweerasinghe2088 ปีที่แล้ว +1

    Upakarana genna ganne kohoma

  • @harshaneo.hh.4604
    @harshaneo.hh.4604 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් 👌

    • @sarasicreation3929
      @sarasicreation3929 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න..

    • @kamalwijesinghekamalwijesi1554
      @kamalwijesinghekamalwijesi1554 2 ปีที่แล้ว

      ​@@sarasicreation3929 haremahodi

  • @rumeshkumaraherath56
    @rumeshkumaraherath56 2 ปีที่แล้ว +1

    Tool set eka ganna kohomada

  • @NimalkithsiriVijethilaka
    @NimalkithsiriVijethilaka ปีที่แล้ว +1

    Mata kiyatha ha thala 24 Awassyi genna ganne kohomada

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @DeepthiLiyanaarachchi-qh2pe
    @DeepthiLiyanaarachchi-qh2pe ปีที่แล้ว +2

    ඔයාගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද .මට කියතක් ගන්න ඕන.

  • @nuwansameera2785
    @nuwansameera2785 2 ปีที่แล้ว +1

    Matath tool kit ekak oni, okkoma tiyena set ekak, gaana kiyada,

  • @maddumapremalal4334
    @maddumapremalal4334 2 ปีที่แล้ว +1

    Mata thala set 3 genna ganna puluwanda saice 3nma oya key chain denawada

  • @darshanaj5690
    @darshanaj5690 หลายเดือนก่อน +1

    💐

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @buddhikakarunarathna5539
    @buddhikakarunarathna5539 ปีที่แล้ว +1

    mata tools set ekak ganna one mis. kohomada man ganne

  • @supunchinthaka9244
    @supunchinthaka9244 5 หลายเดือนก่อน +1

    කියත් තල විතරක් ගෙන්න ගන්න බැරිද.

    • @sarasicreation3929
      @sarasicreation3929 5 หลายเดือนก่อน

      Puluwan.0703720820 msg ekak danna

  • @HarshiChathu-qz9df
    @HarshiChathu-qz9df ปีที่แล้ว +1

    Dan me kiyathe gana kiyada thala set ekath ekka mis

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @cybervolcano3210
    @cybervolcano3210 ปีที่แล้ว +1

    Mata kiyathak ganna ona.

  • @dewcomm6448
    @dewcomm6448 2 ปีที่แล้ว +1

    මිස් Antilope තල වර්ගය හොඳද ?

  • @busart5810
    @busart5810 ปีที่แล้ว +2

    Oyage nambaaka dandako apita oda karanda

  • @UpaliAthauda
    @UpaliAthauda 4 หลายเดือนก่อน +1

    මිස් මට නොමල් කියතයි තල සයිස් තුනම මුදල කීයක්වේද

  • @vasukiperera3136
    @vasukiperera3136 ปีที่แล้ว +1

    Akka matat kiyatak oni kiyada

  • @sakunthaladilrushki4806
    @sakunthaladilrushki4806 ปีที่แล้ว +1

    Set akata mulu gana kiyada

  • @sadamalisada2865
    @sadamalisada2865 ปีที่แล้ว +1

    Durakatana ankaya nane

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @amilanuwan973
    @amilanuwan973 ปีที่แล้ว

    Oyga 4n nombra awannko mta badi sat akak ganna ona

  • @gayanchathura3451
    @gayanchathura3451 ปีที่แล้ว +1

    ඕඩර් කරන්නේ කොහොමද?

    • @sarasicreation3929
      @sarasicreation3929 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. 0703720820

  • @RohanKumarasinha
    @RohanKumarasinha 7 หลายเดือนก่อน +1

    Den mila kiiyada

    • @sarasicreation3929
      @sarasicreation3929 6 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna.0703720820 wisthara ewannam.

  • @udenipriyadarshani2335
    @udenipriyadarshani2335 ปีที่แล้ว +1

    Ganne kohomada

  • @KumaraKumara-ee5wj
    @KumaraKumara-ee5wj 2 ปีที่แล้ว +1

    Mata me kiyatha samaga badu kattalayama oni