ven pitigala gunarathana thero |පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම් වල යෙදෙන යථාර්ථය අවබෝධ කරගනිමු.
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම් වල යෙදෙන යථාර්ථය අවබෝධ කරගනිමු.
අතිපූජ්‍ය පිටිගල ගුණරතන මාහිමිපාණන් වහන්සේ විසින් වසර කිහිපයකට පෙර නිද්‍රාණප්ප්‍රාප්තියට පත් ආදරණීය පියාණන් වන පුණ්‍යදාස රාමනායක සහ මෑණියන් වන ඩල්සී රාමනායක දෙපළත් පරම්පරා ඥාති මිත්‍රාදීන් අරමුණු කරගෙන සිදු කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව.
සද්ධර්ම ශ්‍රවණයට සැදැහැති සියළු දෙනා උදෙසා මෙම පණිවිඩය බොහෝ පිරිසක් අතරේ බෙදාහැරීමෙන් ධර්ම දානමය පින්කමට ඔබටද සහභාගීවිය හැක.
Subscribe කර ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ සැම හිත සුව පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට
ඔබත් සැදැහැසිතින් දායකවන්න……
සජීවී ධර්ම දේශනා විකාශන අරමුණ හා දායකත්වය :
වසර කිහිපයකට පෙර නිද්‍රාණප්ප්‍රාප්තියට පත් ආදරණීය පියාණන් වන පුණ්‍යදාස රාමනායක සහ මෑණියන් වන ඩල්සී රාමනායක දෙපළටත්, සහෝදරිය වන සන්ධ්‍යා රාමනායක, එම්. ජී. රත්නවර්ධන සොහොයුරු යන අයත් පරම්පරා ඥාති මිත්‍රාදීන්ටත්, සහෝදරියන්ටත්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ටත්, දරු මුණුපුරු මිණිපිරියන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සැමටත්, දේශකයාණන් වහන්සේටත්, ධර්ම දේශනාව සාර්ථක කර ගැනීමට උදව් කළා වූ සියලු දෙනාටත්, රට වෙනුවෙන් දිවිදුන් සියලුම රණවිරුවන්ටත් ප්‍රාර්ථනා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා යන සත් අදහසිනි.
දායකත්වය : ඇමරිකාවේ හවායි හි පදිංචි ශයාමා රමණී රාමනායක, ස්වාමිපුරුෂයාත්, පුත්‍රයන් දෙදෙනාත්, ලේලිය ඇතුළු මුනුපුරු මිණිපිරියන් පින් අනුමෝදන් කිරීමේ විශේෂ අරමුණ කොටගෙන සිදු කරනු ලබන උතුම් ධර්ම දානමය පින්කමකි.
gunarathana himi,gunarathana thero,pitigala gunarathana thero,pitigala gunarathana thero himi,pitigala gunarathana thero 2021,daham sevana,sri lanka travel,bana,buddhism,sri lanka,anuradhapura,pitigala gunarathana thero 2022,pitigala gunarathana thero 2023,pitigala gunarathana thero 2024
#gunarathanathero
#pitigala_gunarathana_thero
#Pitigala_Gunarathana_Thero
#pitigala_gunarathana_thero_2022
#pitigala_gunarathana_thero_2023
#pitigala_gunarathana_thero_2024
#පිටිගල_ගුණරතන_ස්වාමින්_වහන්සේ
#නිවන්_පිණිසයි
සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
භව නිරෝධය පිණිසම දේශනාමය කුසලය හේතු වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සෙ නිදුක් නිරෝගි වේවා දිර්ගායු වේවා තෙරුවන්සරනයි 🙏🙏🙏
පෙරනොඇසූ විරූ දහමක්මැයි, 🙏🙏🙏
නිදුක් නිරෝගි සුව ,දිගාසිරි සැප ලැබෙිිවා . ස්වාමින් වහන්සේට .
සාදු සාදු සාදු
🙏🏽🙏🏽🙇♀️🙇♀️ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට වහ වහා තුන් භව නිරෝධ කිරීම මේ දේශනාමය කුසලය හේතු වේවා ! සාධු 🙏🏽 සාධු 🙏🏽🙏🏽 සාධු 🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
1:48
Aaaaaaakhk
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏