මේ කරුණු 02 ඔබ තුළ තියෙනවා නම් දිනෙන් දින දියුණු වෙනවා | hasalaka seelawimala himi bana ‍| Wap poya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වෙන එක ඉතාම දුර්ලභ දෙයක්. බුද්ධ ධර්මය ඇහෙන අවධියක ඉපදීමත් ඉතාම දුර්ලභ දෙයක්. එම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුණ්‍ය ශක්තිය ඔබ හැමෝටම ලැබේවා !!
    #yahamagatv #hasalakaseelawimalathero
    #yahamagatv #hasalakaseelawimalathero

ความคิดเห็น • 29

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 13 ชั่วโมงที่ผ่านมา +3

    නමෝ බුද්ධාය ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහොම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු

  • @densifernando4501
    @densifernando4501 21 ชั่วโมงที่ผ่านมา +3

    අවබෝධය කරා යාමට නම් ඔබ වහන්සේගේ කළ දේශනා අතර ඉහලම දේශනය මෙයයි.මේ බණ පදය පමණක් මට ප්‍රමාණවත්ය .සාදු සාදු සාදු

  • @watsu76
    @watsu76 21 ชั่วโมงที่ผ่านมา +3

    අමාමෑණී අපගේ බුදු රජානන් වහන්සේ ගේ උතුම්ම ධර්මය ලෝකයාට දේශනා කරන්නාවූ ඒ බුදු සසුනේ සග රුවන මයි උතුම්...ඒ තෙරුන්ට මාගේ නමස්කාරය වේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 วันที่ผ่านมา +4

    ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය වූ නමස්කාරය වේවා 🙏🏾❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏾❤ ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් පිහිටක් ලැබෙනවා... නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 วันที่ผ่านมา +9

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ නම් වචනයේ සමාපාරතා අර්ථයෙන්ම භගය වන්ත තමයි. ආයතන හයෙන් ගන්නා අරමුණු වලින්ම සසර හදන්නත් නිරුද්ධ කරන්න පුළුවන් බව දැන් හොඳටම තේරෙනවා. ඔබවහන්සේ ට බොහොම පින් අපට. මේවා පුන පුනා දේශනා කිරීම ගැන. එලි වෙනකොට රෑ වෙනකොට මෙය ම තමයි හිතට එන්නෙ. ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධීයකින් ම නිවන් දකිත්වා.!!!තව තවත් දේශනා කරන්න ස්වාමිනි ලෝ සතුන් නිවන් දක්වන්නට. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!!!🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි🙏 පිංවත් අපේ හාමුදුරුවනේ සාදුු සාදුු සාදුු මහාසඝරුවනට මාගේ නමස්කාරය වේවා🏵️ 🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika6813 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස, නිදුක් නිරෝගී සුවයෙන්ම දීර්ඝායුෂ ම ලැබේවා!!!🙏🙏🙏

  • @dilhaniasanka
    @dilhaniasanka วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ..දීර්ඝායු වේවා .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..❤️🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm วันที่ผ่านมา +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට අනේක වාරයක් .ස්වාමීනී හිරු එළිය වැටෙන කොට පිපෙන්නට හේතු කාරක සම්පූර්ණ වෙන නෙළුම්. පොහොට්ටු ඇත , දැනෙන ප්‍රීතිය අපමණ ය .මෙම ධර්ම දේශනාව කරන්න ට දායක වු සියලුම දෙනාට අනේක වාරයක් නිවීම පිණිසම කුසල් සිත් පහළ වේවා

    • @AnulaKumarihami-y4j
      @AnulaKumarihami-y4j 21 ชั่วโมงที่ผ่านมา

      සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස පිංපිරේවා.යා යුතු මග විවිධාකාරයෙන් අපවෙත දෙසනා ඔබවහන්සේට දිඝාසිරි පතමි .

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා.

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 20 ชั่วโมงที่ผ่านมา

    Ati Sundara dharma desanavak.itamat pahadiliyi.obavahanseta namaskara karami.

  • @nirmalapriyadarshani1778
    @nirmalapriyadarshani1778 วันที่ผ่านมา

    Swaminwansa obawanse wisin lokyat a me labadena darma danya nimhlm neta. Mepin balen utum margapalama lebewa. Sadu sadu sadu.

  • @padmamahathantila268
    @padmamahathantila268 3 ชั่วโมงที่ผ่านมา

    ලන්කාවෙ ජීවත් වන මිනිසුන් කොයිතරම් වාසනාවන්ත දැයි සිතෙන්නෙ මෙවන් බුද්ද දේශනා ඇසෙන විටයි. අපගේ බුද්ද පුත්‍රයන් වහන්සේ ට උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .ශ්‍රවණය කල අපටත් උතුම් නිර්වනය සාක්ශත් වෙවා .අනුග්‍රහයක භවතුන් ටත් උතුම් නිර්වනය අවබොඩ වෙවා .

  • @RenukaDesilva-s1d
    @RenukaDesilva-s1d วันที่ผ่านมา

    Pinwath Ape swaneen wahansa...
    Obawahanseta Niduk Nirogee Suwaya Lebewa.
    Thawa thawath sasana diyunuwa pawathwa geneemata Deergayu Lebewaa.
    Awasanaye Uthum Amamaha Niwana Awabodha Wewaa.

  • @dwpalawela5697
    @dwpalawela5697 22 ชั่วโมงที่ผ่านมา

    Aurudu obawahansakama bana ahla wati wati agmana oba wahansami kalyana miththarya. Hari thana innawa thawath udau awashshi dirgausha labawa pathana bodiya saksath wawa🌼🌼🌼👋👋👋

  • @MRSHUBA
    @MRSHUBA วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @PushpakumaraImiyageDon
    @PushpakumaraImiyageDon 4 ชั่วโมงที่ผ่านมา

    අපේහමුදුරුවනේ, නිවන නිත්‍ය සුඛය්ක් ලෙස සිතුවොත් එයත් විදීමක් ලෙස වැරදි වැටහීමක් වෙනවා නේද? සමාවෙන්න නොතේරෙනකමට අහන්නෙ

  • @wickremahenry
    @wickremahenry 16 ชั่วโมงที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @NandieNandie-g3q
    @NandieNandie-g3q วันที่ผ่านมา

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @JayalaniGomes
    @JayalaniGomes 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 21 ชั่วโมงที่ผ่านมา

    💐🙏🏻💐

  • @MudithaNandana
    @MudithaNandana 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthihettiarachchi5377
    @deepthihettiarachchi5377 15 ชั่วโมงที่ผ่านมา

    Sadu

  • @LalaniDeepika-w8b
    @LalaniDeepika-w8b 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @ShriyaniPremalatha-bc6le
    @ShriyaniPremalatha-bc6le วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyankadissanayake6307
    @priyankadissanayake6307 วันที่ผ่านมา

    🙏🙏🙏🙏