මහින්ද කොවිඩ් කාළේ ගහපු ගේමක් ජනපති රටටම හෙළිකරයි! රනිල්ට ප්‍රසිද්ධියේ ස්තූති කරයි... | AKD
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Subscribe today Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
මහින්ද කොවිඩ් කාළේ ගහපු ගේමක් ජනපති රටටම හෙළිකරයි! රනිල්ට ප්‍රසිද්ධියේ ස්තූති කරයි... | AKD #cleansrilanka #anurakumaradissanayake #anura_kumara_dissanayake #ranilwickremesinghe #ranil_wickramasinghe #mahindarajapaksa #mahinda_rajapaksha #AKD #sinhalanews #TODAYNEWS #viralnews #colombo #news #news2025 #sinhalanews #NumberOneNewsPortal #anurakumaratoday #අනුරකුමාරදිසානායක #jvpsrilanka #nppsrilanka #LKA #VoiceTube #SriLanka #Politics
Follow on:
Official website - www.voicetube.lk
Official Facebook - / voicetube.lk
Official Twitter - / voicetubelk
Official TH-cam Channel - / voicetubelk
මම නොවෙනස්ව ඉවසීමෙන් බලාසිටිමි .ඔබතුමා ගැන විශ්වාසයෙන්.
💐💐💐💐
අනිවාර්යෙන්
අනිවාර්යෙන්
👍🏼👍🏼👍🏼👍🏼
Yes
ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ සුපිරිම අවංක ජනාධිපති ......❤❤❤ අනුර ඔබ මේ ගේම සුපිරියට ම ගහනව...පට්ට...චිරං ජයතු!!!❤❤❤🙏🙏🙏
මහින්දගේ පස්ස පැත්තේ මවිල් ගණන් කරන එකෙක්ත තබුත්තේගම කොටා
කාලගෝලය
නියමයි ජනාධිපතිතුමණි
ආඩම්බරයි නුඹ පිලිබද ජනාධිපති සහෝදරයා
පුංචි අම්මව බැදලා ඉන්නෙ පරිස්සමින් උබෙ පුගෙත් හරී 😂😂😂😂😂
හොර බොරැ නැති අපේ ජනපති. ජයවෙිවා ශ්‍රී ලංකා. 🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭❤️
@chandradissanayake8 කන්නවත් නැතුව නයට කන පොලියට සල්ලි අරන් වැඩිමිලට බඩු අරන් කෑම කන රෑ තිස්සෙ එලවටත් මෙලවටත් නැතුව ඔහේ අපතයෝ වගෙ ඉන්න උබලා වගෙ ආල් පාරුවන්ට ගැලපෙන ජනාධිපති කයිවාරු ජනාධිපති 😂😂😂😂
@@SamithJeewan-k7jපුංචි අම්මා බැන්ඳෙ තොගෙ අප්පොච්චි වෙන්න ඇති,තෝ හිතුව ද තොගෙ අප්ප වගේ කියලා මේ මනුස්සය, තොගේ වරිගෙ වැරැද්ද, අම්මා,පුංචි අම්මා අඳුනන්නෙ නැති කෙනෙක් නෙවෙයි මේ මනුස්සය
@@SamithJeewan-k7j මනුස්සයත් එක්ක තියෙන තරහා වෙනයි. නමුත් මේ වගේ බොරු කතා පතුරු වන එක නවත්තන්න.. දිට්ට දම්ම වේදනීය කර්මයක් තිබෙන බවද මතක තියාගන්න.
ඉතාම වැදගත් හෘදයාංගම කථාවක්.. ස්තුතියි අනුර සහෝදරයා..
මගේ චන්දය මේ තරම් වටිනා කමක් දුන්නාට ඔබට ස්තුතියි සහෝදරයා ❤❤❤❤❤❤❤
ඔබ තුමා ගැන සතුටුයි හරිම ආඩම්බරයක්
අපි හරිම අසයි මෙ වැඩපිලිවලට
ජය වෙිවා අපේ මවු බිම දිනේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤
අනුර මහතා ඔබ ඉතාමත් අවංක මනුස්සයෙක්. ඔබට රට සහ ජනතාව ගැන හොඳ දැක්මක් තියනවා. මගේ සහයෝගය සැමදා ඔබට. රාජපක්සලා හිතං ඉන්නෙ රටේ පොදු දේපළ උංගෙ පරවේණි බූදලේ කියල. අවාසනාවකට ඒවට එහෙයි කියන වහලුන් කොටසක් තවම අන්ධ වී ඒ දූශිතයන් පස්සෙ යනව. රාජපක්සලා පුනරුත්ථාපනය සහ සීලාචාර කිරීමට අවංක ජනතාව අනුර මහතා සමග නැවත පෙළගැසෙමු.
#MAHINDA GO HOME#
#මහින්ද පිටවෙනු# ව්‍යාපාරය.
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤
100% Correct, President AKD
නියමයි.නියමයි.ජනාදිපතිතුමිනි
ජනාදීපතී තුමනී...පරීස්සමේන්.ජනාදීපතීතුමනී.
ආදරෙයි සහෝදරයා. ❤ අවුරුදු 5ට ලොකු වෙනසක් වෙයි.
බුදු සරනයි අපෙ ජනාධිපති තුමාට 🎉🎉
මාලිමාවට ජය වේවා!!!
ඕකුන්ව වැඩිහිටි නිවාසයක නතර කරමු.
😅😅😅
Aniwaryen
මගේ අදහසනමි සහෝදරයා ඔවුන්ව මයියංගණය වගේ කටුක පැත්තක පර්චස් 5ක විතර පුමාණයකට උසට යකඩ වැටක් බැදලා ඇතුලට දාලා දවසට වෙිලක් කන්ඩ දෙන්න ඔිනේ ....
මිනිස්සුන්ට නිදහසේ ගිහින් බලලා එන්නත් ඉඩදෙමු 😂😂😂
ඔබතුමා සුපිරි යක් එකෙන්ම ...ජනාධිපති තුමනි❤❤❤
🎉❤🎉❤
හැම මනුස්සයෙක්ම
බලපොරෝත්තු වුනා
එකම ජනදිපති මේ තමයි❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
අත් වල නූල් ගැට ගහලා, මන්තර ජප කර ගෙන, නක්ශාස්ත්‍ර පස්සේ ගිය දේශපාලුවන් අපේ රටින් පිට වෙලා යන්න Clean Sri Lanka යටත්ව සිදු වෙමින් පවතී ❤❤❤
තේරුම් සරනයි අපේ ජනාදිපති තුමාට ❤❤❤❤❤
සහතික ඇත්ත. AKD යවන්නම ඔනෙ ඔවුන් රටටම අපල ඔවුන්
ඇත්ත මොනමන්දිර....
මෙහෙම නායකයෙකයෙකුට විතරමයි මේ දූශිත රට ගොඩගන්න පුලුවන් ..
පුදුමයි ඒත් ඇත්ත යි..
අපේ රටේ දුප්පත්කම නැතිවී ජනතාවට යහපතක් ම වේවායි ප්‍රාර්තනා කරනවා 😢
💐💐 අනිවාර්‍යෙන්ම 💐💐
🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰
රටේම මිනිස්සු කැමති ඔබටයි ජනාධිපති තුමනි..❤ දැක් පක්ෂ බේදයකින් තොරව සියල්ල නිහඩයි.දැන් ඒ අයට තේරුම් ගිහින්..
Bohoma ස්තුති 🙏🙏🙌🙌❤❤
❤❤❤❤❤❤නියමයි නියමයි නියමයි නියමයි නියමයි
රාජපක්ෂලා ලජ්ජ වෙන්ඩ ඕන
Unta lajjawak nah
හිගා කන මිනිහා ගන්න පාන් ගෙඩියේ හාල් කිලෝ එකේ බදු මුදලින් ජීවත් වෙන්න මුන්ට ලැජ්ජ නැද්ද තාත්තයි පුත්තු තුන් දෙනාටයි
ලියුම ගහගන්න බැරි පොන්න ජනාධිපති කෙනෙක් දැක්කමයි 🤣🤣🤣
අනවශ්‍ය මන්දිර අනිවාර්යයෙන්ම ප්‍රැගෙනවිත් දේකට ගන්න
රට බංකොල්ත් කරපු කාලකන්නි එලවන්න කාලෙ හරි අනුර ජනාධිපතිතුමනි, පියවර ගන්න ඉක්මනින්.
මාලිමාවට ජය රටට ජය
සුපිරි සහො. සියල්ලට දඩුවම් දෙන්න. බැලු බැල්මට රනිල් මහින්ද ඇතුලු නඩය වැරදි කරලා තීනවා. අනිවාර්යයෙන් දඩුවම් කරයි කියලා අපි හිතනවා. රනිල්ටත් සැමටත් එක පොදු වෙන්න ඔනෙ.
ඔබ තුමා හැමදාටම ජන දූරයේ සිටින් ඕන කෙනෙක් තෙරුවන් සරණයි ❤
Brilliant. Beautiful. Bravo. This is the way forward. Long live Anura. Long live N.P.P.
ජය වෙවා❤
❤❤❤❤❤අපේ ජනාධිපතිතුමාට ❤❤❤❤❤❤
Den ithin kiyola wedak ne janathi pathi thumani weradi karapu ayata daduwam laba denna
ජනාධිපති සහොදරයා ,,ඔකා පන්නලාදාමු,,, අග්‍රවිනිශ්චයකාර වරිය පැන්නුවා,වගෙ
ජනාදිපති තුමාගේ වෑයමට හැමෝම සහයදෙන්න උතුම් වැඩපිලිවෙලක්
N p p jayawewa!!!
Api patta adaray janathipathi sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එකයි අපි අනුරට කැමති
හොරා කාලා පුරුදු මයිනා මළ වදයක්
Ookalata hena Gahanna one
හොරා කාලා පුරුදු මයිනාගෙ පුතා ගැහුව 2012 ඉඳලම. මේ තියෙන්නෙ අන්ර සේරම හොරු හෙලිකරල විතරක් නෙවෙයි හොරු අල්ලල. ඒකයි අපි එයාව ජනාදිපති කලේ.
වෙන වැඩ නැතුවට.
th-cam.com/video/KCw24LXHl7c/w-d-xo.html
@@priyankaPirya හොරා කාලා පුරුදු මයිනා .. . . . .
ඔයාට එකයි මයිනගෙ පුතා හොරකම් කලාට එකයි අරුනා කාන්තිට එකායි ඔක්කොම හෙන තුනයි.
මෙන්න හොරු අල්ලලත් ඉවරායි.
th-cam.com/users/shortsKCw24LXHl7c
මයිනගෙ පුතත් හොරා කාලා මළ වදයක් වෙලා අහුවෙලා.
හිටගෙන කුඩෙත් ඉහලං කිව්වොත් කිව්වෙ නෑ.
ඉඳගෙන කිව්වොත් පරම සත්‍යයි.
th-cam.com/video/1KEUPDnb8Qk/w-d-xo.html
anura පුතා මට නුඹව දැකීමත් ඉර හඳ දැක්කා හා සමානයි හරිම සතුටුයි❤🎉🙏❤
Excellent speech 👏👏👏❤️❤️❤️
ජනාධිපති තුමා නියමයි වැඩ පිළිවෙල
Menna janadipathi waru ....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
People's President ❤❤❤
කාලකන්නින්ට මහජන මුදල්වලින් සුරසැප දෙන්න ඕන නැහැ
Great comrade!
ජය වේවා සහෝදරය.....❤️❤️
රාජපක්ෂ පිළිලයක්.
ජයවේවා
තරුන අපි පැතුව වෙනවස මේක..
අපේ රටේ පිනට පහල වෙච්ච මනුස්සයෙක් මේ..
ආදරෙයි බහුජන නායක අනුර සහෝදරයා..❤️❤️❤️❤️
Akd ❤❤❤❤
Mr President do your best please Thank you stay blessed ❤
Thanks bro Excellent
අනුර මහත්තයා ඔයා නම් නියමයි ❤
❤️❤️❤️AKD
AKD ❤❤❤❤
බලාපල්ලා අපේ ගමේ කොල්ලගේ ගැම්ම 💪👌🫶❤🙏ආයුරක්කන්තු ආවඩා❤තෙරුවන් සරනයි ❤
එහෙම කියනකොට දුකයි. එයා අපෙත් කොල්ලා.
නියමයි ජයවේවා....දීපු චන්දෙ ගැන ආඩම්බරයක් සහොදරයා..
Great and appreciate 'you brilliant sir. Go head like this.
Excellent සහෝදරා ජය වේවා
මේ වගේ කතාවක් හරි අහන්න අපි පිං කරලා තියෙනවා❤❤❤❤
Jaya wewa ape janadipathi thumata adarei❤❤❤❤❤❤
My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤❤❤
යන්න තැනක් නැත්තම් බෝගම්බර බන්ධනාගාරය නියමයි.
ඒකට දාමු
❤❤❤❤❤Malimawata jaya wewa
හැබැයි පෙට්‍රල් නෑති ,ගෑස් නැති අර මිනිස්සුන්ට සල්ලි නැති කාලෙ තමයි මේ මහින්දය අර ගෙට ලක්ෂ හස්තිය ගානක් අලුත් වැඩියා කරල තියෙන්නේ
Ponnayo , MR ta Danagahala wendapiya , thowa Bus Bombekata ahuwetchcha nethi ekata .... gunamaku kaalakanniya..
..
@@lishanisenarathne2181 යුද්ධය කරේ ඌ තනියෙන්ද?. යුද්ධය කරපු හමුදාපති , බෝම්බත් කාල ඉදපු මනුස්සයව ltt ඓව්න් ඓක්ක ඓක හිරේ දාල තියපු ඓක හොදයිද පො... යො.
@@lishanisenarathne2181lishani senarathna දන ගහල මහින්දට වැන්දොත් මැරෙනකන්ම වදින්න වෙයි සරත් ෆොන්සේකටයි රණ විරැවොන්ටයි...හැබැයි වදින්න හිතෙන්නේ පුද්ගලික කාරණයක් මත වෙන්න පුළුවන් ...ඒක සේනාරත්න ඔයාගේ අමිිමා පමණක් දන්න දෙයක් විය යුතුයි ....
Kohda p....ak youdde kare hamudawa ,Sarath fonseka ethulu kandayama.. tho gedari gihin thiya ganin...😊😊😊😊😊@@lishanisenarathne2181
Kooti 47 k, laksha 4700 k niwasa hadanna viyadam Kala.
අපි ඔබ සමග❤❤❤මාලිමාවට ජය❤❤❤❤
ඔබ වැනි නායකයෙක් ලබන්නට අපේ රට පින් කරලා තියනවා.
❤❤❤❤❤AKD❤❤❤❤❤ api obha samagai ❤❤❤theruwansaranai obhata wishvayee shakthiya lebeewa 🙏🙏🙏🙏🙏🙏🙏
අපි සැමදා ඔබ සමඟයි ❤❤
Mr Ptesident AKD the best of the best since 1947 we are lucky to have you sir ❤
හෙළ හෙළ ජය වේවා ජයවේවා මාලිමාවට ජයෙන් ජය
මහින්දා නම් මල වදයක් ඇත්තටම
ජනාධිපති තුමනි .අපිට විශ්වාස යි.ඔබ තුමාව.ඔබ තුමා තමයි.මේ රට හදන.එකම කෙනා ❤❤❤❤❤❤
"මතක තියාගන්න මේ නායකයො නෙමෙයි " 👍👍
මොන තරම් වටින මනුස්සයෙක්ද මේ,තමන්ට කියලා කිසිම දෙයක් ගන්නේ නැහැ,තාමත් එදා වගේම අර පැලවත්තේ පක්ශ කාර්‍යලට වෙලා ඉන්නවා,වැඩ කරන්නේ එතන ඉදගෙන ,,අර ඉස්සර හිටපු මනුස්සය උයල දෙන දේ කාලා වෙනදා වගේම ඉන්නවා,පුදුමයි,ඒත් සත්‍යයයි,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ජනතාව ඔබතුමා කෙරෙහි පවතින විශ්වාසය එසේම ය.
Excellent sir.
😂😂😂😂😂😂😂😂😂ඇඳත් ආණ්ඩුවෙි අයියෝ මහින්ද මාතියාාාාාාාා අයියො ජනාධිපති තුමා ඔයානමි මාරම කින්ඩි දාන්‍නෙ 😂😂😂😂
Jaya wewa
අනුර තමයි අවසන් බලාපොරොත්තුව.
🎉🎉🎉🎉🎉🎉
හරිම ආඩම්බරයි ඔබ තුමාගේ කතා ජනාධිපතිතුමනි බුදුසරණයි ආදරේ 🙏🙏🙏🙏ජයවේවා
ජනාධිපති tumata jaya වේවා budusarani ❤❤❤❤❤❤❤
මාලිමාවට ජය වේවා
මයිනා එලවන්නම ඔනි
මේ කථා ඇහෙනකොට හිටපු ජනාධිපතිවරුන්ට ලැජ්ජා හිතෙනවා ඇති.
Ape sahodaraya ape haiya 🎉
ගවුර්නිය අනුර ජනාදීපතීතුනී❤ආයුරක්කන්තු ආවඩා❤🙏🫶💪👌ජනතාවාදී ජාතික රාජයට සදා ජයෙන් ජය❤තෙරුවන් සරනයි ❤❤❤ 👌👌👌💪💪💪
ජනාධිපති තුමනි ,අවශ්‍ය තැන ටිකක් පෙනේ පුප්පන්ට වගබලාගතයුතු නැති නම් රට කාපු අමනයෝ යලි නැගිටීවි, ❤
ඇත්තටම අපේ ජනාධිපති තුමා ඔබතුමා ගැන පුදුම සතුටක් අපේ අනාගත පරපුරට පොහොසත් ලස්සන රටක් හදන බව සිකුරුයි 76 වසරක් පුරා ලංකාව වසාගෙන තිබුණ ගන අඳුරු වලාව ටිකටික ඈත්වෙනවා දැකිම හරිම සතුටුයි .ඔබතුමාට නිදුක් නිරොගි ධිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි .❤❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
Mr President we ❤ you sir
ඒ අයට තර්ජන කියලා හිතෙන හැම කෙනාම මැරුවේ මේ අය. බෝම්ම රටේ තිබ්බේ මේ අය. අවි අයුධ තිබුනේ අපිට නෙමේ.කදිරගාමර් පවා.
ජෙයරාජ්
මෙච්චර කියලත් යන්නෙ නෑ කියන්නේ ප්‍රේත වස්තුවක්ම තමයි 😁
දැඩි ආත්මාර්ථකාමී අශික්ෂිත පාලකයෙක් ... උන් හිරගෙවල් සුදුසු
Nice 👍