Keshan Dhanuddara - අලුත් ආදරේ / REMAKE - Aluth Adare (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #aluthadare #keshandanuddara #keshank #keshankdhanuddara
    Keshan Dhanuddara - අලුත් ආදරේ | Aluth Adare (Official Lyric Video)
    Official Lyric Video By Dewsatha Janadeepa
    Audio:
    Artist | Keshan Dhanuddara
    Music By | Thisara Bandara
    Lyrics By | Duminda Alahendra
    Remake By | Virus Production
    සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
    ආදරේ පිරිමදියි ...
    තනිකමෙන් පාළුවෙන් මත් වේවි
    මතකයන් යුද වදී ...
    මා හදින් දුක් සුසුම් විඳගමී
    ඔබට රිදවුම් නොදී ...
    සැනසුනා නම් මගෙන් ඔබ මිදී
    මට ඉතින් ඒ ඇති ...
    දිනක් ගෙවෙමින් නැගෙන රාත්‍රියේ
    සඳක් සිතුවිලි ගෙනා ...
    හෙටත් සොයමින් දැවෙන නේත්‍රයේ
    දියත් දළ රැළි තනා ...
    මේ තරම් වේදනාවන් පිරී
    සිතක් නැත තව වෙනා ...
    සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
    ආදරේ පිරිමදියි ...
    තනිකමෙන් පාළුවෙන් මත් වේවි
    මතකයන් යුද වදී ...
    තවත් තනිවී ලැගුම් කළුවරේ
    ඉරක් දිදුලන තැනා ...
    ඔබත් නොදනී අලුත් ආදරේ
    හෙටත් ඔබටම උනා ...
    මේ තරම් වේදනාවන් පිරී
    සිතක් නැත තව වෙනා ...
    සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
    ආදරේ පිරිමදියි ...
    තනිකමෙන් පාළුවෙන් මත් වේවි
    මතකයන් යුද වදී ...
    මා හදින් දුක් සුසුම් විඳගමී
    ඔබට රිදවුම් නොදී ...
    සැනසුනා නම් මගෙන් ඔබ මිදී
    මට ඉතින් ඒ ඇති ...
    WARNING: All rights reserved by Keshan K Dhanuddara. Unauthorized duplication is a violation of applicable laws. Made in Srilanka. ©2023.
    #love #new #songs #keshandhanuddara #love #love #sinhalasongs #viral #new #music #subscribe #song #trending #best #entertainment #album #subscribe #subscribers #sub #youtube #youtuber #youtubeshorts #youtubeshort

ความคิดเห็น • 17