Amelia’s Birthday Party 🎉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2021
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 390

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 2 ปีที่แล้ว +194

    අවිවාදයෙන් පිලිගන්නවා අම්මා තමයි ලස්සනම ❤️❤️❤️

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +187

    පොඩි අය ටික වට කරගෙන.. අශේන් අයියත් ඒ වයසටම ගැලපෙනවා... 😂 Happy birthday අමීලියා නංගි.. ❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +91

    කොච්චර නෑදෑයෝ හිටියත් පුල්මෙත් ට තමා කැමති😁

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +51

    අමීලියා දෙවෙනි වතාවටත් Happy Birthday sweety 🎂💖💖

  • @bineshasilva2926
    @bineshasilva2926 2 ปีที่แล้ว +21

    සුබ උපන් දිනයක් වේවා අමීලියා .🥳🥳

  • @volta8752
    @volta8752 2 ปีที่แล้ว +101

    Happy birthday පුතේ. උබේ අයීයා මාරයී බං උබට මේ වගේ අයියා කෙනෙක් ලබන්න පිං කරන්න ඕනේ පුතේ හැමොටම ආදරේයී.

  • @usharajayawansa
    @usharajayawansa 2 ปีที่แล้ว +199

    කොහෙන්ද බන් ඔය කට ආවෙ .. පවුලෙ අය සද්ද නෑ 😂

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +153

    Wish You Happy Return's Of The Day අමීලොයා.. අමීලියා හරිම ලස්සනයි අද..😘😍So Cute..😍❤️ God Bless You..❤️

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +26

    අද නෙහ් දන්නේ... අශේන් ට තියෙන්නේ " ආච්චි අම්මා ගේ කට තමයි ❤😜

  • @saubhagyaperera2984
    @saubhagyaperera2984 2 ปีที่แล้ว +50

    මටත් ඔයා වගේ අයියා කෙනෙක් හිටියනමි කියලා හිතුනා ❤️

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +48

    Party එක බලන්න අසාවෙන් ඉදියේ 😍😍.. Happy birthday අමීලියා 🎉🎂💗🎊

  • @prashadidulakshna4801
    @prashadidulakshna4801 2 ปีที่แล้ว +5

    දෙවෙනි පාරටත් happy birthday අමිලියා නංගි. අද හැමෝම හරිම ලස්සනයි. නංගී තාත්තා වගේ. අයියා අම්මා වගේ. සතුටින් ආදරයෙන් හැමදාම ඉන්න.🎂🎉💕💕💕

  • @fatinaz1191
    @fatinaz1191 2 ปีที่แล้ว +3

    Happy birthday! May God bless you on this special day and always. ♥️ Very simple party. 👍

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +13

    අශේන් අයියා හොදම අයියා කෙනෙක් හැපි බර්ත් ඩේ නංගා 🎉️🎊️🎊️🎊️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri Ashen , lassanai nanga happy birthday 🥳🎉🎉🎂 Ashen perfect good luck 👍👍👍👍 wish your happy Christmas 🎄🎄🎄☃️

  • @srtvlogs8039
    @srtvlogs8039 2 ปีที่แล้ว

    Happy birthday amilea....ashen aiyaa hamadama family vlog ekak dennakooooo....harima lassanai

  • @fazminahashimdeenfazmina5926
    @fazminahashimdeenfazmina5926 2 ปีที่แล้ว +5

    Wish Your Many More Happy Return's of the Day Ameeliya..May God bless u..May God Always with u nanga

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +6

    Wow.. Happy Birthday අමීලියා 🍰🎂🥰

  • @takshilasanjivani7894
    @takshilasanjivani7894 2 ปีที่แล้ว +3

    සුභම සුභ උපන්දිනයක් වේවානංගි🎂🎂🎂🎁🎁🎁🍻🍻🍻🍺🍺🍺🥂🥂🥂🍰🍰🍰💝💝💝🎊🎊🎊🎉🎉🎉🌻🌻🌻👍👍👍💞💞💞💕💕💕🌺🌺🌺💐💐💐🙊🙊🙊🤩🤩🤩💓💓💓💖💖💖😘😘😘💟💟💟💗💗💗🥧🥧🥧🧁🧁🧁🥳🥳🥳🥮🥮🥮🎀🎀🎀🎈🎈🎈🥰🥰🥰😀😀😀💝💝💝🍩🍩🍩🍪🍪🍪🌷🌷🌷🌹🌹🌹ලස්සනයි බුදු සරණයි ආදරෙයි

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว +23

    ඉස්සර වීඩියෝ දැක්කම පුදුම තරහක් ආවේ. නමුත් දැන් නම් හැම වීඩියෝ එකක්ම බලන්න හිතෙනවා. හැම එකකට කමෙන්ට් කරලා සප් එක දෙන්නේ ඒ ආදරේට