ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න මමත් එකතු උනා.හරිම වටින වීඩියෝ ගොඩක් තියනවා ඔයාගේ චැනල් එකේ...ඉඩ ලැබෙන හැටියට ඔක්කොම බලන්නම්❤❤
ගොඩක් ස්තුතියි නන්ගියො ❤️🙏🏽
Face Massage Vedio එකක් කරමු ඔයා එක්කම කරන්න පුළුවන් විදියට
Harima lassanta vido eka karala thiye . Thawa ewa karanna akke. Harima nihathamani lesa hamadema kiyla dunna .thanks akke 😊
Thank you nanga baluwata 😘❤️
ඔයාගේ කොණ්ඩෙ හරිම ලස්සනයි..Thank you for sharing ❤❤😊😊
Thank you ❤️🙏🏽
මාත් එකතු උනා අක්කත් එක්ක...😊❤...ජය වේවා අක්කා...🙏
මල්ලියා 🌸❤️ 🌸
Akke me conditioner eka hadnna mokdda ganna ona hal warge , rathu kekulu hal gattata kmk nedda
Thankiw love ❤
Thank you❤️ issaraha konde adu then vala konde vavaganna hoda kramayak dennako🥺
මගේ අනිත් video එකෙ ඇති තෙල් එකක් හදා ගන්න හැටි සහ spray එකක් නන්ගා. එ් දෙක use කරන්න ..❤️🙏🏽❤️
Ane අක්කෙ මගෙ Hair Eka Dry And frizzy එපා වේලා ඉන්නෙ Hair Eka Damage වේලා වගේ😢 Hair Growth එකත් අඩුයී please mata solutions ekak දෙන්නකො අවුරුදු එකහමාරක් තිස්සෙ මගෙ Hair Eka මෙහෙම වේලා තියෙන්නෙ 😢
නන්ගො මම හදපු එක mask එකක් දාන්න.. තෙල් එක නැත්නමි spray එක හදාගන්න . Conditioner එකක් භාවිතා කරන්න. කෑමට carrots , බිත්තර , කොටිටමිබ ඇට එකතු කරගන්න ❤️🙏🏽
@@duhair23 හරි අක්කා thank you මෙහෙම නිහතමානීව රිප්ලයි කරනවට❤
@@dharminisandeepa-tp4fz 🥹 thank you නන්ගො ❤️❤️
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක් ❤❤❤
🥹🙏🏽 thank you Nadee Akkiyo ❤️❤️
Thnks akki❤ godk wtin video ekkk❤❤
Thank you baluwata nango ❤️
Nangi akalata konde Sudu wena ekata treatment video ekak
මම හදන ගමන් ඉන්නෙ.. ඉක්මනට post කරන්නමි 🙏🏽❤️
නංගී හරිම ලස්සනයි වගේම wadagath ❤❤❤
Thank you chutikko 🙏🏽❤️❤️❤️
අක්කෙ vitamin E වලට හිස්සොරි එනවද (scalp eke apply karama)
Naha nanga .. eth oyage hisa oily nam wadi wela thiyanna epa . Max 30 minutes ❤️
Thank you akki.oyage channel eka ada dekke.result eka kiynnm ❤
❤️🙏🏾❤️
Valuable video thanks ❤❤❤
Thank you 🙏🏽
Mek හිස් කබලෙත් ගනවද
Oyata godak pin miss 🙏🙏
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🏽❤️
Thank you akki ඇස් වටෙ කලු වෙන එකට විසඳුමක් දෙන්නකො
නන්ගො, short එකක් දානවා අද ඔයයි තව නන්ගෙකුයි ඉල්ලපු නිසාම 🙏🏽❤️
ඔන්න දැමිමා short එකක් 🤗❤️
Thank u akki ❤😍
Hamadama ithin duwage video wadagath dewalne kiya denne oyage hitha Honda nisath nihithamani kaath Nisa Duwa Dan godak lassana wela Duwa shampoo akak hadana hatith kiya denna puthe chuti donitai duwatai duwagei samiyatai theruwansaranai
ගොඩක් ස්තුතියි අමිමා❤️ අනිවාර්යෙන්ම අමිමා මම ගෙන්නමි .. තෙරැවන් සරනයි ඔයාටත් 🙏🏽❤️
Akki mge konde curl & frizzy hair ekk... Dn konde godk ynw... Mt ekd treatment ekk kynn...
නන්ගො, අර මම හදපු keratin mask එක දාන්න .. ඊට අමතරව කෝමාරිකා ඉස්ම තෙල් ටිකකයි වතුර ටිකකයි mix කරලා spray එකක් හදා ගන්න. මම හදපු තෙල් එක අනිවාර්යෙන් දාන්න 🙏🏽❤️
Hiskabalath danna puluwanda
Ow. Eth api conditioner hisata danne na ❤️
Akki mn ada oks hdala gawa .man wash karata passe konde hondatama dry wela. කොන්ඩෙ හයිය වෙලා මට කොහොමත් තියෙන්නේ හොදටම වේලිච්ච් කොන්ඩෙ යක්. අනේ මට හරියන ටීට්මන්ට් මොනවාද
නන්ගො, ඔයාට dry කොන්ඩයක් නමි තියෙන්නෙ, keratin treatment එක කරන්න මම හදපු. සතියට 3 සැරයක් තෙල් දාන්න අමතක නොකර. Alo Vera අරගෙන spray bottle එකකට දාලා තෙල් ටිකක් එක්ක හදාගන්න හැමදාම spray කරන්න. Use කරන shampoo එකෙ SLS තියෙනවනමි ඒක නැති එකක් ගන්න බලන්න. එහෙම බැරිනමි , පොල්කිරි දාලා ඔලුවට shower cap එකක් දාලා තියන්න පැයක් විතර කොන්ඩෙට නාන්න කලින් 🙏🏽❤️
Glisarin kohed tyenne akka
නන්ගො, බෙහෙත් කඩෙකින් හමිබවෙයි 🙏🏽❤️
Thank you akki ❤️❤️❤️
You’re very welcome nangiyo ❤️🙏🏽
අක්කේ අර අක්කා කලින් දාලා තිබ්බේ අක්කා hadapu oil eka අන්න ඒකෙ pappermint oil වෙනුවට මොනාද ගන්න පුළුවන්
Lemon oil නන්ගො 🙏🏽❤️
Aloe vera juice eka hadagnne kohomda
Blend කරලා ඉස්ම ටික පෙරලා ගන්න 🙏🏽❤️
@@duhair23 💗
Akki iron tablet eka biwwoth kondeta hodai da
නන්ගා, ඔයාට iron ඌනතාවයක් තියෙනමි විතරයි ඒක ඔින. ඒක නිසා iron ගන්නකොට doctor කෙනාක් consult කරල ගන්න. 🙌🏾❤️
@@duhair23 akki mge konde straight ekk.krl damage.mama konde tikk wedipura kapala oil treatment kroth hoda weida
Akki e gaththe natural aloe vera blend karalada?
ඔවි නන්ගා ❤️❤️
@@duhair23 අක්කි hair toner එක හදාගන්න විදියත් කියලා දෙන්නකෝ මෙහෙම
කඩෙන් ගන්න කෝමාරිකා ජෙල් එක කමක් නැද්ද
කමක් නැහැ 🙏🏽❤️
මමත් එකතු උනා 904 වෙනියට ❤
ගොඩක් ස්තුතියි 🙏🏽❤️
Thank You So Much Akki...!💕😍❤️
🤗❤️
@@duhair23 Ane Akki Konde Godak Aul Wena Ekata Treatment Ekak Kiyannakooo... 😐💔
@@sanjanasanjana7745 නන්ගා, ඔයාගෙ කොන්ඩෙ ගොඩක් damage වෙලා තියෙන්නෙ. මම හදපු keratin mask එක දාන්න . ඔයාට conditioner එකක් අත්‍යවශයි. තෙල් ටිකක් ගාන්න කොන්ඩෙට හැමදාම. ඔයා routine එකක් විදියට කලොත් අනිවාර්යෙන් මාසයක් ඇතුලත වෙනසක් බලාගන්න පුලුවන් 🙏🏽❤️
@@duhair23 Thank You Souch Akki...!💕😍❤️ Akki Kiyl Dunna Conditioner Eka Use Karoth Hari Yaida Akki?😐😐😐
@@sanjanasanjana7745 කිසිම chemical එකක් නැති නිසා වියලි කොන්ඩෙකට ගොඩක් හොදයි නන්ගො 🙏🏽❤️
Akke mge konde uda idnm nikn kdenwa wge wenwa e nisa konde frizzy wenwa..gata hdenne nh hbyi konde awissenewa..ekat monada kranna hoda
අර මම අනිත් video එකෙ හදපු spray එක use කරල, සතියට 3 සැරයක් කෙසෙල් ගෙඩියක් පොල් කිරි එක්ක mix කරල දාන්න පැක් එකක් වියට.. පෙරලා ගන්න කැලි හිට්න්නෙ නැතිවෙන්න 🙏🏽❤️
Thankuu akkiii 🤗💗
Mn ara akkge protein hair mask eka danwa..eka hodada mekata
@@anuththara2436 ඔයා protein එක දාන්න එපා නන්ගො. මම curly කොන්ඩෙට හදපු mask එක විතරක් දාන්න 🙏🏽❤️ ඒකයි keratin mask එකයි ❤️
@@duhair23 haa 😍
Do you use this after shampooing? Please reply me ❤🎉
Yes hun, after shampoo ❤️❤️
Gilisarin Gannett khenda
Beheth kadekin balanna
මාසයක් විතර පාවිච්චි කරන්න බැරිද
Freeze කරොත් පුලුවන් නන්ගා 😊❤️
ගොඩක් වටින වීඩියෝවක්👍.ලස්සන ඉදිරිපත් කිරීමක්.❤️❤️Like 50👍881👈👈Sub
ගොඩක් ස්තුතියි ඔයාට… ❤️❤️
Akke hamadama kondeta nanna Hoda na kiyanna attada🌹🌹
ඔවි නන්ගා.. සතියට දවස් 3 ක් හොන්දටම ඇති 🙏🏽❤️
Woow ❤ නියමයි
Thank you 🙏🏽❤️
💙
Thank you baluwata ❤️
අක්කෙ rice cream කැළැල්වල ආලේප කළොත් කැළැල් මකා ගන්න පුලුවන්ද
Amarui nango .. eth ekata kaha tikak , dehi Saha olive oil mix karala balanna masayak eka digatama ❤️
@@duhair23 ha akke thank you♥️
බත් ගන්න ඕනේ කිරිබතට වගේ බෙරී වෙන්න තම්බලද
ඔවි, හොන්දට බෙරි වෙන්න උයා ගන්න 🙏🏽❤️
ඔන්න මමත් එකතු උනා.හරිම වටින වීඩියෝ ගොඩක් තියනවා ඔයාගේ චැනල් එකේ...ඉඩ ලැබෙන හැටියට ඔක්කොම බලන්නම්❤❤
ගොඩක් ස්තුතියි නන්ගියො ❤️🙏🏽
Face Massage Vedio එකක් කරමු ඔයා එක්කම කරන්න පුළුවන් විදියට
Harima lassanta vido eka karala thiye . Thawa ewa karanna akke. Harima nihathamani lesa hamadema kiyla dunna .thanks akke 😊
Thank you nanga baluwata 😘❤️
ඔයාගේ කොණ්ඩෙ හරිම ලස්සනයි..Thank you for sharing ❤❤😊😊
Thank you ❤️🙏🏽
මාත් එකතු උනා අක්කත් එක්ක...😊❤...ජය වේවා අක්කා...🙏
මල්ලියා 🌸❤️ 🌸
Akke me conditioner eka hadnna mokdda ganna ona hal warge , rathu kekulu hal gattata kmk nedda
Thankiw love ❤
Thank you❤️ issaraha konde adu then vala konde vavaganna hoda kramayak dennako🥺
මගේ අනිත් video එකෙ ඇති තෙල් එකක් හදා ගන්න හැටි සහ spray එකක් නන්ගා. එ් දෙක use කරන්න ..❤️🙏🏽❤️
Ane අක්කෙ මගෙ Hair Eka Dry And frizzy එපා වේලා ඉන්නෙ Hair Eka Damage වේලා වගේ😢 Hair Growth එකත් අඩුයී please mata solutions ekak දෙන්නකො අවුරුදු එකහමාරක් තිස්සෙ මගෙ Hair Eka මෙහෙම වේලා තියෙන්නෙ 😢
නන්ගො මම හදපු එක mask එකක් දාන්න.. තෙල් එක නැත්නමි spray එක හදාගන්න . Conditioner එකක් භාවිතා කරන්න. කෑමට carrots , බිත්තර , කොටිටමිබ ඇට එකතු කරගන්න ❤️🙏🏽
@@duhair23 හරි අක්කා thank you මෙහෙම නිහතමානීව රිප්ලයි කරනවට❤
@@dharminisandeepa-tp4fz 🥹 thank you නන්ගො ❤️❤️
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක් ❤❤❤
🥹🙏🏽 thank you Nadee Akkiyo ❤️❤️
Thnks akki❤ godk wtin video ekkk❤❤
Thank you baluwata nango ❤️
Nangi akalata konde Sudu wena ekata treatment video ekak
මම හදන ගමන් ඉන්නෙ.. ඉක්මනට post කරන්නමි 🙏🏽❤️
නංගී හරිම ලස්සනයි වගේම wadagath ❤❤❤
Thank you chutikko 🙏🏽❤️❤️❤️
අක්කෙ vitamin E වලට හිස්සොරි එනවද (scalp eke apply karama)
Naha nanga .. eth oyage hisa oily nam wadi wela thiyanna epa . Max 30 minutes ❤️
Thank you akki.oyage channel eka ada dekke.result eka kiynnm ❤
❤️🙏🏾❤️
Valuable video thanks ❤❤❤
Thank you 🙏🏽
Mek හිස් කබලෙත් ගනවද
Oyata godak pin miss 🙏🙏
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🏽❤️
Thank you akki ඇස් වටෙ කලු වෙන එකට විසඳුමක් දෙන්නකො
නන්ගො, short එකක් දානවා අද ඔයයි තව නන්ගෙකුයි ඉල්ලපු නිසාම 🙏🏽❤️
ඔන්න දැමිමා short එකක් 🤗❤️
Thank u akki ❤😍
Hamadama ithin duwage video wadagath dewalne kiya denne oyage hitha Honda nisath nihithamani kaath Nisa Duwa Dan godak lassana wela Duwa shampoo akak hadana hatith kiya denna puthe chuti donitai duwatai duwagei samiyatai theruwansaranai
ගොඩක් ස්තුතියි අමිමා❤️ අනිවාර්යෙන්ම අමිමා මම ගෙන්නමි .. තෙරැවන් සරනයි ඔයාටත් 🙏🏽❤️
Akki mge konde curl & frizzy hair ekk... Dn konde godk ynw... Mt ekd treatment ekk kynn...
නන්ගො, අර මම හදපු keratin mask එක දාන්න .. ඊට අමතරව කෝමාරිකා ඉස්ම තෙල් ටිකකයි වතුර ටිකකයි mix කරලා spray එකක් හදා ගන්න. මම හදපු තෙල් එක අනිවාර්යෙන් දාන්න 🙏🏽❤️
Hiskabalath danna puluwanda
Ow. Eth api conditioner hisata danne na ❤️
Akki mn ada oks hdala gawa .man wash karata passe konde hondatama dry wela. කොන්ඩෙ හයිය වෙලා මට කොහොමත් තියෙන්නේ හොදටම වේලිච්ච් කොන්ඩෙ යක්. අනේ මට හරියන ටීට්මන්ට් මොනවාද
නන්ගො, ඔයාට dry කොන්ඩයක් නමි තියෙන්නෙ, keratin treatment එක කරන්න මම හදපු. සතියට 3 සැරයක් තෙල් දාන්න අමතක නොකර. Alo Vera අරගෙන spray bottle එකකට දාලා තෙල් ටිකක් එක්ක හදාගන්න හැමදාම spray කරන්න. Use කරන shampoo එකෙ SLS තියෙනවනමි ඒක නැති එකක් ගන්න බලන්න.
එහෙම බැරිනමි , පොල්කිරි දාලා ඔලුවට shower cap එකක් දාලා තියන්න පැයක් විතර කොන්ඩෙට නාන්න කලින් 🙏🏽❤️
Glisarin kohed tyenne akka
නන්ගො, බෙහෙත් කඩෙකින් හමිබවෙයි 🙏🏽❤️
Thank you akki ❤️❤️❤️
You’re very welcome nangiyo ❤️🙏🏽
අක්කේ අර අක්කා කලින් දාලා තිබ්බේ අක්කා hadapu oil eka අන්න ඒකෙ pappermint oil වෙනුවට මොනාද ගන්න පුළුවන්
Lemon oil නන්ගො 🙏🏽❤️
Aloe vera juice eka hadagnne kohomda
Blend කරලා ඉස්ම ටික පෙරලා ගන්න 🙏🏽❤️
@@duhair23 💗
Akki iron tablet eka biwwoth kondeta hodai da
නන්ගා, ඔයාට iron ඌනතාවයක් තියෙනමි විතරයි ඒක ඔින. ඒක නිසා iron ගන්නකොට doctor කෙනාක් consult කරල ගන්න. 🙌🏾❤️
@@duhair23 akki mge konde straight ekk.krl damage.mama konde tikk wedipura kapala oil treatment kroth hoda weida
Akki e gaththe natural aloe vera blend karalada?
ඔවි නන්ගා ❤️❤️
@@duhair23 අක්කි hair toner එක හදාගන්න විදියත් කියලා දෙන්නකෝ මෙහෙම
කඩෙන් ගන්න කෝමාරිකා ජෙල් එක කමක් නැද්ද
කමක් නැහැ 🙏🏽❤️
මමත් එකතු උනා 904 වෙනියට ❤
ගොඩක් ස්තුතියි 🙏🏽❤️
Thank You So Much Akki...!💕😍❤️
🤗❤️
@@duhair23 Ane Akki Konde Godak Aul Wena Ekata Treatment Ekak Kiyannakooo... 😐💔
@@sanjanasanjana7745 නන්ගා, ඔයාගෙ කොන්ඩෙ ගොඩක් damage වෙලා තියෙන්නෙ. මම හදපු keratin mask එක දාන්න . ඔයාට conditioner එකක් අත්‍යවශයි. තෙල් ටිකක් ගාන්න කොන්ඩෙට හැමදාම. ඔයා routine එකක් විදියට කලොත් අනිවාර්යෙන් මාසයක් ඇතුලත වෙනසක් බලාගන්න පුලුවන් 🙏🏽❤️
@@duhair23 Thank You Souch Akki...!💕😍❤️ Akki Kiyl Dunna Conditioner Eka Use Karoth Hari Yaida Akki?😐😐😐
@@sanjanasanjana7745 කිසිම chemical එකක් නැති නිසා වියලි කොන්ඩෙකට ගොඩක් හොදයි නන්ගො 🙏🏽❤️
Akke mge konde uda idnm nikn kdenwa wge wenwa e nisa konde frizzy wenwa..gata hdenne nh hbyi konde awissenewa..ekat monada kranna hoda
අර මම අනිත් video එකෙ හදපු spray එක use කරල, සතියට 3 සැරයක් කෙසෙල් ගෙඩියක් පොල් කිරි එක්ක mix කරල දාන්න පැක් එකක් වියට.. පෙරලා ගන්න කැලි හිට්න්නෙ නැතිවෙන්න 🙏🏽❤️
Thankuu akkiii 🤗💗
Mn ara akkge protein hair mask eka danwa..eka hodada mekata
@@anuththara2436 ඔයා protein එක දාන්න එපා නන්ගො. මම curly කොන්ඩෙට හදපු mask එක විතරක් දාන්න 🙏🏽❤️ ඒකයි keratin mask එකයි ❤️
@@duhair23 haa 😍
Do you use this after shampooing? Please reply me ❤🎉
Yes hun, after shampoo ❤️❤️
Gilisarin Gannett khenda
Beheth kadekin balanna
මාසයක් විතර පාවිච්චි කරන්න බැරිද
Freeze කරොත් පුලුවන් නන්ගා 😊❤️
ගොඩක් වටින වීඩියෝවක්👍.ලස්සන ඉදිරිපත් කිරීමක්.❤️❤️Like 50👍
881👈👈Sub