The greatest truths, brutal killings, incidents, activities always you are exposing to the new generation. Now I am 83, does not need it, because we showed its and well experienced. We ever gratitude, cherish to you ever remembering the past and worst actvities of selfish traitor politicians Wish you long life. Lal Hemantha Mawalage is also then your coleage. The medical students of Thrimaa Witharana killed by then brutal, crucial murderer Sajith Premadasa dear father R. Premadasa due to the appealing of justices. But now brutal killer son Sajith Premadasa roaring to the justice and development.
Thank you, Kaari, for this video clip that provides the info on how much was the connection/collision between underworld figures and the influential figures in prominent political parties in Sri Lanka.
Good morning Mr.Dharma Sri,I sent my comment honestly. You have a great talent. I highly appreciate the important,very important informations which you give us. We never get such useful things from anybody else because almost nobody can remember that past except you. May the Lord Buddha Bless you always to continue this great service! I wish you good health and lot of energy for that! I am a person who lost 2 brothers(medical students) at the Ranil Wickramasingha's world famous 2nd Killing Field, ELIYAKANDA WADHAKAAGAARAYA of Matara. I just visited Ranils brother Pol Pot's Killing Field in Cambodia. If my brothers are still alive,they are now ,medical professors because they had the best results from Matara district.
ඔබ මේ විදිහට තරුන පරපුර දැනුවත් කරන්න ඉතිහාසයේ සිදු උන සියළුම දේ ජනතාව දැනුවත් කරන්න නොබියව ස්තුතියි 🙏🙏
මෙවැනි දේවල් තවතවත් ඉදිරිපත් කරන්න ඔබට සක්තිය ලැබේවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍
කතා කියන්න ඕන කෙනෙක්ට පුලුවන්.ඒත් ඔබතුමා වගේ රසවත්ව,නොබියව,මූලාශ්‍ර සහිතව කතා කරන්න පුලුවන් මහත්මයෙක් වෙනත් නැති තරම්.දීර්ඝායුෂ ඔබතුමාට...❤
ඒක නම් ඇත්තමයි. කාරි මහත්මයාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී භාවය ලැබෙන්න ඕන
❤❤❤ see
seesee
@@devnipadmasiri1765
කෙලින් මහත්තයක්....
The greatest truths, brutal killings, incidents, activities always you are exposing to the new generation. Now I am 83, does not need it, because we showed its and well experienced.
We ever gratitude, cherish to you ever remembering the past and worst actvities of selfish traitor politicians
Wish you long life.
Lal Hemantha Mawalage is also then your coleage.
The medical students of Thrimaa Witharana killed by then brutal, crucial murderer Sajith Premadasa dear father R. Premadasa due to the appealing of justices.
But now brutal killer son Sajith Premadasa roaring to the justice and development.
කාරි ඇත්තටම ඔබගේ විස්තර කිරිම ගොඩක් අපෙ හදවතට කාවදින විදිහට ඔබ තේරුම් කරලා දෙනවා.ගොඩාක් ස්තුතිය
ඔබතුමාට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ කලින් එව්ව ඔක්කොම අහල දැන් අලුත් එකක් එනකල් මගබලන් ඉන්නේ ඔබගේ දැනුම එය ඉදිරිපත් කරන වාග් විලාසය අපව එයට ඇද බැද තබනව දීර්ඝායුස් ලැබේවා ඔබතුමාට
මේතුමා අවධාරණය කල ආකාරයටම, 1977 ධර්මිෂ්ඨ සමාජයට මුවා වෙමින් ජේ.ආර්. ජයවර්ධන මෙරටට හඳුන්වා දුන් පාදඩ මජර දේශපාලනය හෙලා දකිමු, එය රටෙන් තුරන් කිරීමට රට වැසියන් ලෙස එකතු වෙමු!
පාදඩ දෙශපාලන අරම්භ උනෙ 70-77 සිරිමාවෝ ගෙ කාලයෙ
@@DilanPerera-bc4ur දන්න තරම තමයි.
JR කියන්නේ අපේ රටේ කුපාඩි දේශපාලනයේ පියා කිව්වොත් නිවැරැදි
@@DilanPerera-bc4urබම්බුව.... නොදන්න dewal කතා නොකර ඉන්න 😂
Ape rata ithihasema ochcharai. Vijaya Kuweni ta karapu dema athi
ඉතාමත් වැදගත් චැනල් එකක්
👍🌹
ආසාවෙන් විශ්වාසයෙන් අහන බලන චැනල් එක කාරිගේ චැනල් එක...❤❤❤❤
ඔබේ channel එක පොත් 100 ක් කියවනවා ට වඩා ප්‍රතිඵලදායක යි. අපි නොදත් නොදැක්ක එ ඉතිහාසය සජීවීකරණ කර ආසාවෙන් අහන්න පුළුවන් වෘතාන්තය ක් වගේ.
කාරි මහත්තයො ඔයා නම් , හැමදේම ලස්සන ට පැහැදිලි කරල දෙනව . ස්තුතියි ගොඩාක් හොඳේ
නව පරපුර වගේම මේවා ගැන වැඩි විස්තර නොදත් අයට දැනගත යුතු ම වැදගත් විස්තර ඉතාමත් කාලෝචිත අන්දමින් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි මාමා ගෙන් ආරම්භ කළ
මිනීමරු මජර තුප්පහි කාලකණ්නි සංස්කෘතිය බෑනාගෙන් අවසන් කිරීමට ජනතාව සැදී පැහැදී සිටීම ගැන සතුටුයි මාලිමාවට ජයවේවා
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්
ඇත්තටම වටිනවා 88/89 ගැන නිතර කියවන අයට
පැහැදිලි කිරීම ගැන ස්තුතිය පුද කරමි .
ඔබ තුමාගේ videos ඉතාම වැදගත්.. තව තවත් වැඩි වැඩියෙන් videos දමන්න 😊😊🙏🙏
ධර්මිෂ්ට සමාජයේ කාලකන්නි නිමාවක්.
අපි නොදන්න ඉතිහාසය ගැන දැනුවත් කලාට ස්තූතියි!
ඔබතුමා නැති කාලෙක අපි මේ දේවල් දැනගන්නේ කාගෙන් ද, දේශපාලන විචාරකයින් රටේ අල්පයි❤❤ නිරවුල් ඉදිරිපත් කරන්නෙක් ඔබ සම්පත ක් අපේ රටට❤❤
Peshala,Anurag Bandara rajaguru daksha Madhya wediyo
ජේවීපී එකේ කොල්ලො මාර ගේමක් දීලා තියෙන්නේ,respect අපේ කොල්ලන්ට,
කොල්ලො respect, උන් tayar එකේ ගියා.නායකයෝ මාරු උනා. Unva බිල්ලට දීලා. එදා අද කියලා venasak නෑ. 😅😅😅
@@i-tc6ggxyc කොහෙද උත්තෝ මාරු උනේ විජේවීර මේරුනේ නැද්ද,දාන්න හුත්තක් කතා කරපං ගොන් බයියෝ,
@@i-tc6ggxyc චෙි එක දවසක් කියනව මවිබිම නැත්නමි මරනය කියල united nations ny එකෙදි කවිරැත් සටන් කරෙ මරනය අතෙ තියාගෙන, මොකක්ද වුනෙ මොනවද කරෙ කියන්න ඉතිහාසය කියවන කියවපු අය දන්නවා ඔය වගෙ අදහස් දැන් නිකන් පුස්සක් විතරයි සහොදරයා
@@ireshdihela7965 ඉස්සර chela දැන් නෑ. Ova පොතේ vitharak තියෙන සුන්දර katha. විජේවීර සහෝදරයා මැරුණ ට පස්සෙ che ge ලෙනින් ge දැක්ම ඉවරයි. චන්ද්‍රිකා ge, මහින්ද ge, රනිල් ge, levakala, පු.aragatha කලවම් අvalam බල්ලො රොත්තක් දැන්..
@@i-tc6ggxyc එහෙම use වුනා නමි අද jvp එකට මෙච්චර දුරක් එන්න බැ සහොදරයා පක්ෂයක් විදියට දේශපාලනික වතාවරනයක් විදියට යමි යමි තරන ගත්ත එක හරි. පක්ෂය ඇතුලෙ ඉදන් එහෙම එක එකාගෙ ගු කාපු විරවංසලාට අද වෙලා තියන දෙ පේනවනෙ යන එන මන් නැ හැබැයි පක්ෂයක් විදියට jvp එක අද ඉන්න තැන නැ එහෙම එක එකාගෙ පු# ලෙව කැවා නමි
ඔබ තුමාගෙ හෙලිදරව් ඇත්තටම රටේ අනාගතේට හරිම වැදගත් 👍 මේ දේවල් අහන්න බලන්න ඕනෙ අළුත් පරම්පරාව
ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි
1987 ජුනි 25 මම ඉපදුණ දවස! මේ 2024 කාලයේ දේශපාලන වෙනසක් ගැන උනන්දුවෙන් නමුත් තවමත් දෙගිඩියාවෙන් ඉන්න අයට දේශපාලන ඉතිහාසය මේ විදියට කියල දෙන එක වටිනවා. මොකද ඒ කාලයේ මේ කියන සිද්ධි දන්නෙ නැති, මතක නැති කුඩා වයසේ හිටි අය දැන් අවුුරුදු 35-45 වැඩිහිටියෝ. 83 ඉඳලත් අවුරුදු 40ක් ගෙවිලා! 88 ඉඳලා අවුරුදු 35ක් ගෙවිලා ඉවරයි! 🔥🔥🔥
Ox m
ඔබතුමාට ස්තුතියි . විශාල මෙහෙයක් මෙයින් සිදුවෙනවා.
ස්තූතියි ඔබට...
මාමා දාපු සෙල්ලම් දැන් මෝඩ බෑණත් දාන්න හදනවා! මේ පාර තමයි රනිලා හොද පාඩමක් ඉගෙන ගන්නේ!
Dawal heena
Kagenda igena ganne? Anura kumara genda? 🤣🤣🤣🤣🤣🤣
@mortzkizshikesh9375 Indian karayo anurayata hondata p$$% arala ewala thiyanawa 🤣🤣
@mortzkizshikesh9375 පව්. 😂
හොඳටම පව් සෙට් එකක් ටිපර් වෙලා...🤣
ස්තූතියි කාරි මහත්මයා✌️
ඊලගට ශ්‍රී ලංකාවේ කොමිෂන් සභා පිළිබඳව විස්තර එකක් කරන්න pl❤❤❤❤❤
WONDER FULL STORY LOT OF THANKS FROM DE SILVA JAYANTHA ROME ITALY
Than you so much for all these Revelations about "behind the scene" activities of Past regimes . We are so grateful.
මාලිමාවට අපිමෙවර චන්දයදෙන්නෙ ❤❤❤
රනිල්ගෙ කුක්කෝ මේකෙ කමෙන්ට් කරල තියෙන්නෙ නිකං ගෝනවල සුනිල් කියන්නෙ ඒ කාලෙ හිටපු දෙවිකෙනෙක් වගේ... 😂
Untama galapena pathalayo thamai UNP karayo 😂
සිරාම කතාව 😂 රනිලා කියන්නේ කට්ට කයිරාටිකයෙක්
දැනුවත් කලාට ස්තුතියි ,,,සහොදරයා
රනිල් කියන බැල්ලිගෙම පුතා තවමත් යහතින් සිටී!
රනිල් උබලාට මෙ අපරාධ වෙලට වන්දි ගෙවන්න වෙනවාමයි,,,වපුරන දෙ තමා අස්වැන්නට ,,ලැබෙන්නේ ,
ඒක නෙ පුදුම.
ස්තූතියි
Thank you, Kaari, for this video clip that provides the info on how much was the connection/collision between underworld figures and the influential figures in prominent political parties in Sri Lanka.
ඔබේ විස්තර අනාගත දරුවන්ට ගොඩක් වටිනවා
Best .channel ..thank you ...very much
Thank you Kari, another trilling video.
සුනිල්ගේ මලගෙදර මාත් ගියා,එදා ඇඳිරිනීතය ,නමුත් කිරිබත්ගොඩ සිට මලගෙදරට නොමිලේ බස් ප්‍රවාහනයක් දාලා තිබ්බා,සපුගස්කන්දෙන් කොලොන්නාවට යන තෙල් නලේ තියන්නේ සුනිල්ගේ ඉඩමේ ඒකෙන් කරාමයක් දාලා තමයි සුනිල් තෙල් බව්සර් ගනන් ගත්තේ,ඒ ඉඩමේ තමයි දෙන්නගෙම මරන භූමීදානය කරල තියන්නේ
Anika thel horakan Kaley Sunil nemay ayya Shelton danney nathi huththawal daanna epa
@@prabathkariyapperuma2530මැරුණු පාතාලයන්ට පු* දෙන එකෙක්. මේ channel එකේම ඔය ගැන විස්තර තියෙනව
@@prabathkariyapperuma2530ane pako tho danna httak na shelton ekk ekthu wl thel horkm kre sunil sunil nttm shelton korai pakak
පුදුමයි කිව්වෙ නැතුවා සුනිල් රෙන්නෙත් ශෙල්ටන්ගෙ පුකෙන් කියලා 😂.... තෙල් ගත්තෙ නැතත් ඔය කැර් වේසිගෙ පුතා බල්ලෙක් වගේ මැරිලා ගිය එකමයි හොඳ...උගෙ මරණය ගැන විස්තර අහනකොට එන කුරිරු සතුට ගෝනවල සුනිල්ගෙ දුව කැමිලට හුකලවත් ගන්න බෑ දෙයියනෙ 😂
Pau hoda minussu meruwa npp❤❤❤
JVP එක එදා සිට එන නිදහස් අරගලය වර්තමානයට ගෙනාවා ජය වේවා 😊
මුණ එක්ක තරහවෙලා නහය කපුවා වගේ CTB බස් ටිකය් ,Transformer ටිකය් විනාස කල එකද වීරකම?😄😄😄නියම වීරයා රජීව් ගාන්දි ට රය්පල් පාර දුන්න විජිත රෝහණ විජේමුණි මහතා.ජෙප්පෝ කලේ පාලු ගෙය් වලන් බින්ද එක.ඉන්දියාව පඩේ කට ගණන්ගත්තෙ නැහැ ජෙප්පොන්ව.
JVP Malaa. den thiyenne Punchamma VP. ..
එක අපරාධකාරයෙක් එක්ක අහිංසකයෝ 3ක් මරලා දරුවෙක්ටත් වෙඩිතියලා. මරු නිදහස් අරගලය.
මිනිස්සු මරලද බොල නිදහස ගන්නේ.
ගෝනවල සුනිල් මාරුවේ ඔය කියන JVP එකෙන් නෙවෙයි ඕක බොරු ඌ කරාපු ස්ත්‍රී දූෂණයකට පළි ගන්න උගේ කෝන්තර කාරයෙක් කරාපු දෙයක් ඒක රටම දන්නවා අනික ඔය මිනිහා JVP එකට මඩ ගහනවා
බොහොම හොද ඥාන සම්භාරයක් පොත පත් කියවා ලබාගෙන තිබෙනවා
අලුත් පරපුරට සිදුවනු දේ දැනගැනීමට
සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍
මගේ සිංහල සර් පලාපත්වල
සර්ව දනින්නත් ආසයි
සර් ඇරේන්න කිසිකේනේක් නැ 70 පසු රටෙ සැබැ දේශපාලනය මතක්කරලා දෙන
Meya teacher knk da
මුළු රටම එකතුවෙලා ජේ ආර්ට සාප කරන දිනයක් ප්‍රකාශ කරන්න
ඕනෙ කතාවට හොඳම උදාහරණය තමයි විජය කුමාරතුංග ඝාතනය කරපු කෙනාටත් සිද්ධ වුනේ ඔය ටිකමයි දේශපාලනඥයාන්ගේ පස්ස ලෙවකන්ඩ අයට හොඳ පාඩම්
@mortzkizshikesh9375 ඒකාලෙ සමාජ මාධ්‍යය තිබුණනම් ඔහොම බොරු සමාජගත වෙන්නෙ නෑ... කොටින්ට ආයුද දීපු උන්ට, පාස්කු බෝම්බ ගහපු උන්ට ඕවා nothing...
@mortzkizshikesh9375
උඹ හෙන මෝඩ නාකියෙක් බං, උඹේ ළමයිත් හෙනම ගොං වස්සො වෙන්න ඕනෙ...😂
විජය ඝාතනය වනවිට JR ගේ සුරතලකු වී හිටියේ. විපක්ෂය ඉන්දු ලංකා ගිවිසුමටත් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටවූ පලාත් සභා වර්ජනය කරද්දී ආණ්ඩුවේ දේශපාලන ගැලවුම් කාරයා වුනේ විජය .
@mortzkizshikesh9375 උන් බෝබ්ම ගහල ජනාධිපති කරපු එකයි, ඌ විසින් ඌ වෙනුවට පත් කරපු ඒකයි වෙනුවෙන් කඩේ යන අයගෙ කතා...😂😂😂
@@king20231 Ammataudu den jvp ibrahim naana neweida bung bomba gehuwe? Gotada bomba gahala janadhipathi une? Lontha gon jeppange gon joke 🤣🤣
ස්තුතියි
ස්තූතියි ,,✌️👍
බොහොම ස්තූතිය කාරි මහත්මයා
ජවිපෙ නිකං ඉල්ලන් කාල තියෙන්නේ, ඇත්තටම තව ඉවසුවා නම්...
Good news sir budusaranai ❤❤❤❤
Good morning Mr.Dharma Sri,I sent my comment honestly.
You have a great talent.
I highly appreciate the important,very important informations which you give us.
We never get such useful things from anybody else because almost nobody can remember that past except you.
May the Lord Buddha Bless you always to continue this great service!
I wish you good health and lot of energy for that!
I am a person who lost 2 brothers(medical students) at the Ranil Wickramasingha's world famous 2nd Killing Field, ELIYAKANDA WADHAKAAGAARAYA of Matara.
I just visited Ranils brother Pol Pot's Killing Field in Cambodia.
If my brothers are still alive,they are now ,medical professors because they had the best results from Matara district.
Thanks for worthy explanation ,
ඡෙ අර් පාදඩයා මරන් .
න තිබ්බෙ
අගෝස්තු 12 ...බුද්ධි අන්ස වාර්තාව ......සජිත් චන්ද 60%යි .එතුමා ජනපති ........අනිත් අයට ඉතිරි 40% බෙදෙනවා
@@LeslyJayaNZ🍑තමා😂
ඉතාම ආසාවෙන ඔබේ වැඩසටහන් බලනවා.ස්තුතියි.අර කලින්ම ලමයෙක් ගැන කිව්වේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද? හිතුවෙම කතාව අවසානයේ ඒ ලමයා Climax එකේදිවත් සම්බන්ධ වෙයි කියලා
ඒ කතාව කියපු හේතුව වීඩියෝ එකේ කියනවා නේ.
@@kaarigechannel1 ඔය සාගල රත්නායවත්ද??? 😀
@@S_han1210 අපොයි නැහැ.
Muge hora gaanige lamaya 😂
@@kaarigechannel1 ව්‍යයංගයෙන් නැතුව කෙලින්ම කියන්න බැරි කෙනෙක්ද ? මටනම් හොයාගන්න බැරිවුණා දෙවනිපාර බලලත්
රනිල් පොනිල්
Mr බටලන්ද 😂😂😂😂
එතකොට 1971 jvp එක මැතිනිය ට ගැහුවෙ ...මැතිනිය හරි නැති නිසා ද ....jvp කළ විනාශය ගැන light එකක් දැම්මා වුණත් ,කුප්පියක් පත්තු කළත් මැරුවා ........
ස්තූතියි ඹබට ❤️❤️❤️
අවි ගත්තෝ අවියෙන්ම...
ජය ගනිති.
වටිනා පුර්විකාවක්...👌👌👌👌
Thank you 🎉❤
1987 දී රජයෙන් වගේම ජනතා විමුක්ති පෙරමුණෙනුත් මිනිසුන් තොග පිටින් මැරැවා, රජයෙන් කරපු ඝාතන වගේම JVP එකෙන් කරපු ඝාතන ගැනත් වැඩසටහන් කරන්න 👍🏻
මේක එහෙම එකක් නෙවෙයි ද?
@@kaarigechannel1 එහෙම එකක් නම් තමයි , නමුත් එය පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීමක් විදියටයි අදහස් වෙන්නේ , රජය මෙන්ම JVP එකත් සුනිල් වගේ මිනීමරුවන් විතරක් නෙවෙයි සමාජයට වටිනා පුද්ගලයන් ද ඝාතනය කලා, දෙපැත්තෙන්ම කරපු ඒ වගේ ඝාතන ගැනත් වැඩසටහන් කරන්න 👍🏻
@@kaarigechannel1ay mage comment eka delete kale ?
@@kaarigechannel1එකල සිදුවු ඝාතන ගැන ඔබ කියන මේ සියලු විස්තර නිවැරදී , හැබැයි UNP , JVP , Sri Lanka මේ සියලු ඝාතන ගැන වැඩසටහන් කරන්න. JVP එක බේරලා අනිත් අය කල ඝාතන ගැන විතරක් උලුප්පා කීමෙන් පක්ෂග්‍රාහී බවක් පේනවා , එය ඔබට සුදුසු නොවන බවයි මාගේ හැගීම, එකල JVP එක විසින් සිදු කල අනෙකුත් ඝාතන ගැනත් වැඩසටහන් කරන්න
@@OlokkuwePatabandigeRanabhoothi කෝ? මොකක් ද? මම නම් කොමෙන්ට් ඩිලිට් කරන්නෙ නැහැ අසභ්‍ය වචන කියලා නැත්නම් සහ කාට හරි අපහාස කරලා නැත්නම්. ඔබේ කොමන්ට් එකට නේ ද මම රිප්ලයි කරලා තියෙන්නේ?
වටින කතාවක්
අපි මෙ අපරාධ කාරයන්ට විරුද්ධව ,,මාලිමාව සමග එකතුවෙලා රට වෙනස් කරමු
බොහොම ස්තුතියි
👍👍🙏🙏✍️ OBata godak sthuthi karrige mahathmaya.
Thanks lot to you.
ඉතාමත් පැහැදිලියි
Great explanation 👍
සුපිරි කන්ටෙන්ට් එකක්.. ❤❤❤❤❤
සුපිරි පැහැදිලි කිරීමක්
රනිල් පන්නමු
Pannala mokada karanne? Ubada rata palanaya karanne 😅
Aragale කරලා ගෙනල්ලා දැන් vidonava නේද 😅😅😅
@@FrankLucas-eq1osponila vitarada bn රටක් පාලනය karanna puluwan minihekuta inna maha බැංකුව hora kapu eka හදන රට 😁😁😁😁
පුදුමයි තාමත් කරපු විපාක පල දෙන්නේ නැතුව ජිවත් වෙන එකම රනිල්
@@FrankLucas-eq1os ජනතාව වේගෙන් වෙනස් වෙනවා,ඒ වගේම අපි දැනුවත් කරනවා..කවුද බන් රනිල්ට ජන්දෙ දෙන්නෙ.ඌ නායකයෙක්ද?
❤🙏
Thank you
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
මේ කතාව අහල තියෙනවා එහෙත් දරුවගේ නම මතක නැ 😊😊
Sujiwa sera singha..
@@Newspaper986 නැහැ. ඔහු නෙවෙයි.
සුජීව සේනසිංහ කියන්නෙ අමු මෝඩ පම්පෝරිකාරයෙක් නෙහ් බං...😂
@mortzkizshikesh9375 නෑ කිඹිස්සේ :3
@@tharinduliyanage8954 ඔව්...
අන්ඩුවේ ඉන්නේම බන් පන්පොරිකාරයෝ... අනික.. උන් මොඩයෝ නේමේ.. ර්ටේ මිනිස්සු මොඩයෝ.. එකනේ බන් උනව පාර්ලිමේන්තුවේ යවන්නේ. මචන්. මම ඔය කතාව සුජිව ගෙනම ඇහැව්වා මිඩියා වලින්. මු කතික තරගයකට ගිහින් ත්මයි රනිල් මුව හදලා ගන්නේ..
මේ පාර NPP❤
@@mineithishanadithya5799 me para punchi ...mara para 😛😝🤪😜🤑
කවුද පටන් ගද්දී කියපු පුද්ගලයා ?
Sujiwa serasingha
@@Newspaper986 නෑ එයා , colombo uni එකේ ඉදලා නෑ
😂😂@@Newspaper986
ඒ ළමයා මේ සිද්ධියට අදාළ නැැහැ නේ.
Now we know, better than ever before the calibre of the people governing the country.
ඒ වෙඩි තිබ්බෙ නොයෙල් අමරසිංහ ❤️💪 එයා jvp කොන්ත්‍රාත් කරපු කෙනෙක් ✌😍
රනිල් කියන්නේ බටලන්දේ මිනීමරුවා 😡😡
මේ වෙඩිතිව්ව කොල්ලා රටේ වීරයෙක්........
Jvp දෙන්නයි. නොයෙල් අමරසිංහයි
@@prasannasanjeewa7765නොයෙල් අමරසිංහ තවම ජිවත්ව සිටිනවාද
@@prasannasanjeewa7765 නොයෙල් අමර සිංහ,බරුවා,බොම්බ කරුනා,බ්දුල්ලේ හෙට්ට් ..හෙට්ට් තාම ඉන්නවා
එදා ලංකාව කරගත්ත දේ අද යුක්‍රේනය කරගෙන තියනවා.
ඉන්දියානු රුපියල ලංකාවෙ නීතිගතකරණකොට අද කෙදිරියක් ගාන්න රතු සහෝදරයෙක් නෑ😂
Anduwa jvp neda bn
Anurayiya ඉන්දියාවේ ගිහින් modi ගෙ vade ගිල්ල එකේ ප්‍රථිපල තාම එළියට ආවේ නැහැ. මොඩ jeppanta එක හරියට කටුස්සන් ට raththaran බැන්දා vage. Jeppane මතක තියාගන්න ඉස්සර හට උබලා ට කාක්ක දාන්න venne Modiya ge vadeth එක්ක 😅😅😅
ඒක රනිල්ට කියපන්කෝ පකෝ
ඔයාගෙ නායකයා කරන්න යන වැඩේ අවුල් කියල ඔයාටම තේරෙනවා නේද? ලැජ්ජයි නේද?
නොයෙල් අමරසිංහ🥰🥰(පැටී)
තම කුක්කාව තම ලොක්කා විසින්ම මැරුවා මැරුවා නේද??
අපරාධ කල උන්ට අකුණු වදිත්වා අපිට මෙලොකයෙදිම,,පෙන්න
දැන්වත් රනිල්ට පුක දිම නවත්තපල්ලා
තමන් සුරතලයට හදාගත්ත බල්ල තමන්ටත් උඩින් යන්න හදනවිට තමන්ට කීකරු නැතිවෙනවිට ඔහොම වෙනව.
කිසිම කාලය කා දැමි්මක් නැතුව පැහැදිවම කියනවා....නියමයි
සුපර්
0:59 මාලිමාවට ජයවෙිවා ජයවෙිවා
නියමයි ...
ජවිපෙ සාධාරණය හා නීතිය වෙනුවෙන් ආයුධ අතට ගත්තා.. ඒකම තමා ආයුධ නැතුව වුනේ අරගලය කියලා මෑත කාලයේ..
එකගයි
මුණ එක්ක තරහවෙලා නහය කපුවා වගේ CTB බස් ටිකය් ,Transformer ටිකය් විනාස කල එකද වීරකම?නියම වීරයා රජීව් ගාන්දි ට රය්පල් පාර දුන්න විජිත රෝහණ විජේමුණි මහතා.ජෙප්පෝ කලේ පාලු ගෙය් වලන් බින්ද එක.ඉන්දියාව පඩේ කට ගණන්ගත්තෙ නැහැ ජෙප්පොන්ව.
JVP අරගලය highjack කරා මෝඩයෝ
@@kingsleynis7942 නොදකින් රටවිනාශකරපුJRට කඩේයන වයසකබත්බැලයො තාමත් ජීව්ත්වෙනවනෙ..
@mortzkizshikesh9375 මම ඒත් බැලුවා රනිල්සාගලගෙ ඇබිත්තය ඇයි පරක්කු කියලා.. 😂
Thank u sir
මාලිමාවට කෝටියක් #
ගුවන් හමුදාවෙ ජීප් එක 😮 . මේකට ඒ ගොල්ලන් ගෙ සම්බන්ධෙ මොකක්ද ( ප. ලි. ඔබගේ පිලිතුරක් දැක්කා. ගැටලුව විසඳුනා😊)
වෙඩි තිබ්බේ නොයෙල් අමරසිංහ කියලා අහලා තියෙනවා
ඔව්. එහෙමත් කතාවක් තියෙනවා. ඒත් ඒක කවුරු හරි හදපු කතාවක් විතරයි. මේ වීඩියෝවේ ඉදිරිපත් කර ඇත්තේ විධිමත් ගවේෂණයක තොරතුරු. ඔබට අවශ්‍ය නම් වීඩියෝව අවසානයේ දක්වා අැති මූලාශ්‍ර මඟින් මේ තොරතුරු තහවුරු කර ගත හැකියි.
Noel thamai maruway mu boru kiyanney mama Gonawala inney ipadichchada idala 1973
@@ramalikulasinghe2915 api ahala naha dakala thiyanawa,oya ahala vitharada thiyenney?mama Gonawala maguruwila paarey
@@ramalikulasinghe2915 Sunil ayya hitiyey palliya paarey rail paara pannahama dakunu paththey
@@ramalikulasinghe2915 oyage wayasa keeyada? 2000 passey ipadichcha ung thamai oya wage gon prassna ahanney.
මා ඔබට ඇබ්බැහිවි ඇත ❤
Niyamai
🙏🙏:👍👍👍👍👍👍👍.