@@pawsitivee DAN MUNTA DEEPU EKEKVA HOYAGANNA EKA ARA KISAGOTHAMEE ABA ATA HOYAPU KATHAVATA SAMANAI. ATA NAVA LAKSAY HABAATAMA VASHPA VELA GIYEY VISHVAYE KUMANA KONAKATADA KIYALA MATA DANVANA EKATA MAMA PARIPPU 250K THARADIYEN HARYATA KIRALA DENAVA, DENAVAMAI.
50 years ago also Narahenpita was famous for queues. There was an open market called " Jathika Pola"( later named " Mahajana' Pola ) on Sundays. During Mrs. Sirima Bandaranaike's famous food shortages period, families used to come early on Sundays and take up their positions in various queues. They would spend five to six hours and collect whatever was available and go home. It was a troubled time for everyone.
ඉතාමත් සතුටුයි. ඉතාමත් සැපයි.ඊළඟටත් අපි මේ කස්ටියටම ඡන්දය දෙමු. රජය රැකගන්න.ජනතා කැමැත්තතේ...
මට හරි සන්තෝසයි.
හොඳ වැඩේ .තව දීපල්ලකො මෝඩයන්ටයි ,ගණිකාවන්ටයි,මිණීමරුවන්ටයි චන්දෙ .😁
Ilagata katada api denda one.
@@niranathunga4484 ඊලඟටත් ලංකාවෙ මිනිහෙකුට ම දෙමු.😁😂 හැබැයි මේ පක්ෂ දෙකටම දීල වැඩක් නෑ තවදුරටත් .
අභයරාමයට යන්න කිරිපිටි ඉල්ලන්න
Eka thama hodama adahasa
මේ ආණ්ඩුව තමයි හොදටම කරේ අහිංසක ජනතාව පව් ගෑස් නෑ කිරිපිටි නෑ
කිරි හොද්දට කහත් නැහැ නෙ
MONA PAUDA, ADAGENA NAANAKOTA. ILLAN KANAKOTA.
සරල බහුතරය නැතුව 2/3 දුන්නා. දැන් කට්ට කාපල්ලා. තව රජය රකින්න කතාව. දිගටම ඔය හැතිකරේට අල්ලපල්ලා. තොපිට ඔහොම වෙලා මදි.
Aneda kiyane. Thawath Duk widapalla kiyala thama mata kiyanna thiyene. Hedena jathiyak neme.
තොපිට හොඳ වැඩේ. ආයේත් මුන් දෙන්නේ රාජපක්ස බල්ලන්ටමයී. තොපිට හරි නම් ගැලපෙන්නේ පුන්නක්කූ යී හරකුනේ
Ladies and gentlemen. Windh dhuka athi.kalpanakarala balanna mevage dhukbara jeevithayak apita onadha kiyala. Labana election chandhe dhenna issara hondha ugathaya ratata janathavata hondhak karanna balaporuthuven inna tharuna paramparavata ogolange vatina chadhe dhenna. ape lamayintahari hondha jeevithayak lebenna api okoma ekathuvela magapaadha dhemu. Siyaludhenatama dhevi pihitai. 🙏
හොඳ යි ආයෙමත් දූෂිත පාලකයන් ට චන්ද ය දීපල්ලා
අවුරුදු 73 මාරුවෙමින් හොරුන්ව මාරු කරානේ.තවත් මාරු කරපල්ලා
Aneda kiyane. Molayak nehe hithanna
ජනාධිපති ,අගමැති ට කියල වැඩක් තියෙනවද මෙකෙන් හොදටම
පේනවා යුද්ධය දිනුවෙ පොන්සේකම බව ,,ගැසට් ගහල පස්සට
ගන්නෙ,පොන්සේකාට මේ ගොල්ලන් කල දේ සාපයක් වෙලා
ඇලෙක්සැන්ඩර්ට වගේ වත් මුන්ට තෙරෙන්නෙ නෑ. යමපල්ලො
ඇද්න් යද්දි තමයි තෙරෙන්නෙ, අපේත් කර්ම ව්පාක මේ ජරා යුගයේ
ඉපදීම ,
හොඳ වැඩේ.. හිටපල්ලා පෝලිමේ
දැන් තමයි සැර් හරියටම කෝරේ🤮
දැන් සැපද ?🥀🐃😅
කොච්චර අමාරු උනත් චන්දෙ වෙනස් කරන්ඩ එපා ලංකාවට ගැලපෙන්නේ මේක
ආයෙත් මුන් ඡන්දය දෙන්නේ රාජපක්සලාට හෝ සජිත්ට හෝ රනිල්ටයී. ඕකුන්ට යස වැඩේ
@@kinkinirandeni9323 අනිවාර්යයෙන්
@@psanjewa4 කාලකන්නී මේ සෙට් එක ඉන්නකම් රට ඉවරයී. මුන් සේරම මැරුනොත් රට ගොඩ ගන්න පුලුවන්. මුන් ච්චීව මහ ඇමතිත් කරවනවා සත්තයී
@@kinkinirandeni9323 kiyala wedak nehe. Lankawa nang diunu wene nehe mae set eka innakang.
ඔව් මුන්ට මේ පරිප්පුව කන්න දෙන්න ඕන.තාම ආණ්ඩුව රැකගන්න ඕනලු 😂😂😂
Eka Aththa Niyamai 🇱🇰🙏🙏🙏👌👌
වහල්ලු පෝලිමේ වගේ 😀😀😀.
තව චන්දෙ දෙන්න. චන්දෙ දිල කිරිඛත් උයල පාරෙ නටපල්ල. උඔලගෙන් 2/3 ක් මුන්ට චන්දෙ දෙන්න ඇතිනෙ. දැන් කාල වරෙන් වහල්ලුනේ.
🤣🤣🤣🤣
L D Dan Wahalunte Sette Pochchilu🤣🤣🤣🤣🤣🤣
අනේ අපිට උන දෙයක් .
පිටි පෝලිම සැපද .
තව ඉස්සරහට බලා ගන්න
පුලුවන් වෙනස කොහොමද
කියලා.අන්න ඕකයි දකුණේ
බලය.
Y
අන්න රොකටිි රෝහිත කුරුණෑගලින් ඡනදයඉල්ලන්න එනවා පත්කර ගන්න දැන් වත් තේරුම් ගන්න රාජයක්ෂලාගේ කරුණාව අහිංසක ජනතාවට තෙරුවන්සරණයි
සැරදේවා 69 ලස්සෙ ආයූබො වෙවා මහරජානනී මෙ දවස්වල නැතිවුන පූසී හොයනවා රොහිත මහත්තයා එයාට කරදර කරන්න එපා
කොහොමත් ජොනිගේ බේබද්දො සෙට් එක දෙනවා , එකනේ එහෙටම යන්නේ එගොල්ලො
ඔන්න ඔහේ ඉඳපල්ලා මේකට විතරක් නෙමෙයි නේ පෝලිම චන්දෙ දැම්මෙත් පෝලිමේ ඉන්දලානේ පෝලිමේ ගිහින් චන්දෙ දාලා දැන් පෝලිම් වලට බැනලා වැඩක් නෑ
උඹලා ට ඔහොම වෙලා මදි .තවත් ආන්ඩුවට හොද කියනවා
හොදට බලාන හිටපල්ලා චිචිගේ පුසා දැක්කොත් කියපල්ලා
ඔව් පව් පූසා හොයන්න
🤣🤣🤣🤣
😁😁
🤣🤣🤣
🐱chechige pusa peti polime innawa
එයාලට..හෙන.. වදින්නේ..නැහැ... මොකද..එයාලාගෙ.. ඒරියා.. ඒකෙන්..හෙණත්.. ඈත්..කරලා.. තියෙන්නෙ..😋😋😋🤣🤣🤣🤣.. ඔබලාට..දෙවි පිහිටයි...🙏🙏🙏🙏🙏🙏
ටිවි එකෙ කිසිම අඩුවක් නැතුව බඩු තියෙනවා..කඩේ යන එක නවත්තලා පොලින් වල දුක් විදින ජනතාව වෙනුවෙන් පාලකයන්ගේ ඇස් ඇරෙන්න දිගට හරහට මෙවා පෙන්නන්න ඕනෙ
රජයට නෙවෙයි වහලුනේ රාජපක්‍ෂ සුනඛයන්ට හෙණ ඉල්ලපියව් !
රජපක්ශලා සුරසැප විදිනවා.ජනතාව දුක් විදිනවා
Etakota pasugiya aurudu khomada.
Hoda wade thawa sarayak නන්දසේන ජනාධිපති කරමු .
සෞභාග්‍යමත් රටක්. ඉල්ලුමට සරිලන සැපයුමක් නැත. බැමිණිටියාසාය අංක 2
කාලකන්නි වහල්ලු ෛෛන්න රටවල් හොම තමෛ ..දේපියව් තවත් වතවක් චන්දය , නොද්කින් කාලකන්නි වහල්ලු වහල්ලු වහල්ලු .
තොපිට ඔහොම වෙලා මදි , UNP SLFP POHOTTU. JVP,
පරයන් ඔක්කොමලා පන්නා දපියව් . වල්ලුනි , තොපි කාලකන්නි වහල්ලු වහල්ලු වහල්ලු
Dawase hondama kathawa
මෙතැන ඉන්නේ රාජපක්ස වහල්ලුයී නේහ්😁
@@kinkinirandeni9323 ඇයි තෝ මොන වහලෙක් ද?3 % හිගන බල්ලෙක්ද?🤣🤣🤣
HONDATAMA THADA VELA VAGAI. AITH KATHAVA SAMPOORNA ATHTHA.
තුන් වේල බත් කාලා හිටපු රටකට වෙච්ච දෙයක්, කිරි ඉල්ලලා කෑගහනවා 💔✌️
👍👍👍👍👍👍👍👍👍👍👍
හොරනඩේකට රටේ පාලනය දිලා දැන් කෙදිරිගානවා ඉදිරියට තව තව පොලින්ම තමා
69 ලක්ශයට හොද සාදු!සාදු! තව ඉහලට පලයන් බඩු මිල ..
කණගාට්‍ර තමයි නම්‍රත් ඔයාලානේ චන්දේ දිලා රාඡපක්ෂලාව දා ගත්තේ
Ae kathawata math ekagai. Apith sehena amaruwen yanne. Namuth sathutu wenawa api nang dunne nehe chande 😃😀
@@pawsitivee DAN MUNTA DEEPU EKEKVA HOYAGANNA EKA ARA KISAGOTHAMEE ABA ATA HOYAPU KATHAVATA SAMANAI. ATA NAVA LAKSAY HABAATAMA VASHPA VELA GIYEY VISHVAYE KUMANA KONAKATADA KIYALA MATA DANVANA EKATA MAMA PARIPPU 250K THARADIYEN HARYATA KIRALA DENAVA, DENAVAMAI.
අහින්සක ජනතාවගේ දුක් ආදෝනා නිසා ආණ්ඩුවට සාප වෙනවා නියතය
තව දීපියව් දැන් සැපද, කුමාර වෙල්ගම කීව කට කැඩෙන කම් ඔවුන් ට දෙන්න එපා කියලා, හරි ගිය දේ ගියා දේන්, දැන් කිරි වර්ජනය කරන්න, බොන්න තේ දරුවන් ට කැද වර්ග කොළ කැඳ දීපල්ලා රජ කාලේ තිබ්බ ද පිටි වර්ග නෑනේ, මම පිට රට ඉන්නේ මගේ ළමයි පිටි වර්ග කිසි දෙයක් දන්නේ නෑ, ඉදලා හිටලා දියර කිරි ටිකක් බොනව, නැත්නම් ඉගුරු සමග තේ කහට කෝප්පයක්, දිට්ට ධම්ම වේදනීය කර්මය ටික ටික පටිසන් දෙනව, පොහොට්ටු එක බල්ලෙකුටවත් දෙන්න එපා ජන්දය,
පුන්නක්කු පෝලිම...සැ.යු..තවමත් ජනපති අැතුලු රජය නිවැරදි කියන හරකුන්ට
ඉතින් ඕයි අපිමනේ චන්දෙ දීල මේක පත් කරගත්තේ....සරම අස්සේ දා ගෙන කනෝ කනෝ කියනව....
ONNA, HARIYATAMA KIVUVA. AHAGANILLA.
Sarama ekaekata denne nathiwa hodata hodala andanam hodai neda.
අපි සැමදා වහල්ලු සේ ඉදිමු ….
අනේ අහිංසක දුප්පත් දරුවාට බඩගින්නට තේ කහට ටිකකට පිටි හැන්දක් දාලා දිය කරගෙන බඩගින්නට බොන්න තියෙන්නෙත් එච්චරයි ඒකත් නෑ මේ වැඩ වලින් කොරෝනා ඩබල් වෙනවා පෝලිම් යුගය හරිගස්සලා
ආණ්ඩුව රැකගමුලු එක ,........... කියනවා.අනේ අප්පේ මේ රට නම් තව අවුරුදු 100 ගියත් මෙහෙමමයි.
👍🐃
Kiyala wadak ne 👍
අයෙත්..එකෙකුටවත් චන්දේ දෙන්න එපා ...හෙනම ගහපන් රජපක්ෂ හැතිකරේට
ඇමැතිලට ගහපියඋ
කිරියෙන්,පැණියෙන් ඉතිරේවා..
මිරිස් පෝලිම , පාන් පෝලිම , හාල් පෝලිම ඡන්දෙ දුන්නනෙ දැන් පුක සුදුද
සතුටින් ඉන්න හොදේ
චන්දෙ දෙනකොට ඔහොම හිතුනෙ නැද්ද
තව තවත් පෝලිම් යුගයක් නැවතත් අරබව්
කුරුණෑගලින් රස්සාව නැති හදට රොකට් යවපු එකා ඡන්දේ ඉල්ලනවා ලූ.
කුරැනෑගල තමයි එගොල්ලන්ට සෙට් වෙන්නේ කොහොමත් , ජොනී ගේම ගහනවා කොහොමහරි
ඔබ ලා ජන්දය දුන්නේ නැවත පෝලිම් යුගයට යන්න.දැන් සතුටු ඇති නේද? දැන් සනීපද?
කියන්න තියෙන්නේ තොපිට හොඳම වැඩේ කියලා. තව මදි.
ආයේ චන්දයක් ආපුවාම ඉස්සරවෙලාම ජරාපස්සට කතිරේ ගහන්නෙත්
මුන් තමයි. දැන් සැපද?
කෝ යකෝ අර වේසිගෙ පුතාලයි,වේසිගෙ
කෙල්ලොයි තාප්පවල ච්ත්‍ර ඇදපු:?
ඇදපල්ලකො දැනුත් මේ පේන දේවල්,
දුකයි එහෙත් රාජපක්ෂලා දෙවිවරු ලෙස සලකන අය තමයි මෙ ඉන්නෙ
හරිහමන් නිලධාරීන් පාලකයින් නැති එකේ විපාක.කෙටි කාලින ජිවිතයේ මිනිසුන්ට කන්න අඳින්න නැතුව විඳවන්න වීමේ කරුමෙ..දැනටම බහුතරයක් කිසිම සැපක් නොවිඳම සොහොන්වල.
යකෝ තොපි රජයට හෙන ඉල්ලන්නෙපා,
චන්දෙ දීපු අපිටමයි
හෙනේ වදින්නෙ,
අපි තමයි, හොදටෝම කොරේ.
🤣🤣🤣🤣
ඡන්දය දෙන්න elagawara හරියටම කරනවා
ඔබට සතූ ටූද දෑන්
කරැනාකරලා කරන්න බැරිනමිි පවිිදෙන්නැතුව අාන්ඩුව යන්න
Me tharam maraka geta gahala gathu anduwen yanna pissuda.
ඉතින් කතිරෙ ගහන්නත් පොලොමෙ හියානම්ම් හිටපල්ල පොලිම් සදාකලිකවම , කාලකන්නි වහල්ලු චන්න්දෙ දුන්නා නෙද ,
(කෙවානම් කටුස්සා , දුක්වින්දපන් පුසා ) කිව්වලූ ,
චන්දෙන් පත්වුනු බල්ලොටික පොලිමෙ ඉන්නවාද ?
වහල්ලු , තොපිට ලෙජ්ජාව නෙති කාලකන්නි වහල්ලු ලන්කවෙ ඉන්නෙ .
තොපිට දුකම තමා සදාකලිකවම .
ජනතාව දෑන්වත් දේශීය ක්‍රමයට හෑඩගෑහෙන්න දියර කිරි අරගෙන උනුකර බාවිතාකරන්න දේශීය නිශ්පාදන දියුනු කරන ලෙසත් දේශීය බුද්දිය රටට වෑඩදායක ලෙස යොදවාගන්නා ලෙසත් හඩනගන්න දේශීය යානවාහන දේශීය යන්ත්‍ර සුත්ත්‍ර අපේරටේ ආහාරපාන ආදීවශයෙන් මොකක්දෝ හොද වෙලාවකට ගෑනුවිතරක් දේශීය වශයෙන් කසාද බෑදගෑනීමට ජනතාව පෙලබී සිටී ඒ හරියත් පිටරටවල් වලින්ම කොරගන්ට බලාහිටයානම් සමාගම්වලින්ම කොරාගන්ට බලාහිටියානම් පෝලිම් ඔහොම නෙවේ කොරෝනාතියා මලයක්කු ගහයි කියලා කිව්වත් පෝලිම් පාලනය කොරන එක බොරු
ලෝකේ අනිත් රටවල කොරෝනා තිබ්බා මේ වගේ ආහාර අහේනියක් ආවෙ නං නෑ රාජපක්ෂගේ කෙරුවාව තේරෙනවා නේද ඕකුන් දන්නේ කොරා කන්න විතරයි
Reminds me of the famous food queues of Mrs. Bandaranaike.
රජය රැකගැනීමට තමයි තාම හීන දකින්නේ. රජය හොදයි පෝලිමේ සැප. ලු. තාම වරදක් නැත ආණ්ඩුවේ.
මීට 69%******
Dislike කරලා තියෙන්නෙ පොල් කිරි බොන එවුන්😃😃😃😃😃
හරි හරි චන්දේ ලං කරලා
හොදට සළකන්නමි
නැත්නමි සජිත් ජනපති කරලා පිටි ඩොමු
කටිටියම බන්දුලයාගේ ගෙදර ලගට යන්න එතන තියනවා කිරි හා අනික් එවා තියනවා දැන් සැපද මහින්ද විපක්ෂයේ හිටියානමි කියන්නේ මෙහෙමයි දැන් කිරිපිටි එහෙම තියනවද ගෑස් එහෙම තියනවද ලමයෙකුට බොන්්නට කිරි ටිකක් දෙන්ට බැරි ආන්ඩුවක් අපේ හාමුදුරැවනේ දරන්්වෙනස සරපද හාමුදුරැවනේ
එක බූරුවෙක් කියන ව මොනව උනත් ආන්ඩුව වෙනස් කරන්න එපා ලූ...🤮🤮.ජනාධිපති ,අගමැති තමයි බං ඔය දේවල් වලට වගකියන්න ඕනේ.ආයේ මොනවද වෙනස් කරන්න කියන්නේ ? නොදකින් මේ වගේ ගොක් හැත්තක්...🤮🤮🤮🤮🤮
Pohottuwek
Eka tamai yako wahal bawaya kiyanne un original wahallu
වහල්ලු විතරක් නෙමේ පට්ටි ගොන්නු ..🤮🤮🤮
@@jehanfernando5699 🍺🐃
@@asirikonara4415 🐃🍺
First queue for Milk Powder in 50 years. Good. Keep up the good work.
කිරිපිටි කියන්නෙ පොර කකා ගන්න ඕනි දෙයක්.විදේශ රටවල කිරිපිටි එපා කියනවා .අපේ රටේ මේ
Chande data දුවලා ගිහින් pohottuwata chande දෙන්න ආයෙත්
එහෙම තමයි බලන්නකො චන්දේ ලංවුනාම කට්ට්ය, චුන් වෙලා දෙනවා ගිහින් 😅😅😅
අපේ පැත්තේ තියෙන්නේ non fat විතරයි ඒවත් එකයි දෙන්නෙ ....වැඩිහිටියන් කුඩා දරුවන් කිරිපිටි නැතිව නඩත්තු කරන්න අමාරුයි ....2015 ට කලිනුත් කිරිපිටි මිල වැඩිකරල බලුකෑම මිල අඩු කල බව අමතක කල ජනතාවට ඉතින් මෙහෙම යි වෙන්නෙ
මෙතන ඉන්නවා පට්ට හරක් වහල්ලු 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
හැම දේටම දැන් සැපද කියල අහන්න නාකි සීය කෙනෙක් හිටිය කලින් ආන්න්ඩුව තියෙද්දි ඒක කෝ දැන්
ඒ උත්තමය දැන් සැප විදින නිසා අනිත් අයගෙන් දැන්....සැපද ...කියල අහන්න අමතකයිලු..දැන් ඒක මතක් කරල දෙන්නෙ එයාට අපිනෙ.😀😀😀
💯💯👌
මගේ අදහසනම් මේ කිරිපිටි හිග අවස්තාවේ ලංකාවේ දියර කිරි බාවිතාකර කරන යෝගට් ඇතුලු අනිකුත් කිරි ආශ්‍රිත නිස්පාදන කිරීම තහනම් කලයුතුය්. කිරිපිටි නිස්පාදනයට පමනක් මේ අවස්තාවේ දියරකිරි බාවිතාකලයුතුය්
රැට බිපල්ලා ගැනිගේ කිරි
හරකෙක් වසරක් ඇතුලත කිරි බොන එක නවත්තනව.
මිනිස්සු හරකුන්ටත් අන්තයි.
කිරි කියල වහ බොනව.
පිට රට වහ බොන්ඩ එපා
(පවු මේ මිනිස්සු)
මේ මාධ්‍ය කාරය හදන්නෙ තව තවත් මිනිස්සු අවුස්සන්ඩ.
මීට
වසකානසී.
3:07 අන්න කතාව 💯👌
අනේ මන්ද ජනතාව කියනවා මෙි රජය රැකගන්න ඔින කියනවා.අපේ මිනුස්සු කවද හැදෙයිද.
😎🐃
හන්දි ගානෙ කිරිබත් කෑවා.
මතක් උනා
චන්ද.කඩ්.එකත්.ඹයගමන්ම.දුන්නානම්.පලත්.සබාවත්.දිනාගන්න.පුලුවන්..ජනාධිපති.මුදලාලිලාට.තැනදිලා.තියෙන්නෙ.ජනාධිපති.නමට.නිකම්.ඉදම්.පඩිගන්න.දෙශපලුවො.ජනතාව.රැවටුනා.පට්ට.හොරුන්ට..විලිලැජ්ජායි.ජනාධිපතිගැන
පෝලිමේ ඉදල බඩු ගමු. රට ගොඩගමු. සතුටුයි නේ.
1:35 . කොහොමද බං එහෙම කියන්නේ. ම්නිස්සුනම් වෙන්න බෑ
🐃
මොන මගුලකට පිටි බොන්නේ, හොදට මස් මාළු බිත්තර ටිකක් කාපං,
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු.
තොපිට හොද වැඩෙි තවඉදපල්ලා පොලිමෙි
ලැජ්ජාවෙ බෑ මේ 2021 යකෝ 🤣🤣🤣
70ගණන්.මතක්කරනවා.අලුත්.පරමිපරව.පොලිමි.දන්නෙ.නැහැ.එකයි.වෙනස
ලංකාව නිදානයක් උඩ ඉදගෙන හිගා කනවා ඵ් අක්කගෙ කතාව නමි සුපිරී
තොපිට හොද වැඩෙ. රනිල් තොපිලට බඩු මිල අඩුකරල ගෑස් පෙට්රල් දුන්නම අගයක් නෑ. දැං විදවපං. හොදවැඩෙ
Aththamai
ඔය හැමෝම හැමදාම කළේ ඔය ටිකමයි.
මොනවා වුනත් ඒ කරපු හොඳ වැඩෙත් අමතක කරන්න බෑ...
හොද වැඩේ කිරිපිටි නැති කරන්නම ඕනේ
ආපු හැම රජය ම කරේ බොරු ව තමයි. ...ජනතාව තමයි හැමදාම මං මුලාවුනේ......තවත් මුන්ට චන්දේ දීපල්ලා. .....
50 years ago also Narahenpita was famous for queues. There was an open market called " Jathika Pola"( later named " Mahajana' Pola ) on Sundays.
During Mrs. Sirima Bandaranaike's famous food shortages period, families used to come early on Sundays and take up their positions in various queues. They would spend five to six hours and collect whatever was available and go home. It was a troubled time for everyone.
ලංකාවි තමා කිරිපිටි බොන්නෙ මෙි රටවල මිනිස්සු කිරිපිටි බොන්නේ නැහැ පොඩි ළමයිටත් මාස හතරක් පහක් උන ගමන් කෑමට හුරැ කරනවා පිටිකිරි දෙන එක නතර කරනවා මම කුවෙිටි
මුං දෙගොල්ලම
එකම කාසියේ දෙපැත්ත
හොදවැඩෙි ලංකාවෙි දුර නොබලන කාළකන්නින්ට
ආයේ කාසිය උඩ දාාලා අනිත් පැත්ත පෙරලලා මෙහේමම බැනපල්ලා
එන්න අපි කිරිබත් කමු ☺️☺️
Malimawata jaya niyatayi
Rajaya kana ewun
Joniya
Bandula
Rohitha
SB
GL
Lansa
Lasantha
Chandrasena
Basil
Munta puluwan horakam karanna witharai.
Munwa elawala anduwa rekagamu.
ඔය මගුල් කිරිපිටි ගන්නැතිව හිටපල්ලකෝ ඔයිට වැඩිය ගුනදේවල් මේරටේ තියනවා
එහෙනම් වයින් ස්ටෝස් පෝලිමේ ඉන්නේ ඒවා ගුණ හින්දද ?
කෝ ඡන්දය ගත්ත අයත් පෝලිමේ ඉන්නවද
මාහාලොකුවට.ටයිකොටි.දාගන.රටවටෙ.යනවා.ජනාධ්පති.ලංකාවෙ.මිනිස්සු.කන්න.නැතුව.මැරෙනවා.උන්ගෙ.දරුපවුල්.සැපවිදිනවා.ජනතාවගෙ.චන්දෙන්.සැපවිදිනවා.තුනෙන්.දෙකෙ.බලයට.අපු.ජනාදිපති..කො.මිනිස්සුන්ට.කන්නත්නැ
උදේට කැද කෝප්පයක් බොන්න අපේ රටේ කැද වර්ග 300කට අදික ප්‍රමානයක් තියනව එකම නොබී විවිධ කැද වර්ග බොන්ඩ මුල්කාලෙ බොන්ඩ ටිකක් අමාරුයි ඒත් බොනකොට ඇත්තටම හොදයි උදේට කෑවෙ නැතත් බඩගිනි නෑ. විස පිටි බිව්ව වගේ නෙමේ ඇගට ලොකු ප්‍රබෝධයක් දැනෙනව.
පෝලිමේ හිටගෙන තව කියනවා රජය රකින්නලු
සොරුන් කණ්ඩායමක් රටක් මෙහෙයවන විට මිනිසුන්ට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?
කවුද බං අර මේ ආන්ඩුව රැක ගන්න ඕන කියන එවුන් . උන් නම් පෝලිම් වල හිටියට කමක් නැ. මෙච්චර දේවල් වෙලත් මුන්ගෙ වහල් මානසිකත්වය යන්නෙ නැනේ.
Thawa deepalla .
Api Thamai Hodattma kerwaa