'' මහින්දගේ ඔඩොක්කු කුක්කා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 621

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +26

    ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 01 වැනිදා )
    th-cam.com/video/wUw7q6fzMK8/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +99

    "ඔඩොක්කු කුක්කාට" තවත් හොද නමක් තමයි බොරළුගොඩ ලොං හැලිච්ච හිවලා !!! . . මෙම පැහැදිලි කිරීම අගයමි. ❤️👍

    • @upulchandana5075
      @upulchandana5075 2 ปีที่แล้ว +9

      Boralu goda balla🐕

    • @bandusirigunasekara6090
      @bandusirigunasekara6090 2 ปีที่แล้ว +7

      එතුමා බොරලුගොඩ සිංහයා නිවැරැදි නම් මූ අවජාතකයෙක් .

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 ปีที่แล้ว

      @@bandusirigunasekara6090 🤣🤣🤣😁😁

    • @nethmikawya8429
      @nethmikawya8429 2 ปีที่แล้ว

      pilip gunewardena wala athule idan hithanawa athi ai muwa haduwe kiyala😂😂

    • @nimmiburhan7206
      @nimmiburhan7206 2 ปีที่แล้ว

      😈😈😈😈😈😈😈😈😈😈

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +95

    විමල්, ගම්මන්පිල, සිරිසේන ඇතුලු චීන පිල නටන නාඩගම් වලට අහුවෙන්න එපා.. පාර්ලිමේන්තුව විසුරවලා මහමැතිවරණයක් පවත්වන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බල කරමු. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය නොදී ගමට එන්න එපා 🙂

    • @dalaspriyadarshana5133
      @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම.චින අවතාර.!!!

    • @dayamadarasinghe9227
      @dayamadarasinghe9227 2 ปีที่แล้ว

      රාජපක්ෂ ලා සිරිසේනලා රනිල්ලා ඔක්කොම හරි සමගියි. අවු .පහෙන් පහට මිනිසුන් ගොනාට අන්දන්න දක්ශයො.එකම කාසියෙ දෙපෙත්ත.සේරම රට විනාශ කලා.තුප්පහි හෙත්ත.

  • @sameerabandaramastermarine7294
    @sameerabandaramastermarine7294 2 ปีที่แล้ว +68

    ඇත්තටම මේ පරයා නම් ඔඩොක්කු කුක්කෙක්ම තමයි.

  • @sandaru2196
    @sandaru2196 2 ปีที่แล้ว +85

    සත්‍යම කතාවක්......
    මේ විමල් වීරවංශ ඇතුළු නඩය අනිවාර්යෙන්ම කුමන්ත්‍රණකාරී ස්වරූපයෙන් තමයි හැසිරෙන්නේ.....
    මෙම තත්ත්වය පිළිබඳව ඔබතුමා නිතර නිතර පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා.....
    ඔබගේ මෙම වැඩසටහනට ජයවේවා!!!!

    • @mpranjani9156
      @mpranjani9156 2 ปีที่แล้ว

      Owenie.minissu.path.katana.aya.dena.ganna.ona.minissu.kochchara.modaifa

  • @palithawijayalaksiriyaddal5155
    @palithawijayalaksiriyaddal5155 2 ปีที่แล้ว +59

    දිනේෂ් යනු රාජපක්ෂලාගේ අසූචි බුදින්නෙකි.

    • @waves545
      @waves545 2 ปีที่แล้ว +1

      Eheta Kanata penna hitiya nam muu genith denawa mahindayata humkanna

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว

      👍👍💯💯💯✅✅✅👍👍

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 ปีที่แล้ว +35

    අපි ජනතා ආණ්ඩුවක් හැදුවට පස්සෙ.. මුළු රටේම ජනතාව මාසෙට දවසක් වාරි මාර්ග, ගංගා ඇළ දොළ පාරවල් පිරිසිදු කරමු,,, ජනාධිපති අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය සේවය ඔක්කොම එකතු වෙලා.. අපේ රට අපි හදමු..

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว +42

    ජනතාවගේ අරගලයට ජයවේවා සේපාල් මහත්මයා තෙරුවන් සරනයි දීර්ඝආයුශ ලැබේවා

  • @vlogs8010
    @vlogs8010 2 ปีที่แล้ว +40

    බොරලුගොඩ ධාතු සුනකයා🤣🤣🤣

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +75

    අනිත් හොරු සෙට් එක කට ඇරන් ඉන්නෙ දැන් බලයට එන්න....ඒ අතරින් හොද අය විතරක් තෝරලා ගන්නඕනේ...නැත්නම් සර් අපි ආයෙත් අපේ රට වලේ.
    බුද්දිමත් මිනිස්සු පත් කරගන්න ඕනේ.🙏🇱🇰

    • @kavi8041
      @kavi8041 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත...
      👍👍👍👍

  • @man3rathna987
    @man3rathna987 2 ปีที่แล้ว +34

    ඔඩොක්කුකුක්ක ඔබේ ඉදිරිපත් කිරීම් හරිම අර්ථවත්.....

    • @n.d.gamage5243
      @n.d.gamage5243 2 ปีที่แล้ว +1

      Hariyata hahari niyama odokku kukka

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +21

    බොරළුගොඩ ලැප්ඩෝග් ට මේ වීඩියෝව නෙත ගැටේවා...🤣🤣🤣
    Good Explanation Sepal ..❤️

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว

      🤣🤣😉😂😂

  • @sumaludayanga2766
    @sumaludayanga2766 2 ปีที่แล้ว +20

    ස්තුති සේපාල් මහත්මයා
    මේ අරගලය අපි හැමෝම එකතුවෙලා ජයගන්නවා

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +17

    හූ....කියලා විතරක් බෑ.....
    කුනු බිත්තර,කුනු බිත්තර ගහපල්ලා.
    ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹

  • @arunabandara5251
    @arunabandara5251 2 ปีที่แล้ว +37

    බොරළුගොඩ කිව්වම 90න් පස්සෙ අයට නම් මතක් වෙන්නෙ ගිරිපුර ඇත්තෝ කාටූන් එක 😀

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว +6

      පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
      මේ කාලේ අවලංගුයි නෝනේ

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +40

    මුන් පන්නමු ,හොරු මංකොල්ලකාරයෝ ,නැති රටක් හදමු .සේපාල් මහත්මයා මේ කරන දැනුවත් කිරීමට ශක්තිය ධෙර්‍ය් ලැබේවා .තෙරුවන් සරනයි

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +6

    අරගලය ඉදිරියටම ගෙනයාම සදහා ජනතාවට දෙන මග පෙන්වීමට ස්තුතියි.

  • @sakunthaladissanayaka3603
    @sakunthaladissanayaka3603 2 ปีที่แล้ว +42

    හැමදාම ඔබතුමාගේ video එකක් එනකල් බලාගෙන ඉන්නෙ අපි. දවස ඇතුලත මොකද උනේ කියලා හරියටම පැහැදිලි කරලා දෙන්නෙ ඔබතුමා තමයි... ගොඩක් ස්තූතියි 🙏

  • @dineshnandana6720
    @dineshnandana6720 2 ปีที่แล้ว +16

    ජයවේවා සෙපාල අයියේ....

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 ปีที่แล้ว +18

    ජන අරගලයට ජයවේවා
    ❤️🇱🇰🍻

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว +23

    මට හරිම දුකයි අපෙ රටේ පොදු ජ්නතාව ගැන ..දැන් හුගක් මිනිස්සු දිහා බලන කොට හරිම වෙහෙසකාරි හෙම්බත් ස්වරූපයක් තමයි දවසින් දවස පේන්න තියෙන්නේ .අනේ මේ දුක් විදිල්ලෙ ඉවරයක් නැද්ද ,.අපි මේතාක් කල් වැදුම්පිදුම් කල දෙවි දේවතාවන් ගිහින් කොහෙද මේ තරම් මිනිසුන් දුක් ව්දිනකම් දෙවියනේ තවත් ඇයි බලා ගෙන ඉන්නෙ .

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 2 ปีที่แล้ว +4

    උබ වගේ කෙලින් කතා කරන මාද්‍යය වේදීන් මේ කුණුවුන දේශපාලයේ ඉන්න එක අපිට මාර හයියක් බ්‍රොරෝ .❤️❤️❤️

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 2 ปีที่แล้ว +13

    අරගලය ට ජය✊🇱🇰🇱🇰

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +32

    බොරලු ගොඩ ජංගීයා.

    • @ranjithperera736
      @ranjithperera736 2 ปีที่แล้ว +3

      බොරලු වලේ සිංහයා

  • @chandiwrd7746
    @chandiwrd7746 2 ปีที่แล้ว +4

    සේපාල අයියේ ගොඩක් වටින අදහස් පෙළක් ඇත්තටම වයසක පප්පලා හැමදාම හොරා කනව යල් පැන ගිය අදහස් වයර් මාරු වුන පප්පලාගේ ඔළුවේ මේ සිස්ටම් එක අයින් කරන්ඩ ඕන නිහතමානි අදහස් ඇති තරුණයන්ට බාර දෙමු රට ඔබගේ උත්සාහයට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝මම කුවේට් චන්දි👍👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 ปีที่แล้ว +10

    ස්තූතියි sepal සුදූ ඇඳගත්ත හොරුන්ට මහත්තයා කියලා කරේ තියාගෙන යන මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් පෙන්නා දුන්නට.. නැත්නම් උන්ට මහත්තයා කියාගෙන උන්ගේ වාසනාව අපේ කරුමය කියාගෙන දුක් විඳලා මැරෙනවා මේ රටේ ජනතාව..

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +8

    🇱🇰🇱🇰Mr Sepal amarasinhge, you are a national hero💫 to sri lankan people... Proud of you a looooooooot💖💖..... I am so happy being a fan of you... 👏👏👏👏👏👏👏👏🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +9

    මුට රේවේනවා වේලාවක සරමේ.බොරලුගොඩ ප......සිංහයා .මුන්ගේ ගම්වල හරි හමන් මිනිස්සු ඉදලා නැහැ .

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +18

    You educate us day by day stay blessed be safe bless you and your family always sepal

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว +13

    ඇත්තමයි👏👏👏😂😂

  • @dontravels6603
    @dontravels6603 2 ปีที่แล้ว +27

    කලින් හිටියේ බොරළුගොඩ සිංහයා, ඒත් දැන් "" බොරළුගොඩ සුනඛයා "" අහෝ, කාලය මැව් වෙනසක අරුමේ. ( ආත්ම ලාභය වෙනුවෙන් - තම ආත්මය වෛශ්‍යා වෘත්තියේ යෙදවීම. )

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว

      👍👍💯💯💯✅✅✅👍👍

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ปีที่แล้ว +13

    අපේ සටනට ජයවේවා 🙏

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +2

    💐👏
    ස්තුතියි සේපාල් මහත්මයා. 👍

  • @007rasika
    @007rasika 2 ปีที่แล้ว

    ඔබට ස්තුතියි!

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +3

    ජයවේවා.

  • @arunahewage1900
    @arunahewage1900 2 ปีที่แล้ว +5

    Niyamai, Niyamai please continue don’t give up. 👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @noblepath6992
    @noblepath6992 2 ปีที่แล้ว +1

    Thank you

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +25

    මග බලන් හිටියෙ සේපාල් මහත්තයගෙ video එනකම්. ජයවේවා අරගලයට .

    • @rhrwijesiri9144
      @rhrwijesiri9144 2 ปีที่แล้ว

      thank,kolanobudithi,Sinha,peetaw

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 ปีที่แล้ว +6

    Good mr.sepal

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +6

    සේපාල් සහෝදරයා, අපිට හිතෙන දේ පහුවදා වෙනකොටම ඔබ, ඒ විචාරය විශිෂ්ට අන්දමින් කරනවා. උගත් බුද්ධිමත් ලංකා පුත්‍රයා.........අවශ්‍ය මොහොතේ අවශ්‍ය අන්දමින් ......👍

  • @jagathrajapaksha8631
    @jagathrajapaksha8631 2 ปีที่แล้ว +1

    ජයවෙවා සේපාල් අමරසිංහ අරගලයට ජයවේවා

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +1

    චන්ද්‍රිකාගේ කැබිනට් එකේ සිට මේ දක්වා දශක තුනක කාලයක් කැබිනට් ඇමැති ...මේ නාකි හම්පඩ හොරුන් එලවා දමා අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් අලුත් ආණ්ඩුවක් හරිම විදියට ගේමු ජයවේවා ...

  • @sanjayaweerakkody8081
    @sanjayaweerakkody8081 2 ปีที่แล้ว +13

    ඔයා නම් පට්ට අයියේ...

  • @dharmapriya9165
    @dharmapriya9165 2 ปีที่แล้ว +1

    ජයවේවා සේපාල් අයිියා.

  • @sudhiraperera130
    @sudhiraperera130 2 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා. දිනේෂ් කියන බල්ලාට වෙන දේ බලන්න ආසයි

  • @3dsvisual477
    @3dsvisual477 2 ปีที่แล้ว +2

    ජාතික ජනබලවේගය ❤️

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 หลายเดือนก่อน

    සේපාල් මහත්තයා ඔයාගෙ නිර්වචනය හරිම හරි

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 ปีที่แล้ว +3

    අපේම ශ්‍රි ලංකාවාසි මහජනතාවගේ අරගලයට ජයවේවා!!! සේපාල් සහෝදරයා ඔබට ශක්තිය ලැබේවා අප තවදුරටත් දැනුවත් කිරීමට.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත කතාව

  • @vindikagunarathne3804
    @vindikagunarathne3804 2 ปีที่แล้ว +1

    අනර්ඝයි සේපාල්!

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +2

    Thank Your Explain Suvapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏

  • @hansi2958
    @hansi2958 2 ปีที่แล้ว +6

    දිනේෂ්ගේ බලලෝභීකම නිසා මහින්දගේ සාටකයේ එල්ලිලා පිස්සු නටනවා.......

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 2 ปีที่แล้ว +5

    මේ හෙඩ් ලයින් ඔබතුමාට කොහෙන් එනවද මන්ද
    අපේ මොලේ හෝදන ඔබට බොහොම ස්තූතියි

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +1

    ජයවේවා ඔබටත් අරගලයටත් දෙකටම ❤❤❤

  • @Dishanthi1
    @Dishanthi1 2 ปีที่แล้ว +1

    ඔබට ඡය!!

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 ปีที่แล้ว

    දිනෙස් මරනය ලගයි ජයරත්න මල්සාවට බාරයි

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว +1

    Super සේපාල මහතා 🙏 🙏

  • @wasanthahaloluwage5412
    @wasanthahaloluwage5412 2 ปีที่แล้ว +1

    ජයේන් ජය 👍

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว

    ස්තුතියි 💐💗🌄

  • @sachinjapan9592
    @sachinjapan9592 2 ปีที่แล้ว +3

    සේපාල් මහත්තයා ❤️❤️❤️👍

  • @darshanabrother6210
    @darshanabrother6210 2 ปีที่แล้ว

    ඇත්ත පැහැදිලි කිරීමක් !

  • @Samuel_47d
    @Samuel_47d 2 ปีที่แล้ว

    හරියටම හරි

  • @chandanajayasinghe6154
    @chandanajayasinghe6154 2 ปีที่แล้ว +2

    ඔයානම් මාරයි සහෝදරයා 👍👍👍

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 2 ปีที่แล้ว +1

    හරියටම හරි.සියල්ල ගැලපෙනව.

  • @sawrnakw2024
    @sawrnakw2024 2 ปีที่แล้ว

    Truth speech jayawewa continue sir

  • @thissakumara2616
    @thissakumara2616 2 ปีที่แล้ว

    Oba tumage kathawa supiri.budu saranai obata.

  • @anushafernando7048
    @anushafernando7048 2 ปีที่แล้ว

    Jaya wewa sepala aragalayata jaya

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 ปีที่แล้ว +12

    දිනෙශ් ගුනවර්දන පට්ටම සක්කිලියෙක්

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +3

    දිනේෂ් බලය හමුවේ සුනඛ වෘතය

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 2 ปีที่แล้ว

    පැහැදිලි ඇත්තක්. 👍

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 2 ปีที่แล้ว

    Jaya wewa

  • @neomalfernandofernando4054
    @neomalfernandofernando4054 2 ปีที่แล้ว

    Niyamai.... Sepala...👌

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +1

    Theruwan saranai.Aragalayata jaya wewa.

  • @Nisha123-v6g
    @Nisha123-v6g 2 ปีที่แล้ว +5

    මටනම් බොරලු ගොඩ සක්කිලීයා පේන්න බෑ...මී හරකා රටට කරපු දෙයක් නෑ මුන් ගේ රෙදි ගලවන්න්ම ඕනා.සේපාල් මහාත්මයා සුබ ගමන්

  • @anandapiramannage2608
    @anandapiramannage2608 2 ปีที่แล้ว +1

    ඔබ හැමදාමත් අර්ථවත් දෙයක් ගෙනෙන්නේ...
    බොරලුගොඩ සිංහයාත්
    බොරලුගොඩ ඔඩොක්කු කුක්කාත් .. අලුත්ම අරුතක්..👍

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 2 ปีที่แล้ว

    ඔබගෙ උත්සාහ යට තුති.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว

    ඔබ තුමාගෙ මඟ පෙන්වීම ⁣ජනතාවට ශක්තියක් .කුක්කන්ට කනේ පහරක්...

  • @denethpalitha2191
    @denethpalitha2191 2 ปีที่แล้ว +1

    අරගලයට ජයවේවා,

  • @danawardanaranaweeraarachc6032
    @danawardanaranaweeraarachc6032 2 ปีที่แล้ว +10

    නිර්වින්දනය වූ සමාජයක් දැනුවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරමි.
    නමුත් මතවාදය සමාජ ගත කිරීම තවමත් අවශ්‍ය මට්ටම ට නෑ.
    එය සමාජ ගතකර සමාජය දැනුවත් කිරීම අප සැමගේ වගකීමකි

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @kusalperera8839
    @kusalperera8839 2 ปีที่แล้ว +13

    You are one of few fore runners who was and is working to change sociopolitical mythologies in SL by educating fellow citizens. I respect you very much. We are working to bring #JVP led #NPP to bring the lost due glory to SL

  • @shobadesilva4622
    @shobadesilva4622 2 ปีที่แล้ว

    Api udenma balanne obathumage kathawa. Hari aththamai kiyanne. Thank you apiwa denuwath karanawata.

  • @prjy1660
    @prjy1660 2 ปีที่แล้ว

    ඔබ නම් නියම මාද්‍ය වේදියෙක්

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත

  • @hareerasafu4357
    @hareerasafu4357 2 ปีที่แล้ว

    100% correct 👍
    Yes brother your speech 100% correct
    All the best 👍

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    Thank for sharing

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +8

    අවසානය ලගා වෙන කොට පෙන්වන ගති ලක්ෂණ කුක්කා තුල මනාව ඔප්පු වෙනවා . අරක්කු නාවලා ගෙනත් හිටියේ . ඔබතුමා ට පින් රට දැනුම ගෙනවාට.

  • @thilaksiriweeramunda853
    @thilaksiriweeramunda853 2 ปีที่แล้ว

    සේපාල් ඉහලින්ම තබමි good luck

  • @dindong21
    @dindong21 2 ปีที่แล้ว

    අවංකව .මෙිි දේශපාලන චරිතය දකන කොට අප්පිරියයි .සේපාල මහත්තයා.ජය වෙිිවා .gotta go home

  • @dindabanda8820
    @dindabanda8820 2 ปีที่แล้ว

    Thank you - Sepal

  • @Basithhashem786
    @Basithhashem786 2 ปีที่แล้ว

    Good advice 👍

  • @rohinifernando4737
    @rohinifernando4737 2 ปีที่แล้ว +1

    Hariyatama hari

  • @nxu5107
    @nxu5107 2 ปีที่แล้ว

    Sepal , I am normally not inclined to agree with you. But I found this to be spot on! Thanks.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +3

    ජනතා අරගලයට ජයවේවා

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 ปีที่แล้ว +1

    ඇත්තම කිවිව .නියමයි

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 ปีที่แล้ว +4

    බොරලුගොඩ දැන් සිංහ නාද බලු කෙඳිරි.ඕකට අර්ශස් තියනවා.ආරංචි ඊයේ මූ වේදිකාවේ තටමලා සරමේ ලේ එකයිලු.😂..මුන්ට දැන් රෙද්දේ රෙවෙනවා වගේම ලේ යන්ඩත් පටන් අරන්.ඕකගේ ගේ වටලන්න ඕනේ.

  • @dineshgamage2871
    @dineshgamage2871 2 ปีที่แล้ว +3

    😁😂😂😂 ඔව් මහත්තයො අපි මේ රට හරි විදියට වෙනස් කරමු🙏

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰Mr Sepal amarasinhge, you are a national hero💫 to sri lankan people... Proud of you a looooooooot💖💖..... I am so happy being a fan of you... 👏👏👏👏👏👏👏👏🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +2

    👍👍👍.ඔබ හරි අපිට ඔය පරණ බූරු කුට්ටම අනල ආයෙත් යටින් adala බූරුවන් ටිකක් දියවන්නා දිය කඩිත්තට අපිට එපා .ගොබිලියන් ඔක්කෝම epoooo ජනාධිපති ගොබිලය. මහින්ද ගොබිල එළවා දාලා ඔය කාලකන්නි පාර්ලිමේන්ට් එක විසුරුවා හැරල නැවත නවක පාර්ලිමේන්ට් එකක් ඕනෑ .ලංකාවේ සමහර වහලුන් හිතා ගෙන ඉන්නේ විරුද්ධ පක්ෂයේ ඉන්න හොරු රාජපක්ෂ පොහොට්ටුවට විතරයි ඉන්නේ රටට වැඩ කරන්න .චන්දේ තිබුණා නම් ඕනෑ තරම් උගත් බුද්ධිමත් නායකයෝ ඉන්නවා කියලා .

  • @damithvithanage8238
    @damithvithanage8238 2 ปีที่แล้ว +2

    කතාව සම්පූර්ණ ඇත්ත ඕකා කටු කන බල්ලා 🐕🐕🐕🐕